How To Repair Stand Fan or Table Fan/Fan Motor Problem[Sinhla] විදුළි පංකා අළුත්වැඩියාව සහ නඩත්තුව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ย. 2024

ความคิดเห็น • 120

  • @pradeepmanchanayaka2294
    @pradeepmanchanayaka2294 5 หลายเดือนก่อน +1

    හොඳයි බැරිවෙලාවත්?අලූතින් දාන මෝටර් එකෙ. වයර් CALARS වෙනස් උනොත් ? 01 02 03 SPEED එක සොයාගන්නේ කෙසේද?

    • @tech8823
      @tech8823  5 หลายเดือนก่อน

      මල්ටිමීටර් එකෙන් පුළුවන් සහෝදරයා .ඕම්ස් රේන්ජ් එකට දාල

  • @nishanthawarnasingha3481
    @nishanthawarnasingha3481 2 ปีที่แล้ว +1

    Puluwan nam oya wagee Electronic upakarana nadaththuwa Gena thawa thawa video tikak digatama karanna.jaya weewaa

    • @tech8823
      @tech8823  2 ปีที่แล้ว

      Hari.aniwaryenma karannam❤️

  • @samithpramuditha9349
    @samithpramuditha9349 ปีที่แล้ว +1

    Aluthma moter ekak set kara mn ekath samahara welawata mulina haiyen karakila thappara dekakin withara slow wenawane a ai

    • @tech8823
      @tech8823  ปีที่แล้ว

      ඔයා සෙට් කරේ බුශ් මෝටර් එකක් ද නැත්තම් රේසර් මෝටර් එකක් ද.....

  • @bhanukadissanayake131
    @bhanukadissanayake131 4 หลายเดือนก่อน +1

    Super ❤

    • @tech8823
      @tech8823  2 หลายเดือนก่อน

      Thanks ❤🙏

  • @ajithjayasooriya2658
    @ajithjayasooriya2658 ปีที่แล้ว +1

    Fen motarayak nikak karakawanda saply denna kohomada.wayar 04 thiyenawa plz

    • @tech8823
      @tech8823  11 หลายเดือนก่อน

      නිකන් කැරකෙන්නෙ නෑ සහෝදරයා .මෝටර් එකට සප්ලයි දෙන හැටි මම ඔය වීඩියෝ එකෙ දාල තියනව.

  • @bhanukadissanayake131
    @bhanukadissanayake131 4 หลายเดือนก่อน

    4 speed fan එකක් තියෙන්නෙ..නමුත් හොයා ගන්න පුලුවන් උනේ 3 speed motor එකක්..එතකොට fan එකේ 1 speed එකෙන් එන ගුරු පාට wire එක අතඇරල ඉතිරි වයර් පාට ගැළපෙන විදිහට හයි කරානම් හරිද aiye?

    • @tech8823
      @tech8823  2 หลายเดือนก่อน

      ඔව් මල්ලි.ඒ හතරවෙනි එක කියන්නෙ උපරිම ස්පීඩ් එක.

  • @ranganalorensuhewa-gf9wm
    @ranganalorensuhewa-gf9wm 6 หลายเดือนก่อน

    ඉතාම හොද පැහැදිලි කිරීමක්💐

    • @tech8823
      @tech8823  6 หลายเดือนก่อน

      ස්තූතී මහත්මයා

  • @lycan_system8427
    @lycan_system8427 2 ปีที่แล้ว +1

    Niyamai buddhika ayye😍

    • @tech8823
      @tech8823  2 ปีที่แล้ว

      Thank Q malli....❤️❤️✌

  • @sandareldisanayaka6662
    @sandareldisanayaka6662 ปีที่แล้ว +1

    Godak dewal igena gattha thanx bro

    • @tech8823
      @tech8823  ปีที่แล้ว

      ස්තූතී මිත්‍රයා

  • @k.pathirana.8868
    @k.pathirana.8868 ปีที่แล้ว +1

    👍🙏 ස්තුතියි.

    • @tech8823
      @tech8823  ปีที่แล้ว +1

      ස්තූතී මිත්‍රයා❤️

  • @mahindasilwa7726
    @mahindasilwa7726 2 ปีที่แล้ว +1

    Bush mother ekak service karana heti genath video ekak karanna.

    • @tech8823
      @tech8823  2 ปีที่แล้ว

      Hari.karannam

  • @tharakamohotti4118
    @tharakamohotti4118 ปีที่แล้ว +1

    Motor eka weda krn ne... Pitatha awaranayta current ekath leak wenwa.... Mokdd awl?

    • @tech8823
      @tech8823  ปีที่แล้ว +1

      මෝටර් එකේ හවුසින් එකෙන් කරන්ට් එක පාස් වෙනවද,මොකක්ද මෝටර් එක

    • @tharakamohotti4118
      @tharakamohotti4118 ปีที่แล้ว

      Table fan moter ekak..... Motor ekat nikan tester ek tiwwam pattu wenwa aiye....

  • @samithaisards9950
    @samithaisards9950 หลายเดือนก่อน

    chiri chiri sadde mokakda podi 18w table fan walin ena. slow wewi chiri chiri saddeth enawa

  • @ranjithpriyantha9945
    @ranjithpriyantha9945 ปีที่แล้ว +1

    Mata දැනගන්නට uwamanama de dana gaththa thank

    • @tech8823
      @tech8823  ปีที่แล้ว

      👊👊❤️❤️🙏

  • @mohamedniyaz7530
    @mohamedniyaz7530 5 หลายเดือนก่อน

    Very clear thank you

    • @tech8823
      @tech8823  5 หลายเดือนก่อน

      Thanks brother ❤

  • @sisiraambagahawita8801
    @sisiraambagahawita8801 6 หลายเดือนก่อน +1

    Thank youmalli

    • @tech8823
      @tech8823  6 หลายเดือนก่อน

      Thanks ayiya

  • @yuranalwis1985
    @yuranalwis1985 2 หลายเดือนก่อน

    උබ නිසා අද මම සල්ලි හම්බ කරනවා බන් thanx brother ❤

    • @tech8823
      @tech8823  2 หลายเดือนก่อน +1

      ස්තූති මගෙ මිත්‍රයා ❤❤❤❤❤❤❤

  • @thusithalakmal9076
    @thusithalakmal9076 ปีที่แล้ว +1

    Fiuseka nitarama pihhenne ai

    • @tech8823
      @tech8823  ปีที่แล้ว

      තර්මල් ෆියුස් එක ද

  • @yasiruravinath
    @yasiruravinath 2 ปีที่แล้ว +1

    Wegaya adu parana resar motar grees karata aulak nedda?

  •  2 หลายเดือนก่อน

    Fan eke slow eka nisa capaciter maru kara, eth hare giye naa, passe boosh 2 th maru kara eth tama fan eka slow, oya kevuva vage coil eke damage ekak da ??

    • @tech8823
      @tech8823  หลายเดือนก่อน

      බුශ් මෝටරයක්අතින් කරකවන්න ඕන නැතුව ෆෑන් එක ස්ලෝ කැරකෙනව කියන්නෙ ගොඩක් වෙලාවට බුශ් තද උනාම තමා සහෝදරයා .බලන්න මෝටර් එක හුගක් රත් වෙනවද කියල .ස්ටාටර් කොයිල් ඩැමේජ් උනා නම් අනිවාර්යයෙන්ම අතින් තල්ලුවක් දෙන්න වෙනව.

  • @tharangadarsana8086
    @tharangadarsana8086 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි ...

    • @tech8823
      @tech8823  ปีที่แล้ว

      ස්‍තූතී මිත්‍රය

  • @nevishkamadushan3488
    @nevishkamadushan3488 2 ปีที่แล้ว +1

    Keep it up brother

    • @tech8823
      @tech8823  2 ปีที่แล้ว

      Thanks brother ❤️❤️❤️❤️

  • @samanthapriyangani1360
    @samanthapriyangani1360 2 ปีที่แล้ว +1

    Excellent 👍👍

  • @Userleo-messi
    @Userleo-messi หลายเดือนก่อน

    වේගය අඩු නිසා ෆෑන් මෝටරේ තිබුණේ 1.8uf කැපැසිටර් එක අයින් කරලා 2.5uf කැපැසිටර් එකක් දැම්මා දැන් හොඳට වැඩ මෝටරේට අවුලක් වෙයිද ?

    • @tech8823
      @tech8823  หลายเดือนก่อน

      නෑ සහෝදරයා .කිසිම ගැටළුවක් වෙන්නෙ නෑ එහෙම

  • @nimalkarunasinghe5240
    @nimalkarunasinghe5240 3 หลายเดือนก่อน

    මෙකට capersiter එක සම්බන්ධ කරන්නේ මොන වයර් වලටද? ඒවායේ පාට මොනවද

    • @tech8823
      @tech8823  2 หลายเดือนก่อน

      කැපෑසිටර් අපට අමුතුවෙන් සම්බන්ධ කරන්න දෙයක් නෑ මිත්‍රයා.....ඒක ස්ටාටර් ලයින් එකට එනකොටම සම්බන්ධ කරල තියෙන්නෙ .

  • @sandareldisanayaka6662
    @sandareldisanayaka6662 ปีที่แล้ว +1

    Supiri 💓💓

    • @tech8823
      @tech8823  ปีที่แล้ว

      තෑන්ක්ස්

  • @ajithjayasooriya2658
    @ajithjayasooriya2658 ปีที่แล้ว +1

    Jeyawewaaaaaaaaa

    • @tech8823
      @tech8823  11 หลายเดือนก่อน

      G
      Thanks brother

  • @malshanimesh5175
    @malshanimesh5175 2 ปีที่แล้ว +1

    Niyamai

    • @tech8823
      @tech8823  2 ปีที่แล้ว

      Thanks❤️

  • @ay9nnushka.kumaraanushka843
    @ay9nnushka.kumaraanushka843 ปีที่แล้ว +1

    Pius Eka Maru karana Vidiya Danna

    • @tech8823
      @tech8823  ปีที่แล้ว

      ඕකෙ ෆියුස් එක මාරු කරන්න බෑ මගෙ සහෝදරයා.පිච්චෙනව ෆිඋස් එක ගලවල අයින් කරල වයර් දෙක එකතු කරන්න තියෙන්නෙ

  • @SpIndu-rs9bz
    @SpIndu-rs9bz 2 หลายเดือนก่อน +1

    😊

    • @tech8823
      @tech8823  2 หลายเดือนก่อน

      Thanks ❤

  • @nishanthawarnasingha3481
    @nishanthawarnasingha3481 2 ปีที่แล้ว +1

    Seehenna watinawa.sehenna DeWal iganagaththa.

  • @santhakumara6310
    @santhakumara6310 28 วันที่ผ่านมา

    යාලු මටත් ලෙඩෙි ආවා ගලවලා රෝටර්බුස් සුද්ද කලා කැරකුනත් පෙත්ත දාපුවාම කැරකෙන්නේ නැ එකේ 2uf තිබුනේ මම1•5uf ඒකට පැරල් කරලා දැමිමා එතකොට පෙති කැරකෙනවා ස්පිඩිඩිඅඩුයි මෙහම වෙන්නේ ැයි කැප් එකෙන් මොකද වෙන කිුයාව

    • @tech8823
      @tech8823  27 วันที่ผ่านมา

      ඔයා ලග තියන මෝටර් එක බුශ් මෝටර් එකක් ද නැත්තම්බෙයාරින් මෝටර් එකක් ද.

    • @santhakumara6310
      @santhakumara6310 27 วันที่ผ่านมา

      @@tech8823 බුස් මෝටරයක්

  • @sihanvideo1814
    @sihanvideo1814 3 หลายเดือนก่อน

    moter fuse ganna thiyenawa

    • @tech8823
      @tech8823  2 หลายเดือนก่อน

      තර්මල් ෆියුස් එක නෙ.
      ඔව් .තියනව.සමහර ඉලෙක්ට්‍රොනික් බඩු ශොප් වල තියෙනව.

  • @darshanahehegama7186
    @darshanahehegama7186 2 หลายเดือนก่อน

    පියුස් එක දම්මට පස්සේ නැවත මොටරයට සම්බන්ද කරකොට කොයිල් කම්බි එකට ගැ වුනාට කමක් නැද්ද

    • @tech8823
      @tech8823  2 หลายเดือนก่อน

      කොයිල් කම්බියෙ එනැමල් එක හූරල පෑස්සුව නම් අනිවාර්යයෙන්ම ඉන්සියුලේට් කරන්න වෙනව

  • @Bolawatta-mq1ht
    @Bolawatta-mq1ht 5 หลายเดือนก่อน

    good job bro

    • @tech8823
      @tech8823  4 หลายเดือนก่อน

      Thanks brother ❤

  • @amithsandakelum5408
    @amithsandakelum5408 ปีที่แล้ว +2

    අතින් කැරකෙනකොට පෙති කැරකෙමවා.කරන්ට් එකට ගාපුවාම හිරවෙනවා

    • @tech8823
      @tech8823  ปีที่แล้ว +1

      අතින් කරකැව්වත් අර කලින් වැඩ කරා වගේ මෝටර් එක හොදට හයියෙන්.කැරකෙන්නෙනෑ නෑද සහෝදරයා .හම් එකක් එක්ක ස්ලෝ නේද කැරකෙන්නෙ.

    • @amithsandakelum5408
      @amithsandakelum5408 ปีที่แล้ว

      @@tech8823 කරන්ට් එකට ගහපුවාම හිරවෙනව.අයෙ කරන්ට් එක ගලවලා අතින් කරකපූවාම හොදට පහසුවෙන් කැරකෙනව.ඕක තමයි ලෙඩේ...මම ඔයිල් ටිකකුත් දැම්ම.ඒත් හරියන්නෙ නෑ...ඊටපස්සෙ කැරකෙන්නෙ නැතිඋනාම මෝටර් එක රත් වෙනව.අනික කරන් එකට ගලහ ඔන් කරපූවාම ඒක අතින්වත් කරකන්න බෑ..ඒතරමට හිරයි. අනේ please පොඩ්ඩක් කියන්නකෝ මොකක්ද ලෙඩේ කියල..🙏...මේ දවස්වල රස්නෙ නිසා මාර ප්‍රස්නෙක ඉන්නෙ...😟

    • @jaleelmohomed6367
      @jaleelmohomed6367 ปีที่แล้ว

      ​@@amithsandakelum5408 roter eka change karala balanna short Hari core ekata touch venawa ati

  • @piyalweerepiyalweere3362
    @piyalweerepiyalweere3362 ปีที่แล้ว

    වයර් ටික සෙට් කරන් විදිය විස්තර කරන්නේ නැත්තේ ඇයි

    • @tech8823
      @tech8823  ปีที่แล้ว

      මම ඒ ඔක්කොම ටික කිව්ව මිත්‍රය.අග හරියෙ ටිකක් ආපහු බලන්න.

  • @rmdasanayake304
    @rmdasanayake304 6 หลายเดือนก่อน

    hirawela tibunu fean ekak gerees kara sawikarata weda ne mokada heetuwa

    • @tech8823
      @tech8823  5 หลายเดือนก่อน

      ඒක බෙයාරින් තිබුණ මෝටර් එකක්ද

    • @rmdasanayake304
      @rmdasanayake304 5 หลายเดือนก่อน

      @@tech8823 cepesitra aka aula den hari weda

    • @tech8823
      @tech8823  5 หลายเดือนก่อน

      එහෙනම් කමක් නෑ❤

  • @sajithrangana191
    @sajithrangana191 2 ปีที่แล้ว +2

    👍👍👍👍👍👍👍👍👍👍

    • @tech8823
      @tech8823  2 ปีที่แล้ว

      Thanks brother ❤️❤️

  • @user-ol6qe2ti7b
    @user-ol6qe2ti7b ปีที่แล้ว

    කොයිල් ඔතන විදිහ හා වයර් සම්බන්ද කරන විදිහෙත්මුල සිට අවසාන සම්පුර්ණ විඩියෝ එකක් දානවද යාලු

    • @tech8823
      @tech8823  ปีที่แล้ว

      වයර් සම්බන්ධ කිරීම් ගැන මං අනිවාර්යයෙන්ම ඉදිරියේදි වීඩියෝ එකක් කරන්නම් සහෝදරයා .❤️

    • @IndikaKumara-mg3zv
      @IndikaKumara-mg3zv 5 หลายเดือนก่อน

      ​@@tech882322:37

  • @kavinduwishvajith9420
    @kavinduwishvajith9420 2 ปีที่แล้ว +1

    • @tech8823
      @tech8823  2 ปีที่แล้ว

      Thanks bokka

  • @manawadudg2491
    @manawadudg2491 4 หลายเดือนก่อน

    ෆෑන් මෝටරය අනික් දිශාවට කරකැවෙන්නෙ ඇයි ...
    එය නිවැරැදි කරන්නේ කෙසේද ..

    • @tech8823
      @tech8823  2 หลายเดือนก่อน

      වයර් කනෙක්ශන් මාරු උනාද.....පරණ තිබුණ වයර් වල පාට මතකයි නේද.ඒව ගානට සම්බන්ධ කරාද.

  • @omeshbihan1893
    @omeshbihan1893 2 ปีที่แล้ว +1

    👍💪🔥❤️

    • @tech8823
      @tech8823  2 ปีที่แล้ว

      Thanks brother ❤️❤️

  • @bgcharuka1400
    @bgcharuka1400 ปีที่แล้ว

    ඔය 4 speed fan motor එක වෙන ගන්න තියනවද

    • @tech8823
      @tech8823  ปีที่แล้ว +1

      ඔව් .ඉලෙක්ට්‍රොනික් බඩු ශොප් වල තියනව

    • @bgcharuka1400
      @bgcharuka1400 ปีที่แล้ว

      @@tech8823 අපේ පැත්තේ බැලුවා ගන්න නැ කිව්වා 3 speed fan motor එක විතරයි තියනවා කිව්වෙ

    • @tech8823
      @tech8823  ปีที่แล้ว +1

      ඒකත් හැබෑ අව්ලක් නෑ මිත්‍රයා.ඔයාට.ලොකු ගැටළුවක් නෑ ඔය මෝටර් දෙකෙන් කොයි එක දැම්මත් හැබැයි.පොඩි ස්පීඩ් වෙනසයි තියෙන්නෙ

    • @bgcharuka1400
      @bgcharuka1400 ปีที่แล้ว

      @@tech8823 👍

  • @tharangaprageeth9094
    @tharangaprageeth9094 ปีที่แล้ว

    හෙමින් කෑරකෙනවනම් මොකක්ද කරන්න ඔනෙ

    • @tech8823
      @tech8823  ปีที่แล้ว

      මුලින්ම බලන්න සහෝදරයා ෆෑන් එක කැපෑසිටර් එක ඉදිමිලා වගෙ වෙලාද කියල .ඒක හොද තත්වයෙ නම් ඊටපස්සෙ බලන්න ඕන බුශ් හිර වෙලද කියල .අළුත් ෆෑන් ගොඩකම එන්නෙ බුශ් මෝටර්.බුශ් වල ඔයිල් නැති උනාම තමා ගොඩක් වෙලාවට මෝටර් බදන්නෙ.හිර වෙන්නෙ..බලන්න මුලින්ම ඒක.
      ඒක බලන්න.බලල විස්තර කියන්න මට.මගෙ නම්බර් එක දාල තියනව ඩිස්ක්‍රිප්ශන් එකේ.❤️🙏

  • @jayanathmendis7380
    @jayanathmendis7380 ปีที่แล้ว

    අලුත්ම fan මෝටර් එකේ speed වයර් පරණ එකට සම්බන්ධ කරන හැටි කියලා දෙන්න.

    • @tech8823
      @tech8823  ปีที่แล้ว

      මම මේකෙත් ඒක ගැන කියල දෙනව සහෝදරයා .හරි කමක් නෑ.ආයෙ මම වීඩියෝ එකක් කරන්නම්.

  • @dimuthusomnas9701
    @dimuthusomnas9701 ปีที่แล้ว

    Shaft එක තද නම් මොකද කරන්නේ

    • @tech8823
      @tech8823  ปีที่แล้ว

      බුශ් මෝටර් එකක් නම් බුශ් වලට තෙල් දාන්න ඕන.රේසර් මෝටර් එකක් නම් රෙසර් ටික කන්ටැක් ක්ලීනර් ටිකක් දාල සුද්ද කරන්න වෙනව.

    • @lahirugayan3579
      @lahirugayan3579 4 หลายเดือนก่อน

      Number eka nadda

  • @thanushkamanju
    @thanushkamanju 2 ปีที่แล้ว

    Rasor ewa greese karata වැඩක් නෑ ,rasor eka ඇතුළෙ greese කරන්ඩ bahane, komath awlk වෙන්නේ නැහැ rasor ඒවාට

    • @tech8823
      @tech8823  2 ปีที่แล้ว

      ඔව්.රත් වෙන එක ටිකක් අඩු වෙනව ඔය වැඩෙන්.හැබැයි.

  • @shanachintha8377
    @shanachintha8377 ปีที่แล้ว

    අය්යේ මගේ ෆැන් එක කැරකෙන් නැ හැබැයි වයිට්බ්‍රෙට් නම් වෙනවා මොටරය

    • @tech8823
      @tech8823  ปีที่แล้ว

      ෆෑන් බ්ලේඩ් එක අතින් තල්ලු කරාම කරකැවෙනවද මල්ලි,නැත්තම් ඒ කැරකෙන්නෙවත් නැද්ද

  • @D.yCookingchchannel
    @D.yCookingchchannel ปีที่แล้ว

    මගෙ මොටරෙ අතින් කරකවද්දි වැඩ කරන්ට් එකට ගැහුවම ඇක්සල් එක හිරවෙන්වා හදන විදිය කියන්නකො😢

    • @tech8823
      @tech8823  ปีที่แล้ว

      අතින් කරකැව්වත් කලින් තරම්ස්පීඩ් එකක් නෑ නේද මිත්‍රය.......

  • @shanthamadagedara7783
    @shanthamadagedara7783 5 หลายเดือนก่อน

    Nambar eka denoda

    • @tech8823
      @tech8823  5 หลายเดือนก่อน

      071 61 89 508

  • @sasikagayan4734
    @sasikagayan4734 ปีที่แล้ว

    Bro number eka poddak ewannko

    • @tech8823
      @tech8823  ปีที่แล้ว

      071 61 89 508

  • @madurakumara6468
    @madurakumara6468 11 หลายเดือนก่อน

    Number eka denna

    • @tech8823
      @tech8823  11 หลายเดือนก่อน

      ඩිස්ක්‍රිප්ශන් එකේ තියනව සහෝදරයා

  • @yasinduweraniyagoda
    @yasinduweraniyagoda 2 ปีที่แล้ว

    ❤️

    • @tech8823
      @tech8823  2 ปีที่แล้ว

      Thanks mage malayaa❤️❤️