ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
වැඩ කරන අයි සී එකෙ මේ ලින්ක් එකෙන් ගන්න👉 s.click.aliexpress.com/e/_ooUvBvw
wheel battery ekt direct denn puluwan d aiye
ow
මේක නන් වටිනවා අයියේ ඈම්ප් එක use කරන වාරයක් ගානේ මේ video එක මතක් වෙනෝ🥺❤️ තෑන්ක්ස්ස් අයියේ😁
Sound supirida
ඔය ic එක හොයලා දෙන්න බැරිද
@@hearttouching414 සුපිරියි මන් pc එකට දාගෙන ඉන්නේ බෆල් දෙකට දෙන්නේ ඔය ඈම්ප් එකෙන්
@@vishwajayasingha electric shop වල තියේ
Aiye oyage whtsapp nambare dennako man hadapu eka harida balanna
ඉස්සෙල්ල එක හැදුව මේකත් ඉක්මනින් හදනවා...... ස්තුතියි අයියා මේවා පැහැදිලිව කියලදෙනව ඔයා 👍👍👍👍
Sear oyhta bohoma pina api danati dewalla kiyha dunata
Kottawa paththe Inna kenek kiyanawada, me items ganna තැනක්
අයීයෙ ඇත්තටම ඔයා කියන හැම දෙයක්ම පැහැදිලිව කියල දෙනව අපට ඒ ගැන තවත් ආස හිතෙනව එහෙනම් අයියෙ බූදූ සරණයි මම ගාල්ලෙන් සමන්
මචන් වැඩේ නියමයි 2.1 sub එකක් හදන හැටි volume controls එක්ක කියලා දෙන්න 👍👌
එකනම් සුපිරි අයියේ. නියමට තේරේනවා .
ගොඩක් ලස්සනට වැඩේ කරනවා
මෙවැනි videos ඉදිරියටත් කරන්න අයියේ ❤❤❤❤
නියමයි ඔයා විතරයි හරියට pin ටික පෙන්නන්නෙ.. thank youමන් මෙක අනිවා.. හදනවා..
❤️❤️
@@ElectronicLokaya ela
මේ වගේ වැදගත් වටිනා කියන videos අපිට දිගටම ගෙන්න මම අයියාට සුබ පතනවා 🙏❤️ . අයියා පැදිලිව නියමෙට කියලා දෙනවා . ❤️🔥💨
❤️❤️❤️
@@ElectronicLokaya pre amp ekak haraha denna puluwanda okata
@@thilanmobileඕනිම එකක් දාන්න පුලුවන්
Thank you mame,mama meka dan hadala iwara kale kana palenna sadde thienawa
ගොඩක් ස්තූතියි අයියේ
හරිපැහැදිලී. ගොඩක් ස්තුති..
මේ ඇම්ප් එකට වොලිම් කොන්ට්‍රෝල් එකක් සෙට් කරන්න බැරිද.?
පුලුවන් මල්ලි
ඒකත් දාල පෙන්වන්නකො
හොඳින් කියලා දුන්නට ස්තුතියි....
ගොඩක් ස්තුතියි ඒක නං හොඳටම පැහැදිලියි
තැන්ක්ස් 💖💖 තව ගොඩක් දේවල් තියෙනව ඒවත් එකින් එක ඉස්සරහට මං ඔයාලට දෙන්නම්කො ඒවත් දාපු ගමන් බලන්න සබ්ක්‍රයිබ් කරල බෙල් එකත් ඕල් ක්ලික් කරල තියාගන්න 💖
ඒක නම් සුපිරි ❤️
තැන්ක්ස් 👍
සුපිරියක් මාත් හැදුවා හොද සවුන්ඩ් එකක් තියනව අයියා පුළුවන් නම් ස්පීකර් ලයින් දෙකකට දෙන විදිහ කියල දෙන්නකො තව ඕඩියෝ ඉන්පුට් එකත් ලෙෆ් රයිට් දෙකම දෙන විදිහත් එක්ක
👍👍👍👍සුපිරි අයියේ පට්ට අදම එකක් හදනවා thanks👊👊👊👊
ගොඩාක් ස්තූතියි අයියේ ඔයාට තවත් මේ වගේ විඩියෝස් හදන්න සුබ පතනවා...❤❤
දිගටම කරගෙන යන්න ජය වේවා
තැන්ක්ස් මල්ලි
Godak pahadili aiya thanks
තනි ලයින් එකේ 60 කියන්නෙ ෆට්ට විදිහට වටිනව වාහන වලට ඩබල් කරල සුපිරි තත්වෙ සෙට් එකක් හදන්න පුලුවන් මට නම් ෆට්ට හැපි
Supiri ayye👍
Jayawewa aiye nirlobiwa denuma bedana oyata niduk nirogi suwaya hemadatama theruwan saranai jaya wewa...!
😍😍😍✌️✌️✌️ supiri
තැන්කූ 👍❤️
Patta aiye
බේස් ෆිල්ටර් එකක් ඕන.
sir kohomada oke stereo eka hadanne.
මෙයින් දෙකක් හදන්න එතකොට ස්ටීරියෝනෙ
ඒකනම් මරු. දැං මගෙ සරවුන්ඩ් ඈම්ප් එක හදන්න ඕනි දේවල් ටික හරි. 4.1 ඈම්ප් එකක් හදන්න යන්නෙ
Usb kit ekak dalada හදන්නේ
ඔව් usb කිට් එකයි , සරවුන්ඩ් pre amp එකයි, tda 7388 , එකයි , උඩ තියෙන අයිසී එකයි.
@@jinendramadusanka5530 machan mata podi udavvak denna puluvanda
@@jinendramadusanka5530 mata podin udavvak dipan'
me badu okkotama kiyak vithara yanawada
12v transfomare ampiyar kocharak oneda
ඇම්පියර් 5 ක් තිබුනත් ඇති.
@@ElectronicLokaya thank you ayye
නියමයි
Thmath hduwot wadad ayye
මේ අයිසී ගොඩක් ඒව දැන් වැඩ කරන්නෙ නැතිලු පුලුවන් නම් ඔන් ලයින් ඕඩර් කරල බලන්න
අයියෙ මේකෙන් 65W ගන්නපුලුවන් 2ohm speaker එකකින් විතරද?
ඔව්
Make eka hri giya... Tnaku aiye🤟🤟🤟
😀❤️
මේ ඇම් එකේ sounds පට්ට,මම ගියසැරේ මේක හදන්න හිටියෙ, ඒත් මේක හදන්න බැරි වුනා,අයියගෙම වෙන ඇම්ප් එකක් තමයි ගිය සැරේ හැදුවෙ,මේ සැරේ මේක හදන්න හිතන් ඉන්නෙ,මේකටත් 12v singal supply transformer එකක් DC කරල power දෙන්න පුලුවන් නේද,
ඔව් පුලුවන්
Meka steareo da hoda tpa3116 da hoda kiyannako please reply
මම මේ මේ circuit එක හැදුවා, sounds පට්ටයි,මගේ amp ic එකේ sounds වැඩිම කරහම transformer එක රත් වෙනවා, ගිනි ගන්න ගානනට
ඇම්පියර් මදි ඇති
@@ElectronicLokaya මම ඕකට 12v හොඳ transformer එකක් දාන්න හැදුවෙ,ඕකට උපරිම ඇම්පියර් කියක් විතර දෙන්න පුලුවන්ද,
Tda 7396 wada karana hoda ic kohenda ganne
@@sandaruwanranaweera179 මම ඉන්නෙ ගාල්ලෙ බද්දෙගම,ඔයා කොහේද?
Mama kandy
Mekata usb kit eka hai karana widiya gana podi wistharayak karannako
ඔයා කියලා දෙනවා එලට.අයියේ b817 transistor, 4700uf 50v,1k risistor,100k pot එකක් දාලා වෙන කෙනෙක් හදපු එකක් බැලුවා එකේ power දෙන තැනක්වත් දන්නේ නැහැ හැදුවට වැඩ නැහැ.ඔයාට බැරිද එලකිරිවාගේ cerkit එකක් හදලා දාන්න මම කියපු ඒවගෙන්.
තනි ට්‍රාන්සිස්ටරය දාල හදන ඇම්ප් සාර්තක නෑ නෙ මල්ලි ගොඩක් ඒව නෙට් එකේ තියෙන්නෙ ෆේක් ඒව.මොකද කරන්නෙ ඉතිම් මට ඒ බොරුව නම් කරන්න බෑ මල්ලි ඇම්ප් එකක් සාර්තක වෙන්න නම් NPN සහ PNP ට්‍රාන්සිස්ටර් දෙකකින් සහ ඒ පවර් ට්‍රාන්සිස්ටර් දෙකට අදාල ඩ්‍රයිවර් ට්රාන්සසිස්ටර් ප්‍රී ඇම්ප් එකත් එක්ක සෙට් වෙන්න ඕනී ඒව ටික ලොකුයි හැබැයි සුපිරි.ඒවයෙ සර්කිට් ටිකක් ලංකාවට ආවම කරනව අනිවාරෙන්
@@ElectronicLokaya ස්තූතියි අයියා.
Mn ayye oka ohommama haduwa..... ath wada nane..mokda danna ne awula.ic pichilada?
2200 uf 63v awlak nadda
අවුලක් නෑ
Aiya ma pintad pcb amf bord aka kohada hadala tiyanana namak nadda👍🙏
Bass filter එකක් හදන හැටි කියල දෙන්නකෝ
ඔව් අනිවාරෙන් දෙනව ගොඩක් අය ඉල්ලපු නිසා පහුගිය ටිකේ ලංකාවෙන් එන කෙනෙක් අතේ අයි සී ගෙන්නල කීපයක් හැදුව ඒ අයි සී මල ජරාවක් වැඩ කරන්නෙ නැ සමහර ඒවයෙ ටිකක් හොඳයි ඒත් හරියටම හලද ඔයාල විස්තරත් එක්ක දෙන්නම්.
Ok broo 👍
OK aiye
Aiye bass filter circuit ekkak denakoo
bass filter ekek dennako.. oyata bohoma sthuthi ayye me videos walata
අයියේ දෙවනි පින් එකට capacitor එකේ රින පැත්තද පාසන්නේ...
දන නේද
Dana thamay
අයියේ මේකට වොල්ට් 12 denna tiyanne vil battri ekakinda man 12 tajar ekakin dunnata wadakarannanee sawd enna aic eka ratwenawa vitharayine
මේ අයි සී දැන් තියෙන ඒව වැඩ කරන්නෙ නෑ හොඳේ
Stk4152ll හදන වීදිය කියන්න
aiye mekat me sub speaker ekata amatharawa sterieo normal speaker dekakuth set karanna barida.?
එහෙම නම් තව ඇම්ප් එකක් හදන එක තමයි සුදුසු
සුපිරි
ic aka pichchunot 12 v power aka short weidacar akakata oka set karanna hodada short wena akak nadda
මෙහෙම හදන්න එපා මල්ලි පින්ටඩ් බෝඩ් එකක් ගෙනැල්ල ඒකේ හදන්න කිසි පස්නයක් නෑ
USB කිට් එකක් ඕකට සෙට් කරන විදිය වීඩියෝ එකක් ඕනි ඉක්මනට ❤️
ඕනි තරම් වීඩියෝ දාල ඇති
අඩෝ එල බන් මන් ගිහින් බලන්නම් ❤️❤️❤️🫣
දැන් වීඩියෝ එකේ හදපු එකට usb එකක් සෙට් කරන එකක් නැනේ 🥲🤧
Usb ekak set karana vidiya dannako aiye
සුපිරි අයියා 👌👌
තැන්ක්ස් මල්ලි 💖
ට්‍රාන්සිස්ටර් වලින් ඇමිප්ලිෆයර් එකක් හදන හැටි video එකක් ගේන්න
100w nomal spikar ekakta me amplifier ek hariyanwada
වොට් එක තව වැඩි වුනත් පස්නයක් නැ සයිස් එක ලොකු එකක් දාන්න මේකට ඇවිත් තිබුනෙ අඟල් 10 වූෆර් එකක්
230v amp එකක් හදන විදිය ඔනේ
කොයි ඇම්ප් එක හැදුවත් 230ට ගහන්න බෑ නේ මල්ලි ට්‍රන්ස්ෆෝමර් එකක් දාල ඩී සී කරල ඕනී දෙන්න මේකත් එහෙමයි
@@ElectronicLokaya විඩියෝ වලදි ඒ ගැනත් පොඩ්ඩක් කියල දෙනවද අයියේ.
මම හැදුවා සුපිරි බේස් හොදටම තියෙනවා මෙකට supply 12v 5A ඔනි එතකොට තමයි sounds කොලිටි
මන් එකක් හැදුවා ඒකෙන් සෝ ගාල සද්දයක් එනව මොකො ඒ යාලු
Ic eka koheda ganna thiyenne 7396
අයියේ මන් හැදුවා වැඩ නැනේ ඇයි දන්නැ
වැඩි විස්තර කොමන්ට් වල ඇති මල්ලි
මටත් එකම උනා ජය වේවා
Aiye amplifier ekakata speaker Ekak godak dawas amunala thiyeddi amplifier eke sound bahinawada?
ලෝකල් අයි සී නම් එහෙම වෙලා තියෙනව විසේශයෙන් TDA7375 මං කොලඹින් ගෙනාපු ගොඩක් ඒවට එහෙම වුනා.
He 715 enema wada Aiye?
අයියේ ත්‍රිවිල් එකේ බපල් 2කේ ස්පිකස් වටේට ලයිට් පටි දලා බේස් එකට පත්තුවෙන්න ලයිට් එකක් හකන්නකෝ
Mame capacitor ekata 2200uf 25v thanna baida
පුලුවන්
මේ circuit එක සුපිරියටම වැඩ.. සමහරක් වෙලාවට input volume වැඩ්කලාම clip වෙන්න බලනවා. මේකට විසඳුමක් කියන්න පුලුවන්ද?
කොන්ට්‍රොල් එකක් දාල බැලන්ස් කරල තියන්න මල්ලි ගොඩාක් සැරට ඉන් කරන්න බෑ නේ ඕනිම එකකට
අපිට කඩෙන් දෙන අයිසී වල එහෙම අවුලක් තියෙනව බ්රද
මේක හැදුව හරියන්නෙ නෑ..😥
Ic eka kohenda gaththe
Me amp akata 4558 ic aka dala hadapu bass circuit eka dammama hoda kolatiyak ganna puluvanda
ඕව් පුලුවන්
Led bulb වැල් හදන විදිය කියා දෙන්න
Meka car set ekak haraha dene kohomada kiyanako
Me amp ekata volume controle ekak set karanne kohomada.anek amp walata wada wenasne .
වීඩියෝ දාල ඇති
මාත් හැදුවා ඒත් වැඩ නෑ. ලන්කාවේ තියෙන ic වැඩ නෑ.
කීප දෙනෙකුට වැඩ කරන ඒවත් හම්බවෙලා තිබුන මල්ලි
Aiyo maka hadanda gihen mara kattak kawe oya kiyala tiyana wedihatama haduwa at wada na PCB bord akakat haduwa at wada na
Me subwoofer ekata box ekak hadanna hoda bod monada
ප්ලයිවුඩ් හොඳයි එම් බී එෆ් වලිනුත් හදනව ඉතිම්
පොන් එකේ සද්දේ වැඩිකාලම IC රත් වෙනවා ඒත් සද්දේ පිටවෙන්නෙ නෑ ඇයි ඒ
කොමන්ට්න් බලන්න අයි සී ඩැමේජ් ඒව තියෙනව
Sir 10uf / 50V Capacitor eka venuvata 10uf 160V dunnata aulak nadda
අව්ලක් නෑ නමුත් වෝල්ටේජ් එක ගොඩක් වැඩියි 25න් හරි දාන්න
පට්ට අයියා .අද තම ඔයගෙ විඩියො බැලුවෙ .ඔවා දිගටම කරන්න
50w 8ohm speake dekakata denna puluvan hoda amp ekka genvd
Sahodaraya .. godak sathutui ....harima pehediliwa kiyanawa.. jayama wenna oona..🙏🙏🙏🙏🙏🙏🙏
Veel1ta set karanna puluvanda
Ayye oya peaker eka keeyak venavada
මේවයෙ නම් ගනන් දන්නෙ නෑ මල්ලි
Ela ela 😄 niyamai broo 👍
තැන්ක්ස් ❤️❤️👍
Me ic hoyaganna amarui e wenuwata wena ic nethda ?...
godak sthuthi. mekata 50w speker 2 k pawichchi karanna puluwanda.
❤️❤️❤️🤛 පුලුවන් ඊට වැඩි උනත් ලොක්යි නම් තව හොඳයි
Input ekata usb kit ekak set karata prashnayak nadda aiye ..
කිසි පස්නයක් නෑ මල්ලි ඕනිම එකකින් දිය හැකි
Oya wage dekak hadala ekak bass ekatay anith eka mid ekatay denna puluwanda
Tanks ayya
Mekanam supiri
Ayye. Input Dena pin dekata loku capacitor 2k dammoth bass wadi wenawade
නෑ මල්ලි එතනට ලොකු ඒව දාන්න එපා සද්දෙ අපැහැදිලි වේවී
Ayye Puluwannam Vedio ekak Danawada MONO amp ekak STETRIO Karana widiha ane loku udawwak plzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz...
Me ampifier ekata j audio buffel ekata hodata wada karanawada
ඕනිම එකකට වැඩ ඒත් අයි සී තමයි අව්ල වැඩකර්න්නෙ නෑ දැන් තියෙන ඒව
❤️
මගේ් ලග 25w amp eka. thiyenawa. ekata apu speaker dmmama hodata ahenawa.eth mage laga parana ekakata apu speaker ekak thiyenawa 6 ohm ekak eke wott ganak gahala na....eka 25w amp ekata gahuwama kalin speaker wada aduwen sound ahenne e speaker eke watt gana adu nisada🤔🤔🤔
Aiye oya 65w kiyla thibbata ita adu ewatath use krnn puluwan ne
Aiye meke 1pin ekatai 2 pin ekatai candensar deka set karaddi candensar eke dana,rina deka ic ekata passanda one kohomada?
වීඩියෝ එක හොඳට ආයෙ බලන්න එකේ පෙන්නල ඇති දන රින පාස්සන වෙලාවට
Usb kit ekakata hai karanna puluwanneda?
ඔව් පුලුවන් මල්ලි ඕනිම එකකට සෙට් කරන්න් පුලුවන් කරපු වීඩියෝ හෙමත් ඇති
@@ElectronicLokaya niyamai aiye thanks
Ayye mekate TDA7394 use karanna puluhande?
මේ සර්කිට් එක බෑ මල්ලි පින් ගානත් වෙනස් නෙ
Bass ekata wada karana light ekak hadamuda subwoofer ekak nathuwa :)Nice video
Mekata adu wedi karanna puluwan konrol ekak hai karanne කොහොමද
Condencer 50v oonemada
දාන්න පුලුවන් නම් හොදයි25 හෝ 35 වුනත් කමක් නෑ
වොට් ගාන සුපිරි නිසා අසී එක ගත්ත කඩෙන් 600ක් දීල ගෙනවට ඒක ෆේක් අයිසී එකක් කොහොම හරි මේ ඈම්ප් එක සුපිරි අයිය හරියට හදනව 🖤
රටින් ගෙන්වන්න
Matath funee ookamayi😢
Ic eka hodada kiyala balaganna vidihak nedda aiye. Ic eka thamai ganan wedima. Kadedima balala genna puluwa ethakota
අයි සී එහෙම චෙක් කරල බලන්න බෑ මල්ලි .පිටින් පෙනුම විතරයි බලන්න පුලුවන්.
12v eka venuwata 12v chajar ekak danna berida
Aiye meken eka speaker out ekaida ganna puluwan meeta wadiya tda7375 ic eka powerful da please reply
මේක සව්න්ඩ් වැඩියි ඒත් වැඩ කරන අයි සී එකක් හොයාගන්න ඕනී
Aiye mekata volume control 1 danna barida
කොයි ඇම්ප් එකටත් එකම විදිහට කොම්ටෝල් දාන්නෙ වීඩියෝ දාල ඇති කොන්ට්‍රෝල් දාන විදිහ
Aiya me amp eka sub amp.ekak widiht use krnn barid amp eken ena out put ekak meke input krl eka haraha sub speakr ekkt denn barid
oya kiyala dip sab filtar ekat td7377 ampe ekat haduwa 100/ 100/sartaky koliti ekat hdama tathwen tiyanawa .mewata hariyana sab upar ekath danawanam hodai .100w ampe ekata sab upar eka kohomada ganne. oya me hadapu ampe mama hadala sony10000w eke sab ekata dunne hodatama tiyanawa wolim bagayai wadi karanna puluwan.ekai mewata hariyana sab upar danna kive. oyage vada niyamai aiya.Bs!
ඔව් අපි බලමු ඉස්සරහට තව දේවල් කියල දෙන්නම්කො මල්ලි
8 oms subwoofer walata dhunnoth ic eka damage weyidha
Meksta wolth kiyaka tansh pommarayakhda danne
වැඩ කරන අයි සී එකෙ මේ ලින්ක් එකෙන් ගන්න👉 s.click.aliexpress.com/e/_ooUvBvw
wheel battery ekt direct denn puluwan d aiye
ow
මේක නන් වටිනවා අයියේ ඈම්ප් එක use කරන වාරයක් ගානේ මේ video එක මතක් වෙනෝ🥺❤️ තෑන්ක්ස්ස් අයියේ😁
Sound supirida
ඔය ic එක හොයලා දෙන්න බැරිද
@@hearttouching414 සුපිරියි මන් pc එකට දාගෙන ඉන්නේ බෆල් දෙකට දෙන්නේ ඔය ඈම්ප් එකෙන්
@@vishwajayasingha electric shop වල තියේ
Aiye oyage whtsapp nambare dennako man hadapu eka harida balanna
ඉස්සෙල්ල එක හැදුව මේකත් ඉක්මනින් හදනවා...... ස්තුතියි අයියා මේවා පැහැදිලිව කියලදෙනව ඔයා 👍👍👍👍
Sear oyhta bohoma pina api danati dewalla kiyha dunata
Kottawa paththe Inna kenek kiyanawada, me items ganna තැනක්
අයීයෙ ඇත්තටම ඔයා කියන හැම දෙයක්ම පැහැදිලිව කියල දෙනව අපට ඒ ගැන තවත් ආස හිතෙනව එහෙනම් අයියෙ බූදූ සරණයි මම ගාල්ලෙන් සමන්
මචන් වැඩේ නියමයි 2.1 sub එකක් හදන හැටි volume controls එක්ක කියලා දෙන්න 👍👌
එකනම් සුපිරි අයියේ. නියමට තේරේනවා .
ගොඩක් ලස්සනට වැඩේ කරනවා
මෙවැනි videos ඉදිරියටත් කරන්න අයියේ ❤❤❤❤
නියමයි ඔයා විතරයි හරියට pin ටික පෙන්නන්නෙ..
thank you
මන් මෙක අනිවා.. හදනවා..
❤️❤️
@@ElectronicLokaya ela
මේ වගේ වැදගත් වටිනා කියන videos අපිට දිගටම ගෙන්න මම අයියාට සුබ පතනවා 🙏❤️ . අයියා පැදිලිව නියමෙට කියලා දෙනවා . ❤️🔥💨
❤️❤️❤️
@@ElectronicLokaya pre amp ekak haraha denna puluwanda okata
@@thilanmobileඕනිම එකක් දාන්න පුලුවන්
Thank you mame,mama meka dan hadala iwara kale kana palenna sadde thienawa
ගොඩක් ස්තූතියි අයියේ
හරිපැහැදිලී. ගොඩක් ස්තුති..
මේ ඇම්ප් එකට වොලිම් කොන්ට්‍රෝල් එකක් සෙට් කරන්න බැරිද.?
පුලුවන් මල්ලි
ඒකත් දාල පෙන්වන්නකො
හොඳින් කියලා දුන්නට ස්තුතියි....
ගොඩක් ස්තුතියි ඒක නං හොඳටම පැහැදිලියි
තැන්ක්ස් 💖💖 තව ගොඩක් දේවල් තියෙනව ඒවත් එකින් එක ඉස්සරහට මං ඔයාලට දෙන්නම්කො ඒවත් දාපු ගමන් බලන්න සබ්ක්‍රයිබ් කරල බෙල් එකත් ඕල් ක්ලික් කරල තියාගන්න 💖
ඒක නම් සුපිරි ❤️
තැන්ක්ස් 👍
සුපිරියක් මාත් හැදුවා හොද සවුන්ඩ් එකක් තියනව අයියා පුළුවන් නම් ස්පීකර් ලයින් දෙකකට දෙන විදිහ කියල දෙන්නකො තව ඕඩියෝ ඉන්පුට් එකත් ලෙෆ් රයිට් දෙකම දෙන විදිහත් එක්ක
👍👍👍👍සුපිරි අයියේ පට්ට අදම එකක් හදනවා thanks👊👊👊👊
ගොඩාක් ස්තූතියි අයියේ ඔයාට තවත් මේ වගේ විඩියෝස් හදන්න සුබ පතනවා...❤❤
❤️❤️❤️
දිගටම කරගෙන යන්න ජය වේවා
තැන්ක්ස් මල්ලි
Godak pahadili aiya thanks
තනි ලයින් එකේ 60 කියන්නෙ ෆට්ට විදිහට වටිනව වාහන වලට ඩබල් කරල සුපිරි තත්වෙ සෙට් එකක් හදන්න පුලුවන් මට නම් ෆට්ට හැපි
Supiri ayye👍
Jayawewa aiye nirlobiwa denuma bedana oyata niduk nirogi suwaya hemadatama theruwan saranai jaya wewa...!
❤️❤️
😍😍😍✌️✌️✌️ supiri
තැන්කූ 👍❤️
Patta aiye
බේස් ෆිල්ටර් එකක් ඕන.
sir kohomada oke stereo eka hadanne.
මෙයින් දෙකක් හදන්න එතකොට ස්ටීරියෝනෙ
ඒකනම් මරු. දැං මගෙ සරවුන්ඩ් ඈම්ප් එක හදන්න ඕනි දේවල් ටික හරි. 4.1 ඈම්ප් එකක් හදන්න යන්නෙ
Usb kit ekak dalada හදන්නේ
ඔව් usb කිට් එකයි , සරවුන්ඩ් pre amp එකයි, tda 7388 , එකයි , උඩ තියෙන අයිසී එකයි.
@@jinendramadusanka5530 machan mata podi udavvak denna puluvanda
@@jinendramadusanka5530 mata podin udavvak dipan
'
me badu okkotama kiyak vithara yanawada
12v transfomare ampiyar kocharak oneda
ඇම්පියර් 5 ක් තිබුනත් ඇති.
@@ElectronicLokaya thank you ayye
නියමයි
Thmath hduwot wadad ayye
මේ අයිසී ගොඩක් ඒව දැන් වැඩ කරන්නෙ නැතිලු පුලුවන් නම් ඔන් ලයින් ඕඩර් කරල බලන්න
අයියෙ මේකෙන් 65W ගන්නපුලුවන් 2ohm speaker එකකින් විතරද?
ඔව්
Make eka hri giya... Tnaku aiye🤟🤟🤟
😀❤️
මේ ඇම් එකේ sounds පට්ට,
මම ගියසැරේ මේක හදන්න හිටියෙ, ඒත් මේක හදන්න බැරි වුනා,
අයියගෙම වෙන ඇම්ප් එකක් තමයි ගිය සැරේ හැදුවෙ,
මේ සැරේ මේක හදන්න හිතන් ඉන්නෙ,
මේකටත් 12v singal supply transformer එකක් DC කරල power දෙන්න පුලුවන් නේද,
ඔව් පුලුවන්
Meka steareo da hoda tpa3116 da hoda kiyannako please reply
මම මේ මේ circuit එක හැදුවා, sounds පට්ටයි,
මගේ amp ic එකේ sounds වැඩිම කරහම transformer එක රත් වෙනවා, ගිනි ගන්න ගානනට
ඇම්පියර් මදි ඇති
@@ElectronicLokaya මම ඕකට 12v හොඳ transformer එකක් දාන්න හැදුවෙ,
ඕකට උපරිම ඇම්පියර් කියක් විතර දෙන්න පුලුවන්ද,
Tda 7396 wada karana hoda ic kohenda ganne
@@sandaruwanranaweera179
මම ඉන්නෙ ගාල්ලෙ බද්දෙගම,
ඔයා කොහේද?
Mama kandy
Mekata usb kit eka hai karana widiya gana podi wistharayak karannako
ඔයා කියලා දෙනවා එලට.අයියේ b817 transistor, 4700uf 50v,1k risistor,100k pot එකක් දාලා වෙන කෙනෙක් හදපු එකක් බැලුවා එකේ power දෙන තැනක්වත් දන්නේ නැහැ හැදුවට වැඩ නැහැ.ඔයාට බැරිද එලකිරිවාගේ cerkit එකක් හදලා දාන්න මම කියපු ඒවගෙන්.
තනි ට්‍රාන්සිස්ටරය දාල හදන ඇම්ප් සාර්තක නෑ නෙ මල්ලි ගොඩක් ඒව නෙට් එකේ තියෙන්නෙ ෆේක් ඒව.මොකද කරන්නෙ ඉතිම් මට ඒ බොරුව නම් කරන්න බෑ මල්ලි ඇම්ප් එකක් සාර්තක වෙන්න නම් NPN සහ PNP ට්‍රාන්සිස්ටර් දෙකකින් සහ ඒ පවර් ට්‍රාන්සිස්ටර් දෙකට අදාල ඩ්‍රයිවර් ට්රාන්සසිස්ටර් ප්‍රී ඇම්ප් එකත් එක්ක සෙට් වෙන්න ඕනී ඒව ටික ලොකුයි හැබැයි සුපිරි.ඒවයෙ සර්කිට් ටිකක් ලංකාවට ආවම කරනව අනිවාරෙන්
@@ElectronicLokaya ස්තූතියි අයියා.
Mn ayye oka ohommama haduwa..... ath wada nane..mokda danna ne awula.ic pichilada?
2200 uf 63v awlak nadda
අවුලක් නෑ
Aiya ma pintad pcb amf bord aka kohada hadala tiyanana namak nadda👍🙏
Bass filter එකක් හදන හැටි කියල දෙන්නකෝ
ඔව් අනිවාරෙන් දෙනව ගොඩක් අය ඉල්ලපු නිසා පහුගිය ටිකේ ලංකාවෙන් එන කෙනෙක් අතේ අයි සී ගෙන්නල කීපයක් හැදුව ඒ අයි සී මල ජරාවක් වැඩ කරන්නෙ නැ සමහර ඒවයෙ ටිකක් හොඳයි ඒත් හරියටම හලද ඔයාල විස්තරත් එක්ක දෙන්නම්.
Ok broo 👍
OK aiye
Aiye bass filter circuit ekkak denakoo
bass filter ekek dennako.. oyata bohoma sthuthi ayye me videos walata
අයියේ දෙවනි පින් එකට capacitor එකේ රින පැත්තද පාසන්නේ...
දන නේද
Dana thamay
අයියේ මේකට වොල්ට් 12 denna tiyanne vil battri ekakinda man 12 tajar ekakin dunnata wadakarannanee sawd enna aic eka ratwenawa vitharayine
මේ අයි සී දැන් තියෙන ඒව වැඩ කරන්නෙ නෑ හොඳේ
Stk4152ll හදන වීදිය කියන්න
aiye mekat me sub speaker ekata amatharawa sterieo normal speaker dekakuth set karanna barida.?
එහෙම නම් තව ඇම්ප් එකක් හදන එක තමයි සුදුසු
සුපිරි
ic aka pichchunot 12 v power aka short weida
car akakata oka set karanna hodada short wena akak nadda
මෙහෙම හදන්න එපා මල්ලි පින්ටඩ් බෝඩ් එකක් ගෙනැල්ල ඒකේ හදන්න කිසි පස්නයක් නෑ
USB කිට් එකක් ඕකට සෙට් කරන විදිය වීඩියෝ එකක් ඕනි ඉක්මනට ❤️
ඕනි තරම් වීඩියෝ දාල ඇති
අඩෝ එල බන් මන් ගිහින් බලන්නම් ❤️❤️❤️🫣
දැන් වීඩියෝ එකේ හදපු එකට usb එකක් සෙට් කරන එකක් නැනේ 🥲🤧
Usb ekak set karana vidiya dannako aiye
සුපිරි අයියා 👌👌
තැන්ක්ස් මල්ලි 💖
ට්‍රාන්සිස්ටර් වලින් ඇමිප්ලිෆයර් එකක් හදන හැටි video එකක් ගේන්න
100w nomal spikar ekakta me amplifier ek hariyanwada
වොට් එක තව වැඩි වුනත් පස්නයක් නැ සයිස් එක ලොකු එකක් දාන්න මේකට ඇවිත් තිබුනෙ අඟල් 10 වූෆර් එකක්
230v amp එකක් හදන විදිය ඔනේ
කොයි ඇම්ප් එක හැදුවත් 230ට ගහන්න බෑ නේ මල්ලි ට්‍රන්ස්ෆෝමර් එකක් දාල ඩී සී කරල ඕනී දෙන්න මේකත් එහෙමයි
@@ElectronicLokaya විඩියෝ වලදි ඒ ගැනත් පොඩ්ඩක් කියල දෙනවද අයියේ.
මම හැදුවා සුපිරි බේස් හොදටම තියෙනවා මෙකට supply 12v 5A ඔනි එතකොට තමයි sounds කොලිටි
මන් එකක් හැදුවා ඒකෙන් සෝ ගාල සද්දයක් එනව මොකො ඒ යාලු
Ic eka koheda ganna thiyenne 7396
අයියේ මන් හැදුවා වැඩ නැනේ ඇයි දන්නැ
වැඩි විස්තර කොමන්ට් වල ඇති මල්ලි
මටත් එකම උනා ජය වේවා
Aiye amplifier ekakata speaker Ekak godak dawas amunala thiyeddi amplifier eke sound bahinawada?
ලෝකල් අයි සී නම් එහෙම වෙලා තියෙනව විසේශයෙන් TDA7375 මං කොලඹින් ගෙනාපු ගොඩක් ඒවට එහෙම වුනා.
He 715 enema wada Aiye?
අයියේ ත්‍රිවිල් එකේ බපල් 2කේ ස්පිකස් වටේට ලයිට් පටි දලා බේස් එකට පත්තුවෙන්න ලයිට් එකක් හකන්නකෝ
Mame capacitor ekata 2200uf
25v thanna baida
පුලුවන්
මේ circuit එක සුපිරියටම වැඩ.. සමහරක් වෙලාවට input volume වැඩ්කලාම clip වෙන්න බලනවා. මේකට විසඳුමක් කියන්න පුලුවන්ද?
කොන්ට්‍රොල් එකක් දාල බැලන්ස් කරල තියන්න මල්ලි ගොඩාක් සැරට ඉන් කරන්න බෑ නේ ඕනිම එකකට
අපිට කඩෙන් දෙන අයිසී වල එහෙම අවුලක් තියෙනව බ්රද
මේක හැදුව හරියන්නෙ නෑ..😥
Ic eka kohenda gaththe
Me amp akata 4558 ic aka dala hadapu bass circuit eka dammama hoda kolatiyak ganna puluvanda
ඕව් පුලුවන්
Led bulb වැල් හදන විදිය කියා දෙන්න
Meka car set ekak haraha dene kohomada kiyanako
Me amp ekata volume controle ekak set karanne kohomada.anek amp walata wada wenasne .
වීඩියෝ දාල ඇති
මාත් හැදුවා ඒත් වැඩ නෑ. ලන්කාවේ තියෙන ic වැඩ නෑ.
කීප දෙනෙකුට වැඩ කරන ඒවත් හම්බවෙලා තිබුන මල්ලි
Aiyo maka hadanda gihen mara kattak kawe oya kiyala tiyana wedihatama haduwa at wada na PCB bord akakat haduwa at wada na
Me subwoofer ekata box ekak hadanna hoda bod monada
ප්ලයිවුඩ් හොඳයි එම් බී එෆ් වලිනුත් හදනව ඉතිම්
පොන් එකේ සද්දේ වැඩිකාලම IC රත් වෙනවා ඒත් සද්දේ පිටවෙන්නෙ නෑ ඇයි ඒ
කොමන්ට්න් බලන්න අයි සී ඩැමේජ් ඒව තියෙනව
Sir 10uf / 50V Capacitor eka venuvata 10uf 160V dunnata aulak nadda
අව්ලක් නෑ නමුත් වෝල්ටේජ් එක ගොඩක් වැඩියි 25න් හරි දාන්න
පට්ට අයියා .අද තම ඔයගෙ විඩියො බැලුවෙ .ඔවා දිගටම කරන්න
😀❤️
50w 8ohm speake dekakata denna puluvan hoda amp ekka genvd
Sahodaraya .. godak sathutui ....harima pehediliwa kiyanawa.. jayama wenna oona..🙏🙏🙏🙏🙏🙏🙏
තැන්ක්ස් මල්ලි
Veel1ta set karanna puluvanda
පුලුවන්
Ayye oya peaker eka keeyak venavada
මේවයෙ නම් ගනන් දන්නෙ නෑ මල්ලි
Ela ela 😄 niyamai broo 👍
තැන්ක්ස් ❤️❤️👍
Me ic hoyaganna amarui e wenuwata wena ic nethda ?...
godak sthuthi. mekata 50w speker 2 k pawichchi karanna puluwanda.
❤️❤️❤️🤛 පුලුවන් ඊට වැඩි උනත් ලොක්යි නම් තව හොඳයි
Input ekata usb kit ekak set karata prashnayak nadda aiye ..
කිසි පස්නයක් නෑ මල්ලි ඕනිම එකකින් දිය හැකි
Oya wage dekak hadala ekak bass ekatay anith eka mid ekatay denna puluwanda
Tanks ayya
Mekanam supiri
Ayye. Input Dena pin dekata loku capacitor 2k dammoth bass wadi wenawade
නෑ මල්ලි එතනට ලොකු ඒව දාන්න එපා සද්දෙ අපැහැදිලි වේවී
Ayye Puluwannam Vedio ekak Danawada MONO amp ekak STETRIO Karana widiha ane loku udawwak plzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz
...
Me ampifier ekata j audio buffel ekata hodata wada karanawada
ඕනිම එකකට වැඩ ඒත් අයි සී තමයි අව්ල වැඩකර්න්නෙ නෑ දැන් තියෙන ඒව
❤️
මගේ් ලග 25w amp eka. thiyenawa. ekata apu speaker dmmama hodata ahenawa.eth mage laga parana ekakata apu speaker ekak thiyenawa 6 ohm ekak eke wott ganak gahala na....eka 25w amp ekata gahuwama kalin speaker wada aduwen sound ahenne e speaker eke watt gana adu nisada🤔🤔🤔
Aiye oya 65w kiyla thibbata ita adu ewatath use krnn puluwan ne
Aiye meke 1pin ekatai 2 pin ekatai candensar deka set karaddi candensar eke dana,rina deka ic ekata passanda one kohomada?
වීඩියෝ එක හොඳට ආයෙ බලන්න එකේ පෙන්නල ඇති දන රින පාස්සන වෙලාවට
Usb kit ekakata hai karanna puluwanneda?
ඔව් පුලුවන් මල්ලි ඕනිම එකකට සෙට් කරන්න් පුලුවන් කරපු වීඩියෝ හෙමත් ඇති
@@ElectronicLokaya niyamai aiye thanks
Ayye mekate TDA7394 use karanna puluhande?
මේ සර්කිට් එක බෑ මල්ලි පින් ගානත් වෙනස් නෙ
Bass ekata wada karana light ekak hadamuda subwoofer ekak nathuwa :)
Nice video