SF AK නොකී බිහිසුණු කතාව දෙවන කොටස | WANESA TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024

ความคิดเห็น • 773

  • @wanesatv
    @wanesatv  ปีที่แล้ว +123

    SF - AK 👉 +94 (74) 366 4007

  • @ishankavlogs1185
    @ishankavlogs1185 ปีที่แล้ว +249

    කොඩී,මීනු රාජපක්ෂ දෙන්නා එකට ප්‍රොග්‍රෑම් එකක් ඕනා කට්ටිය මේ කොනට....සංජීව අයියේ අනිවාර්යයෙන්ම ඕනා 💪💪🇱🇰🇮🇹

  • @erandasanjeewa3220
    @erandasanjeewa3220 ปีที่แล้ว +249

    ලොකු අයියේ ඔයාව මෙහෙම දකිද්දි පුදුම සතුටක් දැනෙන්නෙ. අදටත් මතක් වෙනව ඔයා හමුදාවට යනකොට අපි දුක් වුන විදිහ. ඔයා මාස දෙක තුන ගෙදර නෑවිත් ඉද්දි අපි දෙවියන්ගෙන් ඉල්ලුවෙ ඔයාගෙ ජීවිතේ රැකදෙන්න කියල. අද ඔයා මෙහම දකිද්දි කරපු කැපකිරීම් දකිද්දි ගොඩක් අාඩම්බරයි සතුටුයි. බොහොම ස්තුතියි wanesa tv..💪💪💪🥰

    • @janithishara1497
      @janithishara1497 ปีที่แล้ว +12

      අයියා වීරයෙක් ඒ වීරත්වය කාලයක් නිහඩව තිබුනා දැන් ලෝකයකට අහන්න ඒ වීරත්වය ගුවනට මුසු වෙලා ඒ අභීත වීරයාගේ රුවත් හඩත් සමග ❤❤❤❤❤

    • @sunethchandana8914
      @sunethchandana8914 ปีที่แล้ว +3

      Obe loku aiiya. Namuth ohu rate hamogema weerayek

    • @oshithboy5689
      @oshithboy5689 ปีที่แล้ว +4

      පවුලේ කෙනෙක් යුද්ධ කරද්දි, මුලු පවුලම හිතින් පිච්චෙනවා, යුධ හමුදාවේ සෙබලකුකේ පවුලේ කෙනෙකුත් ලොකු දුකක් වින්දා ඒ කාලේ ඔබටත් ඔබේ අයියටත් පවුලේ සැමටත් තුණුරුවන් සරණයි

    • @srilankanatureeyevisitsril5284
      @srilankanatureeyevisitsril5284 ปีที่แล้ว

      ඒ අපෙ අය්යා.....කියල කියන කොට ....හිතට දැනෙනෙ....ආඩම්බරය......

    • @asokarathnathunga7572
      @asokarathnathunga7572 ปีที่แล้ว

      ​@@oshithboy5689up

  • @amithchuti1569
    @amithchuti1569 ปีที่แล้ว +299

    සහෝදරයා මෙතෙක් මගේ ජීවිතේ දැකපු එකම විනය ගරුක මාධ්‍යවේදියා ඔබයි.ඔබ ලග ඇති ගුනාංග කිසිවකු ලග නැත.මගේ හදපිරි උත්තමාචාරය❤❤❤❤❤❤❤

  • @pandukabandara5240
    @pandukabandara5240 ปีที่แล้ว +177

    "වනැස" වහා ඇබ්බැහි වෙන සුලුයි...... දැන්නම් හොදටම ඇබ්බැහි වෙලා ඉන්නෙ..... අලුත් එකක් දානකම් බලාගෙන ඉන්නෙ මම විතරද....... 😍😍😍😍😍😍

    • @sameeramadusanka3613
      @sameeramadusanka3613 ปีที่แล้ว

      ඇයි අපි

    • @mpskumara
      @mpskumara ปีที่แล้ว +1

      සිරාවටම

    • @arunaaruna6555
      @arunaaruna6555 ปีที่แล้ว

      මම

    • @raviseye
      @raviseye ปีที่แล้ว

      වශී වෙලා ඉන්නේ😍😍💪💪💪

    • @ovindabasnayaka902
      @ovindabasnayaka902 ปีที่แล้ว

      සික් හැදිලද කියන්නේ

  • @ashenuditha5393
    @ashenuditha5393 ปีที่แล้ว +166

    ස්නයිපර් මීනුගේ තවත් වැඩ සටහන ඕනේ වනැස tv 🔥💪

  • @sayuldayawansha1174
    @sayuldayawansha1174 ปีที่แล้ว +237

    Sf යක්කුන්ගෙ හදාගත්ත මහ ලොකු ඇගවල් නෑ.මොරාල් එක විතරයි.අපේ හදවතේ හැමදාම වීරයෝ දීර්ගායු ලැබේවා❤️🙏

    • @mohomawsook5865
      @mohomawsook5865 ปีที่แล้ว +3

      ඒක ඇත්ත

    • @ovindabasnayaka902
      @ovindabasnayaka902 ปีที่แล้ว +1

      එහෙමද? ඔව් නේද බන්.ඇත්ත

    • @arunaaruna6555
      @arunaaruna6555 ปีที่แล้ว +1

      ඔව්

    • @oshithboy5689
      @oshithboy5689 ปีที่แล้ว +3

      පවුලේ කෙනෙක් යුද්ධ කරද්දි, මුලු පවුලම හිතින් පිච්චෙනවා, යුධ හමුදාවේ සෙබලකුකේ පවුලේ කෙනෙකුත් ලොකු දුකක් වින්දා ඒ කාලේ ඔබටත් ඔබේ අයියටත් පවුලේ සැමටත් තුණුරුවන් සරණයි

    • @gauthamadasa
      @gauthamadasa ปีที่แล้ว

      දේශපාලන කරන සියලුම නරි බල්ලො ගැන හිතනකොටදී ඔයාල නියම සුපිරි සිංහයො සහෝදරයා .සදාකාලිකවම අපි ආදරෙයි.

  • @manolivera4813
    @manolivera4813 ปีที่แล้ว +63

    පෙනුමෙන් කතාවෙන් ස්වභාවය බොහොම අහිංසක පාට කෙනෙක්... ❤😄✌️. හැබැයි ඒ වීරත්වය, අභීත බව, දක්ශතාවය සහ බුද්ධිමත් බව අති විශිෂ්ටයි... ❤❤✌️. ජයවේවා වණැස... ❤❤. ස්නයිපර් මීනුගේ තව ප්‍රෝගෑම් එකක් ගේමු... ❤

  • @nalinjiwantha2896
    @nalinjiwantha2896 ปีที่แล้ว +38

    අයියේ මේජර් ගමගේ ගැන වචනයක් හරි ඔබේ වචනයෙන් කියන්න...ඔහු පරම වීර් විභූෂණයෙන් පුදලද විරුවෙක්...❤️

    • @darshaniwickramaarachchi1450
      @darshaniwickramaarachchi1450 ปีที่แล้ว +1

      Lalith jayasinha wiruwek me ratatama.. e wagema ajith gamage kiyanneth eta nodeweni kenekk.. kodi, ak katen ki parak ahunada.. ohu ganath wenama wadasatahanak oni okkoma ekathu karagena major ajith gamage gena..

    • @pppp-xp1xw
      @pppp-xp1xw ปีที่แล้ว

      @@darshaniwickramaarachchi1450 major gamage ge family eke aya innwd

    • @darshaniwickramaarachchi1450
      @darshaniwickramaarachchi1450 ปีที่แล้ว +1

      @@pppp-xp1xw ow innawa.. man paper article ekak dekala thiyenawaa mariage eke.. 2012 thibba wijayagrahi samarume di sammane ganne habaii ammmaaaa.. ekath ytube eke thiyenawa

    • @pppp-xp1xw
      @pppp-xp1xw ปีที่แล้ว

      @@darshaniwickramaarachchi1450 👍wife athi ehenm

    • @manjulaweerakoon4682
      @manjulaweerakoon4682 ปีที่แล้ว

      Ow Isuru madawa ta respect kala wage major gamage life ekatath respect ekak dennama oni lalith jayasinghe gana ahala tibba ta major gamage gana dana gatte Sanjeewa ayya ge ne program eken pudumathalan rescue operation ekata volunteer bahala thiyenne . Api okkoma ekathu wela eya gana video ekak illanu

  • @jaanakaprasad6599
    @jaanakaprasad6599 ปีที่แล้ว +7

    චමුදිතයා ට එහෙම නම් ජීවිතේට මේ program එක කරන්න බෑ... 😜🤪😂🤣😅😆😆

  • @singha4758
    @singha4758 ปีที่แล้ว +6

    නාකි සේපාලලාට වැඩිය , ගන්ජ සන්නස්ගලට වැඩිය රියල් ටාගට් ගන්න මේ යුගයේ නියම තරුණ මාධ්‍යවේදියාණෝ .
    වණැස සංජීව මහතා 💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥

  • @sahanpr
    @sahanpr ปีที่แล้ว +6

    හමුදවේ සැපයුම් පිලිබදව වැඩසටහනක් ඔනේ.විශෙෂයෙන්ම කැම හදලා ඉදිරි අරක්ශක වලල්ලට ලබා දෙන්න ලෙසි නැහ.(සෙනාංකයක විශාල බට පිරිසක් ඉන්න නිසා.)අනිත් අතට උන්ඩ පතොරම් ලබා දිම සම්බන්දයෙන්.සැපයුම් ගැන කොහෙවත් වැඩසටහනක් ගියෙ නැහැ.

  • @dulas4614
    @dulas4614 ปีที่แล้ว +56

    එක යකෙක්වත් මානුෂීය මෙහෙයුම ඉවරවෙනකම් පනපිටින් උන්ට අල්ල ගන්න බැරි උනා කියපු විදියෙන්ම sf ගැම්මයි කතාවෙන් උන්ට ගහන්න තියන ඇම්මයි හොඳට දැනුන අපටත්.ආදරෙයි ආදරෙයි❤❤❤

    • @sithumhewarathna4811
      @sithumhewarathna4811 ปีที่แล้ว +4

      කලු පාලම ක්‍රියාන්විතයෙදි පනපිට්න් අහුවුනා sf නිලදාරියෙක්

    • @dulas4614
      @dulas4614 ปีที่แล้ว

      @@sithumhewarathna4811අයියෝ

    • @davidmoore4443
      @davidmoore4443 ปีที่แล้ว +1

      @@sithumhewarathna4811 ea commando

    • @sarangamadusanka6060
      @sarangamadusanka6060 ปีที่แล้ว

      කලු පාලම ගාව ගහගන්නේ commando නේද

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx ปีที่แล้ว +1

      @@sarangamadusanka6060 ne SF eke rider team eke captain kenekwa panapitin gatta ltta eka. Thawa keepadeyen bike ekkama allagatta

  • @chathukabuddhima5998
    @chathukabuddhima5998 ปีที่แล้ว +31

    කතා අහද්දි දැනෙන්නෙ යුද්දෙ ඉන්නව වගේ ,දිවිදුන් රනවිරුවන්ට නිවන් සුව ❤️

  • @sandun8441
    @sandun8441 ปีที่แล้ว +35

    මව් බිමේ නිදහස උදෙසා ඔබ වැනි වීර පුතුන් කළ අපිරිමිත කැපකිරීම් වලට අපි සදා ණයගැතියි 🙏 ඔබට දීර්ගායු වීරයා 🙏 රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වු සියළුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏❤️ ස්තුතියි වනැස TVඔබ තුමාටත් බෙහෙවින් 🙏❤️🙏

  • @awabodhaya2399
    @awabodhaya2399 ปีที่แล้ว +9

    interview එකට ගන්න කෙනා දකුණට දාලා සංජීව අයියා වම් පැත්තෙන් ඉන්නවනම් ඇහැට පහසුයි. Plz concern of this comment kindly.

  • @kalanapanchal4428
    @kalanapanchal4428 ปีที่แล้ว +5

    @WANASATV අලුත් අදහසක් තියෙනවා. කොහොමද 8 මෑන් ටීම් එකක්ම ගෙනල්ල proadcast එකක් කලොත්

  • @janithishara1497
    @janithishara1497 ปีที่แล้ว +27

    මේ යක්කු අල්ලන්න කට්ටටි තාම බිහිවෙලා නෑ ඒ කාලේ මේ යක්කු රගපු රැගුම් අද උඩපනින මලපෙරේතයන්ට හිතාගන්නවත් බැරි වෙයි ❤❤❤❤

    • @pm.kusuman6379
      @pm.kusuman6379 5 หลายเดือนก่อน

      මේ යක්කු රුසියාවට යේව්වනම්..නිකම්ම රුසියාව දීනුම්

    • @janithishara1497
      @janithishara1497 4 หลายเดือนก่อน

      @@pm.kusuman6379අන්න කිව්වා ගොබ්බ ගොං කතාවක්

  • @BINගෝ
    @BINගෝ ปีที่แล้ว +21

    යුද හමුදාව කියන්නෙ විශ්ව විද්‍යාලයක්....
    ලක්මාතවට උපන් රත්තරන් පුතෙක්,,,
    ඔබ වැනි නිර්බීත චරිතයක් ලක්මාතාවට දායද කල ඔබේ දෙමා පියන් වසානාවන්තයි, අපිට නිදහස උදා කර දුන්නට පින් ඔබලා සියලු දෙනාටම...!!

  • @kasunjeewantha2730
    @kasunjeewantha2730 ปีที่แล้ว +64

    දැන් ඉන්න පොඩිඑවුන්ට මේ වීඩීයෝ පෙන්නන්න ඕන. මොකද මේ රටේ මෙච්චර දරුනු යුද්දයක් තිබුනා කියල උන් දැනගන්න ඕනමයි. මේ මිනිස්සු හලපු දාඩිය බින්දුවක් ලේ බින්දුවක් ගානේ අපි නයගැතී සාදාකාලයටම. ❤️❤️

    • @nishanthakumara5062
      @nishanthakumara5062 ปีที่แล้ว +1

      Aniwaryenma..wishesayen mahawiru semarumata suba pathala fb post dana sinhala nam walin penee inna awajathakyanta..ape rate mehema yugayak thibuna kiyala un danne ne.

    • @arunaaruna6555
      @arunaaruna6555 ปีที่แล้ว

      ඔව්

    • @kalumhettiarachchi6827
      @kalumhettiarachchi6827 ปีที่แล้ว

      Math podi ekek thama .mage asawath rata rakinna ynn thama mame

    • @Pa-thabanno
      @Pa-thabanno ปีที่แล้ว

      අනිවා 🙏

    • @Drift_Cut
      @Drift_Cut ปีที่แล้ว

      පොඩි ලොකු කියල නෑ ඔක්කොම එකයි

  • @blacktube5005
    @blacktube5005 ปีที่แล้ว +13

    Sf කොඩිගෙ ඒව ඔනෙ එච්චරයි💗

  • @nipunsanjaya3673
    @nipunsanjaya3673 ปีที่แล้ว +32

    මේ වැඩ සටහනට වෂීවුනා නොබලා ඉන්නබෑ ඇත්තටම මරු කතාව කියන කොට ඒ පසුබිම මැවිලා පේනෝ හරියට අපිත් එතන හිටපු වගේ හැගීමක් ඇතිවෙනෝ❤️

  • @isurueshan9427
    @isurueshan9427 ปีที่แล้ว +53

    තාත්තා❤😊

  • @chathuranga.h.d.d.4756
    @chathuranga.h.d.d.4756 ปีที่แล้ว +5

    රැකසිට පහරදීම කලාවක්නම්...එහි පිකසෝ ...SF..AK 💪💪💪💪💪💪

  • @shewonfdoz407
    @shewonfdoz407 ปีที่แล้ว +6

    ඒ කුස ගින්න ඒ වේදනාව බුදු වෙන්න ඕනී සර් මේ වේදනාව ඇස් වල කදුලූ වැක්කෙරෙනවා ඒ පරිත්‍යාගය කියා නිම කළ නොහැකී සර් හිතා ගන්න බෑ අපි හමුදාවට බනිනවා මේවා හිතා ගන්න බෑ සර් වචෙන් හරි අඩුවක් අපෙන් මේ රටේ ජනතාවගෙන් උනා නම් ඒ ලේ ඇස් මස් දන් දුන් විරුවානනී,සර් යකෙක් වීරයෙක් ඔබ තුමා පින් සර් උපන් රට රැක්කට ඔයාලා බේරගත්ත රට මේ ❤️ ආදරෙයි ගරු කරනවා හදවතින් බුදු සරණයි ජේසු පිහිටයි 😍 ඔයාලා වීරයෙක් සර් අපිට ස්තූතී නිවේදක තුමා ඔබට,හිනා වෙල වීරයෙක් වගේ කතා කරන වීරත්වය.ආදරෙයි හැමදාම මේ වීරයාට

  • @thejanlanka9234
    @thejanlanka9234 ปีที่แล้ว +6

    දැන් ඇති.. දැන් තියෙන්නේ අපේ කොල්ලොන් ගේ FILM ගහන්න ඕනැ.නැත්නම් මේ වීර කතා අප ගේ මාතෘ භූමියට යට වෙලාම යනවා.මේ අපේ කොල්ලන්ගේ වීර කතා ප්‍රති නිර්මාණය කර යූතූමයි.. 🇱🇰🇱🇰🇱🇰

  • @ERavikaniroshaniElwadura-tv3no
    @ERavikaniroshaniElwadura-tv3no ปีที่แล้ว +9

    ලස්සන අහිංසක වීර පුතෙක් ........❤❤❤❤❤ ඔයාගේ කතාව අහන් ඉන්න ආසයි.බුදුසරණයි පුතේ ඔයාට.

  • @L.G.dayansameera
    @L.G.dayansameera ปีที่แล้ว +15

    ආදරෙයි වස්තුලා. පට්ට ගැම්මක් එන්නේ. ඔයාලා තමයි අපේ ජාතික වීරයෝ. තෙරුවන් සරණයි ඔබතුමාට

  • @waves545
    @waves545 ปีที่แล้ว +17

    සුපිරිම ප්‍රෝග්‍රම් එක සංජීව. ඔබ දක්ශයෙක්. විනයකින් යුතුව වැඩසටහන මෙහයවනව. මේ කාලෙ රූපවාහිනී සහ ගුවන් විදුලි චැනල් වලවත් එහෙම විනයක් දකින්න ලැබෙනව බොහොම අඩුයි.

    • @captainbluemccoy223
      @captainbluemccoy223 ปีที่แล้ว +1

      Ow ban sirawata.
      Anik un unge panditha kan kiyo kiyo innawa

  • @hasiWills1021
    @hasiWills1021 ปีที่แล้ว +11

    මේවා ෆිල්ම් නෙවෙයි කියලා මතක් වෙනකොටත් ඇග හිරිවැටෙනවා

  • @jeewanthawijesinghe4793
    @jeewanthawijesinghe4793 ปีที่แล้ว +18

    3 වෙනි කොටසත් ඕනී....අපි බලාගෙන ඉන්නව..

    • @inoshiperera
      @inoshiperera ปีที่แล้ว

      Ane ow thawa program ekak onee

  • @chathuranga.h.d.d.4756
    @chathuranga.h.d.d.4756 ปีที่แล้ว +3

    "අධිෂ්ඨානයෙන් අබීතව අරමුණ කරා"..කියන තේමා පාටයට සමාන වචනයක් තමයි....SF..AK...කියන්නේ..මොන බාධක අවත් තමන්ගෙ අරමුණ කරා නොබියව ගිය වීර සොල්දාදුවෙක්...අපිට නිදහස් නිවහල් රටක් හදන්න..තමන්ගේ ජීවිතය ගැනවත් නොහිතා යුධ වැදුණු අපේ රණවිරුවන්ට අපි සදා ණයගැතියි ...

  • @wasanthanamal8686
    @wasanthanamal8686 ปีที่แล้ว +8

    අහිංසකයි වගේ ,දගයා කොල්ලා.සුපිරි වැඩ්ඩා.ඔබ වැනි දෙවියන් නිසාම තමයි අපි අද සැහැල්ලුවෙන් ඉන්නෙ.සදා ණයගැති.දීර්ඝායුෂ වෙව්වා

  • @aberathnafonseka2185
    @aberathnafonseka2185 ปีที่แล้ว +12

    අමිමා වරැන්ගේ ඇස්වල කදුළු නැති කරපු දරැවන්ට නිදහසේ ජිවත්විමට අපට නිදහසේ ජිවත්විමට රටක් නිර්මාණය කරදුන් ඔබලාට දිර්ඝආයු ලැබෙිිවා 🇱🇰🙏🙏🙏🙏🌹😘

  • @chamilaprabath5073
    @chamilaprabath5073 ปีที่แล้ว +7

    එලවිලි ගෙරවිලි නැති...සැබෑ දක්ශයින්... විනය ගරුක බව ඉහලින්ම... මාස හයක් ඉදල පැනල ගිය උන් ලොකු ටෝක් දෙන්නේ.. බලන්නකෝ මේ වගේ විරුවෙක්ගෙ තියෙන නිහතමානීත්වය... ජයම වේවා....

  • @mdchandana2233
    @mdchandana2233 ปีที่แล้ว +10

    ලෝකයේ කොහේවත් නැ අපේ වගේ රණවිරු වැඩ්ඩො ආදරෙයි කොල්ලො හැමදාම 🙏❤

  • @sayuraeshan8433
    @sayuraeshan8433 ปีที่แล้ว +11

    පින් අයිති වෙනවා සර් අපෙ ජීවිත රැක්කාට 🙏🙏🙏 බුදු සරනයි සර්ලට

  • @kdfarnando6964
    @kdfarnando6964 ปีที่แล้ว +3

    SF යකා යකාමයි. LTTE ලපයි සිපයි කාඩස්ලා නැට්ට පස්සෙ ගහගෙන ආතක් පාතක් නැතිව දුවන්නෙ.. කොමාන්ඩෝ, අනිත් හැම යුනිට් වල ඉන්න හැම විරුවෙක්ටම ලන්වෙන්න කලින් දහස් පාරක් හිතන්න තිබ්බා..

  • @ට්රැවල්මිතුරෝ
    @ට්රැවල්මිතුරෝ ปีที่แล้ว +16

    රනවිරුවො නම් ඉතින් ලංකාව තමයි 😘😘😘අපෙ රටෙ යක්කු කියන්නෙ ඉතින් sf කමාන්ඩො තමයි .....ආදරෙයි වනැස අපිට මෙ යක්කු ටික අදුන්නලා දුන්නට...💋

  • @hasanthagamage1101
    @hasanthagamage1101 ปีที่แล้ว +9

    "අඩු නැතිව වැඩි කතා අහන්න අපි යන්නේ මඩු" පූරක මහතාගේ අනුප්‍රාසක යෙදුම් අනර්ඝයි .

  • @rajiv82gamage37
    @rajiv82gamage37 ปีที่แล้ว +14

    කාලයාගේ වැලි තලාවෙන් වැසී යා හැකිව තිබූ මෙවන් විරුවන් පිළිබඳව තොරතුරු සමාජගත කිරීම පිළිබඳව සංජීව මහතාට මාගේ උපහාරය ! රට වෙනුවෙන් වීරයන් සේ සටන් කල මෙවැනි විරුවන් සදා සැමරිය යුතුය. අමතක නොකරමු ! 🙏

  • @upaliu9008
    @upaliu9008 ปีที่แล้ว +12

    බලාපොරොත්තුවෙන්මයි හිටියෙ... ස්තූතියි සංජීව අයියේ 🙏 💖💖 බුදු සරණයි හැමෝටම 🙏 💖💖

  • @pasindudilshan5367
    @pasindudilshan5367 ปีที่แล้ว +35

    සැබෑම වීරුවෙක්❤️
    සියලු දෙවියන් ආරක්ශා කරන්න ඔනේ ඔවුන්ව.දේශය වෙනුවෙන් කැප උනු සෑම වීරොදාර රණවිරුවෙකුටම පිං අත් වෙන්න ඔනේ.අද මේ විදිහට අපි ජීවත් වෙන්නෙ උන් ඒ කල කැප කිරිම් නිසයි.
    බුදුසරයි විරුවානනි.❤️❤️

  • @ajithnilantha9630
    @ajithnilantha9630 ปีที่แล้ว +6

    අපේ දරුවනට ඉදිරි අනාගතේ හදන්න අම්මා වරුන්ගෙ ඇස් වල කදුලු නැති කරන්න...💪👍❤️

  • @herathchandra4082
    @herathchandra4082 ปีที่แล้ว +6

    මේ විරෝදාර එඩිතර තරුණ දරුවන් විශාල මෙහෙවරක් කරලා බේරාගත්ත මේ වටිනා දේශය අමන අධම පාදඩ මිනීමැරු දේශපාලුවෝ නිසා අගාධයකට ඇදවැටී අවසානයි,, අනේ රත්තරන් දරුවෝනේ ඔබලාගේන්🙏 ඉල්ලන්නේ ඔබලා හැමගේම වගකීම යුතුකම ඔබලා ජිවිත පුජාවෙන් රැකගත් දේශය වෙනුවෙන් නැගි සිටිමින්, සියලුම දෙනා උගත් බුද්ධිමත් අතිදක්ෂ තරුණ පරම්පරාව එකට එක්ව අපේ මව්බිම රැකගන්න ආරක්ෂා කරගන්න කල හැකි උපරිමයෙන් සහයෝගය ලබා දීම නොවේද ?🙏

  • @tharukarathnayake319
    @tharukarathnayake319 ปีที่แล้ว +9

    SF කොල්ලෝ කියන්නේ අයේ ඉතිං සුපිරී කියලා වැඩක් නැහැ මේ වගේ විඩියෝ තව තවත් ඉදිරියට කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා මං මගේ හදවතින් ම වනැස ටිවි යුටියුබ් චැනල් එ⁣කට සුභ පතනවා ජය වේවා SF

  • @samithsriyantha6639
    @samithsriyantha6639 ปีที่แล้ว +3

    Kapton කොඩි ga programe තාමත් බලනවා සංජීව wanasa

  • @indikasenanayake2309
    @indikasenanayake2309 ปีที่แล้ว +2

    අවජාතකයෝ කියන කතාවක් තමා හමුදාවේ කොල්ලෝ යුද්ධයට ගියේ පඩියට කියලා මේ විරුවන්ගේ කැපවීම අහනකොට පඩියක් නෙවෙයි රටම ලියලා දුන්නත් මදි ඒ කරපු කැප කිරීම් අපිට හිතාගන්ටවත් බෑ සදා අනුස්මරනීයයි

  • @Short1Million-g2q
    @Short1Million-g2q ปีที่แล้ว +5

    මේ මිනිස්සු දුක් විදලා ජිවිත දීලා බේරාගත් රට මෝඩ පාලකයෝ කනවා 🥺😔💔

  • @dinushibandara6060
    @dinushibandara6060 ปีที่แล้ว +6

    මෙයාගෙ ඇස් වලින් පේනව තීක්ෂණ බුද්ධියක් තියෙනව කියල.මේ කතව විශ්මය දනවන සුළුයි.මේ චරිතය තුළින් මං විශේෂයෙන්ම දකින ගුණාංගය තමයි ආත්මාර්ථකාමී බවින් තොර වීම.පුහුණුවේ විශිෂ්ටත්වය මැනවින් පේනව.සංජීව ඔබ මේ කලු ගල් අතරින් මිණි කැට සොයා යෑමක් කරන්නෙ..එයට බෙහෙවින් තුති.කවුරුන් කෙසේ කට මැත දෙඩවූවත් අපේ මේ හමුදා විරුවන් ගැන මගේ හිතේ නම් තියෙන්නෙ ලේ ලොකු ආදර ගෞරවයක්..AK..ඔයාට තෙරුවන් සරණයි!දීඝායු සම්පත් ලැබේවා!🙏❤️

    • @wanesatv
      @wanesatv  ปีที่แล้ว +2

      ස්තූතියි පාරමී ❤️🙏

    • @dinushibandara6060
      @dinushibandara6060 ปีที่แล้ว

      @@wanesatv 🙏❤️❤️

  • @bravcyclebase
    @bravcyclebase ปีที่แล้ว +4

    " මට පට්ටම සතුටයි.. වනැස SF video බලල SMS ගහල සතුටු වෙච්ච විශේෂ බලකායේ එකම පිරිස අපි " 🌹🌹🌹🌹🌹🌹🌹❤❤❤❤❤❤❤

  • @samithsriyantha6639
    @samithsriyantha6639 ปีที่แล้ว +4

    Kapton කොඩිතුවක්කු නැවත වැඩසටහනක් කරන්න යුද ව්ශරද්

  • @lasanthamadushan1942
    @lasanthamadushan1942 ปีที่แล้ว +4

    2009 awrudde nayaru wala hitiya sf captain attanayaka sir ge number akak tiyanawanam denna.loku udawwak .

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka5260 ปีที่แล้ว +2

    ඒ බැල්ම,,,
    කෙළින්න ඇතී,,, කොටියෝ නන්නත්තාර වෙන්න...🙈🙈

  • @sampathsaliya8057
    @sampathsaliya8057 ปีที่แล้ว +2

    මේ අපෙ කොල්ලන්ට කුඩු ආල්ලාන දුන්නා නාම් මාසෙන් ඉවරායී

  • @indikasura6560
    @indikasura6560 ปีที่แล้ว +2

    Mage mallith sf eke hitapu yakek hebeyi godak duken kiyanne me kathawa dan kuddek mama enne godak duken me katha man ahanawa balanawa mamath guwan hamudawe 2001 edan 2005 wenakal hitiya mewa balanne hari adambaren

  • @channelk7253
    @channelk7253 ปีที่แล้ว +2

    හෙලිකොප්ටර්, කෆීර්වල ඉදපු අය මේ වගේ හොයාගන්න නැද්ද

  • @nethminaperera7194
    @nethminaperera7194 ปีที่แล้ว +5

    ජාතියේ මුර දේවතාවනි ඔබට ජාතියේ උපහාරය.....🙏🙏🙏🙏❤️❤️❤️

  • @rashmikahasaral9358
    @rashmikahasaral9358 ปีที่แล้ว +2

    පුලුවන් නම් මියගිය Pilot Monath Perera ගැන video එකක් ගෙන්නකො🥺❤

  • @ruchirashanaka9636
    @ruchirashanaka9636 ปีที่แล้ว +7

    ඔයාලා තමයි අපේ ජාතික වීරයෝ.🙏 තෙරුවන් සරණයි ඔබතුමාට.🙏.අපේ හදවතේ හැමදාම වීරයෝ දීර්ගායු ලැබේවා🙏

  • @lasanthavolgs504
    @lasanthavolgs504 ปีที่แล้ว +3

    අපේ කොල්ලොන්ට මිසයිල නශ්ටීක අව් සැප පහසු කම් තිබුණේ නැ ...හැබැයි කවදාවත් පසු බැස්සේ නැ එකයි නියම ව්රයෝ කියන්නේ 💥💥💥💥💥💥

  • @lepetitchefruwan
    @lepetitchefruwan ปีที่แล้ว +13

    තවත් අත්දැකිමක් ❤
    ඔබ අපිට අභිමානයක් විරුවානේනි 🙏👏👍

  • @kanishkadayarathna3335
    @kanishkadayarathna3335 ปีที่แล้ว +4

    ලෝකයෙන්ම විශිෂ්ටම sri lankan special force ❤🙏

  • @roshanidipani2256
    @roshanidipani2256 ปีที่แล้ว +10

    දාන සෑම වීඩියෝ එකක් ම මග නොහැරම බලනවා .ඒ තරම්ම ආසයි .නොපෙනෙන දෙවියන් අදහනවට වඩා මේ පෙනෙන දෙවිවරු අදහන්න වටිනවා .ආදරෙයි හැමදාම අපේ වීරයන්ට .දීර්ඝායුෂ ලැබේවා !!!සෑම රනවිරුවෙකුටම .

  • @CHATHUWA757
    @CHATHUWA757 ปีที่แล้ว +5

    තුන් වෙනි කොටස ඕනේ ❤️🥺

  • @dilaninushka7585
    @dilaninushka7585 ปีที่แล้ว +3

    ස්නය්පර් මිනුගේ තව කොටසක් ඔන සහොදරයා ✊✊❤️❤️

  • @herbatmendis6240
    @herbatmendis6240 ปีที่แล้ว +6

    සංජිව හැමදාම වීඩියෝ දැම්මත් බලන්න පුළුවන්.. මේ වගේ බිහිසුණු මතක ඔක්කම අරගෙන හොද ෆිල්ම් 1ක්‌ ගහන්න පුළුවන්..සදා අමරණිය මතක.. ජයවේවා ඔබ‍ට ආඩම්බරයි 🙏👍💜

  • @mihijayaasiri4259
    @mihijayaasiri4259 ปีที่แล้ว +5

    Ak අපේ සුපිරි රණවිරුවෙක් ... ඔබ කල මෙහෙය අපමණයි... දිර්ගායු වේවා

    • @sakunidananjana1277
      @sakunidananjana1277 ปีที่แล้ว

      මේක දැන් පිස්සු වක් වෙලා ඇත්තටම බලන්න බලන්න ආස හිතෙනවා දැන් ඇබ්බැහි වේලා වැඩසටහන ට ආදරෙයි විරුවෝ හැමොටම තව තව යෝද බල යෝද ශක්තිය ලැබෙවා

  • @dinidujayasinhedj6310
    @dinidujayasinhedj6310 ปีที่แล้ว +2

    Wanasa ගොඩාක්ම හිට් උනේ එස් එෆ් කොඩී සර්ගෙන්.

  • @sandhyagunawardana8629
    @sandhyagunawardana8629 ปีที่แล้ว +2

    Mi 24 යානා ගුවන් නියෙමුවෙකු ගැන වැඩ සටහනක් කරන්න

  • @roshansanjieewa1484
    @roshansanjieewa1484 ปีที่แล้ว +27

    මිහිපිට දෙවිවරු නොපෙනෙන දෙවිවරු විසින් ආරක්ෂා කර දෙන සේක්වා. තෙරුවන් සරණයි මහා රාවණයන්ගේ පිහිටයි. සංජීව තව වීඩියෝ එකක් ඕනේ. මෙතුමාගෙන්.

  • @tharuneewimalaweera
    @tharuneewimalaweera ปีที่แล้ว +3

    මිහිපිට දෙවිවරුන්...
    🇱🇰 🇱🇰 🇱🇰 💪💪💪
    පුලුවන් නම් අයියේ කැප්ටන් කොඩිතුවක්කුගේ new episode එකක් ගේන්නකො...

  • @pramudikathisaranga7711
    @pramudikathisaranga7711 ปีที่แล้ว +2

    SF mejor suranga ranasinghe sirge ekk oni wenasa TV✨❤️

  • @supunkumara795
    @supunkumara795 ปีที่แล้ว +2

    Ak ගෙ බඩි පෙයාර් එකේ දිසානායක රනවිරුවගේ එකක් ඕනි 😍

  • @sampathbandara3171
    @sampathbandara3171 ปีที่แล้ว +6

    වනැස එකපාරටම මාර විදියට content ටික අල්ලගෙන යන්නේ.. නියමයි

  • @chamilpremila3550
    @chamilpremila3550 ปีที่แล้ว +30

    ලෝකයෙන්ම විශිෂ්ටම sri lankan special force ❤🙏

  • @Pa-thabanno
    @Pa-thabanno ปีที่แล้ว +3

    අම්මෝ ඇගේ හිරිගඩු පිපෙනවා.( AK) ඒකනායක රණවිරුවාණනි.මේ මුලු ලංකා දීපයේ හුස්ම වැටෙන සියලුම ජීවීන් ඔබ ඇතුලු අනෙකුත් රණවිරුවන් හට සදා ණයගැතියි ❤️🙏

  • @oshansameera7616
    @oshansameera7616 ปีที่แล้ว +3

    වනැස යූටුබ් එකේ සුපිරිම චනල් එක..පුලුවන්නම් ගේන්නෙ එයාර්ෆෝස් එකේ 'මයික් සූලෝ' මොහාන් සොයිසා සර්ගේ කතාවක් සුපිරිම වැඩ්ඩෙක්.

  • @arunaaruna6555
    @arunaaruna6555 ปีที่แล้ว +4

    දක්ශම විරුවෙක් අහන්න අහන්න ආසයි.සදා ණයගැති රණවිරුවනි අපි ඔබට හැමදාමත් 🙏🙏🙏

  • @sandarumalaka2570
    @sandarumalaka2570 ปีที่แล้ว +2

    නිවේදක මහත්තයා වචන හරඹය දානෝ හරි ලස්සනට ❤

  • @SMAqua1111
    @SMAqua1111 ปีที่แล้ว +2

    මේ වීඩියෝ පිස්සුවෙන් බලන කෙල්ලොත් ඉන්න්වද 😇

  • @pppp-xp1xw
    @pppp-xp1xw ปีที่แล้ว +1

    මේජර් ගමගේ පිළිබඳ උපහාර වැඩසටහනක් කරන්න.

  • @DanukaSampath-k1k
    @DanukaSampath-k1k ปีที่แล้ว +2

    Aeththama mihipita inna deviwaru thama me hadawathinma adarei miya giya siyalu ranaviruwanta niwas suwa lebewa 🙏🙏🙏🙏🙏🙏

  • @bgchampikabandara2896
    @bgchampikabandara2896 ปีที่แล้ว +2

    Sanjewa aiya....meka den mata ebbehi wela tiyenne.....dawas deka tunakatawat parak video ekak danna....oya niyamai...Budusaranai ...hoda weda karanna awastawal wedi wediyen lebewa.....

  • @helabasa6368
    @helabasa6368 ปีที่แล้ว +2

    අයියේ මේජර් ගමගේ සහ සාජන් මේජර් රණසිංහ විරුවන් ගෙනත් වැඩ සටහනක් කරන්න. කර්නල් ලලිත් ජයසිංහ ගැන කතා කරා වගේ. ඔවුන් නිහඬ විරුවන්.

    • @Thedrark-z9l
      @Thedrark-z9l ปีที่แล้ว

      තුන්දෙනාම නැති වෙලා නේද 🥺

    • @helabasa6368
      @helabasa6368 ปีที่แล้ว

      ඔව්. ඒ අය මැරුණත් ළග හිටපු අය කියයි නේද විස්තර

  • @Chanatv6
    @Chanatv6 10 หลายเดือนก่อน +1

    ඒ වීරෝදාර රනවිරුවා අහින්සකයි, ඒත් බලන්න ඒ ඇස්වල තියන බියකරු බව❤❤❤ හොදට බලන්න ඒ ඇස් දෙකනම් අහින්සක නෑ..❤

  • @sanjayamax8027
    @sanjayamax8027 ปีที่แล้ว +3

    කොරියාවෙ සිට සෑම වැඩසටහනක්ම බලනව මම.හොද වැඩසටහනක් වගේම නියම වැදගත් මාධ්‍යවේදියෙක්.ආදරෙයි වනැස tv

  • @neeraj-yp6km
    @neeraj-yp6km ปีที่แล้ว +4

    හදවතේ වීරයෝ💛🧡❤❤❤❤💪💪💪

  • @shashinigamage5587
    @shashinigamage5587 ปีที่แล้ว +3

    ඔබතුමන්ලාට අපේ හිතේ තියෙන ආදරය ගෞරවය සදාකාලිකයි... ♥️බුදුසරණයි

  • @PrageethFernando-hp2me
    @PrageethFernando-hp2me ปีที่แล้ว +1

    මොනවා වුනත් අපේ අභීත රණවිරුවන් අතින් මිය ගිය ත්‍රස්ත්‍රවාදීන් වාසානාවන්තයි මරණයේ වේදනාව දරාගන්නවත් හිතන්නවත් බැරි විදිහට මියගිය එකට...හරියට තමන් දන්නේ නැ තමන්ට මොනාද වුනේ කියන එක..සමස්තයක් විදිහට මරනයක් දිහා බලුවොත් සුභ මරණයක් ඔවුන්ට අත්වෙලා තියනවා දුකක් වේදනාවක් නොමැති😂😂😂😂😂 ක්ලේමෝ වලට අදිපති අපේ ජාතියේ හදවත SF යක්ක පුත්තුන්ට පිංසිද්ධ වෙන්න💪❤🙏

  • @chathurangasrilal742
    @chathurangasrilal742 ปีที่แล้ว +10

    සදා නොමැරෙන රණවිරුවන්❤️❤️❤️

  • @sampathvithanage7876
    @sampathvithanage7876 ปีที่แล้ว +3

    ජය වේවා දීර්ගායුස ලැබේවා සහෝදරයා දියුනුවෙන් දියුණුවට පත්වේවා නිදුක් නිරෝගී වේවා බුදු සරණයි තෙරුවන් සරනයි ඔයාලට ..... උබලා නිසයි අපි මෙහෙම නිදහසේ ජීවත් වෙන්නේ ......

  • @kavindugimhan9065
    @kavindugimhan9065 ปีที่แล้ว +2

    Adath supiriyak thama sf ak . Mame puluwan nam english translations danna me video walata pitarata ayatath mewa danaganna

  • @gayansadun691
    @gayansadun691 ปีที่แล้ว +1

    කොඩිගේ ටීම් එකම එකට තියල එකක් ගේන්න සංජිව අයියෙ සුපිරි ගැම්මක් තියෙයි

  • @singha4758
    @singha4758 ปีที่แล้ว +2

    සංජීව මහත්තයෝ 12.30 ටම දාන්න බලන්න .නැත්නම් 1.00 වත් දාන්න අපිට වෙලාවක් දෙන්න .අපි කොරියාවෙ යක්කු පැටව් 🤣😂🤣😂💥💥💥🙏🙏🙏🙏☸️☸️☸️

  • @prasannamadushanka1474
    @prasannamadushanka1474 ปีที่แล้ว +2

    යුද්ධය සිදුවුණු ප්‍රදේශය වලට ගිහින් program එක කරන එකනම් ගොඩක්ම හොඳයි ❤

  • @DinilMalawaraarachchi0615
    @DinilMalawaraarachchi0615 9 หลายเดือนก่อน +1

    මල්ලි තෙවන වැඩසටහනක් බලා පොරොත්තුවෙන් ඉන්නෙ

  • @hashanjayawardana2793
    @hashanjayawardana2793 5 หลายเดือนก่อน +1

    මෙහෙමත් ජීවමාන වීරයො තාම අපේ රටේ ඉන්න එක ගැන සතුටුයි ගොඩක් , sf AK කියන්නෙ රියල් වැඩෙක් යකෙක්.ආදරෙයි ❤ ජය.මව් බිම රැකි පිනෙන්ම වැඩ කටයුතු සාර්ථක වේවා!

  • @sbthilakarathna
    @sbthilakarathna 6 หลายเดือนก่อน +1

    යක්කු ගැන අහලාතිබ්බට අදතමයි නියම යක්කු දැක්කෙ❤❤❤

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි හැමදෙනාටම ❤️❤️❤️❤️❤️❤️❤️❤️