අභිරහස් දොරටුවක් රන්මසු උයනේ StarGate එකෙන් මතුවෙයි - │The Stargate at Ranmasu Uyana│
ฝัง
- เผยแพร่เมื่อ 10 ก.พ. 2025
- රාවණ රජවරු මෙතනින්ද පිටසක්වලට ගියේ
යථාර්ථ Yathartha
යථාර්ථ නාලිකාව සමග එකතුවීමට ඔබටත් අවස්තාවක්
අප ජීවත්වන මේ සිව්හෙළයේ යටගියාවූ සත්‍යය ඉතිහාසයත්, හෙළ වෙදකම, හෙළ තාක්ෂණය, පැරණි පොතපත , ඉපැරණි වෙහෙර විහාර පිළිබඳව වඩාත් පුළුල්ව මිනිසුන්ව දැනුවත්කිරීමට තීරණය කර ඇත. අප විසින් කරනු ලබන මේ වෑයමේදී අපට පහසුවක් වෙමින් ඉහත කරුණු පිළිබඳව තොරතුරු ලබාදීමට හෝ මේ හෙළබිමේ විවිධ පළාත් වලට ගොස් තොරතුරු රැස්කර වාර්තාමය වැඩසටහන් ඉදිරිපත් කිරීමට හෝ මොනයම් හෝ ආකාරයකින් අනුග්‍රහයක් දැක්වීමට අප යථාර්ථ නාලිකාවේ වටිනාකම දකින ඔබත් කැමතිනම් අපව අමතන්න.
+94 76 735 6976
යථාර්ථ Yathartha
Subscribe කරලා 🔔 සීනු ලකුන ඔබන්න.
තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribeකරලා එකතු වෙන්න
Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි
#rawana #stargate #ranmasu_uyana #Anuradapura #යථාර්ථ #Yathartha #beyond_illusion_to_reality #මිත්‍යාවෙන්_එහා_යතාර්ථයට
යථාර්ථ
Yathartha
Facebook:https :www.facebook.c...
Instagram:www.instagram....
Twitter : / beyondillusion2
(මෙය පුද්ගලික youtube නාලිකාවක් බව සලකන්න)
©Copyright 2020 Yathartha All Rights Reserved.
අනන්ත අප්‍රමාණ වූ බුදුවරු පහළවුණු සක්විති රාජ පරම්පරා ගණනාවක් අතින් පාලනය වුණු මේ හෙළ දීපයේ වර්තමානය වන විට කාලයේ වැලි තලාවෙන් යටපත්ව ගොස් ඇති අපේම මුතුන්මිත්තන් ගේ යටගියාවු හෙළ බුද්ධ ඉතිහාසයත් ඔවුන් අතින් නිර්මාණය වුණු හෙළ වෙදකම හෙළ ගොවිතැන ඇතුළුව අතීත හෙළයින් පෑ දස්කම් විස්කම් සොයා යන ඔබගේ TH-cam නාලිකාව යථාර්ථ (Yathartha) තුළින් ඔබට ඉදිරිපත් කරන තවත් මෙවැනි හරවත් videos නැරඹීමට පහත link එක එක් කරන්න
th-cam.com/video/h5P33j8R24Q/w-d-xo.html
pro tip: you can watch series on Flixzone. I've been using them for watching all kinds of movies recently.
@Brody Emmitt yup, been using flixzone} for since november myself =)
babhimanaya
@SakwalaPawura ඔතන තියෙන්නේ රාවන රජතුම සක්වල තරනය කල දොරටුවයි.එතුම දැන් එහාලෝකෙ ඉන්නේ.කවදහරි මොලොවට එන්නෙත් ඔතනින්ම තමා.
අපට වුනත් බැරිකමක් නෑ එහා ඔතනින් එහාලෝකෙට යන්න.ඒකට වේගයෙන් පනින්න ඕන හරියටම ඔලුව මැද රවුමේ ස්පර්ශ වෙන්න..රොකට් එකක් වගේ.ඔතන ගල චුට්ටක් විතර හයිය නිසා ස්පර්ශ වීම තදින් සිදුවන්නට ඕනෑ.
😂😂😂
හා මං උඹලාට විහිලුවක් කලා.මගෙ දෙයියලා ඕක සිරාවට ඇරගෙන අත්හදා බලනිනනම් එපා.රාවන කීවාම සමහරැන්ගෙ ලේ උනුහුම් වෙනවා.පුරානයේ
ඉංදියාවෙන් ගොඩක් මිනිස්සු ලංකාවට ඇවිත් සිංහල බවට හැරිලා තියෙනවා.සිංහලයො උනාට ඉංදියාවෙ අදහපු රාවන,රාම ඇදහිලි ඒ අයගෙ ජන විඤ්ඤානයෙ තාම රැදිල තියෙනවා.ඉතිං රාවන කිවාම විස්වාස කරනවා.
වැළලී ගිය හෙළ ඉතිහාසය මතු කරමින් යථාර්ථය නාලිකා වට තව තවත් මෙවැනි කටයුතු කරන්න ධෛර්යය ශක්තිය ලැබේවා
ඇත්තටම ඔබතුමා මේ කරන
මෙහෙවර අගය කරමි. හරිම
ආඩම්බරයි.අපේ උරුමය .
ඉදිරියටම යන්න .ජයවේවා .
බුදුසරණයි .
සුවපත් වේවා ...
ඇත්තටම නයි පොලොන්ගු යක්කු ඉන්නේ වර්තමානයේනේ පුතේ............උන්ගෙන් පරිස්සම් වෙන්න.
අගෙයි නොදන්නා මිනිස්සු දැනුවත් කිරීම විසාල පිනක්...එ පින් කුසලයක්වි පරමනිබ්බාන සුවයෙන් සුවපත්වේවා 🙏🏻
ඔබතුමන්ලා අපව දැනුවත් කිරීමට මේ කරන උත්සාහයට අපගේ හර්දයාංගම උත්තමාචාරය . .......මම අනුරාධපුර ........ හෙළයෙක්
ස්තුතිය ඔබට සහොදරයා ...ජයවෙවා ඉදිරියට යමු
ගොඩාක් දවස් බලගෙන හිටියේ වීඩියෝ එකක් දානකම්. ස්තූතියි මේ කරනා උත්සහයට. තෙරුවන් සරණයි.
ජනිත මල්ලි..ඔබට බෙහෙවින්ම ස්තුතියි...අපේ හෙළ ඉතිහාසයේ සැගවී ඇති සත්‍ය හෙලිදරව්කරමින් මේ කරන උතුම් කර්තව්‍යය ඉතාමත් අගය කරමි ...අප ඔබගේන් මෙවැනි විඩියොවක් බලාපොරොත්තුනේ සිටියේ
ඔබට පිං.. සුවපත්වෙවා 🙏🙏🙏
ඔබේ වැඩසටහන විශිෂ්ඨයි.....
සිව්හෙලයේ පෞඩත්වය අභිමානය හිතට දැනෙන හැඟීම් වචනෙන් ලියන්න බෑ.❤️🇱🇰🙏
ඔබ තුමාටලට බොහොම ස්තුති ඒ වගෙම ගොඩාක් පිං
ආඩම්බරයි අපේ උරුමය ............ජයවෙවා ඉදිරියට යමු
තව තවත් ධෛර්යය ශක්තිය ලැබේවා ....
යථාර්ථ වැඩසටහන පටන් ගන්න මුල් දායකත්වය දැක්වු පිංවතුන් සියලුම දෙනාට පිං ලැබේවා.!!! උදව් උපකාර කරන අයවලුන්, අයියේ ඔබහටත් දීඝායු ලැබී වෙර වීරය සක්තිය ධයිරීය ලැබේවා.!!! පිං කෙත හෙල රන් දෙරනේ යලි උපදින්නට හෙතු වාසනා වේවා.!!! නිවන් අවබෝදය ලැබේවා.!!! තවත් මේ වගේ දැනුවත් කීරිම් කරනට හය්ය හත්තිය ලැබේවා,!!! නිරෝගී වේවා.!!! සුවපත් වේවා.!!! දුකින් මිදෙවා,!!! 🙏🙏🙏❤❤❤
සියලු දෙනාගේ පිහිට ආරක්ෂාව ලැබේවා........තවදුරටත් මේව නිසිඅකාරව සමාජගතකිරිමට....සාදු සාදු සාදු....!!
අතිශයින්ම අගේකරනවා පරම සත්‍ය මතුකර ජනතාව දැනුවත් කිරීමට දරණ වෙහෙස සහ නොපසුබට උත්සාහය. සියලු දෙනාටම සත්‍ය වටහාගන්නා හෙට දවසක් උදාකිරීම පිණිස මේ දරන වෑයම මතුදවසක වත් සඵල වනු ඇත. සැමට සත්‍ය අවබෝධවේවා. පෙර විසූ හෙල වැසියන් නාග යක්ෂ අමනුෂ්යයින් ලෙස පලකර විජය පරම්පරාවේ සිට සංහලයින් පැවත එන බවට උගන්වන ලද වැරදි ඉතිහාස කථාව අවබෝධකරගෙන මිත්ත්වායාවෙන් මිදෙන්නට සැමට නැනස පෑදේවා.
සුවපත්වෙවා 🙏🙏🙏බුදුසරණයි .
මහා කාශ්‍යප හාමුදුරුවෝ පියන් තුනකින් යුක්ත ගල් ලෙනක පිරිනිවන් පා ඇත.උන්වහන්සේගේ සිරුර ඒ ලෙන් තුළ තවමත් ඇත...මතු බුදුවන මෙතේ බුදුන් ගේ අතේ ගිනි දැල්වී චිතකය විනාශ වී දූවිලි වේ...උන්වහන්සේ බුදුන් හා සමාන රූපයකි න් යුතුවේ....ලංකාවේ කුමන් ප්‍රදේශයේ ඒ දේහය ඇතිදා?
කුඩුම්බිගල ..
මමත් ආසාවෙන් හිටියෙ ඒ දේ දැනගන්න
හැමදෙනාම එකතු වේලා ඔවුන්ට ආර්ථික ශක්තියක් වෙමු ද මේ කාර්ය ඉදිරියට කරගැනීම සදහා. පුළුවන් තරමින්.
තෙරුවන් සරන යි
සුවපත්වෙත්වා ඔබසැම .
OBE me uthsahaya itha agaya lots salakamu.
Highly appreciate.🙏🙏🙏🙏🙏🙏🙏
ඇත්තටම හොඳ දෙයක්....වටිනවා ගොඩක්.......👍👍
තෙරුවන් සරණයි
ගොඩක් පිං අයියේ ....
සියලු දෙවියන් ඔබලා රැක දේවා.
Eka Thamai Ape Unge Heti.. Hema Dema Nethi Karanawa
තවත් ඉදිරියට යාමට හැකි වේවා
Obate bohome pin Godak watina Wada Gath wada satahanak ape Abitha siw helaye siyelu thorethuru idiripath kirimate oba Darena wehesa ethamath Agaye kale uthui watina sewayak bohome pin Theruwan sarenai Dirgausha lebewa !!siyelu Dewa Naage Berhame wagema siyelu Uthum budda puja bime Araksha karena siyelu Dewiyange Aashirwadaye lebewa !!!
@@chandulanawam1194 😊❤️
බොහෝම පින් මෙවැනි සොයා ගැනීම් සඳහා
Keep it up. Your effort will be a success
Well done 👍 you have best knowledge about this places &good presenter
weldone brother...great 🙏🙏🙏
සුවපත් වේවා
හෙළයට ජය !
සුවපත් වේවා !
Jaya
Jayawewa jesupihitai isthuthi
සක්වල චක්‍රය නිවැරැදිව විග්‍රහ කරන තුරු පරම පවිත්‍ර දර්මය ,හේතුපල දහම මතු නොවන බව දැකගන්න ,🙏
@SakwalaPawura ඔතන තියෙන්නේ රාවන රජතුම සක්වල තරනය කල දොරටුවයි.එතුම දැන් එහාලෝකෙ ඉන්නේ.කවදහරි මොලොවට එන්නෙත් ඔතනින්ම තමා.
අපට වුනත් බැරිකමක් නෑ එහා ඔතනින් එහාලෝකෙට යන්න.ඒකට වේගයෙන් පනින්න ඕන හරියටම ඔලුව මැද රවුමේ ස්පර්ශ වෙන්න..රොකට් එකක් වගේ.ඔතන ගල චුට්ටක් විතර හයිය නිසා ස්පර්ශ වීම තදින් සිදුවන්නට ඕනෑ.
😂😂😂
හා මං උඹලාට විහිලුවක් කලා.මගෙ දෙයියලා ඕක සිරාවට ඇරගෙන අත්හදා බලනිනනම් එපා.රාවන කීවාම සමහරැන්ගෙ ලේ උනුහුම් වෙනවා.පුරානයේ
ඉංදියාවෙන් ගොඩක් මිනිස්සු ලංකාවට ඇවිත් සිංහල බවට හැරිලා තියෙනවා.සිංහලයො උනාට ඉංදියාවෙ අදහපු රාවන,රාම ඇදහිලි ඒ අයගෙ ජන විඤ්ඤානයෙ තාම රැදිල තියෙනවා.ඉතිං රාවන කිවාම විස්වාස කරනවා.
suwapath wewa janith. I like to help Yathartha....
0767356976 මේ Yathartha දුරකතන අංකය . ඇමතුමක් ලබාගන්න . සුවපත්වේවා!!
Budu sarani hamotama.
🙏🙏 අනුරාධපුර රුවන්වැලි සෑ මළුවේ ඇති උමං දොර අරින්න පුළුවන්ද...වීඩියෝ එකක් ඕනි...කුතුහලයක් දැන් තියෙන්නේ
මේ මොන කතාද මුන් සිරිපතුල්වත් අයින්කරනේ නැතිකොට.
Lassana parisarayak helabimata jayawewa 🙏🌹🌹🌹🌹🌹
ආවම නොවරදවා බලන්න යන්න.
Thawa video karanna shakthiya labewa aasawen balanne🙏
Brilliant!!! Thank you for posting
Sampurna eththa,hamuduruwaru,ape muthunmiththanwa thirisan sathwa ganayata(nagayo) ,yakku amanussa adee godakata dala. Thawama minissu nomaga yawanawa.sathya piliganne thru meratata gelaweemak netha. Mebudun upan deshaya!
Dudu saranai aiye oyata
oba tumanlage uthsahaya sarthaka wewa.....
රුවන්වැලිසෑයේ ගල් දොර 🤯
පෙම් යුවල දොට්ට දමලා
මේ 1966 හෝ 1967 අවුරුද්ද විය හැකිය. කිසියම් කටයුත්ත කට
අපට අනුරාධපුරයට යෑමට සිදුවිය. මා සමග නිහල් පෙරේරා මහතාද
විය. අප ගිය කටයුත්ත වේලාසන අවසන්වූ බැවින් නටබුන් ටිකක්
දැක ගැනීමේ සිතක් අපට පහලවුනා. දැන් අපි ඇවිදිමින් සිටියේ
ඉසුරුමුණිය භූමිය හරහාය. ගමන්කලේ පැරණි විහාරය පැත්තේ සිට
පොකුන පිහිටි දෙසටය. එසේ යනවිට මගේ මිත්‍රයා එක්වරම බිමට අත
දිගුකර කිව්වා මේ තියෙන්නේ බන් පෙම් යුවල කියා. මට එකවරටම
කියවුනා “පලයන් බං යන්න “ කියලා. බැලුවම වැඩේ ඇත්ත. මට
හිතුනේ නෑ ලෝක ප්රිසිද්ධ නිර්මානයක් මෙහෙම තියේවිද කියලා.
කෙසේ හෝ රූපය තිබෙන කොටස පස් වලින් උඩට තිබුනා. හරි
කෙලින් නෙවි මදක් ඇලවෙලත් තිබුනේ. ඇල වන්නට හේතුව අවුරදු
සියගනනක් මිනිසුන් පයතියලා වන්නටත් ඉඩඇති.එය තිබුනේ පවුරක
කොහේවත් නෙවි පන්සලේ වැලිමලුවේ. පසු කාලයක දැනගන්නට
ලැබුනා එම නිර්මාණය එතැනින් ඉවත්කර කෞතුකාගාරයේ
තැන්පත් කලබව.
දැනුවත් කලාට ඔබට ස්තුතියි
@@rajeshkalubowila7917 අදත් කමන්ට් එකක් දැම්මා, දැනුවත් වෙන්න.සුවපත්වේවා.
අයියා අපිට මේවා එකතු වෙලා නැගී සිටවන්න බැරිවෙයිද නැත්තං ඉදිරි අනාගතයට මේවා නෑ
අනුරාධපුර
හාමුදුරුවරැන් ...කම්මැලියි මේවා ගැන සොයන්න . උන්වහන්සේලා ගුරැමුෂ්ඨියෙම ඉන්නව මිසක්,..තවද..සත්‍යය ට වඩා ඉන්දිවාවට ලැදිබවයි මට පෙනෙන්නේ. සත්‍යය හෙලි වුනොත්..ඉන්දියාවට..දුක සිතෙයි කියලා...සිතනවද? නමුත් ඉන්දියාවට අයිති දෙයක්..අපි උඩු යටි කුරැකරලා.. අරගන ඔප්පු වේගෙන එනව නම්...බලන්න තිබුනා ඉන් කාරයො කියාවලිය....කොහොම නමුත් ලෝක...විනාශය අද්දර නිසා ..තමයි..හිතුවක්කාර ..අහංකාර ගති..ආත්මාර්තකාමී..අකුල්හෙලිම...අපහාස කිරීම...මේවා සිදු වෙමින් පවතින්නේ .
ඔබ, ඔබගේ කාලය, ශ්‍රමය හා මුදල් වැය කොට මේ එලි දක්වන්නේ අද වෙනකොට නිකංම නිකං ගල් තලාවක් මත සැගවී ඇති අපේම මුතුන් මිත්තන්ගේ සැබෑ තතු බව පැහැදිලිය. මගේ කෘතන්ඥතාව මෙයින් පල කරමි . ආචාර්ය කොඩිසිංහ හේරත්.
Aiyko edapatan hitapu minissunta mewa araksa karanna beriwune
🙏🙏🙏
Suwapathwewa..
Great👍
Ranmasu uyane koi peththeda mewa pihitala thiyenne kiyala denaganna puluwan da?
❤️❤️❤️
ඕවා දසමහ යෝධයන්ගේ වැඩ
👍👍
Thawath wismitha dewal athi hoyanda
Eka loku technology ekak
ඉසුරුමුණිය කියන්නේ මුනිවරු හිටපු ඉසුරුමත් බූමිය......ඒකෙ අර කකුලක් උඩ තියාගෙන බලං ඉන්න පිලිමය රහතෙක් ගේ පිලිමයක් .....ඒ බූමියට හරිකෙනෙක් ගියොත් ඒ කෙනාට ඒ ශක්ති සියල්ල වැඩිය හැකියි.....
මහමෙව්නාවේ aluthma bana katha kiyana rellede ape hela minisun ayith saththun karanawa. මහාවංශයෙහි sadahan paridi kiya bana deshanakaranu labayi.
අපේ හෙල ඉතිහාසය පෙන්වා දෙන්නට ඔබතුමාට තවත් ශක්තිය ලැබේවා ! රාවණා ඉතිහාසය සහ අපේ හෙල ඉතිහාසය හෙලි කරන ගයාන් සදකැලුම් මහත්මයවත් සාකච්ඡාවන් සදහා සම්බන්ධ කර ගන්න.
ගයාන් සඳකැලුම් කියන්නේ රාවණා තමයි.. අපේ රටේ ඉතිහාසය මහා වංශය ඒකට ගරහන්න එපා තේරුණාද..
පරම යුතුකම ඔබ ලා කර අවසන් හෙලයනි දැන් වත් දෑස යොමුකරන්න
ජනිත් ඔබ තුමාව සම්ම්බන්ද කරගන්න අවශය යි..ඒ සදහා අවශය දුරකතන අන්කය ලබා දෙන්න
මල්ලී සියල්ල ඩිස්ක්‍රිප්ෂන් එකේ තියනවා.
ඔකේ යකඩ තියෙනවානම් කාබන් පරික්ෂණයක් කරලා ඉදිරිපත් කරන්නකෝ.
කියන්න තියා අල්ලන්නවත් තහනම්.
Ape ithihasaya idiriyedi mathuwena eka katawath walakwanna baha
මමත් giya...ඇත්තටම loku wenasak danenawa
Purawidya hemoma ekai mewa araksakarala dunnethe idiri paramparawata.eka athkin kalkanni akkramanyan wisin winasa karanna athe.katawath dos kiyslath beha nokiyatj beha mewa soya yana obasemata thunuruwan saranama lebewa.
Oya Vijege jana thiyenaun
danatamath obatumanlage uthsahaya sarthaka welai tiyenne. suwapath wewa. .........
ඔබලාගේ ගල් හින්ජස් කතාව ඇසුවාම මෙම සටහන ලිවීමට මම පෙලඹුනා.
මගෙන් මූලාස්‍ර ඉල්ලන්න එපා.මට ඇත්තේ ඉතාම සුලු මතකයක් පමනය.මේ
මාලිගාවිල බුදු පිලිමය සම්බන්ධවය. එවකට එයට සහබාගීවූ නිලධාරියෙක් කිව්
කතාවක්ද නැතහොත් පත්තරයකට ලියා තිබුනාදයි මට පැහදිලි මතකයක් නැත.
බුදු පිලිමයේ එක් අතක් අබය මුද්‍රා වෙන් ඉදිරියට දිගුකර ඇත. එය නගා සිටුවීමට
පෙර පිලිමයෙන් වෙන්වී තිබිනි. එය සවිකිරීමට පලමුව පරික්ශාකල නිලධාරින්
දුටුවේ ඔවුන් සිදුකිරීමට යන ශල්යකර්මය එතනම ඊට පෙරද සිදුකර ඇති බවය.
ඔවුන් කරන්නට යන්නේ විකලාංඟ චිකිත්සාගාරයේ මෙන් ලෝහ කූරක් ඇතුලට
යොදා කොටස් දෙක සම්බන්ධ කිරීමය. මුලින් යොදා තිබුනේ යකඩය. ඔවුන්
යෙදුවේ මිල අධික ලෝහයකි. තවත් අවුරුදු 5000 ට අත කැඩෙන්නේ නෑ කියලා
ඔවුන් සතුටට පැමිනියා. ඔවුන්ගේ රෝග විනිස්චය වුයේ අත කැඩීයාමට
හේතුව වන්නට ඇත්තේ මුලින් යෙදූ ලෝහය මලකෑ පසුවය යන්නයි.සමහරවිට
එය එසේ විය හැකිය.
මම දැක තිබුනා සමහර ස්ථානවල අඩි 10 යේ පමන හිටි පිලිම කොටස් දෙකට
නෙලා පුසුව ඒවා එක්කරලා. මම හිතන්නේ ඉදිරියට නෙරූ අතක් එසේ නෙලීමට
අපහසු නිසා වෙනම නෙලා පසුවට එක්කරන්නට ඇත කියලා.පිලිමය බිමදැමූ පසු
අත එතනින් කැඩෙන්නට ඇති. ඉන්පසු ලෝහ කොටස් විවෘතවූ පසු මළ
බැදෙන්නට ඇති. දැන් ජනිත්ලා පෙන්වන හින්ජස් වලත් බරපතල විදියට මළ
බැඳී නැතිනිසා එසේ සිතෙනවා.
සිදත කුමාරයානෝ ලාබාලෙ ගුරු උතුමන් කාලදේවලයන් ශිශ්‍යපුත් සාවත්ති මිත්තය්...එනම් කාලදෙවල නොහොත් පුලස්තීන්‍ය...සාවත්ති මිත්තනම් සර්වමිත්‍රයානෝය. සැවත් නුවර නම් එකල මෙය් නොවන්නේද??
අප නුදුටු ඉතිහාසය පෙන්වාදීමට උත්සාහ දරන ඔබ ලාට ජාතියේම උත්තමාචාර පිරිනමනු ලැබීය යුතුය .
Star gate eka travail karanna pawichi Kara kiyala hithenawa pitasakwala kiyala amathuwe wenath ratawal walata travailing kirimak sidda una kiyala hithnna puluwan. Star gate wena ratawal wala thiyena deyak sinha munakakin idi unu godanagilla ho wenakuth deyak E hama thanakma sinha muhunak ho sinhayekge salakunak thiyemawa
Anuraadha pura Ranmasu uyana ththaru dhoratuwa (star gate) sandhahaa kisima how haranak naththa.Awwata wassata ththemee tharu dhoratuwa nobo kalakin wasee yanu aththa.Esey wanuye
ehi sandhahan wiwidha salakunu haa roopa satahan dhiraapaththwee makee yaameni.Puraa widhyaawata meya himiwa ththibunathth a sandhahaa kisidhu aww wasi aawarana piyassak ho idhikara
nomaththa.Tharu dhoratuwa idhiriye aththi sailamaya aasana kihipaya may wanawita winaasa wemin pawaththee.
Aththeeththa raja dhawasa men may sandhahaa us wahalayak sahiththa saalaawak idhi kala yuththuwa aththa.Tharu dhoratuwehi dhakwaa aththi chakkraya sahiththa satahan kasinayak karagena
a idhiriye sitina pirisata siththa ekanga kara ganeemay ida pahasuwa labaa dhiya yuththuwa aththa.Pradhaaneen idhiri aasanawalathth owun anugaameen pasupasa galththalaaweyth sitiyaa wiya yuththuya.
Rahaththun wahanseylaa pera kala ththama piyawi sirurin ahasin gaman kireemata irrdhi bala yodhaagaththha.Ehethth may ththaru dhoratuwa magin piyawi sirurin gaman kala nohaka.A sandhahaa
arena gal dhoratuwak ho uman maargayak ho naththa.
Gaman kala hakkey siththa samaga apa saththu siyum sareerayeni, enam sookshama sareerayeni.Adi 6ka pamana aaloka mathth uman batayak thulin manasa adheeyai.
Siththa aapasu genwaa ganeemey maanasika balaya nomaththiwa esay gaman kireemen wiswayey aththaraman wiya hakiya.Enisaa eya apata nowa adhigama laabeen sandhahaa sudhusu wanu aththa.
Apa yamak kerehi siththa yomukarana wita gaththawana yam kaalayak aththdha, kisiyam ratak ho yam graha lowak sandhahaa gaman kireemata gaththawana kaalayadha epamanaki.Manasin siththana waygayenma waagey siyum sareerayadha gaman karai.
Meya siththa enam manasa pamanak gaman kireemak nowa siyum sareerayadha gaman kireemak bawa pahadhili wanuye siw hela yakkain wana apiwa dhaka ehi sitinnawun biyapathth wana heini.
Theruwan saranai! .
Raawanaa rajuta , may aadhaarayen siyum sareerayen gos ratawal paalanaya kireemata haa wiswa dhanuma labaa ganeemata hakiyaawa ththibennata aththi..A kesey weththath aththeeththaye dhee Anuraadha puraye wada sity rahaththun wahanseilaata haa irdhi bala laabeenta nam oya wiswa chakraya upayogee kota gena wiswaya harahaa kshanikawa gaman kireeme hakiyaawa ththibunaa.Dhewi warunta pawaa Anraadha puraye wehera wihaara wandha pudhaa ganeeme pahasuwa memagin salasunaa.
Meheyawanna aduwen katha karanam hondayi
මොනවා කිව්වත් මොනවා තිබ්බ කිව්වත් නිදහන් ගැනනං කතා කරන්ඩ පන් එහෙම කරොත් රජයේ පක්ෂය අයම ඇවිල්ලා ඕක හාරගෙන අරන් ගෙනියන්නට බැරි නෑ
❤🙏🏻🙏🏻🙏🏻
Pala pala
Mama hata Anuradha Pura yanawa Wanda waga namai ma sara mama tharaka doratuwa abiyasa gihin apa ithihasa balagannawa
prutugeesi, landesi saha ingreesiin wisin danuma thibunu parampara winasa kara dama thiyanawa. me nisa kata waharaen ha param parawen pamini danuma eki paramparawa samulla gathanaya kirimen danuma ana hitinawa, ema param parawala thibunu "puskola poth " siyalla bata hirata nawu thunakin gena giya.
Which one is the right "Jambudvipa" where the Lord Gotama Buddha was born? Where is the "Lanka Pura" in which the "Rama-Ravana war" took place according to the epic Ramayana?
ගොතම බුදුරජාණන් වහන්සේ ඉපදුණු හරි "ජම්බුද්වීපය" කුමක්ද? රාමායණ වීර කාව්‍යයට අනුව “රාම-රාවණා යුද්ධය” සිදු වූ “ලංකා පුර” කොහිද?
Ktorý z nich je správna „Jambudvipa“, kde sa narodil Pán Goticky Budha ? Kde sa nachádza „Lanka Pura“, v ktorej sa podľa eposu Ramayana odohrala „vojna Rama-Ravana“?
Read here! මෙහි කියවන්න! Čítajte tu!
facebook.com/100060944534910/posts/141518504556300/?app=fbl
#all
Ai deiyane mewa gana hoyala lakwasiyantha me dewal nathi karanne ape helayange wiskam medewal rakaganima ape utukamai
ඔබේ කැමරාකරු විෂිස්ටයි සකවල යන්ත්‍රයේ අක්ෂර පේනවා සියල්ල නොවේ සමහර අක්ෂර වචන තුනක් පමණ සොයා ගත්තා ඔබටත් උදවුවක් කරන්නම් ඔතන ආසන හතක් තියෙන්න ඕනෑ පෙන්න තියෙන්නේ පහයි සියලුම ආසන වල රූප තියෙනවා දකුණේ සිට දෙවන ආසනයේ පිටසක්වල යානය කොටා තියෙනවා අනෙක් ආසන වල රජු රිසිවරයා රැජින වැනි රූප කොටා තියෙනවා ඉදිකටුවක් වැනි කුඩා කටුවකින් කොටා ඇත්තේ හොදින් ඇස් පෙනෙන අයෙකු ලවා බලවන්න ඔබේ කැමරාව ඉතා හොඳයි
Uba kruthak jana kiyana wachanye theruma dannawada miniho
Sakwala Chakraya translates to “Wheel of the Universe.”
20 symbols border x 22 x 6 (base 60 counting; 7 is completion of egg of life for example,,7th rest day)=2640
2640-2160 (2160 = diameter moon for example ,is sacred number) =480,,,
total precession time is 25920 years / 480=54 also sacred number.
25920/20=1296 ,1296/3=432,, 1296/9=144,, 1296/6=216,, 1296/36=36
54×2=108 (is factor diamter sun x 108= distance earth-sun - idem for moon diamter x 108 is distance moon earth…etc etc….)
72+36=108, 480-360=120,
the vesica piscis is there 9 times,,,
middle of stone also 4 up - (6 cirkels + center) - 4 down…..(9); (4+1+4=9)
33 symbols total (innerside) 3×3=9 or 3+3=6
6×9=54,,,,,. (5+4=9)
33+20(outer ring symbols) +1 (center)=54
32 (dont count center rings as symbol) x 20=640 640×9=5760 (5+7+6=18, 1+8=9),
8640 (864000 miles is diameter sun; 864 = sacred number) - 5760 =2880 (2+8+8+0=18, 1+8=9)
2880/2=1440 (size holy citywall 144 cubits, 144000 see bible etc)
1440 years (duration in platonic cycle) = 2 decans = 20 procent of ecliptic = 20 days sacred year (360 days = 1 sacred year);
480 hours; 28800 minutes, represented by the octahedron etc etc etc……
20x22=440 , 440 base-10 = 2012 base-6 (base-10 to base-6)
20+22=42 , 42 base-10 = 110 base-6 (base-10 to base-6)
108 base-10 = 300 base-6
864 base-10 = 4000 base-6
216 base-10 = 1000 base-6
2592 base-10 = 20000 base-6
648 base-10 = 3000 base-6
480 base-10 = 2120 base-6
360 base-10 = 1400 base-6
288 base-10 = 1200 base-6
144 base-10 = 400 base-6
72 base-10 = 200 base-6
432 base-10 = 2000 base-6
1512 base-10 = 11000 base-6
54 base-10 = 130 base-6
1296 base-10 = 10000 base-6
1944 base-10 = 13000 base-6
2376 base-10 = 15000 base-6
666 base-10 = 3030 base-6
2640 base-10 = 20120 base-6
3333 base-6 777 base-10
(
greek gematria;
αγάπη [LOVE]
1+3+1+80+8=21
777
The Temple of immortality
864
8+6=14 + 4 =18, 1+8=9
864.000 miles = diameter sun
THE HOLY GHOST (or spirit) in ancient Greek.
that number is 1080,
1+0+8+0=9
Jerusalem
864
9
The Fountain of Wisdom
1080
9
Θεός [God;Theós]
9+5+70+6=90
9
Αδάμ [adam]
1+4+1+40=10
9+1=10
etc.
)
vernal equinox sun rises in aquarius = 3/22/3333
20x22=440, 440x9=3960, 3690x2=7920
7920 miles is diameter earth from tropic of Cancer to tropic of Capicorn
7926 at the Eqeitorial
7900 from North to South-Pole
792 base-10 = 3400 base-6
440x18=7920
440x36/2=7920
440x72=31680 ,, 31680/4=7920
22x36=792
72x360=25920
72+36=108
the earth wobbles on its axis at a rate of 1 degree every 72 years (when circle is divided by 360 degrees) and 43,200 is a multiple of 72.
36 decans (or baktiu, "[those] connected with work" for the Egyptians)
72 years is average life span humans.
etc etc..
A pattern develops when bisecting a circle,
The resulting angle always reduces to 9 converging into a singrularity.
conversely, the polygons reveals the exact opposite
their vectors communicate an outward divergence.
The 9 reveals a linear duality,
it's both the singularity and the vacuum.
9 models "every"thing and "no"thing simultaneously.
paradoxically 9 + any digit returns the same digit.
(6+9=15 1+5=6, 3+9=12 1+2=3, 4+9=13 1+3=4, etc)
[1+2+3+4+5+6+7+8=36,,,,3+6=9]
so 9 quite literally equals all the digits (36) and nothing (0).
9 layers pyramid etc.
watch my video if ya like to know more about sacred geometry and rational astronomy ....
th-cam.com/video/NiFVOv_u4VM/w-d-xo.html&t
let the Brahman hear the praise we utter, This hast the 4 horned buffalo emitted, 4 are his horns, 3 are the feet that bear him, his heads are 2, his hands are 7 in number.
4 "horns"
3 "feet"
2 "heads"
0000000 (10 to the 7th) "hands"
4.320.000.000 years in kalpa
one kalpa = 1000 maha Yugas
432000 = radius sun
864000 miles = diameter sun
*( 43,2000 is a multiple of 72 (6000)
මොන කෙහෙල් මල කීවත් බුදුන් වහන්සේ ලන්කාවෙ උපන්නා කියලා ජනතාව නොමග යවන්නට නම් හිතන්නෙපා ඔයාලා පුරවා ගන්නා පවේ තරම ,ගෙවද්දීම තේරෙයි ඒත් පමා වඩිවෙයි,මන්ද ලෝකෙ පූජිත ශාස්තෘන් වහන්සේ ගේ උත්පත්ති කතාව කාගේ හෝ මුදලට විකුර්ති කරන්නට උත්සාහ කිරීමේ ආනන්තරිය පාපකර්මය සිදු කලාට,
ඔබට පවුසිදු වේවා අපාගත වේවා ,කල්ප කාලාන්තරයක් ගිනිගෙන දවෙමින් මනුස්ස ආත්මයක් නොලබ විදවන්නටම වේවා
අපේ මහාවංශයෙන් නැතිව ඉංදියාවේ එක ඉකාහසෙ පොතකින් පෙන්වන්න,එහෙමත් බැරිනම්
ක්‍රි.පූ. 2 වඩා පැරනි නටඹුමක් පෙන්වන්න.
ඔබ පෙන්වන මෙවැනි ස්ථාන වලට යන පාර කොහේද තියන්නේ කියලා පැහැදිලි විස්තරයක් කරනවානම් අපට දැකබලා ගන්න පහසු වෙනවා. ඒ කියන්නේ අනුරාධපුර යේ තමයි රන්මසු උයන තියෙන්නේ. ඉසුරුමුණිය ලග ඉදල පයින් යන දුර තියෙන්නේ. වෙස්ස ගිරියත් ඒ ලගමයි තියෙන්නේ. පයින් යන දුර. ළග ළග තියන නිසා ඔබට දැක බලාගන්න පුළුවන්. මෙවැනි විස්තරයක් කියනවනම් හොදයි කියලා හිතනවා.
Isurumuniye toilettiyenne anna apaththata anith paththetiyennepodi parak athulata yannab
Math ravan rajwawaru ekenekuta wada hitiya kiyala hithanawa eth kawru egan katha karanna 👀. Kiyala thiya deawlwalth egan na . Egan thorathuru hoyagana nawage 😁. Man rawan gana puthgalikawa hoyala na ekanisa danna .
මහිද්දිකා කියන එකේ තේරුම මොකද්ද??
-> ආකාසාට භුම්මට්ටා දේවා, නාගා, ම්හිද්දීකා ..
දේව, නාග හැරෙන්න අනික් ගෝත්‍ර දෙක. [ම්හිද්දීකා -> යක්ක සහ කුම්බ්න්ඩ]
@@RajithaWijayaratne
ස්තුතියි ඔබට
@@RajithaWijayaratne කුම්බාන්ඩ කියන්නේ මොනවාගෙ අය ද?
@@anulakumari7228 රාක්ෂස
සිරිවඬුන්න බෝධිය වජ්ජ්‍රාසණය වහලද. Fb එකේ දැක්කා 😢😢😢 ඒක එහෙම කරලා නම් නීතිමය පියවර ගන්න බැරිද. මම දැනට විදේශ ගතව ඉන්නෙ ලංකාවට ඇවිත් සියළුම ස්ථාන බලන්න යන්න ඉන්නෙ. දැනුවත් කරන්න පිං.🙏🙏🙏
Boruwa wedine ban
Hello Guys Check my videos Apple Event - October 13 - Sinhala Review (සිංහල),Apple piking NJ USA| Pick your own apples | Apple orchards [ENG Sub ],Niagara falls | Niagara falls New York | සුන්දර නයගරා දිය ඇල්ලේ බිහිසුණුබව
මොකද්ද බං... තියෙන ඉතිහාසය ඇත්ත . ඒකත් වැහෙන්නේ ඒක පිටිං දාල මෙලෝ සාක්කි යක් නැති රාවනා පටලද්දී... ගල් දොරටුව ඇත්ත. ඔකේ කාල නිර්ණය කරන්නේත් නැතුව බොරු කියන්ඩ එපා
දකින දකින අහුවෙන අහුවෙන හැම ලබ්බම රාවණාගේ රාවණාගේ කියලා තොපි
මැරෙන්ඩ හදන්නේ මොකද...? පිස්සුද, හැටිද...? මොකක් හරි අමුතු දෙයක්,
අමුතු ගලක්, ගල් කැටයක් හරි දැක්කොත් එකත් රාවණාගේ.... අනේ මෙහෙම
ගොන් , මෝඩ හැත්තක්.... යකෝ ඔච්චර රාවණ සුපිරි පොරක් නම්, දෙමළ
ආක්‍රමණ කැරියෝ, පෘතුගීසි කාරයෝ, සුද්දො මෙහෙ බලෙන් ඇවිල්ල අපේ
මිනිස්සු මරණකන් රාවණා කොහෙද හිටියේ....? පුළුවන් නම් දැන්මම ඇවිල්ල
අර ඇමෙරිකාව MCC ගිවිසුම හරහා කරන්න යන ආක්‍රමණය වත් අඩුගානේ
නතරකරන්න කියපියව්. ඇමෙරිකන් කාරයෝ අපිත් එක්ක ගිවිසුම් ගැහුවොත්
සුද්දොත් එක්ක 1818 ගහපු උඩරට ගිවිසුම වගේ එහෙම නෙවෙයි හොඳේ....
සිංහල අපිට අපේ රටේ වහල්ලු වෙන්ඩ වෙන්නෙ.....
ane uda danna deyak
@@managemadushi7962 ඔතන තියෙන්නේ රාවන රජතුම සක්වල තරනය කල දොරටුවයි.එතුම දැන් එහාලෝකෙ ඉන්නේ.කවදහරි මොලොවට එන්නෙත් ඔතනින්ම තමා.
අපට වුනත් බැරිකමක් නෑ එහා ඔතනින් එහාලෝකෙට යන්න.ඒකට වේගයෙන් පනින්න ඕන හරියටම ඔලුව මැද රවුමේ ස්පර්ශ වෙන්න..රොකට් එකක් වගේ.ඔතන ගල චුට්ටක් විතර හයිය නිසා ස්පර්ශ වීම තදින් සිදුවන්නට ඕනෑ.
😂😂😂
හා මං උඹලාට විහිලුවක් කලා.මගෙ දෙයියලා ඕක සිරාවට ඇරගෙන අත්හදා බලනිනනම් එපා.රාවන කීවාම සමහරැන්ගෙ ලේ උනුහුම් වෙනවා.පුරානයේ
ඉංදියාවෙන් ගොඩක් මිනිස්සු ලංකාවට ඇවිත් සිංහල බවට හැරිලා තියෙනවා.සිංහලයො උනාට ඉංදියාවෙ අදහපු රාවන,රාම ඇදහිලි ඒ අයගෙ ජන විඤ්ඤානයෙ තාම රැදිල තියෙනවා.ඉතිං රාවන කිවාම විස්වාස කරනවා.
🙏🙏🙏