How to test electric fan capacitor, capacitor test 3 methods / Stand fan and Table fan | Electrical
ฝัง
- เผยแพร่เมื่อ 15 ม.ค. 2021
- This video about How to test electric fan capacitor, capacitor test 3 methods / Stand fan and Table fan | Electrical
This video about How to test electric fan capacitor, capacitor test 3 methods.
Hello friends in this video I have shown you that. How to Check Ceiling Fan Capacitor By Unique Method Using Series Testing Board. Perfect Testing. Simple tricks. very easy way. I hope you like this video. keep watching our videos for more knowledge. stay connected with our channel SL easy work. If you satisfy this video so please Like & Share. comment below in the comment section. you must Subscribe our channel for more updates and Don't forget press bell Icon for New videos Notification. I hope I will see you again in the next video. Thank for watching video.
In this video will give you some knowledge of a fan capacitor. Firstly we are discussing that How to check a Fan Capacitor properly.
1.by using a digital multi meter
2.by plugging an AC power socket
3.by using analog multi meter
Our ceiling fan was not turning at full speed when selecting high speed, the capacitor was faulty.
How to check fan capacitor easy and simple method ||how to use multimeter to check the capacitor.
ආයුබෝවන් කියල පිලිගන්නවා අපේ යූටියුබ් චැන්ල් එකට
කාර්මික ශිල්පය පිලිබඳ උනන්දුවක් දක්වන ඔයලටයි මේ චැන්ල් එක.
මල්ටි ටැලන්ට් කාර්මික ශිල්පියෙක් වෙන්න අපේ වීඩියෝස් බලන්න.
විදුලි කාර්මික ශිල්පය
ශීතකරණ හා වායුසමීකරණ කාර්මික ශිල්පය
ජලනළ කාර්මික ශිල්පය
වඩු වැඩ ශිල්පය
නව නිපැයුම් නිර්මාණ
ගෘහ විදුලි උපකරණ අලුත්වැඩියා කිරීම
රෙසින් නිර්මාණ
මේ හැම අංශයකම දැනුම ගන්න අපේ චැන්ල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න.
My other videos:-
* Refrigerator power guard. fridge guard circuit made in Sri Lanka, review in Sinhala
• Refrigerator power gua...
* How to make series test lamp at home. testing lamp wiring diagram.(review in Sinhala)
• How to make series tes...
* How to repair domestic water pump. capacitor and air bobble problems, water pump repair at home
• How to repair domestic...
* How to repair electric rice cooker at home. step by step basic knowledge(Review in Sinhala)
• How to repair electric...
* How to start refrigerator compressor without relay. Direct start with Ac current. Method 02
• How to start refrigera...
Feel free to comment below in comment box and don’t forget to SUBSCRIBE if you like my Videos like Comment Share.
If you like my channel
Like
Share
Comment
Subscribe
#CapacitorSinhala #FanCapacitor #CapacitorTest
Ela
වැදගත් වීඩියෝවක් සුපිරි
Tks for educating !
දැනුමක් ලබාගත්තා බොහොම ස්තුතිය 👍
Tks for educating !❤
Thanks
Very good god bless you
Video eka supiri! namuth deyak kiyannam discharge karana kota 1kΩ ta wadi resistor ekak use kaloth thama honda discharge current eka limit karaganna naththam spark wennath puluwan high peak voltage ekakata charge wela thibboth!
තෙරුවන් සරණයි පුතා ඔබේ දැනුම තවත් වැඩි දියුණු වේවා.
👍👍👍
සෑම මල්ටිමීටර් එකකම ඔය capacitor check කරන feature එක නෑ ඒක නිසා සාමාන්‍ය මල්ටිමීටර් එකකින් check කරගන්න පුළුවන්ද බැරිද කියලා දැම්මානන් වටිනවා පුළුවන් නම් ඒ විදිහත් 🖐️
ekata mokada karanne
ඕම් වලින් පුලුවන්
කිසිම දෙයක් නොදන්න කෙනෙක්ට උනත් ඉතා පැහැදිලිව තේරුම් ගන්න පුලුවන් මල්ලී.
Thanks
බොහෝම ස්තුතියි
නියමයි මයෙ එකා ජයවේවා
බොහොම වටිනවා වෙනත් විවිධ අංශවල කරුණු ගැනත් අවබෝධයක් ලබා ගැනීමට හැකි වීම ඉතාම අගෙයි
Thanks
Excellent ❤ thank you so much brother ❤ 👍👍👍
👍👍👍
නියමයි .ගොඩක් දේ දැන ගත්තා.ජය වේවා
Thank you it's amazing video
Thanks to you
Thanks godak dawal ianagaththa
Great job 👍
Thank you bro.❤️👊
හොද පැහැදිලි කිරීමක් ස්තුතියි.
Thanks
Brother video eka maru
Great work
ආධුනිකයෙකු වැදගත්
බෝහෝම ස්තුතියි
Thanks
Thanks brother
වටිනවා
transformer regulator සහා electronic regulator අතර different එකත් එකේ වාසියත් විඩියොවක් දාන්න හාද අපේ විඩියොත් බලන්න කො අපි වේනස් හාද මල්ලි ජයවේවා
Niyamai. 👍
Good lesson
Good
Good present .
Niyamai bro
බොහොම ස්තූතියි නොදන්නා දේවල් ගැන දැනගන්න ලැබුණා
👍👍🇱🇰
Than you very much danuma labadunnata
Thank you
👍🙏 ස්තුතිය.
12v 1.5A blub ekak 12v 7A battery ekakin kochchara wela paththu karanna puluwanda?
Thanks
Ekanm supiri
niyamai hariyata watinawa
Great
Thanks you
Good luck
Thanks
Thanks.
Very good explanation
Thanks
good program
👍🌹god bass you
Thanks for u
Mara watinawa bro thanks👍
Thanks
Niyamai
👍💯
නියමයි
Good .
👍👍
Good broo
Super
Wenath wargae digital maltimitar ekakin chek karae video ekk karnna puluwada
👍👍👍👍
👍
Thanks machan
👍👍👍 🤜👌
Fair
230v වලට charge කරලා cap එක short circuit කලාම cap එක internal damage වෙන්නෙ නැතිද
නියමයි...
තව මේ වගේ වීඩියෝ කරන්න ගොඩක් වටින වැඩක්...
💪💪💪👍👍
❤
👍💐
ඔබගේ පාඩම ඉතාමත් අගය කරනවා.
Thanks
Uf 4 capasitr eka wenuwata Uf 8 I capasitr ekak dammata kamak nadda?
Supiri
Thanks
Godak watinawa
👍👍👍🙏
multi meetar gana sampurna video ekak karannako analog eka...!A
Mage .meter ekak picgchuna 400v check karanna gihillla fuse protectionuth thiyanawa eth multimeter eka pichchuna katuwa kadena thana pichchila gihin ac750v position ekata damme eth pichchuna ai e
1st speed wire ekata supply dunnama anith line walatath tester eka paththu wenwa motor eka karakwenneth na ae e
තියෙන uf අගයට වඩා වැඩි කැපෑසිටර් දාන්න බැරි ද? එහෙම උනොත් මොනාද වෙන ප්‍රශ්න..
Stand fan eke capacitor eka maru karath fan eke speed eka wadi une nane bro. Mokada karanne?
Pius eka hodaida kiyala chek karanne kohomada
patta
elaaaaa
🎉මගේ මල්ටිමීටරය අක්‍රීය උනා හදාගන්න පුලුවන්ද.සන්වා ඇනලොග් එකක්.ලොකුඋදව්වක්.
Stand fan or table fan Neck always goes down can't stop straight
How to repair please upload a video
Ok
Cap එක check කරන්න අතේ තියන් කෙලින්ම 230 වලට ගහන එක එච්චර හොද මදි නේද. Cap එකෙ short එකක් තිබ්බොත් මොනව වෙයිද දන්නේ නෑනේ.
Godak hodata therum karala dunna ayiya 🙂
වැඩසටහන හොඳ උනාට කියවිල්ල වැඩියි. අන්න ඒ හන්දා අප්පිරියයි අහන්න එකම දේ පස්සරේ හය සැරේ කියවනවා. කයිවාරුකාරයෙක් වගේ. ඊට වඩා කෙටියෙන් වැදගත් විදිහට ප්‍රකාශ කිරීමට උත්සාහ කරන්න
Capacitor එකේ චාජ් එක බහින්නෙ ඇයි
අලුතෙන් දැම්මෙ capacitor එක
ගොඩක් හොඳයි නොදන්නා අපට
👍👍👍
CCTV Hematenakama dan thiyanawa ewage aniwaryenm awuruddakata wathawak repairnig akk anawa.youtube ake sinhalen ewa aluthwediya karana widiha kiyala dena video neti taram.hema cctv akakatama podu getalu kihipayak tami ann ake capacitor Maru karann ewage dewal.puluwan nm e pradana getalu wisadagann widiha gena video tikk denn godak ayata projanawath wenawa aniwaryenm.
වැඩේ හොදයි.. Capasitor එකක් cheeck කරනකෙට එ්කෙ අග්‍ර එකට short කරන්න හෙද නෑ කෙන්ද? එහෙම කලාම capasitor එක bamage වෙන්න් බලනව නේද?capasitor check කරනකොට අග්‍ර එකට short කරන්නෙ නැතුව බල්බ් එකක් හරහා ground කරල නේද check කරන්නෙ....
Digital meeter eke samara ewala na cap chek karana vidiha kohomada meeter ehema digital meter eken chek karanne
Video ekak karannam
කැපැසිටර් එකයි කන්ඩෙන්සර් එකයි අතර වෙනස මොකක්ද
Dekama ekai venasa විශාලත්වයෙන්
Aiya water motor eke capacitor eka unuu wela tiyenne kohomada eke capacity eka hoya gnne aluth capacitor ekk replace krnn,
Eke details okkoma pen na unu wela nisa
Tnx aiya, motore size eka anuwa capacitor eke uf gna wenas wen nadda aiya,
Wathura motor thunkale ekak aiya,
@@sleasywork ethakota aiya ekata galapena capacitor eka gnnna uf gana kohomada hoya gnne,16uf eka dammot aulk nadda,
Split AC ekak a out door wayarin eka karannko shinhalaen
Video ekak karala athi balanna
LET tv repair
යු එෆ් නෙවෙයි සිම්බල් එක.. මයික්‍රෝ ෆැරඩ් මියු එෆ්.. AC දීලා direct ගහන්න එපා ඕකේ short circuit උනොත් පුපුරනවා..
ඔව් ගොඩක් අය මේක වැරදි යට කියන්නේ .ම්‍යූ එෆ්
තත්පර 2 ක් වගේ ඇති .මේක වැඩි වෙලාවක් Ac එක supplly කලා මං හිතන්නේ
Capacitor
Ape gedara fan eke karakenne ne eth motor eka dedarano ethakota awla thiyenneth mekeda
Wenna puluwan maaru karala balanna
Fan motar eke දෝශ හොයන්නේ කොමද කෙයිල් පිරික්ෂා කඑන්නේ කොමද
Multimeter
තෙරුවන් සරනයි පුතා
අලුතින් එකක් දැමිමා එත් තල්ලුවක් දුන්නොත් විතරයි කැරකෙන්නෙ
Video eka bohoma hodayi ogollo maltimeetr ehema tools ehema wikunannedda mokada api mewa ganna gihin hodata ahuwela thiyeeeee masa hayak witharak yaddi mewaye hariyata Redding enneneeeeee
Local ewa kohomath ehema thamai
Runing capasitar ekak
5uF capacitor ekak thibuna fan ekakata 1.5uF capacitor ekak use karana eka sudusu nadda?
Na
Fan motor eka poddak duwala nawathinna hethuwa mokak wenna puluwanda? Motor eka godak heat wenawa