බස් එකේ කැසට් එක උන රියැදුරු රන්ජිත් බස් පදවන ගමන් ගී ගයන හැටි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ส.ค. 2022
  • Watch swarnavahini Programmes & More Updates at swarnavahini.lk/
    SWARNAVAHINI ON SOCIAL
    Follow on Facebook : / swarnavahini
    Follow us on instagram : / swarnavahini.tv
    Subscribe on TH-cam: / @swarnavahinitv
    Follow us TikTok : www.tiktok.com/@swarnavahinis...
    WWW.TH-cam.COM/C/SWARNAVAHINITV
    PROPERTY OF EBC LIMITED.
    UNAUTHORIZED COPYING, REPRODUCTION, REPUBLISHING, UPLOADING, DOWNLOADING, TRANSMITTING OR DUPLICATING ANY OF THE CONTENT IN THIS CHANNEL IS STRICTLY PROHIBITED.
  • บันเทิง

ความคิดเห็น • 625

  • @amalimedagedara8872
    @amalimedagedara8872 ปีที่แล้ว +158

    මමත් අහම්බෙන් නැග්ගා ඒ බස් එකට. ඇත්තටම හරිම ලස්සනයි. නිදහසේ call එකක් ගන්න බැරි, කෙනෙක් එක්ක
    එක්ක කතා කරන්න බැරි, නිදහසේ යන්න බැරි කොත්තු සංගීතය අතරේ මේ රියදුරු මහතාගේ සංගීතය ඉතාම මිහිරියි. අලුත් දෙයක්. මෙවැනි අය එකතු කරන් කරපු මේ program එක තවත් ලස්සන වුණා. හිත ඉල්ලන තරු ඔබට ජය. ❤️❤️❤️🙏🙏🙏

    • @thotupitiyageranjith5860
      @thotupitiyageranjith5860 ปีที่แล้ว +4

      Hariyata hari macho...

    • @angela.wiracon1507
      @angela.wiracon1507 ปีที่แล้ว +2

      Lassni

    • @nilusapiyadarsani1094
      @nilusapiyadarsani1094 ปีที่แล้ว

      ​@@thotupitiyageranjith5860

    • @user-fs7qq4lk6s
      @user-fs7qq4lk6s ปีที่แล้ว +1

      රංගන.අයියේ...අපේ.දුවට.පොඩීඅවස්තාවක්.දෙන්න.ඔයාලගේ.වෑඩසටහනට.සම්බන්ද.වෙන්න...

    • @gunawathimenike4702
      @gunawathimenike4702 ปีที่แล้ว

      @@thotupitiyageranjith5860 1

  • @harshadinesh3588
    @harshadinesh3588 ปีที่แล้ว +82

    සුක්කානම හුරු දෑතට සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏❤❤

  • @sisteranneiresha4791
    @sisteranneiresha4791 ปีที่แล้ว +88

    අද හරිම වටිනවා මේ අසරණ මිනිස්සුන්ව අගය කරන එක. මේ ලෝකය එයාලටත් අයිතියි. ඒ මිනිස්සුන්ගෙ අහිංසකයි අවංකයි. හරිම ලස්සනයි ඒ කටහඩ . රංගනට ස්තුතියි මේ වගේ අයට තැන දුන්නට.

  • @silviyafernando3161
    @silviyafernando3161 ปีที่แล้ว +68

    රියදුරු දෑතට දෙව් පිහිටයි 🙏 ,,හරිම ලස්සනයි , ජේසු පිහිටයි 🙏

  • @lalithsilva3483
    @lalithsilva3483 ปีที่แล้ว +45

    සුපිරි ගායනයක්... රියදුරු දැතට දෙවිපිහිටයි.. තෙරුවන් සරණයි ඔබ තුමාට..

  • @deepalipemadass2991
    @deepalipemadass2991 ปีที่แล้ว +112

    රියදුරු දෑතට දෙවි පිහිටයි,හරිම ලස්සනයි ගායනය,දීර්ඝායු ලැබේවා ඔබ තුමාට 🙏🙏

  • @nayanapadmini1226
    @nayanapadmini1226 ปีที่แล้ว +34

    අනෙ කොච්චර ලස්සන ද ඔබට දිර්ඝ ආයුෂ බුදුසරණයි🙏🙏🙏🌸🌸❤❤🇶🇦මම ඔබ ගෙ විඩියෝව බැලුවා සියලුම දෙනාටම දිර්ඝ ආයුෂ 🙏🙏🙏

    • @pardeeppardeep2618
      @pardeeppardeep2618 ปีที่แล้ว

      Nayana
      Hmmmm ou godak lassanaeee
      Kohomada oyata Yalu wa etn

  • @yfhgg6177
    @yfhgg6177 ปีที่แล้ว +61

    රියදුරු දැතට දලදා සමිඳුගෙ පිහිටයි ඔබගේ ගායනත් ගොඩක් ලස්සනයි ජිවිත රැසක් ඹබෙි දැතේ රියදුරු දැතේ ගමන් ගන්න ඔබලාටත් රියදුරු දැතටත් තේරැවන් සරනයි

  • @misarikumari9944
    @misarikumari9944 ปีที่แล้ว +29

    සුන්දර මිනිසෙක් ....ඇත්තටම ආසාවෙන් බලපු වැඩසටහනක් .නලු නිලියන්ට වඩා ගෙඩන් මෙි වැඩ සටහන වටිනාවා

  • @halahakoneroshi6660
    @halahakoneroshi6660 ปีที่แล้ว +28

    මගේ මහතයත් මාතලේ මීල්ලවානේ හරිම සතුටුයි ලස්සන පැත්තක් ගමේ කෑම මිනිස්සු හරිම හොදයි ඔබතුමා ශෙල්ටන් මුතුනමගේ වාගේමයි ජයෙන් ජය.

  • @ML-ty7lv
    @ML-ty7lv ปีที่แล้ว +30

    රියදුරු දෑතට යෝධ බල යෝධ ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ජේසු පිහිටයි බුදු සරණයි

  • @chathuu2527
    @chathuu2527 ปีที่แล้ว +64

    පෞද්ගලිකව දන්න හරිම හිත හොද නිහතමානී හොද මනුස්සයෙක් අපේ සිංදු අය්යා...හරිම සතුටුයි ඔයා මෙහෙම ඉන්නවා දකිද්දී

  • @sunethasunetha9992
    @sunethasunetha9992 ปีที่แล้ว +45

    හරිම ලස්සනයි හැමෝම සතුටින් මමත් ඔක්කොම බැලුවා හරිම සතුටුයි ස්තූතියි අපේ රටේ මැණික් කැට ඔපදලා ගන්න එකට නැත්නම් අපි දන්නේ නෑ දැකලත් නෑ මෙහෙම දක්ෂයෝ අපේ රටේ ඉන්නවා කියලා ස්තූතියි ඉදිරිපත් කිරීමට ස්තූතියි ඔබටත්

    • @sunethasunetha9992
      @sunethasunetha9992 ปีที่แล้ว

      ලයික් කරපු හැමෝටම ස්තූතියි ස්තුතියි

    • @user-mo6qr9yo9j
      @user-mo6qr9yo9j วันที่ผ่านมา

      බලන්නකෝ ලස්සනමාතලේ දන්න ගමක් jay

    • @user-mo6qr9yo9j
      @user-mo6qr9yo9j วันที่ผ่านมา

      බලන්නකෝ ලස්සනමාතලේ දන්න ගමක් jay

  • @rohanasilva2742
    @rohanasilva2742 ปีที่แล้ว +133

    මොන්ගල් නලුනිලියො නතුව මෙවගෙ අය ගෙනල්ල ඔය ප්‍රොග්‍රම් එක කරන්න බලන්න කොච්චර ලස්සනද් කියලා...

    • @thotupitiyageranjith5860
      @thotupitiyageranjith5860 ปีที่แล้ว +5

      Meka lankawa ban ape harak illanne gon badu..

    • @nayaniwikramasinghe3349
      @nayaniwikramasinghe3349 ปีที่แล้ว +2

      Aththenma me wage aya gennana aka hondai

    • @g.r.s.3874
      @g.r.s.3874 ปีที่แล้ว +2

      ඒකනම් සහතික ඇත්ත

    • @g.r.s.3874
      @g.r.s.3874 ปีที่แล้ว +1

      සියලු දෙවියන්ගෙ පිහිට අරක්ෂාව ලැබේවා

    • @chanakah2634
      @chanakah2634 ปีที่แล้ว

      pp0qjmmàa a 3

  • @sunethradissanayaka2590
    @sunethradissanayaka2590 ปีที่แล้ว +28

    වෙනස් රියදුරු මහතෙක් සතුටුයි .ඔබට බුදු සරනයි

  • @sllions-2891
    @sllions-2891 ปีที่แล้ว +25

    අපූරු මිනිසෙක්. තෙරුවන් සරණයි. රියදුරු දෑතට දෙවි පිහිටයි. මෙවන් අය රැගෙන එනවට රංගන ප්‍රමුක ස්වර්ණවාහිනියට ස්තුතියි.

  • @vijithamallika9382
    @vijithamallika9382 ปีที่แล้ว +29

    හරිම ලස්සනයි .ඔබගේ සියලුම සිතුම් පැතුම් ඉටුවේවා ..සතුටින් ඉන්න හැමදාමත් .ජේසු පිහිටයි ඔබට .🙏🙏🙏❤️❤️❤️

  • @surajliyanage2590
    @surajliyanage2590 ปีที่แล้ว +13

    සියලු දෙනාටම මෙ වගෙ වැඩසටහන ලබා දුන් ස්වාර්ණවාහිනියට මාගේ ප්‍රණාමය 🙏🙏🙏

  • @ahmedram7542
    @ahmedram7542 ปีที่แล้ว +8

    හරි ම..සතුටුයි මගෙ..මාතලේ පුරවරයේ මෙවැනි උතුම් කෙනෙක් ගෙ.හඩ...අහන්න ලැබිම ..හැමදාම මෙ වැඩසටහන අලුත් විදියට..කරන්න ..හැමදාම නලුනිලියන්ගෙ..එවා..විතරක් පෙන්වන්නේ නැතිව ....හරිම සතුටක් ..❤❤❤❤...දැනෙනවා

  • @dedunurajanayaka6172
    @dedunurajanayaka6172 ปีที่แล้ว +26

    ෂා හරිම ලස්සන යි මොහුට ගායන හැකියාව ඉහලින්ම තියන නිසා කවුරු හරි කෙනෙක් පිහිට උනොත් හොද ගමනක් හොද ගායකයෙක් බිහිවෙයි අපේ රටට

    • @srimalidesilva8748
      @srimalidesilva8748 ปีที่แล้ว +1

      Obata budusaranai. Gamana parissamen yannata hakiwewa.

    • @ghuyffgghhu8912
      @ghuyffgghhu8912 ปีที่แล้ว +1

      RoHihi kumar SIRLANK 😁😄😃😀😁😄😃😀🙏🏻🙏🏻🙏🏻🙏🏻👍🏾👍🏾👍🏾👍🏾💝💘🤲🏻🤲🏻🤲🏻🤲🏻🤲🏻👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿💘💝🤲🏻👏🏽👏🏽👏🏽👏🏽👏🏽🙏🏻🙏🏻🙏🏻🙏🏻👍🏾👍🏾👍🏾👌🏿👌🏿👌🏿👌🏿💘💘💘💝💝💝

  • @rupakaluarhei9682
    @rupakaluarhei9682 ปีที่แล้ว +11

    රියදුරු දැතතට දෙව් පිහිටයි ඔබ තුමාටට තෙරුවන් සරණයි බුදුසරණයි ඇත්තටම ලස්සනයි 🙏🙏🙏❤️

  • @kalyaniihalagama2326
    @kalyaniihalagama2326 ปีที่แล้ว +33

    ලෝකෙ වෙනස් කරන සුන්දර මිනිස්සු .

  • @chandralatha7690
    @chandralatha7690 ปีที่แล้ว +8

    හරිම අගෙයි රියදුරැ මහතානනි මමත් මාතලේ ඔිවිලිකන්ද මම හරිම ආසයි පැරනි ගීවලට රියදුරැ දෑතට තෙරැවන් සරණයි දෙවිපිහිටයි !!!

  • @kelumekanayake3221
    @kelumekanayake3221 ปีที่แล้ว +18

    සොඳුරු ජීවිත කරදර නොමවේවා .

  • @udenijayawickrama8654
    @udenijayawickrama8654 ปีที่แล้ว +5

    මෙවැනි මිනිසුන් අද රටේ අඩුයි... නිහතමානී වැදගත් මහත්මයෙක්..
    ආශ්‍රය කිරීමෙන් මම ඒක හොදින් දන්නවා....සුභ පැතුම් ... රංජිත් ....බුදු සරණයි ...!!!

  • @smankumarasaman5626
    @smankumarasaman5626 ปีที่แล้ว +9

    ජිව්තයෙ යතාර්තය දකින රටට සේවයක් කරන යහපත් අයට අගයක් දෙන්න දැරුව උත්සාහය ගොඩක් වටිනවා.

  • @hemanthasirikumara6353
    @hemanthasirikumara6353 ปีที่แล้ว +8

    අවංක නිහතමානී අහිංසක සහෝදරයින් පිරිසක් මාධ්‍යයට ගෙනත් කළේ මහා පුණ්‍යකර්මයක්. සියලුම ශිල්පී සහෝදරයින්ට හා රංගන මහතාට මගේ ස්තුතිය පුද කරමි. බුදු සරණයි. දෙවි රැකවරණයි.

  • @florenceiayakody6370
    @florenceiayakody6370 ปีที่แล้ว +10

    රියදුරු .මහතානනි.ඔබට සම්මා සම්බුද්ධ සරන පතමි .😍💪👍👌🙏🙏🙏🙏🙏

  • @gunarathana2172
    @gunarathana2172 ปีที่แล้ว +23

    අහිංසක වැදගත් වටිනා මිනිසෙක් ගොඩාක් දක්ෂයි ඉන්දියාවෙ මෙහෙම කෙනෙක් ඉදිය නම් කෙතරම් වටිනා කෙනෙක් වේවි ද? ඇයි අපේ අයට නොවටින්නේ

  • @ML-ty7lv
    @ML-ty7lv ปีที่แล้ว +10

    අනේ එ හඩ හරිම ලස්සනයි මිහිරිය දිර්ඝ ගමනක් යන්න වාසනාව ලැබේවා ඔය හඩ හැමදාම පවතිවා බුදු සරණයි ජේසු පිහිටයි

  • @rohanasampath4021
    @rohanasampath4021 ปีที่แล้ว +5

    මම මේ ගම ගැන හොඳට දන්නවා. මේක රජයේ වැවිලි සමාගමක් ළඟ තියෙන්නේ. මම ඒකෙ කාළයක් හිටියා. මේ අයටත් අවස්ථාව උදා කරලා දෙන ඔබලාට ස්තූතියි..

  • @frinhndogeetha1534
    @frinhndogeetha1534 ปีที่แล้ว +15

    හරිම ලස්සනයි රියදුරු දැතට දෙව්පීහිටයි 🙏🙏🙏

  • @jamalnishanthanishantha7204
    @jamalnishanthanishantha7204 ปีที่แล้ว +11

    බුදුසරනයි රියදුරු දෑතට දෙවි පිහිටයි.බුදුසරනයි හැමෝටම.

  • @lakshmanattanayake6636
    @lakshmanattanayake6636 ปีที่แล้ว +4

    උතුම් මනුස්ස දරුවනේ,
    මනුස්සත්වයෙං , අවංකව , නිහතමානී උනහම , ජීවිතය කොච්චර සුන්දරද ? .

  • @joinwithnadiya1176
    @joinwithnadiya1176 ปีที่แล้ว +8

    පලවෙනි වතාවට බස් එකට නැග්ගාම ,බස් එකේ පිටි පස්සට සින්දු කියනව ඇහුනා..කවුද සින්දු කියන්නෙ කියල හැමතැනම බැලුවා.. වෙනදට ලදරම් බස් එකක් කියල ඒ පැත්ත බලන් නෑ..දැන් අපි බස් එක ලදරම් උනත්,මාමගෙ සින්දුවක් අහන්න බලන් ඒකෙ යනව ❤️

  • @wadihiti6725
    @wadihiti6725 ปีที่แล้ว +7

    ගොඩාක් මිනිසුන් ගැන නොහිතන මුදල් ගැන පමණක් සිතන සමාජයක ඔබ වැනි ශේෂ්ඨයන් රටට අභිමානයක්

  • @dilikajayalat-wl3vf
    @dilikajayalat-wl3vf 9 หลายเดือนก่อน +3

    හරිම ලස්සනයි රියදුරු දෑතට
    ත්‍රිවිධරත්ණයේ ආශිර්වාදය ලැබේවා ගායන හැකියාව තව තවත් වැඩිදියුණු වේවා❤
    ස්තුතියි හදවතින්ම රංගන
    මෙවන් අයට අත හිත දීම උතුම් කාර්‍යක් තෙරැවන් සරණයි ඔයාට ❤

  • @lasinthawanniarachchi1100
    @lasinthawanniarachchi1100 ปีที่แล้ว +10

    රියදුරැ..දැතට..ෙතරැවන්..සරනයි..ෙදවි..පිහිටයි.එතුමාට...එ්..රැකියාවත්.කරන්..ගයන්නත්..හැකියාව..ලැ.ෙබිවා

  • @songmusicprabash1856
    @songmusicprabash1856 ปีที่แล้ว +12

    රියදුරු මහතාණෙනි හරිම ලස්සනයි ගායනය මිහිරියි රියදුරු දෑතට දෙවිපිහිටයි බුදුසරණයි ස්තූතිය👍👍🙏 ස්වර්ණවාහිනී ආයතනය මේ වගේ ..හැකියාවෙන් පොහොසත් දුප්පත් මිනිස්සුන් ගැනත් සිතීම සහ අවස්ථාවක් ලබාදීම...🎶🎶🎶♥️♥️🇱🇰🇶🇦🇱🇰🇶🇦

  • @user-en1gm6lq8m
    @user-en1gm6lq8m 3 วันที่ผ่านมา

    ඇත්තටම රියදුරු මහතාට දිර්ගායුපතනවා මරේ මරු.

  • @sriyaniganacharige3588
    @sriyaniganacharige3588 ปีที่แล้ว +7

    හරිම ලස්සනයි බුදු සරණයි දෙවි පිහිටයි 🌹🌹🌹🌹🌹🌹

  • @theekamarasooriya6856
    @theekamarasooriya6856 ปีที่แล้ว +5

    හිත හොද මිනිස්සූ ..තෙරුවන් සරනයී..🙏

  • @harshadinesh3588
    @harshadinesh3588 ปีที่แล้ว +11

    ආසයි ලංකාවට ඇවිත් එයා ඉන්න බස් එකේ යන්න

  • @vidulidulla4339
    @vidulidulla4339 ปีที่แล้ว +2

    ලස්සන හැකියාවක් තියෙන සුන්දර සරල මනුස්සයෙක්.,...බුදුසසරණයි

  • @premararhnalakmini1985
    @premararhnalakmini1985 ปีที่แล้ว +6

    ඇත්තමයි රංගන programme එකට අළුත් එළියක්, පරන
    ක්‍රමය වෙනස් කරන්න කාලෙ හරි.

  • @mauranewini792
    @mauranewini792 ปีที่แล้ว +2

    ජීවිත ගෙනියන රියදුරු රැකදෙවා සැම දෙවි වරු ඔබ වැනි සුන්දර මිනිසුන් මෙ ලොකය ලස්සන කරනවා

  • @user-vt5tv6dj6e
    @user-vt5tv6dj6e ปีที่แล้ว +15

    හරිම ලස්සනයි ගායනය ඔබට දෙවිවි පිහිටයි

  • @kumarikumari9925
    @kumarikumari9925 หลายเดือนก่อน

    සහෝදරයා රියදුරු දැතට දේවි පිහිටයි සරස්වති මෑනියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා ❤❤❤❤❤❤❤❤❤❤

  • @somawathae9042
    @somawathae9042 ปีที่แล้ว +1

    සුපිරි රියදුරු දෑතට දෙවියන්ගේ පිහිටයි දීර්ඝායුෂ ලැබේවා දළදා සමිදු රැක වාරණය ලැබේවා

  • @sumitaraj7678
    @sumitaraj7678 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි ඇත්තටම ගම් වල මේ වගේ හැකියාවන් තියෙන ඕන තරම් අය ඉන්නවා ඒ වගේ අය ට මේ වගේ තැනක් හරි ලබා දෙනවා නම් කොච්චර සතුටු වෙනවා ද මම රංගන මහත්තයෝ සතුටු වෙනවා ඔබ වැනි මිනිසුන් අපේ රටේ සිටීම ගැන ඔබ තුමාට ගොඩක් ස්තුතියි 👌ඒ වගේ ම රිය දුරු දෑතට ශ්‍රී දළදා හාමුදුරුවන් ගේම පිහිටයි සේවයක් සහ සතුටක් ලබා දෙන ඔබ‍ට 👏පරිස්සමින් ඉන්න ජයවේවා 👍

  • @kamarypop65
    @kamarypop65 หลายเดือนก่อน

    ❤❤❤❤මමත් මාතලේ...අහල තිබුන ,ඒත් දැකෙ අද..බුදු සරනයි ජිවිත රැක දෙන සහෝදරයා ...දිිර්ගායු ලැබේවා ඔබට 🙏🙏

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 ปีที่แล้ว +3

    රියදුරු මහතාගේ දෑතට බුදු සරනයි දෙවිපිහිටයි

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan7974 หลายเดือนก่อน

    ලස්සනයි ගායනය තමන්ගේම ගායන හැකියාව අන් අය ඉදිරියේ තමන් සේවය කරන බසරියෙ සිටම ගායනා කිරීම ට හැකිව්ම කොතරම් අගේද බොහොම ස්තූතියි ඔයාට මෙවන් කැකියාව න් ඇති අය ලොව ට පෙන්වා දෙනවාට රංගන මහතාටත් බොහොම ස්තූතියි මම අගුනුකොලපෑලැස්සෙන් සොයුරියක් 💕💕💕💕💕💕 ❤❤ 👍👍

  • @sampath6267
    @sampath6267 ปีที่แล้ว +1

    රියදුරු මහත්මයාණෙනි ඔබට දළදා සමිදු පිහිට ආරක්ෂාව නිරතුරුව ලැබේවා .... 🙏🙏🙏🙏🙏

  • @jayathilakark6403
    @jayathilakark6403 5 หลายเดือนก่อน

    මේ වගේ කලාකාමී විනීත රියදුරු මහත්වරුන් සමස්ථ ජාතියටම වටිනා සම්පතක්. ඒවගේම රියදුරු වෘත්තිකයින්ට අගනා ආදර්ශයක්.
    ඔබට තුණුරුවන් සරණ සියලු දෙවි රැකවරණ ලැබේවා.

  • @achalamadawaththa2486
    @achalamadawaththa2486 ปีที่แล้ว +1

    ආසයි අනේ මේ බසයේ යන්න,එන්න හැමදාම.රියදුරු දෑතට දෙවි පිහිටයි.

  • @chulauduhawara2678
    @chulauduhawara2678 ปีที่แล้ว +2

    හරිම වටිනවා.... සියළු දේ කෙරෙහි හොඳ අවධානයෙන්ම ගීත ගායනා කරන එක ලොකුම දක්ෂතාවයක්...

  • @DhammikaManike
    @DhammikaManike วันที่ผ่านมา

    ලස්සනයි ❤❤❤.අතිතයට.අරන් ගිය 🎉🎉.සුපිරි ගාය්න.

  • @enjaleshadi7916
    @enjaleshadi7916 ปีที่แล้ว +11

    ඇත්තටම ගොඩක් ආඩම්බරයි සින්දු අයියේ

  • @inokaupuldeniya6487
    @inokaupuldeniya6487 ปีที่แล้ว +3

    රියදුරු දෑතට දෙවිපිහිටයි!!!!!!!!!!"

  • @whiteangel5125
    @whiteangel5125 ปีที่แล้ว +1

    ලස්සනයි.නළු නිලියො ගේනවට වැඩිය මේක ගොඩක් ලස්සනයි.😍😍😍😍😍

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 3 หลายเดือนก่อน

    සුන්දර මිනිසුන් හැමදාම සුන්දරයි...❤❤❤ ආදරණීය මිනිසුන් සුවපත් වේවා..මිල මුදල් වලට හැමදේම කල නොහැකියි.... නිවන් දකින්නට බුබ්බෙතකත පුඤ්ඤතා ශක්තිය අවදිකර සිරි සද්ධර්මය අසා සෝතාපන්න පලයට පත් වේවා...❤

  • @chavikakumari5417
    @chavikakumari5417 8 หลายเดือนก่อน +1

    රියදුරු දෑතට තිස්තුන් කෝටියක් දෙවියන්ගේ පිහිටයි ❤❤❤❤❤❤❤❤❤

  • @madhuramallika9828
    @madhuramallika9828 2 หลายเดือนก่อน

    ගායකයෝ කැලේ....පට්ට..පටේ පට්ට...පුතේ ..බුදු සරනයි..❤❤❤

  • @karona..8265
    @karona..8265 ปีที่แล้ว +1

    ඇත්තටම රංගන අයියේ ගොඩක් ලස්සනයි💗 රියදුරු රන්ජින් අයියේ ගොඩක් ලස්සනයි ඔබට තව තව සක්තිය දහිරිය දිර්ඝ අයූෂ ලැබේවා දළදා සමිඳු පිහිටයි ❤️🙏❤️🙏❤️🙏❤️❤️❤️❤️

  • @dulcyfernando7216
    @dulcyfernando7216 ปีที่แล้ว +1

    අනේ හරිම ලස්සනයි කැසට් මොකටද බසයට නැග්ග වෙලේ ඉඳන් ඔලුව කැරකෙන වා මියුසික් දාල සින්දුවට ටත් වැඩිය උඩින් මේ වගේ ගිතයක් රස විඳින්න පුළුවන් නම් කොච්චර හොඳද අනේ අපේ ගමටත් ඔය වගේ කෙනෙක් ඉන්නවා නම් පුතේ මම ආච්චි අම්ම කෙනෙක් එ උනාට මගේ ජීවිතේ සින්දු තමයි මගේ ආහාරය පුතාට බුදු සරණයි සියලුම දෙව් දේවතාවුන් වහන්සේලා ගේ පිහිට ලැබේවා සම්මා සම්බුදු සරණයි

  • @user-ic7vd7qs5r
    @user-ic7vd7qs5r 4 หลายเดือนก่อน

    ඇත්තටම සැබෑම සුන්දර මිනිසෙක් දහසක්ඡීවන ගැටලු මැද උවද සිනායි ලොවම සනසන්න සිතන මිනිසෙක් දීර්ඝායු වේවා .........

  • @sriyanikumarasinghe868
    @sriyanikumarasinghe868 6 หลายเดือนก่อน

    ගායනය නම් නියමයි. දීර්ඝායුෂ ලැබේවා ! ගීත ලෝලීන්ගේ සතුට වෙනුවෙන් ඔබට බොහොම ස්තූතියි!

  • @salindapushpakumara9904
    @salindapushpakumara9904 ปีที่แล้ว +6

    අයියා සුපිරි mama maningamuwa game ආදරෙයි

  • @manelsakunthala8189
    @manelsakunthala8189 ปีที่แล้ว +3

    Àaththatama lassani reyaduru dathata budu sarani

  • @shehanabhiruvlog8748
    @shehanabhiruvlog8748 ปีที่แล้ว +5

    Sindu mamay oyata budu saranai.duppath ahinsaka apay dakshayan wenuwen awastha labadeema gana sathutak.mamagay jivithay thawath dinu wewa.kiyaganna bari sathutak mamay.oyagay sindu ahanna Mama godak asai.

  • @nuwankumara8294
    @nuwankumara8294 ปีที่แล้ว +5

    මෙවන් මිනිසුන් අගය කිරිම ගැන ස්වර්ණවාහිනී නාලිකාවට මාගේ ප්‍රනාමය....!!

  • @chamilaranighine9046
    @chamilaranighine9046 ปีที่แล้ว +1

    රංගන සහොදරයා සැලගම පාර හරිම කටුකයි මමත් එ පාරෙ ගියා මලු අැලම සිතල උනා සුන්දර බවකුත් තියනවා කදු ටිකෙ සුන්දර බවට ඔය සහොදරයාට ඔබසියලුම දෙනාටත් බුදුසරනයි

  • @user-xj3zb1hy4k
    @user-xj3zb1hy4k 2 หลายเดือนก่อน

    ඇත්තටම එවගේ අය ගෙන්වනවා නම්.ගොඩක් වටිනවා.සැබෑම වෙනසක්

  • @kukwt8559
    @kukwt8559 ปีที่แล้ว +4

    අනේ මමත් මාතලේ මම ඔය බස්ඵකේ ගිහින් තියෙනවා හරීම සතුටුයි බුදුසරණ යි ඔයාට

    • @mahindagedara5512
      @mahindagedara5512 ปีที่แล้ว

      මේ dariwar ඔයා දන්නවා ද salagama මාතලේ බස් එකේ වැඩ

  • @asankaathapaththu5953
    @asankaathapaththu5953 ปีที่แล้ว +2

    රියදුරු දෑතට දෙවි පිහිටයි .💖💖💖💖

  • @sujathaliyanage9798
    @sujathaliyanage9798 6 วันที่ผ่านมา

    ඇත්තටමහරිඅපුරැයි,,දේසය
    ට,අවශ්‍යමෙවැනිමිනිසුන්
    සුන්දරහදවත්ලගඅපිහැමදාම
    ඉන්නව,ඇත්තටමආදරෙයි.
    සොයුරහදවතින්ම🎉🎉🎉🎉

  • @chamindac3139
    @chamindac3139 ปีที่แล้ว +3

    Marama ලස්සනයි ..bs.

  • @pushpawaliminiarachchi7856
    @pushpawaliminiarachchi7856 ปีที่แล้ว +1

    මමත් නිතරම වගේ මේ බස් එකට නගිනවා. හරිම සතුටෙන් අනිත් අයවත් සතුටු කරමින් රාජකාරිය කරන නිහතමානී සැහැල්ලුවෙන් ජීවත්වන හොඳ මහත්මයෙක් විදිහට මම් ඔහුව දකින්නේ. ඔබතුමාට දීර්ඝායු වේවා.

  • @chandraniranaweera5777
    @chandraniranaweera5777 3 หลายเดือนก่อน

    හරිම ලස්සනයි කොච්චර සිංදු කවිවත් බෙල්එක ගැහැවිවහම නවත්වනවා නියම තැන සුපිරියි

  • @iranganisagarika4389
    @iranganisagarika4389 ปีที่แล้ว +4

    තෙරැවන් සරණයි අය්යේ .

  • @jeewanjeewan7077
    @jeewanjeewan7077 4 หลายเดือนก่อน

    මම හැමදාම උදේ යන්නේ මෙිි බස් එකේ සුපිරි තරුවක් තමයි ඉතිං ඇත්තටම නිහතමානී ආදරණීය චරිතයක් තමයි ඉතිං ❤️❤️❤️❤️

  • @udayangaabeyrathne8857
    @udayangaabeyrathne8857 ปีที่แล้ว +4

    Matale kollek .. patta hode.. budu saranai

  • @sumudugamage5579
    @sumudugamage5579 ปีที่แล้ว +1

    ර්‍රියදුරු දෑතට බුදු සරණයි.හරිම ලස්සනයි ගායනය.

  • @ajithpriyankara7290
    @ajithpriyankara7290 ปีที่แล้ว +2

    ලස්සනයි අයියා.මතකයි හොදට.අපි ගෙදරත් ආවා අයියා දවසක් අපේ අයියත් එක්ක.

  • @sriyakumari4314
    @sriyakumari4314 ปีที่แล้ว +2

    ලස්සනයි ඉදිරියටම යන්න ලැබේවා theruwan saranai

  • @nawasromiyochipmunksnawas6734
    @nawasromiyochipmunksnawas6734 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි රියදුරු මහතානනි ඉදිරියටම යන්න

  • @duncanliyanage7760
    @duncanliyanage7760 ปีที่แล้ว +1

    පට්ට රංගන ඔබට හෘදයාංගම ස්තුතිය තවත් මෙවැනි වැඩසටහන් කිරීමට ශක්තිය ධෛර්යය උදාවේවා පවුඩර් බබාලා වෙනුවට රටට දැයට ශක්තියක් ධෛර්යයක් ලබාදෙන මිනිස්සූන්ට අවස්ථාවක් ලබා දීම ඔබ කරගත් පිනක් නැවතත් ස්තුතියි ඔබට

  • @chithranichithrani4811
    @chithranichithrani4811 ปีที่แล้ว +1

    Harima ලස්සනට sinduwa kiuwa hari අහිංසක දරුවන්ටhari යනවා aniwarayen

  • @r.m.manikerathnayaka5943
    @r.m.manikerathnayaka5943 2 หลายเดือนก่อน

    හරිම ලස්සනයි රියදුරැ දැතට දළදාසමීදුගේම පිහිටයි

  • @priyadharshanasureka6072
    @priyadharshanasureka6072 ปีที่แล้ว +1

    සොදුරු හදක් ඇතී ඔබට මගෙ ස්තුතිය සහොදරයා බුදුසරණයි හැමෝටම හැමදාම සතුටින් හොදින් ඉන්න වාසනාව ලැබේවා

  • @user-ol4xk1kq1m
    @user-ol4xk1kq1m หลายเดือนก่อน

    ලස්සනයි ලස්සනයි ලස්සනයි සදක් වගේ ඔබට ජය පතමී... තෙරුවන් සරණයි...❤❤

  • @thilakawanniarachchi9318
    @thilakawanniarachchi9318 4 หลายเดือนก่อน

    කැලේ මල් කැලේම පිපිල පරවෙන්න නොදි මේවගෙ දක්ෂයින්ට අවශ්තාවදෙමු හොද වැඩක් හැමදම එකම කට්ටියකටවේදිකාවබාර නොදී කොහොමදඑයාගෙහැකියාව සුබ පතමි❤️❤️‍🩹❤️❤️‍🩹🍁🍁🍁

  • @malanijayasinghe9438
    @malanijayasinghe9438 4 หลายเดือนก่อน

    හොද සේවාවක් සතුටින් කල්පනාකාරීව කරන මහත්මයෙක්❤❤❤❤❤

  • @malshigunasinghe4896
    @malshigunasinghe4896 ปีที่แล้ว +3

    සැලගම බස් එකේ සිංදු කියන මාමා..😊😊

  • @asman138
    @asman138 ปีที่แล้ว +2

    ස්තූතියි ස්වර්ණවාහිනියට හරිම ලස්සනයි මේ වගේ හැකියාව තියෙන කී දෙනෙක් නම් ඇත්ද

  • @Shriyanthihandugala
    @Shriyanthihandugala หลายเดือนก่อน

    ඇත්තටම අපූරු සුන්දර මිනිසෙක්

  • @user-ge4mu9ii4o
    @user-ge4mu9ii4o 4 หลายเดือนก่อน

    සියලුම අයට නියෝජනය වෙන්න තියෙනවා nam හොඳයි ❤

  • @anomaanoma2992
    @anomaanoma2992 ปีที่แล้ว

    රියදුරු දැතට දළදාා සමීදුගේ පිහිටයි තෙරැවන් සරණයි 🙏🙏🙏🙏🙏 💕💕💕💕💕💕 🌷🌷🌷🌷🌺🌺🌺 🎸🎸🎸

  • @user-lo5jt4jc6g
    @user-lo5jt4jc6g หลายเดือนก่อน +1

    මෙන්න මේ වගේ අය ගෙනත් අගයන්න ඕනේ.