අරියමග්ග හිමි දිනුම් : සීහෙල සව්‍යං පාලනයකට මග සැකසෙයි ….

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 มิ.ย. 2024
  • සීහෙළ ආදිවාසී අනන්‍යතාවය තහවුරු වෙයි.
    සීහෙළ ස්වදේශීය සව්‍යං පාලනයට කැමැත්ත ප්‍රකාශ කරන අයදුම්පත්‍රය: forms.gle/3TSG9GerAfTprkUm9
    ආධාර ලබා දීම : ariyakammattana.org/donate-now
    වැඩි විස්තර සඳහා: ariyakammattana.org/ | truthconnect.tv/
    info@ariyakammattana.org | ariyakammattana@gmail.com
    #riseupfortruth #truthconnecttv #ariyakammattana

ความคิดเห็น • 599

  • @nandalekamge1250
    @nandalekamge1250 8 วันที่ผ่านมา +86

    අරියමග්ග හිමියනි හරිම සතුටක් දැනෙනවා .සැබැ ලෙසම යුතුකම ඉටුකරන ඔබවහන්සේගේ ප්‍රයත්නය අපිඅගයමු.

  • @k.a.rbandula7501
    @k.a.rbandula7501 8 วันที่ผ่านมา +76

    ගොතම බුදුපියාණන් වහන්සේට අහිමි කළ මව්බිමත් බෞද්ධයාගේ අයිතිවාසිකම් ලබාදීම වෙනුවෙන් කැපවන ඔබවහන්සේ ඇතුළු සියලු දෙනාට තෙරුවන් සරණයි උතුම් නිවනින්ම සැනසෙත්වා🙏🙏🙏

  • @iranganijayaweera9483
    @iranganijayaweera9483 8 วันที่ผ่านมา +106

    මහා යුග පෙරලියයි ...
    සැවොම එක්වෙමු ...
    බුදුරජාණන් වහන්සේ ජිවමාන වීමයි ....
    සත්‍ය ධර්මය බැබළීමයි ...
    නැවත අපේ ස්වභාවයට යමු ...
    මර බියෙන් නිදහස් වෙමු ...
    මාර ධර්මයෙන් මිදෙමු ...
    මහා බොරැවෙන් ගැලවෙමු ...
    අවදිවෙමු ...
    ලෝක සත්වයාටම යහපත උදාකරන ...
    මේ මහා සටනට සැවොම එක්වෙමු ...
    තෙරැවන්සරණයි .....

  • @bhanukasampath8765
    @bhanukasampath8765 8 วันที่ผ่านมา +133

    ගරු හාමුදුරුවනේ.ඔබවහන්සේගේ උදාර කර්තව්‍යයට අපගේ ගවුරවනීය උපහාරය පුදකරන්නෙමු.

  • @rmchandralatha5856
    @rmchandralatha5856 8 วันที่ผ่านมา +62

    මෙි කතාව ලෝක පුදුමයක් ලෝක විනාසයට පෙර පෙර මුල් මුතුන් මිත්තන් එකට හමුවිම

  • @user-du5zi8zm3p
    @user-du5zi8zm3p 8 วันที่ผ่านมา +61

    ඔබ වහන්සේ දැරූ උත්සාහය ට ලබු ජයග්‍රහණය ට අපේ සුභ පැතුම පිලිගන්න ජයවේවා.

  • @sarathchandrawijesinghe817
    @sarathchandrawijesinghe817 8 วันที่ผ่านมา +72

    අරියමග්ග හිමියන් ජාතියේ පිනට පහළ වූ හිමි නමකි. ඔබ වහන්සේ ඇතුළු පිරිස මෙම ජයග්‍රහණය අත් කර ගැනීමට කරගෙන යන සියළු කටයුතු සාර්ථක වේවායි පතමි !
    තෙරුවන් සරණයි ! 🙏🙏🙏

  • @jayatissananayakkara6185
    @jayatissananayakkara6185 8 วันที่ผ่านมา +90

    ගරුතර අරියමග්ග ස්වාමීන්ද්‍රයානන් වහන්සේට නිදුක් නීරෝගී චිරජීවනය අධිෂ්ඨාන කරමි !

  • @amilasuranga1112
    @amilasuranga1112 8 วันที่ผ่านมา +38

    අපේදරුවන්ගේ අනාගතයසකසන්න සීහෙලයන්ටනැවතපනදෙන්න ඔබවහන්සේට යෝදබල යෝදශක්තියම ලැබේවා සාදු....සාදු...සාදු...!!!

  • @zndjsjenendd6310
    @zndjsjenendd6310 8 วันที่ผ่านมา +75

    සියලු දෙනාට යහපතක් ම වේවා. සියලු අධර්මිෂ්ඨ කම් දුරුවී තම තමන්ගේ අනන්යතාවයන්ට ගරු කරමින් මේ කෙටි ආයුකාලය ගෙවා දමන්නට අවකාශය සැලසේවා.අපේ අරියමග්ග හාමුදුරුවන් ඇතුලු උත්සාහවත් සියලු සාමාජිකත්වය ට පින්.අහිතකර බලපෑම් පසෙකලා ඔය තැබූ පියවරයන් නිමාකොට තබන්න. අනාගත දවසක් උදාවෙයි ඔබ වහන්සේගේ මෙහෙවර පෙරට එන.

  • @NevilleJayasena
    @NevilleJayasena 8 วันที่ผ่านมา +99

    අපේ අරියමග්ග බුද්ධ පුත්‍රයානනි එන්න අප මහා සිව්හෙළ වංශයේ නිජබිමට මිනිස් පාවාඩයක් වෙන්නම්
    අරියමග්ග බුද්ධ පුත්‍රයානනි.

  • @darshanimalalanayake2572
    @darshanimalalanayake2572 8 วันที่ผ่านมา +75

    අපට අපව සොයාදෙන හිමියනි බාධක බිද ජය ගැනීමට ශක්තියත් දීර්ඝායුත් ලැබේවා..

  • @energyhealingsrilanka254
    @energyhealingsrilanka254 8 วันที่ผ่านมา +49

    ඔබවහන්සේගේ නිර්භීත තීරණ හෙළයෙක් වශයෙන් මම අගය කරමි. ඔබ වහන්සේට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරගෙන ලෝකයේ පිළිගැනීම එලෙස තිබියදී අප රට තුළ අප රටේ පාලකයින්ගේ කෲර අදහස් තුළ නිදහස් ජීවිත රටාවක් පවත්වාගෙන යෑමට අපට අපේ අයිතිය සොබා දහමේ නිගමනය ය අපට අහිම කර තිබෙන බව නොරහසකි අපේ අනන්‍යතාවය සංස්කෘතිය හෙළ වෙදකම අපේ අයිතීන් කලවම් මේ සුද්දන් අපට අහිමිකර තිබේ අප මේ රටේ සිරකරුවන් මිස වහලුන් මිස අපට නිදහසක් මේ රට තුළ වර්තමානයේත්, අනාගතයේත් අහිමි වී ඇති බව මගේ හැඟීමයි ඔබවහන්සේට තෙරුවන් සරණයි

  • @labugamakarunarathne2856
    @labugamakarunarathne2856 8 วันที่ผ่านมา +70

    සත්‍ය හෙළ ඉතිහාසයක් සත්‍ය බුද්ධ ඉතිහාසයක් හෙලි වේවා
    .

  • @user-ym6ux8pu2m
    @user-ym6ux8pu2m 8 วันที่ผ่านมา +74

    අපේ හමුදූරැවන්ට තව තවත් මෙම සේවය කිරීමට විස්ව නුවන පහල වේවා .බුදු සරනයි.

  • @tharukik
    @tharukik 8 วันที่ผ่านมา +44

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය අධිෂ්ඨාන කරමු.

  • @basilde960
    @basilde960 8 วันที่ผ่านมา +43

    ඔබ වහන්සේ මේ කරන කැපකිරීම ඉදිරියේදී අපේ රටේ මිනිස්සුන්ට ඉතාමත්ම යහපත් කාලයක් උදා වෙනවා ඒකාන්තයි. ඔබවහන්සේ සුවපත් වේවා!!!

  • @BamunuSinhaManchanayakaMudiyan
    @BamunuSinhaManchanayakaMudiyan 8 วันที่ผ่านมา +44

    සීහෙලය යලි පිබිදීම....
    අප සැමගේ ජයග්රහනයකි.....

  • @padmachandrathilaka3506
    @padmachandrathilaka3506 8 วันที่ผ่านมา +31

    හරිම සතුටුයි ඒ වගේම ආඩම්බරයි ,අපේ රටට යහපතක්ම වේවා! ඔබවහන්සේට යහපතක්ම වේවා!

  • @becool4142
    @becool4142 8 วันที่ผ่านมา +31

    සියලු ලෝක වාසී මනුශ්‍යයො අපේ නෑදෑයෝ වෙති. අපගේ මුල් අයිතිය පිලි ගන්න්නා ඔවුන්ව අප සාදරයෙන් පිලිගන්නෙමු. 🙏💚 ඉතාම පිලිවෙලින් පියවරෙන් පියවර ඉදිරියට ගෙනයන අපගේ අයිතිය තහවුරු කරන වැඩපිලිවෙල ඉක්මනින්ම සාර්ථක වේවා. ඔබ වහන්සේටත් ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් වූ නිර්වාණයම ලගා වේවා 🙏💚

  • @anugreenlife7541
    @anugreenlife7541 8 วันที่ผ่านมา +38

    තෙරැවන් සරණයි අපේ හාමුදුරුවන් ඇතුලු සියලු දෙනාටම,
    ඇත්තටම හිතට මහා සතුටක් දැනුනා හාමුදුරුවනේ.........
    අපි ජය ගමු......
    සත්‍ය ජයගන්නවා නියතයි.
    "ජය හෙළ ධරණී "

  • @virajjayasankha1400
    @virajjayasankha1400 8 วันที่ผ่านมา +34

    අපේ ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායුශ ලැබේවා..

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg 8 วันที่ผ่านมา +28

    ආදී වාසීන් සැමට පොසොන් පුර පසළොස්වක පෝය දිනක් වේවා සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී

  • @kaluarachchic.d7045
    @kaluarachchic.d7045 8 วันที่ผ่านมา +27

    බොහොම පින් හාමුදුරුවන් වහන්සේට මේ විශේෂ කරුණු කාරනා අපිට දැනගන්නට සැලසුවාට, දීර්ඝායුෂ බොහෝ වේවා 🎉

  • @chandanimirihagalla9312
    @chandanimirihagalla9312 8 วันที่ผ่านมา +29

    අපි සිහෙලේ, යක්කයන්, සියළුම දෙනා එක්වෙමු 🤍🤍🤍

  • @user-nd2ye5qf9q
    @user-nd2ye5qf9q 8 วันที่ผ่านมา +23

    ජයවේවා! ජයවේවා!! ජයවේවා!!! තෙරුවන් සරණයි හැමෝටම. බුදුන් උපන් මේ හෙළබිම පින් බිමකි.❤❤❤❤❤❤❤❤

  • @user-lp2ot9cn1n
    @user-lp2ot9cn1n 8 วันที่ผ่านมา +21

    තෙරුවණ් සරණයි ඔබ වහන්සේ ඇතුළු ගිහි පැවිදි දෙපිරිසමටම මේ උතුම් සත්කාරයට

  • @sriyangikakumarihamy8749
    @sriyangikakumarihamy8749 8 วันที่ผ่านมา +25

    ඔබවහන්සේ ඇතුලු මේ වෙනුවෙන් වෙහෙසෙන සියලු දෙනාටම ශක්තිය ,ධෛර්ය ලැබේවා,අදිට්ඨාන කරමි. 🙏🙏🙏

  • @rhythmofmusic2504
    @rhythmofmusic2504 8 วันที่ผ่านมา +18

    අරියමග්ග හිමි බුදු වේවා.. 🙏 මට නම් ඇත්තටම ඇඩුනා මේ video එක බලනකොට.. අනේ අපේ ලංකාවේ සියලුම දෙනා , ස්වාමීන්වහන්සේලා සියලුම දෙනා මේ වෙලාවේ එකතු වුනානම් අපිට ජය ගන්න තියෙන්නෙ තව බොහොම ටිකයි. ඔබ වහන්සේ සිංහලයා වෙනුවෙන් කරන මේ කැපකිරීමට බොහොම පිං හාමුදුරුවනේ.. 🙏

  • @chandrahettiarachchi7690
    @chandrahettiarachchi7690 8 วันที่ผ่านมา +78

    නැතිවෙලාගියා කියන හෙල
    කටු චිකිත්සාවත් හොයාගන්න හැකියාව ලැබේවා !!!!!

  • @chandanimirihagalla9312
    @chandanimirihagalla9312 8 วันที่ผ่านมา +19

    සියළුම, හෙළ මව් වරුන් හෙළ පියවරු, තමා හෙළ බුදුවරු, පසේ බුදුවරු, මාර්ගපල ලැබූ සියළුම දෙනා බිහිකළේ, එය පරම සත්‍ය වේ,,,, 🤍🤍

  • @nihaljayasinghe1856
    @nihaljayasinghe1856 8 วันที่ผ่านมา +18

    ඔබවහන්සේට නිවන්සම්පත්තියම ලැබේවා ඒ වගේම මීවනපලානේ සිරි ධම්මාලංකාර අරියතුන් වහන්සේගේ සහයෝග‍යත් ලැබුනු බව ජනතාවට දැනුම් දෙනලෙස කාරුණිකව ඉල්ලමි

  • @banchibaby1234
    @banchibaby1234 8 วันที่ผ่านมา +14

    ඔබවහන්සේට ගොඩක් පින් දරාගන්න බැරි සතුටක් සතුට වැඩි කමට කදුලු වැටුනා තෙරැවන් සරනයි

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg 8 วันที่ผ่านมา +21

    ❤❤❤ තෙරුවන් සරණයි අපගේ රටෙහි ඉතිහාසයට සාධාරණය වෙනුවෙන් පෙනී සිටීම අපගේ අනාගතය වසන්තය

  • @energyhealingsrilanka254
    @energyhealingsrilanka254 8 วันที่ผ่านมา +21

    ඔබවහන්සේ ඔබවහන්සේගේ යුතුකම හෙළයෙක් අපේ උඳුරා ගත් අපේ අනන්‍යතාවය ඔබ වහන්සේ ආරක්ෂා කළා මගේ යුතුකම උතුම් සී සම්බුද්ධ ශාසනයට කරන උතුම්ම ගිහියෙක් වශයෙන් කතාවෙන් පමණක් වර්තමානයේ උතුම් බුදුරජාණන් වහන්සේලාගේ ධර්මයේ සත්‍ය බලය කතාවෙන් අසා සිත පිනවා ගත් අවධියක ඒ උතුම් වූ දත් ධර්මයේ සත්‍ය බලය මේ වසර කාර්තුවේ මම ලෝකයා ඉදිරියේ ගෙනහැර පෑමට කටයුතු සූදානම් කරමින් සිටින බව බුද්ධාලම්බන ප්‍රීතියෙන් අධිෂ්ඨානයෙන් යුතුව කටයුතු කරමි ඉදිරියේදී ඔබවහන්සේ මුණ ගැසීමට මා තීරණය කළෙමි ඔබ වහන්සේ එම අවස්ථාව මා හට සලසා දැනු සේක්වා

  • @sunilhakmanakankanamge5665
    @sunilhakmanakankanamge5665 8 วันที่ผ่านมา +8

    අරියමග්ග හාමුදුරුවන් ඇතුලු උත්සාහවත් සියලු සාමාජිකත්වය ට ශක්තිය දීර්ඝායු ලැබේවා

  • @user-kz4bf6cg7n
    @user-kz4bf6cg7n 8 วันที่ผ่านมา +21

    තිලක් කන්දේගම මහතාව මතක් උනා,❤❤❤❤❤❤ පුදුමාකාර අඩබ්බරයක්

  • @sankadarshana9290
    @sankadarshana9290 8 วันที่ผ่านมา +16

    ඔබ වහන්සේ මේ දැරූ උත්සහය අපි අපේ රට වෙනුවෙන් ඒ දැරූ උත්සහයට ඔබ වහන්සේ ඇතුලු පිරිසට නිදුක් නීරෝගි සම්පත දීර්ඝායුෂ ආරක්ෂාව චිර ජීවනය නොඅඩුව ලැබේවා කියලා හදවතින් ප්‍රාර්ථනා කරමි බුදු සරණයි තුණුරුවන්ගේ සරණයි සුර්‍යාගේ ශක්තිය බලය ලැබේවා ☀️☀️☀️☀️🙏🙏🙏🙏❤️❤️❤️❤️💯💯💯💯

  • @user-uu7iq2ns8f
    @user-uu7iq2ns8f 8 วันที่ผ่านมา +13

    වචනය ඇහුවත් සිතට දැනුන සතුට...❤......

  • @user-ic2zk1si3p
    @user-ic2zk1si3p 7 วันที่ผ่านมา +9

    සොබාදහමට ඉහලින් කිසිවක් නෑ.හෙලයට හෙලයන්ට ජයවේවා!!!

  • @rmchandralatha5856
    @rmchandralatha5856 8 วันที่ผ่านมา +16

    ඒ තමා සත්‍යය ලොවෙි මතුවිම අපේ ස්වාමින්වහන්සේ ට මෙි වෙනුවෙන් මහන්සිවුනාට අමාමහනිවනින් සැනසේවා

  • @rohanfernando679
    @rohanfernando679 8 วันที่ผ่านมา +15

    ඔබ වහන්සේට සහ දායක වන සාමාජිකයින්ට වචන කින් හෝ උදව් කරන සියලූම දෙනාට නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @ranasingdil873
    @ranasingdil873 8 วันที่ผ่านมา +15

    ජය ජය වේවා මගේ ලක් මවු ta ඔබ වහන්සේ ta නිදුක් නිරෝගී සුව ලැබේවා 🙏🙏🙏

  • @Ekanayake-bu8ze
    @Ekanayake-bu8ze 8 วันที่ผ่านมา +14

    🎉🎉🎉🎉🎉🎉🎉🎉 ඔබවහන්සේට ජාතියේ නමස්කාරය වේවා !!!

  • @linikavidanage9327
    @linikavidanage9327 8 วันที่ผ่านมา +11

    ඉතාමත්ම සංකීර්ණ හා දුෂ්කර හොයාගැනිමක්.සත්‍ය කුමක් දැයි නොදන්නා නමුත් අපි ඉගෙන ගන්නා ලංකාවේ ඉතිහාසය වැරදියි කියල වැටහෙනවා .

  • @monasharandeni3232
    @monasharandeni3232 8 วันที่ผ่านมา +13

    🙏🙏🙏🙏 සත්‍ය ට්ක ට්ක එලිවෙනවා. බොහොම සතුටු යි . ඔබ වහන්සේ ට ත් , එ සදහා මහන්සි වෙලා වැඩ කරන සියලු දෙනාට ම ත් මාගේ නමස්කාර ය වේවා .🙏🙏🙏🙏👏👏👏👏🌷🌷🌷🌷

  • @shyamaliepa3154
    @shyamaliepa3154 8 วันที่ผ่านมา +15

    බොහෝම පින් මේ උත්තමයන් වහන්සේට තේරුවන් සරනයි දෛයිරි ශක්තිය ලැබේවා ඉදිරියට යෑමට

  • @ck6867
    @ck6867 8 วันที่ผ่านมา +12

    ඉතාම සතුටුයි මේ කරුනු බැලුවම අපේ රට වෙනුවෙන් බුදු දහම වෙනුවෙන් අපි මොනවද කරල තියෙන්නෙ කියල හිතෙනව

  • @kalyanijayasinghe7006
    @kalyanijayasinghe7006 8 วันที่ผ่านมา +12

    ඉතාමත් හොද දෙයක් අපේ රටට කරන්නේ ඔබ වහන්සේ

  • @AnulabandaraManike-ku4yy
    @AnulabandaraManike-ku4yy 8 วันที่ผ่านมา +12

    ඇති උදාර සේවයට හිසන මා ගෞරවය ආචාර්ය පුදකරමි ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය නිර්වාණ මාර්ගය පසක් වේවා මාගේ නමස්කාරය වේවා නමස්කාරය වේවා නමස්කාරය වේවා පින්වත් ගෞරවනීය ස්වාමීන් වහන්ස🙏🙏🙏🌻🌹🌷❤️💛💚🧡💙

  • @Userfbi123.
    @Userfbi123. 8 วันที่ผ่านมา +12

    ජය අපටයි සිවි හෙලයේ

  • @ChathuraEpasinghe
    @ChathuraEpasinghe 8 วันที่ผ่านมา +15

    සිහෙලය සිරි ලංකාව ප්‍රතිරූප දේශය ජන්බුද්ධීපය දඹදිව හෙලදිව රත්නදීපය සිහලදීපය සිරිදේශය සිරිලංකාව සිරිමහ බෝධිය සිරිදලධාව දිනේවා ඔබ වහන්සේගෙ සියලු කාර්යයන් සාර්ථක වේවා

  • @iranganiobasnayake8112
    @iranganiobasnayake8112 8 วันที่ผ่านมา +15

    ඔබවහන්සේ ට siri lanka ජනතාවගේ උපහාර වේවා .🌷🙏🙏🙏

  • @ruwanpiyathilake
    @ruwanpiyathilake 8 วันที่ผ่านมา +6

    ජාතියේ පිනට උපන් ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ගායු අධිෂ්ඨාන කරමු 🙏🙏🙏

  • @a.h.m.aberathne2312
    @a.h.m.aberathne2312 8 วันที่ผ่านมา +6

    හරිම සතුටුයි හෙළ ජාතියේ අසිරිය ලොවටම දැනේවා.🎉🎉🎉🎉

  • @tiyuligirl6871
    @tiyuligirl6871 8 วันที่ผ่านมา +13

    පෘථිවි තලයේ ජීවයේ සම්භවයේ ආරම්භය මේ හෙළ බිමයි... සුද්දා මේ හෙලබිමට මෙතරම් කෙනෙහිලිකම් කරේ උන්ට වඩා ශ්‍රේෂ්ඨ ජාතියක ඉතිහායය ලොවෙන් වසන් කිරීමටයි... එදා ඌව වෙල්ලස්සේ කැරැල්ලෙන්, හෙළ අංගම් සටනට උංගෙ තුවක්කු පැරදුනාට පස්සෙ උංගෙ මේ වෛරය තවත් වැඩි උනා... වෛරය කොච්චරද නම්, සියළු හෙළ වෙදකම, යන්ත්‍ර මන්ත්‍ර, සටන්ක්‍රම තහනම් කරල ඒ සියළු පුස්කොළ පොත් නැවේ පටවගෙන ගියා... ලංකාව කාන්තාරයක් කරන්න ජල උල්පත්වල මූලාරම්භය වූ සියළු කදු මුදුන්වල සයිප්‍රස්, ෆයිනස් ගස් වැවිවා...... එහෙත්...... සත්‍ය තවදුරටත් වසන් කිරීමට නොහැකි බව දැන් පැහැදිලියි.... මෙම කාර්‍යට දායකවන හෙළ ජාන ඇති හෙලයන්ට ජයවේවා... 🙏🙏🙏

  • @user-et7yj7nx4d
    @user-et7yj7nx4d 8 วันที่ผ่านมา +14

    ගොඩක් සතූටුයි බුදු සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @user-en1lq4bn6l
    @user-en1lq4bn6l 7 วันที่ผ่านมา +4

    සීහෙළ වැසියන්ට ජය, ඔබ වහන්සේට බුද්ධ ශාසනය රකින දෙවි දේවතාවන්ගේ රැකවරණයි. සැම දෙනාටම තෙරුවන් සරණයි.!🙏

  • @samantakarunathilaka6825
    @samantakarunathilaka6825 8 วันที่ผ่านมา +12

    දීර්ඝායු හිමියනි,, ඔබතුමන් පැවසූ සියල්ලසත්‍ය වේ..😢ඇසට කදුලක් එන්නෙ නිතැතින්...මා දන්නව..මහා විභේදනයෙන් පසු බටහිර ඤාතීන් සොයන්න ගිය 200ක් වූ පිරිස බටහිර නගර ගොඩනැංවීමටනැවතුන බව.ඉන් නැවත ඉන්දු නිම්නය ඔස්සෙ ඉන්දියාවටාඇවිත් හෙලබිමටාඅවෙ හයදෙනයි..අනෙක් සියල්ල ඒඒ පුරාන නගර නැංවීම පිනිස නැවතුනා.එනිසා රන්මසු උයනේ ලෝක සිතියම මේ අයාතුරින් මේවායෙනායකයන්ගේ පරපුර නොදන්නවා විය නොහැකියි..මා ඔවුන් සමග විශ්වීයපනිවුඩ හුවමාරුවේ සිටිනවා..නැවත බිදී යන ලෝකය සාමයෙන් ගොඩ නංවන්න මේ සැම එකමුතුවටහැකියි...ඔබ වහන්සේ මතු ප්‍රාර්තනීය බෝධිය සාක්ශාත් කෙරෙත්වා...ඔබවහන්සේගේ පිරිසට ඔබවහන්සේ ගොතම බුදුරජුන් සේම වග කීම ඉටු කරමින් පැවතීම ගැන මා ඉතා සතුටු වෙමි....සියල්ල සිදුවෙමින් පවතී.!!!!

  • @gayanigayani7418
    @gayanigayani7418 7 วันที่ผ่านมา +4

    බුදුසරණ යි සියලුම දෙනාට සහා අපේ ගෞවුරව නිය ස්වාමින් වහන්සේලාට

  • @slla4644
    @slla4644 8 วันที่ผ่านมา +6

    😊අරියමග්ග හාමුදුරුවන් ඇතුළු මුළු කණ්ඩායමට මගෙ
    හර්දයාංග ශුභපැතුම්.
    දැන් අපි නිදහස් සීහලයන්🙏👍

  • @AnulabandaraManike-ku4yy
    @AnulabandaraManike-ku4yy 8 วันที่ผ่านมา +10

    ඔබ වහන්සේගේ අප්‍රතිහත ධෛර්යයට ඒ ජයග්‍රහණයටඅප සදා ණය ගැතිය ඔබවහන්සේට බොහෝ පින් සිදු වේවා උතුම් පරම සාන්ත සුන්දර නිර්වාණ මාර්ගයම පසක් වේවා🙏🙏🙏

  • @kumarijayawickrama9821
    @kumarijayawickrama9821 8 วันที่ผ่านมา +12

    අපේ ගරුතර ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.

  • @sumithaberathna8384
    @sumithaberathna8384 8 วันที่ผ่านมา +11

    දීර්ගායුෂ වේවා ඔබ වහන්සේට 🙏🙏🙏

  • @anandakumara3315
    @anandakumara3315 8 วันที่ผ่านมา +6

    අරියමත්ත ස්වාමින් වහන්ස ඔබවහන්සේ මෙි කරපු පිනමඇති ඔබවහන්සේට සොවහන් මාර්ගපල ලබා නිර්වාන මාර්ගයට පත්විමට පින්සිදුවෙිවා ස්වාමින් වහන්ස ශුිලංකා ඉතිහාසයත් ආර්්‍යයන් ලෝකයට ඉදිරියට අරගනගිහින් ලංකාවෙ ආදිවාසින් ලෝකයේ ආදිවාසින් ලංකාවෙන් පටන්ගත් බවටත් එම ආදිවාසින් හෙලදිව ඉතිහාසයෙන් බිහිවිමත් පිලිබදව ලොක අදිවාසින්ගෙ පැවැති එන්නන්බව පලිගැනිම ඉතිහාසයේ අපලැබු අතිසාර්ථකත්වයකි ස්වාමින් වහන්ස ඔබවහන්සේ ට මෙිපින් අනුමොදමිි වෙත්වා ❤️🙏🙏🙏

  • @anushanilmini6778
    @anushanilmini6778 8 วันที่ผ่านมา +13

    තෙරුවන් සරණයි හිමියනි . ජයෙන් ජයම වේවා . 🙏🙏🙏

  • @ashokaranathunga6109
    @ashokaranathunga6109 8 วันที่ผ่านมา +11

    හිමියනි ඔබ වහන්සේ මෙිකරනසේවය අපේමෙි හෙලබිමෙි සත්‍ය ලෝකයාට කියාපාන්නට දරනා උත්සාහයට සිහලුන්ගේ ගවුරවනිය පුනාමය ඹබවහන්සේ මෙි දේසනාකරන්නෙ අපේ බුදුහිමි මෙිහෙලබිමෙි වැඩසිටි බවයි. හෙලයිනි දැන්වත් ඇස්ඇර බලවු කන්දි අසවු. මෙිමොනවද කියන්නෙ කියල මෙි නිවන් දකින කාලයයි හිමියනි ඔබවහන්සේට දිර්ගායු වෙිවා...සාදු...සාදු...සාදු...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sunilstephan7522
    @sunilstephan7522 8 วันที่ผ่านมา +5

    ජයවෙවා හාමුදුරුවනේ ,ඔබවහන්සේගේ උත්සාහය අති විෂිශ්ඨයි,තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d 8 วันที่ผ่านมา +10

    නිදුක් නිරෝගී සුවය දීර්ගායු ලැබේවා පින්වත් සුවාමින් වහන්සේ ඔබ වහන්සේ ඇතුළු සියලු දෙනාටම උතුම් උතුම් තුනුරුවනේ සරණයි 🙏🙏🙏🙏🙏🙏👏👏👏👏👏👏🌹🌹🌹🌹

  • @mdlionelranaranawana9305
    @mdlionelranaranawana9305 8 วันที่ผ่านมา +12

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ. දීර්ගායු ලැබේවා.

  • @user-zc7cz3rg9n
    @user-zc7cz3rg9n 8 วันที่ผ่านมา +10

    ඔබ වහන්සේ ට බුදුසරණයි දීර්ඝායුශ වේවා

  • @ChampikaEdiriweera
    @ChampikaEdiriweera 7 วันที่ผ่านมา +3

    අරියමග්ග හිමියනි ඔබ අපි වෙනුවෙන් කරන මේ යුධමෙහෙවර ඒකාන්තයෙන්ම ජය ගන්නවා නියතයි ස්වාමීන් වහන්ස ඔබට නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏🙏

  • @dhammikaranasinghe1904
    @dhammikaranasinghe1904 8 วันที่ผ่านมา +8

    ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබේවා යි අදිශ්ටානකරමි ,හෙලයන්ට ජය...-

  • @user-us7uy5tm2z
    @user-us7uy5tm2z 8 วันที่ผ่านมา +9

    ඇත්තටම සතුටු යි තෙරුවන් සරණයි ස්වම්න්වහසෙ ඇතුළු පිරිසට

  • @sudharma4313
    @sudharma4313 8 วันที่ผ่านมา +9

    ඔබ වහන්සේ ඇතුළු පිරිසට දිර්ඝායුෂ ලැබේවායි අදිෂ්ඪාන කරමි කායික නිරෝගිබව ලැබේවා සියලු ලෝක සියලු සත්වයෝ සුවපත් වේවායි අදිෂ්ටාන කරමි 🙏🙏🙏🙏🌹🌹🌹🌷🌷🌷

  • @ushaniweerasingha2026
    @ushaniweerasingha2026 8 วันที่ผ่านมา +9

    ස්වාමීන් වහන්ස ඔබවහන්සේගේ ආරක්ෂාව ගැන කටයුතු කරන්න පෙර සිදුවීම් මතකයේ තිබෙනවා අපේ මේ සිද්ධියත් දරාගන්න බැරිඅය බොහෝමක් ඉන්න පුලුවන්

  • @ashokaranathunga6109
    @ashokaranathunga6109 8 วันที่ผ่านมา +9

    සාදු....සාදු....සාදු...🙏🙏🙏

  • @prasannawickramasinghe7657
    @prasannawickramasinghe7657 8 วันที่ผ่านมา +9

    ඔබ වහන්සේ ඇතුළු සියලු දේනාට මාගේ ප්‍රණාමය

  • @sujithperera7670
    @sujithperera7670 8 วันที่ผ่านมา +9

    ජයවේවා ජයවේවා ජයවේවා

  • @SiriKumarasadarathneMduiyansel
    @SiriKumarasadarathneMduiyansel 8 วันที่ผ่านมา +8

    සියලු දේ සාර්ථක වේවා 🙏🏿

  • @user-et7yj7nx4d
    @user-et7yj7nx4d 8 วันที่ผ่านมา +9

    වීඩියෝ එකක් එනකම් මම බලාගෙනයි හිටියෙ තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @nandanajayantha2211
    @nandanajayantha2211 8 วันที่ผ่านมา +8

    ඔබ වහන්සේට තෙරුවන් සරනයි .

  • @janakadivarathne3137
    @janakadivarathne3137 8 วันที่ผ่านมา +14

    අපෙ හාමුදුරුවෝ නවසීලන්තය ට එන දවසකියන්න

  • @sumeerasurajsanjaya8878
    @sumeerasurajsanjaya8878 8 วันที่ผ่านมา +9

    තෙරුවන් සරණයි ඔබ වහන්සේ ඇතුළු සියළු හෙලයන්ට🙏🙏🙏🙏🙏

  • @vihangasaman2495
    @vihangasaman2495 8 วันที่ผ่านมา +9

    ඔබවහන්සේලාට ගොඩාක් පිං අපෙ හාමුදුරුවනේ

  • @user-vz2ly5eq1s
    @user-vz2ly5eq1s 8 วันที่ผ่านมา +4

    ඔබ වහන්සේ ඇතුලු මෙම උතුම් කටයුතු කරන්නට දායක වන සියලුම දෙනාට උතුම් නිවන අවබෝධයම වේවා!!! 🙏🙏🙏

  • @nayanaabeywickrama2337
    @nayanaabeywickrama2337 8 วันที่ผ่านมา +4

    අපේ හෙළ බුද්ධ ඉතිහාසය මතු කර ගැනීමට වෙහෙසෙන ඔබවහන්සේ ඇතුළු සියළු දෙනාටම ජාතියේ උත්තමාචාරය ලැබේවා!!!

  • @sandhyrathnayake1617
    @sandhyrathnayake1617 8 วันที่ผ่านมา +8

    සම්බුදු සරණයි හාමුදුරුවනේ

  • @foodrecipes1764
    @foodrecipes1764 7 วันที่ผ่านมา +2

    ඔබ වහන්සේට ඉදිරි කටයුතු සිදුකර ගැනීමට සියලු ශක්තිය ධෛර්ය නිදුක් නීරෝයි දිර්ඝායුෂ ලැබේව

  • @prasadsenanayaka7824
    @prasadsenanayaka7824 8 วันที่ผ่านมา +8

    සුවපත් වේවා යහපතක් වේවා!

  • @ranjanimanike8285
    @ranjanimanike8285 7 วันที่ผ่านมา +2

    සිව් හෙලය එක්සත් භාවයට පත්වීම සතුට ලොවට ජයසිරි ජයසිරි ජය සිරිලන්කා අරියමග්ග තෙරුවන් වහන්සේ යනමගට අප ශක්තියක් රටම ශක්තිය එකම හඩක් ❤

  • @ranjithsenarathne
    @ranjithsenarathne 8 วันที่ผ่านมา +8

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @pathmaranjani4389
    @pathmaranjani4389 8 วันที่ผ่านมา +7

    ඔබවහන්සේ ට නමස්කාර කරමි ආඩම්බර යි හාමුදුරුවනේ අපෙ ඉතිහාසය අපට ලබා ගැනිමට ඔබ වහන්සේ ගන්න වීරිය අගෙ කොට සලකමි සත්‍ය ඉතිහාසය පිළිබද ව තව විඩියෝ වක් කරන්න .. තෙරුවන් සරණයි

  • @sakunthalaliyanaarachchi9068
    @sakunthalaliyanaarachchi9068 8 วันที่ผ่านมา +14

    ඔබවහන්සේ ට මාගේ ගෞරවනීය නමස්කාරය පුද කරමි. ආදිවාසීන් වෙනුවෙන් ඔබවහන්සේ ලබා ගත් මේ ජයග්‍රහණ විශිෂ්ට යි. රට, ජාතිය වෙනුවෙන් ඔබවහන්සේ ඇතුළු පිරිස කර ගෙන යන මේ මහගු මෙහෙවරට මම මාගේ ගෞරවනීය ප්‍රණාමය පුද කරමි. සියලු සත්ත්වයෝ ම නිදුක්, නිරෝගී, සුවපත්, වෙත්වා!

  • @Palesimanduwa
    @Palesimanduwa 8 วันที่ผ่านมา +8

    ඇත්තටම ගොඩක් සතුටුයි ඔබවහන්සේගේ අප්‍රතිහත ධෛර්යය උත්සාහය මල්ඵලගැන්වෙමින් පවතිනවා, ඔබවහන්සේට ජයම වේවා හෙළ භූමියට ජයම වේවා දීර්ඝායුෂම වේවා තෙරුවණ් සරණයි යහපතක්ම වේවා ජයෙන් ජයම වේවා ..........................!!!!!!!!!!🙏🙏🙏🙏🙏😇

  • @sumithkodituwakku7064
    @sumithkodituwakku7064 8 วันที่ผ่านมา +7

    Keep on going sir ❗ ඔබේ අදිටන සපලවේවා ! The happiest news on Poson poya day ❗👍🌺🌸🌼🌷💐

  • @sriyalathacooray603
    @sriyalathacooray603 8 วันที่ผ่านมา +9

    ස්තුතියි සාදු සාදු සාදු බුදු සසුන බැබලේවා සාදු

  • @user-gh1tk1kr6z
    @user-gh1tk1kr6z 7 วันที่ผ่านมา +4

    සීහෙල ආදිවාසීන්ට ජයවේවා .

  • @enokaperera1232
    @enokaperera1232 8 วันที่ผ่านมา +14

    ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා 🙏🙏🙏 අපේ ආදී සිහෙළ සිංහල අනන්‍යතාවය සහ උතුම් බුදු දහම ආරක්ෂා කර අපේ අරුමය තහවුරු කර ගැනීමට ගන්නා උත්සහයට...මේ විශ්වයේ සියළු දෙවිවරු ඔබ වහන්සේ ඇතුළු සියලු දෙනාවම ආරෂා කරත්වා....🙏🙏🙏

  • @lalpremarathna7713
    @lalpremarathna7713 8 วันที่ผ่านมา +8

    ගොතම බුදුන් බුද්ධත්වයට පත් වන විටත් මේ බෝධියට වසර දහස් ගණනක් ආයූෂ තිබෙන්නට ඇති.