ඊලග වීඩියෝ මගින් මෙහි ක්‍රියාකාරිත්වය ඔබට දකින්න පුලුවන් බලාපොරොත්තුව වන්න,,

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ม.ค. 2025

ความคิดเห็น • 27

  • @rohanFernando-y3d
    @rohanFernando-y3d หลายเดือนก่อน

    👍👍👍👍👍👍👍👍👍👍

  • @sanjayawejesingha3135
    @sanjayawejesingha3135 3 หลายเดือนก่อน +1

    සුපිරියි අයියා

  • @tasiththamintharathnayake6493
    @tasiththamintharathnayake6493 3 หลายเดือนก่อน +1

    නියමයි අයියේ

  • @damithdesilva7290
    @damithdesilva7290 2 หลายเดือนก่อน +2

    Ayye matath ganna puluwan kochchara wadak karaganna puluwan weida...ayye godak gananda ayye??? Oyage molenam kiyala wadak ne ayye❤❤❤

    • @surensuranga1244
      @surensuranga1244  หลายเดือนก่อน

      Mata kayha karannako vishthara kiyannam malli 0770840480//0741986704

    • @chandanapradeep9295
      @chandanapradeep9295 หลายเดือนก่อน

      බොරුවක් කරන්නෙ අහුවෙන්නෙපා

    • @surensuranga1244
      @surensuranga1244  27 วันที่ผ่านมา

      මට කතා කරන්නකො මල්ලි විස්තර දැන ගන්න

  • @AjithSadaruwan-g2y
    @AjithSadaruwan-g2y 2 หลายเดือนก่อน +1

    Ela

  • @surensuranga1244
    @surensuranga1244  หลายเดือนก่อน

    දෙයක් කියන්න හිතුනා එක කමෙන්ට් එකක් දැක්ක නිසා,,චන්දන ප්‍රදීප් කියලා එක මෝඩයෙක් දාපු කමෙන්ට් එකකට,ඌ කියලා තියනවා ඌත් එකක් ගත්තලු තව අයත් ඌට කතා කලාලු උපකරන හොද නැහැ කියලා,අපේ රටේ මේ වගේ පපුව හොද නැති පපුවේ හැරව තියන උන් ගොඩක් ඉන්නවා මම කව්ද අපි මොනාද කරන්නේ කියලා දන්න අය දන්නවා,අවුරුදු 15 විතර ඉදන් බාවිතා කරන සිම් තමයි තාමත් ලග තියෙන්නේ,උපකරන 1300ක් විතර ලංකාවෙ අපෙ අය අරන් තියනවා ඒ හැමෝම අදටත් මම එක්ක සුහදව ඉන්නවා,,ඒ මනුස්සයා දාලා තියන කමෙන්ට් එකට වෙන කව්ද පිලිතුරු දීලා තියෙන්නේ කිසිම කෙනෙක් නැහැ,,ගත්ත කාට උනත් එක එකාට කියන්න දෙයක් නැහැ මොකද මම ඉන්නේ මගෙ තැන ඇවිත් කතා කරන්නත් පුලුවන් කෝල් කරලා දෙයක් විසදා ගන්නත් පුලුවන් ,,අපෙ උපකරන වල සාර්තක බව නිසා හොරුන්ට ගොඩක් රිදිලා මේ වගෙ අමන ඇඩ් දැම්මට මොලේ තියන අය දන්නවා,මීට වඩා දෙයක් මේ වගෙ කුහකයින්ගෙන් බලාපොරොත්තු වෙන්න බැහැ

  • @surensuranga1244
    @surensuranga1244  27 วันที่ผ่านมา

    මේ චන්දන ප්‍රදීප් කියලා කෙනෙක් මට කමෙන්ට් එකක් දාලා තියනවා ඒ මනුස්සයට කතා කලාලු ගොඩක් දෙනෙක් මගෙ උපකරන ගැන හොද නැහැ කියලා,,ඒකෙන්ම තේරෙනවා නේද ඔලුවක් මොලයක් තියන ඕනිම කෙනෙකුට කොච්චර ඉරිසියාකාර වැඩක්ද කියලා,,යකො මගෙන් දෙයක් ගත්තා නම් ඒ කවුරු උනත් මටනෙ කියන්න ඕනි,මොකද මේ කමෙන්ට් එක කෙනා මගෙ කව්ද මගෙ තාත්තද,,,,,,,,,හොදින් පහලට බලන් යන්න,මේ මනුස්සය පහල වෙනත් වීඩියෝ එකකට දාලා තියනවා අපි නම් උපකරන අරන් නැහැ කියලා,,,,කොලෙකින් සෙල්ලං ඔරුවක් වත් හදාගන්න මොලයක් නැති ඒ වගෙ අදම හිත් තියන උන් මේ වගෙ දෙයක් දැක්කම ඒ වගෙ දෙයක් හැරුනම හොද වචනයක් ඒ වගෙ උන්ගෙන් අහන්න බැහැ ,

  • @thisarachamodya2297
    @thisarachamodya2297 3 หลายเดือนก่อน +1

    Super 👌 aiya.matath ekak ganna puluwan nam😢

    • @surensuranga1244
      @surensuranga1244  3 หลายเดือนก่อน

      පුලුවන් මගෙ මල්ලි පුලුවන් වෙලාවක මට කතා කරන්නකො

    • @chandanapradeep9295
      @chandanapradeep9295 หลายเดือนก่อน

      අහුවෙන්නෙපා බොරුවක් කරන්නෙ

  • @Lk-Snow1
    @Lk-Snow1 3 หลายเดือนก่อน +2

    ❤❤❤

  • @kasunkasun6503
    @kasunkasun6503 3 หลายเดือนก่อน +1

    Matath akak ona aiye

    • @surensuranga1244
      @surensuranga1244  3 หลายเดือนก่อน

      එනවා ඉතිං මල්ලි මගේ ආයතනයට

  • @prasadprasad-gu4eq
    @prasadprasad-gu4eq 3 หลายเดือนก่อน +2

    Oyage nb eka danna puluwanda

  • @VaraYatata
    @VaraYatata 3 หลายเดือนก่อน +1

    😂😂😂😂

    • @testports3216
      @testports3216 3 หลายเดือนก่อน

      Muge pal boru

  • @surensuranga1244
    @surensuranga1244  3 หลายเดือนก่อน

    0770840480//0741986704

  • @udaralakmal2555
    @udaralakmal2555 4 วันที่ผ่านมา

    මිනිස්සු අන්දන්න එපා බං 😂