Mata oya gana paw keyala hethenawa,,, ape lokya,,Era,Hadha roti Puchchana thatiyak wage pathalida...oya NASA...MEER space,Europe space,India,China space ake da???yanna space akata,,, nathnam Satalight photos balanna, Internet yanna,,,balala keyanna whether 😢Earth shape is like ball or plate
Pl check the brain and get the medicine,,,,Ane budu dahamata niga karanna epha,,,🙏🙏🙏oya ta wada hodin pare inna Rody kulaye Ammala atha bala saththara keyanawa....paw/////🍌👙🤰🚽🍆
I just want to learn from you dear sister! How about we translate in english as well, as a Sri Lankan, I understand sinhala, but for advanced words I want an explaination dear! Even Im in a research of such study just like you. Hope we can meet one day! Love from a sister in Kandy!
🙏 තෙරුවන් සරණයි 🙏 මහා රාවණා දෙවියන්ගේ පිහිට ආරක්ෂාව රැකවරණය සැලසේවා 🙏 මේ සිව් හෙළය හෙළයන්ගේ නිජබිමයි ආදරෙයි මගෙ හෙළ මාතාවට 🙏 ස්තූතියි පිංවත් මහත්මිය ට🙏 සුවසේම දීර්ඝායුෂ විදීමේ වාසනාව උදා වේවා 🙏
අනිවාර්යයෙන් ම අති විශිෂ්ඨ සාකච්චාවක්.
මමත් මේ කාරණාවන් පිළිඹඳව හරිම කුතුහලයකින් ඉන්න කෙනෙක් විදිහට මේ ඈ ආරම්භ කලේ අභියෝගාත්මක නව නොවන නව මාවතක්.
සුභ පතනව වගේම මේ පිළිඹඳව පර්යේෂණ කර යථාර්ථය ඉක්මනින් සමාජගත කරන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව.
ස්තූතියි
ඔබ නිවැරදි යි.නව නොවන නව මාවතක්
සිවුහෙළ කලට පස්සේ මෙයලට මතක් වුන ඒක වටිනවා
J. සිල්වා මහතා විසින් ඉදිරිපත් කරන ලද සිව්හෙලේ TH-cam නලිකාවෙත් මෙ පිලිබද විස්තරයක් ඉදිරිපත් ගලනවා. මෙතුමිය අපට වටිනා වස්තුවක්. ඉදිරියටත් මේ වගේ වැඩසටහන් ක්‍රියාත්මක කරන්න. ස්තූතියි....
th-cam.com/video/7ghIC7XEJ1c/w-d-xo.html
ලෝකය තැටියක් වගේ කියන එක මෙතුමියවත්, ජේ සිල්වා වත් හොයාගත්ත එකක් නෙවේ....ලෝකයේ ඉන්නවා flat earth believes ලා. එයාලගෙ සංගමේකුත් තියෙනවා..you tube search කරොත් ඔයාලට හම්බවෙයි. ඒ තර්ක බොරු කියල බිදින්න ඕනි තරම් ශාක්ෂි(විද්‍යාත්මක හා විද්‍යාත්මක නොවන) තියෙනව. ඒත් ඇතැමුන් එය විශ්වාස කරනවා...හැම දේකම දෙපැත්තක් තියෙනව වගේ. ලෝකය flat කියලා විශ්වාස කරන පිරිසකුත් ලෝකයේ හැම තැනම ඉන්නවා....NASA, ESA විතරක නෙවේ ලෝකයෙ වෙනත් ගොඩක් රටවලින් අභ්‍යවකාශයේ ගවේශන කරගෙන යනවා. ඒ නිසා NASA එකෙන් ලෝඅය flat කියලා වසං කරනවා කියල කියන්න බෑ...ඒක American රහසක් නම් අභ්‍යවකාශයේ ගවේශන කරන Great Britain, Rissia, China, Japan, India මේ වගේ රටවලින් ඒක එලිකරන්න ඕනි. ඒත් කවදාවත් එහෙම උනේ නෑ....ඒ නිසා මේ අය කියන හැම දේම මේ අයගේ සොයාගැනීමක් වගේ promote කරන්නෙපා...😅ඒක මීට අවුරුදු ගානකට කලින් ලෝකයේ මිනිස්සු කොටසක් විශ්වාස කරන දෙයක්. ලංකාවෙත් එහෙම අය ඉන්නවා. ඒ අය තමා මේ. ඒකට වරදක් කියන්න බෑ...ඒ ඒ අයගේ විශ්වාසය. නමුත් ලෝකය Flat එකක් නෙවේ කියන්න අපිට ඕනි තරම් සාධක තියේ. සරල දෙයක් අහන්නම් මේකට උත්තරයක් දෙන්න. ලෝකය Flat , flat earth theory එකේ කියවෙන ඉර කියන්නෙ 3000 miles වලින් දුර තියෙන මේ ලෝකේ දාරේ වටේට යන එකක් නම් අපිට සෑම විටම ඉර පෙනිය යුතුයි. දවල්ට වගේම රෑටත්(අර හද පේනවා වගේ) අනිත් එක.ඉර පායනකොටත් බහිනකොටත් අපිට පෙනෙන එහි විශාලත්වය පොඩි විය යුතුයි ඉර මුදුන් වෙනකොට තියෙන විශාලත්වයට වඩා...ඒත් එහෙම කාට්වත් පෙනිලා තියෙනවද? මේ ගැන කියවන ජේ සිල්වා සහ මෙතුමිය මෙයට සරල උත්තරයක් දෙන්න. තවත් බොහෝ දේ ඇසීමට තිබේ...
1)මේ නැව ඈතට යනකොට ගිලෙනවා ව්ගේ පේන එක ලෝකය flat නෙවේ කියන්න හොද ශාක්ෂි යක්. බලන්න.
th-cam.com/video/zixc8eojZdg/w-d-xo.html
2)ලෝකය flat කියන අය දරන මත බොරු කියලා ඔප්පුවෙන explanation බලන්න.
th-cam.com/video/KyD8VIK032o/w-d-xo.html
3)Flat theory simulation එක බොරුවක් කරන explanation එක ඔයාලටත් තේරෙයි.
th-cam.com/video/DYrA6xbPjkg/w-d-xo.html
මේ දවස්වල you tubers ලා ප්‍රේක්ෂකයා අද්දගන්න සහ views gann මේ වගේ මනස ව්‍යාකූල කරන විවිධ හුදු මත දරන අය සමග interview කරන එක අරුමයක් නෙවේ. ඒකට ඔයල රැවටෙන්නෙපා! කාටත් නොතේරෙන දේ තමා ඒක. වහල්ලු වගේ මේ කතාවලට වශීවෙන්නෙපා! ඔලුවක් තියෙනවනේ ඔයාටම හිතන්න....ඒකෙන් හිතලා ඔලුවට දාගන්න. මං කිය්න්නෙ නෑ මේ අය කියන හැම දේම බොරු කියලා. ඒත් මේ අය විවිධ මත දරනවා. ලොකය සම්භන්ධව මීට වඩා තාර්කිකව කල්පනා කරන්න. මේක ඒ අයගේ විශ්වාසය.
👍
සිව්හෙල නමත් ඉවරයි... මෝඩ හැත්ත....
35791❤❤❤❤❤❤❤❤❤
ගොඩක් වැදගත්, මේ සත්‍යය සොයා ගැනීමට ඔබ තුමියට තව තවත් ශක්තිය ලැබේවා! 🙏

බොහොම අගෙයි සහොදරිය. ඔබට හැකි අයූරින් සහය ලබා දෙන්නම්. ඉදිරියටම ගමන් කරන්න.🙏🌻🌻🌻
ඇත්තටම ඉතාමත් වටිනා සොයා ගැනීමක් ...ඔබ තුමිය මේ කරනා වටිනා සොයා ගැනීම් ඉදිරියට ත් කරගෙන යාමට ආශිර්වාද පතනවා සේම ශක්තිය දහිරිය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා .....
ඉදිරි අනාගත පරම්පරාවට මේ ගැන ඇස ගැටෙත්වා තෙරුවන් සරණයි 🙏🙏🙏
ෆ්‍රීමේශන් ඉලුමිනාති කියන්නෙ ඔය කතා
ලෝකය තැටියක් වගේ කියන එක මෙතුමියවත්, ජේ සිල්වා වත් හොයාගත්ත එකක් නෙවේ....ලෝකයේ ඉන්නවා flat earth believes ලා. එයාලගෙ සංගමේකුත් තියෙනවා..you tube search කරොත් ඔයාලට හම්බවෙයි. ඒ තර්ක බොරු කියල බිදින්න ඕනි තරම් ශාක්ෂි(විද්‍යාත්මක හා විද්‍යාත්මක නොවන) තියෙනව. ඒත් ඇතැමුන් එය විශ්වාස කරනවා...හැම දේකම දෙපැත්තක් තියෙනව වගේ. ලෝකය flat කියලා විශ්වාස කරන පිරිසකුත් ලෝකයේ හැම තැනම ඉන්නවා....NASA, ESA විතරක නෙවේ ලෝකයෙ වෙනත් ගොඩක් රටවලින් අභ්‍යවකාශයේ ගවේශන කරගෙන යනවා. ඒ නිසා NASA එකෙන් ලෝඅය flat කියලා වසං කරනවා කියල කියන්න බෑ...ඒක American රහසක් නම් අභ්‍යවකාශයේ ගවේශන කරන Great Britain, Rissia, China, Japan, India මේ වගේ රටවලින් ඒක එලිකරන්න ඕනි. ඒත් කවදාවත් එහෙම උනේ නෑ....ඒ නිසා මේ අය කියන හැම දේම මේ අයගේ සොයාගැනීමක් වගේ promote කරන්නෙපා...😅ඒක මීට අවුරුදු ගානකට කලින් ලෝකයේ මිනිස්සු කොටසක් විශ්වාස කරන දෙයක්. ලංකාවෙත් එහෙම අය ඉන්නවා. ඒ අය තමා මේ. ඒකට වරදක් කියන්න බෑ...ඒ ඒ අයගේ විශ්වාසය. නමුත් ලෝකය Flat එකක් නෙවේ කියන්න අපිට ඕනි තරම් සාධක තියේ. සරල දෙයක් අහන්නම් මේකට උත්තරයක් දෙන්න. ලෝකය Flat , flat earth theory එකේ කියවෙන ඉර කියන්නෙ 3000 miles වලින් දුර තියෙන මේ ලෝකේ දාරේ වටේට යන එකක් නම් අපිට සෑම විටම ඉර පෙනිය යුතුයි. දවල්ට වගේම රෑටත්(අර හද පේනවා වගේ) අනිත් එක.ඉර පායනකොටත් බහිනකොටත් අපිට පෙනෙන එහි විශාලත්වය පොඩි විය යුතුයි ඉර මුදුන් වෙනකොට තියෙන විශාලත්වයට වඩා...ඒත් එහෙම කාට්වත් පෙනිලා තියෙනවද? මේ ගැන කියවන ජේ සිල්වා සහ මෙතුමිය මෙයට සරල උත්තරයක් දෙන්න. තවත් බොහෝ දේ ඇසීමට තිබේ...
1)මේ නැව ඈතට යනකොට ගිලෙනවා ව්ගේ පේන එක ලෝකය flat නෙවේ කියන්න හොද ශාක්ෂි යක්. බලන්න.
th-cam.com/video/zixc8eojZdg/w-d-xo.html
2)ලෝකය flat කියන අය දරන මත බොරු කියලා ඔප්පුවෙන explanation බලන්න.
th-cam.com/video/KyD8VIK032o/w-d-xo.html
3)Flat theory simulation එක බොරුවක් කරන explanation එක ඔයාලටත් තේරෙයි.
th-cam.com/video/DYrA6xbPjkg/w-d-xo.html
මේ දවස්වල you tubers ලා ප්‍රේක්ෂකයා අද්දගන්න සහ views gann මේ වගේ මනස ව්‍යාකූල කරන විවිධ හුදු මත දරන අය සමග interview කරන එක අරුමයක් නෙවේ. ඒකට ඔයල රැවටෙන්නෙපා! කාටත් නොතේරෙන දේ තමා ඒක. වහල්ලු වගේ මේ කතාවලට වශීවෙන්නෙපා! ඔලුවක් තියෙනවනේ ඔයාටම හිතන්න....ඒකෙන් හිතලා ඔලුවට දාගන්න. මං කිය්න්නෙ නෑ මේ අය කියන හැම දේම බොරු කියලා. ඒත් මේ අය විවිධ මත දරනවා. ලොකය සම්භන්ධව මීට වඩා තාර්කිකව කල්පනා කරන්න. මේක ඒ අයගේ විශ්වාසය.
ගොඩක් සාර්ථකයි.....ගොඩනැගීම. ප.සූක්ෂම ප්‍රස්න ඇසීමක් අවශ්‍යයි . අපේම දැනුම කතාකරන්නෙ, මිනිසා වානරයන් පැවතෙන්නේ නොවේ,
වටිනා පැහැදිලි කිරීමක් ඔබ තුමියට උතුම් තුනුරුවන් ගේ ආශිර්වාදය ලැබේවා 🙏
හොද පැහැදිලි කිරිමක් තව වැඩසටහනක් ඉක්මනින් බලාපොරොත්තු වෙනවා
Hanaa aththamay mataa...
බූරු ගෑනියේ අපේ සෞරග්‍රහ මණ්ඩලයේ අනෙක් grahayo ගෝලාකාරයි නේද ඉතින් කොහොමද buuruරු ගෑනියේ pruthuviya විතරක් rotiyak වගේ තැටියක් වෙන්නේ. තොට ඒකවත් හිතන්න බෑ.. .යකෝ ගෑනියේ තොට ඔච්චරටම සැක නම් සැටලයිට් එකෙන් ගත්ත පින්තූරයක් බලපන්කෝ. හොද්ද ලිපේ තියෙන ගමන් ද කොහෙද ඇවිල්ල තියෙන්නේ මිනිහා බඩගින්නෙ ඇති ඔය තියෙන එකක් බෙදලා කන්න diyan, ආවා මෙතන pruthuviyath රොටියක් කරන්න. අනේ ඇත්තමයි මට හිතෙනවා දෙකට නමලා කටට ඔබල පුකෙ අරින්න. කවුද අප්පා මේ කුස්සියේ ඉන්න ගෑනු ම සාකච්ඡා වලට ගෙන අපතයෝ.
නංගි ඔයා ට .. තෙරුවන් සරණයි
නාසා ආයතනයෙන් ඔබ තුමියට ප්‍රරශ්නයක් ඇතිකල හැකිය.මම හොදටම දන්නව ඔබ තුමිය නිවැරදිබව.එත් පරිස්සමෙන් ඉන්න.ඔබ තුමියට බුදුසරණයි,දෙව් පිහිටයි.❤❤❤❤
ලෝකය තැටියක් වගේ කියන එක මෙතුමියවත්, ජේ සිල්වා වත් හොයාගත්ත එකක් නෙවේ....ලෝකයේ ඉන්නවා flat earth believes ලා. එයාලගෙ සංගමේකුත් තියෙනවා..you tube search කරොත් ඔයාලට හම්බවෙයි. ඒ තර්ක බොරු කියල බිදින්න ඕනි තරම් ශාක්ෂි(විද්‍යාත්මක හා විද්‍යාත්මක නොවන) තියෙනව. ඒත් ඇතැමුන් එය විශ්වාස කරනවා...හැම දේකම දෙපැත්තක් තියෙනව වගේ. ලෝකය flat කියලා විශ්වාස කරන පිරිසකුත් ලෝකයේ හැම තැනම ඉන්නවා....NASA, ESA විතරක නෙවේ ලෝකයෙ වෙනත් ගොඩක් රටවලින් අභ්‍යවකාශයේ ගවේශන කරගෙන යනවා. ඒ නිසා NASA එකෙන් ලෝඅය flat කියලා වසං කරනවා කියල කියන්න බෑ...ඒක American රහසක් නම් අභ්‍යවකාශයේ ගවේශන කරන Great Britain, Rissia, China, Japan, India මේ වගේ රටවලින් ඒක එලිකරන්න ඕනි. ඒත් කවදාවත් එහෙම උනේ නෑ....ඒ නිසා මේ අය කියන හැම දේම මේ අයගේ සොයාගැනීමක් වගේ promote කරන්නෙපා...😅ඒක මීට අවුරුදු ගානකට කලින් ලෝකයේ මිනිස්සු කොටසක් විශ්වාස කරන දෙයක්. ලංකාවෙත් එහෙම අය ඉන්නවා. ඒ අය තමා මේ. ඒකට වරදක් කියන්න බෑ...ඒ ඒ අයගේ විශ්වාසය. නමුත් ලෝකය Flat එකක් නෙවේ කියන්න අපිට ඕනි තරම් සාධක තියේ. සරල දෙයක් අහන්නම් මේකට උත්තරයක් දෙන්න. ලෝකය Flat , flat earth theory එකේ කියවෙන ඉර කියන්නෙ 3000 miles වලින් දුර තියෙන මේ ලෝකේ දාරේ වටේට යන එකක් නම් අපිට සෑම විටම ඉර පෙනිය යුතුයි. දවල්ට වගේම රෑටත්(අර හද පේනවා වගේ) අනිත් එක.ඉර පායනකොටත් බහිනකොටත් අපිට පෙනෙන එහි විශාලත්වය පොඩි විය යුතුයි ඉර මුදුන් වෙනකොට තියෙන විශාලත්වයට වඩා...ඒත් එහෙම කාට්වත් පෙනිලා තියෙනවද? මේ ගැන කියවන ජේ සිල්වා සහ මෙතුමිය මෙයට සරල උත්තරයක් දෙන්න. තවත් බොහෝ දේ ඇසීමට තිබේ...
1)මේ නැව ඈතට යනකොට ගිලෙනවා ව්ගේ පේන එක ලෝකය flat නෙවේ කියන්න හොද ශාක්ෂි යක්. බලන්න.
th-cam.com/video/zixc8eojZdg/w-d-xo.html
2)ලෝකය flat කියන අය දරන මත බොරු කියලා ඔප්පුවෙන explanation බලන්න.
th-cam.com/video/KyD8VIK032o/w-d-xo.html
3)Flat theory simulation එක බොරුවක් කරන explanation එක ඔයාලටත් තේරෙයි.
th-cam.com/video/DYrA6xbPjkg/w-d-xo.html
මේ දවස්වල you tubers ලා ප්‍රේක්ෂකයා අද්දගන්න සහ views gann මේ වගේ මනස ව්‍යාකූල කරන විවිධ හුදු මත දරන අය සමග interview කරන එක අරුමයක් නෙවේ. ඒකට ඔයල රැවටෙන්නෙපා! කාටත් නොතේරෙන දේ තමා ඒක. වහල්ලු වගේ මේ කතාවලට වශීවෙන්නෙපා! ඔලුවක් තියෙනවනේ ඔයාටම හිතන්න....ඒකෙන් හිතලා ඔලුවට දාගන්න. මං කිය්න්නෙ නෑ මේ අය කියන හැම දේම බොරු කියලා. ඒත් මේ අය විවිධ මත දරනවා. ලොකය සම්භන්ධව මීට වඩා තාර්කිකව කල්පනා කරන්න. මේක ඒ අයගේ විශ්වාසය.
😂😂
නාසා එකට වෙන වැඩ නෑනේ 😅
Track da bn😂
මචන් නාසා එක කියන්නේ ලිද ලග සන්ගමේ නෙමෙයි.... මේ ගෑනු කෙනෙක් කියන පච අහන් ඉන්න නාස එකට වෙන වැඩ නැහැනේ... 😂😂😂
ඔබතුමියගේ නිර්භීත කමට මගේ ආචාරය
Ay boru kewwatada... 😆😆
වෙසක් මන්ගල්ලෙට අටපට්ටම විදිහට හරි අමාරුවෙන් හදන්නෙ අපිට පිස්සු ද මහවෙරුවෙ හැඩය අටපට්ටම් හැඩය යි ඔබ තුමියට තව තවත් අවබෝධ වෙවා තෙරුවන් සරනයි
වටිනා පැහැදිලි කිරීමක් ඔබ තුමියට බුදුසරණයි,දෙව් පිහිටයි.
th-cam.com/video/6dQFLetcK1Q/w-d-xo.html
Hari ho waradi ho වේවා oba yamak ඉගෙන ගනිමින් සමාජයට කියන්න හදනවා . Thank you
ස්තූතියි
විද්‍යාවෙන් වසංකල සැබෑ සත්‍ය මතුවෙමින් තිබේ... නුවණත්තෝ නුවණින් දකිත්වා
ලෝකය තැටියක් වගේ කියන එක මෙතුමියවත්, ජේ සිල්වා වත් හොයාගත්ත එකක් නෙවේ....ලෝකයේ ඉන්නවා flat earth believes ලා. එයාලගෙ සංගමේකුත් තියෙනවා..you tube search කරොත් ඔයාලට හම්බවෙයි. ඒ තර්ක බොරු කියල බිදින්න ඕනි තරම් ශාක්ෂි(විද්‍යාත්මක හා විද්‍යාත්මක නොවන) තියෙනව. ඒත් ඇතැමුන් එය විශ්වාස කරනවා...හැම දේකම දෙපැත්තක් තියෙනව වගේ. ලෝකය flat කියලා විශ්වාස කරන පිරිසකුත් ලෝකයේ හැම තැනම ඉන්නවා....NASA, ESA විතරක නෙවේ ලෝකයෙ වෙනත් ගොඩක් රටවලින් අභ්‍යවකාශයේ ගවේශන කරගෙන යනවා. ඒ නිසා NASA එකෙන් ලෝඅය flat කියලා වසං කරනවා කියල කියන්න බෑ...ඒක American රහසක් නම් අභ්‍යවකාශයේ ගවේශන කරන Great Britain, Rissia, China, Japan, India මේ වගේ රටවලින් ඒක එලිකරන්න ඕනි. ඒත් කවදාවත් එහෙම උනේ නෑ....ඒ නිසා මේ අය කියන හැම දේම මේ අයගේ සොයාගැනීමක් වගේ promote කරන්නෙපා...😅ඒක මීට අවුරුදු ගානකට කලින් ලෝකයේ මිනිස්සු කොටසක් විශ්වාස කරන දෙයක්. ලංකාවෙත් එහෙම අය ඉන්නවා. ඒ අය තමා මේ. ඒකට වරදක් කියන්න බෑ...ඒ ඒ අයගේ විශ්වාසය. නමුත් ලෝකය Flat එකක් නෙවේ කියන්න අපිට ඕනි තරම් සාධක තියේ. සරල දෙයක් අහන්නම් මේකට උත්තරයක් දෙන්න. ලෝකය Flat , flat earth theory එකේ කියවෙන ඉර කියන්නෙ 3000 miles වලින් දුර තියෙන මේ ලෝකේ දාරේ වටේට යන එකක් නම් අපිට සෑම විටම ඉර පෙනිය යුතුයි. දවල්ට වගේම රෑටත්(අර හද පේනවා වගේ) අනිත් එක.ඉර පායනකොටත් බහිනකොටත් අපිට පෙනෙන එහි විශාලත්වය පොඩි විය යුතුයි ඉර මුදුන් වෙනකොට තියෙන විශාලත්වයට වඩා...ඒත් එහෙම කාට්වත් පෙනිලා තියෙනවද? මේ ගැන කියවන ජේ සිල්වා සහ මෙතුමිය මෙයට සරල උත්තරයක් දෙන්න. තවත් බොහෝ දේ ඇසීමට තිබේ...
1)මේ නැව ඈතට යනකොට ගිලෙනවා ව්ගේ පේන එක ලෝකය flat නෙවේ කියන්න හොද ශාක්ෂි යක්. බලන්න.
th-cam.com/video/zixc8eojZdg/w-d-xo.html
2)ලෝකය flat කියන අය දරන මත බොරු කියලා ඔප්පුවෙන explanation බලන්න.
th-cam.com/video/KyD8VIK032o/w-d-xo.html
3)Flat theory simulation එක බොරුවක් කරන explanation එක ඔයාලටත් තේරෙයි.
th-cam.com/video/DYrA6xbPjkg/w-d-xo.html
මේ දවස්වල you tubers ලා ප්‍රේක්ෂකයා අද්දගන්න සහ views gann මේ වගේ මනස ව්‍යාකූල කරන විවිධ හුදු මත දරන අය සමග interview කරන එක අරුමයක් නෙවේ. ඒකට ඔයල රැවටෙන්නෙපා! කාටත් නොතේරෙන දේ තමා ඒක. වහල්ලු වගේ මේ කතාවලට වශීවෙන්නෙපා! ඔලුවක් තියෙනවනේ ඔයාටම හිතන්න....ඒකෙන් හිතලා ඔලුවට දාගන්න. මං කිය්න්නෙ නෑ මේ අය කියන හැම දේම බොරු කියලා. ඒත් මේ අය විවිධ මත දරනවා. ලොකය සම්භන්ධව මීට වඩා තාර්කිකව කල්පනා කරන්න. මේක ඒ අයගේ විශ්වාසය.
😂
ඔබට සහය අවශ්‍යයි.........
ඔබ තුමියට බුදුසරණයි දෙවිපිහිටයි තවතවත් මෙය ගැන සෙවිමට ශක්තිය ලැබෙවා
ස්තූතියි
ඔබතුමියට බොහොම පින් saගවෙචිිච ඉතිහsaය යලි පිපිදෙයි නැවත නැවත වැඩsaටහන් ගෙන්න අපි බලා siටිනවා
ඔබ තුමිය නිවරදියි....j.සිල්වා මහත්තයගෙන් තමයි මාත් මුලින්ම දැනගත්තෙ.ඔබ තුමිය අපිට ලොකු ශක්තියක් ...ලොකු වස්තුවක් ...ස්තුතියි ඔබ දෙපලට...බුදු සරණයි....තවත් මෙ වැඩසටන ඉදිරියට කරගෙන යන්න ශක්තිය දෛරිය ලැබෙවා...
ලෝකය තැටියක් වගේ කියන එක මෙතුමියවත්, ජේ සිල්වා වත් හොයාගත්ත එකක් නෙවේ....ලෝකයේ ඉන්නවා flat earth believes ලා. එයාලගෙ සංගමේකුත් තියෙනවා..you tube search කරොත් ඔයාලට හම්බවෙයි. ඒ තර්ක බොරු කියල බිදින්න ඕනි තරම් ශාක්ෂි(විද්‍යාත්මක හා විද්‍යාත්මක නොවන) තියෙනව. ඒත් ඇතැමුන් එය විශ්වාස කරනවා...හැම දේකම දෙපැත්තක් තියෙනව වගේ. ලෝකය flat කියලා විශ්වාස කරන පිරිසකුත් ලෝකයේ හැම තැනම ඉන්නවා....NASA, ESA විතරක නෙවේ ලෝකයෙ වෙනත් ගොඩක් රටවලින් අභ්‍යවකාශයේ ගවේශන කරගෙන යනවා. ඒ නිසා NASA එකෙන් ලෝඅය flat කියලා වසං කරනවා කියල කියන්න බෑ...ඒක American රහසක් නම් අභ්‍යවකාශයේ ගවේශන කරන Great Britain, Rissia, China, Japan, India මේ වගේ රටවලින් ඒක එලිකරන්න ඕනි. ඒත් කවදාවත් එහෙම උනේ නෑ....ඒ නිසා මේ අය කියන හැම දේම මේ අයගේ සොයාගැනීමක් වගේ promote කරන්නෙපා...😅ඒක මීට අවුරුදු ගානකට කලින් ලෝකයේ මිනිස්සු කොටසක් විශ්වාස කරන දෙයක්. ලංකාවෙත් එහෙම අය ඉන්නවා. ඒ අය තමා මේ. ඒකට වරදක් කියන්න බෑ...ඒ ඒ අයගේ විශ්වාසය. නමුත් ලෝකය Flat එකක් නෙවේ කියන්න අපිට ඕනි තරම් සාධක තියේ. සරල දෙයක් අහන්නම් මේකට උත්තරයක් දෙන්න. ලෝකය Flat , flat earth theory එකේ කියවෙන ඉර කියන්නෙ 3000 miles වලින් දුර තියෙන මේ ලෝකේ දාරේ වටේට යන එකක් නම් අපිට සෑම විටම ඉර පෙනිය යුතුයි. දවල්ට වගේම රෑටත්(අර හද පේනවා වගේ) අනිත් එක.ඉර පායනකොටත් බහිනකොටත් අපිට පෙනෙන එහි විශාලත්වය පොඩි විය යුතුයි ඉර මුදුන් වෙනකොට තියෙන විශාලත්වයට වඩා...ඒත් එහෙම කාට්වත් පෙනිලා තියෙනවද? මේ ගැන කියවන ජේ සිල්වා සහ මෙතුමිය මෙයට සරල උත්තරයක් දෙන්න. තවත් බොහෝ දේ ඇසීමට තිබේ...
1)මේ නැව ඈතට යනකොට ගිලෙනවා ව්ගේ පේන එක ලෝකය flat නෙවේ කියන්න හොද ශාක්ෂි යක්. බලන්න.
th-cam.com/video/zixc8eojZdg/w-d-xo.html
2)ලෝකය flat කියන අය දරන මත බොරු කියලා ඔප්පුවෙන explanation බලන්න.
th-cam.com/video/KyD8VIK032o/w-d-xo.html
3)Flat theory simulation එක බොරුවක් කරන explanation එක ඔයාලටත් තේරෙයි.
th-cam.com/video/DYrA6xbPjkg/w-d-xo.html
මේ දවස්වල you tubers ලා ප්‍රේක්ෂකයා අද්දගන්න සහ views gann මේ වගේ මනස ව්‍යාකූල කරන විවිධ හුදු මත දරන අය සමග interview කරන එක අරුමයක් නෙවේ. ඒකට ඔයල රැවටෙන්නෙපා! කාටත් නොතේරෙන දේ තමා ඒක. වහල්ලු වගේ මේ කතාවලට වශීවෙන්නෙපා! ඔලුවක් තියෙනවනේ ඔයාටම හිතන්න....ඒකෙන් හිතලා ඔලුවට දාගන්න. මං කිය්න්නෙ නෑ මේ අය කියන හැම දේම බොරු කියලා. ඒත් මේ අය විවිධ මත දරනවා. ලොකය සම්භන්ධව මීට වඩා තාර්කිකව කල්පනා කරන්න. මේක ඒ අයගේ විශ්වාසය.
මේවා තමා ඥානකතා
Munta pisu pikudu.gadara prashna thiyan lokaya nopana dawal gana hoyanwa
සුපිරි ඔබතුමිය කියපු කතා ඇත්ත තේරුම් ගන්න ටිකක් මොලේ පාවිච්චි කරන්න වෙනවා
ඔව් .මොකද අපි හිතන්නේ බටහිර ක්‍රමය ට. නමුත් සරලයි මේ කියන දේවල්
සංජීවනී මහත්මිය හරිම ප්රක්ඤාවන්යි තෙරුවන් සරණයි 🙏🌼 🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏
ඔබතුමියගේ ඉදිරිපත්කිරීමි තර්කානුකූලයි. විශේෂයෙන් බෞද්ධ දර්ශනය ආශුයෙන් ඉදරිපත් කරන තර්ක. ඉදිරියටත් මෙවන් තර්ක මගින් සත්‍ය එලිකරන මෙන් ඉල්ලා සිටිමි.
ස්තූතියි
බූදූසරනයි 🙏
හරියටම හරි අවබෝධය අතිශයින්ම තියුණු වේවා මාර්ග ඵල ලබා සසර කෙටි කරගෙන නිවී සැනසෙන්න
විස්වාස කල හැකි දෙයක් නංගි
බුදු සරණයි ඔබ තුමියට
පඤ්ඤාධ්ක ඇත්තන්ට පමණි.සුවපත් වේවා.
🙏🙏🙏
ඉතා හොද වැඩක් විකිලීක්ස්ලගෙ ලීක් කරපු වීඩියෝ වල ඇන්ටාක්ටිකාවෙ වාර්තා ගැන කියලවලා තියනවා. අනිවාර්යයෙන් මෙච්චර ආරක්ෂා කරන්න ලොකු හේතුවක් ඇති.
ලෝකය තැටියක් වගේ කියන එක මෙතුමියවත්, ජේ සිල්වා වත් හොයාගත්ත එකක් නෙවේ....ලෝකයේ ඉන්නවා flat earth believes ලා. එයාලගෙ සංගමේකුත් තියෙනවා..you tube search කරොත් ඔයාලට හම්බවෙයි. ඒ තර්ක බොරු කියල බිදින්න ඕනි තරම් ශාක්ෂි(විද්‍යාත්මක හා විද්‍යාත්මක නොවන) තියෙනව. ඒත් ඇතැමුන් එය විශ්වාස කරනවා...හැම දේකම දෙපැත්තක් තියෙනව වගේ. ලෝකය flat කියලා විශ්වාස කරන පිරිසකුත් ලෝකයේ හැම තැනම ඉන්නවා....NASA, ESA විතරක නෙවේ ලෝකයෙ වෙනත් ගොඩක් රටවලින් අභ්‍යවකාශයේ ගවේශන කරගෙන යනවා. ඒ නිසා NASA එකෙන් ලෝඅය flat කියලා වසං කරනවා කියල කියන්න බෑ...ඒක American රහසක් නම් අභ්‍යවකාශයේ ගවේශන කරන Great Britain, Rissia, China, Japan, India මේ වගේ රටවලින් ඒක එලිකරන්න ඕනි. ඒත් කවදාවත් එහෙම උනේ නෑ....ඒ නිසා මේ අය කියන හැම දේම මේ අයගේ සොයාගැනීමක් වගේ promote කරන්නෙපා...😅ඒක මීට අවුරුදු ගානකට කලින් ලෝකයේ මිනිස්සු කොටසක් විශ්වාස කරන දෙයක්. ලංකාවෙත් එහෙම අය ඉන්නවා. ඒ අය තමා මේ. ඒකට වරදක් කියන්න බෑ...ඒ ඒ අයගේ විශ්වාසය. නමුත් ලෝකය Flat එකක් නෙවේ කියන්න අපිට ඕනි තරම් සාධක තියේ. සරල දෙයක් අහන්නම් මේකට උත්තරයක් දෙන්න. ලෝකය Flat , flat earth theory එකේ කියවෙන ඉර කියන්නෙ 3000 miles වලින් දුර තියෙන මේ ලෝකේ දාරේ වටේට යන එකක් නම් අපිට සෑම විටම ඉර පෙනිය යුතුයි. දවල්ට වගේම රෑටත්(අර හද පේනවා වගේ) අනිත් එක.ඉර පායනකොටත් බහිනකොටත් අපිට පෙනෙන එහි විශාලත්වය පොඩි විය යුතුයි ඉර මුදුන් වෙනකොට තියෙන විශාලත්වයට වඩා...ඒත් එහෙම කාට්වත් පෙනිලා තියෙනවද? මේ ගැන කියවන ජේ සිල්වා සහ මෙතුමිය මෙයට සරල උත්තරයක් දෙන්න. තවත් බොහෝ දේ ඇසීමට තිබේ...
1)මේ නැව ඈතට යනකොට ගිලෙනවා ව්ගේ පේන එක ලෝකය flat නෙවේ කියන්න හොද ශාක්ෂි යක්. බලන්න.
th-cam.com/video/zixc8eojZdg/w-d-xo.html
2)ලෝකය flat කියන අය දරන මත බොරු කියලා ඔප්පුවෙන explanation බලන්න.
th-cam.com/video/KyD8VIK032o/w-d-xo.html
3)Flat theory simulation එක බොරුවක් කරන explanation එක ඔයාලටත් තේරෙයි.
th-cam.com/video/DYrA6xbPjkg/w-d-xo.html
මේ දවස්වල you tubers ලා ප්‍රේක්ෂකයා අද්දගන්න සහ views gann මේ වගේ මනස ව්‍යාකූල කරන විවිධ හුදු මත දරන අය සමග interview කරන එක අරුමයක් නෙවේ. ඒකට ඔයල රැවටෙන්නෙපා! කාටත් නොතේරෙන දේ තමා ඒක. වහල්ලු වගේ මේ කතාවලට වශීවෙන්නෙපා! ඔලුවක් තියෙනවනේ ඔයාටම හිතන්න....ඒකෙන් හිතලා ඔලුවට දාගන්න. මං කිය්න්නෙ නෑ මේ අය කියන හැම දේම බොරු කියලා. ඒත් මේ අය විවිධ මත දරනවා. ලොකය සම්භන්ධව මීට වඩා තාර්කිකව කල්පනා කරන්න. මේක ඒ අයගේ විශ්වාසය.
තෙරුවන්සරණයි
Mata oya gana paw keyala hethenawa,,, ape lokya,,Era,Hadha roti Puchchana thatiyak wage pathalida...oya NASA...MEER space,Europe space,India,China space ake da???yanna space akata,,, nathnam Satalight photos balanna, Internet yanna,,,balala keyanna whether 😢Earth shape is like ball or plate
Pl check the brain and get the medicine,,,,Ane budu dahamata niga karanna epha,,,🙏🙏🙏oya ta wada hodin pare inna Rody kulaye Ammala atha bala saththara keyanawa....paw/////🍌👙🤰🚽🍆
ජය වේවා අක්කණ්ඩි
ජයවේවා
මෙයයි සත්‍ය තෙරුවන් සරණයි ඔබට.
අනිවාර්යයෙන්
Theruwan saranai.....
ජය වේවා .තව තවත් කරුණු සොයා ගන්න.barmuda trangal එක ගැන තවත් කරුණු ඕන
අවිචියේ දොරටු
ඔබගේ අදහස් බොහොමයක් බෞද්ධ දර්ශනය හා ගැලපෙනවා. එසේම nasa වැනි නවීන විද්‍යාව ඔස්සේ පර්යේෂණ කරන ආයතන ලෝකෙන් සත්‍යය වසන් කරමින් ඔවුන් විසින් විපුල ඵල නෙළා ගනිමින් සිටිනවා. එහෙත් ඔවුනටත් පසුකර යා නොහැකි බාධාවන් බොහොමයක් පවතිනවා. යම් දවසක හෙලයන්ගේ ජාන ජාන ශක්තිය සහිතව ලොවට කරුණු විදහා පැහැදිලි කර දිය හැකි අයෙක් මේ සිරිලක බිහිවේවි... ඔබතුමිය උඩුගං බලා පිහිනමින් දරන උත්සහය සඳහා මාගේ සුභාශිංශන..... තෙරුවන් සරණයි...!!!
ලෝකය තැටියක් වගේ කියන එක මෙතුමියවත්, ජේ සිල්වා වත් හොයාගත්ත එකක් නෙවේ....ලෝකයේ ඉන්නවා flat earth believes ලා. එයාලගෙ සංගමේකුත් තියෙනවා..you tube search කරොත් ඔයාලට හම්බවෙයි. ඒ තර්ක බොරු කියල බිදින්න ඕනි තරම් ශාක්ෂි(විද්‍යාත්මක හා විද්‍යාත්මක නොවන) තියෙනව. ඒත් ඇතැමුන් එය විශ්වාස කරනවා...හැම දේකම දෙපැත්තක් තියෙනව වගේ. ලෝකය flat කියලා විශ්වාස කරන පිරිසකුත් ලෝකයේ හැම තැනම ඉන්නවා....NASA, ESA විතරක නෙවේ ලෝකයෙ වෙනත් ගොඩක් රටවලින් අභ්‍යවකාශයේ ගවේශන කරගෙන යනවා. ඒ නිසා NASA එකෙන් ලෝඅය flat කියලා වසං කරනවා කියල කියන්න බෑ...ඒක American රහසක් නම් අභ්‍යවකාශයේ ගවේශන කරන Great Britain, Rissia, China, Japan, India මේ වගේ රටවලින් ඒක එලිකරන්න ඕනි. ඒත් කවදාවත් එහෙම උනේ නෑ....ඒ නිසා මේ අය කියන හැම දේම මේ අයගේ සොයාගැනීමක් වගේ promote කරන්නෙපා...😅ඒක මීට අවුරුදු ගානකට කලින් ලෝකයේ මිනිස්සු කොටසක් විශ්වාස කරන දෙයක්. ලංකාවෙත් එහෙම අය ඉන්නවා. ඒ අය තමා මේ. ඒකට වරදක් කියන්න බෑ...ඒ ඒ අයගේ විශ්වාසය. නමුත් ලෝකය Flat එකක් නෙවේ කියන්න අපිට ඕනි තරම් සාධක තියේ. සරල දෙයක් අහන්නම් මේකට උත්තරයක් දෙන්න. ලෝකය Flat , flat earth theory එකේ කියවෙන ඉර කියන්නෙ 3000 miles වලින් දුර තියෙන මේ ලෝකේ දාරේ වටේට යන එකක් නම් අපිට සෑම විටම ඉර පෙනිය යුතුයි. දවල්ට වගේම රෑටත්(අර හද පේනවා වගේ) අනිත් එක.ඉර පායනකොටත් බහිනකොටත් අපිට පෙනෙන එහි විශාලත්වය පොඩි විය යුතුයි ඉර මුදුන් වෙනකොට තියෙන විශාලත්වයට වඩා...ඒත් එහෙම කාට්වත් පෙනිලා තියෙනවද? මේ ගැන කියවන ජේ සිල්වා සහ මෙතුමිය මෙයට සරල උත්තරයක් දෙන්න. තවත් බොහෝ දේ ඇසීමට තිබේ...
1)මේ නැව ඈතට යනකොට ගිලෙනවා ව්ගේ පේන එක ලෝකය flat නෙවේ කියන්න හොද ශාක්ෂි යක්. බලන්න.
th-cam.com/video/zixc8eojZdg/w-d-xo.html
2)ලෝකය flat කියන අය දරන මත බොරු කියලා ඔප්පුවෙන explanation බලන්න.
th-cam.com/video/KyD8VIK032o/w-d-xo.html
3)Flat theory simulation එක බොරුවක් කරන explanation එක ඔයාලටත් තේරෙයි.
th-cam.com/video/DYrA6xbPjkg/w-d-xo.html
මේ දවස්වල you tubers ලා ප්‍රේක්ෂකයා අද්දගන්න සහ views gann මේ වගේ මනස ව්‍යාකූල කරන විවිධ හුදු මත දරන අය සමග interview කරන එක අරුමයක් නෙවේ. ඒකට ඔයල රැවටෙන්නෙපා! කාටත් නොතේරෙන දේ තමා ඒක. වහල්ලු වගේ මේ කතාවලට වශීවෙන්නෙපා! ඔලුවක් තියෙනවනේ ඔයාටම හිතන්න....ඒකෙන් හිතලා ඔලුවට දාගන්න. මං කිය්න්නෙ නෑ මේ අය කියන හැම දේම බොරු කියලා. ඒත් මේ අය විවිධ මත දරනවා. ලොකය සම්භන්ධව මීට වඩා තාර්කිකව කල්පනා කරන්න. මේක ඒ අයගේ විශ්වාසය.
Eroshan නාසා වැනි නවීන විද්‍යාව ඔස්සේ පර්යේෂණ කරන ආයතන ලෝකෙන් සත්‍යය වසන් කරමින් ඉන්නව නම් ඒ බව නාසා එකේ වැඩ කරන ලංකාවේ ඉන්දියාවේ වැනි පිටරටින් ඇමරිකාවට ගිය කිසිම කෙනෙක් දන්නේ නැතිද? ඒ කිසිම කෙනෙක් නොදන්නා සත්‍යය වසන් කරන බව ඔබ දැන ගත්තේ කෙසේද?
ගොඩක් දෙනෙක් නොදන්න සැබෑ saththaya ❤️👍
අනිවාර්යයෙන්
@@sanjeewaninamasinghe9667 ❤️
මේවා තමා ඥානකතා
එල අක්කා 😘😘😘
බොහොම පින්
Mokatada Boru kwwwatada.. 😆😆
බූරු ගෑනියේ අපේ සෞරග්‍රහ මණ්ඩලයේ අනෙක් grahayo ගෝලාකාරයි නේද ඉතින් කොහොමද buuruරු ගෑනියේ pruthuviya විතරක් rotiyak වගේ තැටියක් වෙන්නේ. තොට ඒකවත් හිතන්න බෑ.. .යකෝ ගෑනියේ තොට ඔච්චරටම සැක නම් සැටලයිට් එකෙන් ගත්ත පින්තූරයක් බලපන්කෝ. හොද්ද ලිපේ තියෙන ගමන් ද කොහෙද ඇවිල්ල තියෙන්නේ මිනිහා බඩගින්නෙ ඇති ඔය තියෙන එකක් බෙදලා කන්න diyan, ආවා මෙතන pruthuviyath රොටියක් කරන්න. අනේ ඇත්තමයි මට හිතෙනවා දෙකට නමලා කටට ඔබල පුකෙ අරින්න. කවුද අප්පා මේ කුස්සියේ ඉන්න ගෑනු ම සාකච්ඡා වලට ගෙන අපතයෝ.
🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑
පිළිතුරක් අවශ්‍යයි
අපිට මුහුදේ ඈත ඉදන් නැවක් එද්දී මුලින්ම ඒකෙ මුදුන පෙනිල තමයි ටික ටික නැව පේන්න පටන් ගන්නෙ.
ලෝකය පැතලි නම් එහෙම පේන්න විදියක් නෑනෙ.
බිම දිගා වෙලා බලන්න
ස්තුතියි එඩිතරව සත්‍ය තත්ත්වය කියනවට.ඔබට තෙරුවන් සරනයි 👍
Budu saranay dewi phitay ඔබ තුමා න්ලාහට දිර්ගායු වෙවායි පතන වා මේ අදහස් ලබා දුන් නාට ඔබ තුමා න්ලාහට kuragala balanna එන්න
ස්තූතියි
එකවර පිලිගන්නත් එපා,ප්‍රතික්ශේප කරන්නත් එපා හිතන්න.....
ලෝකය තැටියක් වගේ කියන එක මෙතුමියවත්, ජේ සිල්වා වත් හොයාගත්ත එකක් නෙවේ....ලෝකයේ ඉන්නවා flat earth believes ලා. එයාලගෙ සංගමේකුත් තියෙනවා..you tube search කරොත් ඔයාලට හම්බවෙයි. ඒ තර්ක බොරු කියල බිදින්න ඕනි තරම් ශාක්ෂි(විද්‍යාත්මක හා විද්‍යාත්මක නොවන) තියෙනව. ඒත් ඇතැමුන් එය විශ්වාස කරනවා...හැම දේකම දෙපැත්තක් තියෙනව වගේ. ලෝකය flat කියලා විශ්වාස කරන පිරිසකුත් ලෝකයේ හැම තැනම ඉන්නවා....NASA, ESA විතරක නෙවේ ලෝකයෙ වෙනත් ගොඩක් රටවලින් අභ්‍යවකාශයේ ගවේශන කරගෙන යනවා. ඒ නිසා NASA එකෙන් ලෝඅය flat කියලා වසං කරනවා කියල කියන්න බෑ...ඒක American රහසක් නම් අභ්‍යවකාශයේ ගවේශන කරන Great Britain, Rissia, China, Japan, India මේ වගේ රටවලින් ඒක එලිකරන්න ඕනි. ඒත් කවදාවත් එහෙම උනේ නෑ....ඒ නිසා මේ අය කියන හැම දේම මේ අයගේ සොයාගැනීමක් වගේ promote කරන්නෙපා...😅ඒක මීට අවුරුදු ගානකට කලින් ලෝකයේ මිනිස්සු කොටසක් විශ්වාස කරන දෙයක්. ලංකාවෙත් එහෙම අය ඉන්නවා. ඒ අය තමා මේ. ඒකට වරදක් කියන්න බෑ...ඒ ඒ අයගේ විශ්වාසය. නමුත් ලෝකය Flat එකක් නෙවේ කියන්න අපිට ඕනි තරම් සාධක තියේ. සරල දෙයක් අහන්නම් මේකට උත්තරයක් දෙන්න. ලෝකය Flat , flat earth theory එකේ කියවෙන ඉර කියන්නෙ 3000 miles වලින් දුර තියෙන මේ ලෝකේ දාරේ වටේට යන එකක් නම් අපිට සෑම විටම ඉර පෙනිය යුතුයි. දවල්ට වගේම රෑටත්(අර හද පේනවා වගේ) අනිත් එක.ඉර පායනකොටත් බහිනකොටත් අපිට පෙනෙන එහි විශාලත්වය පොඩි විය යුතුයි ඉර මුදුන් වෙනකොට තියෙන විශාලත්වයට වඩා...ඒත් එහෙම කාට්වත් පෙනිලා තියෙනවද? මේ ගැන කියවන ජේ සිල්වා සහ මෙතුමිය මෙයට සරල උත්තරයක් දෙන්න. තවත් බොහෝ දේ ඇසීමට තිබේ...
1)මේ නැව ඈතට යනකොට ගිලෙනවා ව්ගේ පේන එක ලෝකය flat නෙවේ කියන්න හොද ශාක්ෂි යක්. බලන්න.
th-cam.com/video/zixc8eojZdg/w-d-xo.html
2)ලෝකය flat කියන අය දරන මත බොරු කියලා ඔප්පුවෙන explanation බලන්න.
th-cam.com/video/KyD8VIK032o/w-d-xo.html
3)Flat theory simulation එක බොරුවක් කරන explanation එක ඔයාලටත් තේරෙයි.
th-cam.com/video/DYrA6xbPjkg/w-d-xo.html
මේ දවස්වල you tubers ලා ප්‍රේක්ෂකයා අද්දගන්න සහ views gann මේ වගේ මනස ව්‍යාකූල කරන විවිධ හුදු මත දරන අය සමග interview කරන එක අරුමයක් නෙවේ. ඒකට ඔයල රැවටෙන්නෙපා! කාටත් නොතේරෙන දේ තමා ඒක. වහල්ලු වගේ මේ කතාවලට වශීවෙන්නෙපා! ඔලුවක් තියෙනවනේ ඔයාටම හිතන්න....ඒකෙන් හිතලා ඔලුවට දාගන්න. මං කිය්න්නෙ නෑ මේ අය කියන හැම දේම බොරු කියලා. ඒත් මේ අය විවිධ මත දරනවා. ලොකය සම්භන්ධව මීට වඩා තාර්කිකව කල්පනා කරන්න. මේක ඒ අයගේ විශ්වාසය.
මේවා තමා ඥානකතා
ආන්දෝලනාත්මක හෙළිදරව්වක් සඟවා ඇති...ඔයාට තෙරුවන් සරණයි 🙏🙏🙏
ඔබට ජය වේවා
මෙතුමිය මේ පිළිබදව හෙලි කරමින් සම්පාදනය කර තිබෙන "සක්වල සිතියම සහ පිවිසුම් දොරටු " පොත කියවා යථාර්තය තේරුම් ගැනීම සැබැ බුද්ධිනතුන්ට පමණයි !✨🙏
ඔබ පොත කියෙවුව ද
කොහොමද පොත ගන්නේ
Obatumeyata tearuwan saranai
සත්‍ය කවදාහරි එලියට එනවා .සත්‍ය ලෝකයට එලි කිරිමට ගන්න උත්සාහයට ඔබට තෙරුවන් සරණයි
ඔබ වැනි කාන්තාවන් අපේ රටට වාසනාවක්
Hanaa aththamay..
මේ රට සක්වල දොරටුව
විවර කල සියලු බුදු වරු පහළ වන දේශය ❤
Great Information👍👍👍
Sister in our Qur'an (Book of Allah) also its said that World is flat not a sphere
I just want to learn from you dear sister! How about we translate in english as well, as a Sri Lankan, I understand sinhala, but for advanced words I want an explaination dear! Even Im in a research of such study just like you. Hope we can meet one day!
Love from a sister in Kandy!
Tnx a lot
I too want to meet her Sanjeewani Miss can you send me your number.
අපේ අපේ අපේ හෙළ තාක්ෂණය කියන වචනෙට ඔබතුමියට හිස නමා ආචාර කරමි....hollow Earth eka thiyenne Antarcticawt eha paththe...man aththtma kamthiy me loken me thel kiyana de nathiwelama yanwanm apitth wahna thiyenwa...nmuth minissunt agama dhama amthkwela me thel kiyna de nthi unoth minissu godk yhapth magata ey kiyla mta hithenwa....
ලෝකය තැටියක් වගේ කියන එක මෙතුමියවත්, ජේ සිල්වා වත් හොයාගත්ත එකක් නෙවේ....ලෝකයේ ඉන්නවා flat earth believes ලා. එයාලගෙ සංගමේකුත් තියෙනවා..you tube search කරොත් ඔයාලට හම්බවෙයි. ඒ තර්ක බොරු කියල බිදින්න ඕනි තරම් ශාක්ෂි(විද්‍යාත්මක හා විද්‍යාත්මක නොවන) තියෙනව. ඒත් ඇතැමුන් එය විශ්වාස කරනවා...හැම දේකම දෙපැත්තක් තියෙනව වගේ. ලෝකය flat කියලා විශ්වාස කරන පිරිසකුත් ලෝකයේ හැම තැනම ඉන්නවා....NASA, ESA විතරක නෙවේ ලෝකයෙ වෙනත් ගොඩක් රටවලින් අභ්‍යවකාශයේ ගවේශන කරගෙන යනවා. ඒ නිසා NASA එකෙන් ලෝඅය flat කියලා වසං කරනවා කියල කියන්න බෑ...ඒක American රහසක් නම් අභ්‍යවකාශයේ ගවේශන කරන Great Britain, Rissia, China, Japan, India මේ වගේ රටවලින් ඒක එලිකරන්න ඕනි. ඒත් කවදාවත් එහෙම උනේ නෑ....ඒ නිසා මේ අය කියන හැම දේම මේ අයගේ සොයාගැනීමක් වගේ promote කරන්නෙපා...😅ඒක මීට අවුරුදු ගානකට කලින් ලෝකයේ මිනිස්සු කොටසක් විශ්වාස කරන දෙයක්. ලංකාවෙත් එහෙම අය ඉන්නවා. ඒ අය තමා මේ. ඒකට වරදක් කියන්න බෑ...ඒ ඒ අයගේ විශ්වාසය. නමුත් ලෝකය Flat එකක් නෙවේ කියන්න අපිට ඕනි තරම් සාධක තියේ. සරල දෙයක් අහන්නම් මේකට උත්තරයක් දෙන්න. ලෝකය Flat , flat earth theory එකේ කියවෙන ඉර කියන්නෙ 3000 miles වලින් දුර තියෙන මේ ලෝකේ දාරේ වටේට යන එකක් නම් අපිට සෑම විටම ඉර පෙනිය යුතුයි. දවල්ට වගේම රෑටත්(අර හද පේනවා වගේ) අනිත් එක.ඉර පායනකොටත් බහිනකොටත් අපිට පෙනෙන එහි විශාලත්වය පොඩි විය යුතුයි ඉර මුදුන් වෙනකොට තියෙන විශාලත්වයට වඩා...ඒත් එහෙම කාට්වත් පෙනිලා තියෙනවද? මේ ගැන කියවන ජේ සිල්වා සහ මෙතුමිය මෙයට සරල උත්තරයක් දෙන්න. තවත් බොහෝ දේ ඇසීමට තිබේ...
1)මේ නැව ඈතට යනකොට ගිලෙනවා ව්ගේ පේන එක ලෝකය flat නෙවේ කියන්න හොද ශාක්ෂි යක්. බලන්න.
th-cam.com/video/zixc8eojZdg/w-d-xo.html
2)ලෝකය flat කියන අය දරන මත බොරු කියලා ඔප්පුවෙන explanation බලන්න.
th-cam.com/video/KyD8VIK032o/w-d-xo.html
3)Flat theory simulation එක බොරුවක් කරන explanation එක ඔයාලටත් තේරෙයි.
th-cam.com/video/DYrA6xbPjkg/w-d-xo.html
මේ දවස්වල you tubers ලා ප්‍රේක්ෂකයා අද්දගන්න සහ views gann මේ වගේ මනස ව්‍යාකූල කරන විවිධ හුදු මත දරන අය සමග interview කරන එක අරුමයක් නෙවේ. ඒකට ඔයල රැවටෙන්නෙපා! කාටත් නොතේරෙන දේ තමා ඒක. වහල්ලු වගේ මේ කතාවලට වශීවෙන්නෙපා! ඔලුවක් තියෙනවනේ ඔයාටම හිතන්න....ඒකෙන් හිතලා ඔලුවට දාගන්න. මං කිය්න්නෙ නෑ මේ අය කියන හැම දේම බොරු කියලා. ඒත් මේ අය විවිධ මත දරනවා. ලොකය සම්භන්ධව මීට වඩා තාර්කිකව කල්පනා කරන්න. මේක ඒ අයගේ විශ්වාසය.
🙏🙏🙏🙏🙏🙏🙏
🙏
වරං ඇති බොහෝ අය මෙ කතාව කියනවා කවුද හරි කවුද වැරදි
ඔබතුමිය කියන දේවල් බහුතරයකට ගෝචරවෙන්නෙ නැහැ. අධ්‍යාපනයෙන් ඇත්ත වසන් කර ඇති නිසා. නමුත් මේ පිළිබඳ ව තව බොහෝ කරුණු එළිදරව් වෙමින් පවතිනවා. විශේෂයෙන් බටහිර රටවල් ඇත්ත හොයාගෙන තියෙනවා. ඔබතුමියට විශාල වෙහෙසක් දරන්නට වේවි අපේ අයට මෙය පහදා දෙන්නට. එයට ශක්තිය ධෛර්යය ලැබේවා. තෙරුවන් සරණයි.
ස්තූතියි
ස්තූතියි
@ Nilmini Senevirathna මේ කරුණ මේ රටට අදාල දෙයක් ගැන නිසා ආදි පිරිවෙන් මිෂනාරි හා නූතන දෙපාර්තමේන්තු අධ්‍යාපනයෙන් කොයි එකෙන්ද ඔය ඇත්ත වසන් කරන එක හරියටම සිදුඋනේ කියලා කිව්වොත් මේ කථා ගෝචර නොවන බහුතරයකට හැකිවේවි වැරදුනු තැන හොයලා පහදාගැනීම කරගන්න ඔබේ තුමියටවත් අන් කිසිවෙකුටවත් වෙහෙස දරාගන්න ඉඩනොතබා.
@@amcom481023 ඇත්ත වසන් කරන්නෙ නූතන අධ්‍යාපනයෙන්. නමුත් ලංකාවට පහළින් අයිස් කඳු හරහා අපට සැඟවූ ප්‍රදේශයට ගිය පුද්ගලයින් ඉන්න බවට සාක්ෂි සඳහන් වෙනවා.
@@nilminisenevirathna4049 ඔබත් ඔබ කියන නූතන අධ්‍යාපනයෙන් බිහිවුන කෙනෙක් නේ. ඔබ විශ්වාස කරන හැටියට එයින් ඔබට වසන්කල සත්‍යය කුමක්ද? ලංකාවට පහලින් ඇතැයි ඔබ කියන අයිස් කඳු - මම හිතන්නෙ ඔබ අදහස් කරන්නෙ ඇන්ටාර්ක්ටිකාව - පවතින බව බොහෝ දෙනෙක් දන්නවානේ. ඒ වගේම අවශයනම් සංචාරය කරන්න පුළුවන් ප්රදේශයක්නේ?
ජීවත් වෙන්න මොනවා හරි කරන්න එපැයි ,,, රටේ බහුතරේ ගැන මෙතුමියට හොඳ අවබෝධයක් තියෙනවා දියුණු වේවා 🤣
දියුනි වෙන ගමන් පොතත් විකිනේවා 😌👌
පර සුද්දා අපිව රැවැට්ටුවා 😥😥😥👍
ඔව්
ඔබටත් heladeepaya ටත් jaya
Godak hoda deyak loketa derma gana sathutui. All the best
ජය වේවා තිස්සා
ස්තූතියි චාන්දනී ❤❤❤
මෙි රටට හෙන ගහල තියෙන්නෙ මෙි වටිනා රටට කල අපරාදය නිසා
I think somthing is there which we must understand carefully with her informations.
ජම්බුද්ඩ්වීප ය අපි ඉන්න මේ පෘතුවියේ නම් මද්‍ය මංඩලය පිහිටා තිබෙන්නේ අපී ඉන්න මේ ලංකාවේ මැදද ඔබ තුමියගෙන් පිලිතුරක් බලාපොරොත්තු වෙමි
ඒ ගැන මම වෙන දවසක විස්තර කරන්න ම්
Ethkota mahameruwe ekapaththakada minisun inne anek pathi 7 kurunda inne
@@sanjeewaninamasinghe9667 e potha koheda ganna thiyanne???mata meka balannama oni...plz.
පොත ගන්න පුළුවන්
මම ඉන්නෙ විදේශයක පොත ලබාගන්නෙ කොහොමද?
*සිව්හෙළ* යූ ටියුබ් නාලිකාව ලංකාවේ යූ ටියුබ් කලාව සම්පූර්ණයෙන් උඩුයටිකුරු කල බවයි.
ලංකාවේ අංක එකේ යූ ටියුබ් නාලිකාව සිව්හෙළ
ඔබට අපගේ ප්‍රණාමය...
මගුල තමා..
ලෝකය තැටියක් වගේ කියන එක මෙතුමියවත්, ජේ සිල්වා වත් හොයාගත්ත එකක් නෙවේ....ලෝකයේ ඉන්නවා flat earth believes ලා. එයාලගෙ සංගමේකුත් තියෙනවා..you tube search කරොත් ඔයාලට හම්බවෙයි. ඒ තර්ක බොරු කියල බිදින්න ඕනි තරම් ශාක්ෂි(විද්‍යාත්මක හා විද්‍යාත්මක නොවන) තියෙනව. ඒත් ඇතැමුන් එය විශ්වාස කරනවා...හැම දේකම දෙපැත්තක් තියෙනව වගේ. ලෝකය flat කියලා විශ්වාස කරන පිරිසකුත් ලෝකයේ හැම තැනම ඉන්නවා....NASA, ESA විතරක නෙවේ ලෝකයෙ වෙනත් ගොඩක් රටවලින් අභ්‍යවකාශයේ ගවේශන කරගෙන යනවා. ඒ නිසා NASA එකෙන් ලෝඅය flat කියලා වසං කරනවා කියල කියන්න බෑ...ඒක American රහසක් නම් අභ්‍යවකාශයේ ගවේශන කරන Great Britain, Rissia, China, Japan, India මේ වගේ රටවලින් ඒක එලිකරන්න ඕනි. ඒත් කවදාවත් එහෙම උනේ නෑ....ඒ නිසා මේ අය කියන හැම දේම මේ අයගේ සොයාගැනීමක් වගේ promote කරන්නෙපා...😅ඒක මීට අවුරුදු ගානකට කලින් ලෝකයේ මිනිස්සු කොටසක් විශ්වාස කරන දෙයක්. ලංකාවෙත් එහෙම අය ඉන්නවා. ඒ අය තමා මේ. ඒකට වරදක් කියන්න බෑ...ඒ ඒ අයගේ විශ්වාසය. නමුත් ලෝකය Flat එකක් නෙවේ කියන්න අපිට ඕනි තරම් සාධක තියේ. සරල දෙයක් අහන්නම් මේකට උත්තරයක් දෙන්න. ලෝකය Flat , flat earth theory එකේ කියවෙන ඉර කියන්නෙ 3000 miles වලින් දුර තියෙන මේ ලෝකේ දාරේ වටේට යන එකක් නම් අපිට සෑම විටම ඉර පෙනිය යුතුයි. දවල්ට වගේම රෑටත්(අර හද පේනවා වගේ) අනිත් එක.ඉර පායනකොටත් බහිනකොටත් අපිට පෙනෙන එහි විශාලත්වය පොඩි විය යුතුයි ඉර මුදුන් වෙනකොට තියෙන විශාලත්වයට වඩා...ඒත් එහෙම කාට්වත් පෙනිලා තියෙනවද? මේ ගැන කියවන ජේ සිල්වා සහ මෙතුමිය මෙයට සරල උත්තරයක් දෙන්න. තවත් බොහෝ දේ ඇසීමට තිබේ...
1)මේ නැව ඈතට යනකොට ගිලෙනවා ව්ගේ පේන එක ලෝකය flat නෙවේ කියන්න හොද ශාක්ෂි යක්. බලන්න.
th-cam.com/video/zixc8eojZdg/w-d-xo.html
2)ලෝකය flat කියන අය දරන මත බොරු කියලා ඔප්පුවෙන explanation බලන්න.
th-cam.com/video/KyD8VIK032o/w-d-xo.html
3)Flat theory simulation එක බොරුවක් කරන explanation එක ඔයාලටත් තේරෙයි.
th-cam.com/video/DYrA6xbPjkg/w-d-xo.html
මේ දවස්වල you tubers ලා ප්‍රේක්ෂකයා අද්දගන්න සහ views gann මේ වගේ මනස ව්‍යාකූල කරන විවිධ හුදු මත දරන අය සමග interview කරන එක අරුමයක් නෙවේ. ඒකට ඔයල රැවටෙන්නෙපා! කාටත් නොතේරෙන දේ තමා ඒක. වහල්ලු වගේ මේ කතාවලට වශීවෙන්නෙපා! ඔලුවක් තියෙනවනේ ඔයාටම හිතන්න....ඒකෙන් හිතලා ඔලුවට දාගන්න. මං කිය්න්නෙ නෑ මේ අය කියන හැම දේම බොරු කියලා. ඒත් මේ අය විවිධ මත දරනවා. ලොකය සම්භන්ධව මීට වඩා තාර්කිකව කල්පනා කරන්න. මේක ඒ අයගේ විශ්වාසය.
මමත් එකගයි
👍👍👍.
තෙරුවන් සරණයි! නංගි , දැන් අපේ ශ්‍රි ලංකාව නම් වූ රටත් ඔය විදියට අතීතයේ ජන්බුද්වීපය,උතුරු කුරු දීපය,අපර ගෝයනය, පූර්ව විදේහය වශයෙන් කොටස් 4ක් ලෙස නම් කර තිබුන බව ඉතිහාස මූලාශ්‍ර වලින් දැන ගතිමි. කරුණාකර ඒ ගැනත් ඔයාගෙ ඊ ලඟ පොතෙන් එළි දක්වන්න. මේ පොත කොහෙන්ද ගන්නෙ?
වට්ස්ඇප් නම්බරයක් කියන්න. මා සතුව මේ සම්බන්ධයෙන් එකතු කළ ගොඩක් මූලාශ්‍ර තියෙනවා.
ආශ්කේරු නාලිකාව බලන්න. මේ පිළිබඳ සවිස්තරාත්මක විග්‍රහයක් තියෙනවා
Nice
නාසා" එකට විවෘතව ඉදිරිපත් කරමු නේද ?
පිස්සුද, ඉලුමිනාටි, ෆ්රීමේසන්ලාගේ සැලසුම් මේවා.
ඉලුමිනාති
පෙරේරා අහන්න j silva ගේ vidio 11ක් තියෙනවා!... සිව්හෙළ" නාලිකාව....
සක්වල ගල,,අනේ මන්ද, මෙතුමිය මුනගැහිල බලන්න ඕන
👍
ඔබතුමී ඉදිරිපත් කරපු සිතියමක් තියෙනවද? ලෝකයේ.
ඉදිරිපත් කරන්න පුළුවන්
මෙහි එකතුවිය යුතු කරුනු තව ඇත. ඔබට එම කරුනු ලබා ගැනිමට විශ්ව භාෂාව ශ්‍රවනය කරන්න
පොතේ වැඩ් විස්තර තියෙනවා
විශ්ව භාෂාව යනු කුමක්ද?
ඔබකියන කතාවඇත්තක් තියෙනවා ලෝකගෝලය සම්පුර්ණ ගෝලාකාර නැත උදාහරනයක් ලෙස ජිල්බෝලයක ආකාර යට නැ එවගෙම පැතලිමත් නැ ඉතාම සුලුවෙනසක් පමනයිනේද
ආයුබෝවන් තෙරුවන් සරණයි මහත්මයා.
අප හට මෙතුමියගේ ග්‍රන්ථය මිලදී ලබාගැනීමට හැකි ආකාරය දන්වන්න පුළුවන්ද?
තෙරුවන් සරණයි.
Sanjeewani namasinghe fb eka balanna
Sakwala sithiyama youtube channel eka balanna
@@thunderbolt134 මෙම channel එකේ link එක ලබාදෙන්න පුළුවන්ද? තෙරුවන් සරණයි.
@@thunderbolt134 ඔබතුමාට බොහොම පින් සිද්ධ වෙනවා තෙරුවන් සරණයි.
th-cam.com/channels/VKc4q6yNVImYW51xxBb5aw.html
මේකත් බලන්න .
* Balancing Rock : kenaida
* Golding Rock : Miyanmar
* Buttre Bool : India
* Steamboat Stone : America
* Davasko Stone : Vanisi
කොහොමද මෙහෙම තියෙන්නේ ?
නිවේදක මහත්මයත් බුද්ධිමත්ව ප්‍රශ්න ඇසිය යුතුයි.
ලෝකය තැටියක් වගේ කියන එක මෙතුමියවත්, ජේ සිල්වා වත් හොයාගත්ත එකක් නෙවේ....ලෝකයේ ඉන්නවා flat earth believes ලා. එයාලගෙ සංගමේකුත් තියෙනවා..you tube search කරොත් ඔයාලට හම්බවෙයි. ඒ තර්ක බොරු කියල බිදින්න ඕනි තරම් ශාක්ෂි(විද්‍යාත්මක හා විද්‍යාත්මක නොවන) තියෙනව. ඒත් ඇතැමුන් එය විශ්වාස කරනවා...හැම දේකම දෙපැත්තක් තියෙනව වගේ. ලෝකය flat කියලා විශ්වාස කරන පිරිසකුත් ලෝකයේ හැම තැනම ඉන්නවා....NASA, ESA විතරක නෙවේ ලෝකයෙ වෙනත් ගොඩක් රටවලින් අභ්‍යවකාශයේ ගවේශන කරගෙන යනවා. ඒ නිසා NASA එකෙන් ලෝඅය flat කියලා වසං කරනවා කියල කියන්න බෑ...ඒක American රහසක් නම් අභ්‍යවකාශයේ ගවේශන කරන Great Britain, Rissia, China, Japan, India මේ වගේ රටවලින් ඒක එලිකරන්න ඕනි. ඒත් කවදාවත් එහෙම උනේ නෑ....ඒ නිසා මේ අය කියන හැම දේම මේ අයගේ සොයාගැනීමක් වගේ promote කරන්නෙපා...😅ඒක මීට අවුරුදු ගානකට කලින් ලෝකයේ මිනිස්සු කොටසක් විශ්වාස කරන දෙයක්. ලංකාවෙත් එහෙම අය ඉන්නවා. ඒ අය තමා මේ. ඒකට වරදක් කියන්න බෑ...ඒ ඒ අයගේ විශ්වාසය. නමුත් ලෝකය Flat එකක් නෙවේ කියන්න අපිට ඕනි තරම් සාධක තියේ. සරල දෙයක් අහන්නම් මේකට උත්තරයක් දෙන්න. ලෝකය Flat , flat earth theory එකේ කියවෙන ඉර කියන්නෙ 3000 miles වලින් දුර තියෙන මේ ලෝකේ දාරේ වටේට යන එකක් නම් අපිට සෑම විටම ඉර පෙනිය යුතුයි. දවල්ට වගේම රෑටත්(අර හද පේනවා වගේ) අනිත් එක.ඉර පායනකොටත් බහිනකොටත් අපිට පෙනෙන එහි විශාලත්වය පොඩි විය යුතුයි ඉර මුදුන් වෙනකොට තියෙන විශාලත්වයට වඩා...ඒත් එහෙම කාට්වත් පෙනිලා තියෙනවද? මේ ගැන කියවන ජේ සිල්වා සහ මෙතුමිය මෙයට සරල උත්තරයක් දෙන්න. තවත් බොහෝ දේ ඇසීමට තිබේ...
1)මේ නැව ඈතට යනකොට ගිලෙනවා ව්ගේ පේන එක ලෝකය flat නෙවේ කියන්න හොද ශාක්ෂි යක්. බලන්න.
th-cam.com/video/zixc8eojZdg/w-d-xo.html
2)ලෝකය flat කියන අය දරන මත බොරු කියලා ඔප්පුවෙන explanation බලන්න.
th-cam.com/video/KyD8VIK032o/w-d-xo.html
3)Flat theory simulation එක බොරුවක් කරන explanation එක ඔයාලටත් තේරෙයි.
th-cam.com/video/DYrA6xbPjkg/w-d-xo.html
මේ දවස්වල you tubers ලා ප්‍රේක්ෂකයා අද්දගන්න සහ views gann මේ වගේ මනස ව්‍යාකූල කරන විවිධ හුදු මත දරන අය සමග interview කරන එක අරුමයක් නෙවේ. ඒකට ඔයල රැවටෙන්නෙපා! කාටත් නොතේරෙන දේ තමා ඒක. වහල්ලු වගේ මේ කතාවලට වශීවෙන්නෙපා! ඔලුවක් තියෙනවනේ ඔයාටම හිතන්න....ඒකෙන් හිතලා ඔලුවට දාගන්න. මං කිය්න්නෙ නෑ මේ අය කියන හැම දේම බොරු කියලා. ඒත් මේ අය විවිධ මත දරනවා. ලොකය සම්භන්ධව මීට වඩා තාර්කිකව කල්පනා කරන්න. මේක ඒ අයගේ විශ්වාසය.
අපේ රට දියුනු වෙන්නෙ කොහොමද මේම ආතල් දෙද්දි.😆70වසරක් එකම තැන.

Kalama suthraya viswasa karanna..batahira mathayath api viswasa kranne school eke igennuwa nisa vithrai
👍👍👍👍
ශුන්‍ය ≡ අසංඛ්‍ය ≡ සංසාර හේතුඵල සබ්බඤ්ඤුතඤාණ ≡ නිවන ≡ THE Consciousness
සිරි∞රිසි ≡ φ∞π ≡ 0∞C ≡ φ☯Φ ≡ 369 ≡ ॐ ≡ T² ≡ 10¹²³ ≡ ±∞ ≡ 1/T² ≡ (ί∂-m)ψ=0 ≡ 1
-M≡+M=R=T ≡ Brahma=Wo+Man ≡ -φΦ=φ+Φ=½+½=1Σ∞½ⁿ=c√εμ=1=100%
e^n2πί = 0Σ∞ (2πί)ʳ/r! = (1+1/∞)^∞2πί = -∞∫∫+∞ 1/(2π√e^(x²+y²)) = 1
(Omni-Dimensional Meta-Verse)
√SUNxMOON≡√C=432Hz Infinity BrainWave Resonance Synchrony (Cosmic Communication Channel)
මෙම අධිමානසික Quantum සමීකරණ සියල්ල තමන් විසින් අවබෝධකරගැනීම සඳහා Quantum හැදෑරීම අවශ්‍යමවේ
විශ්වය ජීවය සහ සියලුම ආගම් නිරුවත්කර ගවේෂණයකර සැබෑ සත්‍යය විනිවිද දැකීම සඳහා විශ්වීය න්‍යාය වන Quantum අධිගණිත සිද්ධාන්ත හදාරන්න
සාම්ප්‍රදායික ආගම් භක්තිකයාගේ ස්වයං ප්රත්යක්ෂ ඥාන ගවේෂණ බුද්ධිය අවදිකිරීම සඳහා පාසැල් වල 9 ශ්‍රේණියේ සිට Quantum අධිගණිතය ඉගැන්වියයුතුයි
Quantum අධිගණිතය හදාරනවිට බුද්ධ තිපරිවට්ට අභිධර්මය දර්ශනයවී මතුවේ (එනම් විදර්ශනාව වැඩේ)
බුද්ධ අභිධර්මය = විශ්ව න්‍යාය = විශ්වීය Quantum අධිගණිතය
බුද්ධ තිපරිවට්ට අභිධර්මය = The Supreme Ultimate Version Of Universal Quantum Trinity Mathematics
2022 Nobel Prize For Pioneering Quantum Entanglement Teleportation & Information Science, The 2Nd Quantum Revolution
"The Universe Is Not Locally Real! Reality Is Not Divided, All Of It Is Trinity!"
ඒ අනුව බුද්ධි තිපරිවට්ට අභිධර්මය යනු Quantum ත්‍රිත්ත්ව අධිගණිතය බව 99%ක්ම සැසඳී තහවුරුවී ඇත
දැං කිසිදා Quantum අකාමකාදැමිය නොහැක, ලොව පුරා ජනතාව Quantum හදාරමින් ඇත, එනම් ඔවුන් බුද්ධ තිපරිවට්ට අභිධර්මය හදාරමින් ඇත
බුදු දහම යනු විශ්වීය ක්වොන්ටම් තියරියම මිස ආගමක් නොවේ, සහ බුද්ධ ආගම කියා ආගමක් ද ඇත
- ඉසිවර සිරි∞රිසි @ අධිමානසික කාලතරණ Quantum ගණිතඥ
(පුලස්ති ඉසිවර අවතාරය, හෙළ මහ ඇදුරු Quantum දාර්ශනික න්‍යායාචාර්ය)
සිරි eSTANDARD Net∞Work World☯Wide (විශ්ව ඥාන ශක්ති පරපුර!)
Join Our Groups
chat.whatsapp.com/HvNZe491c3N01azT6nMPdT
facebook.com/groups/siri.estandard
Sinhala bauddayek,,,👌👌👌👌
මෙම වීඩියෝ එකේ නම " සක්වල සිතියම සහ පිවිසුම් දොරටුව " යනුවෙන් නිවැරැදි කරන්න
අනෙ මේක බලන අය පවු.
Waharaka Abhayarathanalankara Swamin Wahanse explained this information before you
ඔව් බුදුන් වහන්සේ තමයි මුලින්ම දේශනා කරේ
හ්ම්....හ්ම්....හ්ම්ම්ම්.....ඔව්.....ඔව් .....ඔව්.....😬😀😀😍
බොහොම හොදයි.... ඉදිරියට සත්‍ය හෙළිවෙනවා.. බොහොම මිනිස්සු අධ්‍යාපන රටාවෙන් මොළ හෝදලා තියෙන්නේ... සත්‍ය හොයන අයට ashkeru නාලිකාව බලන්න... හිතාගන්න බැරි විදිහට අපිව මෝඩයන්ට අන්දවලා... ඔබ ම ගවේෂණය කරන්න...
එතකොට දක්ෂිණද්රැවය තියෙන්නෙ කොහෙද ?
ඇන්ටාක්ටිකාව
Lokaya golakaara nowenam kohomada ratin rata ra hiru paayana welaawa wenas wenne.
Eeeka mata teren naa.
Eeeka kohomada wenne.
පැහැදිලි කරන්න පුළුවන්
🙏🙏🙏🙏🙏💐💐💐
2 කොටස
මෙම වැඩසටහනෙහි කියවෙන යමි යමි මත ගැන තවත් ගැටළු
තමා පරිශිීලණයකල ඉතිහාස මූලාශ්‍රයකට අනුව (සක්වල විවරනයද?/ සක්වල විභංගයද?) අප ජීවත්වන පෘථිවිය, හැඩයෙන් පැතැලි තැටියක ආකාර යයිද එය මහාමෙීරු පර්වතයට සතරදෙසින් පිහිටා ඇතැයි කියන පූර්ව විදේහය, අපරගෝයානය, උතුරුකුරු දිවයින සහ ජමිබුද්වීපය යන මහද්වීප සතරෙන් එකක් යයිද, අප ජීවත්වන පෘථිවිය යයි හඳුන්වන ප්‍රදේශය අන් කවරක්හෝ නොව ජමිබුද්වීපය යයිද මැය පවසයි. තවද මහාමෙීරුව අටපටීටමි බවත් එය මැදිකරගත් මහද්වීප සතරත් වටකොට සක්වලගල නමි යමක් පවතින බවත් එසේම එම සක්වලගල පෘථිවියෙහි (ජමිබුද්වීපයෙහි) දක්ශිණද්රවයේ (South Pole ) පිහිටි ඇන්ටාර්ක්ටිකාව (Antarctica) බවත් මැයගේ මතයයි. මෙම කියමන පරස්පරය. මන්දයත් මහාමෙීරුවත් එය මැදිකරගත් මහද්වීප සතරත් වටකොට සක්වලගල ඇතිනමි පෘථිවියෙහි (ජමිබුද්වීපයෙහි) දක්ශිණද්රවයේ කෙලවර (South Pole) පිහිටි පෘථිවියට සාපේක්ෂකව කුඩාවූ හිම තටිටුව සෙසු මහද්වීප තුන වටකර පවතින්නේ කේසේදැයි නොපවසන නිසාවෙනි. මහාමෙීරු පර්වතය සහ සෙසු මහද්වීප තුන ඇත්තේ කොහේදැයි ඇයවත් දන්නේදැයි නොදනිිිමු. අප දන්නා බෞද්ධ සාහිත්‍යයට අනුව මහාණේරුව (මහාමෙීරුව නොව) පිහිටා ඇත්තේ මෙී මහ පොලොවෙහිමය. පෘථිවියට දවල් රෑ ඇතිවන්නේ සූර්යයා සක්වලගලට හා මහාමෙීරු පර්වතයට වරින්වර ගමන්කරන නිසාවෙන් බව මැයගේ මතයයි. එසේනමි එම මහාමෙීරුනමි පර්වතය පිහිටියයුත්තේ පෘථිවියෙහි (ජමිබුද්වීපයෙහි) දක්ශිණද්රවයේ කෙලවරටවූ (South Pole) ඇන්ටාර්ක්ටිකාවට (Antarctica) උතුරින් පෘථිවියෙහි (ජමිබුද්වීපයෙහි) උත්තරද්‍රවයේ කෙලවරට (North Pole) ඔබිබෙන් උතුරුදෙසට විය යුතු බව පාසලේදී භූගෝලය විද්‍යාව හදාරා ඇතිකෙනෙකුට නමි පහසුවෙන් ගම්යවෙී. දවල් රෑ ඇතිවීම අප කාහටත් එකසේ ඉතා වැදගත් නිසාත් අනිත් සියළු වස්තුබීජ එම මහාමෙීරුනමි පර්වතය මත රඳා පවතින නිසාත් එය පිහිටා ඇති තැන මෙම මතධාරිණිය විසින් පැහැදිලි කලයුතුමය.
පොත කියවන්න ඔබේ සියලුම ප්‍රශ්න වලට උත්තර තියෙනවා .නැතිනම් තව වැඩසටහනක් කරොත් මම ඔබේ ප්‍රශ්න වලට පිලිතුරක් දෙන්නම් .ස්තූතියි .පොත කියවූ අයට ඔබේ ගැටලු මේ වෙන කොට ගැටලු නොවේ ස්තූතියි
@@sanjeewaninamasinghe9667 ඔබ වැනි අයෙකුගෙන් මෙයට වඩා මතධාරියෙකුගේ වගකීමට හා වගවීමට ගැලපෙන පිලිතුරක් මා පෙරතියාම අපේක්ෂා නොකල බවට වූ නිගමනය දැන් ඉතා හොඳින් ඔප්පුවී තිබෙී ඔබෙී පොත අලෙවි කරගැනීමට මෙයට වඩා ගවිරවණීය වැඩ පිලිවෙලක් අනුගමනය කිරීම ආත්ම ගවිරවයට වැදගත්ය උතුර දකුණ පටලැවී ඇති විටෙක මෙවැනිදේ සිදුවීම ස්වාභාවිකය අවසාන වශයෙන් මෙතෙක් මා කීමට පසුබටවූ නොකී යමක් කියතොත් ඔබෙී විද්‍යා දැණුම ඉතිහාස දැණුම ඉතාම ලාබාලය විද්‍යාඥයින් කාචයකින්බලා නිගමන වලට එළඹී ඇතැයි පැවසීමෙන්ම එය සනාථවෙී ඔබ ශිෂ්ඨසමිපන්න මතධාරියෙකු වීමට නම් වගකීමට හා වගවීමට ගැලපෙන ලක්ෂණයන් ප්‍රගුණ කරගන්න ඔබ වැන්නකුගේ මෙවැනි අඳබාල ක්යාකාරීකමි සඳහා මෙයට වඩා කාලය ගතකිරීම පාපයකි
මට කොමෙන්ට් එකේ සියලුම දේ විස්තර කියන්න බෑ.පොතම කොමෙන්ට් කරන්න වෙයි. ඒ නිසා තමයි සාරාංශය ක් දුන්නේ.
මගේ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙන්න පුළුවන්ද?
1.පෘථිවියේ ගුරුත්වය අඩු ස්ථාන හා වැඩි ස්ථාන තිබෙනවාද?
2.බෝසතානන් වහන්සේ බුද්ධත්වය ලැබුවේ ගුරුත්වය අඩුම ස්ථානයේ සිටද?
3.අපට හඳ රවුමක් ලෙස පෙනෙන්නේ ඇයි?
4.හිරු,සඳු හා අනෙකුත් ග්‍රහලෝක ගෝලාකාරද?
5.තලයක් ලෙස තිබෙන්නේ පෘථිවිය පමණක් ද?
6.උතුරු කුරු දිවයින හා අනෙකුත් මහද්වීප පෘතුවියට අයිති නම් ජම්බුද්වීපය පෘථිවි තලයම වන්නේ කෙසේද?
7.ඔබ පවසන ආකාරයට අභ්‍යවකාශය යනු කුමක්ද?
මේ වන විට මිනිසුන් සඳ මතට
අභ්‍යවකාශයට ගොස් තිබෙනවද?
පොත කියවන්න
@@sanjeewaninamasinghe9667 👍👍
මේවා අහලා මට නිකං පිස්සු වගේ කියලා මට විතරද දැනෙන්නේ ?
Ekanam ekenma aththa akke.
🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍❤️❤️
J..සිල්වා මහත්තයා අැදපු වතුර ඔබ තුමිය ලස්සනට නා ගන්නවා වගේ ඔබ තුමිය හරිම කලබලයි වෙින කේනේක් මෙි දේ කරන්න කලින් ඔබ තුමිය කරන්න හිතුව එක නන් හොදයි කලබල වෙින්න එපා අනේ..දැන් ගැනු අය හරිම බුද්දිමත්...ඔබ තුමිය දිනුමි...J.සිල්ව මහත්තයාගේ කියපු විස්තර ඔබතුමිය මෙි විදියට ප්‍රසිද්ධියේ පිලිගත්ත එක එතුමාට කරන...gaurwayak...ඔබ තුමිය යමි දේයක් දන්නවා එත් බබතුමිය කියන දේ පිලබදව කිසිදේයක් දන්නේ නැ.අැත්ත නමි .J.සිලවා මහත්තයගේ ප්‍රකාශ ඔබතුමිය කෝපි කරනවා අැත්ත එක..100..1000ක් විස්වාසයි හරිම කපටි ගැනියේක් මෙි ..64.මායමි දැමිමට ගැනු.පිරිමි අහුවෙිලා වගේ ඉන්නේ ගැනුත් එක්ක කතා කරලා කිසිම දේයක් විසද ගන්න බැරි නිසා ලෝකේ තියේන හැම කුනුහරපයක්ම හැදුනේ ගැනුන්ට දේයක් තේරැමි කරන්න උත්සහ කිරිමෙිදි..කියලා ගැනියේක්ගේම කටින් මම අහල තියේනවා.😊😊😊.ඔබෙි කැපවිම අගය කරනවා..
ජේ සිල්වා මේව කියනකොට මම පොත මුද්‍රණය කරල ත් ඉවරයි
ජේ සිල්වා කියන ජීයෝ සෙන්ටරික් තියරි එක නෙවෙයි මම කියන්නෙ
ජියෝ සෙන්ටරික් බටහිර මතය හෙළ තාක්ෂණය තුල නෑ
මම පොත ලියන්න ගන්න කොට ජේ සිල්වා කෙනෙක් මාධ්‍ය ට ඇවිත් නෑ
මගේ ෆේස් බුක් එකේ මම මුලින්ම මේ ගැන ලිව්වේ අවුරුදු දෙකකට කලින්. මොකද මද්යමංඩලය ක් ලකුණු කරන්න බෑ ගෝලාකාර වස්තුවක
🙏🙏
බුදුන් වහන්සේ හිටපු කාලේ ලංකාව කියන්නේ රවුම් හැඩය ක් තිබුන දිවයින ක්. සතර මහා ගංගා වලින් මේ ලංකාව 4 ට වෙන් වෙනව .
Kinithulagala arannya senasanaya/ dewadutha suthraya video clip eka balalama poth liyanna gathanam... sewhelaya, vish karama, yathartha.... bana kiyana podi hamuduruo.... thwa innawa oya okkoma team eka e clip eka baluwanam hondai
👍
We
We see