ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඉතාමත් පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් මහත්මයා
මම වයරින් ගැන කිසි අවබොදයක් නැතුව හිටියෙ.ඔබතුමාගෙ විඩියෝව නිසා ලොකු අවබොදයක් මම ලබා ගත්ත.මෙවගේ තව හොද දැනුම දෙන විඩියෝ දාන්න ඔබ තුමාට බොහෙම ස්තුතියි🙏
පැහැදිලිව කියල දුන්නා ගොඩාක් ස්තූතියි. ඔබගේ ගමන සාර්ථක වේවා❤
බොහොම ස්තූතියි, විනාඩි 18 යනවා දැණුනෙත් නැ,තවත් දැනුම බෙදා දිමට ශක්තිය දහිරිය ලැබෙවා.ජිවමාණ ජේසු පිහිටයි...!
thank you
එලකිරි,,,,,,,,,ගොඩක් හොදයි,,🖐️🖐️🖐️🖐️
ගොඩක් වටිනව.දැනුම අලුත් උනා වගෙම දැනුම වැඩි උනා.බොහොම ස්තූතියි.ජය වේවා
බොහොම ස්තූතියි දැනුම ලබාදීම පිළිබඳව. ❤
ඉතාමත්ම වටිනවා. බොහොම ස්තූතිය !
ඔබතුමාට බොහොම ස්තූතියි නොදන්නා කාරණා ගොඩක් දැනගත්තා
නිව්ටල් එක කොහොමද දෙන්න ඕනි බල්බ් කීයකට දෙන්න පුළුවන් ද...දැකපු ගොඩක් ඒවල නිව්ටල් එක අනෙක් සර්කිට් එකටත් ගන්නවා ඒක සාර්ථක ද කොහොමද නිව්ටල් එක ගන්න ඕනි කියලා කියලා වීඩියෝ එකක් කරන්නකො.. ඒ ගැන වීඩියෝ එකක් නැති තරම්..
නිවුටල් වලදී ලයිට් වලට වෙනම ප්ලග් වලට වෙනම දීලා කරන එක තමයි සාර්තකම ක්‍රමය දෙක කවලම් නොකර c6 breker එකකට ලයිට් 10 ක් දෙන්න නිවුටල් වලදී වයර් කරද්දීත් ලයිට් 10 කට එක වයර් එකක් අනීවාර්‍යෙන් DB එකට යවන්න ඒක ඔයාගෙ ගෙදර ආරක්ෂා වටත් යම්කිසි කාලේක සෝර්ට් එකක් උනොත් ඉක්මනින් හදා ගන්න වැදගත් වෙනවා තව පැහැදිලි කරන්න නම් පුලුවන් ඔය ටික දැනට අවබෝධ කර ගන්න ❤
@HitFunTv-z7m බොහොම ස්තුතියි
ඉතාමත් හොද පැහැදිලි කිරීමක්...ජයවේවා ...
ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක් . ඔබතුමාණන්හට බොහොමත්ම ස්තූතියි .ඉදිරියේ දී කොන්ක්‍රීට් වලින් නිමකළ පඩිපෙළක් සඳහා විදුලි බල්බ යොදන ආකාර පිළිබඳව වීඩියෝවක් කරන්න .
හොද පැහැදිලි කිරීමක්, ජයවේවා
ගොඩක්ම නිවැරදි දැනුම ලැබුණ ,,,,,ගොඩාරියක් ස්තුතියි ......
Niyamai machan... math godak dewal pahadiliwama danagaththa... gananaya kirim... thank you...
Dora deke sithakaranayak sadaha kiye bekar ekak danna onida ape gedara dala thiyenne 6bekar ekak eken sithakaranaya weda karanawa bendare wedakaranawa malti kukar eka wedakaranawa balba 6dala thiyenawa
බොහෝම ස්තුතියි හොඳටම තේරුම් ගත හැකි පරිදි සරලව දැනුවත් කලා.❤❤❤❤❤
හරිම වටිනව දැනුවත් කිරිිමක්..ගොඩක් ස්තුතිය ඔබතුමාට.
මම සොයමින් සිටි දැනුම ලැබුණා. ගොඩක් ස්තුතියි ...
thanks
මචන් ඒවා ගන්නෙ මොනවටද කියලා උදාහරණත් එක්ක කියනවානම් මරු.
පැහැදිලි කිරීම අගයමි.ඔබට බෙහෙවින්ම ස්තූතියි.
Thank you
ඔබට ගොඩක් ස්තුතියි අපව දැනුවත් කලාට තෙරුවන් සරනයි සහෝදරයා
හොඳ පාඩමක් ඔබට බොහොම ස්තුතියි තෙරුවන් සරනයි
සොයමින් සිටි බොහෝ දෙ දැන ගත්තා. දැනුම දුන්නට බොහොම ස්තුතියි
Mea vadasatahane wadthma watinakama une ithamath hondata pahadilikirieemai thank u .obata jesu pehitai .
ඔබගේ පැහැදිලි කිරීම ෙහාදයි..
Thanks for your presentation .❤❤❤❤❤
"බ්‍රේකර්" Miniature Circuit Breker(mcb) නැතිනම් සිංහලෙන් "සිඟිති පරිපථ ".ඉදිරිපත් කිරීම ඉතාම හොඳයි .ජයවේවා !
පැහැදිලි කිරීම niyamai sir
ඔබ තුමාගේ ඉගැන්වීමි ඉතාමත් අනර්ඝය පැහැදිලිය. ස්තුතිය සර්. 👍👍👍ජේසු පිහිටය 🙏❤✝️
C30 beker pawichchi karata kamak nedda
පැහැදිලි කිරිම ගැන ස්තුතියි
Nilpata wayar ekata balba plag kiyyak sambanda karanna puluwanda
හොද පැහැදිලි කිරීමක්.. බොහෝම ස්තූතියි.වැඩි වෝල්ටීයතාවයක් ඇති ලයින් එකකට කුඩා වෝල්ටීයතාවයක් ඇති දෙයක් සම්බන්ධ කරන්න පුලුවන්ද..?Ex- AC machine plug base+CCTV camera
Aetthatama godakma watinawa.nodanna dewal godak denagattha.
Malli umbala wage aya thami Electricity board eke inna ona minissu danuwath karanna.Jaya wewa. wadi wadiyen labewa. oba wani aya thawa tahwath pahala wewa.
ඉතාමත් හොද පැහැදිලි කිරීමක් ස්තූතියි ඔබට
Hodaei
Gedraka bathrumakkata c20bekarayk hrahadena aka gelapenwada
නියමයි සහෝදරයා ..ස්තූතියි ..
Busbar eke udin da yatinda set wenne??
මම විශ්‍රාමික සාමාන්‍ය දැනුම හොයන්නෙක්..ඔබගේ ඉදිරිපත් කිරීම ඉතස් පැහැදිලිය..සුභ .ජය පතනවා..ඔබේ දෙමාපියන්ට ස්තූති වේව..ඔබවන් දරුවකු අපට දායාද කලාට..
ස්තුතියි සර් මෙයින් පැහැදිලි කර දුන්නට
thnk you
ලොකු දැනුමක් ලැබුවා. ඔයාටත් ගොඩාක් ස්තුතියි 💐
ගොඩක් වැදගත් ❤
Sir 1/13mm eken,13 A plug base walta denna berida.. aduwen use wena dewal walata, Tv, phone char, fan wage dewal walata?
16A braker එකට ගන්න වයර් එකේ හරස්කඩ වර්ගපලය කීයද?
වටිනා අදහස් දැක්වූ ඔබටතෙරැවන් සරනයි
mitaren DB ekata ena wayaraya mokadda
ගොඩක් වැදගත් දෙයක් දැනගත්තා♥☺️
සුපිරි පැහැදිලි කිරිමක් මෙතෙක් කලි ඔය කිසිම දෙයක් ගැන දැනගෙන හිටියෙ නෑ...❤❤❤❤
බොහොම ස්තූතියි දැනුමක් ලබා දුන්නට.
සුුපිරි පැහැදිලි කිරිමක්
vidio aka godak watinawa thawath vidios danna labewa
Godak dawal igana gaththa brother thanks mata chuti pashnayak thinawa aka wayar akakin bulbs kiyak shavi karanna puluwanda
Ring circuit ekak karana hati කියන්න, office එකක computer, machine, scanner, fax, photo copy wage දේවල් එකට සෙට් කර ගන්න පුළුවන් widihata
Godak ස්තූතියි මට mekata pilithurak denawada ape gedra plugs kihipayak arenna anith serama plugs walata 1.044 wire daala thiyenne eka aulak nadda
A13 wayar ekata sapekshiwa 0/044 danna barida haniyak thiyanawada
Superi vedio එකක් ගොඩක් දේවල් ඉගෙන ගත්තා Tank's Bor👍👍👍👍👍👍👍👍👍👍
ගොඩක් ස්තුතියි මේ දේවල් ගැන කියල දෙන නිසා 👍👍👍👍
Good, we must know something about our domestic power supply.
ස්තූතියි ඔබතුමා ට
Loku danumak ladena puluwan sthuthi
Shocket outlet saha bulb ekama braker ekendanna puluwanda
Water pump walta kiye bekar ekakda
C10 baker එකට 1044 wire භාවිතා කරාට ප්‍රශ්නයක් නැද්ද
""ඔබගේ කියාදීම ඉතාම හොඳයි""" නැවතත් වැඩසටහන් ගෙන එන්න තිබුන දැනුම වඩා වැඩි දියුණු කර ගත්තා....... *****ඔබට ජයවෙවා ස්තුති 😍😍😍😍 🙋🙋🙋🙋 💖💖💖💖💖 ✡️✡️✡️✡️✡️
Rom eken rom ekata ekama niwutal wayarekada yanne
A good lesson, there is much to learn in it, thanks
Excellent explanation. Thanks for given your knowledge. It is more important. ❤👍. I noted you told all details. Best
ලොකු දැනුමක් ලැබුන.👍👍👍
බුදු සරණයි සහෝදරයා බොහෝම ස්තූතියි
Ihalamayata Local Meetarayuk High Karunne Keseda ,Uda wenama Main Switch Highkara Attha(Cirkit Brakadama Attha ,Thank Sir
Excellent information .Thanks.
Hoda pehedili kirimak thanks machan 🙏🙏🙏
හොදට කියල දෙනව තෑන්ස් සර්❤❤
හොද පැහැදිලි කිරීමක් ❤️. තව මල්ලි breaker akakata 13A ප්ලුග් කියක් සවි කරන්න පුලුවන්ද ඒ ගැන පැහැදිලි කිරීමක් කරන්නකෝ
aniwarenma issraht kranm
SuperNiyamai thank u
බොහොමත්ම ස්තුතියි .මා ගොඩක් දේ ගත්තා මගේ දැනුමට
ඇත්තටම හොඳයි ඔයාට තව තව දැනුම ලැබේවා බුදුසරණයි
නියමයි හොදට පැහැදිලි
loku danumak laba gaththa
Good explanation 🎉 thanks
Pahdili kerima niyamai. 👍
Supiri wede ,balb ghne ai?
ගොඩාක් වැදගත් එගන්වීමක් තැන්ක්ස්
Godak wadagath bohoma sthuti tawa vidio karanna
13a plug swich ekata 2.5wayar eka gattata kamak nadda..c16 bekar eken gatta aulak nadda 13a plug swich ekakta
❤thanks putha
"Breaker" da " baker da ?
ඉතාම වැදගත්. බොහොම ස්තුතියි
Good hodata theruna thawath me wage gananya kirim danna
mcb danna one apita ganna ona load ekata neweyi api dana wire size ekatayi mcb amp eka thirane karanne
බොහෝම ස්තූතියි
Godak Watinawa. Thank you.
Godak wada gath oyagee pahadili kirima thakyou
හරිම හොදයි ගොඩක් දෙවල් ඉගෙන ගත්තා thanks
thanbk you
Sevilime bulb 20 k on kakanna 5A swtch keyak onada
Wirering karanakota wire dannath onee a ampire gaana balalada. Gedarak wirering karanna ganna wire ampire kiyada.
C 10 bekar akakin a.c akkataathithe a.cakkaka wot kiyathe
ජෝගුව අවන් එක බ්ලෙන්ඩරය එකපාරම භාවිතා කරන්නේ නෑ නේද එතකොට මොකද වෙන්නේ
Niyon beker ekak kohomada hai karanne
ගෙදරක සාලේ කාලයක් දැල්වුන බල්බ් එකක් එකපාරට පත්තුවෙන්නෙ නැතිව ඒ සුවිච් එක දැම්මම බුදු පහනෙ බල්බ් එක පත්තුවෙනව සුවිච් එක ඔප් කරාම බුදු පහනෙ බල්බ් එක නිවෙනව ඒක හදාගන්න කොහොමද
ඒකම වෙලාවෙදි භාවිතා කල හැකි ප්‍රමාණය ගන්න බලය සිමාවෙ . උද 10 යිනම් එකම වෙලාවෙදි 10හරි නමුත් 10 .15 දැම්මොත් එකමවෙලාවෙදි නොවනනම් හරි එකමවෙලාවෙදි නිවාස වල භාවිතා කරන්නෑ . . 10 යි කියන්නේ එකට භාවිතය
A16K ඔනේ පරිපතයකට A10 බෙකර් එකක් දුන්නොත් කර්න්ට් එක පිච්චෙනවා වැඩි ද...
ඉතාමත් පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් මහත්මයා
මම වයරින් ගැන කිසි අවබොදයක් නැතුව හිටියෙ.ඔබතුමාගෙ විඩියෝව නිසා ලොකු අවබොදයක් මම ලබා ගත්ත.මෙවගේ තව හොද දැනුම දෙන විඩියෝ දාන්න ඔබ තුමාට බොහෙම ස්තුතියි🙏
පැහැදිලිව කියල දුන්නා ගොඩාක් ස්තූතියි. ඔබගේ ගමන සාර්ථක වේවා❤
බොහොම ස්තූතියි, විනාඩි 18 යනවා දැණුනෙත් නැ,
තවත් දැනුම බෙදා දිමට ශක්තිය දහිරිය ලැබෙවා.
ජිවමාණ ජේසු පිහිටයි...!
thank you
එලකිරි,,,,,,,,,ගොඩක් හොදයි,,🖐️🖐️🖐️🖐️
ගොඩක් වටිනව.
දැනුම අලුත් උනා වගෙම දැනුම වැඩි උනා.බොහොම ස්තූතියි.ජය වේවා
බොහොම ස්තූතියි දැනුම ලබාදීම පිළිබඳව. ❤
ඉතාමත්ම වටිනවා. බොහොම ස්තූතිය !
ඔබතුමාට බොහොම ස්තූතියි නොදන්නා කාරණා ගොඩක් දැනගත්තා
නිව්ටල් එක කොහොමද දෙන්න ඕනි බල්බ් කීයකට දෙන්න පුළුවන් ද...දැකපු ගොඩක් ඒවල නිව්ටල් එක අනෙක් සර්කිට් එකටත් ගන්නවා ඒක සාර්ථක ද කොහොමද නිව්ටල් එක ගන්න ඕනි කියලා කියලා වීඩියෝ එකක් කරන්නකො.. ඒ ගැන වීඩියෝ එකක් නැති තරම්..
නිවුටල් වලදී ලයිට් වලට වෙනම ප්ලග් වලට වෙනම දීලා කරන එක තමයි සාර්තකම ක්‍රමය දෙක කවලම් නොකර c6 breker එකකට ලයිට් 10 ක් දෙන්න නිවුටල් වලදී වයර් කරද්දීත් ලයිට් 10 කට එක වයර් එකක් අනීවාර්‍යෙන් DB එකට යවන්න ඒක ඔයාගෙ ගෙදර ආරක්ෂා වටත් යම්කිසි කාලේක සෝර්ට් එකක් උනොත් ඉක්මනින් හදා ගන්න වැදගත් වෙනවා තව පැහැදිලි කරන්න නම් පුලුවන් ඔය ටික දැනට අවබෝධ කර ගන්න ❤
@HitFunTv-z7m බොහොම ස්තුතියි
ඉතාමත් හොද පැහැදිලි කිරීමක්...ජයවේවා ...
ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක් . ඔබතුමාණන්හට බොහොමත්ම ස්තූතියි .
ඉදිරියේ දී කොන්ක්‍රීට් වලින් නිමකළ පඩිපෙළක් සඳහා විදුලි බල්බ යොදන ආකාර පිළිබඳව වීඩියෝවක් කරන්න .
හොද පැහැදිලි කිරීමක්, ජයවේවා
ගොඩක්ම නිවැරදි දැනුම ලැබුණ ,,,,,ගොඩාරියක් ස්තුතියි ......
Niyamai machan... math godak dewal pahadiliwama danagaththa... gananaya kirim... thank you...
Dora deke sithakaranayak sadaha kiye bekar ekak danna onida ape gedara dala thiyenne 6bekar ekak eken sithakaranaya weda karanawa bendare wedakaranawa malti kukar eka wedakaranawa balba 6dala thiyenawa
බොහෝම ස්තුතියි හොඳටම තේරුම් ගත හැකි පරිදි සරලව දැනුවත් කලා.❤❤❤❤❤
හරිම වටිනව දැනුවත් කිරිිමක්..ගොඩක් ස්තුතිය ඔබතුමාට.
මම සොයමින් සිටි දැනුම ලැබුණා. ගොඩක් ස්තුතියි ...
thanks
මචන් ඒවා ගන්නෙ මොනවටද කියලා උදාහරණත් එක්ක කියනවානම් මරු.
පැහැදිලි කිරීම අගයමි.ඔබට බෙහෙවින්ම ස්තූතියි.
Thank you
ඔබට ගොඩක් ස්තුතියි අපව දැනුවත් කලාට තෙරුවන් සරනයි සහෝදරයා
හොඳ පාඩමක් ඔබට බොහොම ස්තුතියි තෙරුවන් සරනයි
සොයමින් සිටි බොහෝ දෙ දැන ගත්තා. දැනුම දුන්නට බොහොම ස්තුතියි
Mea vadasatahane wadthma watinakama une ithamath hondata pahadilikirieemai thank u .obata jesu pehitai .
ඔබගේ පැහැදිලි කිරීම ෙහාදයි..
Thanks for your presentation .❤❤❤❤❤
"බ්‍රේකර්" Miniature Circuit Breker(mcb) නැතිනම් සිංහලෙන් "සිඟිති පරිපථ ".ඉදිරිපත් කිරීම ඉතාම හොඳයි .ජයවේවා !
පැහැදිලි කිරීම niyamai sir
ඔබ තුමාගේ ඉගැන්වීමි ඉතාමත් අනර්ඝය පැහැදිලිය.
ස්තුතිය සර්. 👍👍👍ජේසු පිහිටය 🙏❤✝️
C30 beker pawichchi karata kamak nedda
පැහැදිලි කිරිම ගැන ස්තුතියි
Nilpata wayar ekata balba plag kiyyak sambanda karanna puluwanda
හොද පැහැදිලි කිරීමක්.. බොහෝම ස්තූතියි.
වැඩි වෝල්ටීයතාවයක් ඇති ලයින් එකකට කුඩා වෝල්ටීයතාවයක් ඇති දෙයක් සම්බන්ධ කරන්න පුලුවන්ද..?
Ex- AC machine plug base+CCTV camera
Aetthatama godakma watinawa.nodanna dewal godak denagattha.
Malli umbala wage aya thami Electricity board eke inna ona minissu danuwath karanna.Jaya wewa. wadi wadiyen labewa. oba wani aya thawa tahwath pahala wewa.
ඉතාමත් හොද පැහැදිලි කිරීමක් ස්තූතියි ඔබට
Hodaei
Gedraka bathrumakkata c20bekarayk hrahadena aka gelapenwada
නියමයි සහෝදරයා ..ස්තූතියි ..
Busbar eke udin da yatinda set wenne??
මම විශ්‍රාමික සාමාන්‍ය දැනුම හොයන්නෙක්..ඔබගේ ඉදිරිපත් කිරීම ඉතස් පැහැදිලිය..සුභ .ජය පතනවා..ඔබේ දෙමාපියන්ට ස්තූති වේව..ඔබවන් දරුවකු අපට දායාද කලාට..
ස්තුතියි සර් මෙයින් පැහැදිලි කර දුන්නට
thnk you
ලොකු දැනුමක් ලැබුවා. ඔයාටත් ගොඩාක් ස්තුතියි 💐
thanks
ගොඩක් වැදගත් ❤
Sir 1/13mm eken,13 A plug base walta denna berida.. aduwen use wena dewal walata, Tv, phone char, fan wage dewal walata?
16A braker එකට ගන්න වයර් එකේ හරස්කඩ වර්ගපලය කීයද?
වටිනා අදහස් දැක්වූ ඔබටතෙරැවන් සරනයි
mitaren DB ekata ena wayaraya mokadda
ගොඩක් වැදගත් දෙයක් දැනගත්තා♥☺️
සුපිරි පැහැදිලි කිරිමක් මෙතෙක් කලි ඔය කිසිම දෙයක් ගැන දැනගෙන හිටියෙ නෑ...❤❤❤❤
බොහොම ස්තූතියි දැනුමක් ලබා දුන්නට.
සුුපිරි පැහැදිලි කිරිමක්
vidio aka godak watinawa thawath vidios danna labewa
Godak dawal igana gaththa brother thanks mata chuti pashnayak thinawa aka wayar akakin bulbs kiyak shavi karanna puluwanda
Ring circuit ekak karana hati කියන්න, office එකක computer, machine, scanner, fax, photo copy wage දේවල් එකට සෙට් කර ගන්න පුළුවන් widihata
Godak ස්තූතියි මට mekata pilithurak denawada ape gedra plugs kihipayak arenna anith serama plugs walata 1.044 wire daala thiyenne eka aulak nadda
A13 wayar ekata sapekshiwa 0/044 danna barida haniyak thiyanawada
Superi vedio එකක් ගොඩක් දේවල් ඉගෙන ගත්තා Tank's Bor👍👍👍👍👍👍👍👍👍👍
thanks
ගොඩක් ස්තුතියි මේ දේවල් ගැන කියල දෙන නිසා 👍👍👍👍
thank you
Good, we must know something about our domestic power supply.
ස්තූතියි ඔබතුමා ට
Loku danumak ladena puluwan sthuthi
Shocket outlet saha bulb ekama braker ekendanna puluwanda
Water pump walta kiye bekar ekakda
C10 baker එකට 1044 wire භාවිතා කරාට ප්‍රශ්නයක් නැද්ද
""ඔබගේ කියාදීම ඉතාම හොඳයි""" නැවතත් වැඩසටහන් ගෙන එන්න තිබුන දැනුම වඩා වැඩි දියුණු කර ගත්තා....... *****ඔබට ජයවෙවා ස්තුති 😍😍😍😍 🙋🙋🙋🙋 💖💖💖💖💖 ✡️✡️✡️✡️✡️
Rom eken rom ekata ekama niwutal wayarekada yanne
A good lesson, there is much to learn in it, thanks
Excellent explanation. Thanks for given your knowledge. It is more important. ❤👍. I noted you told all details. Best
ලොකු දැනුමක් ලැබුන.
👍👍👍
බුදු සරණයි සහෝදරයා බොහෝම ස්තූතියි
Ihalamayata Local Meetarayuk High Karunne Keseda ,Uda wenama Main Switch Highkara Attha(Cirkit Brakadama Attha ,Thank Sir
Excellent information .Thanks.
Hoda pehedili kirimak thanks machan 🙏🙏🙏
හොදට කියල දෙනව තෑන්ස් සර්❤❤
හොද පැහැදිලි කිරීමක් ❤️. තව මල්ලි breaker akakata 13A ප්ලුග් කියක් සවි කරන්න පුලුවන්ද ඒ ගැන පැහැදිලි කිරීමක් කරන්නකෝ
aniwarenma issraht kranm
Super
Niyamai thank u