LA 4440 AMFLIPER එකක් හදමු. HOW TO MAKE BASS AMFLIPER USING LA4440.Electronic with Tech.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2021
  • this video includes how to make amplifier using LA4440 ic and any components. this use to male very powerful bass.
    මගේ Channel එකේ බලා ගන්න පුළුවන් youtube contents කරන අයට අවශ්‍ය video හා electronic projects. එමෙන්ම තාක්ෂණය සමඟ මිශ්‍ර වු videos
    ▶️how to make phone mount for traipod ▶️
    👇👇👇👇👇👇👇👇👇👇👇
    • පෝන් හෝල්ඩර් එකක් හදමු...
    ▶️ home made studio mic video ▶️
    👇👇👇👇👇👇👇👇👇👇👇
    • studio mic එකක් ගෙදරදී...
    ▶️multimeter unboxing video ▶️
    👇👇👇👇👇👇👇👇👇👇👇
    • අඩුවට හොඳ මල්ටිමීටර් එ...
    ▶️soldering iron and tip review▶️
    👇👇👇👇👇👇👇👇👇👇👇👇
    • බවුත් එක සහ බවුත් Tip ...
    MY CHANNEL 📱📱📱📱📱📱📱📱
    / @electronicwithtech9531
    THANKS FOR WATCHING OUR VIDEOS
    ❤❤▶️▶️▶️▶️▶️▶️▶️▶️▶️▶️▶️💚💚
    #amplifier #LA4440IC #bassamp
  • วิทยาศาสตร์และเทคโนโลยี

ความคิดเห็น • 30

  • @janakasanjeewa9033
    @janakasanjeewa9033 ปีที่แล้ว

    Ow hum eka godak enawa

  • @arunasalinda8662
    @arunasalinda8662 ปีที่แล้ว

    Me la4449 ta mic free amp elak haraha mic ekak in karana widiya video ekak karanna

  • @dushmanthakumara610
    @dushmanthakumara610 7 หลายเดือนก่อน +1

    Mamath me ic ekan amplifier 4 haduwa kisima waraddak une na kisim noys ekak ham ekak nam awe na hondath wada

    • @electronicwithtech9531
      @electronicwithtech9531  7 หลายเดือนก่อน

      Ow hoda dc sapply ekakin power karanava nm hoda amp ekk thama... tnx

  • @Music-lk804
    @Music-lk804 ปีที่แล้ว

    Usb kit එකට සම්බන්ධ කරන්න ඇහැකිද

    • @electronicwithtech9531
      @electronicwithtech9531  ปีที่แล้ว

      ඔව් පුළුවන් . හැබැයි ස්ටීරියෝ විදියට බෑ.. මොනෝ විදියට තමා පුළුවන් .. එක චැනල් එකකට

    • @Music-lk804
      @Music-lk804 ปีที่แล้ว

      මෙ විදිහට බැරිද

  • @mlka2055
    @mlka2055 8 หลายเดือนก่อน

    අය්යෙ 680k එකට වෙන විකල්ප යක් නැද්ද

    • @electronicwithtech9531
      @electronicwithtech9531  8 หลายเดือนก่อน

      680k නෙවෙයී මල්ලී.. 680 ඕම්ස් රෙසිස්ටර් එකක් එක.. මොකක්ද ප්‍රශ්නෙ

  • @ONA-1k
    @ONA-1k ปีที่แล้ว

    Bro.. 100 uf 16v වෙනුවට 100uf 25v දන්න පුළුවන් ද. එහෙම දැම්මොත් මොකද වෙන්නේ

    • @hiranyaadeesh5585
      @hiranyaadeesh5585 ปีที่แล้ว

      eka awlak na

    • @electronicwithtech9531
      @electronicwithtech9531  ปีที่แล้ว +1

      වොල්ටේජ් එක වැඩිවෙන එක ප්‍රශ්නයක් නෑ.. එ තියෙන වොල්ටෙජ් එකට වඩා අඩු වෙන්න තමා හොද නැත්තේ..

    • @ONA-1k
      @ONA-1k ปีที่แล้ว

      @@electronicwithtech9531 thanks brother. Good luck..

    • @dushmanthakumara610
      @dushmanthakumara610 11 หลายเดือนก่อน +1

      Prashnayak na dala balanna mamath meka hadanawa

    • @dushmanthakumara610
      @dushmanthakumara610 11 หลายเดือนก่อน +1

      100 uf 16 wenuwath 25 v 50 v danna puluwan ok

  • @sachithlahirurajapaksha2425
    @sachithlahirurajapaksha2425 ปีที่แล้ว

    ඔය IC වර්ගය ගොඩක් පරණ වර්ගයක් ඔයිට වැඩිය හොඳ ic වර්ග තියනවා ඒවාගැන කියලා දෙන්න

    • @electronicwithtech9531
      @electronicwithtech9531  ปีที่แล้ว +1

      Ow.. ලේසියෙන් කෙනෙක්ට හදා ගන්න පුළුවන් නිසයි විඩියො එකක් ගෙන්වේ.. thanks

  • @maheshidunilfernando5297
    @maheshidunilfernando5297 7 หลายเดือนก่อน +1

    ඔය ic එක උපතින්ම දෝෂ සහිතයි මල්ලි .

    • @electronicwithtech9531
      @electronicwithtech9531  7 หลายเดือนก่อน

      ඔව්..හැබැයි ඈම්ප් එකක් මුලින්ම හදන කෙනෙකුට හොදයී

    • @dushmanthakumara610
      @dushmanthakumara610 7 หลายเดือนก่อน +1

      Dosha sahithay nawa rahithay ne sahithay kiyanne wadak na kiyan eka ne 😄

  • @mlka2055
    @mlka2055 8 หลายเดือนก่อน

    අය්යෙ 12vවෙනුවට 18vදුන්නත් අවුල් ද

    • @electronicwithtech9531
      @electronicwithtech9531  8 หลายเดือนก่อน

      මේකයි මල්ලි. ඔය ic එකෙ , data sheet එකෙ තියෙනව 18v දෙන්න පුළුවන් කියල ..ඒත් දැන් කඩවල් වල ගන්න තියෙන ගොඩක් ic වර්ග ඔර්ජිනල් නෙවෙයී එක නිසා මම නම් කියන්නේ maximum 15v දෙන්න කියල ..

    • @electronicwithtech9531
      @electronicwithtech9531  8 หลายเดือนก่อน

      Recommended ගාන 13.2 v මල්ලී

  • @fahmirizki6469
    @fahmirizki6469 11 หลายเดือนก่อน

    Gabisa bahasa Inggris😂

  • @dilimax4662
    @dilimax4662 2 ปีที่แล้ว +1

    හම් එක එනවා බන් සැරටම...මොකක් හරි කියාන්කො හම් එක නැති කරගන්න විදියක්

    • @janakasanjeewa9033
      @janakasanjeewa9033 ปีที่แล้ว

      Ground karala බලන්න

    • @janakasanjeewa9033
      @janakasanjeewa9033 ปีที่แล้ว

      Power supply ekata 2200uf condenser ekak hai karala බලන්න ethakota godak hum eka aduwenawa mamath එහෙම kale