ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ආයුබෝවන් යාළුවනේ " an electrical " youtube channel ඒකට මගේ යහළුවෝ සියලුදෙනාම සාදරයෙන් පිළිගන්නවා .☺️🌺🌸මෙම වීඩියෝවෙන් මම අද සාකච්ඡා කරන්න යන්නේ ඔබගේ ගෙදර තිබෙන stand fan එක හෝ table fan එක පිච්චිලා ගියා නම් ,ඒ වෙනුවට අලුතෙන් ෆෑන් මෝටර් එකක් මිලදී ගෙන ,පරික්ෂා කරන ආකාරය සහ ඔබ විසින් එය අවබෝධ කරගන්නේ කෙසේද යන්න මෙම වීඩියෝවෙන් කියා දීමයිඑම නිසා මෙම වීඩියෝව නිසියාකාරව නරඹා ඔබ විසින්ම ෆෑන් මෝටරයක් මිලදීගෙන සකසා ගැනීමට උත්සාහ කරන්න..ඊළඟ වීඩියෝවේදී මා විසින් මෙම ෆෑන් මෝටර් එක ස්ථානගත කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් ගෙන එනවා ....
ඉතාමත් වැදගත් ඔබ තුමාට ගොඩක් ස්තුති යි .
ගොඩක්ම ස්තුතියි වීඩියෝ නැරඹුවාට . අනිත් අයටත් බලන්න මෙම වීඩියෝ ශෙයා කරන්න...☺️🌺🏵️
හොඳ පැහැදලි කිරීමක් සමග හරිම පොයන්ට් එකට විග්‍රහ කරනවා, එය අගේ නොකර බෑ, අඩු කාලයක් තුල සියළු ශාස්ත්‍රීය කරුණු පිළිබඳව විශ්ලේෂණයක යෙදෙන්න තරම් ඔබ දක්ෂ කාර්මික ඥාණයකින් හෙබි තරුණයෙක් වීම ගැන නැවතත් අගය කරනවා. ස්තුතියි. ජයවේවා!
ගොඩක් ස්තුතියි ඔබට අගය කලාට .ගොඩාක් අය හිතන්නෙ අපි වීඩියෝ එකක් දාපුවාම එම වීඩියෝ එකේ කිසිම අඩුම අඩුවක් නැතුව සර්ව සම්පූර්ණයෙන්ම අනිවාර්යෙන් ,ඒගොල්ලො හිතන විදියට තියෙන්න ඕන කියලා .ඒ උනාට ඒක එහෙම කරන්න අමාරුයි මොකද අපි කරුණු විශ්ලේෂණය කරන්නේ අපි දන්න දේවල් සහ එම සාකච්ඡා කිරීමට අදාල කරුණ මොකක්ද කියන එක පදනම් කරගෙන . ඒක එතකොට විග්‍රහ කිරීමේදී එක එක්කෙනාට අනුව වෙනස් වෙනවා .ඒක තේරුම් ගන්ඩ නොහැකිව ගොඩක් අය එක එක දේවල් සමහර වෙලාවට කමෙන්ට් සෙක්ශන් එකේ දානවා. ඒකට කමක් නෑ ඉතින් ඒක ඒගොල්ලන්ගේ අදහස නේ ඔබතුමා වගේ කාරුණිකව ,කරපු දේ අගය කරන අය ඉන්නේ බොහොම ටිකයි. ඒ ගැන ගොඩක් සන්තෝසයි. ඒක නිසා තමයි මම මේ වගේ විස්තරාත්මක කමෙන්ට් එකක් දාන්න තීරණය කළේ. ගොඩක් ස්තුතියි ඔබතුමාට නැවතත් ....☺️🌸🌺
ගොඩක් වටිනා විඩියෝ එකක් තව ඉදිරියට යන්න 🌸🌙😇
ගොඩක්ම ස්තූතියි වීඩියෝව නැරඹුවාට අනිත් අයටත් බලන්න මෙම වීඩියෝ share කරන්න ..☺️🌺🌸
ඉතා වටිනා වීඩියෝවක්. ස්තුතියි.
🌺🌸☺️.....
ගොඩක් ස්තුතියි වටින පැහැදිලි කිරීමක
☺️🏵️🌺
ගොඩාක් වටිනවා ස්තුතියි
Very usefull video for every one Thanks so much ....
Thank you very much for watching my video. Share this video for others to see......☺️🌺🌸
සුපිරි පැහැදිලි කිරීමක්...👍👍
ගොඩක්ම ස්තූතියි අගය කිරීම පිළිබඳව ...අනිත් අයටත් බලන්න මෙම වීඩියෝව share කරන්න ...☺️🌺🌸
පැහැදිලි කිරීම මරු.. ඒවගේම කරල පෙන්නපු විදියත් වටිනව.
Aiye me motar ekak thamai mage fan eke thiyenne dan peththa karakenne na athin chuttak karakuwama chuttak karakila nathara wenawa kura haiyath na me motar wala kura issarahata pssata yanawada mekenam ehema wwnne na
මෝටරය අතින් කැරකෙනවා නම් ,කරන්ට් එකෙන් අනිවාර්යෙන්ම කැරකෙන්න ඕනා .එක්කෝ ඔය මෝටරේ පිච්චිලා ඇති. එහෙම නැත්නම් රස්නෙට ඔරොත්තු දෙන තර්මෝ over heat පොටෙක්ෂන් පියුස් එක ගිහිල්ලා ඇති .ටිකක් ගලවලා බලන්න. ඕලෝඩ් සුවිච් එක ගැන මම වීඩියෝ කරලා තියෙනවා. මගේ playlist එකේ ෆෑන් මෝටර් රෙපෙයාර් බලන්න .☺️🌺🌸
නියමයි අයියෙ.🙏 ... අපිට ත්‍රී පේස් මෝටරයක් මෙගර් කරනහැටි. ඩිජිටල් ඇනලොග් දෙකෙන්ම කරන හැටි වීඩියෝ එකක් දෙන්න... අපි බලන් ඉන්නව.
Ayye Innovex fan wala motors hondaid? 100%k copper da?
Innovax fan වල motor පිච්චෙන ප්‍රතිශතය ටිකක් ඉහලයි වගේ ..රිපයාර් වලට නිතරම innovax ෆෑන් එනවා .ඒක නිසා ඉනෝවැක්ස් ෆෑන්වල මෝටර් 100% හොඳයි කියලා කියන්න අමාරුයි...☺️🌺🏵️
Thanks.
☺️🌺🌸
❤ස්තූතියි
thank yo so much
Thanks ...☺️🌺🌸
good job
Thanks ....☺️🌺🌸
Thanks !
☺️🌸🌺
Remote fan1a sarin sare natara venava visadumak denna
ඔය වගේ ප්‍රශ්න වලට කමෙන්ට් වලින් විසඳුම් දෙන්න අමාරුයි ඔය කියන වගේ දෙයක් වෙන්න හේතු කීපයක් බලපානවා ...remote එකේන් වැඩ කරන pcb එකේ ප්‍රශ්නයක් නිසා ඔහොම වෙන්නත් පුළුවන් .එහෙම නැත්නම් මෝටරේට විදුලිය අරන් යන වයර් වල දෝෂයක් නිසා සැරින් සැරේ සම්බන්ධ වෙනවා , විසන්ධි වෙනවා වෙන්නත් පුළුවන් ..ඒක නිසා ඒක පරීක්ෂා කරලා බලන්න වෙනවා .ඔබට සොයා ගැනීමට අපහසු නම් දන්න ආයෙක් ගෙන් විසඳුම් ලබා ගන්න ☺️🌸🌺
bokkenma supiri video ekak.....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ගොඩක්ම ස්තූතියි අගය කලාට ඒ වගේම නැවතත් ගොඩක්ම ස්තුතියි මගේ වීඩියෝ නැරඹුවාට අනිත් අයටත් බලන්න මෙහෙම වීඩියෝ share කරන්න ☺️🌸🌺
Fan motor ගන්න හොඳ තැනක් කොහේද?
Garant කරලම හොඳයි කියලා ගෙන්නන අය හොයාගන්න හරි අමාරුයි ..කොටුවේ පළවෙනි හරස් වීදියට ගියාම ඕන විදියේ මෝටර් ගන්න තියෙනවා තියෙනවා. ඒවායින් ඇලුමිනියම් කොයිල් නැතුව තඹ කොයිල් වලින් ඔතපු එකක් මිලදී ගන්න☺️🌺🌸
Aluth China motor wala pius akak naha neda ?
බොහෝ දුරට තියෙනවා . සමහර වෙලාවට නැතුව එන අවස්ථාත් තියෙන්න පුළුවන් ....☺️🌸🌺
Super
Thanks ☺️🌺🌸
👍
Thanks ...☺️🌺🏵️
Fan එකෙ switch ටික තියන බද කොටසෙ කවරෙ ගලවගන්න බෑනෙ ඇන දිරල 🥲 මොකද කරන්නෙ Mr.😔
Hack saw blade එකක් ඇතුලට රිංගවල ඇන ටික කපා ගන්න ඊට පස්සේ ප්ලාස්ටික් එක එළියට ගත් අයින් පස්සේ ඇතුලේ තියෙන ඇණ කෑලි ටික ගලවගන්න පුලුවන් . ඊට පස්සේ අලුත් ඇණ ටිකක් දාන්න.....☺️🏵️🌺
අපේ එකෙ කන්ඩන්සර් එකෙ තියෙන්නෙ 2.0 කියලා ඒක හොද නැද්ද
සාමාන්‍යයෙන් මෝටර් සවිකිරීමට කීයක් ගන්නවාද.
500 / 800 rs අතර මුදලක් සාධාරණයි ...☺️🌺🌸
❤
නියම විදියට කිවල දෙනව මට වයර් හොයන්න ගිහින් එකමොටරය පිච්චුන දෑන් දැනගත්ත
අළුතින් මෝටරයක් සවිකරාම fanඑක දෙපැත්තට වැඩකරනකොට ඇතිවන වෙනස හදන්නේ කොහොමද? ඇයි පැත්තකට වැඩියෙන් යන්නේ කියලා දනෙවද?
ඒ වෙනස fan එකේ ස්ටෑන්ඩ් එකේ මැද ඉඳලා දෙපැත්තට සමානුපාතිකව හරියටම හදන්න අමාරුයි..ඒකට හේතුව චීනයේ නිෂ්පාදිත ෆෑන් මෝටරයක් ම මිලදී ගත්තා වුණාට මේ එක එක සමාගම් වල පොඩි පොඩි වෙනස්කම් තියෙනවා,ඒ කියන්නේ අර ගියර unit එකට සම්බන්ද වෙන යකඩ පට්ටියක් වගේ එකක් තියෙන්නේ , අන්න ඒකෙ දිග සමානුපාතික නැති උනාම දෙපැත්තට සමානව කැරකෙන එක වෙනස් වෙනවා..☺️🌺🌸
අලුත් මොටර් එකක් අරන් හයි කරා ඒක විනඩි 15 දලා තිබ්බත් අත තියන්ඩ බැරි තරමට් රත් වෙනවානේ ඇයි ඒ එහෙම වෙන්නෙ
චීනයේ නිෂ්පාදිත ෆෑන් මෝටර් නිපදවන්නේ වෝල්ට් දෙසිය විස්සක විභව අන්තරයකට ,ලංකාවේ භාවිතාවන්නේ වෝල්ට් 230ක විභවන්තරයක් ,ඒක තමයි ඔය ෆෑන් මෝටර් රත් වෙන්න ප්‍රධානම හේතුව .සමහර වෙලාවට මුලින් රත් වුණාට පස්සේ හරි යනවා ,ඒ උනාට ඔය චීනයේ නිෂ්පාදිත ෆෑන් මෝටර් සාමාන්‍යයෙන් රත් වෙන එක වළක්වන්න බෑ ඔය අතර ප්‍රමිතියක් නැති ෆෑන් මෝටර්ත් වෙළඳපොලේ තියනවා. ඉතින් ඒවා මිලදී ගත්තමත් ප්‍රශ්න වෙන අවස්ථා තියෙනවා ...
😊Is the only one 15:39
අලුත්ම පෑන් එක වැඩ නෑ මෝටරයේ බදෙන් කරන්ට් ලීක් කොහොමද හදා ගන්නෙ තරහ නැතුව හදිසියක් අයියේ.
බෙයාරින් මෝටර් එකක් හොයා ගන්නේ කොහොමද
Sharft එක ළඟ රවුමට සහ පැතලිව (flat ) එකට තියෙනවා නම් ඒක bearing වර්ගයේ මෝටර් එකක් ...bush වර්ගයේ මෝටර් එකක් නම් ,sharft එක ලඟ රවුමට සහ උල්ව පිහිටලා තියනවා ......☺️🌺🌸
Fan motar ganna thwnak
පිට කොටුවේ පළවෙනි හරස් වීදියට ගියාම ඕන තරම් ෆෑන් මෝටර් ගන්න කියනවා . තොග වශයෙන් වුණත් ලබාගන්න පුළුවන්...ඔයා කොළඹින් ගොඩක් දුරක ඉන්නවා නම් ඉතින් ඒ කිට්ටුම නගරයේ බලන්න ඉලෙක්ට්‍රිකල් shop වල හොයාගන්න බැරි වෙන්නෑ...☺️🏵️🌸
Ithiritikath kiyaladenna
පිට කොටුවේ ගන්න තැනක් කියන්න බැරි ද
අපෝ ඕන තරම් තියෙනවා ..පළවෙනි හරස් වීඩියේ ඇතුලට රිංගන්න හැම කඩේකම තියෙනවා ...ඇලුමිනියම් කොයිල් වලින් ඔතපු මෝටර් ගාන අඩුයි. ඒවා ගන්න එපා. තඹ කොයිල් වලින් ඔතපු මෝටර් ගන්න . රුපියල් 300 ක් විතර ගාන වැඩියි. ඒ උනාට ඒවා පිච්චෙන්නේ නැහැ. ඔයා ගන්නකොට අහලම ගන්න තඹ coil ද කියලා ...තඹ කොයිල් මෝටර් බලලා ගාන අහන්න ගාන කිව්වට පස්සේ ඇලුමිනියම් කොයිල් එකේ ගාන කීයද කියලත් බොරුවට අහන්න ...ඊට පස්සේ ඒකත් නිකන් බොරුවට බලන්න . බලලා ඉවර වෙලා තඹ කොයිල් ඒවා සල්ලි වලට ගන්න ..☺️🌸🌺
❤❤❤
විදුලියට සම්බන්ධ කල විට මෝටරය වැඩ කරන්නෙ නෑ ..ටෙස්ටරය මෝටරයේ මතුපිටට තැබූ විට ටෙස්ටරය පත්තු වෙයි.. ඒ ඇයි ..අලුත් මෝටරයක් නොවෙයි
සමහර මෝටර් වලට අර්ත් එකක් සවි කරලා නැහැ. එහෙම උනාම කුඩා ලීක් එකකට පවා ටෙස්ටරේ නම් පත්තු වෙනවා නමුත් මෝටර් ඒ වැඩ කරන්නැති හේතුවට ඒකෙ සම්බන්ධයක් නැහැ. ඔය මෝටරේ වැඩ කරන්නේ නැති එකට හේතු කීපයක්ම තියෙනවා. සමහරවිට over heat පොටෙක්ෂන් එක ගිහිල්ලා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් නිව්ටල් එක කැඩිලා වෙන්නත් පුළුවන් එහෙම උනාමත් පේස් එක ආවට වැඩක් නෑ නිව්ටන් එක නැති නිසා මෝටරේ කැරකෙන්නේ නැහැ ..☺️🌺🌸
2weni.haras.weediye.88.bildin.ekata.yanna.
2100i wenne
දැන් ටික ටික ගණන් අඩු වේගන යනවා. හොඳයි හොඳයි ...☺️🌺🌸
කොහෙන්ද ගත්තේ යාලුවා..අපිටත් කියන්න😊😊
Fan එක flug කරාම trip එක off වෙන්නේ ඇයි
ෆෑන් මෝටර් එකේ earth leak එකක් ඒක නිසා තමයි ට්‍රිප් එක off වෙන්නේ....☺️🌺🌸
@@ANELECTRICAL ඒක chek කර හදාගන්නේ කොහොමද
M@@dharmasirihettiarachchi1437
ෆෑන් මෝටරය කරකැවෙන දිශාව වෙනස් වෙන්නෙ ඇයි .....එය නිවැරැදි කරගන්නේ කොහොමද ....
ගොඩක් වෙලාවට ඔය වගේ දෝෂ මතුවෙන්නේ winding coil එකේ ඇතිවන දෝෂයක් නිසා . එහෙම තත්ත්වයක් නම් එය නිවැරදි කරන්න අපහසුයි ටික දවසක් දෙපැත්තට කැරකිලා මෝටරේ පිච්චිලා යනවා .කැපෑසිටර් එක බැස්සමත් ඔය වගේ දෝෂ ඇතිවෙන්න පුළුවන් ☺️🌺🌸
ආයුබෝවන් යාළුවනේ
" an electrical " youtube channel ඒකට මගේ යහළුවෝ සියලුදෙනාම සාදරයෙන් පිළිගන්නවා .☺️🌺🌸
මෙම වීඩියෝවෙන් මම අද සාකච්ඡා කරන්න යන්නේ ඔබගේ ගෙදර තිබෙන stand fan එක හෝ table fan එක පිච්චිලා ගියා නම් ,ඒ වෙනුවට අලුතෙන් ෆෑන් මෝටර් එකක් මිලදී ගෙන ,පරික්ෂා කරන ආකාරය සහ ඔබ විසින් එය අවබෝධ කරගන්නේ කෙසේද යන්න මෙම වීඩියෝවෙන් කියා දීමයි
එම නිසා මෙම වීඩියෝව නිසියාකාරව නරඹා ඔබ විසින්ම ෆෑන් මෝටරයක් මිලදීගෙන සකසා ගැනීමට උත්සාහ කරන්න..ඊළඟ වීඩියෝවේදී මා විසින් මෙම ෆෑන් මෝටර් එක ස්ථානගත කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් ගෙන එනවා ....
ඉතාමත් වැදගත් ඔබ තුමාට ගොඩක් ස්තුති යි .
ගොඩක්ම ස්තුතියි වීඩියෝ නැරඹුවාට . අනිත් අයටත් බලන්න මෙම වීඩියෝ ශෙයා කරන්න...☺️🌺🏵️
හොඳ පැහැදලි කිරීමක් සමග හරිම පොයන්ට් එකට විග්‍රහ කරනවා, එය අගේ නොකර බෑ, අඩු කාලයක් තුල සියළු ශාස්ත්‍රීය කරුණු පිළිබඳව විශ්ලේෂණයක යෙදෙන්න තරම් ඔබ දක්ෂ කාර්මික ඥාණයකින් හෙබි තරුණයෙක් වීම ගැන නැවතත් අගය කරනවා. ස්තුතියි. ජයවේවා!
ගොඩක් ස්තුතියි ඔබට අගය කලාට .ගොඩාක් අය හිතන්නෙ අපි වීඩියෝ එකක් දාපුවාම එම වීඩියෝ එකේ කිසිම අඩුම අඩුවක් නැතුව සර්ව සම්පූර්ණයෙන්ම අනිවාර්යෙන් ,ඒගොල්ලො හිතන විදියට තියෙන්න ඕන කියලා .ඒ උනාට ඒක එහෙම කරන්න අමාරුයි මොකද අපි කරුණු විශ්ලේෂණය කරන්නේ අපි දන්න දේවල් සහ එම සාකච්ඡා කිරීමට අදාල කරුණ මොකක්ද කියන එක පදනම් කරගෙන . ඒක එතකොට විග්‍රහ කිරීමේදී එක එක්කෙනාට අනුව වෙනස් වෙනවා .ඒක තේරුම් ගන්ඩ නොහැකිව ගොඩක් අය එක එක දේවල් සමහර වෙලාවට කමෙන්ට් සෙක්ශන් එකේ දානවා. ඒකට කමක් නෑ ඉතින් ඒක ඒගොල්ලන්ගේ අදහස නේ
ඔබතුමා වගේ කාරුණිකව ,කරපු දේ අගය කරන අය ඉන්නේ බොහොම ටිකයි. ඒ ගැන ගොඩක් සන්තෝසයි. ඒක නිසා තමයි මම මේ වගේ විස්තරාත්මක කමෙන්ට් එකක් දාන්න තීරණය කළේ. ගොඩක් ස්තුතියි ඔබතුමාට නැවතත් ....☺️🌸🌺
ගොඩක් වටිනා විඩියෝ එකක් තව ඉදිරියට යන්න 🌸🌙😇
ගොඩක්ම ස්තූතියි වීඩියෝව නැරඹුවාට අනිත් අයටත් බලන්න මෙම වීඩියෝ share කරන්න ..☺️🌺🌸
ඉතා වටිනා වීඩියෝවක්. ස්තුතියි.
🌺🌸☺️.....
ගොඩක් ස්තුතියි වටින පැහැදිලි කිරීමක
☺️🏵️🌺
ගොඩාක් වටිනවා ස්තුතියි
Very usefull video for every one
Thanks so much ....
Thank you very much for watching my video. Share this video for others to see......☺️🌺🌸
සුපිරි පැහැදිලි කිරීමක්...👍👍
ගොඩක්ම ස්තූතියි අගය කිරීම පිළිබඳව ...අනිත් අයටත් බලන්න මෙම වීඩියෝව share කරන්න ...☺️🌺🌸
පැහැදිලි කිරීම මරු.. ඒවගේම කරල පෙන්නපු විදියත් වටිනව.
Aiye me motar ekak thamai mage fan eke thiyenne dan peththa karakenne na athin chuttak karakuwama chuttak karakila nathara wenawa kura haiyath na me motar wala kura issarahata pssata yanawada mekenam ehema wwnne na
මෝටරය අතින් කැරකෙනවා නම් ,කරන්ට් එකෙන් අනිවාර්යෙන්ම කැරකෙන්න ඕනා .එක්කෝ ඔය මෝටරේ පිච්චිලා ඇති. එහෙම නැත්නම් රස්නෙට ඔරොත්තු දෙන තර්මෝ over heat පොටෙක්ෂන් පියුස් එක ගිහිල්ලා ඇති .ටිකක් ගලවලා බලන්න. ඕලෝඩ් සුවිච් එක ගැන මම වීඩියෝ කරලා තියෙනවා. මගේ playlist එකේ ෆෑන් මෝටර් රෙපෙයාර් බලන්න .☺️🌺🌸
නියමයි අයියෙ.🙏 ... අපිට ත්‍රී පේස් මෝටරයක් මෙගර් කරනහැටි. ඩිජිටල් ඇනලොග් දෙකෙන්ම කරන හැටි වීඩියෝ එකක් දෙන්න... අපි බලන් ඉන්නව.
Ayye Innovex fan wala motors hondaid? 100%k copper da?
Innovax fan වල motor පිච්චෙන ප්‍රතිශතය ටිකක් ඉහලයි වගේ ..රිපයාර් වලට නිතරම innovax ෆෑන් එනවා .ඒක නිසා ඉනෝවැක්ස් ෆෑන්වල මෝටර් 100% හොඳයි කියලා කියන්න අමාරුයි...☺️🌺🏵️
Thanks.
☺️🌺🌸
❤ස්තූතියි
☺️🌺🌸
thank yo so much
Thanks ...☺️🌺🌸
good job
Thanks ....☺️🌺🌸
Thanks !
☺️🌸🌺
Remote fan1a sarin sare natara venava visadumak denna
ඔය වගේ ප්‍රශ්න වලට කමෙන්ට් වලින් විසඳුම් දෙන්න අමාරුයි
ඔය කියන වගේ දෙයක් වෙන්න හේතු කීපයක් බලපානවා ...
remote එකේන් වැඩ කරන pcb එකේ ප්‍රශ්නයක් නිසා ඔහොම වෙන්නත් පුළුවන් .එහෙම නැත්නම් මෝටරේට විදුලිය අරන් යන වයර් වල දෝෂයක් නිසා සැරින් සැරේ සම්බන්ධ වෙනවා , විසන්ධි වෙනවා වෙන්නත් පුළුවන් ..ඒක නිසා ඒක පරීක්ෂා කරලා බලන්න වෙනවා .ඔබට සොයා ගැනීමට අපහසු නම් දන්න ආයෙක් ගෙන්
විසඳුම් ලබා ගන්න
☺️🌸🌺
bokkenma supiri video ekak.....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ගොඩක්ම ස්තූතියි අගය කලාට
ඒ වගේම නැවතත් ගොඩක්ම ස්තුතියි මගේ වීඩියෝ නැරඹුවාට අනිත් අයටත් බලන්න මෙහෙම වීඩියෝ share කරන්න
☺️🌸🌺
Fan motor ගන්න හොඳ තැනක් කොහේද?
Garant කරලම හොඳයි කියලා ගෙන්නන අය හොයාගන්න හරි අමාරුයි ..කොටුවේ පළවෙනි හරස් වීදියට ගියාම ඕන විදියේ මෝටර් ගන්න තියෙනවා තියෙනවා. ඒවායින් ඇලුමිනියම් කොයිල් නැතුව තඹ කොයිල් වලින් ඔතපු එකක් මිලදී ගන්න
☺️🌺🌸
Aluth China motor wala pius akak naha neda ?
බොහෝ දුරට තියෙනවා . සමහර වෙලාවට නැතුව එන අවස්ථාත් තියෙන්න පුළුවන් ....☺️🌸🌺
Super
Thanks ☺️🌺🌸
👍
Thanks ...☺️🌺🏵️
Fan එකෙ switch ටික තියන බද කොටසෙ කවරෙ ගලවගන්න බෑනෙ ඇන දිරල 🥲 මොකද කරන්නෙ Mr.😔
Hack saw blade එකක් ඇතුලට රිංගවල ඇන ටික කපා ගන්න ඊට පස්සේ ප්ලාස්ටික් එක එළියට ගත් අයින් පස්සේ ඇතුලේ තියෙන ඇණ කෑලි ටික ගලවගන්න පුලුවන් . ඊට පස්සේ අලුත් ඇණ ටිකක් දාන්න.....☺️🏵️🌺
අපේ එකෙ කන්ඩන්සර් එකෙ තියෙන්නෙ 2.0 කියලා ඒක හොද නැද්ද
☺️🌸🌺
සාමාන්‍යයෙන් මෝටර් සවිකිරීමට කීයක් ගන්නවාද.
500 / 800 rs අතර මුදලක් සාධාරණයි ...☺️🌺🌸
❤
☺️🌸🌺
නියම විදියට කිවල දෙනව මට වයර් හොයන්න ගිහින් එකමොටරය පිච්චුන දෑන් දැනගත්ත
අළුතින් මෝටරයක් සවිකරාම fanඑක දෙපැත්තට වැඩකරනකොට ඇතිවන වෙනස හදන්නේ කොහොමද? ඇයි පැත්තකට වැඩියෙන් යන්නේ කියලා දනෙවද?
ඒ වෙනස fan එකේ ස්ටෑන්ඩ් එකේ මැද ඉඳලා දෙපැත්තට සමානුපාතිකව හරියටම හදන්න අමාරුයි..ඒකට හේතුව චීනයේ නිෂ්පාදිත ෆෑන් මෝටරයක් ම මිලදී ගත්තා වුණාට මේ එක එක සමාගම් වල පොඩි පොඩි වෙනස්කම් තියෙනවා,ඒ කියන්නේ අර ගියර unit එකට සම්බන්ද වෙන යකඩ පට්ටියක් වගේ එකක් තියෙන්නේ , අන්න ඒකෙ දිග සමානුපාතික නැති උනාම දෙපැත්තට සමානව කැරකෙන එක වෙනස් වෙනවා..☺️🌺🌸
අලුත් මොටර් එකක් අරන් හයි කරා ඒක විනඩි 15 දලා තිබ්බත් අත තියන්ඩ බැරි තරමට් රත් වෙනවානේ ඇයි ඒ එහෙම වෙන්නෙ
චීනයේ නිෂ්පාදිත ෆෑන් මෝටර් නිපදවන්නේ වෝල්ට් දෙසිය විස්සක විභව අන්තරයකට ,ලංකාවේ භාවිතාවන්නේ වෝල්ට් 230ක විභවන්තරයක් ,ඒක තමයි ඔය ෆෑන් මෝටර් රත් වෙන්න ප්‍රධානම හේතුව .සමහර වෙලාවට මුලින් රත් වුණාට පස්සේ හරි යනවා ,ඒ උනාට ඔය චීනයේ නිෂ්පාදිත ෆෑන් මෝටර් සාමාන්‍යයෙන් රත් වෙන එක වළක්වන්න බෑ
ඔය අතර ප්‍රමිතියක් නැති ෆෑන් මෝටර්ත් වෙළඳපොලේ තියනවා. ඉතින් ඒවා මිලදී ගත්තමත් ප්‍රශ්න වෙන අවස්ථා තියෙනවා ...
👍
😊Is the only one 15:39
අලුත්ම පෑන් එක වැඩ නෑ මෝටරයේ බදෙන් කරන්ට්
ලීක් කොහොමද හදා ගන්නෙ
තරහ නැතුව හදිසියක් අයියේ.
බෙයාරින් මෝටර් එකක් හොයා ගන්නේ කොහොමද
Sharft එක ළඟ රවුමට සහ පැතලිව (flat ) එකට තියෙනවා නම් ඒක bearing වර්ගයේ මෝටර් එකක් ...bush වර්ගයේ මෝටර් එකක් නම් ,sharft එක ලඟ රවුමට සහ උල්ව පිහිටලා තියනවා ......☺️🌺🌸
Fan motar ganna thwnak
පිට කොටුවේ පළවෙනි හරස් වීදියට ගියාම ඕන තරම් ෆෑන් මෝටර් ගන්න කියනවා . තොග වශයෙන් වුණත් ලබාගන්න පුළුවන්...ඔයා කොළඹින් ගොඩක් දුරක ඉන්නවා නම් ඉතින් ඒ කිට්ටුම නගරයේ බලන්න ඉලෙක්ට්‍රිකල් shop වල හොයාගන්න බැරි වෙන්නෑ...☺️🏵️🌸
Ithiritikath kiyaladenna
☺️🌸🌺
පිට කොටුවේ ගන්න තැනක් කියන්න බැරි ද
අපෝ ඕන තරම් තියෙනවා ..පළවෙනි හරස් වීඩියේ ඇතුලට රිංගන්න හැම කඩේකම තියෙනවා ...ඇලුමිනියම් කොයිල් වලින් ඔතපු මෝටර් ගාන අඩුයි. ඒවා ගන්න එපා. තඹ කොයිල් වලින් ඔතපු මෝටර් ගන්න . රුපියල් 300 ක් විතර ගාන වැඩියි. ඒ උනාට ඒවා පිච්චෙන්නේ නැහැ. ඔයා ගන්නකොට අහලම ගන්න තඹ coil ද කියලා ...
තඹ කොයිල් මෝටර් බලලා ගාන අහන්න ගාන කිව්වට පස්සේ ඇලුමිනියම් කොයිල් එකේ ගාන කීයද කියලත් බොරුවට අහන්න ...ඊට පස්සේ ඒකත් නිකන් බොරුවට බලන්න . බලලා ඉවර වෙලා තඹ කොයිල් ඒවා සල්ලි වලට ගන්න ..☺️🌸🌺
❤❤❤
☺️🌸🌺
විදුලියට සම්බන්ධ කල විට මෝටරය වැඩ කරන්නෙ නෑ ..ටෙස්ටරය මෝටරයේ මතුපිටට තැබූ විට ටෙස්ටරය පත්තු වෙයි.. ඒ ඇයි ..අලුත් මෝටරයක් නොවෙයි
සමහර මෝටර් වලට අර්ත් එකක් සවි කරලා නැහැ. එහෙම උනාම කුඩා ලීක් එකකට පවා ටෙස්ටරේ නම් පත්තු වෙනවා
නමුත් මෝටර් ඒ වැඩ කරන්නැති හේතුවට ඒකෙ සම්බන්ධයක් නැහැ. ඔය මෝටරේ වැඩ කරන්නේ නැති එකට හේතු කීපයක්ම තියෙනවා. සමහරවිට over heat පොටෙක්ෂන් එක ගිහිල්ලා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් නිව්ටල් එක කැඩිලා වෙන්නත් පුළුවන් එහෙම උනාමත් පේස් එක ආවට වැඩක් නෑ නිව්ටන් එක නැති නිසා මෝටරේ කැරකෙන්නේ නැහැ ..☺️🌺🌸
2weni.haras.weediye.88.bildin.ekata.yanna.
☺️🌺🌸
2100i wenne
දැන් ටික ටික ගණන් අඩු වේගන යනවා. හොඳයි හොඳයි ...☺️🌺🌸
කොහෙන්ද ගත්තේ යාලුවා..අපිටත් කියන්න😊😊
Fan එක flug කරාම trip එක off වෙන්නේ ඇයි
ෆෑන් මෝටර් එකේ earth leak එකක් ඒක නිසා තමයි ට්‍රිප් එක off වෙන්නේ....☺️🌺🌸
@@ANELECTRICAL ඒක chek කර හදාගන්නේ කොහොමද
M@@dharmasirihettiarachchi1437
ෆෑන් මෝටරය කරකැවෙන දිශාව වෙනස් වෙන්නෙ ඇයි .....
එය නිවැරැදි කරගන්නේ කොහොමද ....
ගොඩක් වෙලාවට ඔය වගේ දෝෂ මතුවෙන්නේ winding coil එකේ ඇතිවන දෝෂයක් නිසා . එහෙම තත්ත්වයක් නම් එය නිවැරදි කරන්න අපහසුයි ටික දවසක් දෙපැත්තට කැරකිලා මෝටරේ පිච්චිලා යනවා .
කැපෑසිටර් එක බැස්සමත් ඔය වගේ දෝෂ ඇතිවෙන්න පුළුවන්
☺️🌺🌸
❤
☺️🌺🌸