රාවණයන් ඇහැරවන්න සියල්ල සුදානම් ! යක්ක ලේ වලින් පිරිමැද්දාම විතරක් ඇරෙන දොර ගැන ප්‍රථම හෙළිදරව්ව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 พ.ย. 2019
  • Ven. Puliyedde Sudhamma Thero
    Siri Dhammarathana Threepitaka Dharmayathanaya
    Hantana,Kandy
    081 3141928
    Like 👍 comment 🖊️Share
    DHANUSH Vlogs Subscribe කරලා 🔔 සීනු ලකුන ඔබන්න.
    Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි
    තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribeකරලා එකතු වෙන්න
    © For Copyright Matters
    Please Contact Us At ► : mycookingmystylesl@gmail.com
    #Puliyedde_Sudhamma_Thero #Dengue_virus #Sudhamma_Himi #Siri_Dhammarathana_Threepitaka_Dharmayathanaya

ความคิดเห็น • 1.3K

  • @binumenu4702
    @binumenu4702 4 ปีที่แล้ว +48

    රාවණා කියන්නෙ මහා සත් පුරිෂයෙක්. අපෙ රටට ආඩම්බරයක්.🙏🙏🙏

  • @manelperera9677
    @manelperera9677 4 ปีที่แล้ว +124

    රාවනා ඉතිහාසය ලංකා අධ්‍යාපන යට රැගෙන එන්න . එවිට අපේ ඉතිහාසය සදා රැකදේවි. ඔබ වහන්සේට තෙරුවන්සරණයි.

    • @football_mania5002
      @football_mania5002 3 ปีที่แล้ว +2

      Attatama ai eka genne natte

    • @arunanandana255
      @arunanandana255 2 ปีที่แล้ว +2

      @@football_mania5002 ehema genawoth den tiyena ithihasaya boruwenawane e hina mun genne ne kalakanniyo

    • @sugathgamage9982
      @sugathgamage9982 ปีที่แล้ว +2

      රාවනා ඇහැ ඇරෙයිනම් අපි නිදාගන්නම්

    • @nuwanlakmal8162
      @nuwanlakmal8162 ปีที่แล้ว

      මෝඩ පිස්සො

    • @chathurangaarawinda5589
      @chathurangaarawinda5589 ปีที่แล้ว

      @@sugathgamage9982 . කන පලනවා අහු උනෝත් මතක තියාගනීම්. පර සුද්දගේ කලු සුදු පුතා

  • @megnad623
    @megnad623 4 ปีที่แล้ว +456

    අපි ඔක්කොම එකතු වෙලා රාවණගෙ පිලිමයක් හදමුකෝ..ඒක වෙනුවෙන් පාරට බැහැල හිගාකන්න හරි ලෑස්ති..❤️❤️❤️

    • @CoolBoy-pf5xq
      @CoolBoy-pf5xq 4 ปีที่แล้ว +3

      Good job.

    • @nethminethmi5609
      @nethminethmi5609 4 ปีที่แล้ว +3

      Aniva

    • @sandeepasandeepa1024
      @sandeepasandeepa1024 4 ปีที่แล้ว +8

      හදමු සහෝදරයා

    • @janakaprasanna8493
      @janakaprasanna8493 4 ปีที่แล้ว +58

      අවස්ථාව දෙනවනම් මට පුළුවන්
      රාවන රජ රුව අබන්න නෙලන්න

    • @maharawana6687
      @maharawana6687 4 ปีที่แล้ว +8

      Rattaran walin hadanna ona

  • @priyangikadamayanthi6209
    @priyangikadamayanthi6209 4 ปีที่แล้ว +485

    රාවණා කියන නම කියද්දිත් හිතට දැනෙන්නේ ආඩම්බරකාර හැගීමක්. ඔබ වහන්සේ මේ කරන කාර්යය සාර්ථක වේවා!

    • @sithumsandeel6524
      @sithumsandeel6524 4 ปีที่แล้ว +4

      අනිවාරෙන්

    • @skstar3855
      @skstar3855 4 ปีที่แล้ว +4

      අපි එකතුවෙලා ඉතිහාසය ඉස්කොලවලට ,අපේ දරුවට බෙදා හරිමු

    • @ushaniratnayake1979
      @ushaniratnayake1979 4 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම ptt hagimk enne

    • @charithsilva9236
      @charithsilva9236 4 ปีที่แล้ว +1

      ඔයා බිංගිරියෙ නේද priyangika??

    • @priyangikadamayanthi6209
      @priyangikadamayanthi6209 4 ปีที่แล้ว +1

      @@charithsilva9236 ඔව්

  • @harshamadusanka6243
    @harshamadusanka6243 4 ปีที่แล้ว +417

    මටනම්" රාවණා " කියල නම ඇහෙනකොටත් මාරම ගැම්මක් එන්ව 🙏🙏🙏

  • @palithalahandapura8501
    @palithalahandapura8501 4 ปีที่แล้ว +241

    යක්ක ලේ ඇති අය හොයන ඹබ වහන්සේ ට තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ

    • @bandara1438
      @bandara1438 4 ปีที่แล้ว

      නිවැරැදි රවන කතාව th-cam.com/video/k1H0sObhfOs/w-d-xo.html

  • @shehanmadushan8700
    @shehanmadushan8700 3 ปีที่แล้ว +48

    රාවනා රජු යලි ඉපදේවා!💖

    • @user-hg6yx4xn2f
      @user-hg6yx4xn2f ปีที่แล้ว

      ඉපදෙන්න්නෑ සක්තිය කාට හරි ලැබෙනවා👉🔥🔥🔥

    • @SunilSunil-ix4mx
      @SunilSunil-ix4mx หลายเดือนก่อน

      නෑ මට එයාව ඇත්තටම බලන්න ඕනෙ
      එයාගෙ රූපෙන්
      ❤❤❤❤❤
      අනෙ රාවණා රජු ආය ඉක්මනට එන්න
      හැමෝම ප්‍රාර්තනා කරන්න යාලුවනෙ please ❤❤❤❤🥰

  • @user-ho5mc3bb2k
    @user-ho5mc3bb2k 4 ปีที่แล้ว +51

    ආසයි ඉතිහාසය ඝැන ඉගෙන ගන්න❤️❤️❤️ අවන්කවම ඇගේ ලේ කකියනව ඉතිහාසය ගැන මේහෙම කතා කරනකොට🙏🙏🙏 හරි පැහැදිලව මෙ දෙවල් ඔබ වහන්සේ පැහැදිලි කරල දෙනව තෙරුවන් සරණයි 🙏🙏 අපේ හාමුදුරුවනේ ❤️❤️

  • @shiranthipriyangika4966
    @shiranthipriyangika4966 4 ปีที่แล้ว +534

    දරුවන්ගෙ පාසල් වල පෙල පොත්වලට හෙලයේ සැබෑ ඉතිහාසය ගේන්න පුළුවන් නම් ගොඩක් හොදයි

    • @devikaperera367
      @devikaperera367 4 ปีที่แล้ว +20

      ඒවා හන්ගලා තියෙන්නෙ කාලකණ්ණි පාලකයන්

    • @crezyman1154
      @crezyman1154 4 ปีที่แล้ว +18

      අනිවාර්යයෙන්ම ඒක මාත් යෝජනා කරනවා

    • @crezyman1154
      @crezyman1154 4 ปีที่แล้ว +5

      @@devikaperera367palakayin hanguwata kamak na api eliyata damu palakayo hadanna ba api haden nathuwa

    • @janisherath470
      @janisherath470 4 ปีที่แล้ว +11

      ඒ දේ පොත පතින් ඕන්නැ.. පොත පතේ දැනුමට වඩා සමාජ දැනුම වැදගත් ❤️ මේව සමාජග කරල දැනුවත් කරන එකම ලොකු පිනක්.

    • @crezyman1154
      @crezyman1154 4 ปีที่แล้ว +5

      @@janisherath470 lamay igena ganne potha pathin potha pathe thiyenne borunam eka papayak eka api niwaradi karanna oni

  • @isanthaekanayaka3461
    @isanthaekanayaka3461 4 ปีที่แล้ว +148

    🌞 තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේ කිරිමට බලාපොරොත්තු වන මේ වැඩපිළිවෙළ සාර්ථකත්වයෙන් සාර්ථකත්වයට පත්වේවා කියා හදවතින්ම ප්‍රාර්ථනාකරනවා!!! 🌞 "රාවණ සිද්ධිම් සිද්ධි බලවරම් "🌞 🇱🇰 🇱🇰 🇱🇰

    • @nilansampath7475
      @nilansampath7475 4 ปีที่แล้ว

      karana dewal honadi ravana gena bohoma stuthi. weradi adahas kihipaykuth ma dekka. hamuduruwane rawana gena theyena thorathuru hugak vinsha karala vikurthi karala theyenne. mn danna godak karunu theyenewa rawana gena oyala nodanna, paththini gena hamuduro kiyuwe weradi adhasak sampurni weradi. hadisi therana aran wedadi adhas denna epa. ravana center eke , ravana deviyan nobo kalayakin rate stana gathawei . habai oyala danne nethi deyak theyenawa ravana den inne koheda? oyata me prashnaya ahann puluwan 2inne. visnu devio saha natha deviyan. devyaloke ravanage nedeyo godak innawa. eya den inne koheda uththraya dengaththoth mata kiyanna pasuwa kiyana uththraya anuwa oba nodath karunu ma visin oba pansaledi mudava harimi. obata Budu saranai

    • @bandara1438
      @bandara1438 4 ปีที่แล้ว

      රාවනයන් ගැන දැන ගන්න ජයරත්න පතිරආරච්චි මහතා හමු වන්න. ඔහු ලඟ විතරයි හරි විසතර තියෙන්නේ.සියලු සාධක ඔහු සතුයි.

    • @donkusumawathi6508
      @donkusumawathi6508 4 ปีที่แล้ว

      APi danne nathi dewal

  • @shavindupiyumal6575
    @shavindupiyumal6575 4 ปีที่แล้ว +235

    ඇත්ත වලලන්න දෙන්නෙ නෑ..හැමදාම අපේ රට රැකුනෙ චීවරය මූලික වෙලා..අපිත් මේ පිනට සම්මාදන් වෙනවා

    • @LathaLatha-ni9tp
      @LathaLatha-ni9tp 4 ปีที่แล้ว

      aniwarayen

    • @khantifernando541
      @khantifernando541 4 ปีที่แล้ว

      Shavindu Piyumal sad Sad sad

    • @thyagasathsarani9972
      @thyagasathsarani9972 4 ปีที่แล้ว

      Ehema nounanam thamath me minissu hithanne Rawana adirajya waradi kiyala hithala ramata seethata wada wada idiwi

    • @arundeshapriya1456
      @arundeshapriya1456 4 ปีที่แล้ว

      තෙරුවන් සරනයි මචෝ

    • @matarage7009
      @matarage7009 2 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම

  • @ganiduperera90
    @ganiduperera90 4 ปีที่แล้ว +116

    රාවනා කියනකොටත් අපිට දැනෙනවා. මේක ගොඩාක් හොද වැඩක්. රාවනා රජුන් නැවත පැමිනිය යුතුමයි. 👍🙏🙏🔥

  • @harindraabeyawardana4426
    @harindraabeyawardana4426 4 ปีที่แล้ว +482

    ලොකයේ සිටින සියලු සිංහලයන්ට එකතු වීමට අවස්ථාවක් සහ අපේ අතීත උරුමය නැවත සක්‍රිය කිරීමට කැපවෙන්න එකතුවෙමු.

    • @kamaldammika5142
      @kamaldammika5142 4 ปีที่แล้ว +8

      Gewala gane ghin me de ape gonnunta kiyanna .pin sidda wenawa. Mata Enna baruwa inne pita Rata...hitiyanan gewal gane yanawa...

    • @cvaleroso23
      @cvaleroso23 4 ปีที่แล้ว +2

      Harindra Abeyawardana ❤️❤️❤️

    • @devikaperera367
      @devikaperera367 4 ปีที่แล้ว +12

      ලෝකේ සාඩම්බර ජාතිය අපි.ඉතිහාසය තුලින් අපි නැගිටිමු.💪💪💪

    • @bandara1438
      @bandara1438 4 ปีที่แล้ว +7

      රාවනයන් ගැන දැන ගන්න ජයරත්න පතිරආරච්චි මහතා හමු වන්න. ඔහු ලඟ විතරයි හරි විසතර තියෙන්නේ.සියලු සාධක ඔහු සතුයි.

    • @bandara1438
      @bandara1438 4 ปีที่แล้ว +3

      රාවන ගැන අවශ්‍ය නම් දැනගන්නth-cam.com/video/k1H0sObhfOs/w-d-xo.html

  • @user-px8qu7yp5n
    @user-px8qu7yp5n 4 ปีที่แล้ว +26

    ඔබ කිව්ව වගේ මේව ඇහෙද්දි ඇත්තටම ඇගේ රෝම කූප කෙලින් වෙනව.ඔබට ජය

  • @kavijaal9567
    @kavijaal9567 4 ปีที่แล้ว +40

    හරිම ආඩම්බරයක් දැනුණා
    හාමුදුරුවනේ
    ඔබ වහන්සේට පින්

  • @talkwithmahathun5023
    @talkwithmahathun5023 4 ปีที่แล้ว +17

    හෙලයින්‍ට ජය....ජය ශ්‍රී මහා රාවනා...නමෝ මහා රාවනා නමාමි.

  • @gayanthiekuruppu1530
    @gayanthiekuruppu1530 4 ปีที่แล้ว +46

    යක්ඛලේ අපි තෙරුවන් සරණයි

  • @swarnamallikarachchi2407
    @swarnamallikarachchi2407 4 ปีที่แล้ว +136

    වෙද පොත්පත් එංගලන්තයේ තියන ඒවා ගෙන එමු අපේ සවාමීන්වහන්ස.,

  • @oshanekanayake4495
    @oshanekanayake4495 4 ปีที่แล้ว +75

    ලංකාවෙ පත්තිනි. ඔව් මන්දොදරී දේවිය තමයි.....💟✨🔥💥🌷👑👑☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸

  • @chathukuruppu8921
    @chathukuruppu8921 4 ปีที่แล้ว +57

    යක්කයන්ගෙ නැගිහිටීම රාවණා ❤️

  • @jagathsrideera8813
    @jagathsrideera8813 4 ปีที่แล้ว +157

    අපේ උරුමය රාවණා රජු

    • @devviman2148
      @devviman2148 4 ปีที่แล้ว +1

      අපේ උරුමය බුදු දහම

  • @nimalsandunsiri4024
    @nimalsandunsiri4024 4 ปีที่แล้ว +33

    අපේ හාමුදුරුවනේ. සුද්දා විසින් මරලා දාපු අපේ ඉතිහාසය. නැවත ගොඩගමූ. අපි ඔබ වහන්සේලා සමඟයි. 🙏🌷❌

  • @chandunikumari9816
    @chandunikumari9816 4 ปีที่แล้ว +21

    මෙම වැඩසටහන අති සාර්ථක වේවා. "රාවණා/ මන්දෝදරී" හදවතට දැනෙන්නේ පුදුම හැගීමක්.

  • @bkdautonations9720
    @bkdautonations9720 4 ปีที่แล้ว +1

    මෙවන් සේවාවක් ආරම්භ කළ ඔබ තුමාට තෙරුවන්ගේ බලයෙන් තව තවත් ශක්තිය ධහිර්ය ලැබේවා.අතීතයේ සිට යතිවරයානන් වහන්සේලා කළ යුතුකම් හා සේවාවන් කියා නිමකරන්නට බෑ. මෙමෙ යෝජනා සම්මත කරගැනීම ජාතියේම වගකීමක් කියලා මගේ හැගීම.අපි කිසිම හැගීමක් නොමැති ජාතියක් බවට පත්කරලා සුද්දා මේ සියල්ල අපට හොරා සියුම්ව පරීක්ෂණය කළා මේ හෙළයාගේ සමහර තාක්ෂණය උන් විසින් හොරා ගත්තා. නැනෝ තාක්ෂණය රාම සැර (රාවණ රජුගේ )මිසයිල බවට පත්කලා ගුවන් යානා තාක්ෂණය, තීන්ත දිස්නය (ක්ලියර් ලැකර්)පාත්තරේ තලතෙල් පදම් කරලා ගාන කළු දිස්නය වැනි ඒ තියා මේ මෑතක ඇමරිකාවෙන් පොතක් නිකුත්කර තියෙනවා එහි තියනවා ලලබයිස්. ඒ කියන්නේ දරු නැළවිලි ගී ගයපුවහම ළදරුවාගේ මොලේ නිසියාකාරව වර්ධනය වෙනවා කියලා. නමුත් අපේ මුතුන් මිත්තෝ දරු නැළවිලි ගී කිව්වේ මීට අවුරුද 30000 කට එපිට. අපි සොභාධහමට බද්ධ වෙලා සිටි හෙළයෝ මෙම ජාතිය ලෝකේ ශ්‍රේෂ්ටතම ජාතිය. අපි සතා සිව්පාව කහ කොළ සමග විශ්ව ශක්තියේ අගය ඉපදෙන බිලින්දට සංවේදී කරවීම වර්තමාන මව සහ පියාගේ උතුම් යුතුකම වන්නේය

  • @isharanarangoda5
    @isharanarangoda5 4 ปีที่แล้ว +12

    අපි සියල්ල එකට එක් විය යුතුයි මේ තමයි අපගේ සියලුම යක්කයන්ගේ අවස්ථාව.. රාවණා දෙවියෙනි අපි ඔබ වෙනුවෙන් සිටිනවා

  • @maxshana3854
    @maxshana3854 4 ปีที่แล้ว +7

    අපේ හාමුදුරුවනේ හදවත ගොඩාක් රිදෙනව මේ මගේ මවු බිමටවෙලා තියෙන දේට. මගේ හදවත රාවනා. මේ කරන හැම වැඩපිලිවෙලක්ම . සාර්ථක වේවා . සම්මා සම්බුදු සරනයි

  • @supunpiyumika3671
    @supunpiyumika3671 3 ปีที่แล้ว +6

    අපිත් එනවා රාවනා ගැන හොයන්න අපේ විරයා අවදි කරන්න ජය වේවා

  • @kgindrani-hp9ee
    @kgindrani-hp9ee ปีที่แล้ว +2

    රාවනා කියන නම ඇහෙද්දිත් හිතට දැනෙන්නේ මහා ආඩම්බරයක් ...ඔබ වහන්සේ මේ කරන කර්තව්‍යයට ඔබ වහන්සේට පින්....

  • @chathuranijayasingha2411
    @chathuranijayasingha2411 2 ปีที่แล้ว +4

    රාවණා ශක්තිය ලක්දිව නැවතත් ඇති කරන්න මහත් සේවයක් කළ සුධම්ම හිමි, ඔබවහන්සේට නිවන් සුවම අත් වේවා !

  • @askasong4133
    @askasong4133 3 ปีที่แล้ว +5

    ස්වාමීන් වහන්ස අපි රාවණා රජුව ඇහැරවමු.

  • @samaraweeravipula942
    @samaraweeravipula942 4 ปีที่แล้ว +17

    රාවනා පිලිබඳ හොයන නිසයි මම මේ channel එක subscribe කරන්නේ සහ රාවණාට තිබෙන කැමැත්ත නිසයි..🌹🌹🌹🌹

    • @shanakasuranga8551
      @shanakasuranga8551 3 ปีที่แล้ว

      Mamath rawana gana hoyanawa.I am 12 years old.mama channel eka subscribers kala.yakkayanta jaya.mulu helayatama maya.i am nethmi

  • @manel2343
    @manel2343 4 ปีที่แล้ว +32

    ඔබ වහන්සේට හැකි ඉක්මනින් අපගේ රාවණා රජු ගැන සියලුම තොරතුරු තාක්ෂණය සොයා ගැනීමට සත්‍යය ධෛර්යය ලැබේවා තෙරුවන් සරණයි ජය වේවා සාදූ සාදූ සාදූ

  • @SiwheleMediaNetwork
    @SiwheleMediaNetwork 4 ปีที่แล้ว +14

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ....ස්වස්ති සිද්ධම් ....!!! මා ඉක්මනින් ඔබවහන්සේ අමතන්නම්.. දනුශ් සහෝ ඔබටත් ස්තූති.. අපේ රාවනා අප්පච්චි ගේ ඉතිහාසය.. සිව්හෙළේ ප්‍රෞඩත්වය අනාගත පරපුරට ගෙනයන්නම අවශ්‍යයි..

  • @megnad623
    @megnad623 4 ปีที่แล้ว +76

    සුද්දො අපෙන් උස්සපු පොත් ටික තිබ්බනන් අපෙ රට මීට වඩා දියුනු වෙන්න තිබ්බ..❤️😒

    • @devviman2148
      @devviman2148 4 ปีที่แล้ว +5

      එහෙම නොවේ.උත්සාහයත් විරියත් සමගියත් නුවණත් තිබුනානම් ඉරිසියාව කුහකකම් නැද්ද අපි මිට වඩා දියුණුයි.

    • @rajarathnaslakadamisinhala8365
      @rajarathnaslakadamisinhala8365 3 ปีที่แล้ว +1

      kathava aththa

    • @tmusic198
      @tmusic198 2 ปีที่แล้ว

      Me hamuduruwo contact krgnn widihk nedd🙄

    • @user-nc9zk3oz2l
      @user-nc9zk3oz2l 10 วันที่ผ่านมา

      Vedio eka athare number eka danawa​@@tmusic198

  • @nipunlakshan4679
    @nipunlakshan4679 4 ปีที่แล้ว +9

    අන්තර්ජාලයෙන් ඔක්කොම කරුණු හොයනවා රාවණා රජු ගැන ♥️♥️🤗🤗

  • @oritmaapparel
    @oritmaapparel 3 ปีที่แล้ว +3

    අපගේ හෙළ ඉතිහාසය යළි නඟාසිටුවන්න ගන්නා උත්සාහයට ගොඩාක් පින් 🙏🙏 හාමුදුරුවනේ ....

  • @virajedirimanna5598
    @virajedirimanna5598 4 ปีที่แล้ว +10

    කොච්චර කම්කටුලු තිබුණත්, මම මේ දේවල් වලට එකතු වෙන්න කැමතියි,
    තුණුරුවන් සරණයි🙏

  • @artworldsl3561
    @artworldsl3561 4 ปีที่แล้ว +13

    ඇත්තටම හොද වැඩක්..
    සාර්තක වේවා කියල ප්‍රර්තනා කරනවා...
    බුදු සරනයි

  • @josephpalitha7862
    @josephpalitha7862 4 ปีที่แล้ว +2

    තව කල්ප කාලාන්තරයක් යනතුරුම මේ ධරනි තලය ගෞතම බුද්ධ රාජ්‍ය විතරමයි. ආයුරක්ඛන්ථු ආවඩා. මගේ තුන් සිංහලේටම දළඳා සමිදුන්ගේ පිහිටයි. ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආරක්ෂාවයි. මහා රාවණයන්ගේ හා යටගියාව හෙළයන්ගේ ආරක්ෂාවයි. සුවස්ථි සිද්ධම්.

  • @cnlogics5767
    @cnlogics5767 4 ปีที่แล้ว +54

    රාවණ ශ්‍රී ලංකාවේ අභිමානය 🔥

  • @devamanikwt7255
    @devamanikwt7255 4 ปีที่แล้ว +36

    බොහොම පිං අපේ හාමුදුරුවනේ. කරන කියන හැම දෙයක්ම සාර්ථක වේවා. මගේ රටට තෙරුවන් සරණයි

  • @januproduction6281
    @januproduction6281 4 ปีที่แล้ว +18

    ජය ශ්‍රී රාවණා ...

  • @u.slankeshwara1157
    @u.slankeshwara1157 4 ปีที่แล้ว +75

    දිගටම මේ වගේ වැදගත් තොරතුරු අපිට හොයල දෙන්න . අපේ දරුවෝ මේ දේවල් ඉගෙනගන්නවා ඔයාට ගොඩක් ස්තුති

    • @sureshzonu3031
      @sureshzonu3031 4 ปีที่แล้ว +1

      Harima pahadeliwa kiyana de therum ganna puluwani haamudyuruwanee asai ahan inna ..budu Saranai

    • @ajithkumara6471
      @ajithkumara6471 4 ปีที่แล้ว

      U.s Lankeshwara

    • @khantifernando541
      @khantifernando541 4 ปีที่แล้ว

      U.s Lankeshwara sriLNKAwe 👨‍👨‍👦‍👦👨‍👨‍👧‍👧👩‍👩‍👦👩‍👩‍👧👨‍👨‍👧👨‍👨‍👧‍👦👩‍👩‍👧‍👧👩‍👩‍👦‍👦👨‍👨‍👦👩‍👩‍👧‍👦 Rawana RaJU gAN Godk watin.w

    • @dammikabandara4410
      @dammikabandara4410 4 ปีที่แล้ว

      ස්තුතියි ...ස්තුතියි ...ස්තුතියි ....

  • @gayanmax3694
    @gayanmax3694 4 ปีที่แล้ว +6

    ඇත්තටම ගොඩාක් වටිනවා ..බොහොම ස්තුතියි දනුෂ්ක ඔබට

  • @user-jd9kp7xh3d
    @user-jd9kp7xh3d 4 ปีที่แล้ว +13

    ඔබට ස්තුතියි

  • @sammanisammani5009
    @sammanisammani5009 4 ปีที่แล้ว +5

    ආඩම්බරයි අතීතය ගැන.අනාගතයක් සෞභාග්‍යමත් වේවා.දීර්ඝායු වේවා අපේ ස්වාමීන් වහන්සේට

  • @srilankanwomensactivitypro6664
    @srilankanwomensactivitypro6664 4 ปีที่แล้ว

    බොහොම පින් ඔබවහන්සේට මටත් ඔය ගැන සොයන්න ගොඩාක් ම අවශ්‍යතාව තියෙනවා අපේ ස්වාමින් වහන්ස මංකැමතියි එක්තු වන්නට

  • @sonymercedesweerarathna2229
    @sonymercedesweerarathna2229 3 ปีที่แล้ว +4

    මගේ රටට ශ්‍රී දළදා සමිඳුන්ගේ පිහිට ආරක්ෂාව රැකවරණය ලැබේවා.
    බුදුසරණයි !🙏❤️ දෙවි පිහිටයි !

  • @nadeeshasenevirathne6490
    @nadeeshasenevirathne6490 4 ปีที่แล้ว +21

    Yakkaina jaya wewa!!!! Apith ekathuwenawa aniwaryayen...budu saranai... Rawana Dewi pihitai

  • @w.w.n.sfranandosl324
    @w.w.n.sfranandosl324 4 ปีที่แล้ว +15

    💖🇱🇰💖💪💪💪🙏🙏🙏🙏🙏☸️ තෙරුවන් සරණයි දිර්ඝායු වේවා

  • @vidushaambalanduwa2565
    @vidushaambalanduwa2565 4 ปีที่แล้ว +31

    යඛ්ඛ ලේ වලින් ඇරෙන දොරක්..? මේ පිළිබඳව විස්තර තියෙන වීඩියෝ ලින්ක් එකක් වේ නම් පහලින් කමෙන්ට් කරන්න.

  • @malindamadushan972
    @malindamadushan972 4 ปีที่แล้ว +17

    මේවුවා ඇහෙනකොට ඇගේ ලේ කකියනවා සිංහ ලේ බුදුන්ට හිලැවුනු යක්කු බොලවු අපි

    • @SKY-co1kx
      @SKY-co1kx 3 ปีที่แล้ว

      Ape sirge wachana

    • @sandarutl4306
      @sandarutl4306 3 ปีที่แล้ว

      සිංහ ලේ නෙවෙයි සිව්හෙළේ

    • @senithadewsad9859
      @senithadewsad9859 2 ปีที่แล้ว

      😅😅😅

  • @gihansampath2129
    @gihansampath2129 4 ปีที่แล้ว +17

    යක්ක ලේ අැගේ තියෙනව අපේ හාමුදුරුවනේ... ඕනෙම දෙකට අපි මැරෙන්න උනත් එනවා බුදුන් වෙනුවෙන් හා රාවනා වෙනුවෙන්...

  • @nishansooriyabandara9826
    @nishansooriyabandara9826 4 ปีที่แล้ว +51

    Ape ඉතිහාසය api goda gamu

    • @crezyman1154
      @crezyman1154 4 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම සහෝ

    • @brenuka2618
      @brenuka2618 4 ปีที่แล้ว

      👍👍👍

    • @dulanjanikumarika2065
      @dulanjanikumarika2065 2 ปีที่แล้ว

      ගවේෂණ walata Apitath sahabagi wenna berida hamuduruwane

  • @chandanabandara7701
    @chandanabandara7701 3 ปีที่แล้ว +2

    රාවණා කියද්දි මටත් පට්ටම හැඟීමක් දැනෙනවා. රාවණා ඉතිහාසය ගෙනල්ලා රන් අකුරින් ලියන්න ඉන්න කට්ටිය බාර් ඉස්සරහා පොදිකමින් ඉන්න හැටි බලන්න අපූරුයි. බොලව් කසිප්පු අරක්කු බියර් ගංජා ගහන එක නවත්තලා ඒ සල්ලි දහස් ගණන් දරු මල්ලන්ගේ පොත්වල දාපියව්. පාංශුකූලේ දෙන දාට රාවණාට කියලාම ඒකත් කියලා පැන් වඩලා දාපුවාම යන මළපෙරේත ලෝකෙකට යන්ඩ බැරිවයෑ ආයිබෝවන්ඩ. අපිත් සෙත් පතනවා මේ රාවණා බිස්නස් එකට.

  • @salindabandara7845
    @salindabandara7845 4 ปีที่แล้ว +2

    ඇත්තටම ගොඩක් හොද වැඩක්..බුදු සරණයි..

  • @Top_mang
    @Top_mang 4 ปีที่แล้ว +4

    ගොඩක් වටින දෙයක් ස්වාමින් වහන්සෙ ඔබ වහන්සෙ බොහොම වටින දෙයක් කරන්නෙ එ ගැන ආඩම්බරයි 😃

  • @kanthi8049
    @kanthi8049 4 ปีที่แล้ว +4

    බුදුසරණ යි

  • @tharushashehan3425
    @tharushashehan3425 3 ปีที่แล้ว +1

    ගොඩක් පින් ස්වාමින් වහන්ස

  • @kanthikanthi7166
    @kanthikanthi7166 4 ปีที่แล้ว

    බොහොම පින් ඔබවහන්සේට අනාගත දරුවන් වෙනුවෙන් මේ කරන මෙහෙවරට සම්මා සම්බුදු සරණයි ඔබගේ අපගේ සියලු බලාපොරොත්තු ඉටු වේවා

  • @anuradhalakmal5797
    @anuradhalakmal5797 4 ปีที่แล้ว +8

    බුදුසරණයි මගෙ මව්බිමට .

  • @kgskaushalya4898
    @kgskaushalya4898 2 ปีที่แล้ว +4

    උන් වහන්සේට මා කල පින් අනුමෝදන් කරමි.පරම නිබ්බාන සුවයෙන් සුවපත් වීම පිනිසම උපකාර වේවා යි අධිෂ්ඨාන කරමි 🙏🙏🙏

  • @bernadethpandittesekera6872
    @bernadethpandittesekera6872 4 ปีที่แล้ว

    හෙලයේ සැබෑ ඉතිහාසය ... සත්‍යය හෙළි කිරීමට පටන් ගෙන තිබේ. අපේ ඉතිහාසය.
    බ්‍රග්ම විස්ණු ශිව සමනලකන්දේ සිටය .ඒ සිංහල සංස්කෘත බාසාවනි.
    රාවණා කියන නම කියද්දිත් හිතට දැනෙන්නේ ආඩම්බරකාර හැගීමක්. ඔබ වහන්සේ මේ කරන කාර්යය සාර්ථක වේවා! බොහොම පිං අපේ හාමුදුරුවනේ. කරන කියන හැම දෙයක්ම සාර්ථක වේවා. මගේ රටට තෙරුවන් සරණයි
    අපි රාවණා පරම්පරාවේ දරුවන්!!!
    We are the children of Ravana Generation !!!
    The truth has started to reveal. Even when the name 'Ravana' is mentioned, it makes you feel proud. May the work you are doing succeed!
    Thank you very much. Everything you say and do will be successful. May the Triple Gem Bless my country.
    We are the children of Ravana Generation !!!

  • @chandraniwijayalath6995
    @chandraniwijayalath6995 3 ปีที่แล้ว +1

    මම සෙනසුරාදා ඉරිදා වෙනකම් බලාගෙන ඉන්නවා රාවණා කතාව බලන්න මොකද මම ඉන්නේ රට ආශාවෙන් මේ වැඩ
    සටහන් බලන්නෙ අපේ ස්වාමීන් වහන්සේටත් මෙ වැඩ
    සටහන කරන මහත්තයාටත්
    ගොඩාක් පින් ඉතිහාසයේ අපේ රටේ දේවල් ඇත්ත සොයා යන
    ගමනට තෙරුවන් සරණයි

  • @user-jd9kp7xh3d
    @user-jd9kp7xh3d 4 ปีที่แล้ว +22

    ඔබ වහන්සේට ස්තුතියි

    • @jinendareeseram3807
      @jinendareeseram3807 3 ปีที่แล้ว

      Harima sathutui obawahanse Oba wahanse rawana gen pehdili kalata hugak swamin wahansela hithan enne endiyawe edan apu ara paragethi vije gen sinhalaya pewathuna heti yata Oba wahanseta BudusaranI 👏👏👏🌸🌷🌷🌷🌷🌷🌷

  • @kaushalyaviraj2981
    @kaushalyaviraj2981 4 ปีที่แล้ว +13

    යක්ශ ලේ වලින් ඇරෙන දොර කොහෙන්ද හොයන් තියෙන්නෙ??

  • @kavindukavindu960
    @kavindukavindu960 4 ปีที่แล้ว +35

    අපිත් හොයනවා හාමුදුරුවනේ .අනුරාධපුර රන්මසු උයනේ තියෙන කාල යන්ත්‍රය පිලිබද අපි දැන් හොයන්වා.

  • @kasunedinesha2011
    @kasunedinesha2011 4 ปีที่แล้ว +9

    අපේ හාමුදුරුවනේ අපි ආක්‌කරමැණිකයන් වලලපු අපේ සිව්හෙළ ඉතිහාසය ගොඩ ගත යුතුමයි ඉදිරි අනාගතයේ පැවැත්ම සදහා

  • @cmmax6502
    @cmmax6502 4 ปีที่แล้ว +52

    අපිට බැරිද ඔය බ්‍රිතාන්‍යයේ තියන දේවල් ලංකා වට ගේන්න.

  • @dimuthumadushan3008
    @dimuthumadushan3008 4 ปีที่แล้ว +10

    අනිවාර්යයෙන්ම පාසල් අධ්‍යාපනට රාවනා ඉතිහාසය ඇතුළත් කර යුතුයි💪💪💪👍👍

  • @nelkanelka1735
    @nelkanelka1735 4 ปีที่แล้ว

    සියළුම හෙලයන්ට එකතුවිය යුතු කාලයයි මේ.අපේ හෙල ඉතිහාසය ගැන හරිම ආඩම්බරයි.සැගවී තිබෙන සත්‍ය ඉතිහාසය නමුදු අනාගතේ සුරංගනා කතාවීමට ඉඩ ඇති.මේ දැණුම හෙළයන්ට දෙන්න අපේ හාමුදුරුවනේ .සුරංගනා කතා වීමට ඉඩ නොදී.නොදත් බොහෝ දැණුමක් ලැබුන අපේ හාමුදුරුවනේ .ඔබ වහන්සේගේ දේශණයෙන්.හෙළයන් අවදිකරන්න.නව අධ්‍යාපන ක්‍රම වේදයට හෙළයේ මෙවන් ඉතිහාසයන් ගෙන හැර දක්වන්නේ නම් අපේ දරුවන් සත්‍ය දකි.අපේ හෙළය නගා සිටුවන්නට රාවණා රජුගේ කළා මූර්තය ඉන්දියාවෙන් රැගෙන විත් කන්ද උඩරට තේජමානව සුරැකිව තබන්නට මෙන්ම හෙළයේ මහා මොළය පස් පිඩු තුළින් ගෙන හෙළයන්ට දැක බලා ගන්නට සැලැස්වීමට ඔබ වහන්සේ ඇතුළු සංවිධායක මඩුල්ලට හැකිවේවා ! සිව් හෙළයට ජය.
    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ .

  • @chandralatharajapakse4541
    @chandralatharajapakse4541 4 ปีที่แล้ว +45

    මේවා සියල්ලම ඇත්ත අපේ සිරුරෙම දුවන්නේ යක්ක ලේ තමයි

    • @isharaanjali4704
      @isharaanjali4704 4 ปีที่แล้ว

      Hamuduruwan kiyala depu hemadetama pin. Adambarai apita sinhala bauddayan vima gena.

    • @dilmihansi3752
      @dilmihansi3752 3 ปีที่แล้ว

      Ehenam dora arinna pluwan kena oya thamai🤔

    • @senithadewsad9859
      @senithadewsad9859 2 ปีที่แล้ว

      😅

  • @shalisrilanka1539
    @shalisrilanka1539 4 ปีที่แล้ว +79

    අපි එකතු වෙනව අපේ ගෙවල්වල තියන පුස්කොලපොත් දෙන්නම් ප්‍රයෝජනයට ගන්න සංරක්ෂණය කරන්න.. ඔබලාට රාවන අප්පච්ගෙ පිහිටයි ...

    • @DhanushkaVithanage
      @DhanushkaVithanage  4 ปีที่แล้ว

      If you can send me your contact number...or call me,!

    • @nilansampath7475
      @nilansampath7475 4 ปีที่แล้ว +1

      karana dewal honadi ravana gena bohoma stuthi. weradi adahas kihipaykuth ma dekka. hamuduruwane rawana gena theyena thorathuru hugak vinsha karala vikurthi karala theyenne. mn danna godak karunu theyenewa rawana gena oyala nodanna, paththini gena hamuduro kiyuwe weradi adhasak sampurni weradi. hadisi therana aran wedadi adhas denna epa. ravana center eke , ravana deviyan nobo kalayakin rate stana gathawei . habai oyala danne nethi deyak theyenawa ravana den inne koheda? oyata me prashnaya ahann puluwan 2inne. visnu devio saha natha deviyan. devyaloke ravanage nedeyo godak innawa. eya den inne koheda uththraya dengaththoth mata kiyanna pasuwa kiyana uththraya anuwa oba nodath karunu ma visin oba pansaledi mudava harimi. obata Budu saranai

    • @bandara1438
      @bandara1438 4 ปีที่แล้ว +3

      රාවනයන් ගැන දැන ගන්න ජයරත්න පතිරආරච්චි මහතා හමු වන්න. ඔහු ලඟ විතරයි හරි විසතර තියෙන්නේ.සියලු සාධක ඔහු සතුයි.

    • @retrosky6121
      @retrosky6121 4 ปีที่แล้ว +2

      @@bandara1438 අනේ එතුමගෙ දැනුමෙන් ප්‍රයෝජනයක් ගන්නෙ නෑ කවුරුවත්

    • @bandara1438
      @bandara1438 4 ปีที่แล้ว

      @@retrosky6121 එක තමා මිනිසුන්ගේ නොදැනුවත් භාවයට මොකක් කරන්නද? අවශ්‍ය කෙනෙක් ඉන්නවානම් ඔහුව මුනගස්සවන්න.

  • @user-vb3ez9kk4t
    @user-vb3ez9kk4t 4 ปีที่แล้ว +3

    තෙරුවන්සරනයි ඔබවහන්සේට දීර්ගායුස ලැබේවා!!!

  • @ranganaweerasekara
    @ranganaweerasekara 4 ปีที่แล้ว +13

    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේට.

  • @syanesyane9015
    @syanesyane9015 10 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි මේ වගේ වැඩ සටහන් ගෙනෙන එක ට ස්තුතියි ජාතිය වෙනුවෙන් රාවන රජතුමාගේ පිලිරුව අපේ රටට අවශ්‍ය යි අපේ වීරෝදාර විරයෝ

  • @sarangarajapaksha1658
    @sarangarajapaksha1658 4 ปีที่แล้ว +42

    රටට ආදරේ අයට පමණි > th-cam.com/video/6szkYix6OGQ/w-d-xo.html

  • @kumaripna4131
    @kumaripna4131 4 ปีที่แล้ว +29

    අපේ හාමුදුරුවනේ තෙරුවන් සරනයි ලමයින්ගෙ පෙල පොත් වලට අපේ ඇත්ත ඉතිහාසය ඉක්මනට දෙන්න සලස්වන්න අපේ රට විකුනනවා දේස ද්‍රෝහියෝ උන්ව උඩ තියන සින්හල කියාගන්න කලවම් උන්ගෙන් රටට වෙන හානිය වලක්වා ගනී ඉදිරි පරපුර

  • @thirdumpire7350
    @thirdumpire7350 4 ปีที่แล้ว

    හොඳ උත්සාහයක් හාමුදුරුවනේ . අපි ඔබ වහන්සේට සුබ පතනවා .
    උඩරට වතුකරය තුළ වර්තමානයේ හටගෙන තියෙන රාවණා ප්‍රතිමා ගිනි තැබීමේ රැල්ල වහාම නතර කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ඔබ වහන්සේ ගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා .
    මන්දෝදරිය හා පත්තිනි පත්තිනි දේවිය යනු දෙදෙනෙක් . එය මා ස්ථිරසාරව පවසන්නේ ඔවුන් දෙදෙනා වෙන වෙනම මා විසින් හදුනන නිසයි .
    සීගිරිය හැදුවේ මන්දෝදරීගේ තාත්තා . රාවණ ඉතිහාසය වසර 5500 ක් පමණ පැරණියි .
    රාවන බලය හිමි පුද්ගලයන් , 2025 ට පෙර ලංකාව හා ආලෝකය පාලනය කිරීම ට පටන් ගනීවි.

  • @wmadwasala7551
    @wmadwasala7551 4 ปีที่แล้ว

    ස්වාමින් වහන්ස ඔබ වහන්සේ කරන්නාවු මෙම යහපත් කටයුතුවලට විශ්ව ශක්ති ආශිර්වාදය ලැබනවා සත්‍යයි ...තෙරුවණ් සරනයි.

  • @user-mk5ww6pp4v
    @user-mk5ww6pp4v 4 ปีที่แล้ว +56

    අයියෙ රාවන අප්පච්චිගෙ වෙදකම මේ වෙනකොට ඉස්තිරයි මොකද අනොජ්‍ය ද සිල්වා අප වෙදමහතා මෙය පටන්ගෙන අවසන් ඔහුත් එකතු කරගන්න

  • @gihanchanaka7736
    @gihanchanaka7736 4 ปีที่แล้ว +7

    උන්වහන්සේට දීර්ඝයුශ ලැබෙන්න ඕනෙ🙇🙇

  • @rividyadinithi7055
    @rividyadinithi7055 2 ปีที่แล้ว

    ඔබ වහන්සට පිං 🙏🙏

  • @thusharaajithkga242
    @thusharaajithkga242 4 ปีที่แล้ว

    ඔබ වහන්සේට බොහොමපින්

  • @svtechblood2715
    @svtechblood2715 4 ปีที่แล้ว +12

    මගේ වයස අවුරුදු 14 යි ලොකු දෙයක් ඉගෙන ගත්තා යාළුවන් ට share කරනවා
    අපි නාග , දේව,යක්ක ලෙයින් උපන් සිංහල යින් බොලව් සිංහෙලය නැගී සිටිය යුතු යි

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 4 ปีที่แล้ว +13

    Excellent danush vlog excellent api yak parapure.

  • @samangamage1718
    @samangamage1718 3 ปีที่แล้ว

    ස්තුතියි ඔබතුමාට,,,,

    • @samangamage1718
      @samangamage1718 3 ปีที่แล้ว

      ස්වාමීන්වහන්සේට දීර්ගායු ලැබේවා ...

  • @jithendra5069
    @jithendra5069 4 ปีที่แล้ว +2

    හොඳම දේ තමයි ඔබ වහන්සේ කරන්න හදන්නේ. හැමෝම එකතු කරගන්න එක, වෙන වෙනම හොයනවට වඩා🙏🙏🙏
    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @newupload6
    @newupload6 4 ปีที่แล้ว +11

    Good job

  • @shanthiedirisingha6372
    @shanthiedirisingha6372 4 ปีที่แล้ว +48

    සිංහල බුද්ධ ධර්මය පෙල පොත්වලට ඉතිහාසය ඇතුලත් කල යුතුයි

  • @surangatelge597
    @surangatelge597 4 ปีที่แล้ว

    Thanks 4 the all what the nex' t ? God bless you

  • @rosesaparamadu8365
    @rosesaparamadu8365 2 ปีที่แล้ว

    ගොඩක් ස්තුති

  • @maliefernando5589
    @maliefernando5589 4 ปีที่แล้ว +5

    ඒක ඇත්ත අපෙ හාමුදුරුවනේ ඉන්ග්ලන්ඩ් වල තියෙන රාවණා පිලිරුව දැක්කහම මුලු ඇගම හිරිවැටිලා යනවා .බලමු ඒ පිලිරුව ඉල්ලගන්න අපි බලවත් යාතිකා කරමු එය අපිට ලැබෙන්න සැලැස්වෙන්න කියලා

    • @kothmalegyanawansahimi1749
      @kothmalegyanawansahimi1749 3 ปีที่แล้ว +1

      Ape sampath apita ahimi weema wathman apeth ape anaagatha parapure awaasanaawak

    • @maliefernando5589
      @maliefernando5589 3 ปีที่แล้ว

      @@kothmalegyanawansahimi1749 ඔව් හාමුදුරුවනේ නමුත් පාලකයන් මැදිහත්වීමක් වෙනවනම් අපේ දේ අපිට ලබාගන්න පුලුවන්

  • @sewwandichathu3253
    @sewwandichathu3253 3 ปีที่แล้ว +4

    ස්වස්ති සිද්ධම්...!!! රැක දෙන්න සිවුහෙලය රාවණා අප්පච්චියෙ!!!

    • @kasunmax8130
      @kasunmax8130 10 หลายเดือนก่อน

      පිස්සෙක් උබ බෙහෙත් ගනින්😂😂😂

  • @PamithakaveenKaveen
    @PamithakaveenKaveen 2 หลายเดือนก่อน

    මෙ විඩියොවේ සිටින ස්වාමීන් වහන්සේ අපේ මුලින්ම වැඩ සිටියෙ අපේ ගමේ පන්සලේ මම දහම් පාසල් යන කාලේ අපේ පන්සල බාරව හිටිය පුජ්‍ය සුදම්ම සිවාමින් වහන්සෙ ඔබ වහන්සෙ අපවත් උවත් ඔබ අප වෙනුන්වෙන් කල සේවය සදා අමරනියයි ❤

  • @Sulaga123
    @Sulaga123 4 ปีที่แล้ว

    අවසරයි ස්වාම්න් වහන්ස.ඔබ වහන්සේ ගේ පැහැදිලි කිරොම නම් අති ව්ශිෂ්ඨයි.බලන් ඉන්නවා ඔබ වහන්සේගේ ඉදිරි වැඩ සටහන් ඉක්මනින් ම

  • @kamalrathnayake1100
    @kamalrathnayake1100 4 ปีที่แล้ว +5

    Godaaak watina thawa video karanna..

  • @inranirupalata927
    @inranirupalata927 4 ปีที่แล้ว +4

    Jaya wewa ape hamuduruwane oba wahansela ge me kar tawayata. Api ta kiyanda vare satutak ape atete para yan wenasa kar mewa.ahana kota ai ape heth metaran sanwege wenne harema dukak danenawa ape ate te kiyanne loke kohewath nate jatyak henda adambarai wagema dukath harema hita redenawa

  • @nuwandon6776
    @nuwandon6776 4 ปีที่แล้ว

    බොහොම පිං සිද්ධ වෙනව අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේටත් දනුෂ් සහෝදරයටත් බුදු සරනයි🙏

  • @samanthapradeep5985
    @samanthapradeep5985 4 ปีที่แล้ว

    ඔබ වහන්සේට දිර්ඝ ලැබේවා