Pibidena Thunhelaya
Pibidena Thunhelaya
  • 13
  • 57 240

วีดีโอ

රාවණා ඉතිහාසය
มุมมอง 4502 ปีที่แล้ว
රාවණා ඉතිහාසය
සෙල්ලිපි වලින් කියවෙන ගෞතම බුද්ධ ශාසනය
มุมมอง 4503 ปีที่แล้ว
සෙල්ලිපි වලින් කියවෙන ගෞතම බුද්ධ ශාසනය
සීගිරි ආලකමන්දාවේ තතු | Exploration of Ancient Sigiriya
มุมมอง 3373 ปีที่แล้ว
About the ancient Sigiriya rock in Sri Lanka
බුදුන් වහන්සේ ඉපදුනේ ලංකාවේ ද? දඹදිව ද? | 2 කොටස
มุมมอง 5143 ปีที่แล้ว
බුදුන් වහන්සේ ඉපදුනේ ලංකාවේ ද? දඹදිව ද? | 2 කොටස
බුදුන් වහන්සේ ඉපදුනේ ලංකාවේ ද? දඹදිව ද? | 1 කොටස
มุมมอง 9863 ปีที่แล้ว
බුදුන් වහන්සේ ඉපදුනේ ලංකාවේ ද? දඹදිව ද? | 1 කොටස
පුරාණ සිගිරිය | Ancient Sigiriya
มุมมอง 5953 ปีที่แล้ว
Some hidden truths about ancient Sigiriya in Sri Lanka.
සීගිරි බිතුසිතුවම් වල රහස හෙළිවෙයි | Truth of Sigiriya paintings
มุมมอง 5643 ปีที่แล้ว
The real truth of ancient paintings at Sirigira fortress
රාවණ රජුගේ විශ්මිත කරදිය අගල - 2 කොටස | Ranmasu Uyana
มุมมอง 2K3 ปีที่แล้ว
රන්මසු උයනේ තිබෙන සක්වල චක්‍රයේ සත්‍ය පිලිබද හෙලිදරව්ව. A disclosure about the carving of a star gate located in Ranmasu Uyana, Sri Lanka.
රාවණ රජුගේ විශ්මිත කරදිය අගල | Ranmasu Uyana
มุมมอง 14K3 ปีที่แล้ว
රන්මසු උයනේ තිබෙන සක්වල චක්‍රයේ සත්‍ය පිලිබඳ හෙළිදරව්ව. A disclosure about the carving of a star gate located in Ranmasu Uyana, Sri Lanka.
සක්වල චක්‍රය ගැන මිත්‍යා මත කියූ අයට පිළිතුරු | Answers for the myths about star gate
มุมมอง 8623 ปีที่แล้ว
Answers for the people who has mythological beliefs about the star gate located in Isurumuniya, Sri Lanka.
ඉසුරුමුණියේ සැඟවුණු රහස් - Part 1 - Hidden Secrets of Isurumuniya Sri Lanka
มุมมอง 5K4 ปีที่แล้ว
Explanation of stone carvings found in one of the Sri Lankan sacred place called Isurumuniya. The truth behind the stone carvings of Isurumuni lovers (Pem yuwala), The Royal family (Raja pawula) and The Man and Horse (Minisa ha ashwa hisa) have been explained in this video.
සක්වල චක්‍රයේ රහස ඉතිහාස ගවේශක අසේලගෙන් | Truth of star gate - sakwala chakraya
มุมมอง 31K4 ปีที่แล้ว
රන්මසු උයනේ තිබෙන සක්වල චක්‍රයේ සත්‍ය පිලිබඳ හෙළිදරව්ව. A disclosure about the carving of a star gate located in Ranmasu Uyana, Sri Lanka.

ความคิดเห็น

  • @sameerapriyan1622
    @sameerapriyan1622 23 ชั่วโมงที่ผ่านมา

    ඇත්තටම godak sathutui....dan ape boho pirisak me yatagiya ape watina ඉතිහාසය soya bala rate minisun danuwath karanawa...a hamotama godak ස්තුති ....🙏🙏🙏

  • @nalakaweihenage1056
    @nalakaweihenage1056 7 วันที่ผ่านมา

    උගතෙක් වෙන්න පුලුවන්. හැබැයි මෙයා බුද්දිමතෙක් නෙමෙයි.. උගත් හරකෙක්.. බුදුහාමුදරුවෝන්ගෙ අතීතය අනාගතය ඔක්කොම ලංකාවෙ.. හැබැයි බුදුවෙලා දහම් දෙසන්නෙ ඉන්දියාවෙ..

  • @SarathPerera-it7it
    @SarathPerera-it7it 15 วันที่ผ่านมา

    Suddage baila.. indywe baila....katapadan KARAPU GIRAW... indywe wahallu....darmapala thuma rewatuna gawthama niganta namata......ape hela budun wahanse. Seriuth .mugalan rahath uthumo siyalu dena helayo.. niganta talk kiyana girawek nowanna

  • @SarathPerera-it7it
    @SarathPerera-it7it 15 วันที่ผ่านมา

    Baby talks....daathun wahansela indiywata demuuu.... Solosmasthana gathawa thahanam karamu ... Suddage baila gilapu giraw .. pothe guraala..... nigantayo wandinna indywe yamu.... Ane apoiii... Sudda gye mewage kalu suddo hadala......

  • @LassanaGreatlife
    @LassanaGreatlife 19 วันที่ผ่านมา

    Obathumage karana pahadili kirimata 🙏 jathiye acharsya!

  • @LassanaGreatlife
    @LassanaGreatlife 19 วันที่ผ่านมา

    H C P Bell rob the ancient ola leaves and much more valuables! King George given royal patriotism for stealing. Bell stolen historical valuables from my country! Now they say they bought from us! So another word they bought our history made it they belong them! My question is can any anybody claim another nation history like that?

  • @mithilagunarathne7543
    @mithilagunarathne7543 22 วันที่ผ่านมา

    Asela Ai Oya Nihada ? Kaale kin oyage video ekak dakke Nehe

  • @ChandraWijesinghe-lb5rg
    @ChandraWijesinghe-lb5rg หลายเดือนก่อน

    ලිඛිතසාක්ෂිමේතරම්තියේනම්රජයපිලිගන්නේනැත්තේඇයී 12:35

  • @ChandraWijesinghe-lb5rg
    @ChandraWijesinghe-lb5rg หลายเดือนก่อน

    චාල්ස්රජුගෙන්පුස්කොලපොත්ගන්න්උත්සහකරන්න

  • @kumudunimangalika6578
    @kumudunimangalika6578 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @kumudunimangalika6578
    @kumudunimangalika6578 หลายเดือนก่อน

    👍❤️

  • @PathumMihiranga-k2e
    @PathumMihiranga-k2e หลายเดือนก่อน

    රාවනා කියන්නේ සක්විති රජෙක් එහෙම බැලුවොත් රාවනා ත් ඉන්දියාවෙ වෙන්න ඕනි,මොකද බුදුවරුන් හා සක්විති රජවඋ පහල වෙන්නෙ එකම ද්වීපයක නේ,මොකද බුදු,පසේබුදු,සක්විති රජවරුන් පහල වෙන්නේ එකම ද්වීපයක,එහෙනම් ඇයියේ රාවනා ඉන්දියානු රජෙකු නම් ,රාවනා ට බියවී දුශේරා උත්සවය පවත්වනුයේ

  • @PathumMihiranga-k2e
    @PathumMihiranga-k2e หลายเดือนก่อน

    අතීත ලංකාවේ දඹදිව හ ලංකාපුරය කියලා කොටස් 2ක් තිබුනා,දඹදිව කියන්නේ ශ්‍රීලංකාද්වීපයේ දබදිව නැතුව ඉන්දියාවේ දඹදිව නෙවෙයි.බුදුන් වහන්සේ හිටියේ වර්තමානයේ මද්‍යම පලාත් ආශ්‍රිතව කදුකර ප්‍රෙදෙශයේ,දඹය කියන්නේ කන්දක් කියන තේරුමයි,අපි දැන් ඔය කියන්නේ දඹේ නගින්න යනවා කියලා,ආං ඒ වගේ තමයි දඹ තිබූ දිවයින දඹදිව වුනේ,එතකොට ලංකා පුරය කියන්නෙ ශ්‍රීලංකාවේ තිබුනු තවත් දිවයිනක්

  • @M.MThilakarathne
    @M.MThilakarathne หลายเดือนก่อน

    Ahumuluatagannatuwakeyanaelawwakkeyantaseeya

  • @RandimaMalkanthi-nx7dr
    @RandimaMalkanthi-nx7dr 2 หลายเดือนก่อน

    A.kiyane.edha.lanka.sitiyama.oka

  • @RandimaMalkanthi-nx7dr
    @RandimaMalkanthi-nx7dr 2 หลายเดือนก่อน

    Obatuma.hariyatama.hari.obtumala.tamai.mewaloketa.elikarana.on

  • @jlzagranulegend
    @jlzagranulegend 2 หลายเดือนก่อน

    සහෝදරයා, ගව්වක් කියන්නේ මීටර 400 ක් විතර. එහෙමත් නැත්නම්, ගව්වක් කියන්නේ එකක් පිටුපස තවෙකක් නවතා ඇති හරකා බැඳි කරත්ත100 ක දිග, එහෙම නැත්තම් වියලි කාලගුණයක් ඇති දවසක අණ බෙරයක හෝ හරකෙකූගේ උම්බෑ හඬ ඇසෙන දුර. ගව් 4ක් යොදුන 1 යි. ඒ කියන්නෙ යොදුනක් කිලෝ මීටර 1.6, එසේ නැත්නම් සැතපුම් 1යි. එතකොට යොදුන, ඔය 8 ගුණයකින් වැඩි කලේ සුද්දා. හරියටම කියනවානම්, අලෙක්සැන්ඩර් කනින්ග්නම්. එයාට ඕන වෙලා තිබ්බා හෙළ බුද්ධ ඉතිහාසය ඉන්දියානු සිතියමේ ලකූණූ කරන්න...එකට එයා පාවිච්චි කලේ චීන භික්ෂුන්ගේ දේශාටන වාර්තා. හෙළ බිමේ සංචරණයේ යෙදුනු චීන භික්ෂුන් දුර වාර්තා කලේ ලංකාවේ එදවස පාවිච්චි කල දුර මනින ඒකකය යොදුන නැත්නම්, ඔවුන්ට හුරු චීන එකක ක්‍රමය "ලී" යොදා ගෙන. ලංකාව, ඉන්දියාව වගේ 60 ගුණයක් පමණ කුඩා නිසා, ඒ දුරවල් ඉන්දියාවේ ලකුණු කලොත් දුර මදි වෙනවා. ඒ නිසා 7 ~ 8 ගුණයකින් දුර වැඩි කරන්න වුණා. එතකොට යොදුන් 58 කියන්නෙ ආසන්න වශයෙන් කිලෝ මීටර 100 ක් කියල උපකල්පණය කළහොත්, සීගිරිය මධ්‍ය ලක්ෂය කරගත් දෙකොන යාකරන රේඛාවේ දිග, අද ලංකාවේ භූමි ප්‍රමාණය තුල කිලෝ මීටර 200ක් විතර වෙනවා! ඒ කියන්නේ ඔබතුමාගේ තර්කය බිඳ වැටෙනවා!

    • @NayanajithLiyanage
      @NayanajithLiyanage 2 หลายเดือนก่อน

      හ‍රියට හරි..... ඔය කියන මිනුම් සියල්ල වැරදි... සක්වල චක්‍රය කියන එක වෙන කතා වක්...

    • @chathurangalakmal-p6o
      @chathurangalakmal-p6o หลายเดือนก่อน

      Star gate 12 k me loke danata hoyagena thiyenawa Mata mathaka vidihata. Man hithana vidihata eken wenne travel karana hadapu ekak kiyala wenath ratawal wala purana idikirim balanakota ape rate thiyena sinhaa munu purana katayam ekama wage dewal dakinna puluwan E ratawal wala idikirim wala

    • @ThusuthaKumara
      @ThusuthaKumara หลายเดือนก่อน

      Suddo , senhlya modya😂

  • @ranjithsirikumara8476
    @ranjithsirikumara8476 3 หลายเดือนก่อน

    2015බොරුවෙන් ජනතාව රවටා බලයට ඇවිත් පුරාවිද්‍යා කොමසාරිස් කියන කෙනා TV එකේ කීවා රාවනා කියලා කෙනෙක් හිටියේ නෑ කියලා උං තමයි මේ පිං බිමේ පුරාණ වෙහෙර විහාර ඩෝසර් කර නිදන් හෑරුවේ පරංගි පරපුරකින් පැවත එන උං අපේ පුරාණ ඉතිහාසය විකුර්ති කලා මදිවට අපිට තවත් බොරු කියලා ජනතාව රවටන්න කටයුතු කලා සීතල කාඹරවලට වී මහජනදේපල මංකොල්ල කාලා තවත් උංට මේ පිංබිමේ උපදින්න එපා කියලා අපි ප්‍රාර්ථනා කරමු,

    • @anandarathnasiri2369
      @anandarathnasiri2369 3 หลายเดือนก่อน

      උඔගෙ ටයිඑක ගලෝල හිටපන් හෙල ඉතිහාසය කතාකරන්න.සුද්දට --න දෙන්න යන්නැතිව😅😅😅😅😅😅😅😅😅😅😅😅😅

  • @punnarathanathero5755
    @punnarathanathero5755 4 หลายเดือนก่อน

    බොහොම ස්තූතියි ඹබ තුමාට

  • @sampathjayawardana5557
    @sampathjayawardana5557 4 หลายเดือนก่อน

    ඔබ වගේ මිනිස්සු මේ රටේ සුද්දා අපිට කියපු බොරුව ඇත්ත නොකර, ඇත්ත අපේ ඉතිහාසය හොයාගෙන මෙහෙම මිනිස්සු දැනුවත් කරන එක ගොඩක් පින්. අපේ මිනිස්සුන්ට ආත්ම ගෞරවයක් නෑ, රට ගැන අභිමානයක් නෑ හේතුව මේ විකෘති ඉතිහාසය නිසා. ඒක පිලිවෙලක් කරන එක ලොකු සැනසීමක්. බොහොම ස්තුතියි. 🎉🎉❤❤

  • @sampathjayawardana5557
    @sampathjayawardana5557 4 หลายเดือนก่อน

    H.C.P බෙල් ඔක්කොම බොරු ලියලා ගියේ. දියුණු තාක්ෂණය නැති වුනේ ඒ නිසා. කොහොම හරි ඔරිජිනල් ග්‍රන්ථ ටික ගන්න ඕන. ලංකාවේ ලොකු කොටසක් මුහුදට ගිලිලා ගියා. ඒ නිසා ඔය සයිස් මැනීම් වෙනස් වෙනවා සම්පූර්ණ. මම මේ කියන්නේ අවුරුදු 10,000ක ඉදන් ඉස්සරහට වුන දේ එක්ක අවසානේ ඉතුරු වුන උස් බිම තමයි මේ පුංචි දූපත. 😢😢

  • @NalaniMeegaswaththa
    @NalaniMeegaswaththa 4 หลายเดือนก่อน

    Bell kiyanne engald suddek ape dewal vikurthi karapu කි.ව. 3aha yanta ape ithihasaya liyanta denne natha

  • @srilankaqualityandbest122
    @srilankaqualityandbest122 4 หลายเดือนก่อน

    Machan pase budu waru onama kaleka pahala wenawa,darmaya nasi giya kaleka pahala wenne thawath budu kenek ma thamai,mokada budu kenekta harunama pase budunta darma danayath darmaya thawa kenekuta kiyala dennath baha,

  • @sri_2003.
    @sri_2003. 5 หลายเดือนก่อน

    ඔබතුමාව සම්බන්ධ කරගන්න ක්‍රමයක් තියෙනවා ද ...

  • @sri_2003.
    @sri_2003. 5 หลายเดือนก่อน

    ඔබතුමාව සම්බන්ධ කරගන්න ක්‍රමයක් තියෙනවා ද ...

  • @channelonephilosophy
    @channelonephilosophy 5 หลายเดือนก่อน

    බුද්ධ වර්ෂ 953න් පසු සියලුම ග්‍රන්ථ විකුර්ති ... ගොසක ගේම දීලා ගිය ... කව්රුත් දන්නේ නැ .. සියල්ල වෙනස කළා ... අපේ නියම ඉතිහාසය බුද්ධ ගොෂක පුළුස්ස දැම්ම .... දැන් හැමෝම වටේ යනවා ... ගොඩ ගන්න බැ .........

  • @LoriyaSantahelena
    @LoriyaSantahelena 5 หลายเดือนก่อน

    Don tell Lie's this is flat earth map this is drow King Yawan its middle is Israel ( N) poole

  • @DhammikaJayawardhana-zr4ru
    @DhammikaJayawardhana-zr4ru 5 หลายเดือนก่อน

    සක්වල චක්‍රය යනු තෙවැනි ඇස උපයෝගී කර ගනිමින් සක් වල තුළට ගමන් කිරීමට හැකි ස්ථාන යක්.......

    • @pibidenathunhelaya9404
      @pibidenathunhelaya9404 4 หลายเดือนก่อน

      හිතලු කියන්න එපා ..ඕයා කියන කරුන සාක්ෂි ඇතුව පෙන්වන්න...

  • @wijebaragama4444
    @wijebaragama4444 5 หลายเดือนก่อน

    එතකොට ගල උඩ පොකුණට වතුර ලැබෙන්නේ කොහෙන්ද කියලා කියන්න පුළුවන් ද

  • @arcadeoflaw5627
    @arcadeoflaw5627 5 หลายเดือนก่อน

    හරියට ගාන හදන් හිටියනම් හොදයි නේද? ඔයා කියන දේම ඔයාටම අනුව පරස් පාරයි

  • @roosan8958
    @roosan8958 5 หลายเดือนก่อน

    දඹදිව තියෙන්නෙ මේ ලංකාවේ තමයි

  • @lakshmandissanayake6836
    @lakshmandissanayake6836 5 หลายเดือนก่อน

    මට දැනෙන විදියට ඔබ පරනවිතාන වැනි විද්වතෙකුට වඩා විසිස්ටයෙක් හොද තර්කයක් මහාආචාරින්ට කතාකරවමු

  • @kolithadissanayake.4839
    @kolithadissanayake.4839 5 หลายเดือนก่อน

    වසර හතරකට ඉහතදී මෙම වැඩසටහන ඔබ මුදාහල නමුත් මා මෙය දකින්නේ අද දිනයි. ඔබ කී කතාව සියයට සියයක් නිවැරැදි යි. අප රටේ පුරාවිද්‍යාව යැයි පවසන සමහරෙකු අපේ ඉතිහාසය මූලයෙන්ම වසන් කරනකොට ඔබ මෙය විග්‍රහ කිරීම ඉතාමත් වටිනවා. මාද එකල සිටම දරන්නේ ඔබ දරණා මතයයි. තව ද මත්ස්‍යයින් සිටින චක්‍රය පිළිබඳව මාගේ තවත් නිගමනයක් තිබෙනවා. මා හට ඔබතුමන් සම්බන්ධ කරගන්න හැකි නම් ඒ පිළිබඳවත් හෙළ රාවණා ඉතිහාසය පිළිබඳව මා භාවනාවෙන් සහ වෙනත් මාර්ගයන්ගෙන් සොයාගත් දේවලුත් ඔබ තුමන් ට පැවසීය හැකියි. මන්ද ඔබතුමන්ගේ දැක්ම අන් අයවලුන්ට වඩා වෙනස් හෙයිනි.

    • @pibidenathunhelaya9404
      @pibidenathunhelaya9404 4 หลายเดือนก่อน

      අපේ රටේ ඇත්ත දේවල් utube aka විසින් හංගනවා...රටේ නව සොයා ගැනීම් වලට ඒ අය තැනක් දෙන්නේ නෑ...මෙ රට විනාශ කරන්නේ ඒ අයයි

  • @4S6GGS
    @4S6GGS 6 หลายเดือนก่อน

    Athletic nagarayadha ?

  • @manelperera5336
    @manelperera5336 6 หลายเดือนก่อน

    හාලිමා රජයක් එනකන් එල්කරන්නඑපා.මංකොල්ලකයි.රංපිලිමත් අතුරැදහන්ළු.කොපමන නිධන් හොරාකලා තියෙනවද..කියලා වැඩක්නැහැ.නව රජයක් එනතුරැ සිටින්න.ඔබතුමා කගේ විස්තරය ගොඩක් දුරට නිවරැදි වන්න පුළුවන්.දැන් ඉන්න රජවරැනමි ඔවා රකින්නේ නැහැ.

  • @amalperera7614
    @amalperera7614 6 หลายเดือนก่อน

    සීගිරිය කැලබිල නෑ තාමත් ඒවිදියටම තියෙනවා .දැන් අවුරුදු 4ක් වෙලා ත්..............

  • @DeepaniMunasingha
    @DeepaniMunasingha 6 หลายเดือนก่อน

    Gon කතා කියන්න apa gono😂

  • @nelukachandranath7183
    @nelukachandranath7183 6 หลายเดือนก่อน

    කුනුහරපනෙ කතාකරන්නේ..ගොං කතා කියල විකෘති කරනනෙපා මිනිස්සුන්ගෙ ඔළුගෙඩි..සීගිරියෙ දිය සටහන් ලබ්බට කොටන්නද බං ගල් වල ගොං කතා තවත් කියන්නෙපා..

  • @ravindralal3920
    @ravindralal3920 6 หลายเดือนก่อน

    😂😂කරුණාකර ඔබ තුමා දන්නා දේවල් වීඩියෝ සමග රැගෙන ගොස් හෙළයේ මහ ඇදුරණන් වන ජයරත්න පතිරආරච්චි මහතා සමග සාකච්ඡා කර හෙළ ඉතිහාසය නිවැරැදි කර ගොඩ නැගීමට එක්වන්න.😂😂😂😂😂😂

    • @pibidenathunhelaya9404
      @pibidenathunhelaya9404 4 หลายเดือนก่อน

      මට කාවවත් හම්බ වෙන්න අවශ්‍යතාවයක් නෑ...

  • @ravindralal3920
    @ravindralal3920 6 หลายเดือนก่อน

    ❤❤ඔබ තුමාගේ සොයා ගැනීම අගේ කොට සලකන්නෙමු .🎉කරුණාකර සම්මානීය මහචාර්ය ජයරත්න පතිරආරච්චි මහතා සමග එක්වී සමගියෙන් එක්වී ,, කටයුතු කර හෙළ දීපය ,ලංකාදීපයේම 😂 ,ලංකාවේ පිහිටා ඇති දඹදිව🎉 ,විකුර්ති කර ඇති ඉතිහාසය නිවැරැදි කිරීමට ,සෙල්ලිපි තුලින් ඔප්පු කර පෙන්වන ඉතිහාසය ගොඩ නැගීමට පෙරමුණ ගන්න .🎉🎉🎉🎉🎉🎉🎉🎉රාවණා රජු ගැන නාසා ආයතනය හොදින්ම දන්නා නිසාය .රාවණා රජු නමින් චන්ද්‍රිකාවක් උඩු ගවන් ගත කළේ .අපේ රටට එය විසාල ගෞරවයකි ..🎉 ඒ ගැන නොදන්නා අය අය ගැන කණගාටු වෙමු ..😮😮😮😮😮😮😮😮😮😮😮

  • @samankanishka
    @samankanishka 6 หลายเดือนก่อน

    Yoduna budda deshanawata anuwa 1mile neda

  • @Hasithasulochan332
    @Hasithasulochan332 6 หลายเดือนก่อน

    සියල්ලටම පෙර ඔබ අපේ රටේ ඉතිහාසය නිවැරදි ව හඳුනාගන්නමේ වගේ හිතලු කියන්න එපා

    • @pibidenathunhelaya9404
      @pibidenathunhelaya9404 4 หลายเดือนก่อน

      සාක්ෂි ඇතුව කතා කරලා තියෙන්නේ ...තමුන්ට කරුණු තේරුම් ගන්න ශක්තිය නෑ

  • @MenakasewwandiWaniganaya-uv2ez
    @MenakasewwandiWaniganaya-uv2ez 6 หลายเดือนก่อน

    සක්වල චක්‍රය පිළිබඳ ඔය තරම් ග්‍රාම්‍ය අර්තකථනයක් දීලා මිනිස්සුන්ව නොමග යවන්න එපා . ඇත්තටම ඔය තියෙන්නෙ සීගිරියෙ සිතියමක් නම් ඔය පින්තූරය ඉස්සරහා ඉඳගන්න ආසන හදලා තියෙන්නෙ මොකටද? සීගිරි සිතියම දිහා බලාගෙන්න පිළිකුල් භාවනාව කරන්නද ? අනික තමයි ලෝකයේ වෙනත් ශිෂ්ටාචාර වලින් හමුවෙන සක්වල චක්‍ර වලින් පෙන්නන්නෙත් සීගිරියෙ ආකෘතියමද එතකොට ඔබතුමාගෙ අර්තකථනයෙ හැටියට ? මේ චිත්‍රය ඇතුලෙ ඔබතුමා පෙන්නන්න හදන දේට එහා ගිය ගැඹුරු ප්‍රෙහේලිකාවක් තියෙනවා අද වෙනකන් පෘථග්ජන මනසකට විසඳගන්න බැරි වුණු

    • @pibidenathunhelaya9404
      @pibidenathunhelaya9404 4 หลายเดือนก่อน

      ඉක්මනට බෙහෙත් ටිකක් ගන්න

  • @wasanthapremarathne1583
    @wasanthapremarathne1583 6 หลายเดือนก่อน

    ඉතා මනරම් සොයා ගැනීමකි දියුණුවෙන් දියුණුවට පත් වේවා මගෙත් පොඩි අදහසක් තිබෙනවා ඔය ගැන එදා අතීතයේදී දියුණු ලෝකයක් විනාශ වෙද්දී ඊජිප්තුවට පලා ගිය ඇතැම් මිනිස්සු විනාශ වූ ලෝකයේ තිබූ ගුවන් යානා ආදිය අමතක වේ යැයි සිතා ඊජිප්තු පිරමීට්වල ඇන්ඳා ඒ වගේම මට හිතෙනවා ඔබතුමා කියන්නා වූ ඒ දිය අගල ක්‍රමක්‍රමයෙන් අතුරුදහන් වීගෙන යනකොට අපේ රටේ හිටපු මිනිස්සු ඒක අපේ ජනතාවට අමතක වෙයි කියා මෙසේ සක්වල චක්‍රය යනුවෙන් මෙය කොටා තබන්න ඇති මෙය මගේ අදහසක්

  • @wasanthapremarathne1583
    @wasanthapremarathne1583 6 หลายเดือนก่อน

    යොදුනක ආසන්න දුර සැතපුම් එකයි ත්‍රිපිටකය බලන්න

  • @nowsirlanka9714
    @nowsirlanka9714 6 หลายเดือนก่อน

    සම්මතයට එහා giya nisa rama විදියට ඇවිල්ලා විෂ්ණු දෙවියන් රාවණා nidikarala giya nekittannath aye ei dawasaka e කාලය awata passe

  • @yomalravishka960
    @yomalravishka960 6 หลายเดือนก่อน

    ඔහොම රවුමක් හෑරුව නම් ලංකාවෙ මිනිස්සු උත්ගෝෂනය කරල රජාව පිටුවහල් කරල තමයි නවතින්නෙ

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 6 หลายเดือนก่อน

    ❤️❤️❤️❤️

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 6 หลายเดือนก่อน

    ඔබතුමාට බොහොම පිං.....🙏🙏🙏 තෙරැවන් සරණයි🙏🙏🙏

  • @nalikaranasingha2865
    @nalikaranasingha2865 7 หลายเดือนก่อน

    අපේ කම කියලා දෙන්න ඔබගේ වෑයම සාර්ථක වගේම පර සුද්දාගේ ටයි පටිය නම් කොහෙත්ම ගැලපෙන්නේ නැහැ ..දැකපු ගමන්ම ටිකක් පස්සට ගියා ... ගියා ...ශීතල