Suneera Sumanga Songs Collection | Sinhala Songs | Mind Relaxing

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024

ความคิดเห็น • 121

  • @nashomikaushalya5771
    @nashomikaushalya5771 ปีที่แล้ว +29

    හැමදාම ඔයා නම් තරුවක්... සද්ද බද්ද වැඩියෙන් නැති උනාට... බලන්න... ඒ ආදරනීය බව😢😍

  • @pointofview7525
    @pointofview7525 ปีที่แล้ว +34

    ජීවිතේ අවසන් කාලයේ අපට ඕන වෙන්නෙ කෙටි විශ්‍රාම දිවියක් . එ කෙටි කාලය තුළ අහිමි උන ආදරයෙ මතක සහ මේ වගේ ගීත අපව ජීවත් කරයි .

    • @DESH791
      @DESH791 8 หลายเดือนก่อน +1

      හරි අපූරැ කමෙන්ටි එකක්.. අප්පචිචිව මතක් උනා😢

  • @dammikapriyanthi4515
    @dammikapriyanthi4515 ปีที่แล้ว +14

    ඒ හඩ දෙවියන් දුන් දායාදයක් මෙන් , එනිසා මිනිසුන්ගේ සිත් සනසන මේ වගේම ගීත සැමදාම ගයන්න කියා ඉල්ලනවා.

  • @thusharihearth1605
    @thusharihearth1605 ปีที่แล้ว +27

    සුභාවිත ගීතයට මියෙන්නට නොදී පණ දෙනවට ඔබට පිං. රැල්ලට හසු නොවූ සහෘද කලාකරුවාණනි ඔබට අපගේ ප්‍රණාමය

  • @238-wk
    @238-wk ปีที่แล้ว +26

    Suneerage playlist එකක් දාපු එකනම් ලොකු දෙයක් 🦍💗😊

  • @mangalikadias8223
    @mangalikadias8223 6 หลายเดือนก่อน +8

    ස්වභාවිත ගීත. සම්බවිත ගීත සාස්ත්‍රීය ගීත . රැප් ගීත. එකී නොකී සියලු ගීත හරබරට
    රසට ගායනා කරන ඔබ‍ට සුබ පැතුම් 🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @yamunadeshappriya7677
    @yamunadeshappriya7677 4 หลายเดือนก่อน +6

    හිත නිවන හඩක්.... කොච්චර ඇහුවහ් එපා වෙන්නෑ..

  • @mpmnalir6911
    @mpmnalir6911 10 หลายเดือนก่อน +14

    සුනීර මල්ලි මේ වගේම සින්දු කියන්න high speed යන්න එපා ඔයාට ගැලපෙන්නේ මේ විදියටයි 👍👍👍

    • @chathudias-pt5pu
      @chathudias-pt5pu 4 หลายเดือนก่อน

      M mm

    • @samankumara1700
      @samankumara1700 2 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @samankumara1700
      @samankumara1700 2 หลายเดือนก่อน +1

      ලංකාවේ දැනට හොඳම ගායකයා❤❤❤❤❤❤❤

  • @chathuranganiwasana8484
    @chathuranganiwasana8484 10 หลายเดือนก่อน +9

    ඔය කට හඬ භාවනාවක් මල්ලියෝ

  • @menakaranathunga7315
    @menakaranathunga7315 ปีที่แล้ว +27

    Great voice as well as great personally .💐💐

    • @erindslive818
      @erindslive818 4 หลายเดือนก่อน +2

      Wow super song good beautiful ❤❤❤❤

  • @HimaliPriyadarshani-r5z
    @HimaliPriyadarshani-r5z 10 หลายเดือนก่อน +10

    ඔයාගේ කටහඩ භාවනාවක් වගේ මල්ලී. බුදුසරණයි ❤️❤️❤️

  • @sachinimadushani5294
    @sachinimadushani5294 9 หลายเดือนก่อน +4

    සදහටම ඇස් පියවෙන මොහොතෙත් මේ හඩම මගෙ සවන්වලට ඇසේවා ❤️

    • @DESH791
      @DESH791 8 หลายเดือนก่อน

      ගෑනු ලමයෝ...🤔🤔

  • @virunapasandul5804
    @virunapasandul5804 3 หลายเดือนก่อน +11

    Anyone in 2024 😊❤

  • @ChitraDeSoysa-dy4gv
    @ChitraDeSoysa-dy4gv ปีที่แล้ว +9

    Suneera I listened to almost all your songs
    Excellent presentation.i am a person who is almost 80 years.i feel that I was.lucky to ĺisten to another clever singer like you.any how I like almost all the other singers too.hope you will be lucky to have a prosperous future. Go slow definitely you will reach an excellent future
    All the best
    Continue to keep up your decency.

  • @madhushani9155
    @madhushani9155 4 หลายเดือนก่อน +1

    දුකින් ඉන්න වෙලේක අහන්නෙ මං මේ 😊❤ හිත නිවනවා ❤️❤️

  • @himaliranathunga85
    @himaliranathunga85 ปีที่แล้ว +4

    ❤ හැමදාම ඇහුවත් එපා වෙන්නේ නැහැ ...❤

  • @delaniwarnakulasuriya1777
    @delaniwarnakulasuriya1777 6 หลายเดือนก่อน +2

    ඇත්තටම භාවනවක්ම තමයි මේ කටහඩ. දිගු ගමනක් ඔබට තියෙනවා සුබ පතනවා ❤🌹

  • @TharangaWeeravala
    @TharangaWeeravala 15 วันที่ผ่านมา

    මම ආසම ගායකයා ඔයා මල්ලි ❤❤❤බුදු සරණයි

  • @Thilak_karunathilaka
    @Thilak_karunathilaka ปีที่แล้ว +2

    සදා කාලිකතරුණ ගී හඩ මගේ සුබ පැතුම්

  • @chathuranganiwasana8484
    @chathuranganiwasana8484 10 หลายเดือนก่อน +2

    සුනීර මල්ලි ඔයා ගොඩාක් ලස්සන නිර්මාණ කරන්න සුබ පැතුම්..

  • @jananibhagya3991
    @jananibhagya3991 4 หลายเดือนก่อน +2

    මේ වොයිස් නම් ❤😊

  • @boboanupama3378
    @boboanupama3378 7 หลายเดือนก่อน +2

    Miracle voice❤❤❤ love u lot❤❤❤ my favourite singer❤❤❤❤

  • @nimu9175
    @nimu9175 6 หลายเดือนก่อน +1

    හිත නිව් සැනහෙන හඬක් හරිම ලස්සනයි 💖

  • @KoshalaKuruwitage
    @KoshalaKuruwitage 9 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි,සිතට සැනසුම දෙන කටහඬක්

  • @sewmini4887
    @sewmini4887 ปีที่แล้ว +5

    භාවනාවක්😌 🌼❤️❤️

  • @thamarapathberiya3049
    @thamarapathberiya3049 6 หลายเดือนก่อน +1

    Soooo......lovely voice. Jayawewa puthe.

  • @devikamunasinghe6421
    @devikamunasinghe6421 ปีที่แล้ว +2

    හරීම ලස්සනයි
    භාවනාවක් 💖

  • @lekasadeepani3656
    @lekasadeepani3656 7 หลายเดือนก่อน +2

    Best combination 😇🖤✨️

  • @dilukshiwasana9991
    @dilukshiwasana9991 4 หลายเดือนก่อน

    හිත නිවන කට හඩක් මං පිස්සු වැටිලා දැන් නම් ❤️❤️❤️

  • @shehanmadushanka357
    @shehanmadushanka357 หลายเดือนก่อน +1

    කවදහරි දවසක මට 🙂...
    මං තරමට ආදරනීය කෙනෙක්
    හමුවුනොත් හොදටම ඇති! 🥺❤️

  • @NamaleeShama
    @NamaleeShama 6 หลายเดือนก่อน +1

    rellata hasunouna youn obata digu gamanakata magen suba pethum...

  • @chamodtharuka2156
    @chamodtharuka2156 ปีที่แล้ว +4

    Thnx for the playlist ❤️💪

  • @dulanjanikarunarathna754
    @dulanjanikarunarathna754 20 วันที่ผ่านมา

    අාදරෙයි ❤

  • @janakachandrasena
    @janakachandrasena 3 หลายเดือนก่อน +1

    Me kata hadanam bawanawak ..🌺🌺🌺

  • @chandanaariyasena1644
    @chandanaariyasena1644 ปีที่แล้ว +2

    භාවනාවක් වගේ...❤️

  • @isurugishan1320
    @isurugishan1320 ปีที่แล้ว +4

    Chaimie මතක් වෙන එකම ප්‍රේමය. උඹ හිතන පරිද්දෙන් ලොකු හේතුවක් නෑ ඒත් මට උඹව මතක් වෙනවා නොසෑහෙන්න 💔

  • @KSM8687
    @KSM8687 4 หลายเดือนก่อน

    කාලෙකින් මෙහෙම සින්දු ටිකක් ඇහුණෙ

  • @hapiness8617
    @hapiness8617 ปีที่แล้ว +2

    Bhawnawak wage e voice ek. Ebbehiyak den nm. Me sindu thma trending enn one.❤

  • @princess-vg9eg
    @princess-vg9eg 4 หลายเดือนก่อน +1

    Nice song 👍👍👍👌👌👌

  • @VihagiMadu
    @VihagiMadu 5 หลายเดือนก่อน +1

    Mind therapy ❤

  • @padminisiriwardana5091
    @padminisiriwardana5091 10 หลายเดือนก่อน

    Excellent thanks for sharing this bless you suneera keep it up

  • @malathiewijayananda7100
    @malathiewijayananda7100 ปีที่แล้ว

    Best Ever Excellent Singer.....Just like a meditation. Good Luck,Putha!❤❤

  • @sandunichandrathilaka9354
    @sandunichandrathilaka9354 10 หลายเดือนก่อน

    Me කටහඬ hadawthta danene hadak harima lassanai me sindu ahddi danena hagima kiynna wchana ne

  • @SusanthiVidanagamage
    @SusanthiVidanagamage 6 หลายเดือนก่อน

    හරිමෙ
    අහගෙනෙ ඉන්නෙ හරිම අසවෙන් පුතා කඉයන්න වචන නැ

  • @charithakalanka6034
    @charithakalanka6034 ปีที่แล้ว

    What a great music and voice best of luck brother

  • @shashipriyawijekoon3638
    @shashipriyawijekoon3638 ปีที่แล้ว +2

    Great songs that's living things ,

  • @Diyodi12345
    @Diyodi12345 7 หลายเดือนก่อน

    කටහඩ භාවනාවක්

  • @samankumara1700
    @samankumara1700 4 หลายเดือนก่อน

    නියමය්

  • @DamayanthiKusum-g3b
    @DamayanthiKusum-g3b 9 หลายเดือนก่อน

    Beautiful. Love ly. Song👏👏

  • @udagedarabuddhikanuwansama7007
    @udagedarabuddhikanuwansama7007 7 หลายเดือนก่อน

    බොහෝ තුති.......

  • @chamilkamanchanayaka5911
    @chamilkamanchanayaka5911 ปีที่แล้ว

    Mara katahadak eka nan. Hitha niwenawa. ❤❤❤❤❤

  • @ThamaraIrangani-i9w
    @ThamaraIrangani-i9w 6 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @IvonJeewanthi
    @IvonJeewanthi 3 หลายเดือนก่อน

    Niyamai,supiri

  • @nimeshikadesilva1635
    @nimeshikadesilva1635 ปีที่แล้ว +1

    Superb 😊

  • @erindslive818
    @erindslive818 8 หลายเดือนก่อน

    Wow beautiful ❤❤❤

  • @karunakoggala6472
    @karunakoggala6472 4 หลายเดือนก่อน

    So nice putha

  • @dushankumara
    @dushankumara ปีที่แล้ว

    භාවනාවක්

  • @mihirisenevirathne34
    @mihirisenevirathne34 หลายเดือนก่อน

    ♥️♥️♥️

  • @rashmisewwandi6248
    @rashmisewwandi6248 ปีที่แล้ว +3

    One of mt favorite singer

  • @sachinthanethmina8201
    @sachinthanethmina8201 2 หลายเดือนก่อน

    Grate voice

  • @chathuraniimeshi7384
    @chathuraniimeshi7384 6 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Nirasha-p9n
    @Nirasha-p9n 3 หลายเดือนก่อน

    ❤❤❤😊

  • @Ruwannishanka-i6s
    @Ruwannishanka-i6s 20 วันที่ผ่านมา

    🥰🥰❤️❤️❤️❤️🥰🥰❤️🤭

  • @CrishanthiFernando-r2b
    @CrishanthiFernando-r2b 15 วันที่ผ่านมา

    ❤❤😔🥀

  • @dasanthiperera3254
    @dasanthiperera3254 หลายเดือนก่อน

    ඔබේ ගී ගොලු කරලා තියෙන හදවත් කතා කරන්න ,නතර කරපු කදුලු ගංගා දෝරෙ ගලන්න ඉඩ සලස්වනවා.

  • @shanukamadhushan-up5dm
    @shanukamadhushan-up5dm ปีที่แล้ว +1

    🙂♥

  • @sdknowledgecentre
    @sdknowledgecentre 7 หลายเดือนก่อน

    🥺🥺🥺🥺💙💙💙😘

  • @srinathravindra93
    @srinathravindra93 5 หลายเดือนก่อน

    Stuti

  • @chami6978
    @chami6978 ปีที่แล้ว +1

    ❤️🥺

  • @SemiyaRandi-qd8id
    @SemiyaRandi-qd8id ปีที่แล้ว

    🥺♥️

  • @HMKAUSHALYA
    @HMKAUSHALYA 4 หลายเดือนก่อน

    ❤️‍🩹♥️❤️‍🩹

  • @Geethkevi21
    @Geethkevi21 8 หลายเดือนก่อน

    My brother

  • @dilu1489
    @dilu1489 ปีที่แล้ว +1

    😢💔✊

    • @Pasan.605
      @Pasan.605 ปีที่แล้ว

      ❤️❤️❤️

  • @RasangiWalikala
    @RasangiWalikala 10 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤😢🌻🌻🌻🌻😞

  • @Geethkevi21
    @Geethkevi21 8 หลายเดือนก่อน

    😂😅

  • @janakachandrasena
    @janakachandrasena 3 หลายเดือนก่อน

    Me kata hadanam bawanawak ..🌺🌺🌺

  • @Quizpop1234
    @Quizpop1234 ปีที่แล้ว

    ලස්සනයි ❤❤❤❤

  • @nirmalawick8290
    @nirmalawick8290 ปีที่แล้ว +1

    Super

  • @uthumdeshan27
    @uthumdeshan27 หลายเดือนก่อน

  • @anuradhakasthuri5013
    @anuradhakasthuri5013 ปีที่แล้ว +1

    ❤️❤️

  • @chami6978
    @chami6978 ปีที่แล้ว +1

    ❤️💔

  • @JRsumedha28
    @JRsumedha28 5 วันที่ผ่านมา

    ❤❤❤

  • @kaveeshaalahakoon7543
    @kaveeshaalahakoon7543 3 หลายเดือนก่อน

  • @amilabandara340
    @amilabandara340 ปีที่แล้ว +1

    ❤️

  • @iranganihalahakoon1783
    @iranganihalahakoon1783 ปีที่แล้ว +1

  • @BuddhimaThathsarani-ox6oo
    @BuddhimaThathsarani-ox6oo ปีที่แล้ว +1

    ❤❤

  • @farihajhon427
    @farihajhon427 4 หลายเดือนก่อน

    ❤❤❤

  • @senadhidhamsa4229
    @senadhidhamsa4229 ปีที่แล้ว +2

  • @ayeshrasanjana9546
    @ayeshrasanjana9546 5 หลายเดือนก่อน

    ❤️❤️❤️

  • @samandesilva7415
    @samandesilva7415 4 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @KumbukTree
    @KumbukTree 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @supersongprasannajayawarde2623
    @supersongprasannajayawarde2623 5 หลายเดือนก่อน

    ❤❤

  • @dianssanuthi1472
    @dianssanuthi1472 7 หลายเดือนก่อน

  • @MalinduSamarakoon-x2s
    @MalinduSamarakoon-x2s 9 หลายเดือนก่อน

  • @SumuduUdayanga-r1i
    @SumuduUdayanga-r1i ปีที่แล้ว

    ❤️❤️❤️

  • @aayukminhas7990
    @aayukminhas7990 ปีที่แล้ว

    ❤❤

  • @pradeepikamarasinghe8533
    @pradeepikamarasinghe8533 ปีที่แล้ว

    ❤❤❤❤

  • @shalikaliyanage7371
    @shalikaliyanage7371 ปีที่แล้ว

    ❤❤❤

  • @IKaushalya-rs2il
    @IKaushalya-rs2il ปีที่แล้ว

  • @thisuradivanjana5410
    @thisuradivanjana5410 ปีที่แล้ว