බේස් ඈම්ප් එකක් හදමු, how to make a low pass filter

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.พ. 2025
  • මෙම වීඩියෝ එක තුලින් ශබ්ද තරංගයක පහල සංඛ්‍යාත පමනක් වෙන්කරගත හැකි මෙන්ම එය වර්දනය කළ හැකි පරිපථයක් ඉදිරිපත් කරනවා., How to make a low pass filter circuit , #low_pass_filter ,#amplifier #electronics
    0766045846 - WhatsApp
    • අඩු මුදලින් ඈම්ප් එකක්...
    • ඈම්ප් එකේ ශබ්දයට අනුව ...
    • ස්ටීරියෝ ප්‍රී ඈම්ප් එ...
    • USB KIT හම් එක නැතිකර ...
    • මයික් ප්‍රී ඈම්ප් එකක්...

ความคิดเห็น • 72

  • @dhanushkalakmal5126
    @dhanushkalakmal5126 ปีที่แล้ว +5

    මම ඔබතුමගේ ගොඩාක් Videos බැලුවා, ඒවා හරිම වැදගත්, බොහොම ස්තුති ඔබතුමට. පුලුවන්නම් අර Mic Preamp එකට Echo effect එකක් සකසන ආකරය කියාදෙන්න..👍👍

  • @ajithpriyantha5508
    @ajithpriyantha5508 ปีที่แล้ว +2

    සුපිරි වැඩක් ගොඩාක් වටිනවා බොමත්ම ස්තූතිය .

  • @nimsaraledakalanka8603
    @nimsaraledakalanka8603 ปีที่แล้ว +3

    Single සප්ලයි එකක් හුඟ කාලයක්තිස්සේ හෙව්වා.සේරම dually සප්ලයි හම්බ උනේ.thanks.

  • @niroshankumara363
    @niroshankumara363 ปีที่แล้ว +2

    ගොඩක් වටිනවා බොහොම ස්තූතියි

  • @BhanukaDananjaya-s5y
    @BhanukaDananjaya-s5y 7 หลายเดือนก่อน +1

    සුපිරි අයියේ ඔකා ත් රීවිල් වලට ගහන්න පුළුවන්

  • @dlstv9313
    @dlstv9313 11 หลายเดือนก่อน +2

    මට ඔබතුමාගෙන් ලොකු වුදවුවක් ඔනී.

  • @sampaththushara4958
    @sampaththushara4958 11 หลายเดือนก่อน +1

    oyage video...asawen balala igena gannawa...suba anagathayak obata

  • @manel2343
    @manel2343 2 หลายเดือนก่อน

    සුපිරිම සුපිරියි ජය වේවා❤❤❤👍👍👌👌👌

  • @milandash-mg4gh
    @milandash-mg4gh ปีที่แล้ว +2

    අපිට අවශ්‍ය circuit එකක් design කරගන්න පුලුවන් විදියක් ගැන එකක් කරන්නකො

  • @devizz_
    @devizz_ ปีที่แล้ว +2

    Meka sterio amp ekakata sambanda karanna barida.thank you.

  • @theekshanakarunathilaka980
    @theekshanakarunathilaka980 28 วันที่ผ่านมา

    Oya sakit eka power amp ekath ekka ekama sakit ekaka hadhanta kramayak kiyanawada

  • @dammikakarunanayaka8914
    @dammikakarunanayaka8914 ปีที่แล้ว +2

    ස්තූතියි ❤

  • @SarangaSerasinghe
    @SarangaSerasinghe 3 หลายเดือนก่อน +1

    මහත්මයා, මම ඔබතුමා කලින් කියලා දුන්න preamp එක power amp එක හා ඊට LED දර් ශකය එකට කරලා හදන්න බලාපොරොත්තු වෙනවා. මේ low pass filter එකත් එකතු කරානම් හොඳයි කියලා හිතනවා. ඒත් පොඩි ගැටළුවක් තියෙනවා. මේක ඒ සර් කිට් වලටම එකතු කළ හැකිද? මොකද මේකේ input එක left හා right සම්බන්ධය 4.7k resistor යක් හරහා එකට කරලානේ අරන් තියෙන්නේ. එතකොට අනිත් පරිපථවලට input එක ලබාගන්නා jack එකෙන්ම මේකටත් signal ගත්තොත් මේකේ left right එකට කරලා තියෙන නිසා අනිත් පරිපථවල signal input වලට short වීමක් හෝ යම් ගැටළුවක් ඇතිවෙයිද කියන පැනය මට තියෙනවා. පිළීතුරක් ලබා දෙන්නේ නම් ගොඩක පින් ඔබතුමාට! ඔබතුමා ළඟ කලින් හදපු preamp, power amp හා led දර්ශකය තාමත් තියෙනවානම් අනේ කරුණාකරලා ඒකට මේ bass filter පරිපථයත් වෙනම speaker එකක් දාලා වැඩි දියුණු කළ හැකි අන්දම පිළීබඳව( සියළු පරිපථ එකට කළ හැකි අන්දම) පෙන්වන වීඩියෝවක් අපි වෙනුවෙන් ගේන්න පුළුවන්ද? නැත්නම් වෙන වීඩියෝ එකකදී පුංචි කාලයක් අරන් මේ ගැන කියලා දෙන්න පුළුවන්ද? preamp, power amp හා led දර්ශකය එකතු කළ හැටිනම් ඔබතුමා කියලා දුන්නා. මේකත් ඒකට එකතු කරන හැටි පෙන්වා දෙන්න. ස්තූතියි.

  • @mmohamedfaisal4230
    @mmohamedfaisal4230 10 หลายเดือนก่อน +1

    Hi bro..pluwannnag,mic preamp 4558 ic eaking ciurcuit eakkak thanda...pls..❤❤❤❤

  • @chandanaravindra6897
    @chandanaravindra6897 7 หลายเดือนก่อน +2

    ඔකට අඟල් 10 වුෆර් එකක් දාන්න පුලුවන්ද ඔබ තුමාගේ වැඩ සටහන් සුපිරි ගොඩාක් ස්තුති

    • @electronicdanuma7067
      @electronicdanuma7067  7 หลายเดือนก่อน +1

      ස්තූතියි , ඔව් දාන්න පුලුවන්

    • @chandanaravindra6897
      @chandanaravindra6897 7 หลายเดือนก่อน

      ඔබ තුමාට ගොඩාක් ස්තුතියි අපිට සබුපර් ඇම්ප් එකක් හදන විදිහෙ විඩියො එකක් දාන්න පුලුවන්ද?නැතිනම් ඔකටම වුෆරයක් වෙනුවට සබුෆරයක් දාන්න බැරිද ඔබ තුමාට ගොඩාක් පින් ඔබ තුමා දන්නදේ අනිත් අයටත් එ දැනුම ලබාදෙන නිසා බුදු සරණයි

  • @bhanukachandramal8058
    @bhanukachandramal8058 3 วันที่ผ่านมา

    සින්දුව ඇහෙන් නෑනෙ බේස් විතරයි. දෙකම ගන්නෙ කොහොමද. මම සීන්දුව වෙනම දීල බැලුවා ඈම්ප් එකේ ඉන් එකට වැඩ නෑ සෝට් වෙනව වගේ. සිංදුවත් ඇහෙන්න බේසුත් තියෙන්න හදන්නේ කොහොමද

  • @SamanWijee
    @SamanWijee ปีที่แล้ว

    සුපිරියක් හොය හොයා හිටියේ,මං ගාව 25w ඈම්ප් 5/6 ක් තියෙනවා මික්ස්සරයක් නොමැතිව ඒවාට සවුන්ඩ් in දෙන්න සවුන්ඩ් අඩු නොවෙන්න සුලුවෙන් හදාගන්න පුලුවන් ස්කිට් එකක් නැද්ද.තියෙනවා නම් මික්ස්සරයක් ගන්න වත්කමක් නැති අපිට අඩුවියදමකින් කරගන්න පුලුවන් වීඩියෝ එකක් දාන්න පුලුවන් ද ?

  • @vhn-jg3wr
    @vhn-jg3wr 5 หลายเดือนก่อน +1

    Oken sub volume wadi karddi speaker eken sara sara gala saddeth Ekka bass enne

  • @GaminiWickramasinghe-pz2if
    @GaminiWickramasinghe-pz2if ปีที่แล้ว

    Sir.oba.thumage.vidio.balala.mama.godak.denuma.laba.gaththa.a.wagema.mula.idala.radio .padam.malawak.karannako.sir❤

  • @buntyspace
    @buntyspace ปีที่แล้ว +1

    4558 ic eka thiyena preamp superi

  • @pushpaherath7509
    @pushpaherath7509 2 หลายเดือนก่อน +1

    68k වෙනුවට 56k දාන්න බැයිද

  • @slpm5141
    @slpm5141 ปีที่แล้ว

    5v wada karanna hadaganna Barida??🤔🤔

  • @gihanpriyalal1191
    @gihanpriyalal1191 9 หลายเดือนก่อน +2

    සර් මට චුට්ටක් අපැහැදිලි තැනක් තියෙනවා.එතකොට සර් ඈම්ප් එකේ speaker දෙකට අමතරව හදපු ලො පාස් පිල්ටර් එකේ speaker එක කොතෙන්ටද දෙන්නේ.ඈම්ප් එකේ.

    • @SusanthKumara-hu6pj
      @SusanthKumara-hu6pj 2 หลายเดือนก่อน

      Bss piltare aut put amp eke intut ekata

  • @PrabathMadhusanka-z6o
    @PrabathMadhusanka-z6o 2 หลายเดือนก่อน

    thank ඈ

  • @HeshanMalaka
    @HeshanMalaka ปีที่แล้ว

    lA4440 ic
    amlifayir ekaka rv
    vidio ekak
    pliis
    💞saaaaae💓

  • @AllinOne-hm7gl
    @AllinOne-hm7gl ปีที่แล้ว

    Mic echo effect එකක් හදන හැටි කියල ⁣දෙන්න සර්

  • @DeepaliAbewichrama
    @DeepaliAbewichrama 9 หลายเดือนก่อน

    Okata 3a athida ayye ❤

  • @dishma3595
    @dishma3595 ปีที่แล้ว

    කාර් සෙට් එකක අවුට් එකෙන් ඔකට ඉන්පුට් කරන්න පුළුවන්ද

  • @gayanmadusanka6974
    @gayanmadusanka6974 ปีที่แล้ว

    Preamp eka set karama amplifier eke sound adu wenawa ai e.preamp eka nathuwa sound wadi.hethuwa mokakda sir

  • @RoshaChaturanga-td1hw
    @RoshaChaturanga-td1hw ปีที่แล้ว +1

    Sir🎉

  • @Roshan_Kodagoda
    @Roshan_Kodagoda ปีที่แล้ว

    Hi, is there any way to contact you please... this is not regarding this circuit.

  • @Virajvishwanath
    @Virajvishwanath ปีที่แล้ว +1

    Watina video ekak

  • @Nooty_quotes12
    @Nooty_quotes12 5 หลายเดือนก่อน

    අයියෙ ඕක කැලි පාස්සන එකත් විඩිඔ එකත් දුන්නනම් වටිනවා😩

  • @Kane-j6o
    @Kane-j6o ปีที่แล้ว

    Mylar cap walin mokada wenne electrolytic wagemada pahadili karanna

  • @harshasudesh4811
    @harshasudesh4811 ปีที่แล้ว +1

    SUPER

  • @ddaquascaping8125
    @ddaquascaping8125 4 หลายเดือนก่อน

    වොට් කීටක අවුට්පුට් එකක් තියනවද?

  • @DeepaneAbeywickrama
    @DeepaneAbeywickrama 8 หลายเดือนก่อน +1

    Mekata 3A athida ❤❤❤❤❤mama 3A dunna itapasse ake rathveno vadakaranne na😢😢😢😢😢

  • @hatharasinhegamagebuddhika8988
    @hatharasinhegamagebuddhika8988 ปีที่แล้ว

    Echo SOUND මයික් ප්රී ඈම්ප් එකක් හදන ආකාරය කියන්න

  • @DeepaneAbeywickrama
    @DeepaneAbeywickrama 7 หลายเดือนก่อน +1

    Mam meka haduva meke lokuvata hum ekk thiyanava bass enne na 😢😢😢

  • @achcharu01
    @achcharu01 ปีที่แล้ว

    Clz karanawada.

  • @hackerLine-lh1tl
    @hackerLine-lh1tl 9 หลายเดือนก่อน

    මේකෙන් 100w ඇම්ප්ලිපය එකකට දෙන්න පුලුවන් ඳ

  • @buddikaranasinghe2001
    @buddikaranasinghe2001 ปีที่แล้ว

    මික්සරයක් සකසන ආකරය වීඩියෝ එකක් දාන්න

  • @uthpalachamikari7727
    @uthpalachamikari7727 ปีที่แล้ว

    ❤❤

  • @thenulakma7716
    @thenulakma7716 3 หลายเดือนก่อน

    මේක බේස්ම විතරක් නැතුව නෝමල් ප්‍රී ඈම්ප් එකක් විදිහට හදාගන්නෙ කොහොමද

    • @SusanthKumara-hu6pj
      @SusanthKumara-hu6pj 2 หลายเดือนก่อน

      Mata pawar amp ekata dena input saun eka wadikara ganna .mewage ekak dannako

  • @Tharindulakmal569
    @Tharindulakmal569 ปีที่แล้ว +1

    Sound eka පැහැදිලිද

    • @electronicdanuma7067
      @electronicdanuma7067  ปีที่แล้ว

      Ow, tikak loku magnet thiyana speaker ekak danawanam hodai

  • @thushansasanka8950
    @thushansasanka8950 ปีที่แล้ว

    ❤😮😮😮

  • @bhanukachandramal8058
    @bhanukachandramal8058 ปีที่แล้ว

    Bass witaraine

  • @shehanharshana6071
    @shehanharshana6071 ปีที่แล้ว

    Sound pehedili nette ai

  • @YGDharmarathna
    @YGDharmarathna 11 หลายเดือนก่อน

    LG14CC50 colour tv,රූප කලු සුදු, පැහැදිලියි.වර්ණ නැත. Audio out නැත.අපැහ

    • @YGDharmarathna
      @YGDharmarathna 11 หลายเดือนก่อน

      ඔබ තුමාගේ ඉදිරිපත් කිරීම් ඉතා පැහැදිලියි.LG14cc colour tv.රූප පැහැදිලියි. වර්ණ නැත.audio out නැත.අපැහැදිලි චර චර ශබ්දය පමනයි.හඩ පාලනය කල හැකියි.ඔබ තුමාගේ පැහැදිලි කිරීම බලාපොරොත්තු වෙමි.ස්තුතියි.

  • @lokaya-ln2on
    @lokaya-ln2on 6 หลายเดือนก่อน

    සර් පොන් නම්බරේ දෙන්න පුලුවන්ද

  • @dilankadilshan4677
    @dilankadilshan4677 ปีที่แล้ว +1

    Oute eka L R dekk enwda

  • @chathuradk6
    @chathuradk6 ปีที่แล้ว +1

    1ˢᵗ

  • @sampathkolla9810
    @sampathkolla9810 ปีที่แล้ว

    4558 jarawak

  • @harshasudesh4811
    @harshasudesh4811 ปีที่แล้ว

    SUB Speaker ekakma danna onida okata

  • @nuwan.sanjeewa866
    @nuwan.sanjeewa866 ปีที่แล้ว

    සර් ඔයාගේ phone number එක දෙන්න පුලුවන්ද

  • @rohanasooriyabandara2020
    @rohanasooriyabandara2020 5 หลายเดือนก่อน

    Phone number eka dana