Stand Fan Motor එකක් තනියම නැවත ඔතමු.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ม.ค. 2025

ความคิดเห็น • 54

  • @pradeepmanchanayaka2294
    @pradeepmanchanayaka2294 10 หลายเดือนก่อน +16

    ඕනෑම හොදවැඩක් කරන්නෙකුට.කුහකයොවැඩියි.ඒ අපෙ සිංහලයාගේ හැටි.ආදූනිකඅපිටනම්.ඔබව වටිනාවා තෙරුවන් සරණයි

  • @chamarachathuranga5645
    @chamarachathuranga5645 12 วันที่ผ่านมา

    ස්තුතියි.. ලංකාවේ වටිනා කෙනෙක් ඔබ.. ❤️❤️❤️

  • @ratnayakamonarawane5592
    @ratnayakamonarawane5592 5 หลายเดือนก่อน

    බොහොම ස්තූතියි...❤ මෙ වගේ වීඩියෝ ඉතාමත් වටිනවා....🇱🇰🙋🙏

  • @buddhiniranjan6283
    @buddhiniranjan6283 10 หลายเดือนก่อน +1

    Danakam Bala hitapu video ekak godak pin sidda wenawa oba thumata thanks ❤❤

  • @not7259
    @not7259 7 หลายเดือนก่อน +1

    සුපිරියක් ම තමයි ....බුදුසරණ යි

  • @sasindugonnavitaradadannas1459
    @sasindugonnavitaradadannas1459 8 หลายเดือนก่อน +2

    මේක අපිට කියලා දෙන්න දරපු මහන්සියට ගොඩක් ස්තුතියි

  • @Mendis-windenergysl8215
    @Mendis-windenergysl8215 7 หลายเดือนก่อน +2

    Good job mate ❤ ඔන්න මං subscrib කළා

  • @pemanandaliyanage129
    @pemanandaliyanage129 7 หลายเดือนก่อน +1

    යමක් ඉගෙනගත්ත.බොහොම ස්තුතියි.🎉🎉🎉🎉🎉

  • @MadurangaWickramaarachi
    @MadurangaWickramaarachi 19 วันที่ผ่านมา

    Thank you sir. budusarani.❤🎉

  • @malindajayanga7091
    @malindajayanga7091 10 หลายเดือนก่อน +2

    Thanks ayye godak watinawa oyata ජයවේවා

  • @SunilJayakodi-yr5eg
    @SunilJayakodi-yr5eg 10 หลายเดือนก่อน

    උනන්දු වෙන් බලාසිටි දෙයක් ස්තුතියි ❤❤❤❤❤

  • @nadunpriyankara7274
    @nadunpriyankara7274 7 หลายเดือนก่อน +1

    Coil othna mashine ekak komada hoyaganne

  • @vimalasiriwickramaarachchi8382
    @vimalasiriwickramaarachchi8382 10 หลายเดือนก่อน +1

    Tractor water fan coil othana widiya saha magnet replase karana widiya kiyala dena tank you

  • @pradeepmahendrasemage4043
    @pradeepmahendrasemage4043 10 หลายเดือนก่อน

    Wonderful episode, Thanks.

  • @piumalwjerathna6831
    @piumalwjerathna6831 7 หลายเดือนก่อน +1

    ස්තුතියි❤

  • @MrDilshan2011
    @MrDilshan2011 5 หลายเดือนก่อน

    niyameta kiyaladenawa thanks alot

  • @palithalahandapura2963
    @palithalahandapura2963 5 หลายเดือนก่อน

    මහත්තයාට ගොඩක් ස්තුතියි

  • @electroboy3607
    @electroboy3607 10 หลายเดือนก่อน

    Goodk wtinw vediow 😊😊 jaya wewaa🎉

  • @beststuffcorner
    @beststuffcorner 8 หลายเดือนก่อน

    good work. keep it up.

  • @MrDilshan2011
    @MrDilshan2011 5 หลายเดือนก่อน

    SWG 39 coil 100g kiyak wenawada?

  • @SankalpaWishmal
    @SankalpaWishmal 3 หลายเดือนก่อน

    ඕකෙ බොබින් හදාගන්න සයිස් එක දාල එක වීඩියෝ එකක් කරන්නකො 👍

  • @sanklanka8056
    @sanklanka8056 10 หลายเดือนก่อน

    Good job

  • @IndrajithSiriKumara
    @IndrajithSiriKumara 10 หลายเดือนก่อน

    Dan milath ekka aluthin etheeme vasiyak thiyenawada...

    • @dumindakulasooriya5611
      @dumindakulasooriya5611  10 หลายเดือนก่อน

      අලුත් එවා පිචිචෙන් තියෙන අවස්එාව වැඩියි ඔතන්නේ කැලනි කොයිල් වලින්.පරිවාරකය 180 c ඔරාෙත්තු දෙනවා

  • @sheriffdeen175
    @sheriffdeen175 10 หลายเดือนก่อน

    Godak sthuthi

  • @harshasudesh4811
    @harshasudesh4811 10 หลายเดือนก่อน

    ස්තුතියි

  • @nisiart4930
    @nisiart4930 10 หลายเดือนก่อน

    niyamai thank u

  • @la.rasinthaliyanarachchi6118
    @la.rasinthaliyanarachchi6118 8 หลายเดือนก่อน

    ඔතලා තියෙන කොයිල් එකේ ලයින්ටික හොයාගන්න හැටිත් පාඩමක් කරන්න පුළුවන් ද සර්

  • @sumithjayaweera4636
    @sumithjayaweera4636 7 หลายเดือนก่อน

    කමිබි වල ගාන කියද

  • @thilinadilshan1606
    @thilinadilshan1606 10 หลายเดือนก่อน

    Aluth moter ekak 2000 wage wenne okata nahila kiyak gannada appa😢😢

    • @dumindakulasooriya5611
      @dumindakulasooriya5611  10 หลายเดือนก่อน +2

      පිච්චුනාම නිකන් අලුත් මෝටරයක් දාගන්න පුඑවන්නමි ගැටඑවක් නැ මොකද ගන්න මෝටර් වලට වගකිමක් නැ.ඔතන මෝටරයක් පිචිචෙන්න තියෙන අවස්එාව අඩුයි

  • @samankumara3869
    @samankumara3869 10 หลายเดือนก่อน

    Super

  • @mr-dulip
    @mr-dulip 10 หลายเดือนก่อน

    thanks ❤️

  • @sisirakumara8648
    @sisirakumara8648 10 หลายเดือนก่อน +3

    ඔබ ගේ ඉදිරිපත් කිරිම ආධුනිකයෙකුට නම් සහ ඔහුගේ භෞතිකවිද්‍යාවේ විද්‍යුත් චුම්භකත්වයගැන දැනුම නැති කෙනෙකුනම් ඔළුව ඇඹරෙන විස්තර කිරිමක් . එනිසා තනි කම්බි පොටක් ගෙන ධාරාව ගමන් කරන දිශාව අනුව චුම්භක ධුුැව වෙනස් විම විස්තර කරන්න .අරපැත්තට මේපැත්තට දගර කට්ටල හරවන්න කිමෙන් වන්නේ ඔවුන් ගිරව් බවට පත්විම පමණයි .

    • @dumindakulasooriya5611
      @dumindakulasooriya5611  10 หลายเดือนก่อน +3

      ස්තුතියි යොජනාවට මම වාර්තිය පුහුනු අයතනයෙදි කියලා දුන් විදියටම තමයි කියලා දුන්නේ

    • @ariyarathnakalubovilahettiarac
      @ariyarathnakalubovilahettiarac 10 หลายเดือนก่อน +1

      6

    • @Eazyssn
      @Eazyssn 5 หลายเดือนก่อน +1

      විද්‍යුත් චුම්බකත්වය පිළිබඳ මූලික සිද්ධාන්ත නොදන්න කෙනෙක් මෝටර් රිවයින්ඩින් වලට යනවට වඩා විද්‍යුත් චුම්භකත්ව සිද්ධාන්ත පළමුව ඉගෙන ගැනීම වඩා හොඳයි කියන එකයි මගේ අදහස නම්

  • @manojprasanna6340
    @manojprasanna6340 10 หลายเดือนก่อน +1

    40 කම්බියෙන් එතුවම හරියයිද.

  • @mohamedsabry1993
    @mohamedsabry1993 7 หลายเดือนก่อน

    Oyage notes Eka photo send me please

  • @isurumadhawa9847
    @isurumadhawa9847 10 หลายเดือนก่อน

    Coil swg check kran widiya kiyl denn puluwaod ? Phone namber ek puluwannm danna.

  • @samithaliyanage4009
    @samithaliyanage4009 10 หลายเดือนก่อน

  • @ravindrajayathunga32
    @ravindrajayathunga32 10 หลายเดือนก่อน

    කම්බි පිරෙන කොට වට ගනන රීඩ් වෙන්නෙ වැරදියට නෙවේද?(වට ගනන අඩු වෙන්නෙ නැද්ද?)

    • @dumindakulasooriya5611
      @dumindakulasooriya5611  10 หลายเดือนก่อน +1

      ඔවි එහෙම වෙනවා අතින් ඔතනකොට

  • @3danimation48
    @3danimation48 9 หลายเดือนก่อน

    අයියෙ number එක දෙන්න පුලුවන්ද

  • @ravindushihan626
    @ravindushihan626 9 หลายเดือนก่อน

    Wedagath deyak ,garahanne nethuwa Agaya karanna puruduwenna

  • @sunilbandara8916
    @sunilbandara8916 10 หลายเดือนก่อน

    Oba thuma analog metar 1k use karanna

  • @kalindumihiranga8130
    @kalindumihiranga8130 4 หลายเดือนก่อน

    වතුර මොටර් ඔතන කොටත් මෙහෙම ඔතන්නෙ

  • @gkcnalaka
    @gkcnalaka 10 หลายเดือนก่อน

    ❤❤❤

  • @SusanthaKarunarathne-k5b
    @SusanthaKarunarathne-k5b 9 หลายเดือนก่อน

    Phone no ewanna

  • @MlJayalath-jj4rm
    @MlJayalath-jj4rm 10 หลายเดือนก่อน +1

    mokedda mu

    • @dumindakulasooriya5611
      @dumindakulasooriya5611  10 หลายเดือนก่อน +2

      මම සතෙක්

    • @rishanranatunga4851
      @rishanranatunga4851 10 หลายเดือนก่อน +3

      අනේ මේ, කරන කෙනෙකුට කරන්න දීලා පාඩුවෙ හිටපන්...

    • @priyanthakumaraabeykoon4669
      @priyanthakumaraabeykoon4669 9 หลายเดือนก่อน +1

      Mahathmaya me machin koheda thiyenne Ganna ho hadaanna