Celing Fan Repair සිවිලිං පංකාව නිවසේදි අලුත්වැඩියා කරගමු
ฝัง
- เผยแพร่เมื่อ 28 มิ.ย. 2020
- සිවිලිං විදුලි පංකා අළුත්වැඩියාවට වැඩි මිලක් නොගෙවා අපිම ඒ අළුත්වැඩියාව කරනන්න උත්සහයක් අරන් බලමු.
Subscribe our TH-cam Chanel & Share - / @supunchathurangaranas...
Like Our FACEBOOK Page & Follow Us - / s-c-ranasinghe-hrcc-te...
Join Our FACEBOOK Group & Share - / 324523495348036
ඔබ තුමාට බොහෝම ස්තූතියි.ආධූනික අපට අනුකම්පාකර ඉගැන්වීම ගැන 👍♥️💚💜
හරිම පැහැදිලියි බොහොම පින් ඔබතුමාට
හරිම ප්‍රයෝජනවත් වීඩියෝ එකක්❤❤❤
මම මේ ගැටලුවට දැනට මුහුණ පා සිටිමි. එය අලුත්වැඩියා කර ගැනීම සඳහා මෙම දැනුවත් කිරීම ඉතාමත් වැදගත්. ඔබ තුමාට බොහොම ස්තුතියි. සුභම සුභ අනාගතයකට සුභාශිංසන පිරිනමමි. !
හොඳ දැනුමක් ලැබුනා.හරිම සතුටුයි.ඔයා කියලා දෙන විධිය හොඳට තේරෙනවා පුතා.ගොඩක් ස්තුතියි.💯🙏
හරිම වටිනවා මල්ලි. ඔබගේ ඉදිරිපත් කිරීම .තව තවත් මෙවැනි දේ ගෙනඒමට ඔබට ශක්තිය වාසනාව ලැබේව.
බොහොම වැදගත් වීඩියෝ එකක් ඔබ තුමාට බෙහෙවින්ම ස්තූතී
විශිෂ්ටයි ,xcelant ❤
Sir bohoma hodata kiyala dunna
Super explanation,
Thank you very much
සුපිරි වීඩියෝව thanks👌👌👌👍👍👍👍
සර් උඹ තුම ඇස්තමේන්තුවක් සකස් කීරිම පිළිබඳ විඩියෝවක් කර තිබෙද, නත්තම් එකක් කරනවන්ම් ගොඩක් වටිනව, ගුහස්ත විදුලිය සම්බන්ධයෙන්
වටිනා තොරතුරු ලබා ගත හැකි විය ස්තූතියි
It is a good explanation
හරිම පැහැදිලිව බොහොම ස්තූතියි
Supirii aiyaa oyaa hodata kiyala denawa bs
Hodatama kiyala denawa , niyamai
Thank you sar niyamai man godak dewal igena gatta sar
නියමයි 👍👍👍👍👍
Thank you very much for this video
Good job...👍
වටිනවා...
Supiri sir
Good job thanks
Wire 3k tiyena fan eke capacitor eka contact karanne kohomada , wire tiyenne red, green, yellow
Super teething thank you
නියමයි විඩියේ ඒක..
Excellent thanks.
Surpii aiyaa oya hodata pehadiliwa kiyala denawa
Super.... Thanks
ela ela aiye
fan එකේ winding දකේ අගයන් අඩු ,වැඩි මොන coill වලද sir
Excellent.
Obata budu saranai
supiriy sir
Thank you
Thanks sar
😊😊😊😊😊😊 Niymai.
Thankyou
Thanks sir
Ser godak hodai loku denumak gatta
supiri
Sir puse eke marukaranne kohomada eke agaya mokadda
Good
❤
සර්, fan එක වැඩ කරනකොට transformar එකකින් එන සද්දේ වගේ සද්දයක් එන්වා,එකට හෙතුව මොකක්ද? කලින් ඒ සද්දෙ ආවේ වේගෙ වැඩි වෙලා එක ගානකට එනකම් විතරයි ඒත් දැන් දිගටම ඒනවා
Godak hodai sarr
❤️👍👍👍👍👍
Mr. Laya Bro. I am very keen in learning about Electronics!But I did not find anyone to teach upto now. Please inform about a person from whom I can learn more and more immediately . Please inform the telephone of the person I will contact. Thanks.
👌👌👌
💪✌️
Ela
👍👍👍
Sir thermister fuse eka pichchila.ethana thiyena comen point eke eka winding ekak kedila.eka paassala joint karanna puluwanda.
Passanna puluwan
@@supunchathurangaranasinghe-hrc thak u sir.
How to can act fan regulater
Oya themanal fuse eke reng eka kiyada sir . Ampiyar ganai tempareg agayai
Eka fan brand eken brand ekata wenas wenawa
85w ekkata 135C' dammoth harida
Sir winding pichchunama passala hadana kramayak thiyanawa neda? Aluthen coil othanne nathuwa? Ehema kaloth awulda?
Hoya ganna puluwan thanakanam ehema passala puluwan.
@@supunchathurangaranasinghe-hrc ❤️❤️❤️
Regulator eka uparimeta dammat karakenne himinnm capacitor eka Maru karot Hari yaida sir
Ow maru karanna.. Winding check karanna... Capacitor ekath maru karala E okkoma harinam regulator eka haraha nathuwa direct supply diela balanna
උෂ්ණත්වය වඩිවන විට ප්‍රතිරෝධය වැඩිවෙනවාද?
Sir, running wire එක සහ starting wire එක හදුනා ගන්නා ආකරය කියන්න, මගේ ගෙදර පරන celing fan එක 3 wire තියෙන්නේ , capasitor එක 2.25, එම අගයෙන් යුත් capacitor එකක් හොයා ගන්න බැරි උනා. ඒ නිසා 2.5 එකක් සවි කලා, දැන් fan එක කැරකෙනවා . නමුත් හෙමින්. එකට විසදුමක් ලබා දෙන්න.
Winding check karanna winding pichchila athi
Sir silin fan eke 3,4,5ta dapuwama ham saddayak witen wita enawa.1,2,3ta dapuwama ea sadde enne ne.bearing lagadi demma.mokakda hethuwa sir.
Wege adu welada??
Wege adu wela ne
සර් කෝහමද සිව්ලින් ව්දුලි පෑන් එකක් කෝයිල් ඔතන්නේ
Mama me subject ekara kamathi. Mata practically puhunuwa Laban a baroda. Puluwan Nam awasthawak denna. Sthuthi.
Sir fan eka full speed vitrai vada krnne capacitor maru karoth hari yaida
Full speed duwanawanam regulator eka sauththu wela. Eka maru karanna
@@supunchathurangaranasinghe-hrc thank u 🙏 man maru karala blnnm
Sir ape gedara fan eka vada karanne ne eth athulen dedaranava ai e
Starting winding ekata series dala thiyena capacitor eka aluthen danna
Sar api issara 5A plg walata gahapu pode radio dan alutin ana 13 plg walata gahanakota ඇම්පියර් gana wadi wala prasnayak nadda Dan sar kiyana wedihata 13 A plg walata danda ona 16 A baker ne akai ahuwe
Plug eken max ganna puluwan 13A unata, podi podi upakarana ganne eyalata ganna uwamanawena normal amp gana witharaie... E nisa plug eke 13A thibba kiyala haniyak na.. Anika thama 16A mCB dammata 13A Plug eka athule thiye 13A fuse ekak.. Mcb eka 16A unata E nisa upakaraneta ganna puluwan 13A witharaie
Niyamai tanks sar
Sar wiring akade baker akaka hama past akakatama nutal wayar aka gane tiyenda onada EX.P6.N6 wage tiyanda onada nattam joint karanawada
Supar
Coil එක ඔතන විඩියොවක් දෙන්න බැරිද
එලිය පැත්තෙ වයින්ඩින් ඔතන්නෙ කොහොමද වට ගනන්ක් තියෙනවා ද ඔතන පැත්තක් තියෙනවද අතින් ඔතන්න පුලුවන්ද
0716033560 whats app msg karanna
✅
Thamal fuse giyath fan eka slowda
Thermal fuse giyoth duwannema na
Sar mage fen ake karnteka anawa aka peththekata fen on karpuwama tip aka off wenawa mokada a
Whatsapp msg please 0716033560
Sir fan eka slow karakenne capasiter eka maru kara eth slow karakenne ai sir
Starting winding eka pichchila... Multimeter ekakin check karanna
Speed aka adui akata hathuwa cap aka danma derect dunna control nathiwa ath adui
Cap eka dammath starting winding pichchila athi
කෝහමද සිව්ලින් පෑන් එකක් කෝයිල් ඔතන්නේ
Sir..සෝලො දුවන සිවිලිම් පැන් එකක් කැපැසිටර් එක අලුතින් දාලා හැදුවා.හරිගියෙ නැනේ.හිමින් දුවන්න බලපාන වෙන අවුල් මොනාද
Ragiyuletareta pitin dirakt lain එකක් දුන්නා එත් හිමින් දුවන්නේ
කොයිල් වල අවුලක් ද
Regulator ekata pitin dielath hemin duwanawa kiyanne winding check karanna. Winding 2n 1k pichchila athi
Hodata pehedili kara....
Kandensaraya danne kohomad
Me video eka balanna
al practicle ekk widihta fan repair nh ned sir
Thawama na.. Moter practical ekakwath awe na thama...
Daritrakaya මාරු kalada ක්‍රියාත්මක නොවේ. තල්ලුවක් දැමූ විට karakawe
හේතුව කුමක්ද
Starting winding eka pichchila
සර් මගෙ පෑන් එකෙ සප්ලයි දුන්නම කැරකෙන් නෑ.සප්ලයි දුන්නම එකපාරම බදනව වගෙ වෙලා රන් ගාල සද්දයක් එනව.අතෙන් කැරකුවත් කැරකෙන් නෑ.සප්ලයි ඔප් කරාම අතෙන් කැරකුවම කැරකෙනව.හදා ගන්නෙ කොහොමද කියන්නකො
Capacitor eka maru karala balanna
Bohovita capacitor eka aul athi.. Ehema nathnam starting winding eka pichchila athi..
Thermal fuse aka pupurala mokadda danna ona fus aka kdk fan akaka
2A, 105c, 230V or, 2A, 115c, 230v wage danna thermal fuse eka
Sir, මෝටර් කවරය ගලවන්නේ නැතිව එලියට ඇවිත් තියෙන වයර් 3 අපිට වයින්ඩ්න් එකක් පිච්චිලාද කියලා බලාගන්න බැරිද...
Puluwan
@@supunchathurangaranasinghe-hrc ස්තූතියි.....එහිදි එක් අග්‍ර 2ක අගයක් පෙන්වන්නේ නැතිනම් එම අගුයට අදාල වයින්ඩිං එක පිච්චිලාද...........
@@prasaddesilva1872 ow
@@supunchathurangaranasinghe-hrc thermometer එක පිච්චුනාමත් වේගය අඩුවෙනවද? නැත්නම් පංකාව කැරකැවෙන්නේම නැද්ද...? ස්තූතියි....
Thermo fuse eka pichchunama karakawennema na.. Speed aduienam capacitor eka change karanna, eth nathnam winding check karanna, e okkoma harinam regulator eka check karanna
Fan එකේ ගොඩාක් ලොකුවට (ටක ටක ) ශබ්දයක් එනවනම් කරන්න පුලුවන් දේ පැහැදිලි කරන්න පුලුවන් නම් ගොඩාක් වටිනවා🙏🏼
Racer gewila, ehema nathnam civilimata set wela thiyena fan holber kokkata set wela raber rauma gewila athi.. Ewa aluthen danna
Rasar galawanne komada sir
Puller ekak use karala puluwan
රෙගියුලේටර් එක නැතුව ෆෑන් එක හයි කරොත් ෆෑන් එකට ප්‍රශ්නයක් වෙනවද
Na.. uparima speed karakenawa koieweleth..
සර් සිවිලින් ෆෑන් එකට අර්ත් වයර් එකක් දාන්න ඕනෙද
ඔව් බඳ ලෝහ නිසා අනිවාර්යයෙන්ම දාන්න ඕනේ..
@@supunchathurangaranasinghe-hrc තෑන්ක්ස් සර්
Fan එක කරකැවෙනකොට හ්ම් සද්දයක් එනව..bearing සහ capacitor මාරු කරා..ඒත් සද්දෙ එනව..මොකද්ද ඒකට හේතුව.?
Air gap eka check Karanna stator ekaie armecher ekaie athara. Capasitor, winding, bearing okkoma hondanam regulator eka balanna regulator eka haraha nathuwa direct supply diela balanna
@@supunchathurangaranasinghe-hrc ok..thank you..☺️
KDK pedestal fan එකක switch board එක පහලින් තියන power supply terminal දෙක short වුනොත් මොකද වෙන්නෙ? කොයිවගේ හානියක්ද වෙන්න පුළුවන්?
Supply cable eke wire dekada??
@@supunchathurangaranasinghe-hrc Ow වයර් දෙක. Live එකයි neutral එකයි.
Supply wire eka short weddi MCB eka off unanam loku haniyak wenne naha
@@supunchathurangaranasinghe-hrc Live වයර් එක Testing Lamp එකකට සම්බන්ධ කරලා තිබුණනම් මොකද වෙන්නෙ?
Testing lamp eka pichchennath puluwan, pichchenne nathi wennath puluwan,
මම කරන්න අකමැතිම Job එක. කම්මැලි නිසා ගලවන්න අකමැති. වැදගත් වීඩියෝවක්.
Kdk n56rg test
සිවිලිං විදුලි පංකා සදහා රෙගුයුලේටරය ඉවත් කර පෑන් කොන්රෝල් ස්විචයක් සවිකලාම පැන් එක කැරකුනත් හම් ශබ්දයක් එන්හන් ඇයි
Control eka haraha ena current eka madi wiemak wennath puluwan, fan control wala electronic circuit ekak use wena nisa eke effect ekak wennath puluwan
Capacitor ekath aluten demma..eth slow karakenne...ai e
Starting winding eka pichchila athi
Capacitor එකේ චාජ් එක බහින්නෙ ඇයි
අලුතෙන් දැම්මෙ capacitor එක
Dala dawas kiepen aye speed adu wena ekada.. Ekata hethu wenna puluwan capacitor eke Quality eka, fan eke beyarim oil nokara hirawiema / air gap eka athara malakada wage hirawela rotor eka hirawela karakila Fan eka over heat wiema.
උදව් කරන්න මට ..
මගේ celing fan එකේ 1/2 speed on කරද්දි fan එක ham කරනවා කැරකෙන්නෙ නැ, හැබැයි 3/4/5 speed වලට on වෙද්දි කැරකෙනවා...
ඒ කැරකුනත් වේගය අඩුයි නේද?? Capacitor eka maru karanna.. Galawanna kalin connection eke photo 1k gahagena galawala haie karanna
@@supunchathurangaranasinghe-hrc mn capacitor maru kra eth 1;2 speed weda krnne nh ham krnwa, 3/4/5 wed dapu gmn
Ou 3speed ekth වෙිගය අඩුයි
Ehemanam winding check karanna wenawa
Fan eks hira na neda.. Hiranam beyarim oil karanna.. Winding checj karanna multimeter 1k Ohom scal dala
Fan eka thatu damma karakenne slow. Nikan odata speed duwanawa ekata mokada karanne
E wargema, e angle thiyena, e digama pethi neda dala thiyenne??
hodi
Patta
Ai fan eke speed adu wenne
Biho welawata Capacitor eka sauthu unahama, nathnam malakada awith roter ekaie stater ekaie athara air gap eka hira unahama
hemita khrakawenne ahi.alut dhritrayakut dhamma ehet hemita khrakenne.
Regulator eke aulakin wenna puluwan.. Fan eka galawala aran direct suppy diela balanna speed wadada kiyala..
Aluth Fan regulator wada karanne capacitor taping walin capacitor eka sauththu unama fan ekata ena current eka adu wenawa
Ape job akath ewarai
Daruwo wenuwen.. E nisa ehema hithanna epa..
Mama wadak kiyanne na oba thumata jaya .one vidio walin mama amathaka dewal mathak Kara faththa