ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඔයාගෙ කටහඩ හරිම පැහැදිලි පුතා.
ස්තූතී 🙏🙏❤️
සුපිරි ඈම්ප් හදන වීඩියෝ ගේන්න තව 🥰
අනිවාර්යයෙන්ම ❤️❤️❤️
මාත් ආසයි ඈම්ප් හදන්න 🥰 වීඩියෝ දාන්න තව ❤️
හරි.අනිවාර්යයෙන්ම කරන්නම්.❤️
හරිම වටිනවා❤🎉
Thanks brother ❤️
Super ❤❤❤
Thanks
Aiye okata ttc5200 transistor eka danna barida
ප්‍රශ්නයක් නෑ මල්ලි.
Oke transistor 2 Dala hadanna barida aiye
පුලුවන් මල්ලි.
Puluwnnm mata 12inch speaker ekak set karaladenna c5200 dala hadana 100w amplifier rkakta 8oms speaker rkak
පාවිච්චි කරපුව ගන්න එපා සහෝදරයා .පුළුවන් නම් කොළඹ ආ වෙලාවක අලුත් එකක් ගන්න.
Malli oyaata puluwan nam power Up regulator ekak hadaaganna heti gena kiyala denawada.
ම්ම්ම්ම්ම්හරිමම කරන්නම්කො ඉස්සරට
ස්ටීරියෝ එකක් ඔන ස්පීකර් 2 ක් දෙන්න පුලුවන්. Tone conroler එක්ක. Volume , bass, balance තියන එකක්.
හරි.මම වීඩියො එකක් ගේන්නම් ඉක්මණට
Me amp eka mama haduva meke ham sound ekak enava.eka nathi karaganne kohomada.
ආපහු සම්පූර්ණයෙන් චෙක් කරල බලන්න සහෝදරයා .ලූස් කනෙක්ශන් තියනවද කියල .ඊටපස්සෙ එහෙම නැති නම් කරන්න තියෙන්නෙ 2.2UF වගෙ කැපෑසිටර් එකක් සර්කිට් එකට සප්ලයි එන ධන සෘණ ලයින් වලට හයි කරන්න.
Aiya c1941 venuvata c1943 danna puluvanda kiyannako😢
ඔව්පුළුවන් ගැටළුවක් නෑ
✌️❤️❤️❤️
Usb kit denna puluwanda
ඔව් සහෝදරයා .පුළුවන්
Okata 4ohms speaker set nadda
අවුලක් නෑ.පුළුවන්
මේකට තව ට්‍රාන්සිස්ටර් පැරල් කරන්න බැරිද. එහෙම කරොත් වෙනස් කරන්න වෙයිද
පුළුවන් පුළුවන් .වෙනසක් කියන්නෙ පිට වෙන වොට් ගාන වැඩී.
Aiye oya amp ekata transistor 2k danna barida
පුළුවන් මල්ලි.
Oyage නිර්මාණ වලට awsya pcb hadala දෙන්න පුළුවන්
අනේ.....ලොකු දෙයක් මිත්‍රයා.....මගෙ නම්බර් එක දෙන්නම්.පුළුවන් නම් මට කෝල් එකක් ගන්නවද, අරන් විස්තර කතා කරන්න.මෙන්න මගෙ නම්බර් එක.....071 61 89 508
@@tech8823 ok
220 uf 10v Capactor ekak danna barida🤨
10V දාන්න බෑ.
මෙකට watt කියක විතර ස්පිකර් එකද්ද ඔනෙ
වොට් 75 වගෙ එකක් අවුලක් නෑ .
සර් ඔය වදේඩ කියක්විතර මුඩලක්යවීද ඔකෙන්watt ගනකොහොමද
මේකෙ මේ ඔරිජිනල් ට්‍රාන්සිස්ටර් එකක් රුපියල් 400 වගෙ වෙනව.ඒකට තමා ලොකු ගානක් යන්නෙ.ඔක්කොටම රුපියල් 600 වගෙ යාවි.වොට් ගාන නම් වොට් 40 වගෙ තමා
Veel ekkata meka kohomada aiye
ඕකෙ සවුන්ඩ් නම් මල්ලි ටිකක් කොලිටි.මදි හැබෑ.
අයියේ පුළුවන් නම් ic chek කරන වීඩියෝ එකක් දාන්නකෝ මම මේ amlifer හදන්න ගත්ත ic ගොඩක් සවුත්තුයි කදෙන් ගද්දී චෙක් කරලා ගන්න පුළුවන් විදිහක් කියන්න පුළුවන් ද
IC කියන්නෙ මල්ලි පරිපථ ගොඩක එකතුවක්.IC චෙක් කරන එක නම් ටිකක් කරන්න අමාරුයි.මොකද ඇතුලෙ තියන කොටස් වල පොඩි හරි දෝෂයක් තිබ්බොත් අනිවාර්යයෙන්ම ඒ IC එක වැඩ කරන්නෙ නැතුව යනව.චෙක් කරගන්න ටිකක් අමාරුයි
Digrm dammnm watinwa needa
මම ඩයග්‍රම් එක වීඩියෝ එක අන්තිමට දාල තියනව.
Capacitors දෙකේ V අගය කීයද ?
35V
මේකේ හැමතිස්සෙම DC out වෙනෝ
ඒ කිව්වෙ,ස්පීකර් එකෙන් සද්දෙ එනවද නිකං තිබුණත්??
වොට් කීයක් විතර සාමාන්නයෙන් තියෙද මේ අෑම්ප් එකේ
මේකෙ සහෝදරයා වොට් 75 වගෙ තමා උපරිම
ඇයි මේ ඈම්ප් එකට පවර් දුන්නාම ස්පීකර් වෙලම් එක ඇතුලට ගිහින් හිරවෙලා තියෙන්නෙ🤔
ට්‍රාන්සිස්ටර් එක රත් වෙනවද පවර් දුන්නම
Dc out wenawa
මේ ට්‍රාන්සිස්ටර් ඈම්ප් එක අපට හදන්න බැරිද ඔය වගේ තව ට්‍රාන්සිස්ටර් කීපයක් එකට එකතු කරල වැඩි සවුන්ඩ් එකක් ගන්න පුළුවන් විදියට.පුළුවන් නම් ඒ ගැනත් වීඩියෝ එකකින් කියල දෙන්න
පුළුවන් .ඔව්.හරි මම කියල දෙන්නම් ඔයාට
@@tech8823 පුලුවන් නම් ඉක්මනින් දාන්න
pehedeliwa wadak karana bahanam owa dana aepa
🙏🙏❤
අයියේ ඔයාගෙ වට්සැප් නම්බර් එක දෙන්ට පුළුවන් ද 😢😢
2sa1943 බැරිද
ඒකෙ ඇම්පියර් ටිකක් මදි.
මේක හුදයි. පොඩ් ස්පිකර් දාන්න එපා. අනිවාර්යයෙන්ම පිච්චනවේ. Bass na අඩුයි. සද්දේ වැඩියි. TA 8201 Ic එකෙන් හදන්න සුපිරි bass sound. Thanks
Thanks brother ❤
😅 yako c 5200 a1943 wala nathi sound koheb bn ic වල
පැහැදිලි නෑනේ owa
මොනවද ඔයාට අපැහැදිලි තැන් යාළුවා
Aiye oyage watsapp number eka denna barida podi prashna tikak ahaganna thiynw
071 61 89 508
ඔයාගෙ කටහඩ හරිම පැහැදිලි පුතා.
ස්තූතී 🙏🙏❤️
සුපිරි ඈම්ප් හදන වීඩියෝ ගේන්න තව 🥰
අනිවාර්යයෙන්ම ❤️❤️❤️
මාත් ආසයි ඈම්ප් හදන්න 🥰
වීඩියෝ දාන්න තව ❤️
හරි.අනිවාර්යයෙන්ම කරන්නම්.❤️
හරිම වටිනවා❤🎉
Thanks brother ❤️
Super ❤❤❤
Thanks
Aiye okata ttc5200 transistor eka danna barida
ප්‍රශ්නයක් නෑ මල්ලි.
Oke transistor 2 Dala hadanna barida aiye
පුලුවන් මල්ලි.
Puluwnnm mata 12inch speaker ekak set karaladenna c5200 dala hadana 100w amplifier rkakta 8oms speaker rkak
පාවිච්චි කරපුව ගන්න එපා සහෝදරයා .පුළුවන් නම් කොළඹ ආ වෙලාවක අලුත් එකක් ගන්න.
Malli oyaata puluwan nam power Up regulator ekak hadaaganna heti gena kiyala denawada.
ම්ම්ම්ම්ම්
හරි
මම කරන්නම්කො ඉස්සරට
ස්ටීරියෝ එකක් ඔන ස්පීකර් 2 ක් දෙන්න පුලුවන්. Tone conroler එක්ක. Volume , bass, balance තියන එකක්.
හරි.මම වීඩියො එකක් ගේන්නම් ඉක්මණට
Me amp eka mama haduva meke ham sound ekak enava.eka nathi karaganne kohomada.
ආපහු සම්පූර්ණයෙන් චෙක් කරල බලන්න සහෝදරයා .ලූස් කනෙක්ශන් තියනවද කියල .ඊටපස්සෙ එහෙම නැති නම් කරන්න තියෙන්නෙ 2.2UF වගෙ කැපෑසිටර් එකක් සර්කිට් එකට සප්ලයි එන ධන සෘණ ලයින් වලට හයි කරන්න.
Aiya c1941 venuvata c1943 danna puluvanda kiyannako😢
ඔව්
පුළුවන්
ගැටළුවක් නෑ
✌️❤️❤️❤️
Thanks
Usb kit denna puluwanda
ඔව් සහෝදරයා .පුළුවන්
Okata 4ohms speaker set nadda
අවුලක් නෑ.පුළුවන්
මේකට තව ට්‍රාන්සිස්ටර් පැරල් කරන්න බැරිද. එහෙම කරොත් වෙනස් කරන්න වෙයිද
පුළුවන් පුළුවන් .වෙනසක් කියන්නෙ පිට වෙන වොට් ගාන වැඩී.
Aiye oya amp ekata transistor 2k danna barida
පුළුවන් මල්ලි.
Oyage නිර්මාණ වලට awsya pcb hadala දෙන්න පුළුවන්
අනේ.....ලොකු දෙයක් මිත්‍රයා.....
මගෙ නම්බර් එක දෙන්නම්.පුළුවන් නම් මට කෝල් එකක් ගන්නවද, අරන් විස්තර කතා කරන්න.
මෙන්න මගෙ නම්බර් එක.....
071 61 89 508
@@tech8823 ok
220 uf 10v Capactor ekak danna barida
🤨
10V දාන්න බෑ.
මෙකට watt කියක විතර ස්පිකර් එකද්ද ඔනෙ
වොට් 75 වගෙ එකක් අවුලක් නෑ .
සර් ඔය වදේඩ කියක්විතර මුඩලක්යවීද ඔකෙන්watt ගනකොහොමද
මේකෙ මේ ඔරිජිනල් ට්‍රාන්සිස්ටර් එකක් රුපියල් 400 වගෙ වෙනව.ඒකට තමා ලොකු ගානක් යන්නෙ.ඔක්කොටම රුපියල් 600 වගෙ යාවි.
වොට් ගාන නම් වොට් 40 වගෙ තමා
Veel ekkata meka kohomada aiye
ඕකෙ සවුන්ඩ් නම් මල්ලි ටිකක් කොලිටි.මදි හැබෑ.
අයියේ පුළුවන් නම් ic chek කරන වීඩියෝ එකක් දාන්නකෝ මම මේ amlifer හදන්න ගත්ත ic ගොඩක් සවුත්තුයි කදෙන් ගද්දී චෙක් කරලා ගන්න පුළුවන් විදිහක් කියන්න පුළුවන් ද
IC කියන්නෙ මල්ලි පරිපථ ගොඩක එකතුවක්.IC චෙක් කරන එක නම් ටිකක් කරන්න අමාරුයි.මොකද ඇතුලෙ තියන කොටස් වල පොඩි හරි දෝෂයක් තිබ්බොත් අනිවාර්යයෙන්ම ඒ IC එක වැඩ කරන්නෙ නැතුව යනව.චෙක් කරගන්න ටිකක් අමාරුයි
Digrm dammnm watinwa needa
මම ඩයග්‍රම් එක වීඩියෝ එක අන්තිමට දාල තියනව.
Capacitors දෙකේ V අගය කීයද ?
35V
මේකේ හැමතිස්සෙම DC out වෙනෝ
ඒ කිව්වෙ,ස්පීකර් එකෙන් සද්දෙ එනවද නිකං තිබුණත්??
වොට් කීයක් විතර සාමාන්නයෙන් තියෙද මේ අෑම්ප් එකේ
මේකෙ සහෝදරයා වොට් 75 වගෙ තමා උපරිම
ඇයි මේ ඈම්ප් එකට පවර් දුන්නාම ස්පීකර් වෙලම් එක ඇතුලට ගිහින් හිරවෙලා තියෙන්නෙ🤔
ට්‍රාන්සිස්ටර් එක රත් වෙනවද පවර් දුන්නම
Dc out wenawa
මේ ට්‍රාන්සිස්ටර් ඈම්ප් එක අපට හදන්න බැරිද ඔය වගේ තව ට්‍රාන්සිස්ටර් කීපයක් එකට එකතු කරල වැඩි සවුන්ඩ් එකක් ගන්න පුළුවන් විදියට.පුළුවන් නම් ඒ ගැනත් වීඩියෝ එකකින් කියල දෙන්න
පුළුවන් .ඔව්.
හරි මම කියල දෙන්නම් ඔයාට
@@tech8823 පුලුවන් නම් ඉක්මනින් දාන්න
pehedeliwa wadak karana bahanam owa dana aepa
🙏🙏❤
අයියේ ඔයාගෙ වට්සැප් නම්බර් එක දෙන්ට පුළුවන් ද 😢😢
2sa1943 බැරිද
ඒකෙ ඇම්පියර් ටිකක් මදි.
මේක හුදයි. පොඩ් ස්පිකර් දාන්න එපා. අනිවාර්යයෙන්ම පිච්චනවේ. Bass na අඩුයි. සද්දේ වැඩියි. TA 8201 Ic එකෙන් හදන්න සුපිරි bass sound. Thanks
Thanks brother ❤
😅 yako c 5200 a1943 wala nathi sound koheb bn ic වල
පැහැදිලි නෑනේ owa
මොනවද ඔයාට අපැහැදිලි තැන් යාළුවා
Aiye oyage watsapp number eka denna barida
podi prashna tikak ahaganna thiynw
071 61 89 508