ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
TA8201AK Power Amplifier ෆුල් කිට් එක ඕඩර් ලින්ක්👉 s.click.aliexpress.com/e/_oDIBxQU
පස🎉😢😢
මේ කිට් එක සෙට් කරන විදිය කියන්න පුලුවන්ද ,plzz aiyee
තෑන්ක් මාමා මම තනියම හදපු electronic බඩුවක් හරිගියා මයි🤗ඔයාට ගොඩක් පිං මෙච්චර පැහැදිලි වට මේක කියල දුන්නට.😊
anee puthe thawa hadanna. me wage ewa balagena
හොදයිද මේක
හරිම පැහැදිලියි ඔයාගෙ උපදෙස්.නොදන්නා කෙනෙකුට උනත් කරන්න පුලුවන් විදිහට කියල දෙනව.ඉදිරියටත් මෙවැනි පරිපථ ගෙන ඒමට ශක්තිය ලැබේවා.තෙරුවන් සරණයි.
හරි සතුටුයි sir. ජේසුගේ ආශීර්වාදය ඔයාට පතනවා. Amen.
❤ ලස්සනයි මාමෙ මං හදනව අනිවාරයෙන්ම සුපිරියක් තමා ඉතිං ආදරෙයි අයියේ
කලින් ඈම්ප් එකක් හදපු වීඩියෝවක මම වොලියුම් පොඩ් එක දාගන්නේ කොහොමද කියලා ඇහුවා. නමුත් මේ වීඩියෝව බැලුවම ඒ ගැටළුව විසදුනා. ඔබ මේ ලබා දෙන දැනුමට ඔබට ගොඩක් පින් වගේම ඉස්තුතියි.
🤛❤️❤️
සුපිරි වැඩක් අයියෙ, project bord වල සර්කිට් නැතුව ඔය විදියට ගේන එක ගොඩක් වටිනව 👍🔥
ඒක ඇත්තටම මරු මම හැදුව ඒක 👍👍👍
වැඩද
සුපිරියට වැඩ කරනව බොහොම ස්තූති
❤️❤️❤️
Niyamai supiri amp ekak instruction godak pahadiliy thank you
ඕක බලාගෙන මමත් හදනව එකක්..කැඩිච්ච ෆෝන් චාර්ජර් රිපෙයාර් කරන හැටි ගැනත් වීඩියෝ එකක් කරන්න අයියේ....
අයියේ ඔයාට මල් තියන්න වටිනවා..😜😜😜.... මාත් හැදුව.......ටිකක් modd කරල.....අර handfree jak එක වෙනුවට පොඩි Bluetooth කෑල්ලක් සෙට් කරල......... ඕම් 8 sleeker එකක් දැම්ම..... 😋😋😋ආයෙ ඉතිං subwoofer කලේ 😂😂😂😂 සුපිරියක්ම තමා....... ****ජයවේවා****❤❤❤❤
මට කියලා දෙන්න කෝ Bt එක දාන්න පොඩ්ඩ්ක්
ඔය ic එකේ ගාන කියද දැන්
ස්පිකර් එක මොකක්ද මල්ලියා දාපු w kiyad
ic එක කීයද ගත්තේ
ඔන්න ඉතින් මත් හැදුවා පට්ට සවුන්ඩ් එකක් තියනවා අයියා🥰 සුපිරි කියලා වැඩක් නෑ 👊..මට ඔක්කොටම 560ක් ගියා🙂..
Kohend bn gtte
මෙක හොදයිද බන්
හයිසි එක කීයක් උනාද
අයියේ ගොඩක් තැන්කිවු ඔයා අපිට මේවා කියලා දෙනවට ඔයා දෙවියෙක් නෙමේ දේවාලයක් 🎉🎉🎉🎉🎉
Niyamai aiyea mn hadanawa aniwarean ✌👍
හැදුවා පට්ටම තමයි ...ඔයාට ගොඩක් ස්තුති
ඒකනම් සුපිරි අයියා....😍😍😍
තැන්ක්ස් මල්ලි ❤️
spekar dekak danta pluwanda
👌 නියමයි වැඩකරු.....
මමත් මේ ඇම්පෙක හැදුවා සර්තකයි ගොඩක් ස්තූතියි
හොදට වැඩ කරන වද බන්
Oyage videos okkoma man balanawaa...ela....kisima aduwak nethuwa hema deema akuratama kiyala denawa....API mewata aadunika ayata oya loku haiyak...oyata godaak isthuthiii..
අයියා එක සුපිරි..බේස් වොලියුම් ඔක්කොම තියෙන ඈම්ප් එකක් හදන හැටි ඔනේ අයියා.❣️
අනිවාරෙන්
Ow ekk dannko plzz🙏
ඉක්මනින් onii🙏😇
මරු අය්යේ ❤️❤️❤️❤️❤️😍😍😍😘
වැඩ්ඩෙක් ❤
අයියේ ඔයා කරන මේ වීඩියෝ ගොඩක් වටිනවා මොකද මම හුගක් දේවල් ඉගෙන ගත්තා. ඔයාට ගොඩාක් පින්.❤
oyage danuma bedana ekama oyata asirwadayak aiya budu saranai
Output එක 110v *2 ගන්න පුලුවන් steerio amplyfire එකක් හදන හැටි දාන්නකො අයියේ.ඔයාගේ cerkit ගොඩක් මම හදලා බැලුවා එලම එල.
Harima Honda kiyadena Amartya. Mamath highway. Ham ekakenava aka netikaranne kohomada. Stuti
Data sheet එකක් බලන විදිය කියල දෙන්නකො එවගේම components පාස්සන්න ඕන විදිය data sheet එකෙන්ම බලාගන්න ව්දිය කියල දෙන්න පුලුවන්නම් විස්තර ඇතුව.
ඔව් ඔයාගෙ අදහසත් හොඳයි එහෙම එකකුත් කරන්න ඕනී
අයියා සුපිරි මාත් හදනගමන් තව විඩියෝ දාන්න 👍👍👍👍👍👍👍👍👍👍👍සුපිරි විඩියෝ එකක්.අයියේ ඔය සර්කිට් එකට usb එකේ audio charge කරන බටන් set කරන විදිහේ විඩියෝ එකක් දෙන්නකො 👍👍👍👍
Oyata badu walata kiyak kiyada
badu walata kiyak giyada
Aiya meka mn haduwa supiriyata wada... Aiya niymt kiyla denwa. Good luck aiya
❤️❤️❤️❤️
Niyamai aiye oyage wade nam supiry oya kalin dapu tda 2030 amp ekath haduwa aiye mama athtatama oyata stuti karanawa me dewal me vidiyata kiya dunnata godaaaak thanks
අයියේ ඒකනම් සුපිරියක් ආ💖💖,කොරෝනා නැත්තං පුලුවන් ඉක්මනටම හදලා බලනවා,එලියටවත් බහින්න බෑනේ,😔
👍👍 ❤️❤️
@@ElectronicLokaya හ්
අයියේ සුපිරි ස්ට්රියො amp ඒකක් ඔනේ අයියේ 😁😁😁😁😁
❤️ අනිවාරෙන්
Stereo amp ekaknam onamai brh 200w- 100w athara
Very simple and clear explanation without making a big fuss or difficult. Wishing you all the best.
Math haduwa 2k.. supiri sound tiyenawa..
pc ekata amp nathuwa hitiye.oyage me amp eka adama haduwa.supiri.pattama base ekak thiynne.thank you🙂
අයියේ පුලුවන් නම් මොබයිල් පෝන් චාජර් එකෙන් වැඩ කරන පොඩි ඈම්ප් එකක් හදන විදිය කියන්නකෝ..ic amp ekk
Pam8403 ic amp eka ganna
අයියේ මේ Ic එක වෙනුවට TA7274p පාවිච්චි කරන්න පුළුවන් ද 🤔
Puluwan ban
පුලුවන් හැබැයි පොඩි පොඩි වෙනස් කම් කිපයක් තියෙනව කෑලි වල වැලිව් ටික ටික වෙන්ස්
හරි අයියේ tnx ❤️
supiri
oyage video okkoma wage baluwa
එළ එළ පට්ට හොදට හොඳයි මමත් හදනවා
❤️
nice work..nice explanation .thank you..
Mage eka pipuruwa
සර්.එ් අෑමිප් එක පහසුවෙන් හදන්න හැකි ලෙස පැහැදිලි කලාට ස්තුතියි.ස්ටීරයෝ විදියට හදාගන්න මෙි වගේ දෙකක් හදන්න කීවනේ.එ්ත් ඉන්පුටි වයර් හා ස්පීකර් වයර් කනෙටි කරන්නේ කොහොමද එ් දෙකට.සර්ගේ මෙම වීඩියෝ එක බලපු මා වගේ තවත් දැනුම අඩු අනෙකුත් අයටත් මෙි ප්‍රස්නයම අැති.එ් කොටසත් රිප්ලයි එකක් කලොත් වටිනව.ස්තුතියි.
ස්පීකර නම් මේ විදිහටම තව එකක් අනිත් හදන එකට අමුනන්න ඉන්පුට් එකත් එහෙමයි ස්ටීයෝ කොන්ටෝල් එකක් ගහ්තම ඒකෙ තට්ටු දෙකකට පින් 3ක් ගානෙ තියෙනව අතට ගහ්ත්ට්ම තේරේවි මේ විදිහටම දෙකකට පාස්සනව වගේ වැඩක් කරන්න තියෙන්නෙ උදව් අවශය නම් මගේ ෆ්බ් එකට ගන්න
අද නම් ටිකක් පරක්කුවෙලා වීඩියෝ එක බලන්න සෙට්වුනේ. 😊
❤️❤️
supiri, obage vaachika vistharaya ithaamath ihalayi. Thank you so much.
Niyama sir thawa thawa kiyala denna
ඇම්පිපවර් එකකට මයික් ලයින්එකක් සෙට්කරන හැටි කියලදෙන්කො කැරෝකෙ සිංදු කියන එකට.
12v බැට්ට්රි පැක් එකක් හදන හැටි දාන්න පුළුවන්නම් චාජර් එකත් එක්ක
එහෙම එකක් කරල ඇති පරන වීඩියෝ බලන්න මල්ලි ❤️
රුපියල් 100ක් වත් ගියෙ නෑ මට... 😜😋😋
Ee kohomada bn Rs100 haduwe
@@niwarthanaharshani7758 මේ ic එක කියක් වෙනවා ද
කෑලි ටික ගත්තෙ කොහෙන්ද
Ic eka natuwada haduwe
Mokak huththo😅😂😂😂😂😂😂
Mamath haduwa mame harigiya supiri amplifier ekak
මාත් හැදුවා සුපිරි. ඒත් ප්‍රශ්න දෙකක් තියෙනවා. නොයිසි එකක් එනවා. ඒකට මම කලේ 10 uf / 250 v capacity එකක් input එකට හයි කරා. In එකට + Gand එකට - යි. ඊට පස්සේ නියමයි. 2 වැනි ප්‍රශ්නේ තමයි Ic මං 3ක් ගෙනවා. ඒ වායින් දෙකක් වැඩ කරේ නෑ. කඩෙින් කියලම දුන්නේ. IC එක පොඩ්ඩක් කචල් කියලා. හදපු එක නියමට වැඩ. IC ,,එක රත් වෙන්න වෙන්න හඩ පැහැදිලියි. ,Bass නියමයි.
Owa hadana yana ganath puluwanam dala washayen danna.. wade supiri..
Mamath oya amplifier eka haduwa supiriyata bass eka thiyenawa thank mame
Thank you brother..........nice explanation.
මම අද තමයි හදලා ඉවර වුනේ. සුපිරිම ඇම්ප් එක. Wheel ekata ser kala.. Thank you so much...
12 dunnata awlak nadda
@@ymechaicworld780 podi "mmmmmm" saddayak enawa.
Wade hari giya... Tnz aiye... Bs
පට්ට පැහැදිලියි කියලා දෙන විදිහ 💋💋💋💋💋💋💋
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
අඩු මුදලකින් හදන්න පුලුවන් ස්ටීරියෝ බේස් දෙකම තියෙන ඈම්ප් එකක් දෙන්න 👍 මේකත් සුපිරි 😍
6 inch w60 speckers දෙකක් දාන්න පුලුවන් ද අයියෙ
හ්ම්
👍
Bohoma pahadey thanks
Godak wadagath mr puluwannam kali tika wena wenama Namkaranna kaden ganna giyama illanna lesi... Bs
හ්ම් කෑලි ටික ලිස් එකක් ඩිස්ක්‍රිප්සන් එකෙ නම් දාල ඇති
සුපිරිම video aka
Supiri aiye budu saranai oyata
Supiri video eka a to z pehediliwa kiyaladunna, 3vil bufel 2ta amp ekak hadana heti one
Aiye oya wage amp 2k hadala 6×9 Pioneer pikar 2ta denna puluwan car set eken
Assalamualaikum bg👍👍👌♥️🙏indonesia🇮🇩
Nyama amp akk 😁😁😁😀😀😀😀
මගේ සබ් එකත් දුන්නා. සුපිරි නියමයි ජය වේවා. ඉදිරියටම යන්න. තෙරුවන් සරණයි
Supiri aiye oyage wada thawath a wage ewuwa hadala danta hode
Sthuutii Budusaranai devipihitai
සුපිරි hadanna ona අනිවාර්යයෙන්
humm ekk enwne ekt mond krnne,smp power supply ekking 12v 5a denne
Apite vu miter ekak madama heti kiyala dennako
Transistor amp ekk gadana hati video ekk one
Supiri...congregation
Me video eka hodata clear explain karala tiyanawa. Tawa me wage super video godak danna.All the best 👍😊😊😊👍
Oya amp ekata mick ekaka savi karanna puluvanda ane puluvan nam video ekak dannako. Thava kenek e video eka illala thiyanava mama dekka loku udauvak aiye eka mick ekaka savi karana vediya video ekaka dannako
😢
අයියේ මෙක සුපරිම වැඩක්🙄ගොඩක් ස්තුතියි
thanks dear sir.superb
Ela eka hari giya ✌️😙😙
සුපිරි .පැහැදිලි.හීට් සින්ක් එකක් ඔනිමද
හීට් සින්ක් ඕනී නැත්තම් පොඩි වෙලාවක් යද්දි රත් වෙලා අයි සී එක පිච්චෙනව
Niyai malli oya hodata kiyala denawa..me circuit eken speker out dekakata denna pluwn da?....Pls reply
ඔව් පුලුවන් හැබැයි ඕම්ස් 8 ස්පීකර් දෙක දාන්න
Oya gaththa spikare wolt kiyata ayiye
350වොට්
50w dekakata danna barida agal 6
😐
Ayye oka dual speaker 2k dala hadaagnna kohomada ane plzzz reply karannakooooo plzzzzdanna kenek innawanam kiyannakooo plzzzz,,,....//////////////
ඩුවෙල් කොයිල් එකද ඒක නම් සීරියෙස් කරල අමුනන්න
@@ElectronicLokaya na ayye mata one oka speaker dekakata hadanna SREREO karanna. eka karanne kohomada ane kiyannakoo,..........///////////
අයියේ වැඩේ හොදා මමත් හදලා බලන්න් ස්ටිරියෝ එකකුත් කියා දෙන්න ජය වේවා ඔයාට
ස්ටීරියෝ කියන්නෙ ඇම්ප් කොටස් දෙක්නෙ ආයෙ අමුතුවෙන් වෙනම හදන්න දෙයක් නෑ මෙ වගේ කොටස් දෙකක් හැදුවම ස්ටීරියෝනෙ
Supiri sahodarayaa aththamai godaak watinawa.tha oodi deyak illnm oya pawichchi karan ic resistor wage awage mila gananuth akk kiyanawda tha pahadili wenawa athakota
Maaaaarama pahadili niyamai
එකනම් මරු ....... c828 හො c547 transistor op amp එකක් හදන විඩියෝ එකක් ඔනි
ඒ පොඩි ට්‍රාන්සිස්ටර් වලින් ඇම්ප් හදල වැඩක් නෑ මල්ලි යූ ටියුබ් එකෙන් දැකල වෙන්න ඇති ඔයා කියන්නෙ ඒ තියෙන්නෙ ගොඩක් ඒව පේක් බොරු ඒව සද්දෙ නෑ යාන්තම් තියෙන්නෙ,මිනිස්සු රවට්ටන්න මට බෑ මල්ලි ඒ බොරුව කරන්න,පොඩ් පොඩි ඇම්ප් තව තියෙනව ඒවත් ඉස්සරහට දෙන්නම්කො
@@ElectronicLokaya amp එකක් තියෙනවා(la4508). අයියෙ අවුලකට තියෙන්නෙ . Operation amp 1k.
Oya wadak karoth .kiwoth aye ahanna deyak ne aiya 🤝👌👌💯🔊😘
නියමයි😊🤜🤛
Ac karana vidiyath video ekak danna ko aiye
Speaker eke sadde wedi karaddi bara bara gaanawa podi ekak eka hadanna puluwanda? Aiye
Mekata 1 spikaryada passanna puluwa
ඔ යා රට ඉදන් මට පිලිතුරු සැපයීම ගැන ස්තූතියි
Ookata 12v 1.5 ampiyar chajr ekakin denna puluwannda...
ඇම්පියර් 3ක් වත් තිබ්බොත් නම් සුපිරි වෝල්ටේජ් එකත් 18ක් වෙනකම් දෙන්න පුලුවන් මල්ලි
@@ElectronicLokaya චාජර් කියල එහෙම අව්ලක් නැනෙ අයියෙ.. ට්‍රාස්ෆෝමර් හොදයිද
@@ElectronicLokaya වොට් 12 සද්දෙ අඩුයිද? අයියෙ උපරිම සද්දෙ ගන්න පුලුවන් වොට්18න්ද ..
Sir TDA72266S amflifier ekk hadana hati denawada
Ayya mata bass aeka voice aeka tiutar aeka me thunama spikar thunata set karana vidihe crossover aekak hadana hati kiyanna puluwanda
මම මෙිික හැදුවා නියමෙිිට වැඩ...👍👍👍👍👍
හම් එක එනවට මොකද කලේ මචං
Power dunne volt kiyada machan 12da pover pack eken dend plwnd
Aiye eka supiri 100w k vithara output thiyena amp ekak karannko plezz.thek you
ලංකාවට ආව්ම වීඩියෝ එකක් කරන්නම්කො
Kadica Pon ekakin p Bluetooth canet karanna baida
තේරුනේ නෑ මොකද්ද ඒ පෝන් එක
Aiye meka yamaha 150w 8" speaker ekakata use karanna puluwanda
පුලුවන්
Oyaga vidio valata වෙන video ගාවන්නවත් බෑ😉😀😀😁😁😁
TA8201AK Power Amplifier ෆුල් කිට් එක ඕඩර් ලින්ක්👉 s.click.aliexpress.com/e/_oDIBxQU
පස🎉😢😢
මේ කිට් එක සෙට් කරන විදිය කියන්න පුලුවන්ද ,plzz aiyee
තෑන්ක් මාමා මම තනියම හදපු electronic බඩුවක් හරිගියා මයි🤗
ඔයාට ගොඩක් පිං මෙච්චර පැහැදිලි වට මේක කියල දුන්නට.😊
anee puthe thawa hadanna. me wage ewa balagena
හොදයිද මේක
හරිම පැහැදිලියි ඔයාගෙ උපදෙස්.නොදන්නා කෙනෙකුට උනත් කරන්න පුලුවන් විදිහට කියල දෙනව.ඉදිරියටත් මෙවැනි පරිපථ ගෙන ඒමට ශක්තිය ලැබේවා.තෙරුවන් සරණයි.
හරි සතුටුයි sir. ජේසුගේ ආශීර්වාදය ඔයාට පතනවා. Amen.
❤ ලස්සනයි මාමෙ මං හදනව අනිවාරයෙන්ම සුපිරියක් තමා ඉතිං ආදරෙයි අයියේ
කලින් ඈම්ප් එකක් හදපු වීඩියෝවක මම වොලියුම් පොඩ් එක දාගන්නේ කොහොමද කියලා ඇහුවා. නමුත් මේ වීඩියෝව බැලුවම ඒ ගැටළුව විසදුනා. ඔබ මේ ලබා දෙන දැනුමට ඔබට ගොඩක් පින් වගේම ඉස්තුතියි.
🤛❤️❤️
සුපිරි වැඩක් අයියෙ, project bord වල සර්කිට් නැතුව ඔය විදියට ගේන එක ගොඩක් වටිනව 👍🔥
ඒක ඇත්තටම මරු මම හැදුව ඒක 👍👍👍
වැඩද
සුපිරියට වැඩ කරනව බොහොම ස්තූති
❤️❤️❤️
Niyamai supiri amp ekak instruction godak pahadiliy thank you
ඕක බලාගෙන මමත් හදනව එකක්..කැඩිච්ච ෆෝන් චාර්ජර් රිපෙයාර් කරන හැටි ගැනත් වීඩියෝ එකක් කරන්න අයියේ....
අයියේ ඔයාට මල් තියන්න වටිනවා..😜😜😜.... මාත් හැදුව.......ටිකක් modd කරල.....අර handfree jak එක වෙනුවට පොඩි Bluetooth කෑල්ලක් සෙට් කරල......... ඕම් 8 sleeker එකක් දැම්ම..... 😋😋😋ආයෙ ඉතිං subwoofer කලේ 😂😂😂😂 සුපිරියක්ම තමා....... ****ජයවේවා****❤❤❤❤
❤️❤️❤️
මට කියලා දෙන්න කෝ Bt එක දාන්න පොඩ්ඩ්ක්
ඔය ic එකේ ගාන කියද දැන්
ස්පිකර් එක මොකක්ද මල්ලියා දාපු w kiyad
ic එක කීයද ගත්තේ
ඔන්න ඉතින් මත් හැදුවා පට්ට සවුන්ඩ් එකක් තියනවා අයියා🥰 සුපිරි කියලා වැඩක් නෑ 👊..
මට ඔක්කොටම 560ක් ගියා🙂..
Kohend bn gtte
මෙක හොදයිද බන්
හයිසි එක කීයක් උනාද
අයියේ ගොඩක් තැන්කිවු ඔයා අපිට මේවා කියලා දෙනවට ඔයා දෙවියෙක් නෙමේ දේවාලයක් 🎉🎉🎉🎉🎉
Niyamai aiyea mn hadanawa aniwarean ✌👍
හැදුවා පට්ටම තමයි ...ඔයාට ගොඩක් ස්තුති
ඒකනම් සුපිරි අයියා....😍😍😍
තැන්ක්ස් මල්ලි ❤️
spekar dekak danta pluwanda
👌 නියමයි වැඩකරු.....
❤️❤️❤️
මමත් මේ ඇම්පෙක හැදුවා සර්තකයි ගොඩක් ස්තූතියි
හොදට වැඩ කරන වද බන්
Oyage videos okkoma man balanawaa...ela....kisima aduwak nethuwa hema deema akuratama kiyala denawa....API mewata aadunika ayata oya loku haiyak...oyata godaak isthuthiii..
අයියා එක සුපිරි..බේස් වොලියුම් ඔක්කොම තියෙන ඈම්ප් එකක් හදන හැටි ඔනේ අයියා.❣️
අනිවාරෙන්
Ow ekk dannko plzz🙏
ඉක්මනින් onii🙏😇
මරු අය්යේ ❤️❤️❤️❤️❤️😍😍😍😘
❤️❤️❤️
වැඩ්ඩෙක් ❤
අයියේ ඔයා කරන මේ වීඩියෝ ගොඩක් වටිනවා මොකද මම හුගක් දේවල් ඉගෙන ගත්තා. ඔයාට ගොඩාක් පින්.❤
oyage danuma bedana ekama oyata asirwadayak aiya budu saranai
Output එක 110v *2 ගන්න පුලුවන් steerio amplyfire එකක් හදන හැටි දාන්නකො අයියේ.ඔයාගේ cerkit ගොඩක් මම හදලා බැලුවා එලම එල.
Harima Honda kiyadena Amartya. Mamath highway. Ham ekakenava aka netikaranne kohomada. Stuti
Data sheet එකක් බලන විදිය කියල දෙන්නකො එවගේම components පාස්සන්න ඕන විදිය data sheet එකෙන්ම බලාගන්න ව්දිය කියල දෙන්න පුලුවන්නම් විස්තර ඇතුව.
ඔව් ඔයාගෙ අදහසත් හොඳයි එහෙම එකකුත් කරන්න ඕනී
අයියා සුපිරි මාත් හදනගමන් තව විඩියෝ දාන්න 👍👍👍👍👍👍👍👍👍👍👍සුපිරි විඩියෝ එකක්.අයියේ ඔය සර්කිට් එකට usb එකේ audio charge කරන බටන් set කරන විදිහේ විඩියෝ එකක් දෙන්නකො 👍👍👍👍
Oyata badu walata kiyak kiyada
badu walata kiyak giyada
Aiya meka mn haduwa supiriyata wada... Aiya niymt kiyla denwa. Good luck aiya
❤️❤️❤️❤️
Niyamai aiye oyage wade nam supiry oya kalin dapu tda 2030 amp ekath haduwa aiye mama athtatama oyata stuti karanawa me dewal me vidiyata kiya dunnata godaaaak thanks
තැන්ක්ස් මල්ලි ❤️
අයියේ ඒකනම් සුපිරියක් ආ💖💖,කොරෝනා නැත්තං පුලුවන් ඉක්මනටම හදලා බලනවා,එලියටවත් බහින්න බෑනේ,😔
👍👍 ❤️❤️
@@ElectronicLokaya හ්
අයියේ සුපිරි ස්ට්රියො amp ඒකක් ඔනේ අයියේ 😁😁😁😁😁
❤️ අනිවාරෙන්
Stereo amp ekaknam onamai brh 200w- 100w athara
Very simple and clear explanation without making a big fuss or difficult. Wishing you all the best.
❤️❤️❤️
Math haduwa 2k.. supiri sound tiyenawa..
pc ekata amp nathuwa hitiye.oyage me amp eka adama haduwa.supiri.pattama base ekak thiynne.thank you🙂
අයියේ පුලුවන් නම් මොබයිල් පෝන් චාජර් එකෙන් වැඩ කරන පොඩි ඈම්ප් එකක් හදන විදිය කියන්නකෝ..ic amp ekk
Pam8403 ic amp eka ganna
අයියේ මේ Ic එක වෙනුවට TA7274p පාවිච්චි කරන්න පුළුවන් ද 🤔
Puluwan ban
පුලුවන් හැබැයි පොඩි පොඩි වෙනස් කම් කිපයක් තියෙනව කෑලි වල වැලිව් ටික ටික වෙන්ස්
හරි අයියේ tnx ❤️
supiri
❤️❤️❤️
oyage video okkoma wage baluwa
එළ එළ පට්ට හොදට හොඳයි මමත් හදනවා
❤️
nice work..nice explanation .thank you..
❤️
Mage eka pipuruwa
සර්.එ් අෑමිප් එක පහසුවෙන් හදන්න හැකි ලෙස පැහැදිලි කලාට ස්තුතියි.ස්ටීරයෝ විදියට හදාගන්න මෙි වගේ දෙකක් හදන්න කීවනේ.එ්ත් ඉන්පුටි වයර් හා ස්පීකර් වයර් කනෙටි කරන්නේ කොහොමද එ් දෙකට.සර්ගේ මෙම වීඩියෝ එක බලපු මා වගේ තවත් දැනුම අඩු අනෙකුත් අයටත් මෙි ප්‍රස්නයම අැති.එ් කොටසත් රිප්ලයි එකක් කලොත් වටිනව.ස්තුතියි.
ස්පීකර නම් මේ විදිහටම තව එකක් අනිත් හදන එකට අමුනන්න ඉන්පුට් එකත් එහෙමයි ස්ටීයෝ කොන්ටෝල් එකක් ගහ්තම ඒකෙ තට්ටු දෙකකට පින් 3ක් ගානෙ තියෙනව අතට ගහ්ත්ට්ම තේරේවි මේ විදිහටම දෙකකට පාස්සනව වගේ වැඩක් කරන්න තියෙන්නෙ උදව් අවශය නම් මගේ ෆ්බ් එකට ගන්න
අද නම් ටිකක් පරක්කුවෙලා වීඩියෝ එක බලන්න සෙට්වුනේ. 😊
❤️❤️
supiri, obage vaachika vistharaya ithaamath ihalayi. Thank you so much.
Niyama sir thawa thawa kiyala denna
❤️❤️
ඇම්පිපවර් එකකට මයික් ලයින්එකක් සෙට්කරන හැටි කියලදෙන්කො කැරෝකෙ සිංදු කියන එකට.
12v බැට්ට්රි පැක් එකක් හදන හැටි දාන්න පුළුවන්නම් චාජර් එකත් එක්ක
එහෙම එකක් කරල ඇති පරන වීඩියෝ බලන්න මල්ලි ❤️
රුපියල් 100ක් වත් ගියෙ නෑ මට... 😜😋😋
Ee kohomada bn Rs100 haduwe
@@niwarthanaharshani7758 මේ ic එක කියක් වෙනවා ද
කෑලි ටික ගත්තෙ කොහෙන්ද
Ic eka natuwada haduwe
Mokak huththo😅😂😂😂😂😂😂
Mamath haduwa mame harigiya supiri amplifier ekak
මාත් හැදුවා සුපිරි. ඒත් ප්‍රශ්න දෙකක් තියෙනවා. නොයිසි එකක් එනවා. ඒකට මම කලේ 10 uf / 250 v capacity එකක් input එකට හයි කරා. In එකට + Gand එකට - යි. ඊට පස්සේ නියමයි. 2 වැනි ප්‍රශ්නේ තමයි Ic මං 3ක් ගෙනවා. ඒ වායින් දෙකක් වැඩ කරේ නෑ. කඩෙින් කියලම දුන්නේ. IC එක පොඩ්ඩක් කචල් කියලා. හදපු එක නියමට වැඩ. IC ,,එක රත් වෙන්න වෙන්න හඩ පැහැදිලියි. ,Bass නියමයි.
Owa hadana yana ganath puluwanam dala washayen danna.. wade supiri..
Mamath oya amplifier eka haduwa supiriyata bass eka thiyenawa thank mame
🤛❤️❤️
Thank you brother..........nice explanation.
❤️❤️❤️
මම අද තමයි හදලා ඉවර වුනේ. සුපිරිම ඇම්ප් එක. Wheel ekata ser kala.. Thank you so much...
12 dunnata awlak nadda
@@ymechaicworld780 podi "mmmmmm" saddayak enawa.
Wade hari giya... Tnz aiye... Bs
පට්ට පැහැදිලියි කියලා දෙන විදිහ 💋💋💋💋💋💋💋
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
අඩු මුදලකින් හදන්න පුලුවන් ස්ටීරියෝ බේස් දෙකම තියෙන ඈම්ප් එකක් දෙන්න 👍 මේකත් සුපිරි 😍
6 inch w60 speckers දෙකක් දාන්න පුලුවන් ද අයියෙ
හ්ම්
👍
Bohoma pahadey thanks
Godak wadagath mr puluwannam kali tika wena wenama Namkaranna kaden ganna giyama illanna lesi... Bs
හ්ම් කෑලි ටික ලිස් එකක් ඩිස්ක්‍රිප්සන් එකෙ නම් දාල ඇති
සුපිරිම video aka
❤️❤️❤️
Supiri aiye budu saranai oyata
Supiri video eka a to z pehediliwa kiyaladunna, 3vil bufel 2ta amp ekak hadana heti one
❤️
Aiye oya wage amp 2k hadala 6×9 Pioneer pikar 2ta denna puluwan car set eken
Assalamualaikum bg👍👍👌♥️🙏indonesia🇮🇩
❤️❤️❤️❤️
Nyama amp akk 😁😁😁😀😀😀😀
මගේ සබ් එකත් දුන්නා. සුපිරි නියමයි ජය වේවා. ඉදිරියටම යන්න. තෙරුවන් සරණයි
Supiri aiye oyage wada thawath a wage ewuwa hadala danta hode
තැන්ක්ස් මල්ලි ❤️
Sthuutii
Budusaranai devipihitai
සුපිරි hadanna ona අනිවාර්යයෙන්
humm ekk enwne ekt mond krnne,smp power supply ekking 12v 5a denne
Apite vu miter ekak madama heti kiyala dennako
Transistor amp ekk gadana hati video ekk one
Supiri...congregation
Me video eka hodata clear explain karala tiyanawa. Tawa me wage super video godak danna.
All the best 👍😊😊😊👍
තැන්ක්ස් මල්ලි ❤️
Oya amp ekata mick ekaka savi karanna puluvanda ane puluvan nam video ekak dannako. Thava kenek e video eka illala thiyanava mama dekka loku udauvak aiye eka mick ekaka savi karana vediya video ekaka dannako
😢
අයියේ මෙක සුපරිම වැඩක්🙄
ගොඩක් ස්තුතියි
thanks dear sir.superb
❤️❤️❤️
Ela eka hari giya ✌️😙😙
සුපිරි .පැහැදිලි.හීට් සින්ක් එකක් ඔනිමද
හීට් සින්ක් ඕනී නැත්තම් පොඩි වෙලාවක් යද්දි රත් වෙලා අයි සී එක පිච්චෙනව
Niyai malli oya hodata kiyala denawa..me circuit eken speker out dekakata denna pluwn da?....
Pls reply
ඔව් පුලුවන් හැබැයි ඕම්ස් 8 ස්පීකර් දෙක දාන්න
Oya gaththa spikare wolt kiyata ayiye
350වොට්
50w dekakata danna barida agal 6
😐
Ayye oka dual speaker 2k dala hadaagnna kohomada ane plzzz reply karannakooooo plzzzz
danna kenek innawanam kiyannakooo plzzzz,,,....//////////////