fan repairing and check fan motor\capacitor problem, review in Sinhala.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ม.ค. 2025

ความคิดเห็น •

  • @MahindaAsuramuni
    @MahindaAsuramuni 14 วันที่ผ่านมา

    ඔබ තුමාට ඉස්තුතියි .බුදුසරණ යි .

  • @sadhakalumpodimalli690
    @sadhakalumpodimalli690 2 ปีที่แล้ว +5

    හරිම සරලව පැහැදිලි කරනවා ස්තුති

  • @ChandrikaMalkanthi-f9q
    @ChandrikaMalkanthi-f9q 9 วันที่ผ่านมา

    ස්තූතියි පැහැදිලිකිරීමට

  • @eurekateareallygood655
    @eurekateareallygood655 2 ปีที่แล้ว +3

    විශිෂ්ටයි video එක ස්තූතියි

  • @sumithseneviratne2925
    @sumithseneviratne2925 2 ปีที่แล้ว +2

    Tks for educating !❤

  • @thamarabasnayake8950
    @thamarabasnayake8950 11 วันที่ผ่านมา

    Very useful ❤❤❤❤❤

  • @santhakumara6310
    @santhakumara6310 4 หลายเดือนก่อน +1

    යාලු සිසිල් පැන්එකක් කැරකෙන විට විසාල සද්දන් කැරකුනේ ගලවපුවාම බෙයාරින් වලින් සද්දේ එන්නේ පිටි පස්සේ බෙයාරින් එකලග⁣ shaft එක පොඩි ගෙවිමක් වෙලා මම ඒසමාන රොටරයක් දැමිමා වඩකරනවිට සද්දේනැ ඒත් ස්පිඩි අඩුයි මම අලුත්ක කැප් එකක් 1•8 ඒත් කලින් වෙිගය නැ පොඩි උදවිවක් දෙන්ඩ

  • @supunchathurangaloku3039
    @supunchathurangaloku3039 3 ปีที่แล้ว +2

    සුපිරි ව්ඩ්යෝ එක.........

  • @sudeerasampath4921
    @sudeerasampath4921 2 ปีที่แล้ว +1

    Moter eka replce karala auruddak ne den wege godak adui slow wela caesiter eka a agema maru kara eth a wage mai. Duvili mala bedila mokuth ne

  • @a.r.mzarookzarook650
    @a.r.mzarookzarook650 ปีที่แล้ว

    Sir. Stand fan akay
    Shaft akath suddakara.
    Capasiter akath marinara.
    Namuth speed tuunama akama speed akay slow wedakarannay.
    Ayy ?

  • @sampathsenavirathna2923
    @sampathsenavirathna2923 4 หลายเดือนก่อน

    Thanks 🙏

  • @shashikalamadubashini480
    @shashikalamadubashini480 2 ปีที่แล้ว

    Niyamaine machan..

  • @yehansandeepa6673
    @yehansandeepa6673 ปีที่แล้ว

    Saddayak rkka wedakarakara thibba eksarema weda nethiwa giya
    Aye on karama kisima saddak wath ne weda karanne e ai😊

  • @dileepanuwan7961
    @dileepanuwan7961 5 หลายเดือนก่อน

    Bush ekath hodarama thiyanawa cap maru kara eth speed eka adui sehenata rath wenawa fan pius ekath piscchila maru kara

  • @pra-29
    @pra-29 9 หลายเดือนก่อน

    1.8 uf thiyena motor hodaida

  • @ArmCstmr-mr4qj
    @ArmCstmr-mr4qj 8 หลายเดือนก่อน +1

    Why celing fan work slow pls explain through channel

  • @prabodha7669
    @prabodha7669 2 ปีที่แล้ว +5

    Man aluthen capasiter akak damma 1 speed ake wada na 2,3 vitarai wada ai ahema wenne kiyanna puluwan da

    • @ka.s.s.a
      @ka.s.s.a ปีที่แล้ว +1

      කෝ.. කිවුව ද?... ඇයි කියල..

  • @pra-29
    @pra-29 9 หลายเดือนก่อน

    1.2 uf / 1.5 uf / 1.8 uf athara wenasa mokadda?
    Speed wadi motor adu kara ganna berida

  • @Mproduction854
    @Mproduction854 2 ปีที่แล้ว +2

    Fus aka sote karana hondai da nanda aiii Fus ak yanna htuwa kiyana koo plis and like u video

    • @apeelectronic877
      @apeelectronic877  2 ปีที่แล้ว +1

      fan eke motor eke da.....thamel fuse ekada ....power corde eke fuse ekada brother...

  • @slcreates9000
    @slcreates9000 2 ปีที่แล้ว +4

    Fan එක ස්ලොව් උනා කැරකෙන එක ඉටපස්සෙ කැරකෙන්නෙම නැතිවගියා පස්සෙගලෝල කන්ඩෙන්සරේ මාරුකරල අලුත් එකක් දැම්ම ඒත් හරිගියෙ නැ අනික් සේරමවැඩ ෆෑන් එකෙ

    • @apeelectronic877
      @apeelectronic877  2 ปีที่แล้ว +2

      motor eka nikan hm ganawada hira wela wage brother....

    • @chamidudilshan1292
      @chamidudilshan1292 ปีที่แล้ว

      ​@@apeelectronic877 අපේ එහේම වෙනවා මොකද එකට කරන්න ඔනේ

    • @thilinikaushalya506
      @thilinikaushalya506 8 หลายเดือนก่อน

      Oooo​@@apeelectronic877

  • @gayansujeewa456
    @gayansujeewa456 2 ปีที่แล้ว +1

    Faan motarayaka samanya speed eka wadi karaganna vidihak nadda

  • @ktv2943
    @ktv2943 2 ปีที่แล้ว +2

    පිලමන්ට් බල්බයක් ශ්‍රේණි ගත කර මිසක් කැපෑසිටර් පරීක්ෂා කරන්න එපා.ආදුනිකයන්ටයි මේ කියන්නේ.

  • @AnushkaRathnayake-vh5tq
    @AnushkaRathnayake-vh5tq 6 หลายเดือนก่อน

    මචන් ටේබල් ෆෑන් එකේ වයින්ඩින් එකේ කැප් එක සෙට් වෙන ලයින් දෙකේ ඕම් ස්කේල් එකක් පෙන්නන්න ඕනිද?

  • @chamars100
    @chamars100 2 ปีที่แล้ว +3

    බ්‍රෝ..මගේ ෆෑන් එකක් ස්ලො වෙලා තියලා කැපැසිටර් එක මාරු කලා..වැඩෙ හරි ගියා..පස්සෙ සති 2න් විතර දුමක් ඇවිත් පිච්චුනා..පස්සෙ මන් අලුත් මොටර් එකක් දැම්මා..මගෙ තව ෆෑන් එකක් ස්ලො වගෙ දැන්..එත් එකක් මාරු කරන්න බයයි දැන්..කැපැසිටර් මාරු කරද්දි පවර් අවුලක් වෙනවද..?

    • @apeelectronic877
      @apeelectronic877  2 ปีที่แล้ว +4

      hariyata uf eka balala danna ...motor eke duwili thiyenawanam sudda karanna brother....fan thatta hiranam oill tikak ehema dala burul kara gnna brother...

    • @chamars100
      @chamars100 2 ปีที่แล้ว

      @@apeelectronic877 thanks bro

    • @bisfernandz
      @bisfernandz 2 ปีที่แล้ว +1

      1.25 uf ekakata 1.8 ekak dammata kamak nadda

  • @supundulanga6131
    @supundulanga6131 11 หลายเดือนก่อน

    Aiye .meka giniyan wena ratwenawane .mokakd hetuwa 😢plz aiye kiyanako

  • @RohanaKumara-vv8gu
    @RohanaKumara-vv8gu 5 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @janakapriyantha9173
    @janakapriyantha9173 2 ปีที่แล้ว +2

    👍👍👍👍👍

  • @sheranthadesilva8177
    @sheranthadesilva8177 ปีที่แล้ว +2

    මචන් fan එක එක පරටම slow උනා speed 3නට දැම්මම ටිකක් කැරකෙනවා.කැපැසිටර් එක මරු කර එත් හරි නෑ .මොකද කරන්නෙ .

  • @ruwandolawatta3360
    @ruwandolawatta3360 10 หลายเดือนก่อน

    වයර් 2a kapuwata පස්සේ කම්බි එළියට ගන්න සුද්ද කරන්නේ කොහොමද .. අල්ලන්න එපා nm.. සුද්ද කරණකොට කරන්ට් eka වදිනවා da

  • @express6468
    @express6468 ปีที่แล้ว

    මගේ fan එකේ 1st එකට දැම්මම කැරකෙන්නේ නෑ. 2nd, 3rd වලට වැඩ කරනවා. හැබෙයි ඒකත් අතින් කරකලා තමා වැඩ කරන්නේ. ශාෆ්ට් එකේ හිරයක් තිබ්බා. Oil ටිකක් දාලා ඒකනම් හදාගත්තා. ශාෆ්ට් එක විතරක් අතින් කරකලා දැම්මම තමා වැඩ කරන්නේ. ෆෑන් තට්ට දාලා කැරකුවාම කැරකෙන්නේ නෑ. ගොඩක් රත් වෙනවත් එක්ක. මොකද්ද අව්ල මේකේ?? වෙන ෆෑන් එකක capacitor එකක් දාලා බැලුවා ඒත් අරවගේම තමා. මොකද්ද මොකද්ද තියෙන්න පුලුවන් අව්ල?

    • @kalummax7680
      @kalummax7680 11 หลายเดือนก่อน

      Ape fan ekath e wage

  • @ShanikaPrasadani-l8j
    @ShanikaPrasadani-l8j ปีที่แล้ว +1

    Thawa tikak himita kiyawapan

  • @WHAITEDEMON12
    @WHAITEDEMON12 ปีที่แล้ว +1

    Kohinda ganna,thinne ova capasiter

  • @udayapriyashan8525
    @udayapriyashan8525 ปีที่แล้ว +1

    1.2uf akakata 1.5uf akak dammata kamk nadda

  • @lahiruridmal3173
    @lahiruridmal3173 ปีที่แล้ว +1

    🤘

  • @kavinduniwanthaka2704
    @kavinduniwanthaka2704 ปีที่แล้ว +1

    Capaciter එකක් නැතුව මොටර් එක කැරකෙන් නැද්ද බොසා 👍👍

  • @damithkumara6618
    @damithkumara6618 2 ปีที่แล้ว +1

    Aela

  • @dulajvishwa9770
    @dulajvishwa9770 4 หลายเดือนก่อน

    ෆෑන් එකේ ස්පීඩ් 3ටම කැරකෙනවා.. දෙපැත්තට කැරකෙන්නේ නෑ හේතුව මොකක්ද

  • @kasurimadushani-ui7tc
    @kasurimadushani-ui7tc 6 หลายเดือนก่อน

    කැපෑසිටි eka maru kara ethakita hari giya eth fan peththa hai karama e wage wenone wege madi

  • @dammikapiyarathna3338
    @dammikapiyarathna3338 2 ปีที่แล้ว +1

    Motaraya pitathata කරන්ට් එක aenawane a Mokada

    • @apeelectronic877
      @apeelectronic877  2 ปีที่แล้ว +1

      motor eke coil eka kohe hari damege wela...ekayi...

    • @apeelectronic877
      @apeelectronic877  2 ปีที่แล้ว +1

      erth ekak nedda motor ekata...

  • @SumedhaJayalath-xr2vt
    @SumedhaJayalath-xr2vt 8 หลายเดือนก่อน +1

    Cap eka marukarala oil dala beluwa eth fan eke speed eka hodama adui.mokada kranna ona

  • @samanaluthge296
    @samanaluthge296 8 หลายเดือนก่อน +1

    වයර් දෙක මාරු උනොත් .....කමක් නැද්ද . දන රින.

  • @dilankanishka743
    @dilankanishka743 2 หลายเดือนก่อน

    Speed 3 එකම speed එකෙ යන්නේ ඇයි

  • @udithaprabath462
    @udithaprabath462 2 ปีที่แล้ว +1

    අපේ ගෙදර ෆෑන් එකේ බටන් එබුවට ෆෑන් එක එකම වේගෙන් කැරකෙන්නෙ off කරන්නත් බෑ බටන් නම් වැඩ වගේ උඩින් පේන්නෙ ඒත් ෆෑන් එක අඩු වැඩි වෙන්නෑ බටන් එබුවට මොකක් වෙන්න ඇතිද🤔

    • @udithaprabath462
      @udithaprabath462 2 ปีที่แล้ว

      ෆෑන් එකේ වේගෙනම් අඩුත් නෑ වැඩිත් නෑ එකම වේගෙන් කැරකෙනව බටන් එකකටවත් කිසිම දෙයක් වෙන් නෑ

    • @apeelectronic877
      @apeelectronic877  2 ปีที่แล้ว +2

      batun ekak ebila short wela athi brother...

    • @udithaprabath462
      @udithaprabath462 2 ปีที่แล้ว

      @@apeelectronic877 එබිල කියලනම් පේන්නෑ බටන් උඩට එනව ස්ටොප් කරාම සේරම ටික එක ඇනයක් තියනව මල් එකකුත් නෙමේ ප්ලැට් එකකුත් නෙමේ ඒ ඇනේ ගලෝගන්න විදිහක් නැතිව තියෙන්නෙ ඒ පැත්ත බලන්න

    • @udithaprabath462
      @udithaprabath462 2 ปีที่แล้ว

      @@apeelectronic877 බටන් එක එබිලම නෑනෙ ස්ටොප් කරාම උඩට එනව ඒත් ඕෆ් කරන්නත් බෑ වේගෙ අඩු වැඩි කරන්නත් බෑ ප්ල්ග් එකෙන්ම ඕෆ් කරන්නෙ

    • @udithaprabath462
      @udithaprabath462 2 ปีที่แล้ว

      @@apeelectronic877 ස්තූති හදාගත්ත 1 වෙනි ප්ලග් එකෙ ගෑවිලාම තිබ්බෙ ඒක සෝට් වෙල ඒක උඩට නැමුව ඒක යූස් නොකර අනිත් 2, 3 ස්පීඩ් වැඩ දැන් ඕෆ් බටන් එකත් වැඩ ස්තූති 🤗🙂

  • @salindapadmakumara3603
    @salindapadmakumara3603 7 หลายเดือนก่อน

    Capacitor එක මාරු කලා. ඒත් Speed එකේ වෙනසක් නෑ. ඇයි ඒ ?

  • @ChamodIsuranga-c7q
    @ChamodIsuranga-c7q 3 หลายเดือนก่อน

    Aiye sapteaka depetta hellenawa

  • @thiwankalakpriya7320
    @thiwankalakpriya7320 6 หลายเดือนก่อน

    මට speed එක අඩු කරගන්න ඕන මොකක්ද කරන්න ඕන

  • @samithamadusanka5151
    @samithamadusanka5151 2 ปีที่แล้ว

    Capasitar eka aluthin dammath wegen karakenne na duvili gihin hira welath na.ehema wenna hethuwa mokadda aiye

    • @apeelectronic877
      @apeelectronic877  2 ปีที่แล้ว

      motor eka coiil wala aulak ehenam malli....motor eka hira ne neda..

  • @RIFDHI_JAMEEL
    @RIFDHI_JAMEEL 2 ปีที่แล้ว

    ⑥How many pieces do you want? and the more you need, the lower the prices are

  • @jagathperera1714
    @jagathperera1714 ปีที่แล้ว +1

    කැපසිටි එක මොනපාට වයර් වලටද
    සම්බන්ද කරන්නෙ

  • @ChamaraWijesingha
    @ChamaraWijesingha ปีที่แล้ว

    Ithawadagathya

  • @dulipchinthaka3739
    @dulipchinthaka3739 8 หลายเดือนก่อน +1

    දාන දාන කැපෑසිටර් පිච්චිලා යනවා... හේතුව කුමක් ද..

  • @charithharshana5044
    @charithharshana5044 ปีที่แล้ว +1

    Fan eka depaththata karaken nathi wenne ai

    • @apeelectronic877
      @apeelectronic877  ปีที่แล้ว +1

      motor eka piti passe thawa podi motor ekak athi....eka balanna

  • @udaya565
    @udaya565 2 ปีที่แล้ว +2

    fan එකේ ස්පීඩ් එක අඩුවැඩි වෙවී වැඩ කරන්නෙ ඇයි?

    • @apeelectronic877
      @apeelectronic877  2 ปีที่แล้ว +1

      timer circrit ekak thiyenawada bro

    • @apeelectronic877
      @apeelectronic877  2 ปีที่แล้ว +1

      fan thatta bakalda kiyala balanna...

    • @apeelectronic877
      @apeelectronic877  2 ปีที่แล้ว +1

      cap eka aul unamath wenawa oka habayi brother...

  • @PrashanAthula-jk9wp
    @PrashanAthula-jk9wp 9 หลายเดือนก่อน

    මෝටර් akak keyak වෙනවාද

    • @pilingconstruction157
      @pilingconstruction157 8 หลายเดือนก่อน

      ෆෑන් එකක් ගනින් ගොබ්බයා

  • @AnushkaRathnayake-vh5tq
    @AnushkaRathnayake-vh5tq 6 หลายเดือนก่อน

    Rep pls

  • @LasanthaRajapaksha-df2bm
    @LasanthaRajapaksha-df2bm 8 หลายเดือนก่อน

    Ai pan eka nawathi nawathi duwanne

  • @kaviya9567
    @kaviya9567 2 ปีที่แล้ว +3

    අයියේ ෆෑන් එකට අලුතෙන් තටුවක් දැම්මා දැන් මෝටරේ හෙල වෙනවනේ හයියෙන් හේතුව මොකක්කක්ද ෆෑන් එක දෙදරනවා 😪 මොකක්ක්ද කරන්න ඔනේ 🔥

    • @apeelectronic877
      @apeelectronic877  2 ปีที่แล้ว +1

      fan eke thatta balance ne brother....ada athi...

    • @kaviya9567
      @kaviya9567 2 ปีที่แล้ว

      @@apeelectronic877 thanx ayiye 💖🔥

  • @yasidu4069
    @yasidu4069 2 ปีที่แล้ว +1

    Fan eka karakeddi tik tik ganne ai

    • @apeelectronic877
      @apeelectronic877  2 ปีที่แล้ว +1

      pitipasse thiyenne auto harawena podi suwich ekak eke aulak.

  • @ruhunulanka1264
    @ruhunulanka1264 2 ปีที่แล้ว +2

    කන්ඩේසරේ වයර් මාරු උනොත් මොකද වෙන්නෙ

  • @gamingwithfake3390
    @gamingwithfake3390 8 หลายเดือนก่อน

    Ayye oyge number ekak denna puluwan da

  • @KhNandasiri
    @KhNandasiri 8 หลายเดือนก่อน +1

    Tĥañks my son