කොටියන් 70ක් එක තැන කම්මුතුකල පනිච්චන්කේනි - කොඩී සමග නැගෙනහිර පාර දිගේ | WANESA TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.)
    Sanjeewa Rathnayake®

ความคิดเห็น • 1.3K

  • @ashokabandara7469
    @ashokabandara7469 ปีที่แล้ว +1305

    කෝ බලන්න කොඩීට හදවතින්ම ආදරේ අය❤️

    • @samansiriwardana7811
      @samansiriwardana7811 ปีที่แล้ว +7

      ❤❤❤

    • @samansiriwardana7811
      @samansiriwardana7811 ปีที่แล้ว +11

      සියලු රණවිරුවන්ට් අදරෙයි. හ❤ ම

    • @Chamoddeshan160
      @Chamoddeshan160 ปีที่แล้ว +11

      like walt higakana tharam😂

    • @saliyarathnayaka5260
      @saliyarathnayaka5260 ปีที่แล้ว +25

      කොඩි ඇතුළු ආර්ථික දුෂ්කරතාවන් ඇති අපි වෙණුවන් යුද වැදුනු හැමෝමටම ඔවුන් සොයා ඔවුන්ට පුළුවන් විදිහට අපි උදව් කරමූ👍

    • @wasanthanamal8686
      @wasanthanamal8686 ปีที่แล้ว +8

      ❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏දීර්ඝායූෂ ලැබෙනවා

  • @road6025
    @road6025 ปีที่แล้ว +227

    කෝඩී සර් මගෙ කොමෙන්ට් එක දැක්කොත් ලයික් එකක් දාන්න ඔබතුමා ගැන ලොකු ගෞරවය ක් හා අභිමානයක් තියනවා ♥️

    • @thiwankamadushan9067
      @thiwankamadushan9067 ปีที่แล้ว

      ​@@BBM8989KM😹😹

    • @ravindrasomaweera8620
      @ravindrasomaweera8620 ปีที่แล้ว

      ​@@BBM8989KMසර් කතා කරන්න ආසයි නම්බර් එක දෙන්නකෝ

    • @Saranga-fe2ks
      @Saranga-fe2ks ปีที่แล้ว +1

      ​@@BBM8989KM❤ Ok..

    • @SimanSudeni
      @SimanSudeni 11 หลายเดือนก่อน

      @@BBM8989KM mahatmaya namba eka denawada

    • @ranjithpremalal1820
      @ranjithpremalal1820 10 หลายเดือนก่อน +5

      කෝඩ් ❤️🌹

  • @dilshan5352
    @dilshan5352 ปีที่แล้ว +208

    සර්ල මහ කැලෑ වල දුක්විදිනකොට අපි ඒ බව නොදැන සතුටින් පාසැල් ගියා..පොඩි වයස එතකොට..හදවතින්ම අපි ණයගැති ඔබ තුමන්ලට ජීවිතේ පරදුවට තියා අප් රට බේරා දුන්නට ❤

  • @damithsilva9287
    @damithsilva9287 ปีที่แล้ว +127

    කෝඩී සර්ට ගොඩක් පිං ❤🙏🇱🇰අපිට ඉන්න රටල් හදලා දුන්නට සර්ල වගේ උතුම් මිනිස්සු මේ ලෝකේ ගොඩක් ලස්සන කරයි.

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka5260 ปีที่แล้ว +221

    ඇමරිකන් ඇක්ෂන් ෆිල්ම් 1000ක් බලලාවත් මේ Feeling එක එන්නේ නෑ බං සත්තයි👍👍

    • @anuruddhikaperera6953
      @anuruddhikaperera6953 ปีที่แล้ว +9

      එවා බලන එවා බන් හදපුවා. මෙවා හිතෙ මව⁣ා ගන්න ඔනි මිහිපිට සිදුවුනු ඇත්ත එවා බන්

    • @hemalchathu1207
      @hemalchathu1207 7 หลายเดือนก่อน +1

      අඩේ ඔව් බන් මැවිලා පේනවා

    • @priyanthabalasooriya2870
      @priyanthabalasooriya2870 3 หลายเดือนก่อน +1

      උබලට රෑට මතක් වෙන්නෙ නැද්ද බ්න් නිදියන්න යද්දු එහෙම

    • @Madushan-qx6iy
      @Madushan-qx6iy 2 หลายเดือนก่อน

      ඔව් එක ඇත්ත

  • @sandun8441
    @sandun8441 ปีที่แล้ว +96

    අද මෙහෙම ගියාට එදා මේ භූමියේ අපේ කොල්ලො කී දාහක් අවසන් හුස්ම පොද හෙළන්න ඇත්ද 😢 ඒ හැමදේම අපි වෙනුවෙන් කරපු කැපකිරීම් 🙏අද නිදහසේ හුස්ම ගන්නේ ඔබලාට පිංසිදු වෙන්න.මේ ලක් බිමේ නිදහස උදෙසා දිවි හිමියෙන් මරණය අතැතිව ඔබ ඇතුළු වීර පුතුන් කළ අපිරිමිත කැපකිරීම් වලට අපි සදා ණයගැතියි 🙏 ඔබට දීර්ගායු වීරයා❤ 🙏☠️ ස්තුතියි වනැස TVඔබ තුමාටත් බෙහෙවින් ❤️🙏❤️

  • @personal-Vlog873
    @personal-Vlog873 ปีที่แล้ว +50

    එනකල් බලන් හිටියෙ කොඩී සර්ගෙ කතාව අහන්න..රියල් යක්කු.❤❤❤දැක්ක තැනක වදින්න ඕන දෙවිවරු.

  • @Deshaa_R
    @Deshaa_R ปีที่แล้ว +42

    කව්ද කියන්නේ අට පාස් ආමිකාරයා කියලා මේ මිනිස්සුන්ට 😑 මේ මිනිස්සු දැනුම් ගබඩාවක්නේ,අනික බුද්ධිය කොච්චර තියෙන්නෝනෙද මේ වගේ සුපිරි ගේමක් ගහන්න ආදරෙයි රණවිරුවානෙනි ❤❤❤❤❤❤

    • @ishankavlogs1185
      @ishankavlogs1185 15 วันที่ผ่านมา

      හැමෝටම නෙමෙයි දේශපලුවෝ වෙනුවෙන් මිනිස්සුන්ව පීඩාවට පත් කරන පිරිසට එහෙම කියන්නෙ ලංකාවේ මිනිස්සු අනිවාර්යයෙන්ම කොඩීලා වගේ රණවිරුවන්ට ආදරෙයි ❤... යුද මෙහෙයුම් නොකර කොලඹට වෙලා දේශපලුවෝ ආරක්ෂා කරගෙන ඉන්න උං..රණවිරුවන් නොවෙයි

  • @dineshindika4446
    @dineshindika4446 ปีที่แล้ว +145

    🎉🎉🎉කොඩ් ට ව්තරක් නෙවෙයි යුද්දය දිනා දුන් සමස්ත හාමුදාවටම❤❤❤❤ හදවතින්ම ආදරෙයි .එ වගෙම සනජිවටත් ආදරෙයි කොමාන්ඩො sf අපෙ මිහිපිට දෙව් වරුන්ට ❤❤❤ආදරෙයි

  • @sandun8441
    @sandun8441 ปีที่แล้ว +258

    අද නිසොල්මනේ තිබුණට මේ බිමේ එදා කොතරම් වෙඩි හඬ ඇසෙන්නට ඇතිද 😢. ඒ රට වෙනුවෙන් දිවි දුන් අභීත වීරෝදාර රණවිරුවන් අදටත් මේ ලක් බිම රකිනවා 😢❤🙏

    • @ChamindaBandara-el6fh
      @ChamindaBandara-el6fh ปีที่แล้ว +2

      ww

    • @chamindhubro2464
      @chamindhubro2464 10 หลายเดือนก่อน +1

      ඒ රනවිරුවෝ කොච්චර කැපකිරීම් කරාද මේ රට වෙනුවෙන්....දැම් රට වැටිලා තියෙන තැන දැක්කොත් කොච්චර හදවතට වේදනාවක් එයිද😢

  • @dilhanjayaweera7227
    @dilhanjayaweera7227 ปีที่แล้ว +42

    කැප්ටන් කොඩි..... රන් අකුරෙන් ලියවෙන පුරාවෘත්තයක්....❤️🙏

  • @nalinkoshala8182
    @nalinkoshala8182 ปีที่แล้ว +30

    අපේ කැප්ටන් කොඩී සර් යුනිෆෝම් එකටත් ලස්සනයි ...සිවිල් අදින විදිහත් ලස්සනයි ..❤ ආදරෙයි සර්ට...ලක්මෑණියන්ට හුස්මකින් වත් ණය නැති වීර පුතෙක් ඔබ..දීර්ගායුශ ලැබේවා ..නීරෝගී සුව ලැබේවා සැමදා ...
    ගොඩක් ස්තූතියි සන්ජීව ඔයාට ❤

  • @rizaperera8170
    @rizaperera8170 ปีที่แล้ว +46

    කොඩිතුවක්කු සර්.අදටත් එදා වගේමයි.අපි හැදුනෙ සර්ලා දිහා බලන් තමයි.අද සිවිල් එකෙ ජීවත් වෙන්නෙත් ඒ දීපු ගුරුහරුකම්වලින්.ඔබට ජය සර්🙏👍✊✊

  • @demianfernando285
    @demianfernando285 ปีที่แล้ว +28

    මොක්කු වුණත් කන්නනේ අරන් යන්නේ ගහන්න එපා ❤️😥 ඒ තමයි අපේ හමුදාව ❤️🇱🇰

  • @geethikagamage2712
    @geethikagamage2712 ปีที่แล้ว +33

    නිහතමානී මගේ වීරයා ....වෙඩින් එකට යන්න තම සගයා නිදස් කරපු වීරයා ...ඔබට චිරාත් කාලයක් මගේ රටට සේවය කරන්න ලැබේවා ....🙏🙏🙏🙏🙏🙏

  • @gayandasanayaka2080
    @gayandasanayaka2080 ปีที่แล้ว +56

    ඒ කාලයේ යුද්ධය කටුක දුෂ්කර බිහිසුණු එකක් උවත්,,,මේ කාලයේ කොඩිත් එක්ක කරන වැඩසටහන් ඉතාම ලස්සනයි...ස්තුතියි සංජීව 💚💪💚

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka5260 ปีที่แล้ว +98

    #යුද්ධයේ යුධ විරුවන්ව අමතක වෙන්න ඉඩ නොදී,, නැවත ඔවුන්ට ප්‍රතිජීවණය දුන්නේ WANESA TV..🙏

    • @palithneranjan18
      @palithneranjan18 ปีที่แล้ว +1

      Mage loku thathage පුතා mage අයියා ..ආඩම්බරයක් ..දළදා සමිඳුන් පිහිටයි ඔයාට ...

    • @chandranielisabethnanayaka4753
      @chandranielisabethnanayaka4753 ปีที่แล้ว

      5:29
      🙏🏻🙏🏻🙏🏻🙏🏻අපේ රට බේරා දුන්න වීර වරුන් ට 🙏🏻🙏🏻බුදුසරණයි අප අත රින් දිවි පුද පු රණවිරු වන්ට නිවන් සුවය, අප අතර ඉන්න අයට නිරෝගී සුවය, ආ යුෂ බොහෝ වේවා, 🙏🏻🙏🏻🙏🏻

  • @ruchirashanaka9636
    @ruchirashanaka9636 ปีที่แล้ว +53

    අදාල පරිසරයත් එක්ක යන මේ වැඩ සටහන සුපිරියි සංජීව.ඔබට තව ඉදිරියට යාමට ශක්තිය ධෛර්‍ය ලැබේවා!!පණ පුදා අප දිවි රැක දුන් සියලු රණවිරුවන්ට අපගේ උත්තමාචාරය🙏

  • @jonilive7866
    @jonilive7866 ปีที่แล้ว +14

    ඇගේ මයිල් කෙලින් වෙනවා කතාව රණහඬ, ඒ භූමිය අපේ කොල්ලො කිදෙනෙක් ලේ පුදන්න ඇද්ද මව් බිම බෙරගන්න ,සදා ණය ගැතියි අපේ රණවිරුන්හට ❤.... කොඩි ස්ර් ඇත්තටම ආඩම්බරයි ඔබතුමා එක්ක හම්බෙලා කතා කරන්න තරම් එච්චරම ආසායි ❤ ❤❤❤

  • @w.sajeewani3441
    @w.sajeewani3441 ปีที่แล้ว +55

    මල්ලියේ ඇස් දෙකට දැක්කා, කතා කලා, photo ගත්තේ මතක් වෙන්න.
    මගේ දෝනි කීවානේ....
    අන්කල් අපේ අම්මා අන්කල්ගේ වැඩ සටහන් බලනවාමයි කියා.
    ඔබට තුරුණුවන්ගේම පිහිටයි මල්ලි 🙏💐💐🙏❤️🙏

    • @wanesatv
      @wanesatv  ปีที่แล้ว +3

      ස්තූතියි අක්කේ ❤️🙏

    • @nelumfernando8994
      @nelumfernando8994 ปีที่แล้ว

      Foto eka ewannako balnna

    • @anujagunasekara4710
      @anujagunasekara4710 ปีที่แล้ว

      @@nelumfernando8994 Num ek ewnna....ewnnam

  • @user-zr7tr7jz5i
    @user-zr7tr7jz5i ปีที่แล้ว +85

    කොඩී මහත්තයාගේ වැඩ සටහන් එනකම් බලාගෙන හිටියා.අද අපෙ වීරයා අසනීපෙන් ද

  • @nalinimbulpitiya1873
    @nalinimbulpitiya1873 ปีที่แล้ว +68

    කැප්ටන් කොඩී දවසක ලංකාවේ පුරාවුර්තයක් වෙනවාමයි..

  • @kasunchathurapriya4083
    @kasunchathurapriya4083 ปีที่แล้ว +14

    මාධ්‍යවේදියෙකුට තිබිය යුතුම ඉවසීමේ ගුණය ඔබතුමාට ඕනවාටත් වඩා පිහිටලා තියෙනවා සංජීව මහත්මයෝ. ඔබගේ ඔය හික්මීමම තමයි මාව මේ වැඩසටහන බලනන් ඇබ්බැහියක් කලේ. ඔබට චිරංජයතු 🙏

  • @susanthahewamudalige5538
    @susanthahewamudalige5538 11 หลายเดือนก่อน +21

    මගෙ අයිය 2001..අවෘද්දෙ නැති උනා කිලාලි වලදි...04.වන ගජබා රෙජිමේන්තුවෙ තමයි රාජකාරි කලේ...පස්සෙ මම යනව 2007..අවෘද්දෙ මාථ් රාජකාරි කලා..08.වෙනි ගජබා රෙජිමේන්තුවෙ ...කැප්ටන් කොඩි ගැන ක්‍රියාන්විත රාජකාරි කරපු කිසි කෙනෙක් නොදන්න විදියක් නෑ..ඒ තරම් වීරයෙක්...අති දක්ශ ක්‍රියාන්විත නිම කරන්නෙක්...මේ චරිත වලට හැමෝම සදා නයගැතියි...අද කාගෙත් ලමයි බයක් සැකක් නැතිව ජීවත් වෙන්නෙ ..මේ වගේ දාස් ගානක් දක්ශ විරුවො..තමන්ගෙ පුද්ගලික ජීවිතේ බන්දේසියක් උඩ තියල යුධ බිමේ ක්‍රියාන්විත කලේ......හමුදාවට ඇතුලත් ඌ සියලුම දෙනාට යෝධ ශක්තිය ලැබේවා ...කැප්ටන් කොඩී සර්..ජයවේවා ඔබ තුමාට ..බුදු සරණයි ....

  • @sajeewagalahitiyawa
    @sajeewagalahitiyawa ปีที่แล้ว +57

    sf කොඩී කියාන්නෙ රාට ජාතියට ආදරෙ කරන නියම වීර පුතෙක් ❤️❤️❤️

    • @sajeewagalahitiyawa
      @sajeewagalahitiyawa ปีที่แล้ว +1

      @@kimhyong6716 නෑ ගෙදර ඉන්නෙ හුත්තිගෙ පුතෝ 😂😂😂 ආමාරුව හොදද

    • @sajeewagalahitiyawa
      @sajeewagalahitiyawa ปีที่แล้ว +1

      @@kimhyong6716 ඇයි උබ කොඩීගෙ හොද කියනවාට ආකමැති

    • @Black33369
      @Black33369 ปีที่แล้ว +1

      @@kimhyong6716 Ube ammagen ahapan wesige putha

    • @kimhyong6716
      @kimhyong6716 ปีที่แล้ว

      @@Black33369 amma sududa?

    • @Black33369
      @Black33369 ปีที่แล้ว +1

      @@kimhyong6716 amma nam sudui thama , ube amma wage wate gihin na ponnayo tho mona ponnayekda kiyala penawa konda pana nathi eka issallma konda pana thiye nam Channel ekata real name eka daganin podi pakaya

  • @samithalakshan5238
    @samithalakshan5238 ปีที่แล้ว +102

    ඇබ්බැහි උනු එකම වැඩසටහන❤❤

  • @asiriwickramarathna4927
    @asiriwickramarathna4927 ปีที่แล้ว +36

    අපේ ආයුශත් අරගෙන ජීවත් වෙන්න ඕන වීර චරිතයක් එකෙන්ම... අවන්කවම ගොඩක් ආදරේ කරන චරිතයක්.❤️

    • @Deshaa_R
      @Deshaa_R ปีที่แล้ว

      ඇත්ත මේක නම් ❤

  • @upulshantha2050
    @upulshantha2050 ปีที่แล้ว +23

    කොඩී, හමුදාමය පමණක් නොව ඔබගේ සමාජමය දැනුමත් පීළිබඳ අපිට ඉතා සතුටුයි.....

  • @msajithgunathilaka9191
    @msajithgunathilaka9191 ปีที่แล้ว +10

    පලවෙනි කමෙන්ට් එක අදත් මම 🤗ඒක යටටයයි😎 පස්සේ මේ කමෙන්ට් එක දාන්නෙ මම 😎🤗 හැමදාමත් වගේ මේ ලක්මෑණියන්ගේ රන් ඉතිහාසය මිණි මුතු වලින් සරසන ඩිජිටල් වංශකතාව වනැස ❤
    ලේ මස් දහඩිය අතපය ජීවිත කැප කර මේ භූමිය රැකගත් රණවිරුවනි ඔබ සදා සැරදේවා!
    අපි කාලයක් ජාතියන් විදියට හිස් මුදුනින් ඔටුනු පැලද ආඩම්බර උනා අපේ රණවිරුවන් නිසා නමුත් අපි අද ලැජ්ජා වෙන්න ඕන කොන්ද පන නැති ජාතියක් වගේ රට වලපල්ලට යන දිහා බලන් 😑 ජිවීත පරිත්‍යාගයෙන් දේශයේ නමින් මියගිය රණවිරුවන් ශාප කරනවා ඇති මේ රටට වින කරන විනාශ කරන උන්ට 😑😑❤❤

  • @chamindusandaruwan9873
    @chamindusandaruwan9873 ปีที่แล้ว +20

    කොඩී කියන්නෙ නොමියන චරිතයක් ඒ වගේම හැම රණවිරුවෙක්ම නොමියන චරිත ඇත්තටම යුද්ධය ඉවර වුනා කියන පණිවිඩය අද වගේ මතකයි හුස්ම තියනකම් රණවිරුවන්ට පන වගේ ආදරෙයි❤ අපේ කාලයේ දසමහා යෝධයෝ❤️🥺

  • @portaccesselevatedhighwayp8530
    @portaccesselevatedhighwayp8530 ปีที่แล้ว +16

    මම හැම කතාවකදීම දැකපු දෙයක් තමා..කැප්ටන් කොඩී නිතරම කියන්නේ.බුදුන්ගේ සරණින්.දෙවි පිහිට නිසා හැමදේම හරි විදියට උනේ කියලා.ඇත්තටම සතුටුයි...මොකද මේ දවස්වල ගොන් හාල් කෑලි බුදුන් ගරහනවා.කාලකන්නි.මේ කුරිරැ යුද්ධය නිම කරපු රණවිරැවන් ගැනත් මුන් විහිලු හදාවි තව ඉස්සරහට.මෝන්ගල් කාලකන්නි උන්.සික්

  • @mountlankatours3090
    @mountlankatours3090 ปีที่แล้ว +8

    හරිම කතාව කොඩි විරුවා කිවුවා, මේ භුමිය බේරලා දුන්නෙ එක ජාතියකට විතරක් ඉන්න නෙවේ.දෙමල දේශපාලක හැත්ත මේව දැනගන්න ඕන. ආදරෙයි කොඩි

  • @sachithrasanjula4550
    @sachithrasanjula4550 ปีที่แล้ว +21

    නිර්භීත රනවිරුවෙක් කැප්ටන් කොඩී කියන්නෙ දැක්කත් ඇති අප්පා. වීඩියො එක දානකල් බලන් හිටියෙ .ඒ කාලෙ දුටුගැමුනුලා ,පරාක්ක්‍රමබාහුලා වගේ ඔබ තුමා වගේ රනවිරුවනුත් ඉතිහාස ගත වෙන්න ඕන. ආදරෙයි ගොඩාක් වචන වලින් කියන්න බැරි තරම්ම.❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏

  • @chamathkaoshadi7537
    @chamathkaoshadi7537 ปีที่แล้ว +34

    ❤වෙනස ❤ ඇත්තටම ඒක නියමයි මේ කරන❤මතක ආවර්ජනයට❤තව ඉදිරියටත් ජාතියේ ❤විරයන්ව ❤ ගෙනල්ලා වැඩසටහන් කරන්න ❤ ආදරෙයි ❤ නිමන්ත ඔයා ඇත්තටම අපිට ගැම්මක් ❤❤ බුදු සරණයි ජෙසූ පිහිටයි හැමොටම ❤❤❤❤❤❤❤

  • @ajithmervin3910
    @ajithmervin3910 ปีที่แล้ว +22

    දැනුම මතකය ආගමික හැගීම් .ආවර්ජනය සදා අමරනියයි කොඩී සර්

  • @dakshinadevinda2540
    @dakshinadevinda2540 ปีที่แล้ว +21

    සෑම වැඩසටහනක්ම ආසාවෙන් වගේ බලනවා❤ එහෙම වුනත් මේ රණවිරුවන් අද ගෙවන ජීවිතය දැක්කාම හිතට පුදුම දුකක් දැනෙන්නේ 😪💔 අද අපි jaffna වලට මඩකළපු වලට බය නැතුව යන්නෙ රණවිරුවන් නිසා ඒ හැම දෙයක්ම මිනිස්සුන්ට ඉක්මනින් අමතක වෙලා 💔

  • @nipunthilakarathna6211
    @nipunthilakarathna6211 ปีที่แล้ว +55

    කොඩී වනැසේ ස්ථීර සාමාජයෙක් වෙලා නේද දැන් 🙂❤️

  • @piyumimadushika6921
    @piyumimadushika6921 ปีที่แล้ว +17

    ඇඩික් වෙලා❤️ ආදරෙයි ජීවත්ව මෙන්ම දිවි පිදූ සියලු රණවිරුවන්ට.ඔබ සියලු දෙනා නිසා අද අපි ජීවත් වෙනවා.❤️

  • @tharindudanushka1547
    @tharindudanushka1547 ปีที่แล้ว +36

    කොඩ්ලා වගේ බිහිසුනු රණ්විරු මතකයන් අභීත කතා කොතෙකුත් මේ පොලව මත මිහිදන් වෙන්න ඇතිද 🙏😥

    • @kimhyong6716
      @kimhyong6716 ปีที่แล้ว

      Danne bn.hithaganna amarui.
      Uba kiyhn blnna

  • @dhanushkaabeveera2431
    @dhanushkaabeveera2431 ปีที่แล้ว +18

    ආසම චරිතයක්..💚💚💚 කියන්න වචන නෑ වීරයො ගැන..ඒ තරම් ඉහලින්ම වැජඹෙන්න ඕනි හැමදාමත්..❤️❤️❤️

  • @arunashantha8099
    @arunashantha8099 ปีที่แล้ว +14

    කොඩි Sir (කොඩී සහෝදරයා) අපි කොහොම ණය ගෙවන්නද 🥺♥️💐. අපි නිදහසේ හුස්ම ගන්නෙ ඔබ තුමන්ලා නිසා 🙏.
    ස්තුතියි වනැස බොහොම ස්තුතියි හැමදාම වීරයො එලිදක්වනවනවට.♥️✨️

  • @chamodgamage1026
    @chamodgamage1026 ปีที่แล้ว +8

    මගෙ ජීවිතේ ආසම චරිත , කොඩ්ඩා , ගල්ටා, හක්කා, ලෝන් බණ්ඩා, A.K, අමරේ, මීනු, ❤❤❤❤ සුපිරිම හයි බුලට් ටික

  • @supunranaweera284
    @supunranaweera284 ปีที่แล้ว +22

    2000 මගේ පොඩි මාම නැති උනා එ දවස්වල අපි පොඩි නිසා වැඩිය ගානක් නෑ හැබැයි අපි ලොකුවෙද්දි ගොඩක් දැනුනා යුද්දේ එක්ක 😞💔😥

  • @ruwan77kumara69
    @ruwan77kumara69 ปีที่แล้ว +23

    8 Vir නෙවේ 4 Vir හිටියේ පූනානී වල ඒ දවස් වල.....වාකනේරි වැව ගාව මේජර් හනංගල ,මේජර් සිල්වා ඇතුළු sop ටීම් එකේ 14 නැති වුනා ,කෝප්‍රල් කරුණාරත්න අතුරැදහන් මං හිතන්නේ අදටත්....4 විපාරේ......6GW එකේ ට්‍රැක්ටරයට ගහපු වෙලාවෙි....උන් අල්ලගත්ත සැරයන්ව ඇම්බුස් එකෙන් ගත්තා මතකයි.....ත්‍රිකෝණ මඩු ,පනිච්චන්කේනි,වල 4 විපාරේ...කි්‍රයාන්විත කලා....මාත් පනිච්චන්කේනි පාලම ලගදී තුවාල වුනා .සෑහෙන මහන්සි වුනා ඔය පාලම ගන්න අපිට....sF එක බැහැලා අන්තිමේදී පාලමත් ගත්තා ....ට්‍රැපින් හයිකරලා තිබ්බ පාලම.....ආදරෙයි රණවිරුවන් හැමෝටම...කැප්ටන් කොඩී යුධ ජීවිතේ නොකියන රහස් එමටයි.....සොල්දාදවෙක් අනිවාර්යයෙන්ම එසේ විය යුතුයි .....ඒවා මරණයත් සමඟ මිය යා යුතුයි .....❤❤❤❤

    • @wanesatv
      @wanesatv  ปีที่แล้ว +1

      කතාකරන්න 0777618418

    • @nelumfernando8994
      @nelumfernando8994 ปีที่แล้ว +1

      Ei nokiyanne monahari kiyanna 😮😮😮😮 මට දැන් කුතුහලයක් තියෙනවා සර් 🤔🤔🤔

    • @jsuhhxxbxhdbbxhysuhsbx
      @jsuhhxxbxhdbbxhysuhsbx ปีที่แล้ว +1

      ​@@nelumfernando8994 මම 1 sf ඩෙල්ටා.ඉදුරාම බදවාගැනීම් 23 බැජ් එක ❤

    • @nelumfernando8994
      @nelumfernando8994 ปีที่แล้ว

      @@jsuhhxxbxhdbbxhysuhsbx
      ruwan77kumara69 oyada 🤔

    • @jsuhhxxbxhdbbxhysuhsbx
      @jsuhhxxbxhdbbxhysuhsbx ปีที่แล้ว +1

      @@nelumfernando8994 නෑ

  • @hashanjayawardana2793
    @hashanjayawardana2793 4 หลายเดือนก่อน +4

    මම ජනපති උනානම් කොඩීට පවරනව පාතාලේ අතුගාල දාන්න ලංකාවෙන් , අනේ මේ වගේ වැඩ්ඩො ජීවමානව ඉද්දිනෙ පාතාලේ කුඩ්ඩො රගන්නෙ , ලැජ්ජයි අපිටත් එක්ක 😢😢😢,

  • @rathnayakaasanka7705
    @rathnayakaasanka7705 ปีที่แล้ว +11

    මහා වංශය ලියනවනම් අනිවා ඇතුලත් වෙන්න ඕන කතා මේවා..❤️

    • @kimhyong6716
      @kimhyong6716 ปีที่แล้ว

      Uba liyahan🤣🤣🤣

    • @rathnayakaasanka7705
      @rathnayakaasanka7705 ปีที่แล้ว

      @@kimhyong6716 උබ ලංකාවෙද

    • @Aalokoudapadi
      @Aalokoudapadi ปีที่แล้ว

      ​@@kimhyong6716ලියවෙන්න ඕනි තමයි moda h.u.t.t.ige පුතේ.. mewa ලංකාවේ ඉතිහාසය වෙනස් කරපු turning points, එහෙම නැතුව තොපේ අම්මට ballek h.u.kala tho වගේ po.nn.aye.k ජාතක වෙච්ච එක ලියන්නද, p.o.n.n.a p.a.kaya

  • @riyasathmohideen4104
    @riyasathmohideen4104 ปีที่แล้ว +8

    දැන් වැඩසටහන හාත්පසින්ම වෙනස් හරිම ලස්සනයි ඉදිරිපත් කිරිම සිද්ධිය වෙච්චි තැන් වලට ගිහින් ප්‍රොග්‍රැම් එක කරන එක නන් නියමයි සංජීව අයියේ ❤❤

  • @chalindaarachchilage2377
    @chalindaarachchilage2377 6 หลายเดือนก่อน +5

    වැලිකන්ද එදා යුද්ධ කාලේ ඉදන් අදටත් අපි ජිවත් වෙන ගම. මට මතකයි අපේ රණවිරුවෝ වැහි මැද තෙමීගෙන අපේ ගම් මැදින් පයින් යනවා. එයලා මේ නිදහස ගන්න අප්‍රමාණ දුක් වින්දා. එකම වෙඩි සද්ද විතරයි. රෑට තොප්පිගල පැතිවල තනිකරම වෙඩි හඩයි කහ පාට එලි විතරයි. මේ රණවිරුවෝ කරපු කැපකීරීම නිසයි අද ලංකාවේ හැමෝම නිදහසේ ඉන්නෙ❤. මිහිපිට දෙව් වරු මෙයලා❤❤🙏

    • @kavyakrishanthi3343
      @kavyakrishanthi3343 15 วันที่ผ่านมา

      ඔයා තාම එහෙද ඉන්නේ

  • @pasimeshan342-xs1lr
    @pasimeshan342-xs1lr ปีที่แล้ว +12

    මේක දානකම් ඉවසිල්ලක් නැතුව බලන් ඉදියෙ🥰 සුභ ගමන් වනැස🥰🥰🥰

  • @k.3604
    @k.3604 ปีที่แล้ว +21

    ඇබ්බැහි වුන එකම වැඩ සටහන.❤ ආදරෙයි හොදේ .❤❤❤

  • @jayarathnajayarathna7201
    @jayarathnajayarathna7201 ปีที่แล้ว +14

    අර නතාෂා කියන වෙසිගෙ පොරොගෑම් බලන්නේ නැතුව මේ නියම සිංහ කොල්ලෙක්ගෙ වැඩ සටහන් බලපියව්..මම මෙ කියන්නේ එතන හිටපු සක්කිලි හැත්ත ටිකට.. ආදරෙයි කොඩ් සර්.. සංජිව අයියෙ.. බුදු සරණයි

  • @dinidujayasinhedj6310
    @dinidujayasinhedj6310 ปีที่แล้ว +6

    කොඩී සර් තාමත් රම්බො වගේ. කොඩ්ඩ නැති නම් වනස රසක් නැති බව පෙනී යයි.මාගේ අදහස.සියලුම වීරෝදාර රණවිරුවන්ටත් ජාතිය වෙනුවෙන් ලේ හලල මිය ගිය සියලුම වීරෝදාර රණවිරුවන්ට නිවන්සුව ලැබේවා .බුදු සරණයි සියලුම දෙනාට .

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka5260 ปีที่แล้ว +24

    👉#සංජීව,, මේ රණවිරු වැඩසටහන් මෙන්න මේ විදිහට ඒ ඒ අදාල භූමි තුලම, ඒ ඒ යුද විරුවන් සමග ෂූට් කරන්න.. ඒක පට්ට.. ඒ වගේම මම අද කිව්වා කියලා හොදින් මතක තියාගණින් මචං මේ විදිහට හෝ මීටත් වඩා කැපවීමෙන් මේ යුද වැඩසටහන් කලොත්,, ඒ මෙහෙවර වෙණුවන්, යම් දවසක උබව සමාජයෙන් හෝ රාජ්‍ය අනුග්‍රහයෙන් හෝ යම් ආයථනයකින් හෝ කුමකින් හෝ #ඇගැයීමට සහ #සම්මාණයට පාත්‍ර වෙනවා ෂුවර්👍

  • @Ravindu0618
    @Ravindu0618 ปีที่แล้ว +28

    ආසම වීරයා SF captain Kodi ❤️

  • @thushanimalsha7241
    @thushanimalsha7241 6 หลายเดือนก่อน +2

    අහම්බෙන් බලන්න ගත්තේ කොඩීගේ වැඩසටහන දැන් එක දිගටම බලනවා මේ ටික..ඇත්තටම අභීත විරුවෙක් දීර්ඝායුෂ වේවා ඔබට..❤️❤️

  • @dinithranathunga9847
    @dinithranathunga9847 ปีที่แล้ว +5

    කැප්ටන් කොඩිතුවක්කු සර්. නිහතමානී , මනුෂ්‍යත්වය පිරි චරිතයක්. ඔබතුමාට බුදුසරණයි! සංජීව අයියා ඔබටත් ජයම වේවා❤❤

  • @upulfernando494
    @upulfernando494 ปีที่แล้ว +5

    කොඩ්ඩ ලස්සනවෙලා හදවත ලස්සන හින්දා වෙන්නඇති. හදවතින්ම ආදරෙයි. තව පින් කරගන්න වාසනාව උදාවේවා....!

  • @ariyadasawaduvidanage5108
    @ariyadasawaduvidanage5108 11 หลายเดือนก่อน +4

    කැප්ටන් කොඩිතුවක්කු ....අපේ ලක් බිමේ වීර නාමාවලියේ දැවැන්ත චරිතයක්..හදවත් වල සදාතනික චරිතයක්...මේ වීරයින් පිලිබද වනැස ට ආචාර ය..

  • @jsuhhxxbxhdbbxhysuhsbx
    @jsuhhxxbxhdbbxhysuhsbx ปีที่แล้ว +5

    Sf එක දක්ශම බෙලි කැපිල්ලට.අපි ඒ කතා අහන්න ආසයි .ඒක වැරදි දෙයක් නෙමෙ සතුරා නසන්න තුව්ක්කුව වගේම පිහිය බාවිතා කලා.එම කතා අහන්න අපි ආසයි ❤

  • @dileerajapaksha.5532
    @dileerajapaksha.5532 ปีที่แล้ว +13

    මේ සිංහයෙක් තමයි....... 💪💪💪💪..

  • @ruvindapiyumantha899
    @ruvindapiyumantha899 ปีที่แล้ว +3

    ගිය සතියෙ ගිහින් ආවෙ. අද නිදහසේ හිතේ බයක් නැතුව ඇවිදින්න පුළුවන්. ඒ නිදහස වෙනුවෙන් කැපකිරීම් කළ අපේ වීර පුත්තු පයට පෑගෙන වැලි කැටයක් ගානෙ මතක් වෙනවා. ඒ භූමියේ අඩිය තියද්දිත් අඩියක් අඩියක් ගානෙ ඒ කැපකිරීම් මතක් වෙනවා. වනැසට ස්තූතියි ඒ මතක යලි ආවර්ජනය වෙනුවෙන්. ඒ කැපකිරීම් වලට අපි සදා ණයගැතියි. 💙

  • @MJayawickrama-ct2ix
    @MJayawickrama-ct2ix ปีที่แล้ว +16

    කොඩී සර්, ආදරෙයී, බුදු සරණයී ❤️🇱🇰

  • @gihanchamod6210
    @gihanchamod6210 ปีที่แล้ว +18

    1M වැටෙන්නෙ වැඩක් නැති ඒවට මේ වගේ වටිනා වැඩ වලට කිසිම දෙයක් නැ සංජීව අයියා කරන්නෙ ඇත්තටම හොදම දෙයක් මනුස්සයන්ට අමතක වෙලා තියෙන්නෙ මේ නිදහසේ ඉන්නෙ මේ අහින්සක සොල්දාදුවෝ හින්ද කියල

  • @nishshankaudaya7346
    @nishshankaudaya7346 ปีที่แล้ว +11

    කැප්ටන් kodige මුණ දැක්කාම ඇති .ආදරෙයි kodi ❤❤❤❤❤samaga

  • @masurangasanjeewa8338
    @masurangasanjeewa8338 ปีที่แล้ว +16

    කොඩී දැක්කත් ගැම්මක් එන්නෙ හිතට

  • @asiripalangasinhe1531
    @asiripalangasinhe1531 ปีที่แล้ว +25

    කොඩීගේ කතා සමබන්ද කර film හදන්න පුලුවන්නම් සම්මාන පිට සම්මාන ලබාවි.❤

  • @sujeewaaruna5019
    @sujeewaaruna5019 ปีที่แล้ว +6

    මව් බිම වෙනුවෙන් ජීවිතය පරදුවට තබා රට රුක ගත් සියලු රණවිරුවන් හට මාගේ උපහාරය ස්තුතියිය පිරිනමනවා 🙏🙏🙏❤️❤️🇱🇰වැනස, TV එකටත් ගොඩක් ස්තුතියි 🙏❤️🇱🇰 නැවතත් සියලු රණවිරුවන් හට ජාතියේ ප්‍රණාමය උපහාරය පිරිනමනවා 🙏🙏🙏❤️❤️❤️🇱🇰 🇱🇰🇱🇰🇱🇰

  • @shalikasudarshi2922
    @shalikasudarshi2922 ปีที่แล้ว +40

    ජූනි 04 ( පොසොන් පෝයට පසු දවස) කැප්ටන් කොඩී ඇතුළු තරුණ කැල අයිස් ක්‍රිම් දන්සලක් දෙනවා කිවුවා රනවිරු වසන්ත මාවතේ පෙරපාසල අසල. යන්න පුලුවන් අය යන්න. කොඩී අයියව බලාගන්නත් පුළුවන් 😊😊

  • @anakuma2781
    @anakuma2781 ปีที่แล้ว +187

    Den kodi monawada karanne

    • @wanesatv
      @wanesatv  ปีที่แล้ว +145

      කොඩී යුදමය අතින් පරිපූර්ණ වුනාට කියන්න කනගාටුයි ... එදිනෙදා ජීවිතය සරිකරගන්නේ දුශ්කරතා මැද... ඔහු ඒ බව කාටවත් නොකියා තම දුවා දරුවන් පෝෂණය කරයි... හැකියාවක් වෙතොත් ඔහුට කතාකරන්න - (77) 717 9439

    • @bravcyclebase
      @bravcyclebase ปีที่แล้ว +1

      @@wanesatv 😞

    • @anakuma2781
      @anakuma2781 ปีที่แล้ว +5

      All soldiers like this including me

    • @ioannamotiti3136
      @ioannamotiti3136 ปีที่แล้ว +4

      ​@@wanesatv aththamai a kathawanam mokada ohu ath deka osawana gane mama a dihabalan unne a allen penawa , 😢😢

    • @ioannamotiti3136
      @ioannamotiti3136 ปีที่แล้ว +7

      Karuna athulu balu param parawa parliment giya methumanla thawatath duk widinawa rataka mahime ,

  • @sayuldayawansha1174
    @sayuldayawansha1174 ปีที่แล้ว +4

    Capt kodi ගෙ පැහැදිලි කිරිම ඉතා විෂිශ්ඨයි..කොඩි ගෙ කතා කොච්චර ඇහුවත් ඇති වෙන්නෑ

  • @graphic9518
    @graphic9518 ปีที่แล้ว +3

    කැප්ටන් කොඩිතුවක්කු යුධ අත්දැකීම ප්‍රායෝගිකව හා සිද්ධාන්තයත් එක්ක කරන පැහැදිලි කිරීමට මම පට්ටම කැමති. 💪👌 සිද්ධාන්ත පැත්ත (Theory) ටිකක් වැඩිපුර විස්තර කරන්න පුලුවන්නම් වටිනව ❤️ දීර්ඝායුවේවා කැප්ටන් කොඩිතුවක්කු.
    ජය වේවා වණැස..සුපිරි වැඩසටහනක්.

    • @lecky_Dinesh
      @lecky_Dinesh หลายเดือนก่อน

      Voice එක යනකොට Animation කරන්න පුලුවන් නම් මේක next level වෙයි ❤

  • @harischandraliyanage8411
    @harischandraliyanage8411 ปีที่แล้ว +6

    දැන් කොඩීට අපේ අය හරිම අාදරෙයි.හරියට එයා දැන් නළුවෙක් වගේ.මිනිස්සුන්ගෙ හිත දිනාගෙන තියෙන්නෙ.

  • @NathashaLakmali-qm1hm
    @NathashaLakmali-qm1hm ปีที่แล้ว +16

    Sf kodiw නන්දිකඩාල් එක්කන් ගිහින් episodes ekk ඔනී❤

  • @shanakamadhushan7897
    @shanakamadhushan7897 ปีที่แล้ว +3

    වනැස TV එකේ වැඩසටහනක තව පාරක් ආවනම් හොඳයි කියලා බලාපොරොත්තුවෙන් ඉන්න ලිස්ට් එකේ උඩින්ම ඉන්න කෙනා තමා කැප්ටන් කොඩී.ඒකත් පැයකටත් වඩා දිග වැඩසටහනක් කියලා දැක්කම තවත් සතුටුයි.ගොඩක් ස්තූතියි කැප්ටන් කොඩී & සන්ජීව අයියා 👍👍👍👍

  • @sumedhathalangalle8336
    @sumedhathalangalle8336 ปีที่แล้ว +10

    ඇබ්බැහි වීම මොකද්ද කියලා තේරෙන්නේ දැන් තමයි❤

  • @mahindamahinda35
    @mahindamahinda35 ปีที่แล้ว +5

    ඔබ කල අමිල සේවයට අපගේ හිස නමා අචාර කරමි, බුදුසරනයි,,,

  • @outline4109
    @outline4109 ปีที่แล้ว +12

    යුද්ධෙන් පස්සේ අතඅැරලා දාපු රණවිරුවෝ අද වනැස නිසා සමාජයේ දැක්කත් ගරුකරන තත්වෙට අැවිල්ලා❤

  • @portaccesselevatedhighwayp8530
    @portaccesselevatedhighwayp8530 ปีที่แล้ว +4

    කොඩි සර්..දැන් අසනීප තත්වය හොදයි නේද.දීර්ඝායු වේවා..නිහතමානි රණවිරැවා.මම මේ ළඟදී කෝල් කරහම අසනීප තත්වයෙන් හිටියත්.ගොඩාක් නිහතමානිව කතා කරා.ඒ වගේම සංජීව අයියගෙත් නිහතමානි කට හඩ මගේ phone එකෙන්ම අහන්න ලැබුන එකට මාරම සතුටුයි..ඇත්තටම මම ජීවිතේ ගොඩාක් ආසාවෙන් හිටියේ කොඩි සර් එක්කයි,සංජීව අයියා එක්කයි කතා කරන්න.මට ඒක කරගන්න පුලුවන්..දෙපලටම ජය වේවා.දීර්ඝායු වේවා ❤❤ආදරෙයි..ඇත්තටම සංජීව අයියේ ඔබ නියම චරිතයක් මට ඒක තේරැනේ ඔබගේ ඒ ආදරණීය කතාවෙන්.හදවතට දැනෙන්න තමන්ගේ රසිකයන්ට කතා කරන්න පුලුවන් හදවතක් තියෙනවා.❤🎉...කොඩී සර්..ඔබටත්..🎉❤

  • @sodurusithum
    @sodurusithum ปีที่แล้ว +22

    " Sf කැප්ටන් කොඩී '' යන නමින් හෙට දවසේ පාසැල් පෙල පොතට එක්විය යුතු තවත් වීර චරිතයක්.

    • @anuruddhabandara4176
      @anuruddhabandara4176 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම.... ජීවමාන ජාතික වීරයෝ 🙏🙏🙏

    • @randayaudesh
      @randayaudesh ปีที่แล้ว

      අනිවාර්යයෙන් ❤

  • @darkxstudiocreations
    @darkxstudiocreations 18 วันที่ผ่านมา

    කොඩී කියන්නේ පොතක් නිදහසේ කියවන්න පුළුවන්. දැනුම් ආරකරයක්. දක්ශ සූක්ෂම යුධ සෙබලෙක් ❤❤❤

  • @shamikasuresh9673
    @shamikasuresh9673 ปีที่แล้ว +19

    මේකනම් පිස්සුවක්..... මමත් ගුවන් හමුදා සොල්දාදුවෙක් විදියට කියන හැමදේම මැවිලා පේනවා...

    • @07Alpha
      @07Alpha ปีที่แล้ว

      👍

  • @dns4563
    @dns4563 ปีที่แล้ว +8

    12.30 වෙන්නේ කීයටද කියලා බල බලා හිටියේ මේක බලන්න ❤❤❤❤❤❤❤❤

  • @dinusharajapaksha1663
    @dinusharajapaksha1663 ปีที่แล้ว +1

    මම මේ චැනල් එකට සෙට් උනේ අලුතෙන්, අහම්බෙන් , සේරම මම බලනවා මුල ඉඳලා , නියම චැනල් එක , දීර්ඝයුෂ රණවිරුවන්ට 🙏🙏🙏

  • @sarathchamitha920
    @sarathchamitha920 ปีที่แล้ว +6

    ලංකාවෙ රජ කරන්න ඔන මේ වගෙ මිනිස්සු ආදරෙයි ත්‍රිවිද හමුදාවට ❤❤❤

  • @eshan-dimor
    @eshan-dimor ปีที่แล้ว +8

    කොඩී එක්ක තව එකක් දාමු ඉක්මනට❤️❤️

  • @Indikapiyantha91
    @Indikapiyantha91 ปีที่แล้ว +3

    ගොඩාක් පින් සන්ජීව අයියා මන් ගොඩාක් ආදරය කරන චරිතයක් මේ ඉන්නේ.එයාලා කරපු කැපකිරීම් දැන් ඉන්න අයට හීනෙකින්වත් හිතන්නවත් බෑ ඒක අමිලයි.මෙයාගෙ එකක් එනකල බලාගෙන හිටියේ ❤❤❤

  • @ravindudilshan2554
    @ravindudilshan2554 ปีที่แล้ว +5

    එක දිගට දෙනවා...නියමයි සංජීව අයියේ ❤️

  • @KDM123._hea
    @KDM123._hea ปีที่แล้ว +2

    ඇත්තටම අපි මේ වීඩියෝස් සියල්ල බලන්නෙ අපේ මේ වීරයන්ට තියෙන ආදරේ නිසා.සංජීවත් මේ වැඩසටහන හොදින් මෙහෙයවනව.ඒ වගේම මේ වීඩියෝස් වලින් ලැබෙන ආදාය⁣මෙන් ඔබේත් ඉදිරිදේවල් වලට ඉතුරුකරගන්නගමන් අපේ මේ රණවිරුවන්ගේ සුභසාදනයට අරමුදලක් පිහිටවන්න කියන එක කමයි මගේ ඉල්ලීම. Thanks

  • @kanchanagimhani9949
    @kanchanagimhani9949 ปีที่แล้ว +5

    කොඩීට විතරක් නෙමෙයි sf කොල්ලො සේරටම ආදරෙයි ❤️❤️❤️❤️

  • @asankabandara1788
    @asankabandara1788 ปีที่แล้ว +17

    ❤ අපිත් එක්ක එකට ඉදපු මිනිස්සු කොඩියා මතක් වෙද්දිත් මාරම හැගීමක් එන්නේ

  • @adithyabandara9661
    @adithyabandara9661 ปีที่แล้ว +2

    වනැස ඔබට බොහොමත්ම ස්තූතියි මැකී ගිය රැණවිරු මතක අවදි කිරීම සම්බන්ධ ව ..මින් ඉදිරියට තව තවත් වැඩසටහන් ඉදිරිපත් කිරීම ට ශක්තිය වාසනාව ලැබේ වා🎉❤

  • @AU_aup
    @AU_aup ปีที่แล้ว +7

    1:08:05 මැක්සා ගැහුවා. අපේ උන්ඩ ඉවරවෙනකන් ගැහුවා ටිකක් තියාගෙන. උන්ගෙ එවලේ හිටපු කොටි නායකයා තිරිසනාගෙ බොඩිය ගෙනිහින් අපේ අලුත් sf ආපු කොල්ලොන්ට පේන්න තුනානි ඉස්කෝලෙ ගාව බිමට දාලා කිව්වා මම, මුන් තමයි ටෙරා කියන්නෙ.. මුන් තමයි රගන්නෙ දගලන්නෙ.. ඔන්න අපි ගෙනාවා 💪 භය නැතුව ගහපල්ලා රට බේරගන්න ඕනෙනම්❤

  • @noblevision2024
    @noblevision2024 ปีที่แล้ว +6

    භූමිය ගැනයි යුද්දේ ගැනයි නෙවෙ අපි කතා කරන්න ඕන දැන්. කොඩී පවා දැන් කිව්වෙ බලධාරීන්ගෙ ඇස් ඇරෙන්න ඕන කියලා. මේ මිනිස්සුන්ගෙ ගම්වලට යන්න සිංහල මුස්ලිම් දෙමල මේ හැම ජාතියකම මිනිස්සු දුක් විඳිනවා. මේ මිනිස්සුන්ට උදව් කරන්න මේ ගම් දියුනු කරන්න පෙරමුණ ගන්න. එහෙම නොවි මේ මිනිස්සු කොන් වුන දුක් විඳින ජාතියක් නිසා තමයි මේ යුද්දේ ඇති උනෙ... මේක හැමොගෙම රට නම් අපි මේ හැමෝම ගැන හිතන්න ඕන. නැත්තං වැරදි මිනිස්සු අතට පාලනය ගියාම තමයි යුද්දේ ඇති වෙන්නෙ

  • @kaviyavlogs6415
    @kaviyavlogs6415 ปีที่แล้ว +33

    අපි අද නිදහසේ හුස්ම ගන්නේ මේ මිනිස්සු නිසා ඇත්තටම මිහිපිට දෙවිවරු මේ අය ❤

  • @agnskumara4411
    @agnskumara4411 ปีที่แล้ว +3

    කොඩි අයියගෙ තාමත් එ ගැම්ම දැක්කෙ මම වුතරද? 💪💪💪🙏

  • @darakasampath4970
    @darakasampath4970 ปีที่แล้ว +3

    සංජීව සහෝදරයා අපේ රනවිරුවන් වෙනුවෙන් අරමුදලක් ආරම්භ කරමු හැමෝම පුලුවන් විදියට උදව් කරනවා අනිවාර්යයෙන්ම

  • @Santhush_palawathththa6969
    @Santhush_palawathththa6969 ปีที่แล้ว +10

    අදත් සුපිරිම Vlog එකක් ❤️💪😘

  • @pradeepprasannapradeep6401
    @pradeepprasannapradeep6401 ปีที่แล้ว +6

    මේ කතාවලට ෆිල්ම් එකක් හදන්න බැයිද එහෙම දෙයක් කරන්න පුලුවන්නම් ලොකූ දෙයක්🙏❤

  • @nurangidarshana5796
    @nurangidarshana5796 หลายเดือนก่อน

    WANESA TV අදනම් සුපිරියක්.SF කොඩි ගැන කියන්න දෙයක් නැහැ...ඔවුන්ව අගයන්න අපිට අයිතියකුත් නැහැ...❤❤❤

  • @nishshankaudaya7346
    @nishshankaudaya7346 ปีที่แล้ว +2

    සංජීව අයියෙ oya තමයි අපේම රත්තරං werayo apita හඳුනා දුන්නෙ. ජයවේවා වනස tv.