Thamindu Narasinghe - Thememu Mal Wahi (තෙමෙමු මල් වැහි) feat. Lahiru De Costa & Yashodha Adhikari

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ค. 2024
  • #thememumalwahi #thamindunrasinghe #lahirudecosta #yashodhaadhikari #yashowrites #prakashranasinghe #jayodnawarathne #mrecentertaintment #music #newmusic #srilanka
    Thamindu & Shalika Wedding Pre-shoot
    Stream / Download
    music.mrecentertainment.com/T...
    Follow this link for your TikTok Contents
    vt.tiktok.com/ZSYXMeCyd/
    Artist | Thamindu Narasinghe
    Lyrics | Yashodha Adhikari
    Melody & Music | Lahiru De Costa
    Guitars | Prakash Ranasinghe
    Mixed & Mastered | Lahiru De Costa @ LAV Studios
    Backing Vocals | Jayodh Nawarathne
    Record Label | MREC Entertainment
    Video Director & DOP | Haritha N Jayasooriya @ Motion Picture Films
    Follow Thamindu Narasinghe on Instagram - thamindunar...
    Follow Thamindu Narasinghe on Facebook - share/yMM7xo...
    Follow Thamindu Narasinghe on TikTok - www.tiktok.com/@thamindunaras...
    Write to me - thamindu.dhanujaya.dn@gmail.com
    Follow Lahiru De Costa on Instagram - lahirudecos...
    Follow Lahiru De Costa on Facebook - share/6QuBZT...
    Follow Yashodha Adhikari on Instagram - yasho.write...
    Follow Yashodha Adhikari on Facebook - yashodha.har...
    Follow Yasho Writes - yashowrites@gmail.com
    Special Thanks:
    Sagara Sisila
    Ravishka Hashan
    Jayod Nawarathne
    Tharini Narasinghe
    Amila Shan
    T Dilusha Karunarathna
    Tharindu Ravinathya
    Lyrics:
    PVerse 1
    සොඳුරු ප්‍රේමයට කොහෙද සීමා හුඟක්
    කඳුළු කාලයට තබමි මා දැන් තිතක්
    මැතිරු ආලයට කොඳුරමි සිය වරක්
    නුඹ මා නමට හිමි වේලා මියෙන තෙක්
    Pre chorus
    හිත නිවෙනා අත දුර මා නුඹ හිඳිනා තුරුළෙහි මා//
    Chorus
    තෙමෙමු මල් වැහි වේලෙ මේ වස්සානයයි
    හමු වුනේ අපි හිමි වුනේ පෙම් ශෘංගාරයි
    මැදියමේ ආකාසයේ අපි මැව්වේ මේ දිනයි
    අපි අපේ මේ වාරයේ දැන් නිම් නෑ සුබයි
    Verse 2
    පබළු තාලයට අමුණමී පෙම් කවක්
    තියමුදෝ සිහින ජීවිතේ පියවරක්
    නොනිමි හීනයක නැවතෙමි දශමයක්
    අවදි වී නළල තවරමී හාදුවක්
    Pre chorus
    හිත නිවෙනා අත දුර මා නුඹ හිඳිනා තුරුළෙහි මා//
    Chorus
    තෙමෙමු මල් වැහි වේලෙ මේ වස්සානයයි
    හමු වුනේ අපි හිමි වුනේ පෙම් ශෘංගාරයි
    මැදියමේ ආකාසයේ අපි මැව්වේ මේ දිනයි
    අපි අපේ මේ වාරයේ දැන් නිම් නෑ සුබයි//
  • เพลง

ความคิดเห็น • 71

  • @thamindunarasinghe
    @thamindunarasinghe  23 วันที่ผ่านมา

    Stream / Download
    music.mrecentertainment.com/ThememuMalWahi

  • @anilasanka2998
    @anilasanka2998 6 วันที่ผ่านมา

    Wow ft❤❤

  • @user-uc8zr3zl1p
    @user-uc8zr3zl1p 21 วันที่ผ่านมา

    Wow amazing song❤❤

  • @itZshashiboy
    @itZshashiboy 15 วันที่ผ่านมา

    Wow superb 🔥 congratulations aiya ❤️

  • @aiyaimalli9749
    @aiyaimalli9749 21 วันที่ผ่านมา

    Very beautiful❤❤❤❤

  • @shehanimalka5960
    @shehanimalka5960 22 วันที่ผ่านมา

    Nice work 🤩💥

  • @chamaliwedanda1999
    @chamaliwedanda1999 22 วันที่ผ่านมา

    Wow ... a nice song ❤

  • @molyal9457
    @molyal9457 22 วันที่ผ่านมา

    Beautiful video and beautiful voice. I wish you all the best ♥️ From Kuwait

  • @MNweerasinghe9089
    @MNweerasinghe9089 21 วันที่ผ่านมา

    Superb malli 🔥🔥🔥 what a amazing voice & the creation ❤️❤️❤️ This will be an another hit 👍👍👍 Best wishes from (Mona akka)

  • @yashodhaumayangi
    @yashodhaumayangi 21 วันที่ผ่านมา

    ❤🎉

  • @akila_weerasinghe
    @akila_weerasinghe 23 วันที่ผ่านมา

    ❤❤🎉

  • @senurikeshika6679
    @senurikeshika6679 23 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @nirmi6735
    @nirmi6735 9 วันที่ผ่านมา

    ❤️

  • @tharakadulanjala6892
    @tharakadulanjala6892 23 วันที่ผ่านมา

    ❤❤❤

  • @nadeeshasubashini3845
    @nadeeshasubashini3845 23 วันที่ผ่านมา

    Niyamai Aiya & akka❤️😍 Jaya wewa ❤️🎊️🎉️

  • @Travel_with_Tharindu
    @Travel_with_Tharindu 23 วันที่ผ่านมา

    බයික් එක තල්ලු කරේ මම

    • @thamindunarasinghe
      @thamindunarasinghe  22 วันที่ผ่านมา

      Ado. Hemadamath math ekka mage hemadekatama inna ekama dial eka. ❤️🙏

  • @pragithnarasingha3402
    @pragithnarasingha3402 23 วันที่ผ่านมา

    සුපිරි ටික්කෝ.අයේ කියන්න වචන නෑ🎉❤

  • @prabodhaniwathsala9543
    @prabodhaniwathsala9543 22 วันที่ผ่านมา

    Wow..eka lassanai.😍 good luck malli n nangi 🥰

  • @tharinikavindya3296
    @tharinikavindya3296 23 วันที่ผ่านมา

    Niyamai... heart touching voice.❤❤❤❤

  • @athulalaksiri1215
    @athulalaksiri1215 23 วันที่ผ่านมา

    Wooow Eka patta malli 👌❤

  • @anilasanka2998
    @anilasanka2998 23 วันที่ผ่านมา

    Ammoo eaka ft aaaa❤❤❤

  • @amodyanavod8539
    @amodyanavod8539 22 วันที่ผ่านมา

    සුපිරියක් තමා❤

  • @deepzguruge5854
    @deepzguruge5854 23 วันที่ผ่านมา

    🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥

  • @ruwanchamara6629
    @ruwanchamara6629 23 วันที่ผ่านมา

    🎉🎉🎉❤❤❤❤❤❤❤👍👍👍👍👍

  • @NayaniMadumali-gc4xu
    @NayaniMadumali-gc4xu 23 วันที่ผ่านมา

    She s so pretty ❤❤❤❤

  • @lasindugimhana3822
    @lasindugimhana3822 23 วันที่ผ่านมา

    එක මරු ❤️

  • @NayaniMadumali-gc4xu
    @NayaniMadumali-gc4xu 23 วันที่ผ่านมา

    Thats nice.your voice great ❤❤❤❤keep it up

  • @HansakaPiumantha
    @HansakaPiumantha 23 วันที่ผ่านมา

    Supiri🔥Keep it up aiye jaya wewa!!♥️🔥

  • @user-tu7qx7xz9u
    @user-tu7qx7xz9u 23 วันที่ผ่านมา

    Wow super♥️♥️

  • @deepzguruge5854
    @deepzguruge5854 23 วันที่ผ่านมา

    ඒ කටහඬ ...wowwww❤

  • @tharuw6
    @tharuw6 23 วันที่ผ่านมา

    Excellent mh homie !! 🖤🤝

  • @lahirudecosta5433
    @lahirudecosta5433 23 วันที่ผ่านมา

    Jaya wewa Malli ❤️

  • @alexpeiris3564
    @alexpeiris3564 23 วันที่ผ่านมา

    Supiriyak bn❤❤

  • @myworld7859
    @myworld7859 22 วันที่ผ่านมา

    මේ සිංදුවේ සදාතනික රසිකාවිය මං හොදේ... සිංදුව කරලා ඉවරවෙලා අහන්න දීපු වෙලාවේ ඉදන් ඒකට ඇතිවුණු කැමැත්ත මේ මොහොත වෙනකල්ම කිසිම වෙනසක් නැතුව එකම විදියට තියෙනවා.... ජයවේවා මල්ලී... ඊලග එක එනකල් මග බලන් ඉන්නවා හොදේ 😍

  • @user-uc8zr3zl1p
    @user-uc8zr3zl1p 21 วันที่ผ่านมา

    Wow amazing song❤❤

  • @Travel_Ma
    @Travel_Ma 23 วันที่ผ่านมา

    ❤❤❤❤