ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
දන්නෙ නැති දේවල් සුපිරියට තෙරෙන්න කියලා දෙනවා පල් හෑලි නැතුව thx අයියේ 2:41
❤️❤️❤️❤️
අයියාගෙ විඩියෝ ගොඩක් පැහැදිලියි , චැනල් එක ගැන ගොඩක් යළුවන්ට කිව්වා,,,ජය වේවා ,,මමත් හැදුවා LA4440 Amplifier එකක් ලෑල්ලක සෙට් කරලා තඹ කම්බි වලින් වැඩේ අති සාර්ථකකයි ,, අයියාගෙ විඩියෝ වලින් ගත්ත ගොඩක් දෙවල් තමයි ගැම්මක් වුනෙ ❤️✌ජය වේවා
වීඩියෝ එක නම් ඉතාමත් වටිනාකමක් තියන වීඩියෝ එකක් .ස්තූතියි
අදත් වටිනා වීඩියෝ එකක් බැලුවා බොහොම ස්තූතියි. අපි හදාගත්තු amp එකක watt එක සහ impedence එක මනින්නේ කොහොමද amp එකක් speakar එක්කට ගලපා ගන්නේ කොහොමද කියලා දෙන වීඩියෝ එකක් කරනවනම් ඉතා වටිනව.
Hmm ona
Matat dabaganna ona
මම මේ දෙකම හැදුවා..වැඩේ සුපිරි 🙏
Mokakda amp eka
මට ලොකු උවමනා තිබුණ දෙයක් ස්තුති යි .
වටින වීඩියෝ එකක් ❤️👍2200uf/25v කන්ඩන්සර් 3ක්
ඔයා තමයි මල්ලි මේ ඇම්ප් එක වින් කරේ😍 ඉකමනින් මගේ ෆ්බී එකට ඔයාගෙ ඇඩ්ඩ්‍රස් එක එවන්න Kaluwadewa Nishantha කියල ෆ්බී නම තියෙන්නෙ
Antenna wire eka HRI widiyata use krana widiya ganath video ekk gennako
1st Comment 😊
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
Usb kit eken kelinm speakers wlt out ek denn brid
බෑ දරුවො
ජයවේවා ❤🔥
ඒක මරු 😍 පැහැදිලිව කියලා දෙනවා එක වටිනවා 🙏
Vu light ekak daanna brida okata....Daanwa nm khomda set kranne?.
පුලුවන් කලින් වීඩියෝ එකක් කරල ඇති
සුපිරි 😍😍😍😘😘😘😘
Ayye, oyage videos gdk watinawa. Me Amplifier ekta hoda speakers set ekak hoyaganne kohomada speakers gena visthara kiyala dennako.
Ekanam maru aiye.puluwannam kiyanawada mage laga thiyanawa saund kad ekak eka sab amp ekata set kara ganna vidihak eke input wayar 3i aut put wayar 3i.12v wayar dekai thiyenne adu wadi karanna mokuthna batan ekak thiyenne
ඒකෙ විස්තර සමග පොටෝ මගේ ෆ්බී ගෲෆ් එකට ශෙයා කරන්න බලල උදව් කරන්නම්
Mama fb na aiye puluwannam nambare denna mama watsap ekata ewannam
එල එල අයියා...❤️❤️🤘
@@ElectronicLokaya අයියගේ වීඩියෝ වලින් ගොඩක් දේවල් ඉගෙන ගන්නවා.ඉස්සරහට තවත් දේවල් කරන්න අයියා.බුදු සරනයි.😍
නියමයි අයියා 👍🙏
12 v adapter eke wayar amunanna puluwanda
ඇම්පියර් කීයක් තියෙනවද?
Usb kit ekai stereo amplifier ekai bass amplifier ekai low pass filter ekai eka join karala setup ekak hadala pennanna barida ? Ehema ekata join karanna puluwand ? 🙂
amp aka w kiyada ayye mata akak hadaganna one kohomada ganne
සුපිරි අයියා
Klass - D එකට ඔහොම හඉකරාට කමක් නැද්ද
කමක් නෑ
සුපිරියි
නියමයි....❤❤❤❤
@@ElectronicLokaya ❤️
අති සුපිරි ♥️
ගොඩක් හොඳයි ❤
Mage amp eka 36v. Mata 24v ekenuyi 12v ekenuyi amp ekata Dual supply denna puluwan wedihak danna ekkenek kiyannako.
Mn haduwa supiri short circuit akak
ඒල සුපිරි
Oken baida motor control karanna🤔🤔puluvannan video ekak genna🥰😁😁
මොන මෝටරයක්ද?
5:31 matana ganna resister akai condenser aka mokadda💓
ඇයි කලින් ඒ ගැන කියල දීපු වීඩියෝ එක බැලුවෙ නැද්ද? මේකෙන් බලන්න කරන හැටිත් එක්ක ඇති th-cam.com/video/K7nBE9Rb7Ug/w-d-xo.html
Oya usb kit eka ayye loku specker ekkata gahuwoth wada karaida
aiye cellular signal booster elk hadannako plzz
hadannako short circuit Viwes wadi karaganna puluwan awa thamai minissu balanna
මේ චැනල් එකේ මේව වීඩියෝ වලින් එන විව්ස් ඇති මල්ලි. ශෝට් වීඩියෝ දාන්නෙ මගේ අනිත් චැනල් එකේ
Onema amplifier ehkta usb kite eka amunadii volume control ektada input eka denna oni
Good work ❤❤
Aiyye anthimata add karapu nil pata resistor eke valuve eka ohoms keeyada
කලින් වීඩියෝ එක බලන්න ඒකෙ ඇති
aiye noise eka nathi karanna dapu condenser ekai resistor ekai mokakda?
අනිත් වීඩියෝ එක බලන්න ලින්ක් එක පහල දාල ඇති
Usb kit ekata set karapu resistor value eka
මේ වීඩියෝ එකේ විස්තර ඇති මල්ලි th-cam.com/video/K7nBE9Rb7Ug/w-d-xo.html
Aiye USB kit eke fm wada karanne naa kohomada hada ganne...
Ayye TA8272 ic eken amp ekk hadhannako
බඩු ලැබුනම කරන්නම්කො
Amplifier ekk tasstar waln hada na ekk habnna KO lesi ekk
amplifier ekata speaker 2 amunana vidiya kiyannako
ආයෙ මොනාද අවුට් දෙකට දෙක අමුනන එක වෙන වැඩක් නෑ ඉතින්
Aiye meka threeweel ekakata set karanna puluwanda
පුලුවන් හැබැයි මදියි
Oya usb kit kohenda ganne mila kiyada
මාමේ මගේ ගාව තියෙනවා 200ඒ amp එකක් එකේ aux එක ෆෝන් ඒකට ගැහුවට සවුන්ඩ් නෑ ඒක හරියන්නේ Usb kit එකක් දෙමොත් හර්යිද
Aiye tda7293 /7294 ic aken amplifier akak hadala pennako
ඒ අයි සී එක හම්බවුනාම කරන්නම්කො, ඔයා ගාව තියෙනව නම් බඩු ටික සේර්ම තැපල් කරල එවන්න හදල සෙට් නම වීඩියෝ එකක් කරන්නම්
@@ElectronicLokaya hari aiye mama aniwaren awannam hoyala
Resistor ohms?
විස්තර කලින් වීඩියෝ එකේ ඇති ලින්ක් එක පහලත් දාල ඇති එන්ඩ් ස්කීන් එකෙත් ඇති බලන්න ඒ වීඩියෝ එක
මාමේ transformer එකක අව්ට් වයර් .නිල් .නිල් .කලු . මැද තියෙන්නෙ නිල්( ග්‍රව්න්ඩ්) එක හොයගන්න විදියක් කියන්නකෝ.
එහෙම නිකම් ග්‍රව්න්ඩ් එකක් නෑ කොමන් එක බැද වයර් එක ඩුවෙල් සප්ලයි විදිහට ඩී සී කරොත් තමයි ග්‍රව්න්ඩ් එකක් හැදෙන්නෙ
අයියේ ගෙදරින් sounds mixer එකක් හදන විදිහ කියලා දෙන්නකො ❤😊
Maharagama. kottawa hariye electric badu ganna kadayak kiyanavada kauru hari
මං නම් ඒ හරිය දන්නෙනෑ කොලඹ පලමු හරස් වීදියෙ නම් ඕනි තරම් කඩ තියෙනව
Noice cancel karana Resister eke oms eka kiyada
යූ එස් බී එකේ හම් එක නැති කරන්නෙ මෙහෙමයි කියල වීඩියෝ එකක් දාල ඇති ඒක බලන්න විස්තර ඇති
Oya amp eken sub ekakata out ekak dena hati kiyala dennako..,
මොකද්ද සබ් ඇම්ප් එක
@@ElectronicLokaya gelong sub ekak..
නියමයි අංකල්. අංකල් olan powered mixer එකයි. Olan 10 inch buffel දෙකයි. අවුලක් නැද්ද. අංකල්. පොඩි වැඩ වලට .
2nd hand කීයක් විතර වෙයිද.
අනේ ඔයාගේ ඔක්කොම set වල photo දාන්න කො අංකල්. මට බලන්න ආසයි.
බඩු ගත්තෙ නැත්තම් ඔලෑන් බඩු ගන්න එපා කියල තමයි කියන්න තියෙන්නෙ ඒව චයින බඩු අලුතෙන් කඩේ විකුනන්න තියෙන්නෙත් ගොඩ්ඩක් ඒව චයින වල යූස් කරපුව සහ ගොඩක් ඒව ඒ දවස් වල රෙපෙයාර් කරා බෝඩ් දිරල තියෙන්නෙ
අනිත් චැනල් එකේ ඒ ස්ම්බන්දව විඩියෝ ගොඩක් දාල ඇති බලන්න ඒ චැනල් එකේ නම Diary of Nishantha
Thanks Uncle. ❤❤❤❤ මම හෙවුවේ අඩුවට හොද සෙටප් එකක් එකයි. ය 45000 set එකක් හම්බවුනා.olan. එකයි. මම දැන් එක ගන්නේ නෑ. Thanks මාව ඒ ගැන දැනුවත් කරාට. Thanks Uncle ❤❤❤❤❤❤❤❤
Thank you ayye ❤️🙏
Ayiye amplifier module eke volume control ekak thiyeyi nam Mekak onida
එහෙනම් නම් අවශය නෑ
2channel audio output ekk 4 channel කරගන්න විදිහ පොඩ්ඩක් කියන්නකො...
හැම අයි සී එකකින්ම බෑ මල්ලි
@@ElectronicLokaya ඒකක් හදන විදිහ කියම්නකො පොඩ්ඩක් dual supply දෙන්න ඕනි ද නැත්නම් single supply puluwanda
පින් 6 එකදිගට තියෙන පින් 6 යේ වොලින් මිටරය අයින් කරල උඩින් පින් 3යි යටින් පන් තුනයි තියෙන වොලින් මිටරයක් සෙටිකරල දැමිමොත් වැඩ කරනවද
Power supply eka output ampier kiyada
ඇම්පියර් 1 ගත්තෙ කලින් වීඩියෝ එකේ ඒකෙ විස්තර ඇති
USB kit eke hum eka Nathi karanna 1000 uf 16v ekak Dammama off wenawa ekata 3300 uf 25v wage dammoth off wenne nethi weida
Good ❤❤❤
❤❤❤❤❤ super ❤❤❤❤❤
Usb kit දාලා තියන රෙසිස්ටර් එකයි අනිත් රෙසිස්ටර් එකෙන් නම මොකක්ද
ඇයි කලින් දාපු වීඩියෝ එක බැලුවෙ නැද්ද ඒකෙ විස්තර ඇති මේ ලින්ක් එකෙන් බලන්නකො th-cam.com/video/K7nBE9Rb7Ug/w-d-xo.html
Me Bod ekata ganna tiyanawada
ඉලෙක්ට්‍රොනික් කඩවල තියෙනව මල්ලි
Ela supiri
Me amp ganne kohende
ඉලෙක්ට්‍රොනික් කඩ වල තියෙනව
Vcd plyer එකට usb kit එකක් හයි කරන හැටි කියාදෙනවද
ඒක හරි ලේසි වැඩක්නෙ ඉන්නකො ආයෙ වීඩියෝ දාන්න පටන් ගත්තම කරන්න බලන්නම්
circuit board ගන්න කොහෙද තියෙන්නෙ
ඉලෙක්ට්‍රොනික් කඩවල තියෙනවනෙ
tda7057 amplifier එකක් හදන විදිය කියලා දෙන්නකො
වීඩියෝ එක දාල තියෙන්නෙ
අයියෙ දන්නවනං Mp5 decoder bord තියෙන තැනක් කියන්ඩකෝ
දැන් මං ලංකාවෙ නෙවෙ මල්ලි ඉන්නෙ
Usb kit ඒකට දාපු capacitor eka mokdda
ඒක ගැන් වෙනම වීඩියෝ එකක් කරල ඇති ඒක බලන්න මල්ලි
@@ElectronicLokaya d718 N amplifier Circuit ekak hadala ekata usb kit eke output ekata set kara sound uparima wadi karath madine
සර් usb kit එකට fm වලට සිග්නල් එනවා මදි ඒකට මොක්කද කරන්න පුලුවන්
ඔව් ඒව එහෙම තමයි ඒව සාර්තක ඒව නෙවෙයි චයින වලට නම් හොඳ ඇති
ස්තුති Decoder එකේ Fm රෙඩියෝව මැනුවල් ටියුන් කරන්නේ කොහොමද, Scan දුන්නම කඩාගෙන යනවා අවශ්‍ය ස්ථානයේ නවත්ව ගන්න බෑ, RAN FM 88.1, 100.5 Auto tune වෙන්නේ නැ 🤔🤔🤔
මැනුවල් ටියුන් නෑ මල්ලි
Usp kit eka kiyada aiye
දැන් මිල නම දන්නෙ නෑ මල්ලි
අයියේ උදව්වක් ඔනේ... මගෙ ඇම්ප් එකේ phone කියලා මයික් එක ගහන්න වගේ එකක් තියනවා එකට මයික් එක ගැහුවට අහේන් නෑනේ
ඒකෙ විස්තරෙත් එක්ක පොටෝ මගේ ෆ්බී ගෲෆ් එකට ශෙයා කරන්න බලල උදව් කරන්නම්
@@ElectronicLokaya hari aiye man photo ekak dannam
අයියෙ මේ වැඩේට 50k Control එකක් දාන්න පුලුවන්ද?... එහෙම දැම්මොත් Noice එන්නෙ නැති වෙයි නේද?...
දාන්න පුලුවන් කොන්ට්‍රෝල් කරන පරායාශය විතරයි වෙනස් වෙන්නෙ
❤️😍👍
Amp එකේ නම මොකක්ද
Oya pcb එක ගන්න බැරිද
Resister eka mokadda aiye danne
අයියෙ මේක ඔලන් සව්න්ඩ් සෙටප් එකකට පුළුවන් ද හයි කරගන්න 😮🤔
මේක මදියි
ඔබලා හැමදෙනා කියලා දෙන්නේ යම් යම් ප්‍රතිරොදක ට්‍රාන්සිස්ටර් ඩයොඩ් රිසිස්ටන් වගේ දේවල් හයි කරන හැටි නමුත් කිසිම කෙනෙකු ඒවා යොදාගන්නේ ඇයි කියලා පැහැදිලි කිරීමක් නෑ එයින් වෙන කාර්‍ය් මොකක්ද කියලා හරීම කනගාටුදායක යි
අයියේ හෝ මල්ලි ගොඩක් අය ඉල්ලන දේනේ අපිට දෙන්න වෙලා තියෙන්නෙ මේ වීඩියෝ එක නම කරේ තෑග්ගක් දෙන්න පස්නයක් අහන්නත් එක්ක
Usb kit කිට් එකට අමුනපු රෙසිස්ටරෙ අගය කීයද අයියෙ....
මේ වීඩියෝ එකේ විස්තර ඇත් th-cam.com/video/K7nBE9Rb7Ug/w-d-xo.htmlsi=pgEkW97k0wnzs2sR
Aiye stereo control eka 50k / 100k ekak use kaloth prashnayak nedda
පස්නයක් නෑ හැබැයි කොන්ට්‍රෝල් කරන පරායාශය වෙනස් වෙනව
Digrame akak tiyanwa
Usb kit eka on wenawa sound enne nane ayi e
ඇම්ප් එකකට අමුනල බැලුවද
Sir මට ලොකු උදව්වක් ඕනෙ දුරකථන අංකෙ දෙන්න පුලුවන් ද
අයියේ ඇයි 4440 Stereo amp එකේ එක එක පැත්තක් බලපල් එකට ඇමුනුවම හොදටම Sound තියෙනවා හොදම පැහැදිලියි අහන්න පුළුවන් කොච්චර වැඩි කරත් අව්ලක් නැ IC දෙකේ Out put දෙපැත්තම හොදයි බපල් එක එක අමුනල අහන්න පුළුවන් දෙකම එකට අමුනලා අහන්න බැැ 😢😢බපල් දෙකම ඇමුනුවම Sound එක පැහැදිලි නැ sound වැඩි කරන්නත් බැ Sound එක අස්සෙන් නොඉස් එකක් එනවා අපහැදිලියි මොකද්ද හේතුව ඒකට කියනයද 😥🙏🙏😢
සප්ලයි දුන්නෙ කොහොමද වෝල්ට් 12හ ඇම්පියර් කීයක් තියෙනවද සප්ලයි එකේ
12V A5 අයියේ
අයියේ මේක විසදුමක් කියනවද තව Amplifier එකට LED Display එකක් සෙට් කරන හැටි Video එකක් කරන්න පුළුවන් ද?? 🙏🙏🙏
Resistor එක මොකක්ද දාන්න ඕනෙ නොයිස් යන්න.
ඒකට වෙනම වීඩියෝ එකක් කරල ඇති ඒක බලන්න සේර්ම විස්තර ඇති කරන විදිහ
ඔය ic එකට දාලා තියෙන හීට් සින්ක් එක pc පවර් සප්ලයි එක්ක නෙ 😙😙
නෑ මල්ලි කා ඇම්ප් එකක තිබුන එකක්
Oka keeyada
Ayye මං ඔහොම සෙට් කරා ඒත් එක ස්පිකර් අවුට් එකකින් සවුන්ඩ් එන්නෙ නැ ඩිරෙක්ට් අමුනපුවම දෙකම වැඩ ඇයි ඒ
එහෙම වෙන්න විදිහක් නෑ වැරදිලා හෝ වෙන අව්ලක් වෙලා ඇති
ත්‍රීවීල් එකට usb kit එකක් හයිකරන විදිහ කියල දෙන්නකො . මගේ එක පිච්චුනා
ෆ්බී එකට කතා කරන්න දවල් කාලෙදි උදව් කරන්නම්
Volume control ekak oned anivaren
නැත්තම් හම් එකක් එනව
❤️❤️💪💪
අයියා ලයිට් වලටත් ක්‍රොන්ට්‍රොල් එක ඔය විදිහටමයි නේද
ඔව් අදාල සර්කිට් එක අනුව එහෙම තමයි සෙට් වෙන්න ඕනී
Kendesar aka
??
රේපේයර් ව්ඩියෝ කරන්නෝකෝ ආයියේTvසහඇමිපිපයර්❤️❤️❤️❤️
අපෝ ටී වී නම් කරදර වැඩ ඒව නවත්තල අවුරුදු 20ක් විතර වෙනව දැන් ඒක කරන්නෙ නෑ
ඇම්පිපයර් රේපේයර් ව්ඩියෝ කරන්නෝකෝ ෙඒහේනම්
control එකක් ඕනමද
නැත්තම් අඩු වැඩි කරන්න කොහොමද කිට් එකේ තියෙන රිමෝට් එකෙන් කරාට සව්න්ඩ් අව්ල් ක්ලියර් නෑ බලන්නකොචෙක් කරල
ඔව් මං කරා clear නෑ තමයි thank you 🙏❤️❤️❤️😊
❤❤❤️🔥❤️🔥👍👍
200w mono amplifier akak hadana hatith aniwaren karanna අයියා
දන්නෙ නැති දේවල් සුපිරියට තෙරෙන්න කියලා දෙනවා පල් හෑලි නැතුව thx අයියේ 2:41
❤️❤️❤️❤️
අයියාගෙ විඩියෝ ගොඩක් පැහැදිලියි , චැනල් එක ගැන ගොඩක් යළුවන්ට කිව්වා,,,ජය වේවා ,,මමත් හැදුවා LA4440 Amplifier එකක් ලෑල්ලක සෙට් කරලා තඹ කම්බි වලින් වැඩේ අති සාර්ථකකයි ,, අයියාගෙ විඩියෝ වලින් ගත්ත ගොඩක් දෙවල් තමයි ගැම්මක් වුනෙ ❤️✌ජය වේවා
❤️❤️❤️❤️
වීඩියෝ එක නම් ඉතාමත් වටිනාකමක් තියන වීඩියෝ එකක් .ස්තූතියි
අදත් වටිනා වීඩියෝ එකක් බැලුවා බොහොම ස්තූතියි. අපි හදාගත්තු amp එකක watt එක සහ impedence එක මනින්නේ කොහොමද amp එකක් speakar එක්කට ගලපා ගන්නේ කොහොමද කියලා දෙන වීඩියෝ එකක් කරනවනම් ඉතා වටිනව.
Hmm ona
Matat dabaganna ona
මම මේ දෙකම හැදුවා..වැඩේ සුපිරි 🙏
❤️❤️❤️❤️
Mokakda amp eka
මට ලොකු උවමනා තිබුණ දෙයක් ස්තුති යි .
❤️❤️❤️❤️
වටින වීඩියෝ එකක් ❤️👍2200uf/25v කන්ඩන්සර් 3ක්
ඔයා තමයි මල්ලි මේ ඇම්ප් එක වින් කරේ😍 ඉකමනින් මගේ ෆ්බී එකට ඔයාගෙ ඇඩ්ඩ්‍රස් එක එවන්න Kaluwadewa Nishantha කියල ෆ්බී නම තියෙන්නෙ
Antenna wire eka HRI widiyata use krana widiya ganath video ekk gennako
1st Comment 😊
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
Usb kit eken kelinm speakers wlt out ek denn brid
බෑ දරුවො
ජයවේවා ❤🔥
ඒක මරු 😍 පැහැදිලිව කියලා දෙනවා එක වටිනවා 🙏
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
Vu light ekak daanna brida okata....
Daanwa nm khomda set kranne?.
පුලුවන් කලින් වීඩියෝ එකක් කරල ඇති
සුපිරි 😍😍😍😘😘😘😘
Ayye, oyage videos gdk watinawa. Me Amplifier ekta hoda speakers set ekak hoyaganne kohomada speakers gena visthara kiyala dennako.
Ekanam maru aiye.puluwannam kiyanawada mage laga thiyanawa saund kad ekak eka sab amp ekata set kara ganna vidihak eke input wayar 3i aut put wayar 3i.12v wayar dekai thiyenne adu wadi karanna mokuthna batan ekak thiyenne
ඒකෙ විස්තර සමග පොටෝ මගේ ෆ්බී ගෲෆ් එකට ශෙයා කරන්න බලල උදව් කරන්නම්
Mama fb na aiye puluwannam nambare denna mama watsap ekata ewannam
එල එල අයියා...❤️❤️🤘
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@@ElectronicLokaya අයියගේ වීඩියෝ වලින් ගොඩක් දේවල් ඉගෙන ගන්නවා.ඉස්සරහට තවත් දේවල් කරන්න අයියා.බුදු සරනයි.😍
නියමයි අයියා 👍🙏
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
12 v adapter eke wayar amunanna puluwanda
ඇම්පියර් කීයක් තියෙනවද?
Usb kit ekai stereo amplifier ekai bass amplifier ekai low pass filter ekai eka join karala setup ekak hadala pennanna barida ? Ehema ekata join karanna puluwand ? 🙂
amp aka w kiyada ayye mata akak hadaganna one kohomada ganne
සුපිරි අයියා
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
Klass - D එකට ඔහොම හඉකරාට කමක් නැද්ද
කමක් නෑ
සුපිරියි
නියමයි....❤❤❤❤
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@@ElectronicLokaya ❤️
අති සුපිරි ♥️
ගොඩක් හොඳයි ❤
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
Mage amp eka 36v. Mata 24v ekenuyi 12v ekenuyi amp ekata Dual supply denna puluwan wedihak danna ekkenek kiyannako.
Mn haduwa supiri short circuit akak
❤️❤️❤️❤️
ඒල සුපිරි
Oken baida motor control karanna🤔🤔puluvannan video ekak genna🥰😁😁
මොන මෝටරයක්ද?
5:31 matana ganna resister akai condenser aka mokadda💓
ඇයි කලින් ඒ ගැන කියල දීපු වීඩියෝ එක බැලුවෙ නැද්ද? මේකෙන් බලන්න කරන හැටිත් එක්ක ඇති th-cam.com/video/K7nBE9Rb7Ug/w-d-xo.html
Oya usb kit eka ayye loku specker ekkata gahuwoth wada karaida
aiye cellular signal booster elk hadannako plzz
hadannako short circuit Viwes wadi karaganna puluwan awa thamai minissu balanna
මේ චැනල් එකේ මේව වීඩියෝ වලින් එන විව්ස් ඇති මල්ලි. ශෝට් වීඩියෝ දාන්නෙ මගේ අනිත් චැනල් එකේ
Onema amplifier ehkta usb kite eka amunadii volume control ektada input eka denna oni
Good work ❤❤
Aiyye anthimata add karapu nil pata resistor eke valuve eka ohoms keeyada
කලින් වීඩියෝ එක බලන්න ඒකෙ ඇති
aiye noise eka nathi karanna dapu condenser ekai resistor ekai mokakda?
අනිත් වීඩියෝ එක බලන්න ලින්ක් එක පහල දාල ඇති
Usb kit ekata set karapu resistor value eka
මේ වීඩියෝ එකේ විස්තර ඇති මල්ලි th-cam.com/video/K7nBE9Rb7Ug/w-d-xo.html
Aiye USB kit eke fm wada karanne naa kohomada hada ganne...
Ayye TA8272 ic eken amp ekk hadhannako
බඩු ලැබුනම කරන්නම්කො
Amplifier ekk tasstar waln hada na ekk habnna KO lesi ekk
amplifier ekata speaker 2 amunana vidiya kiyannako
ආයෙ මොනාද අවුට් දෙකට දෙක අමුනන එක වෙන වැඩක් නෑ ඉතින්
Aiye meka threeweel ekakata set karanna puluwanda
පුලුවන් හැබැයි මදියි
Oya usb kit kohenda ganne mila kiyada
මාමේ මගේ ගාව තියෙනවා 200ඒ amp එකක් එකේ aux එක ෆෝන් ඒකට ගැහුවට සවුන්ඩ් නෑ ඒක හරියන්නේ
Usb kit එකක් දෙමොත් හර්යිද
Aiye tda7293 /7294 ic aken amplifier akak hadala pennako
ඒ අයි සී එක හම්බවුනාම කරන්නම්කො, ඔයා ගාව තියෙනව නම් බඩු ටික සේර්ම තැපල් කරල එවන්න හදල සෙට් නම වීඩියෝ එකක් කරන්නම්
@@ElectronicLokaya hari aiye mama aniwaren awannam hoyala
Resistor ohms?
විස්තර කලින් වීඩියෝ එකේ ඇති ලින්ක් එක පහලත් දාල ඇති එන්ඩ් ස්කීන් එකෙත් ඇති බලන්න ඒ වීඩියෝ එක
මාමේ transformer එකක අව්ට් වයර් .නිල් .නිල් .කලු . මැද තියෙන්නෙ නිල්( ග්‍රව්න්ඩ්) එක හොයගන්න විදියක් කියන්නකෝ.
එහෙම නිකම් ග්‍රව්න්ඩ් එකක් නෑ කොමන් එක බැද වයර් එක ඩුවෙල් සප්ලයි විදිහට ඩී සී කරොත් තමයි ග්‍රව්න්ඩ් එකක් හැදෙන්නෙ
අයියේ ගෙදරින් sounds mixer එකක් හදන විදිහ කියලා දෙන්නකො ❤😊
Maharagama. kottawa hariye electric badu ganna kadayak kiyanavada kauru hari
මං නම් ඒ හරිය දන්නෙනෑ කොලඹ පලමු හරස් වීදියෙ නම් ඕනි තරම් කඩ තියෙනව
Noice cancel karana Resister eke oms eka kiyada
යූ එස් බී එකේ හම් එක නැති කරන්නෙ මෙහෙමයි කියල වීඩියෝ එකක් දාල ඇති ඒක බලන්න විස්තර ඇති
Oya amp eken sub ekakata out ekak dena hati kiyala dennako..,
මොකද්ද සබ් ඇම්ප් එක
@@ElectronicLokaya gelong sub ekak..
නියමයි අංකල්. අංකල් olan powered mixer එකයි. Olan 10 inch buffel දෙකයි. අවුලක් නැද්ද. අංකල්. පොඩි වැඩ වලට .
2nd hand කීයක් විතර වෙයිද.
අනේ ඔයාගේ ඔක්කොම set වල photo දාන්න කො අංකල්. මට බලන්න ආසයි.
බඩු ගත්තෙ නැත්තම් ඔලෑන් බඩු ගන්න එපා කියල තමයි කියන්න තියෙන්නෙ ඒව චයින බඩු අලුතෙන් කඩේ විකුනන්න තියෙන්නෙත් ගොඩ්ඩක් ඒව චයින වල යූස් කරපුව සහ ගොඩක් ඒව ඒ දවස් වල රෙපෙයාර් කරා බෝඩ් දිරල තියෙන්නෙ
අනිත් චැනල් එකේ ඒ ස්ම්බන්දව විඩියෝ ගොඩක් දාල ඇති බලන්න ඒ චැනල් එකේ නම Diary of Nishantha
Thanks Uncle. ❤❤❤❤ මම හෙවුවේ අඩුවට හොද සෙටප් එකක් එකයි. ය 45000 set එකක් හම්බවුනා.olan. එකයි. මම දැන් එක ගන්නේ නෑ. Thanks මාව ඒ ගැන දැනුවත් කරාට. Thanks Uncle ❤❤❤❤❤❤❤❤
Thank you ayye ❤️🙏
❤️❤️❤️❤️
Ayiye amplifier module eke volume control ekak thiyeyi nam Mekak onida
එහෙනම් නම් අවශය නෑ
2channel audio output ekk 4 channel කරගන්න විදිහ පොඩ්ඩක් කියන්නකො...
හැම අයි සී එකකින්ම බෑ මල්ලි
@@ElectronicLokaya ඒකක් හදන විදිහ කියම්නකො පොඩ්ඩක් dual supply දෙන්න ඕනි ද නැත්නම් single supply puluwanda
පින් 6 එකදිගට තියෙන පින් 6 යේ වොලින් මිටරය අයින් කරල උඩින් පින් 3යි යටින් පන් තුනයි තියෙන වොලින් මිටරයක් සෙටිකරල දැමිමොත් වැඩ කරනවද
Power supply eka output ampier kiyada
ඇම්පියර් 1 ගත්තෙ කලින් වීඩියෝ එකේ ඒකෙ විස්තර ඇති
USB kit eke hum eka Nathi karanna 1000 uf 16v ekak Dammama off wenawa ekata 3300 uf 25v wage dammoth off wenne nethi weida
Good ❤❤❤
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
❤❤❤❤❤ super ❤❤❤❤❤
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
Usb kit දාලා තියන රෙසිස්ටර් එකයි අනිත් රෙසිස්ටර් එකෙන් නම මොකක්ද
ඇයි කලින් දාපු වීඩියෝ එක බැලුවෙ නැද්ද ඒකෙ විස්තර ඇති මේ ලින්ක් එකෙන් බලන්නකො th-cam.com/video/K7nBE9Rb7Ug/w-d-xo.html
Me Bod ekata ganna tiyanawada
ඉලෙක්ට්‍රොනික් කඩවල තියෙනව මල්ලි
Ela supiri
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
Me amp ganne kohende
ඉලෙක්ට්‍රොනික් කඩ වල තියෙනව
Vcd plyer එකට usb kit එකක් හයි කරන හැටි කියාදෙනවද
ඒක හරි ලේසි වැඩක්නෙ ඉන්නකො ආයෙ වීඩියෝ දාන්න පටන් ගත්තම කරන්න බලන්නම්
circuit board ගන්න කොහෙද තියෙන්නෙ
ඉලෙක්ට්‍රොනික් කඩවල තියෙනවනෙ
tda7057 amplifier එකක් හදන විදිය කියලා දෙන්නකො
වීඩියෝ එක දාල තියෙන්නෙ
අයියෙ දන්නවනං Mp5 decoder bord තියෙන තැනක් කියන්ඩකෝ
දැන් මං ලංකාවෙ නෙවෙ මල්ලි ඉන්නෙ
Usb kit ඒකට දාපු capacitor eka mokdda
ඒක ගැන් වෙනම වීඩියෝ එකක් කරල ඇති ඒක බලන්න මල්ලි
@@ElectronicLokaya d718 N amplifier Circuit ekak hadala ekata usb kit eke output ekata set kara sound uparima wadi karath madine
සර් usb kit එකට fm වලට සිග්නල් එනවා මදි ඒකට මොක්කද කරන්න පුලුවන්
ඔව් ඒව එහෙම තමයි ඒව සාර්තක ඒව නෙවෙයි චයින වලට නම් හොඳ ඇති
ස්තුති Decoder එකේ Fm රෙඩියෝව මැනුවල් ටියුන් කරන්නේ කොහොමද, Scan දුන්නම කඩාගෙන යනවා අවශ්‍ය ස්ථානයේ නවත්ව ගන්න බෑ, RAN FM 88.1, 100.5 Auto tune වෙන්නේ නැ 🤔🤔🤔
මැනුවල් ටියුන් නෑ මල්ලි
Usp kit eka kiyada aiye
දැන් මිල නම දන්නෙ නෑ මල්ලි
අයියේ උදව්වක් ඔනේ... මගෙ ඇම්ප් එකේ phone කියලා මයික් එක ගහන්න වගේ එකක් තියනවා එකට මයික් එක ගැහුවට අහේන් නෑනේ
ඒකෙ විස්තරෙත් එක්ක පොටෝ මගේ ෆ්බී ගෲෆ් එකට ශෙයා කරන්න බලල උදව් කරන්නම්
@@ElectronicLokaya hari aiye man photo ekak dannam
අයියෙ මේ වැඩේට 50k Control එකක් දාන්න පුලුවන්ද?... එහෙම දැම්මොත් Noice එන්නෙ නැති වෙයි නේද?...
දාන්න පුලුවන් කොන්ට්‍රෝල් කරන පරායාශය විතරයි වෙනස් වෙන්නෙ
❤️😍👍
❤️❤️❤️❤️
Amp එකේ නම මොකක්ද
Oya pcb එක ගන්න බැරිද
Resister eka mokadda aiye danne
අයියෙ මේක ඔලන් සව්න්ඩ් සෙටප් එකකට පුළුවන් ද හයි කරගන්න 😮🤔
මේක මදියි
ඔබලා හැමදෙනා කියලා දෙන්නේ යම් යම් ප්‍රතිරොදක ට්‍රාන්සිස්ටර් ඩයොඩ් රිසිස්ටන් වගේ දේවල් හයි කරන හැටි නමුත් කිසිම කෙනෙකු ඒවා යොදාගන්නේ ඇයි කියලා පැහැදිලි කිරීමක් නෑ එයින් වෙන කාර්‍ය් මොකක්ද කියලා හරීම කනගාටුදායක යි
අයියේ හෝ මල්ලි ගොඩක් අය ඉල්ලන දේනේ අපිට දෙන්න වෙලා තියෙන්නෙ මේ වීඩියෝ එක නම කරේ තෑග්ගක් දෙන්න පස්නයක් අහන්නත් එක්ක
Usb kit කිට් එකට අමුනපු රෙසිස්ටරෙ අගය කීයද අයියෙ....
මේ වීඩියෝ එකේ විස්තර ඇත් th-cam.com/video/K7nBE9Rb7Ug/w-d-xo.htmlsi=pgEkW97k0wnzs2sR
Aiye stereo control eka 50k / 100k ekak use kaloth prashnayak nedda
පස්නයක් නෑ හැබැයි කොන්ට්‍රෝල් කරන පරායාශය වෙනස් වෙනව
Digrame akak tiyanwa
Usb kit eka on wenawa sound enne nane ayi e
ඇම්ප් එකකට අමුනල බැලුවද
Sir මට ලොකු උදව්වක් ඕනෙ දුරකථන අංකෙ දෙන්න පුලුවන් ද
අයියේ ඇයි 4440 Stereo amp එකේ එක එක පැත්තක් බලපල් එකට ඇමුනුවම හොදටම Sound තියෙනවා හොදම පැහැදිලියි අහන්න පුළුවන් කොච්චර වැඩි කරත් අව්ලක් නැ
IC දෙකේ Out put දෙපැත්තම හොදයි බපල් එක එක අමුනල අහන්න පුළුවන්
දෙකම එකට අමුනලා අහන්න බැැ 😢😢
බපල් දෙකම ඇමුනුවම Sound එක පැහැදිලි නැ sound වැඩි කරන්නත් බැ
Sound එක අස්සෙන් නොඉස් එකක් එනවා අපහැදිලියි
මොකද්ද හේතුව ඒකට කියනයද 😥🙏🙏😢
සප්ලයි දුන්නෙ කොහොමද වෝල්ට් 12හ ඇම්පියර් කීයක් තියෙනවද සප්ලයි එකේ
12V A5 අයියේ
අයියේ මේක විසදුමක් කියනවද
තව Amplifier එකට LED Display එකක් සෙට් කරන හැටි Video එකක් කරන්න පුළුවන් ද?? 🙏🙏🙏
Resistor එක මොකක්ද දාන්න ඕනෙ නොයිස් යන්න.
ඒකට වෙනම වීඩියෝ එකක් කරල ඇති ඒක බලන්න සේර්ම විස්තර ඇති කරන විදිහ
ඔය ic එකට දාලා තියෙන හීට් සින්ක් එක pc පවර් සප්ලයි එක්ක නෙ 😙😙
නෑ මල්ලි කා ඇම්ප් එකක තිබුන එකක්
Oka keeyada
Ayye මං ඔහොම සෙට් කරා ඒත් එක ස්පිකර් අවුට් එකකින් සවුන්ඩ් එන්නෙ නැ ඩිරෙක්ට් අමුනපුවම දෙකම වැඩ ඇයි ඒ
එහෙම වෙන්න විදිහක් නෑ වැරදිලා හෝ වෙන අව්ලක් වෙලා ඇති
ත්‍රීවීල් එකට usb kit එකක් හයිකරන විදිහ කියල දෙන්නකො . මගේ එක පිච්චුනා
ෆ්බී එකට කතා කරන්න දවල් කාලෙදි උදව් කරන්නම්
Volume control ekak oned anivaren
නැත්තම් හම් එකක් එනව
❤️❤️💪💪
❤️❤️❤️❤️
අයියා ලයිට් වලටත් ක්‍රොන්ට්‍රොල් එක ඔය විදිහටමයි නේද
ඔව් අදාල සර්කිට් එක අනුව එහෙම තමයි සෙට් වෙන්න ඕනී
Kendesar aka
??
රේපේයර් ව්ඩියෝ කරන්නෝකෝ ආයියේ
Tvසහඇමිපිපයර්❤️❤️❤️❤️