Pibidena Thunhelaya
Pibidena Thunhelaya
  • 13
  • 48 827

วีดีโอ

රාවණා ඉතිහාසය
มุมมอง 4222 ปีที่แล้ว
රාවණා ඉතිහාසය
සෙල්ලිපි වලින් කියවෙන ගෞතම බුද්ධ ශාසනය
มุมมอง 4192 ปีที่แล้ว
සෙල්ලිපි වලින් කියවෙන ගෞතම බුද්ධ ශාසනය
සීගිරි ආලකමන්දාවේ තතු | Exploration of Ancient Sigiriya
มุมมอง 3252 ปีที่แล้ว
About the ancient Sigiriya rock in Sri Lanka
බුදුන් වහන්සේ ඉපදුනේ ලංකාවේ ද? දඹදිව ද? | 2 කොටස
มุมมอง 4792 ปีที่แล้ว
බුදුන් වහන්සේ ඉපදුනේ ලංකාවේ ද? දඹදිව ද? | 2 කොටස
බුදුන් වහන්සේ ඉපදුනේ ලංකාවේ ද? දඹදිව ද? | 1 කොටස
มุมมอง 9092 ปีที่แล้ว
බුදුන් වහන්සේ ඉපදුනේ ලංකාවේ ද? දඹදිව ද? | 1 කොටස
පුරාණ සිගිරිය | Ancient Sigiriya
มุมมอง 5452 ปีที่แล้ว
Some hidden truths about ancient Sigiriya in Sri Lanka.
සීගිරි බිතුසිතුවම් වල රහස හෙළිවෙයි | Truth of Sigiriya paintings
มุมมอง 5373 ปีที่แล้ว
The real truth of ancient paintings at Sirigira fortress
රාවණ රජුගේ විශ්මිත කරදිය අගල - 2 කොටස | Ranmasu Uyana
มุมมอง 1.8K3 ปีที่แล้ว
රන්මසු උයනේ තිබෙන සක්වල චක්‍රයේ සත්‍ය පිලිබද හෙලිදරව්ව. A disclosure about the carving of a star gate located in Ranmasu Uyana, Sri Lanka.
රාවණ රජුගේ විශ්මිත කරදිය අගල | Ranmasu Uyana
มุมมอง 10K3 ปีที่แล้ว
රන්මසු උයනේ තිබෙන සක්වල චක්‍රයේ සත්‍ය පිලිබඳ හෙළිදරව්ව. A disclosure about the carving of a star gate located in Ranmasu Uyana, Sri Lanka.
සක්වල චක්‍රය ගැන මිත්‍යා මත කියූ අයට පිළිතුරු | Answers for the myths about star gate
มุมมอง 8333 ปีที่แล้ว
Answers for the people who has mythological beliefs about the star gate located in Isurumuniya, Sri Lanka.
ඉසුරුමුණියේ සැඟවුණු රහස් - Part 1 - Hidden Secrets of Isurumuniya Sri Lanka
มุมมอง 5K3 ปีที่แล้ว
Explanation of stone carvings found in one of the Sri Lankan sacred place called Isurumuniya. The truth behind the stone carvings of Isurumuni lovers (Pem yuwala), The Royal family (Raja pawula) and The Man and Horse (Minisa ha ashwa hisa) have been explained in this video.
සක්වල චක්‍රයේ රහස ඉතිහාස ගවේශක අසේලගෙන් | Truth of star gate - sakwala chakraya
มุมมอง 27K4 ปีที่แล้ว
රන්මසු උයනේ තිබෙන සක්වල චක්‍රයේ සත්‍ය පිලිබඳ හෙළිදරව්ව. A disclosure about the carving of a star gate located in Ranmasu Uyana, Sri Lanka.

ความคิดเห็น

  • @lakshmandissanayake6836
    @lakshmandissanayake6836 23 ชั่วโมงที่ผ่านมา

    මට දැනෙන විදියට ඔබ පරනවිතාන වැනි විද්වතෙකුට වඩා විසිස්ටයෙක් හොද තර්කයක් මහාආචාරින්ට කතාකරවමු

  • @kolithadissanayake.4839
    @kolithadissanayake.4839 4 วันที่ผ่านมา

    වසර හතරකට ඉහතදී මෙම වැඩසටහන ඔබ මුදාහල නමුත් මා මෙය දකින්නේ අද දිනයි. ඔබ කී කතාව සියයට සියයක් නිවැරැදි යි. අප රටේ පුරාවිද්‍යාව යැයි පවසන සමහරෙකු අපේ ඉතිහාසය මූලයෙන්ම වසන් කරනකොට ඔබ මෙය විග්‍රහ කිරීම ඉතාමත් වටිනවා. මාද එකල සිටම දරන්නේ ඔබ දරණා මතයයි. තව ද මත්ස්‍යයින් සිටින චක්‍රය පිළිබඳව මාගේ තවත් නිගමනයක් තිබෙනවා. මා හට ඔබතුමන් සම්බන්ධ කරගන්න හැකි නම් ඒ පිළිබඳවත් හෙළ රාවණා ඉතිහාසය පිළිබඳව මා භාවනාවෙන් සහ වෙනත් මාර්ගයන්ගෙන් සොයාගත් දේවලුත් ඔබ තුමන් ට පැවසීය හැකියි. මන්ද ඔබතුමන්ගේ දැක්ම අන් අයවලුන්ට වඩා වෙනස් හෙයිනි.

  • @4S6GGS
    @4S6GGS 16 วันที่ผ่านมา

    Athletic nagarayadha ?

  • @manelperera5336
    @manelperera5336 19 วันที่ผ่านมา

    හාලිමා රජයක් එනකන් එල්කරන්නඑපා.මංකොල්ලකයි.රංපිලිමත් අතුරැදහන්ළු.කොපමන නිධන් හොරාකලා තියෙනවද..කියලා වැඩක්නැහැ.නව රජයක් එනතුරැ සිටින්න.ඔබතුමා කගේ විස්තරය ගොඩක් දුරට නිවරැදි වන්න පුළුවන්.දැන් ඉන්න රජවරැනමි ඔවා රකින්නේ නැහැ.

  • @amalperera7614
    @amalperera7614 20 วันที่ผ่านมา

    සීගිරිය කැලබිල නෑ තාමත් ඒවිදියටම තියෙනවා .දැන් අවුරුදු 4ක් වෙලා ත්..............

  • @DeepaniMunasingha
    @DeepaniMunasingha 20 วันที่ผ่านมา

    Gon කතා කියන්න apa gono😂

  • @amilarajasingha5012
    @amilarajasingha5012 21 วันที่ผ่านมา

    හරීම වටිනවා සීගිරියේ ගෘහනිර්මාණ ලැන්ඩිස්කෙප් එක පිළිබදව සුවිශේෂී පැහැදිලි කිරීම සම්බන්දයෙන් තෙරුවන් සරණයි ඔබට තුමාට

  • @nelukachandranath7183
    @nelukachandranath7183 21 วันที่ผ่านมา

    කුනුහරපනෙ කතාකරන්නේ..ගොං කතා කියල විකෘති කරනනෙපා මිනිස්සුන්ගෙ ඔළුගෙඩි..සීගිරියෙ දිය සටහන් ලබ්බට කොටන්නද බං ගල් වල ගොං කතා තවත් කියන්නෙපා..

  • @ravindralal3920
    @ravindralal3920 22 วันที่ผ่านมา

    😂😂කරුණාකර ඔබ තුමා දන්නා දේවල් වීඩියෝ සමග රැගෙන ගොස් හෙළයේ මහ ඇදුරණන් වන ජයරත්න පතිරආරච්චි මහතා සමග සාකච්ඡා කර හෙළ ඉතිහාසය නිවැරැදි කර ගොඩ නැගීමට එක්වන්න.😂😂😂😂😂😂

  • @ravindralal3920
    @ravindralal3920 22 วันที่ผ่านมา

    ❤❤ඔබ තුමාගේ සොයා ගැනීම අගේ කොට සලකන්නෙමු .🎉කරුණාකර සම්මානීය මහචාර්ය ජයරත්න පතිරආරච්චි මහතා සමග එක්වී සමගියෙන් එක්වී ,, කටයුතු කර හෙළ දීපය ,ලංකාදීපයේම 😂 ,ලංකාවේ පිහිටා ඇති දඹදිව🎉 ,විකුර්ති කර ඇති ඉතිහාසය නිවැරැදි කිරීමට ,සෙල්ලිපි තුලින් ඔප්පු කර පෙන්වන ඉතිහාසය ගොඩ නැගීමට පෙරමුණ ගන්න .🎉🎉🎉🎉🎉🎉🎉🎉රාවණා රජු ගැන නාසා ආයතනය හොදින්ම දන්නා නිසාය .රාවණා රජු නමින් චන්ද්‍රිකාවක් උඩු ගවන් ගත කළේ .අපේ රටට එය විසාල ගෞරවයකි ..🎉 ඒ ගැන නොදන්නා අය අය ගැන කණගාටු වෙමු ..😮😮😮😮😮😮😮😮😮😮😮

  • @samankanishka
    @samankanishka 24 วันที่ผ่านมา

    Yoduna budda deshanawata anuwa 1mile neda

  • @sunilgamage9605
    @sunilgamage9605 24 วันที่ผ่านมา

    බොහොම වටිනවා ඔබතුමාගේ නිරීක්ෂණය සහ නිගමනය.

  • @Hasithasulochan332
    @Hasithasulochan332 27 วันที่ผ่านมา

    සියල්ලටම පෙර ඔබ අපේ රටේ ඉතිහාසය නිවැරදි ව හඳුනාගන්නමේ වගේ හිතලු කියන්න එපා

  • @MenakasewwandiWaniganaya-uv2ez
    @MenakasewwandiWaniganaya-uv2ez 29 วันที่ผ่านมา

    සක්වල චක්‍රය පිළිබඳ ඔය තරම් ග්‍රාම්‍ය අර්තකථනයක් දීලා මිනිස්සුන්ව නොමග යවන්න එපා . ඇත්තටම ඔය තියෙන්නෙ සීගිරියෙ සිතියමක් නම් ඔය පින්තූරය ඉස්සරහා ඉඳගන්න ආසන හදලා තියෙන්නෙ මොකටද? සීගිරි සිතියම දිහා බලාගෙන්න පිළිකුල් භාවනාව කරන්නද ? අනික තමයි ලෝකයේ වෙනත් ශිෂ්ටාචාර වලින් හමුවෙන සක්වල චක්‍ර වලින් පෙන්නන්නෙත් සීගිරියෙ ආකෘතියමද එතකොට ඔබතුමාගෙ අර්තකථනයෙ හැටියට ? මේ චිත්‍රය ඇතුලෙ ඔබතුමා පෙන්නන්න හදන දේට එහා ගිය ගැඹුරු ප්‍රෙහේලිකාවක් තියෙනවා අද වෙනකන් පෘථග්ජන මනසකට විසඳගන්න බැරි වුණු

  • @wasanthapremarathne1583
    @wasanthapremarathne1583 หลายเดือนก่อน

    ඉතා මනරම් සොයා ගැනීමකි දියුණුවෙන් දියුණුවට පත් වේවා මගෙත් පොඩි අදහසක් තිබෙනවා ඔය ගැන එදා අතීතයේදී දියුණු ලෝකයක් විනාශ වෙද්දී ඊජිප්තුවට පලා ගිය ඇතැම් මිනිස්සු විනාශ වූ ලෝකයේ තිබූ ගුවන් යානා ආදිය අමතක වේ යැයි සිතා ඊජිප්තු පිරමීට්වල ඇන්ඳා ඒ වගේම මට හිතෙනවා ඔබතුමා කියන්නා වූ ඒ දිය අගල ක්‍රමක්‍රමයෙන් අතුරුදහන් වීගෙන යනකොට අපේ රටේ හිටපු මිනිස්සු ඒක අපේ ජනතාවට අමතක වෙයි කියා මෙසේ සක්වල චක්‍රය යනුවෙන් මෙය කොටා තබන්න ඇති මෙය මගේ අදහසක්

  • @wasanthapremarathne1583
    @wasanthapremarathne1583 หลายเดือนก่อน

    යොදුනක ආසන්න දුර සැතපුම් එකයි ත්‍රිපිටකය බලන්න

  • @nowsirlanka9714
    @nowsirlanka9714 หลายเดือนก่อน

    සම්මතයට එහා giya nisa rama විදියට ඇවිල්ලා විෂ්ණු දෙවියන් රාවණා nidikarala giya nekittannath aye ei dawasaka e කාලය awata passe

  • @yomalravishka960
    @yomalravishka960 หลายเดือนก่อน

    ඔහොම රවුමක් හෑරුව නම් ලංකාවෙ මිනිස්සු උත්ගෝෂනය කරල රජාව පිටුවහල් කරල තමයි නවතින්නෙ

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 หลายเดือนก่อน

    ❤️❤️❤️❤️

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 หลายเดือนก่อน

    ඔබතුමාට බොහොම පිං.....🙏🙏🙏 තෙරැවන් සරණයි🙏🙏🙏

  • @nalikaranasingha2865
    @nalikaranasingha2865 หลายเดือนก่อน

    අපේ කම කියලා දෙන්න ඔබගේ වෑයම සාර්ථක වගේම පර සුද්දාගේ ටයි පටිය නම් කොහෙත්ම ගැලපෙන්නේ නැහැ ..දැකපු ගමන්ම ටිකක් පස්සට ගියා ... ගියා ...ශීතල

    • @user-ju1wp9xf8k
      @user-ju1wp9xf8k หลายเดือนก่อน

      මාත් මේ කියන්න හැදුවේ

  • @muthubanda1626
    @muthubanda1626 หลายเดือนก่อน

    ඔබට බුදු සරණයි ! ❤

  • @jinendarisaram1838
    @jinendarisaram1838 หลายเดือนก่อน

    Ape hela ethi hasaya vinasa karema suddata gethi wechcha un anith un pura horu suddage pothen aehata yanne kochchara sel lipi kiuwath hama akama wahanawa ratata aadare nethi paw karyo anika ape rate siuru dagaththa ganyo 100/50 kma ennawa endiyawata gethi kan karana salli walata ape ratata hen gehuwath ape ethihasay aththa heli karanna beri heththa

  • @jinendarisaram1838
    @jinendarisaram1838 หลายเดือนก่อน

    Mewa eeta pasu rJawaru karpu akak ne rawana rajuge dewal thamai anith aya bukthi vinde.pura viddiyawe horu ape aththa hanganawa pal horu okun thamai suddata bay ethi hasaya hanganne oya vijege un para vije gena kiyanne ape ganyo api dannawa api niyama hela yo kiya budunuth ape rate kiya.. den enna un hamadema endiyawata danawa .. iba kiyanne aththa oba harima watinawa ape rate daruwanta mewa pehedili karanna...pura viddiy horu mun danna kehel malak nepura viddiyawa yanne belge hraha.. miththya dusstayo pura horu 🙏🙏🙏🙏🇱🇰🇱🇰❤❤❤❤

  • @jinendarisaram1838
    @jinendarisaram1838 หลายเดือนก่อน

    Athta rawana rsju kasapa budunge kale monatharan peranida mewa aththa budusaranai🙏🙏🙏bohoma watina pehedili kirimak ❤️❤️❤️❤️

  • @jinendarisaram1838
    @jinendarisaram1838 หลายเดือนก่อน

    Obathumalawath denwath mewa aliyata aran ada enna daruwanta kiyadenna ape mutun miththan ge rawana rjuge weda

  • @jinendarisaram1838
    @jinendarisaram1838 หลายเดือนก่อน

    Bel parayo thamai ape rata kewe ape un suddata bay niyamai oba budusaranai ape hela ethi hasaya kisima rTaka ne. Aekai sudda ape rata vinasa kare. Thiyana errsiyawata.nikan ai kiyanne loken uthun rata lankawai 🙏🙏🙏🙏🇱🇰🇱🇰🙏🙏🙏❤️❤️❤️

  • @jinendarisaram1838
    @jinendarisaram1838 หลายเดือนก่อน

    Aeka nam aththa Pura vidiyawe ayta mewa aththa hoyanna be sigiriy rawana rajuge piyage nirrmana owa kawru mona kiwath

  • @SanjeewaniAmarasinghe-qj9yc
    @SanjeewaniAmarasinghe-qj9yc หลายเดือนก่อน

    Ana Mata am apa Hala ethihasayak gana hithaganna ba apa daruwanga atthama ethihasa kiyadanna

  • @samankanishka
    @samankanishka หลายเดือนก่อน

    Yoduna Sathapumai... thripitakaya balanna

  • @anurabandara7919
    @anurabandara7919 2 หลายเดือนก่อน

    5+3=8 නේ

  • @user-tk2gg2ok8d
    @user-tk2gg2ok8d 2 หลายเดือนก่อน

    Guliyak kawda

  • @milanPrabath-bh9xu
    @milanPrabath-bh9xu 3 หลายเดือนก่อน

    500ක් හංගපු කුවේණි රැජිනට විජය කියන්නේ තවත් එකෙක් විතරයි

  • @milanPrabath-bh9xu
    @milanPrabath-bh9xu 3 หลายเดือนก่อน

    ඒ කාලෙත් ලංකාව කියලාද එතාකාට කියලා තියෙන්නෙ,විජය කියන්නේ හොරෙක්.කුවේණි කියන්නේ යක්ෂණියක් නම් ඔයත් යක්යෙක්

  • @surajperera9002
    @surajperera9002 3 หลายเดือนก่อน

    බැබිලෝනියාවෙ මැටි පුවරුත් කියවල රටට කීර්තියක් ලබාදෙන්න.

  • @user-bt8bn1rj4m
    @user-bt8bn1rj4m 3 หลายเดือนก่อน

    baila kelinnepa yako.

  • @SanjayaMahanama
    @SanjayaMahanama 3 หลายเดือนก่อน

    Godak watinawa pura vidiyawa tamai rate deals vinasa kare

  • @demunikaveeshidezoysa5449
    @demunikaveeshidezoysa5449 4 หลายเดือนก่อน

    ❤❤❤

  • @jayasinghajaya9392
    @jayasinghajaya9392 4 หลายเดือนก่อน

    ඔබ කියනවිදියට සීගිරියෙ භූමි සැලැස්ම අනුරාපුර තරම් ඈතක දැක්වූයේ ඇයි..?

  • @sisirakeerthirathnamuhandi5528
    @sisirakeerthirathnamuhandi5528 6 หลายเดือนก่อน

    තාත්වික විග්‍රහයක්

  • @Cartoonmovie.g.173
    @Cartoonmovie.g.173 6 หลายเดือนก่อน

    ඔබට ජය වේවා ,,

  • @kalyanipremaratnemenike2679
    @kalyanipremaratnemenike2679 7 หลายเดือนก่อน

    So impressive! Keep up the great work !🎉

  • @sisirarathnalanka689
    @sisirarathnalanka689 8 หลายเดือนก่อน

    ඔය වම් පැත්තේ තියන රූපය අත් දෙකකින් විශ්වයට චක්‍රාවාට දෙසට එල්ල කරන රෑපයේ පැතිකඩ තමයි මැද රවුමෙන් පෙන්නුම් කරන්නේ සිගිරිය ඇතූලු සියලු නිර්මාණ යන් තුල විශ්ව ශක්තියෙ තාක්ෂණික කියාකරකමක් බවයි ඒකෙන් කියවෙන්නේ .ඔබ තුමාගේ පැහැදිලි කිරීම ව්ශිෂ්ටයි..

  • @ideatv2389
    @ideatv2389 8 หลายเดือนก่อน

    මුන්ට පිස්සුද

  • @user-oe5zm6ce2o
    @user-oe5zm6ce2o 9 หลายเดือนก่อน

    ඔය පාදය දිහා ඔබතුමා හොඳට බලන්න.ඔය පාදය කිසිසේත්ම සිංහයෙකුගෙ වෙන්න බෑ.සිංහයෙකුගෙ පාදයේ ඇගිලි තුනක්ද තියෙන්නෙ.මටනම් පේන්නෙ ගුරුලෙකුගෙ හෝ මොනයම් කුරුල්ලෙකුගේ සංකේතයක් වෙන්න බැරිද.

  • @senabasnayake8776
    @senabasnayake8776 9 หลายเดือนก่อน

    Good effort. Sound improvement desired for a better understanding of this valuable content.

  • @samantakarunathilaka6825
    @samantakarunathilaka6825 10 หลายเดือนก่อน

    සක්විති පාලන ගොඩබිම

  • @nimaliwijewardana3189
    @nimaliwijewardana3189 10 หลายเดือนก่อน

    ❤️💞

  • @ranuranu1234
    @ranuranu1234 10 หลายเดือนก่อน

    මොඩයා යක්ක ගොත්‍රික පිළිබඳ විස්තර බලන්න

  • @ranuranu1234
    @ranuranu1234 10 หลายเดือนก่อน

    මොනවා යන්න ගොත්‍රික පිළිබඳ විස්තර බලන්න