ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
❤❤❤ good lesson for bike riders
Thanks .....☺️🌸🌺
Very good ☝️☝️☝️☝️
Thanks ..☺️🌸🌺
Watinawa
💕🌸💐🌺
අමල් මහතානනි කියලා දිම පැහැදිලි
@@ranjithpriyantha2231 ☺️🏵️🌺
Owa hariYanna na.
හරි හරි ...හොඳටම සවුත්තු වෙනකන් තිබුණොත් වැඩක් නෑ තමයි ...ඒ උනාට ලෙඩේ පටන් ගන්න කොටම අලුතෙන් බැටරියක් දාන්න කලින් පොඩ්ඩක් බැලුවනං ,නිකම්ම බැටරිය විසිකරලා දාන එකේ ප්‍රයෝජනයක් ගන්න අවස්ථාවක් ලැබුණොත් ඒක වටිනවා නේද ...☺️🌸🌺
ඇසිඩ් දාල චාජ් කරන කොට එක මුඩ්යක් ගැලවිලා විසිවෙනව. ඒඇයි
acid හැමවෙලේම දාන්නේ නෑ. ඇසිඩ් දාන්නෙ බැට්රි එකට පලවෙනි වතාව විතරයි.ඊට පස්සෙ දාන්නේ බැටරි වතුර විතරයි..කොහොම වුනත් බැටරියක් චාජ් කරනකොට ආරෝපණය වීම නිසා බැටරිය තුළ වායූන් නිදහස් වෙනවා වෙනවා. ඒවා ඒ පීඩනයක් ඇතිවෙන නිසා සමහර අවස්ථාවල මූඩි ගැලවිලා විසි වෙනවා. ඒක තමා සමහර වෙලාවට hi charge කරනකොට බැටරි වල මූලි ගලවන්නේ . නැත්නම් බැටරිය පුපුරන්න පුළුවන්...ගොඩක් වෙලාවට ඇම්පියර් එක වැඩි චාජරයකින් charge කරනකොට තමයි මේ වගේ අවස්ථාවලට ලක්වන්නේ....☺️🏵️🌸
❤❤❤ good lesson for bike riders
Thanks .....☺️🌸🌺
Very good ☝️☝️☝️☝️
Thanks ..☺️🌸🌺
Watinawa
💕🌸💐🌺
අමල් මහතානනි කියලා දිම පැහැදිලි
@@ranjithpriyantha2231 ☺️🏵️🌺
Owa hari
Yanna na.
හරි හරි ...හොඳටම සවුත්තු වෙනකන් තිබුණොත් වැඩක් නෑ තමයි ...
ඒ උනාට ලෙඩේ පටන් ගන්න කොටම අලුතෙන් බැටරියක් දාන්න කලින් පොඩ්ඩක් බැලුවනං ,නිකම්ම බැටරිය විසිකරලා දාන එකේ ප්‍රයෝජනයක් ගන්න අවස්ථාවක් ලැබුණොත් ඒක වටිනවා නේද ...☺️🌸🌺
ඇසිඩ් දාල චාජ් කරන කොට එක මුඩ්යක් ගැලවිලා විසිවෙනව. ඒඇයි
acid හැමවෙලේම දාන්නේ නෑ. ඇසිඩ් දාන්නෙ බැට්රි එකට පලවෙනි වතාව විතරයි.ඊට පස්සෙ දාන්නේ බැටරි වතුර විතරයි..
කොහොම වුනත් බැටරියක් චාජ් කරනකොට ආරෝපණය වීම නිසා බැටරිය තුළ වායූන් නිදහස් වෙනවා වෙනවා. ඒවා ඒ පීඩනයක් ඇතිවෙන නිසා සමහර අවස්ථාවල මූඩි ගැලවිලා විසි වෙනවා. ඒක තමා සමහර වෙලාවට hi charge කරනකොට බැටරි වල මූලි ගලවන්නේ . නැත්නම් බැටරිය පුපුරන්න පුළුවන්...ගොඩක් වෙලාවට ඇම්පියර් එක වැඩි චාජරයකින් charge කරනකොට තමයි මේ වගේ අවස්ථාවලට ලක්වන්නේ....☺️🏵️🌸