Motor Coil එතීම මුල සිට සරලව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024
  • Motor Coil Rewinding

ความคิดเห็น • 304

  • @shanthakumara8119
    @shanthakumara8119 ปีที่แล้ว +30

    ඔබ ඉතාමත් දක්ෂ ගුරුවරයෙක් ඉතාමත් සරලව හැම දෙයක්ම පැහැදිලි කරලා දෙනවා හරිම විශිෂ්ටයි නිර්ලෝභීව දැනුම බෙදාදෙන ඔබතුමාට ජය වේවා බුදු සරණයි දීර්ඝායු ලැබේවා......

  • @dhammikakaluarachchi7169
    @dhammikakaluarachchi7169 4 หลายเดือนก่อน

    ඉතාමත් වටිනවා සරළව පැහැදිලි කිරීමක් බොහොම ස්තුතියි මෙවැනි වැදගත් වටිනා වීඩියෝ තව තවත් ගෙන ඒම ට හැකියාවන් ලැබේවා තෙරුවන් සරණයි

  • @maheshranga8179
    @maheshranga8179 5 หลายเดือนก่อน

    Oba thumata godak pin

  • @senadissanayake
    @senadissanayake 5 หลายเดือนก่อน

    ස්ටාටින් සහ රනින් කොයිල් වල ගේජ් එක සහ කොයිල් එකක පොටවල් ගණන හොයන්නේ කොහොමද?මම දැක්කා ඔබ විසින් ඉදිරිපත් කල ට්‍රාන්ස්පෝමර් එතීම වීඩියෝ එකක එම අගයන් සොයන ආකාරය පැහැදිලි කරල තිබුනා. මේකේදීත් එහෙම පැහැදිළි කල හැකිද?

  • @quintusperera1266
    @quintusperera1266 ปีที่แล้ว

    අගෙයි

  • @chamindaranabahu1336
    @chamindaranabahu1336 ปีที่แล้ว +8

    ඉතාමත් සරලව හැම දෙයක්ම පැහැදිලි

  • @rio_zia
    @rio_zia ปีที่แล้ว +6

    මේකනම් සුපිරි වීඩියෝ සීරිස් එකක් සර්. ගොඩක් වටිනවා හොඳට තේරෙනවා කියලා දෙන විදිහට..

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  ปีที่แล้ว +1

      Thanks

    • @NewMicroElectronics-yv1ek
      @NewMicroElectronics-yv1ek ปีที่แล้ว +1

      ​@@charithasanjeewa4748 පසුව කියාදෙන පාඩම් කාඩ්බෝඩ් රවුම් වලින් පාට නූල් භාවිතා කරම්න් කියාදෙන ලෙස යෝජනා කරම්.❤

  • @kalindumihiranga8130
    @kalindumihiranga8130 3 หลายเดือนก่อน

    Motor eka එතුවට පස්සෙ හම් කරගෙන ඉදලා ටිප් වෙන්නෙ ඇයි

  • @Old_Sinhala_Cinema
    @Old_Sinhala_Cinema 8 หลายเดือนก่อน

    9:22 සර් මුලින්ම ස්ලොට් 12යිනේ කිව්වෙ.. ඊටපස්සෙ පෝල් 2යි කියලා හොයාගත්තාම කොහොමද ස්ලොට් 24ක් උනේ..පෝල් 2න් 12 වැඩි කරලාද..ඒ ටික තේරුනේ නෑනේ.

  • @idushandilitha9181
    @idushandilitha9181 ปีที่แล้ว +1

    3 pahse මෝටර් calculation සහා ඔතන විදිහත් ඕනි

  • @jmsudarshani1010
    @jmsudarshani1010 8 หลายเดือนก่อน

    අපිට මෙ සම්බන්ද පොතක් ගන්න තියනවාද ගන්නෙ කොහොමද විස්තර පොඩක් දෙන්න පුලුවන්ද

  • @shirandasanayaka1340
    @shirandasanayaka1340 8 หลายเดือนก่อน

    ඔන් ල්‍යින් පාඨමාලාවක් පටන් ගන්න බැරිද ඔබ තුමාට

  • @Mendis-windenergysl8215
    @Mendis-windenergysl8215 ปีที่แล้ว +1

    ඔබේ පැහැදිලි කිරීම ඉතා හොදයි..නිහතමානී නිර්ලෝභීව උගන්වනවා..❤ fantastic teaching, well done sir..
    3 phase මෝටර සහ generator reminding කරන්නේ එකම විදියට ද. නැත්නම් දෙවිදියකට ද.. දැන ගන්න පුළුවන් ද. කරුණාකරලා- ස්තූතියි

  • @palithalahandapura2963
    @palithalahandapura2963 3 หลายเดือนก่อน

    😂සුපිරියට කියලා දුන්නා සර්

  • @MudaligeDarmasena
    @MudaligeDarmasena 11 หลายเดือนก่อน

    මෑග්නටීබාවීතකරමීන්මෝටරයක් ඩයීනමෝවක් කරගපානේ.කෝහමද 7:18

  • @thilakthilakarathna7929
    @thilakthilakarathna7929 ปีที่แล้ว +2

    ඉතාම සරලව පැහැදිලි කරා.බොහොමත්ම ස්තූතියි.

  • @user-thiwanka
    @user-thiwanka ปีที่แล้ว +2

    කොච්චර වීඩියෝ බැලුවත් තෙරුන් නැති එක අද නියමෙට තේරුනා.thank you sir ❤

  • @gamageishara
    @gamageishara ปีที่แล้ว

    සර් Swg හොයන විදියක් කියල දෙන්න මගේ ජීවිත කාලයේ හමූඋන හොඳම ගුරුතුමා

  • @suneethasuneetha8741
    @suneethasuneetha8741 6 หลายเดือนก่อน

    ළිඳ ඇතුළට දාන මැෂින් එක කොයිල් එක සවි කරන්න කීයක් විතර ගන්නවද එතකොට තමා අනුරාධපුරේ කොහෙද තියෙන්නේ ඒවා හදන තැන්

  • @AlfredFernando-y9l
    @AlfredFernando-y9l 6 หลายเดือนก่อน

    ඇත්තටමමඹබටපිං

  • @Rohitha-td6ns
    @Rohitha-td6ns 3 หลายเดือนก่อน +1

    Very good

  • @sujeevanishanthakumara6171
    @sujeevanishanthakumara6171 10 หลายเดือนก่อน

    සර්,මට කරනා දෙකක් දැනගන්න අවශ්‍යයි ,(01) running සහා starting coil දෙ⁣කෙන් පලමුව stator එකට බස්සන්නේ running එකද starting coil එකද?..(02) aluminum coil එකේ බරට සමානව copper කම්බි ගත යතු ප්‍රමාණය කියද?..(aluminum 01g × copper 03g..මේක හරිද?

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  10 หลายเดือนก่อน

      Eka video eke pehediliwa kiyala denawa coil othana video eka balanna

  • @madushabandara2339
    @madushabandara2339 6 หลายเดือนก่อน

    සර් මට දැනගන්න පුළුවන්ද Ceiling fan motor එකක කම්බි පොටවල් ගනන් නොකර මොකක් හරි calqulation එකක් use කරලා starting and running වල තඹ කම්බි පොටවල් ගනන සොයා ගන්න ක්‍රමයක්. සර් පොඩ්ඩක් කියන්න පුළුවන්ද ?, Video එකකින් හරි කමක් නැ සර්

  • @kithsirirathnayake2004
    @kithsirirathnayake2004 ปีที่แล้ว

    මගේ තුනපහ මෝලෙ මෝටරේ ස්ටාලින් සහ රනින් දෙකට ම කැපෑසිටස් දෙකක් තියනවා ඒක සම්බන්ධ කරන ආකාරය ගැන පොඩ්ඩක් කියන්න පුළුවන් ද ස්තූතියි....

  • @dhanukachameera2859
    @dhanukachameera2859 8 หลายเดือนก่อน

    ඉතාමත් වටිනා වැඩක්. සර් පුළුවන්නම් මෝටර් එකක් පරික්‍ෂා කරන ආකාරය (කොයිල් එතීමට පෙර) සහ නැවත (කොයිල් එතීමෙන් පසු) කැපැසිටර් හරහා කනෙක්ෂන් දෙන විධිය කියල දෙන්න. ස්තුතියි

  • @chamilahemantha605
    @chamilahemantha605 ปีที่แล้ว

    සබ්මර්සිබල් පම්ප් එකක කෝර්‍ර් එක පහසුවෙන් ඉවත් කරගන්නෙ කොහොමද...

  • @RuwanKariyawasam-lj3dv
    @RuwanKariyawasam-lj3dv ปีที่แล้ว

    Slot eka eka paratama 24 une kohomada kiyala therune naha sir. Plz

  • @upulkumarasenha598
    @upulkumarasenha598 ปีที่แล้ว

    සර් වඩු මැෂින් මෝටර් එකක් ඔතන වීදිය වීඩියෝ එකක් දලද තියෙන්නෙ මගේ මැෂින් එක පිච්චිලා තියන්නෙ හොස් පවර් 3. මෝටර් එක සර් වතුර මෝටර් ඹතන වීදීය නමි තේරුම් ගන්න පුළුවන් සර් ගෙ වීඩියෝ බලලා නමුත් අර මෝටර් එක ඔතන්න ට්‍රයි කරන්න බැ ඒකේ කන්ඩෙන්සර් දෙකක් තියන නිසා .....ස්තුති සර්

  • @nalindasuresh4554
    @nalindasuresh4554 ปีที่แล้ว

    මාස කිහිපයක් භාවිතා කර පසුව භාවිතා නොකර සිටි මොටරයක් පිරිසිදු කර නැවත භාවිතා කිරීමට යාමේ දී අධික ලෙස රත් වේ අලුත් මොටරයක් සිර වී නැත මෙයට හේතුව කියල දෙන්න

  • @chamikamaduranga1940
    @chamikamaduranga1940 หลายเดือนก่อน

    Slow duwanna hadannat puluwanda sir me vidiyata

  • @NewMicroElectronics-yv1ek
    @NewMicroElectronics-yv1ek ปีที่แล้ว +3

    Its very correct & simply.😊

  • @rajithaudana4454
    @rajithaudana4454 ปีที่แล้ว +2

    Good job sir. Thankyou very much. Waiting for next

  • @manojlasantha1309
    @manojlasantha1309 ปีที่แล้ว +1

    හරිම පැහැදිලිව කියල දුන්නට ගොඩක් ස්තූතියි සර් 🙏

  • @JagathKumara-p3p
    @JagathKumara-p3p 5 หลายเดือนก่อน

    Sir running eka uda idan pahalata ethuvata kamak nadda. Kotas 2ta otan natuva

  • @JagathKumara-p3p
    @JagathKumara-p3p 6 หลายเดือนก่อน

    Sir starting coil ekai. Runing coil ekai gage 2k neda

  • @umar__umar__1605
    @umar__umar__1605 ปีที่แล้ว +1

    Starting capacitor
    Running capacitor
    Motor winding explain and practical

  • @amithnishantha8869
    @amithnishantha8869 ปีที่แล้ว

    Miris molwala coil ethima kiyala dennako sir

  • @thusharaherath7425
    @thusharaherath7425 ปีที่แล้ว

    සර් මට මොටර් ඔතන විදිය ඉගෙන අසයි..සර්ගෙ පන්ති තියනවද

  • @bswwickramasingha7856
    @bswwickramasingha7856 6 หลายเดือนก่อน

    පෝල්4 මෝටරයක් කියල දෙනවද සර්

  • @SunilJayakodi-yr5eg
    @SunilJayakodi-yr5eg 10 หลายเดือนก่อน

    කොයිල් සමිිබන්ද කරනvidio එකක් කරන්න ❤

  • @malithrvpathirana6853
    @malithrvpathirana6853 ปีที่แล้ว

    godak sthuthi සර්, theruwan saranay dewi pihitay, හොදටම පැහදිලි උනා, wachanayen sthuthi කරලා madi

  • @luckybilly8808
    @luckybilly8808 9 หลายเดือนก่อน

    සර් මම මෝටර් කොයිල් එතීම ඔක්කොම පාඩම් බැලුවා.. මගේ ලඟ තියෙනවා සොලෙක්ස් මෝටරයක් ඒකෙ ස්ටේටර් එක විතරයි තියෙන්නෙ, මම කොහොමද ඒක ඔතන්නෙ...

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  9 หลายเดือนก่อน

      Rotor eka nethi welada

    • @luckybilly8808
      @luckybilly8808 9 หลายเดือนก่อน

      @@charithasanjeewa4748 okkoma thiyenawa sir. Eke coil othala thiyenne warwdi widiyata wenna ona.. repeir karagena awith dawas dekai wathura gahuwe. Mulin load eka allanne nathi una.. itapasse motare karakawenne na hum karanawa. Dan motare alluwama karant eka wadinawa.. dan coil aye ethuwath e othala thiyena turns ganan walata othanna bayayi. Samahara wita turns ganan waraddala athi ne. Mn mokakda karanne mekata

  • @prasadpriyashantha3042
    @prasadpriyashantha3042 4 หลายเดือนก่อน

    supiri jaya wewa

  • @channelsk3733
    @channelsk3733 ปีที่แล้ว +1

    💐💐💐💐💐💐💐

  • @KELANMERVIN
    @KELANMERVIN 7 หลายเดือนก่อน

    Motor baik cdi koil othana vidiha vedio ekak karanna... coli eken karant eka wadiyen ganna kota othanna ona vidihath vedio ekak karanna

  • @asankasampath7943
    @asankasampath7943 3 หลายเดือนก่อน

    Three pase එක්ක video එකක් danna

  • @chandrasenarubasinghe978
    @chandrasenarubasinghe978 ปีที่แล้ว +1

    Excellent Sir. Thank's lot

  • @artsandeducation7716
    @artsandeducation7716 6 หลายเดือนก่อน

    බොහොම පිං , ඔබතුමාට, සරලයි, දක්ශ ගුරුවරයෙක්.

  • @SunilThennakoon-ik1cq
    @SunilThennakoon-ik1cq 7 หลายเดือนก่อน

    මම සර්ගේ ,හැම වැඩසටහනක් ම බලනව

  • @urumayenbidak7076
    @urumayenbidak7076 ปีที่แล้ว

    කොඉල් ගෙච් එක හා ටස් ගන හොයන්නෙ කොහොමද

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  ปีที่แล้ว

      Micrometer eken eka sample ekak genichchama kaden guage eka balala denaw

  • @lawrenceperera8175
    @lawrenceperera8175 ปีที่แล้ว

    Slot36 bloyermotor 3speed winding diyagram insinghala

  • @sudathabanda3569
    @sudathabanda3569 ปีที่แล้ว

    Oba thumag denuma gena nam kiyana wachana nehe. Hodin awaboda kara gaththa.. Guru piyaneni Obata bohoma pin... B. S!

  • @igbk1537
    @igbk1537 ปีที่แล้ว +1

    සුපිරි theory 😍 Best tutorials🔥

  • @erangamadushanpeiris7669
    @erangamadushanpeiris7669 ปีที่แล้ว

    Mee wage practical lesson ekak dakalama naaa 100%simple 😮😮😮

  • @sinhasri
    @sinhasri ปีที่แล้ว

    සුපිරි. ගුරු මුෂ්ටියක් නැතිව පැහැදිලි වේ කියලා දොනවා ගොඩක් පින් 🙏🙏🙏

  • @tharinduuyangoda4456
    @tharinduuyangoda4456 ปีที่แล้ว

    💐ලබාගත් දැනුම බෙදා දීම තරං වටිනා තවත් දෙයක් නැත 💐

  • @priyadarshadeshapriya7622
    @priyadarshadeshapriya7622 ปีที่แล้ว +1

    පැහැදිලි කිරිම ඉතාමත් හොද යි බුදු සරණයි දෙවි පිහිටයි චිරං ජයතු

  • @dumindakumara-l3y
    @dumindakumara-l3y หลายเดือนก่อน

  • @thisarasenadi2839
    @thisarasenadi2839 2 หลายเดือนก่อน

    ❤❤❤

  • @YJTECH85
    @YJTECH85 ปีที่แล้ว

    Strtin coil ekeda raning ekeda omms wadi...strting coil eke coil gana aduida ?

  • @sadunsameera8530
    @sadunsameera8530 ปีที่แล้ว +1

    අනිත් ව්ඩියො ටිකත් ඉක්මනට දෙන්න

  • @indikasumathipala1078
    @indikasumathipala1078 4 หลายเดือนก่อน

    👍

  • @anurashanthajayasinghe1050
    @anurashanthajayasinghe1050 10 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @sameeradarshanadarshana9260
    @sameeradarshanadarshana9260 7 หลายเดือนก่อน

    Godak hodayi

  • @රුමා-ඥ8ඞ
    @රුමා-ඥ8ඞ 11 หลายเดือนก่อน

    Samahara motor wala starting running deka dekm ekm coil gana tiynw ned

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  11 หลายเดือนก่อน

      Yes thiyanawa,chinease motor wala godak ehema thiyanawa

  • @sujithkumarasomarathna5719
    @sujithkumarasomarathna5719 7 หลายเดือนก่อน

    guruwaru kiyanne oba thuman wage ayata

  • @emdpekanayaka
    @emdpekanayaka ปีที่แล้ว

    3 phase ekth krmu

  • @shavinshanu
    @shavinshanu หลายเดือนก่อน

    Sir oyage phone number eka ewannako

  • @music_x_vibes17
    @music_x_vibes17 ปีที่แล้ว

    සර් ගෙදර වතුර මෝටරය ඉස්සර ටැංකියට වතුර පිරෙන්න විනාඩි 5/10 වගේ යනවා. . .. ඒත් දැන් පැයක් වගේ යනවා වතුර පිරෙන්න.
    •මොකද්ද හේතුව සර්....

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  ปีที่แล้ว +1

      Hethu keepayal thiyanawa linde wathura mattama pahala behela ,raser hirawela samaharawita coil wala paeshanayak wennath puluwan

  • @සහන්කනිෂ්ක
    @සහන්කනිෂ්ක 6 หลายเดือนก่อน

    Lots of Value ❤

  • @sandunwalpola5215
    @sandunwalpola5215 7 หลายเดือนก่อน

    Supiri

  • @p.dpriyangarocks2138
    @p.dpriyangarocks2138 25 วันที่ผ่านมา

    Ane mahathaya mata phone number dennako

  • @sarathkumarasiri1115
    @sarathkumarasiri1115 5 หลายเดือนก่อน

    ලොකු දැනුමක් ගත්තා .මම හැම වීඩියෝ එකකම ආසාවෙන් බලනවා .ඔබ තුමාට ගොඩාක් පින් 🙏🙏🙏

  • @dericksanjeewa7071
    @dericksanjeewa7071 ปีที่แล้ว

    බොහෝම ස්තූතියි සර්...වට ගාන සොයා ගන්න ගනිතමය ක්‍රමයක් තියෙනවද.?.නැත්නම් ඒක නිශ්පාදකයා විසින් දෙන ප්‍රමානයක්ද..?සෑම විටම ස්ලොට් ඉරට්ටේ ගණනක් තියෙනවද...?

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  ปีที่แล้ว

      Wathura motor wala iratte ,fan motor wala wenas eka uganwannam,ganitha kramayak thiyanawa eka 100% sarthaka ne

  • @damithfernando5478
    @damithfernando5478 ปีที่แล้ว

    Sir 120 kiyala gaththa mokadda kiyala pahadili na.

  • @aivonabeywardana4213
    @aivonabeywardana4213 ปีที่แล้ว

    හොඳ අවබෝධයක් ලැබුණා බොහොම ස්තුතියී තෙරුවන් සරනයී.

  • @RuwanLakmal-wo8bf
    @RuwanLakmal-wo8bf 4 หลายเดือนก่อน

    ඔබ තුමාට ගොඩක් පින් මෙවිදියට කියල දුන්නට..

  • @sisirachandrasena963
    @sisirachandrasena963 ปีที่แล้ว

    ඉතාමත් හොඳට පැහැදිලිකිරීමක් කලා බෙහෙවින් ස්තුතියි ඔබතුමාට

  • @Ashen_Kavishka
    @Ashen_Kavishka 11 หลายเดือนก่อน

    ලංකාවෙ ඉන්න " Multi talented " TH-camr කෙනෙක් ❤ good luck

  • @randeniprem5506
    @randeniprem5506 ปีที่แล้ว

    obathumawa deviyo araksha karathwa

  • @priyanthapathirana5969
    @priyanthapathirana5969 ปีที่แล้ว

    මේ විදිහට පැහැදිලි කරල දෙනවනම් මම ගුවන්යානයක් උනත් හදනව හරිම පැහැදිලි දක්ෂ කතිකාවත් හරිම ආසයි අහගන ඉන්නත්.ස්තුති .

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  ปีที่แล้ว

      Thank you very much mama hema.padamakma me wage saralawa kiyala dennam

  • @techcare2834
    @techcare2834 ปีที่แล้ว

    ඔබ ඉතාම රලසරලව කියලාදෙන නිසා ⁣ළදරුවෙක්ට උනත් තේරෙනවා.

  • @w.mtharanga3752
    @w.mtharanga3752 ปีที่แล้ว

    ගොඩාක් සරලම විදියට කියල දුන්නා.මාස ගානක් කෝස් එකක් කරලවත් ගන්න බැරි දැනුමක් පැය බාගෙන් දුන්නා.මේ තරම් පැහැදිලිව කියල දෙන වීඩියෝ එකක් නම් මන් දැකලම නෑ

  • @kanishkanish
    @kanishkanish ปีที่แล้ว

    ඒක මේක නම් නියමයි ගොඩක් පැහැදිලිව කියලා දෙනවා වෙන වීඩියෝ කොච්චර බැලුවත් මෙච්චර හොඳට තේරුම් නෑ සර්ට ගොඩක් ස්තුතියි සර් මේකෙ ඊළඟ පාඩමක් පුලුවන්නම් දාන්න.
    3 phase මෝටර් ගැනත් කියලා දෙනවාද ❤ සර්ගෙ වැඩ කටයුතු සාර්ථක වේවා බුදු සරණයි!

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  ปีที่แล้ว

      Elanga eka dala thiyenne play list eke balanna

    • @Old_Sinhala_Cinema
      @Old_Sinhala_Cinema ปีที่แล้ว

      Sir me motor rewinding gena theory book nedda pdf wage hari ganna?.puluwan nam ehema ganna hari widihak hadala dennako,loku deyak

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  ปีที่แล้ว

      Book nene mage hithe thiyana de thamai uganwanne oyala note ekak satahan karaganna

  • @rodrigosarath5341
    @rodrigosarath5341 ปีที่แล้ว

    මගේ වයස 72 මම ඉලැක්ට්‍රෙනික් විදුලි වැඩ මට අවශ්‍ය දේවල් මමම කරගන්නවා.නමුත් මොටර් එතීම ගැන මම කිසිම දෙයක් දැනසිටියේනැ .නමුත් මම අද ඉතා නිවැරදිව තේරැම් ගත්ත ඔබට ස්තුතියි

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  ปีที่แล้ว +1

      Godak sathutui oyala wage ayata thamai mama uganwanne eelanga padama obathuma wenuwenmai

  • @skpsendanayaka5838
    @skpsendanayaka5838 ปีที่แล้ว

    Budu saranai

  • @sampathsomarathna5874
    @sampathsomarathna5874 8 หลายเดือนก่อน

    සුපිරිමයි ගුරුතුමනි ගොඩක් ස්තූතියි. ඉලෙක්ට්‍රික් කරන අය තැන ගතයුතුම මූලික සිද්ධාන්ත පවා මෙහි ඇතුළත් අනේ ගොඩක් පින් ඔබතුමාට හදපු වඩපු දෙමාපියන්ටත්. තෙරුවන් සරණයි දෙවි පිහිටයි.

  • @umeshwisvantha7613
    @umeshwisvantha7613 ปีที่แล้ว

    Sir Bike එහෙක engine එකක් ගලෝලා ආයේ හයි කරන හැටි video එකක් දාන්ඩකෝ ☺️...

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  ปีที่แล้ว

      Mama bike three wheel nam karala ne car engine ekak nam issarahata karanawa issrahata

  • @amilasadaruwan4423
    @amilasadaruwan4423 ปีที่แล้ว

    බොහොම ස්තූතී සර් ❤🙏

  • @piyasirisomarathna3532
    @piyasirisomarathna3532 ปีที่แล้ว

    හොඳම දෙයක්

  • @ranilpabakra372
    @ranilpabakra372 6 หลายเดือนก่อน

    Thanks

  • @NadekaLakmali-n3r
    @NadekaLakmali-n3r 14 วันที่ผ่านมา

    Kkk

  • @chandrasirisantha7887
    @chandrasirisantha7887 ปีที่แล้ว

    thank sr

  • @tharangavlog7016
    @tharangavlog7016 ปีที่แล้ว

    කරපු දේ ගැන පැහැදිලිය ඉදිරියටත් ඔය වගේ දේවල් කරන්න සුබ පතනවා

  • @amilabro8491
    @amilabro8491 8 หลายเดือนก่อน

    Bike coil pack gena degna plumda

  • @thaveeshaudeshini2772
    @thaveeshaudeshini2772 ปีที่แล้ว

    ඉතාමත් ම පැහැදිලි උපදේසාත්මක වීඩියෝ එකක්

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  ปีที่แล้ว

      Thanks,genu lamayektath coil othanna puluwan wenawidiyata thamai uganwanne bayanethuwa wedeta atha gahanna

  • @janakabandara8654
    @janakabandara8654 ปีที่แล้ว

    ❤ supir brother.thank.

  • @w.mtharanga3752
    @w.mtharanga3752 ปีที่แล้ว

    නියම පැහැදිලි කිරීමක් .කිසිම දැනුමක් නැති කෙනෙක්ට උනත් තේරෙනවා .

  • @sanjeewapriyadarshike902
    @sanjeewapriyadarshike902 ปีที่แล้ว

    ඇත්තටම සර් අද තමයි හරියටම ඉගෙන ගන්න ලැබුණා සර් ඔබ තුමාට පින් සිද්ධ වෙන්න ඕන ❤❤❤❤

  • @sagaravithanage2173
    @sagaravithanage2173 ปีที่แล้ว

    පිස්සු හැදෙනව..පට්ට..අන්න ඔහොමයි උගන්නන්නෙ.👌