බේස් වදින ඇම්ප් එකක් හදමු How to Make a Easy Power Amplifier How to Make a TA8201AK Power Amplifier

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024
  • අඩු කොම්පොරන්ට් ප්‍රමාණයකින් සමන්විත සහ අඩු වියදමකින් ඕනිම කෙනෙනෙකුට ඉතා පහසුවෙන් සෑදිය හැකි අයුරින් මේ ඇම්ප්ලිෆයර් වීඩියෝ එක සකස් කර ඇත.How to Make a TA8201AK Power Amplifier ෆුල් කිට් එක ඕඩර් ලින්ක්👉 s.click.aliexp...
    -----------------------------------------------------
    How to Make a TA8201AK Power Amplifier
    ⏸️ බඩු ලිස් එක
    ⭕ TA8201AK ic
    ⭕ 1000uf/25v Capacitor 1
    ⭕ 220uf/25v Capacitor 1
    ⭕ 47uf/25v Capacitor 1
    ⭕ 2.2uf/25v Capacitor 1
    ⭕ 2.2 ohm Resistor 2
    ⭕ 104pf or 154pf Mylar Capacitor 2
    ------------------------------------------
    ⭕ Supply Voltage 9v to 18v - ( single supply )
    ⭕ Speaker Output 17w
    --------------------------------------------------------
    මගේ අනිත් චැනල් එක👉 / @diaryofnishantha
    -------------------------------------------------------
    Facebook group👉 / 2491182024479994
    ------------------------------------------------------
    Facebook Page👉 / electronic-lokaya-3187...
    ----------------------------------------------------
    instagram👉 / electroniclokaya
    ---------------------------------------------------
    තව වීඩියෝ මෙතනින් බලන්න
    Dual supply සබ්වූෆර් ඇම්ප්ලිෆයරය convert to සිංගල් සප්ලයි • TDA2040 or TDA2050 Sub...
    ඔන් ඕෆ් කල හැකි Voltage Regulators • ඔන් ඕෆ් කල හැකි Voltag...
    How to Make a High pass Crossover • How to Make a High pas...
    How to Check a Coil Gauge • How to Check a Coil Ga...
    Total Tools 29 • Prices of 29 Total Too...
    How to Make a 6x9 Single Top • How to Make a 6x9 Sing...
    Bluetooth Mini Receiver • Bluetooth Mini Receive...
    Stereo Headphone Amplifier Board • Stereo Headphone Ampli...
    Adjustable Soldering iron • Adjustable Soldering i...
    Vehicle Reverse power Signal Filter Circuit • Vehicle Reverse power ...
    How to Make a 12 inch Subwoofer Box • How to Make a 12 inch ...
    TOTAL P20S Lithium ion Cordless Drill • TOTAL P20S Lithium ion...
    How To Make a 12v Lithium ion Battery Packs • How To Make a 12v Lith...
    How To Make a 6 By 9 Bass Speaker Box • How To Make a 6 By 9 B...
    Subwoofer Amplifier Repair without theory • Subwoofer Amplifier Re...
    How to Make a Amplifier TDA7377 • How to Make a Amplifie...
    350w Power inverter • 350w Power inverter Un...
    How to install a Subwoofer and Amplifier • How to install a Subwo...
    How to Make a Easy Protection Circuit • How to Make a Easy Pro...
    How to Make a Treble Bass Two Way Crossover • How to Make a Treble B...
    How to identify Primary and Secondary of a Transformer • How to identify Primar...
    How to Make Dual Power Supply Pack • How to Make Dual Power...
    How to Repair No power Bluetooth USB kit • How to Repair No power...
    How to Make Subwoofer Bridge Amplifier • How to Make Subwoofer ...
    🙏 Welcome To My Channel ( Electronic Lokaya )
    Thanks for watching. subscribe & share !
    i'm KaluwaDewa Nishantha, a Electronic | Electrical | Mobile Phone | power Amplifier | Heavy Bass Speaker | Subwoofer | Mixer | Circuit | Repairing | Multimeter | Tech talks | Tech Review | Unboxing and Review | Sinhala | Restoration #Electronic_Lokaya #Amplifier #TA8201ak Heavy Bass Amplifier
  • วิทยาศาสตร์และเทคโนโลยี

ความคิดเห็น • 2K

  • @ElectronicLokaya
    @ElectronicLokaya  3 หลายเดือนก่อน +3

    TA8201AK Power Amplifier ෆුල් කිට් එක ඕඩර් ලින්ක්👉 s.click.aliexpress.com/e/_oDIBxQU

    • @tarans3tarans3
      @tarans3tarans3 หลายเดือนก่อน

      පස🎉😢😢

  • @slmusicstudio9598
    @slmusicstudio9598 2 ปีที่แล้ว +23

    තෑන්ක් මාමා මම තනියම හදපු electronic බඩුවක් හරිගියා මයි🤗
    ඔයාට ගොඩක් පිං මෙච්චර පැහැදිලි වට මේක කියල දුන්නට.😊

  • @lalithkalambarachchi1385
    @lalithkalambarachchi1385 2 ปีที่แล้ว +14

    හරිම පැහැදිලියි ඔයාගෙ උපදෙස්.නොදන්නා කෙනෙකුට උනත් කරන්න පුලුවන් විදිහට කියල දෙනව.ඉදිරියටත් මෙවැනි පරිපථ ගෙන ඒමට ශක්තිය ලැබේවා.තෙරුවන් සරණයි.

  • @dhanuofficial4540
    @dhanuofficial4540 ปีที่แล้ว +8

    සුපිරි වැඩක් අයියෙ, project bord වල සර්කිට් නැතුව ඔය විදියට ගේන එක ගොඩක් වටිනව 👍🔥

  • @jjaugustine1402
    @jjaugustine1402 3 ปีที่แล้ว +14

    හරි සතුටුයි sir. ජේසුගේ ආශීර්වාදය ඔයාට පතනවා. Amen.

  • @chandrikamarasingha6369
    @chandrikamarasingha6369 ปีที่แล้ว +1

    අයියේ ගොඩක් තැන්කිවු ඔයා අපිට මේවා කියලා දෙනවට ඔයා දෙවියෙක් නෙමේ දේවාලයක් 🎉🎉🎉🎉🎉

  • @slclassicmusic
    @slclassicmusic 3 ปีที่แล้ว +9

    ඕක බලාගෙන මමත් හදනව එකක්..කැඩිච්ච ෆෝන් චාර්ජර් රිපෙයාර් කරන හැටි ගැනත් වීඩියෝ එකක් කරන්න අයියේ....

  • @nimeshmalaka3333
    @nimeshmalaka3333 2 ปีที่แล้ว +10

    අයියේ ඔයාට මල් තියන්න වටිනවා..😜😜😜.... මාත් හැදුව.......ටිකක් modd කරල.....අර handfree jak එක වෙනුවට පොඩි Bluetooth කෑල්ලක් සෙට් කරල......... ඕම් 8 sleeker එකක් දැම්ම..... 😋😋😋ආයෙ ඉතිං subwoofer කලේ 😂😂😂😂 සුපිරියක්ම තමා....... ****ජයවේවා****❤❤❤❤

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      ❤️❤️❤️

    • @fixyourmobile90
      @fixyourmobile90 ปีที่แล้ว

      මට කියලා දෙන්න කෝ Bt එක දාන්න පොඩ්ඩ්ක්

    • @vishwajayasingha
      @vishwajayasingha ปีที่แล้ว

      ඔය ic එකේ ගාන කියද දැන්

    • @rasikakumari6330
      @rasikakumari6330 ปีที่แล้ว

      ස්පිකර් එක මොකක්ද මල්ලියා දාපු w kiyad

  • @disa..7377
    @disa..7377 2 ปีที่แล้ว +7

    ඔන්න ඉතින් මත් හැදුවා පට්ට සවුන්ඩ් එකක් තියනවා අයියා🥰 සුපිරි කියලා වැඩක් නෑ 👊..
    මට ඔක්කොටම 560ක් ගියා🙂..

  • @madusankaindika8579
    @madusankaindika8579 ปีที่แล้ว +1

    අයියේ ඔයා කරන මේ වීඩියෝ ගොඩක් වටිනවා මොකද මම හුගක් දේවල් ඉගෙන ගත්තා. ඔයාට ගොඩාක් පින්.❤

  • @ServiceOrchestramegastore
    @ServiceOrchestramegastore 10 หลายเดือนก่อน +1

    කලින් ඈම්ප් එකක් හදපු වීඩියෝවක මම වොලියුම් පොඩ් එක දාගන්නේ කොහොමද කියලා ඇහුවා. නමුත් මේ වීඩියෝව බැලුවම ඒ ගැටළුව විසදුනා. ඔබ මේ ලබා දෙන දැනුමට ඔබට ගොඩක් පින් වගේම ඉස්තුතියි.

  • @bamunuarachchige4215
    @bamunuarachchige4215 3 ปีที่แล้ว +6

    ඒක ඇත්තටම මරු මම හැදුව ඒක 👍👍👍

  • @indikasamarakoon8341
    @indikasamarakoon8341 3 ปีที่แล้ว +5

    හැදුවා පට්ටම තමයි ...ඔයාට ගොඩක් ස්තුති

  • @milindarathnayaka
    @milindarathnayaka 3 ปีที่แล้ว +10

    අයියේ ඒකනම් සුපිරියක් ආ💖💖,කොරෝනා නැත්තං පුලුවන් ඉක්මනටම හදලා බලනවා,එලියටවත් බහින්න බෑනේ,😔

  • @AmilaDanushka-rm7qg
    @AmilaDanushka-rm7qg 6 หลายเดือนก่อน +2

    ❤ ලස්සනයි මාමෙ මං හදනව අනිවාරයෙන්ම සුපිරියක් තමා ඉතිං ආදරෙයි අයියේ

  • @upulwickramasinghe7543
    @upulwickramasinghe7543 3 ปีที่แล้ว +2

    අඩු මුදලකින් හදන්න පුලුවන් ස්ටීරියෝ බේස් දෙකම තියෙන ඈම්ප් එකක් දෙන්න 👍 මේකත් සුපිරි 😍

  • @suranjithlwdd4007
    @suranjithlwdd4007 3 ปีที่แล้ว +6

    Output එක 110v *2 ගන්න පුලුවන් steerio amplyfire එකක් හදන හැටි දාන්නකො අයියේ.ඔයාගේ cerkit ගොඩක් මම හදලා බැලුවා එලම එල.

    • @wasanthimalkumari9279
      @wasanthimalkumari9279 2 ปีที่แล้ว

      Harima Honda kiyadena Amartya. Mamath highway. Ham ekakenava aka netikaranne kohomada. Stuti

  • @chamikanilupul4358
    @chamikanilupul4358 3 ปีที่แล้ว +4

    අයියා එක සුපිරි..බේස් වොලියුම් ඔක්කොම තියෙන ඈම්ප් එකක් හදන හැටි ඔනේ අයියා.❣️

  • @kvs8598
    @kvs8598 3 ปีที่แล้ว +5

    ඒකනම් සුපිරි අයියා....😍😍😍

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว +1

      තැන්ක්ස් මල්ලි ❤️

    • @sandunmax4981
      @sandunmax4981 3 ปีที่แล้ว

      spekar dekak danta pluwanda

  • @kelumkumara1004
    @kelumkumara1004 3 ปีที่แล้ว

    මම අද තමයි හදලා ඉවර වුනේ. සුපිරිම ඇම්ප් එක. Wheel ekata ser kala.. Thank you so much...

    • @ymechaicworld780
      @ymechaicworld780 3 ปีที่แล้ว

      12 dunnata awlak nadda

    • @kelumkumara1004
      @kelumkumara1004 3 ปีที่แล้ว

      @@ymechaicworld780 podi "mmmmmm" saddayak enawa.

  • @nirusl443
    @nirusl443 3 ปีที่แล้ว +2

    Thank u sir.....
    පොඩි ලමයෙක් ට උනත් හදන්න පුළුවන් විදිහට කියලා දෙන නිසා ගොඩාක් වටිනවා.
    ඔබතුමාට ගොඩක් ස්තුතියි ...!
    🎷🎷🎷🎷🎷🎷🎷🎷🎷🎷🎷

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว

      ආදරෙයි හැමෝටම❤️❤️

  • @mzishrath
    @mzishrath 3 ปีที่แล้ว +8

    Very simple and clear explanation without making a big fuss or difficult. Wishing you all the best.

  • @samarukolambage8693
    @samarukolambage8693 3 ปีที่แล้ว +9

    Data sheet එකක් බලන විදිය කියල දෙන්නකො එවගේම components පාස්සන්න ඕන විදිය data sheet එකෙන්ම බලාගන්න ව්දිය කියල දෙන්න පුලුවන්නම් විස්තර ඇතුව.

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว +3

      ඔව් ඔයාගෙ අදහසත් හොඳයි එහෙම එකකුත් කරන්න ඕනී

  • @dsdelectronics2715
    @dsdelectronics2715 3 ปีที่แล้ว +10

    අයියේ සුපිරි ස්ට්රියො amp ඒකක් ඔනේ අයියේ 😁😁😁😁😁

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว +3

      ❤️ අනිවාරෙන්

    • @mixvideos6203
      @mixvideos6203 3 ปีที่แล้ว

      Stereo amp ekaknam onamai brh 200w- 100w athara

  • @gwsamantha2395
    @gwsamantha2395 ปีที่แล้ว +1

    මමත් මේ ඇම්පෙක හැදුවා සර්තකයි ගොඩක් ස්තූතියි

    • @pathumdilshan5652
      @pathumdilshan5652 ปีที่แล้ว

      හොදට වැඩ කරන වද බන්

  • @jeewithemahinda2959
    @jeewithemahinda2959 ปีที่แล้ว +1

    අයියේ මෙක සුපරිම වැඩක්🙄
    ගොඩක් ස්තුතියි

  • @pubudunamal
    @pubudunamal 3 ปีที่แล้ว +5

    වැඩ්ඩෙක් ❤

  • @dularasupun9642
    @dularasupun9642 3 ปีที่แล้ว +3

    අයියා සුපිරි මාත් හදනගමන් තව විඩියෝ දාන්න 👍👍👍👍👍👍👍👍👍👍👍සුපිරි විඩියෝ එකක්.අයියේ ඔය සර්කිට් එකට usb එකේ audio charge කරන බටන් set කරන විදිහේ විඩියෝ එකක් දෙන්නකො 👍👍👍👍

    • @madutoon3
      @madutoon3 ปีที่แล้ว

      Oyata badu walata kiyak kiyada

    • @madutoon3
      @madutoon3 ปีที่แล้ว

      badu walata kiyak giyada

  • @dilanjayaashan6080
    @dilanjayaashan6080 3 ปีที่แล้ว +7

    අයියේ පුලුවන් නම් මොබයිල් පෝන් චාජර් එකෙන් වැඩ කරන පොඩි ඈම්ප් එකක් හදන විදිය කියන්නකෝ..ic amp ekk

  • @PalithaPerera-f6g
    @PalithaPerera-f6g ปีที่แล้ว +1

    Niyamai supiri amp ekak instruction godak pahadiliy thank you

  • @tv9prolive801
    @tv9prolive801 ปีที่แล้ว +1

    pc ekata amp nathuwa hitiye.oyage me amp eka adama haduwa.supiri.pattama base ekak thiynne.thank you🙂

  • @jagathharshana4435
    @jagathharshana4435 3 ปีที่แล้ว +3

    👌 නියමයි වැඩකරු.....

  • @sonikrocks1907
    @sonikrocks1907 3 ปีที่แล้ว +3

    එක නම් සුපිරි...😍😍😍😍

  • @sahanelectrical1457
    @sahanelectrical1457 3 ปีที่แล้ว +3

    මරු අය්යේ ❤️❤️❤️❤️❤️😍😍😍😘

  • @anushachandika5587
    @anushachandika5587 3 ปีที่แล้ว +1

    එළ එළ පට්ට හොදට හොඳයි මමත් හදනවා

  • @RoshanMadhu-mk4qi
    @RoshanMadhu-mk4qi 3 หลายเดือนก่อน +1

    Wade hari giya... Tnz aiye... Bs

  • @chandrasirisilva1300
    @chandrasirisilva1300 3 ปีที่แล้ว +4

    සර්.එ් අෑමිප් එක පහසුවෙන් හදන්න හැකි ලෙස පැහැදිලි කලාට ස්තුතියි.ස්ටීරයෝ විදියට හදාගන්න මෙි වගේ දෙකක් හදන්න කීවනේ.එ්ත් ඉන්පුටි වයර් හා ස්පීකර් වයර් කනෙටි කරන්නේ කොහොමද එ් දෙකට.සර්ගේ මෙම වීඩියෝ එක බලපු මා වගේ තවත් දැනුම අඩු අනෙකුත් අයටත් මෙි ප්‍රස්නයම අැති.එ් කොටසත් රිප්ලයි එකක් කලොත් වටිනව.ස්තුතියි.

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว +4

      ස්පීකර නම් මේ විදිහටම තව එකක් අනිත් හදන එකට අමුනන්න ඉන්පුට් එකත් එහෙමයි ස්ටීයෝ කොන්ටෝල් එකක් ගහ්තම ඒකෙ තට්ටු දෙකකට පින් 3ක් ගානෙ තියෙනව අතට ගහ්ත්ට්ම තේරේවි මේ විදිහටම දෙකකට පාස්සනව වගේ වැඩක් කරන්න තියෙන්නෙ උදව් අවශය නම් මගේ ෆ්බ් එකට ගන්න

  • @avishkadilranga2116
    @avishkadilranga2116 3 ปีที่แล้ว +3

    දාපු ගමන්ආවෙ

  • @mitchellgrand7030
    @mitchellgrand7030 3 ปีที่แล้ว +4

    nice work..nice explanation .thank you..

  • @samsonperera9872
    @samsonperera9872 3 ปีที่แล้ว +1

    supiri, obage vaachika vistharaya ithaamath ihalayi. Thank you so much.

  • @dhanushkakeerthi4274
    @dhanushkakeerthi4274 3 ปีที่แล้ว +1

    පට්ට පැහැදිලියි කියලා දෙන විදිහ 💋💋💋💋💋💋💋

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @priyanthapathirana3900
    @priyanthapathirana3900 2 ปีที่แล้ว +4

    ඇම්පිපවර් එකකට මයික් ලයින්එකක් සෙට්කරන හැටි කියලදෙන්කො කැරෝකෙ සිංදු කියන එකට.

  • @udithsathsara4421
    @udithsathsara4421 3 ปีที่แล้ว +3

    supiri

  • @inukaameesha767
    @inukaameesha767 3 ปีที่แล้ว +4

    අයියේ මේ Ic එක වෙනුවට TA7274p පාවිච්චි කරන්න පුළුවන් ද 🤔

    • @tplus-gaming6320
      @tplus-gaming6320 3 ปีที่แล้ว +2

      Puluwan ban

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว +1

      පුලුවන් හැබැයි පොඩි පොඩි වෙනස් කම් කිපයක් තියෙනව කෑලි වල වැලිව් ටික ටික වෙන්ස්

    • @inukaameesha767
      @inukaameesha767 3 ปีที่แล้ว +1

      හරි අයියේ tnx ❤️

  • @suranjithlwdd4007
    @suranjithlwdd4007 3 ปีที่แล้ว +2

    අයියේ ඉක්මනටම කොලාටි ස්ටීරියෝ ඈම්ප් එකක් ඔන් ඕෆ් ස්වීච් එකක් පවර් ඔන් led එකකුයි දාලා හදන හැටි ඩයිග්ගරෑම් එකත් එක්ක වීඩියෝ එකක් දාන්නකෝ.

  • @supunpushpitha4861
    @supunpushpitha4861 3 ปีที่แล้ว +1

    Jbl කැලේ 😂😂
    මම බයවුනා speaker aka කැඩෙඉ කියලා 🤯 .
    සුපිරි . මාත් එකක් හදනෝ..

  • @my4tech761
    @my4tech761 3 ปีที่แล้ว +4

    අද නම් ටිකක් පරක්කුවෙලා වීඩියෝ එක බලන්න සෙට්වුනේ. 😊

  • @mixvideos6203
    @mixvideos6203 3 ปีที่แล้ว +3

    Sterio hadanawanm eka volium ekakata dekama denne komada

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว +1

      ඒකට ස්ටීරියෝ කොන්ට්‍රෝල් එකක් දාන්න ඕනී ඒ වගේ එකක් පාස්සන්නෙත් මෙහෙම තමයි ඒකත් කලින් විඩියෝ වල ඇති

    • @mixvideos6203
      @mixvideos6203 3 ปีที่แล้ว

      @@ElectronicLokaya elama thnz brh

    • @jankalalith2366
      @jankalalith2366 3 ปีที่แล้ว

      Thanks

  • @nalindarmawardana441
    @nalindarmawardana441 3 ปีที่แล้ว +4

    12v බැට්ට්‍රි පැක් එකක් හදන හැටි දාන්න පුළුවන්නම් චාජර් එකත් එක්ක

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว +1

      එහෙම එකක් කරල ඇති පරන වීඩියෝ බලන්න මල්ලි ❤️

  • @mr.kaviya4359
    @mr.kaviya4359 3 ปีที่แล้ว +1

    එකනම් මරු ....... c828 හො c547 transistor op amp එකක් හදන විඩියෝ එකක් ඔනි

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว +2

      ඒ පොඩි ට්‍රාන්සිස්ටර් වලින් ඇම්ප් හදල වැඩක් නෑ මල්ලි යූ ටියුබ් එකෙන් දැකල වෙන්න ඇති ඔයා කියන්නෙ ඒ තියෙන්නෙ ගොඩක් ඒව පේක් බොරු ඒව සද්දෙ නෑ යාන්තම් තියෙන්නෙ,මිනිස්සු රවට්ටන්න මට බෑ මල්ලි ඒ බොරුව කරන්න,පොඩ් පොඩි ඇම්ප් තව තියෙනව ඒවත් ඉස්සරහට දෙන්නම්කො

    • @mr.kaviya4359
      @mr.kaviya4359 3 ปีที่แล้ว

      @@ElectronicLokaya amp එකක් තියෙනවා(la4508). අයියෙ අවුලකට තියෙන්නෙ . Operation amp 1k.

  • @imeshkumara4370
    @imeshkumara4370 3 ปีที่แล้ว +1

    එල්ම අයියෙ මාත් හැදුවා සවුන්ඩ් ෆට්ට ❤

  • @nimeshmalaka3333
    @nimeshmalaka3333 2 ปีที่แล้ว +18

    රුපියල් 100ක්‌ වත් ගියෙ නෑ මට... 😜😋😋

    • @niwarthanaharshani7758
      @niwarthanaharshani7758 ปีที่แล้ว +2

      Ee kohomada bn Rs100 haduwe

    • @MaduwanthaPerera-dj9rh
      @MaduwanthaPerera-dj9rh ปีที่แล้ว

      @@niwarthanaharshani7758 මේ ic එක කියක් වෙනවා ද

    • @RANDIL124
      @RANDIL124 10 หลายเดือนก่อน

      කෑලි ටික ගත්තෙ කොහෙන්ද

    • @avatar1357
      @avatar1357 8 หลายเดือนก่อน

      Ic eka natuwada haduwe

    • @DineshTharanga-i8k
      @DineshTharanga-i8k 8 หลายเดือนก่อน

      Mokak huththo😅😂😂😂😂😂😂

  • @diludilu1750
    @diludilu1750 ปีที่แล้ว +1

    Niyamai aiyea mn hadanawa aniwarean ✌👍

  • @asithaasitha2165
    @asithaasitha2165 3 ปีที่แล้ว +1

    සුපිරිම වැඩක් අයියා....මට දැනගන්න පුලුවන්ද කරන්ට් එකෙන් වැඩ කරන්නේ කොහොමද කියලා දැනගන්න .... මේක ගොඩක් කට්ටියට උවමනා වෙයි...

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว

      අලුත් වීඩියෝ එකේ කියල ඇති මල්ලි මේක බලන්නකො th-cam.com/video/NwsfnpJ0mvA/w-d-xo.html

  • @udayangarajapaksha8448
    @udayangarajapaksha8448 3 ปีที่แล้ว +2

    නියමය් අයියා...මමත් හදනව😍

  • @anurakumarahettiarachchi9485
    @anurakumarahettiarachchi9485 2 ปีที่แล้ว

    Amplifier eka haduwa niyameta wada 👍👍👍thank YOU! Bluetooth connect karana hatith kiyala denna! Ikmanata Thanks!! dear

  • @chanakalakshan2118
    @chanakalakshan2118 3 ปีที่แล้ว +2

    සුපිරි අයියේ ❤ මරු 🌚🌝
    දැන් හදලා දාල බැලුවේ, පට්ට සවුන්ඩ් එකක් එනවා, මම 75w woofer එකකට කනෙක්ට් කලා, පට්ටම සවුන්ඩ් ❤🤗

    • @chanakalakshan2118
      @chanakalakshan2118 3 ปีที่แล้ว

      @@lisakyalushan4031 බඩු ලිස්ට් එක description එකේ දාලා තියෙනවා මල්ලි. මට ic එකට 180ක් ගියා. අනිත් බඩු ටිකට 140ක් වගේ ගියා. ඔක්කොම 300 ගානක් වගේ ගියා. ඔයා බඩු ටික කොළඹින් වගේ ගන්නවනම් එච්චර යන එකක් නෑ. ic එක නම් කඩවල් දෙක තුනක බලලා හොයා ගත්තේ 😊

    • @chanakalakshan2118
      @chanakalakshan2118 3 ปีที่แล้ว

      @@lisakyalushan4031DC 12V 2A Huawei රවුටර් එකට එන පවර් සප්ලයි එකකින් මම දුන්නෙ මල්ලි

    • @chanakalakshan2118
      @chanakalakshan2118 3 ปีที่แล้ว

      @@lisakyalushan4031 😊❤

    • @eshanlakshitha1019
      @eshanlakshitha1019 2 ปีที่แล้ว

      ඒ මගෙ එක වැඩ නෑ නෙ

  • @hashanmalinda1580
    @hashanmalinda1580 3 ปีที่แล้ว

    Oyage videos okkoma man balanawaa...ela....kisima aduwak nethuwa hema deema akuratama kiyala denawa....API mewata aadunika ayata oya loku haiyak...oyata godaak isthuthiii..

  • @janakamadushanka7585
    @janakamadushanka7585 3 ปีที่แล้ว +1

    Niyamai aiye oyage wade nam supiry oya kalin dapu tda 2030 amp ekath haduwa aiye mama athtatama oyata stuti karanawa me dewal me vidiyata kiya dunnata godaaaak thanks

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️

  • @sumudusampath9147
    @sumudusampath9147 3 ปีที่แล้ว +1

    ඇත්තටම සුපිරි ,,අනේ වොට් 2000 විතර එකක් කරන්නකො,,පැහැදිලි ලෙස කියලා දෙන්න ,,ඔයට ගොඩාක් තැන්ක්ස්,,,

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️ ලංකාවට ආවම තමයි ලොකු ඇම්ප් හදන හැටි කරන්න වෙන්න් මොකද මෙහේ ඒ වගේ දේවල් හොයාගන්න නෑ ඒකයි

  • @හොඳමාමා-ඡ7ඩ
    @හොඳමාමා-ඡ7ඩ 3 ปีที่แล้ว +1

    සුපිරි hadanna ona අනිවාර්යයෙන්

  • @uditharaviharaedirisinha4184
    @uditharaviharaedirisinha4184 3 ปีที่แล้ว +1

    අයියේ ඒක සුපිරි ආ සදුදට හදනවා මේ වෙලාවෙ ඇදිරි නීති

  • @jagathharshana4435
    @jagathharshana4435 3 ปีที่แล้ว +2

    Jbl..party box එක වාගේ සුපිරි sound එකක් එන විදිහට amplifier එකක් හදන හැටි video එකක් කරන්න...

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว +1

      බඩු තිබුනොත් ඒ හැම එකක්ම ඔයාලට වීඩියෝ අනිවාරෙන් ගේනව මල්ලි ❤️

    • @rukmanvidusara109
      @rukmanvidusara109 3 ปีที่แล้ว

      Ow අනිවාර්යෙන්ම හොඳට බෙස් තියන එකක් හදන හැටි කියන්නකො

  • @manojudowita53
    @manojudowita53 3 หลายเดือนก่อน +1

    thanks dear sir.superb

  • @bandularupasigngha
    @bandularupasigngha 3 ปีที่แล้ว +1

    වැඩේමයි සුපිරි අයියේ පැහැදිලි යි

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️

  • @gayanthafernando2160
    @gayanthafernando2160 3 ปีที่แล้ว +2

    මම මෙිික හැදුවා නියමෙිිට වැඩ...👍👍👍👍👍

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว

      ❤️

    • @Sl_broo
      @Sl_broo 3 ปีที่แล้ว

      හම් එක එනවට මොකද කලේ මචං

    • @SHOYIPRODUCTIONOFFICAL
      @SHOYIPRODUCTIONOFFICAL หลายเดือนก่อน

      Power dunne volt kiyada machan 12da pover pack eken dend plwnd

  • @bandularupasigngha
    @bandularupasigngha 3 ปีที่แล้ว +1

    ඔ යා රට ඉදන් මට පිලිතුරු සැපයීම ගැන ස්තූතියි

  • @nilupuliwijevardana1408
    @nilupuliwijevardana1408 ปีที่แล้ว

    මම මෙ amplifier එක හැදුවා. සුපිරියටම bass. Me ic 2kin brige amplifier ekak hadanna barida?

  • @ප්රියන්තමධුර
    @ප්රියන්තමධුර 3 ปีที่แล้ว +1

    ගොඩාක් හොදයි ජයවේවා ඔබට.

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️

  • @susanthapuspakumara9553
    @susanthapuspakumara9553 4 หลายเดือนก่อน +1

    Supiri aiye budu saranai oyata

  • @rkvlog5072
    @rkvlog5072 3 หลายเดือนก่อน +1

    සුපිරි .පැහැදිලි.හීට් සින්ක් එකක් ඔනිමද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 หลายเดือนก่อน

      හීට් සින්ක් ඕනී නැත්තම් පොඩි වෙලාවක් යද්දි රත් වෙලා අයි සී එක පිච්චෙනව

  • @wiccramaarachchiupali3787
    @wiccramaarachchiupali3787 11 หลายเดือนก่อน +1

    Bohoma pahadey thanks

  • @shanikagamage8392
    @shanikagamage8392 3 ปีที่แล้ว +1

    සුපිරිම video aka

  • @nadinadisha2235
    @nadinadisha2235 3 ปีที่แล้ว +1

    oyage video okkoma wage baluwa

  • @nuwanchathuranga603
    @nuwanchathuranga603 2 ปีที่แล้ว +1

    අයියේ මෙන්න මේ විදියට සරලව මේ amplifier එකම speaker ලයින් 2 කට හදල බේස් ත්‍රිබල් වොලිම් කන්ට්‍රෝල් දාල හදන හැටි කියල දෙනවද.ප්ලීස් ඉක්මනටම ඕනේ.

  • @malithranasinghe7722
    @malithranasinghe7722 3 ปีที่แล้ว +1

    Me video eka hodata clear explain karala tiyanawa. Tawa me wage super video godak danna.
    All the best 👍😊😊😊👍

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว +1

      තැන්ක්ස් මල්ලි ❤️

  • @anandanilejayanetti2839
    @anandanilejayanetti2839 11 หลายเดือนก่อน +1

    Mamath oya amplifier eka haduwa supiriyata bass eka thiyenawa thank mame

  • @muthuharshi2949
    @muthuharshi2949 3 ปีที่แล้ว +2

    වැඩේ නම් super 👍

  • @ruwandasanayaka3343
    @ruwandasanayaka3343 3 ปีที่แล้ว +2

    නියමයි😊🤜🤛

  • @vgrmission5512
    @vgrmission5512 3 ปีที่แล้ว +1

    මගේ සබ් එකත් දුන්නා. සුපිරි නියමයි ජය වේවා. ඉදිරියටම යන්න. තෙරුවන් සරණයි

  • @srilankadiffenderloversclu7692
    @srilankadiffenderloversclu7692 2 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා

  • @surangasampath2353
    @surangasampath2353 2 ปีที่แล้ว +1

    oyage danuma bedana ekama oyata asirwadayak aiya budu saranai

  • @chamilathuduwage769
    @chamilathuduwage769 2 ปีที่แล้ว +1

    Thank you..! Theruwan Saranai..!

  • @tharindudilshan7857
    @tharindudilshan7857 2 ปีที่แล้ว +1

    අන්කල් ඔය amplifier circuit එක වාහන වලට හයිකරන්ට තවත් bass වැඩි කරගන්න පොඩි video එක්ක දාන්න කො

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      දාල ඇති දරුවො වීඩියෝ 3ක්

  • @upulnandakumara7031
    @upulnandakumara7031 ปีที่แล้ว +1

    අයියේ වැඩේ හොදා මමත් හදලා බලන්න් ස්ටිරියෝ එකකුත් කියා දෙන්න ජය වේවා ඔයාට

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      ස්ටීරියෝ කියන්නෙ ඇම්ප් කොටස් දෙක්නෙ ආයෙ අමුතුවෙන් වෙනම හදන්න දෙයක් නෑ මෙ වගේ කොටස් දෙකක් හැදුවම ස්ටීරියෝනෙ

  • @rammiyathilakarathna5656
    @rammiyathilakarathna5656 3 ปีที่แล้ว +1

    Maaaaarama pahadili niyamai

  • @laksiriindika7185
    @laksiriindika7185 3 ปีที่แล้ว +1

    Aluth dewal denawata thanks aiye.. ❤❤❤

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว +1

      ❤️ ආදරෙයි හැමොටම

  • @anandajayasinghe4157
    @anandajayasinghe4157 3 ปีที่แล้ว

    Aiya meka mn haduwa supiriyata wada... Aiya niymt kiyla denwa. Good luck aiya

  • @kasumprabath3208
    @kasumprabath3208 3 ปีที่แล้ว +1

    12v ඇපියර් 45 වැඩිද මේ සර්කිට් එකට. බුදුසරණයි.....

  • @mudithaproduction9281
    @mudithaproduction9281 3 ปีที่แล้ว +1

    Godak wadagath mr puluwannam kali tika wena wenama Namkaranna kaden ganna giyama illanna lesi... Bs

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว

      හ්ම් කෑලි ටික ලිස් එකක් ඩිස්ක්‍රිප්සන් එකෙ නම් දාල ඇති

  • @sampathpro8196
    @sampathpro8196 3 ปีที่แล้ว +1

    එ්ක සුපිරි 😘😘😘😘අපිත් හදා ගමු.😜😘

  • @tharangadikkumbura
    @tharangadikkumbura 3 ปีที่แล้ว +1

    Good luck අයියෙ 💖💖💖💖💖💖💖💖💖 මරු , නියමයි 🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @saliyawijeweera7185
    @saliyawijeweera7185 3 ปีที่แล้ว +1

    Niyamai......👍....godak වටිනවා ....thanks ....❤️

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️

    • @saliyawijeweera7185
      @saliyawijeweera7185 3 ปีที่แล้ว

      අයියේ මේක stereo කරනකොට මේ වගේ කොටස් දෙකක් හදාගන්න කිව්වේ ...කොහොමද ...ඒක වයරින් වෙන්නෙ කොහොමද ? පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න .ස්තුතියි .

  • @piyaldhanasenadhanasena9187
    @piyaldhanasenadhanasena9187 3 ปีที่แล้ว +1

    ඒකනම් සුපිරි😵

  • @dananjayadesilva6923
    @dananjayadesilva6923 2 ปีที่แล้ว +1

    Niyai malli oya hodata kiyala denawa..me circuit eken speker out dekakata denna pluwn da?....
    Pls reply

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว +1

      ඔව් පුලුවන් හැබැයි ඕම්ස් 8 ස්පීකර් දෙක දාන්න

  • @lahiru6439
    @lahiru6439 3 ปีที่แล้ว +1

    ඒක නම් නියමයි අයියේ

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว +1

      ❤️❤️ තැන්ක්ස් මල්ලි

  • @fixeverything5985
    @fixeverything5985 3 ปีที่แล้ว

    නියම වැඩක් අයියෙ සුපිරියටම තේරෙනවා........💕🤝 ඕකට වියදම කීයක් විතර යයිද? ,එතකොට stereo එකක් හදනවනම් 12v powerpac එක්කින් දුන්නොත් මදිවෙයිද අවුලක් වෙයිද

  • @Anuanu-qn1or
    @Anuanu-qn1or 3 ปีที่แล้ว +1

    නිශාන්ත අයියා සුපිරි

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว +1

      තැන්ක්ස් මල්ලි ❤️❤️

  • @shanbro2340
    @shanbro2340 2 ปีที่แล้ว +1

    Aiye හිට් සින්ක් ak venuvt gedrin alumeniym thaduvk kapl gnn beid ? pilz ripli....

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      ඇලුමීනියම් ඕනි එකක් දාන්න

  • @ravindushammika8696
    @ravindushammika8696 2 ปีที่แล้ว

    නියම වැඩක් අයියෙ