Derana Hasitha weds Liyena | දෙරණෙ හසිතගේ ආදර කතාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 มิ.ย. 2024
  • Memorable moments from Hasitha & Liyena’s love story, bridal shower and wedding. Wishing the beautiful couple a very happy wedded life... Congratulations Hasitha & Liyena!!!

ความคิดเห็น • 534

  • @Sandun-no1no
    @Sandun-no1no 6 วันที่ผ่านมา +361

    කාලයක් ආදරෙන් අඩපු දුක් විදපු අයට කාලය යනවත් එක්කම ලස්සන සුන්දර ගැලපෙන කෙනෙක් හම්බෙන්නම ඔන ❤

  • @manglikakarunathilake5205
    @manglikakarunathilake5205 6 วันที่ผ่านมา +187

    හසිතට අවසානයේ හොද ම ලස්සන ම බිරිඳක් ලැබුණා.

  • @talia_wj
    @talia_wj 6 วันที่ผ่านมา +171

    මාධව අයියගේ voice එකත් එක්ක fairy tale එකක් බලන් ඉන්නවා වගේ දැනුනේ. ඒ අක්කි හරිම cute ❤️

  • @saviniimasha2583
    @saviniimasha2583 6 วันที่ผ่านมา +521

    ඇත්තටම මාධව අයියේ මේ දවස් ටිකේ දැක්ක wedding වලින් දැක්ක ලස්සන ම කියුට් මනමාලි එයා ❤ ප්‍රී ශූට් එක මාරම ලස්සනයි හසිත අයියා වාසනාවන්තයි .... දේවල් අහිමි වෙන්න ලස්සන හිමිවීම් වලට කියන කතාව පිලිගන්නවා ❤ සුබ පැතුම් එයාලට 🙏

    • @NiroshaJayalath-sm5et
      @NiroshaJayalath-sm5et 6 วันที่ผ่านมา +4

      Athe Ta M lassan M wedding eka a,,, athe Ta aiya ta Nath unea adarea Ta kyene Ta wadye HodA athe aiya ta,, lassan Akka kyne k,,

    • @Zarasadi555_T7
      @Zarasadi555_T7 6 วันที่ผ่านมา +2

      බොරු එපා

    • @indimanatunga5561
      @indimanatunga5561 6 วันที่ผ่านมา

      BLESSINGS OF THE NOBLE TRIPLE GEM ALWAYS.

    • @Zarasadi555_T7
      @Zarasadi555_T7 6 วันที่ผ่านมา

      @@indimanatunga5561 බොරුවනෙ

    • @hsriyani2755
      @hsriyani2755 6 วันที่ผ่านมา +5

      මේ weding එකෙ වැරදි ගොඩක් තියෙනවා. ඊට කලින් මම අහනවා මෙයාල දෙන්නගෙ ආගම මොකක්ද? සිංහල බෞද්ධ ක්‍රමයට මනමාලි ඔසරිය ඇදල මනමාලය යුරෝපා ක්‍රමයට ටයි කෝට් දාල. දෙවෙනි එක පෝරුවට නගින්නෙ දෙන්නම පාවහන් පැලද. පෝරුවෙ චාලිස්තර කරද්දි මනාල යුවළ පාවහන් ගලවලා නගින්න ඕනි ඒකට හේතු ගොඩක් තියෙනවා. අනේ මන්ද අප්පා මේ චාලිස්තර වාලිස්තර සංස්කෘතියට මොකද වුණේ 🤔🤔😒

  • @user-nz7rj9mt4l
    @user-nz7rj9mt4l 6 วันที่ผ่านมา +190

    මාදව කියපු ව්දිහට හරිම ලස්සනයිචාම් බව නිහතමානි කම අගයනව මේඇගිලි දෙක ගැලපෙනව ගැට ගෙහුව විදිහටම ජිව්තේ තියෙන තුරාම එක වහලක් යට ඉන්න වාසනාව උදා වේවා ජය ශ්‍රී 💐 සුබ මංගලම්

  • @koshalirajapaksha-channel
    @koshalirajapaksha-channel 6 วันที่ผ่านมา +90

    යාලුවෝ ඉන්න විදිහට ඇත්තටම හිතෙනවා hasitha කියන්නේ ඇත්තටම හිත හොද කොල්ලෙක් කියලා....❤️congratz guys. 💐

  • @VG11779
    @VG11779 6 วันที่ผ่านมา +165

    අනේ ඇත්තටම මේ girl නම් පුදුම ලස්සනක් . හරිම cute හුරතල් ලමයෙක් ලියේනා ❤❤

  • @rukshikahettiarachchi8183
    @rukshikahettiarachchi8183 6 วันที่ผ่านมา +84

    එයා හරි ලස්සන ගෑනු ළමයෙක් 🤍🦢✨
    Happy wedded life 🥂✨

  • @malshathushani207
    @malshathushani207 6 วันที่ผ่านมา +50

    ඇත්තටම ඒ නංගී හරිම ලස්සනයි . හසිතටයි ඒ නංගීටයි සුභ පැතුම් සුන්දර ආදරණීය විවහා දිවියකට 🌸🧡💙

  • @Nawod723
    @Nawod723 6 วันที่ผ่านมา +112

    කුණාටුව පහව යන තෙක් වැරෙන් අල්ලන් ඉන්න ලස්සන දවස් එනවා මයි ❤

    • @nawodyasewwandi287
      @nawodyasewwandi287 4 วันที่ผ่านมา +2

      Math adaren sahena widewwa, habai jiwithe Ada puduma widiyata widinawa adaren eyath ekka. Lassana dawas enawa allagena inna aniwaren ma lassana dawas enawaa ❤

  • @wasanthagunasoma226
    @wasanthagunasoma226 6 วันที่ผ่านมา +121

    කීරී ගැහිල තුවාල වෙලා පැසවපු හදවත් වලට මේ වගේ ආදරේ ලැබිල සුවපත් වෙන්න ඕන ❤️
    ලැරියා ලකී 😍
    සුභ අනාගතයක් හසිත් බ්‍රෝ
    අනාගතේ සුභවේවා
    ජයවේවා ✌

  • @NiroshaDesilva-zr2jk
    @NiroshaDesilva-zr2jk 3 วันที่ผ่านมา +8

    හසිතගෙත්..ලිවේනගෙත් අනාගතයට හදවතින්ම සුභ පතනවා. ඒ..වගේම යාළුවෝ විදිහට මාධවලගෙ එකතුවෙන් කල මේ වැඩේ හරිම ලස්සනයි.හරි සතුටුයි ඒ..ගැන.

  • @srimalimadavi3401
    @srimalimadavi3401 6 วันที่ผ่านมา +68

    ආදරයක් ලැබෙන්නම ඕන කෙනෙක් හසිත... හසිත ගෙ මනාලි දැක්කම තවත් සතුටුයි ... ලස්සනම ලස්සන මනාලියක්...ඒ නිසා තවත් සතුටුයි ...අතීතයේ දවසක හසිතගේ කතාව අහල හරිම දුක හිතුණා..ඒ නිසාම,news එක දැක්ක ගමං හරිම සතුටු හිතුණා ...ආදරෙන් දුක් විදින හිත් වලට මේ වගේ හරියන්නම ඕන... සුබ මංගලම් ❤ හසිත -ලියේනා❤💐💐💐

    • @Startpixie12
      @Startpixie12 5 วันที่ผ่านมา

      Ane mokadda hasithage dukahitena kathawa.. mama danne naaa ne 😢

  • @buddhirathnayake5582
    @buddhirathnayake5582 6 วันที่ผ่านมา +61

    E girl හරිම ලස්සනයි .... හසිතට නියමට matching . ❤❤❤❤

    • @KasunDarmasena-jp8to
      @KasunDarmasena-jp8to 5 วันที่ผ่านมา +1

      Kohed matching 😮

    • @buddhirathnayake5582
      @buddhirathnayake5582 5 วันที่ผ่านมา +2

      @@KasunDarmasena-jp8to ඇයි ගැලපෙන්නේ නැද්ද. මට නම් එහෙම අවුලක් පේන්නේ නැහැ. Girl නම් රෝස මලක් වගේ, හසිතත් හුරැබුහුටි පෙනුමයි... ගතිගුණ ගැන නම් ඉතින් කියන්ට දන්නේ නෑ.

  • @KokilaMadhuwanthi-zh1jp
    @KokilaMadhuwanthi-zh1jp 6 วันที่ผ่านมา +40

    ආදරෙන් දුක් වින්ද හිත් වලට උතුරන්න ආදරේ ලැබිලා හරියන්න ඕන❤

  • @himajirajapakshe8552
    @himajirajapakshe8552 6 วันที่ผ่านมา +50

    දෙරණ ඉන්න දක්ශ නිවේදකයෙක්❤️❤️❤️ Have a happy wedded life akki and aiya

  • @user-wg7fu1if6d
    @user-wg7fu1if6d 6 วันที่ผ่านมา +85

    Mrs. විජේවර්ධන 😍♥️
    ඔයා හරිම කියුට් girl කෙනෙක් ....! සතුටින් ඉන්න ලස්සන ළමයෝ .....! 🎉

  • @NethmaPerera
    @NethmaPerera 6 วันที่ผ่านมา +83

    මෙ වෙඩින් එක දැක්කම හොදටම පේනවා හසිත අයියා හරිම හොද කෙනෙක් ඒ වගෙම තමා එයා ආශ්‍රය කරලා තියෙන්නෙ එයාගේ ලග ඉදලා තියෙන්නෙත් ඒ වගෙම හොද ජොලි සෙට් එකක් කියලා හැමෝම එක්ක හොදින් ඉද්දි පේනවා නේද සතුට චූටී මනමාලිත් හරිම ලස්සනයි ❤️ දෙන්නම සතුටින් ඉන්න හැමදාම

  • @meshadimna3329
    @meshadimna3329 5 วันที่ผ่านมา +24

    දීර්ඝ ඉඩෝරයකට පසු වසන්තය එනවා ආයේත් ඉඩෝරයකට එන්නට ඉඩ නොතියාම.☺️🥰
    Congratulations ang god bless beautiful couple...❤😍

  • @buddhikaboc9198
    @buddhikaboc9198 6 วันที่ผ่านมา +75

    මාදවගේ පැහැදිලි විස්තර කිරීමනම් ඉතා වටිනවා.හැමෝටම වටිනවා.කව්ද කියල කියපු එක.ඔක්කොම ලස්සනයි .

  • @gayathriwickramasinghe1477
    @gayathriwickramasinghe1477 6 วันที่ผ่านมา +53

    සුහ මංගලම්...❤.....හසිත , ලියේනා..........🎉❤🙏

  • @yehanmalshika2927
    @yehanmalshika2927 6 วันที่ผ่านมา +21

    THURSTAN එකේ හිටපු DHP ගුටි කාලා තියනවා ඇති වෙන්න මම. සුපිරීම සහෝදරයෙක් ❤️❤️ මාර හිත හොද අය්යා කෙනෙක් ❤️❤️ ❤️❤️❤️ දෙන්නටම සුබ මංගලම් ❤️❤️❤️❤️❤️

  • @URD.Silva_345
    @URD.Silva_345 6 วันที่ผ่านมา +12

    මාධව අයියේ.පුලුවන් නම් මේක හසිත අයියට කියන්න..ඇත්තටම අපේ එකෙක්ට හරි ගියා වගේ සතුටුයි..හසිත අයියා බැන්දා කියලා දැක්කම හරිම සතුටු හිතුනා...ඒ මනමාලි තමා එයාට ගැලපෙන්නෙම..ඒ අක්කටත් හසිත අයියටත් wish කරනවා හැමදාම සතුටින්ම ඉන්න ලැබේවා කියලා❤😊😘

  • @PuspaJenatfannado-rj3eb
    @PuspaJenatfannado-rj3eb 6 วันที่ผ่านมา +72

    කලින් හිටපු කෙල්ලට දීලා තියනවා ඇඩෙන්න. ජයවේවා.

  • @user-qt6cj1vg2w
    @user-qt6cj1vg2w 6 วันที่ผ่านมา +52

    හරිම ලස්සන හුරුබුහුටි Girl කෙනෙක් 😍❤ congratulations ❤

  • @goodadvice6834
    @goodadvice6834 6 วันที่ผ่านมา +11

    හසිත නම් වෙඩින් එක දවසෙත් ආතල් එක උපරිමටම ගත්තා
    මොනා වුණත් Maching Couple ❤
    Congratulations Guysss ❤🎉😍

  • @musicdragonofficial
    @musicdragonofficial 6 วันที่ผ่านมา +27

    දැන් හසිතව කලින් අත හැරපු කෙල්ල මේක බලනවා නම් මම කියන්නේ " තමුසේ මහ මෝඩම මෝඩම ගොං ගහක්. මැටි කලයක්... කොකා කෝලා බෝතලේ වගේ හිටියට අමු ගහත් තවුසේ ඕයි " කියලා තමයි

    • @kanchanadilrukshi5334
      @kanchanadilrukshi5334 5 วันที่ผ่านมา

      කවුද අනේ ඒ කලින් girl?

    • @CIL9727
      @CIL9727 3 วันที่ผ่านมา

      ​@@kanchanadilrukshi5334
      මම හිතුවේ මම විතරයි ඒක දන්නේ නැත්තේ කියලා😂

  • @ChathurikaSanjeewani-ro3wz
    @ChathurikaSanjeewani-ro3wz 6 วันที่ผ่านมา +16

    ලස්සන ම ලස්සන වෙඩින් එකක්....දෙන්නටම සුබ පතනවා ලස්සන අනාගතයට ...❤❤❤❤

  • @vindi1309
    @vindi1309 6 วันที่ผ่านมา +9

    Congratulations Larry Ayya & Liyena Akki 🎉🎉🎉🎉🎉 Thank you very much Madawa ayye මේ video එකට 💝💝

  • @kumarihamyekanayake-fy7km
    @kumarihamyekanayake-fy7km 6 วันที่ผ่านมา +23

    හදවතින්ම සුභ පතනවා හසිත පුතාටත් ලියේනා දුටත් ආදරෙයි හැමදාම සතුටින් ඉන්න ඔයාලට දළදා හාමුදුවන්ගේ පිහිටයි

  • @Induuh18
    @Induuh18 6 วันที่ผ่านมา +14

    මට තාමත් විශ්වාස කරන්න බැ...එත් ඇත්තක් වගේ congratulations ❤

  • @BTSshashi
    @BTSshashi 6 วันที่ผ่านมา +128

    මේකත් බොරුවක් කියල හිතුවෙ කවුද😁🙉

    • @surangahemachandra
      @surangahemachandra 14 ชั่วโมงที่ผ่านมา

      ඇයි දෙරණෙ හින්දද

  • @scs3938
    @scs3938 6 วันที่ผ่านมา +17

    මට මේක දැක්කම මාරම සතුටුයි, වෙන මොකුත් නෙමෙයි Hasitha aiyath එක love case එකක් නිසා මාර විදවපු එකෙක්නේ...පොර බැදපු එක ගැන මාර සතුටුයි.

  • @vihangiiiii
    @vihangiiiii 4 วันที่ผ่านมา +7

    දැකපු ලස්සන චාම් මනමාලියක් සහ wedding එකක්❤

  • @sujathahettiarachchi2871
    @sujathahettiarachchi2871 6 วันที่ผ่านมา +55

    අම්මෝ මාරම සතුටුයි .හරියන්න ඕනෙ උතුරන්න.❤❤❤

  • @chinthasenadira3220
    @chinthasenadira3220 5 วันที่ผ่านมา +10

    එයා හරි ලස්සනයි ,ගොඩක් ලැජ්ජාශීලියි😊

  • @dulmisenarathne820
    @dulmisenarathne820 5 วันที่ผ่านมา +5

    අනේ හරිම ලස්සනයි ඒ ගෑනු ලමයා ගොඩාක් ලස්සනයි ❤❤❤ හැමදාම ආදරෙන් සතුටින් ඉන්න ලැබේවා..බුදු සරනයි

  • @chaminikumari5261
    @chaminikumari5261 6 วันที่ผ่านมา +26

    ලියේනටයි හසිතටයි හදවතින්ම සුභ පතනවා.

  • @shanuperera95
    @shanuperera95 5 วันที่ผ่านมา +7

    ඇත්තටම හරිම ලස්සන bride කෙනෙක් එයා.හසිත අයියා හරිම lucky ...Congratulationz 😍❤

  • @user-mo2zv2xc8b
    @user-mo2zv2xc8b 5 วันที่ผ่านมา +3

    අනේ හරිම ලස්සනයි ❤😍 ඇත්තටම ආදරේ නිසා දුක් විදලා හිත හදාගෙන පැත්තකට වුනු හැම හිතකටම මේ වගේ ලස්සන ආදරයක් හමුවෙන්නම හිමිවෙන්නම ඕනා 🥹🥹❤️ ජයම වේවා හසිත අයියා & අක්කි ❤ ඒ වගේම ඔය දෙන්නත් මාරම ලස්සනයි 😍🫶

  • @sajanishashikala1731
    @sajanishashikala1731 6 วันที่ผ่านมา +24

    අනේ හරිම ලස්සන girl කෙනෙක් හසිත අයියේ මේ පටන් ගත්ත ජීවිතේ ආදරේ සතුට පිරුනු ලස්සන ජීවිතයක් වේවායි සුබ පැතුම්❤️❤️

  • @deepawijeratne2861
    @deepawijeratne2861 6 วันที่ผ่านมา +9

    ලස්සන wedding එකක් .suba pathanava .

  • @jeevakahandawaarachchi
    @jeevakahandawaarachchi 6 วันที่ผ่านมา +8

    ලස්සනයි. හැමදේම.සුභ වේවා හැමෝටම.

  • @sakunthaladimuthu2867
    @sakunthaladimuthu2867 6 วันที่ผ่านมา +4

    දෙන්නම හරිම ලස්සනයි gril so cute ❤congratulations 🎊 👏

  • @user-qo6qf8cq8f
    @user-qo6qf8cq8f 6 วันที่ผ่านมา +24

    එයා හරි ලස්සන ගෑනු ලමයෙක් 😍

  • @rashanu9523
    @rashanu9523 6 วันที่ผ่านมา +5

    අනේ..Congratulations Love Birds..😍😍😍

  • @WasanaSebesthiyan
    @WasanaSebesthiyan 6 วันที่ผ่านมา +37

    හරිම ලස්සනයි ,මනමාලිත් ❤හසිත මල්ලී ත්❤..මාදව ගේත් wife ගේත් වොයිස් ෆේරි ටේල් එකක් වගේ....❤❤❤❤
    💐 ❤

    • @kanthipushpakanthi5348
      @kanthipushpakanthi5348 6 วันที่ผ่านมา

      සුබමංගලමි ❤️❤️❤️❤️❤️❤️

  • @user-rl2qw4yt2k
    @user-rl2qw4yt2k 5 วันที่ผ่านมา +2

    හරිම ලස්සන ආදරේ හිතුන වෙඩින් එකක්❤❤හැමදාමත් සතුටින් ඉන්න ❤

  • @user-wd6tz6pe6v
    @user-wd6tz6pe6v 6 วันที่ผ่านมา +5

    Congratulations and all the very best ❤🎉 and amazing video thank you 🙏

  • @nikeshalagayathri9269
    @nikeshalagayathri9269 6 วันที่ผ่านมา +8

    Soo nice congratulations Hasitha &Liyena 🎉❤

  • @KrishnInfo
    @KrishnInfo 6 วันที่ผ่านมา +11

    හොඳ රසට නොම්බර් එකෙන් බූට් එකක් කාපු එකෙක් හසිත.හරියන්නම ඕනෙ එකෙක්.❤❤

  • @hansiraveena3210
    @hansiraveena3210 6 วันที่ผ่านมา +7

    Congratulations ❤️❤️❤️හරිම ලස්සන bride කෙනෙක් එයා🥰🥰

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 6 วันที่ผ่านมา +7

    Prettiest Bride with Happiest Groom ❤❤ congratulations 🎉🎉

  • @user-ve5vx9sg9m
    @user-ve5vx9sg9m 5 วันที่ผ่านมา +4

    සුබම සුබ විවාහ දිවියකට සුබ පැතුම් ඔබ දෙපළට .සතුටින් ඉන්න හැමදාම .

  • @Roshani-jc6hp
    @Roshani-jc6hp 2 วันที่ผ่านมา +1

    හරිම ලස්සනයි wedding function එකම සුබ පැතුම් ඔයාලා දෙන්නටම ❤️❤️❤️

  • @michi_hana
    @michi_hana 6 วันที่ผ่านมา +17

    හසිත අයියා අර music vedio එකෙ හිටපු කාලේ ඉදලම මගෙ crush එක උනෙ එ කාලෙ ස්කොලෙ යද්දි මන් බැලුවෙම ඇහුවේම එ vedio එක.පස්සෙ derana බල්නකොට තමයි මන් දැක්කෙ එ vedio එකෙ හිටපු boy නෙද කියලා,පස්සෙ මන් තව එයාට ආස උනා,tv බලනකොට හසිත අය්යා ඉන්නවනම් අනිවාරෙන් බලනවා.මන් දැනටත් එ song එකට මාරම ආසයි,හසිත අය්යගෙ freeshoot එකෙ song එකටත් එක දලා තිබ්බා,හැබැයි බැන්දා කියලා දැනගත්තම විශ් එකක්වත් දාන්න හිතුනෙ නෑ එ තරම් දුකයි..😢මන් ආසාවෙන් හිටපු එ music vedio එකෙ boyනෙද කියලා..එත් ඉතින් මොනා කරන්නද... music vedio එකෙ හිටපු මගෙ crush එක නෙද😢කියලා මතක් වෙද්දි ඉරිසියයි දුකයි..විශ් කරන්න හිත දුන්නෙම නෑ එත් ඉතින් විශ් කරනවා..😢❤happy wedding life hasi aiya❤🎉adrei dennatama🎉❤😢

    • @sachiniginiwella4189
      @sachiniginiwella4189 3 วันที่ผ่านมา

      මොකක්ද ඒ මියුසික් වීඩියෝ එක

  • @akilasandaruwan4684
    @akilasandaruwan4684 6 วันที่ผ่านมา +9

    Congratulations hasitha aiya & akka❤❤ so beautiful ❤❤❤💞

  • @LalaniDilrukshi-lu8nn
    @LalaniDilrukshi-lu8nn 6 วันที่ผ่านมา +9

    Lassanama pehedili video eka thank you madawa and naduni ❤

  • @dinushasanjeewani2678
    @dinushasanjeewani2678 5 วันที่ผ่านมา

    හරිම ලස්සනයි පටන් ගත්ත අලුත් ජීවිතේ සතුටින්ම ඉස්සරහට ගෙනියන්න ලැබෙන්න කියලා හදවතින්ම සුභ පතනවා හසිත&ලියේනා ❤❤
    මාධව අයියේ ඔයා කතාව කියද්දි හරිම ආසාවෙන් අහන් හිටියේ ..අපි ඉතින් ඔයාලා දෙන්නටත් ආදරෙයි ❤❤

  • @chandracha-yt6sc
    @chandracha-yt6sc 6 วันที่ผ่านมา +27

    මාධවගේ වයිප් ගේ අවුට් පිට් එක හරිම ලස්සනයි

    • @lahiruanuradha4670
      @lahiruanuradha4670 4 วันที่ผ่านมา

      F අකුර වදින්නේ නැද්ද keyboard එකේ

  • @chitrakonari6522
    @chitrakonari6522 6 วันที่ผ่านมา +6

    සුබ මංගලමි❤❤❤❤❤❤බුදු සරණයි ජිවිත කාලය ම සතුටින් ඉන්න කැමතිම නිවේදක 🎉🎉🎉🎉🎉

  • @treesananayakkara7104
    @treesananayakkara7104 6 วันที่ผ่านมา +4

    So nice wedding couple,God helps your family life ❤❤❤❤

  • @user-vq8ww1ig6z
    @user-vq8ww1ig6z 6 วันที่ผ่านมา +7

    Little Prince kenek😘 Congratulations 💐💐💐💖💖

  • @JanithPriyamal
    @JanithPriyamal 6 วันที่ผ่านมา +3

    Ane marama lovely couple ekk.. so beautiful bride .. ❤

  • @isuru6285
    @isuru6285 6 วันที่ผ่านมา +5

    Thank uuuuuu . apit weddimat giya wage thami 😍
    Congratulations hasitha aiyaaaaa❤❤

  • @moonflower-lq6gl
    @moonflower-lq6gl 4 วันที่ผ่านมา

    අනේ හරිම සතුටුයි. ලස්සන පුංචි කුමරියත් එක්ක හැමදාමත් සතුටින් ආදරෙන් ඉන්න ලැබේවා ප්‍රාර්ථනා කරනවා හසිතට ❤️🎉🥳

  • @nisasapu2834
    @nisasapu2834 6 วันที่ผ่านมา +9

    Gorgeous girl..congratulations 🎉

  • @ruwiniprasanthika4355
    @ruwiniprasanthika4355 5 วันที่ผ่านมา +1

    Congratulations 🎉🎉හසිත අයියා &අක්කා❤

  • @luckysam5534
    @luckysam5534 5 วันที่ผ่านมา +2

    හරිම cute ගෑනු ලමයෙක් ගොඩක් ලැජ්ජ පාටයි❤❤❤ congratulations 🎉🎉🎉❤❤

  • @m.a7562
    @m.a7562 4 วันที่ผ่านมา +1

    Congratulations to you both happy wedded life❤ a beautiful bride .. thank you madahva for the video

  • @deepanimallika7359
    @deepanimallika7359 6 วันที่ผ่านมา +3

    Marama lassana charm wedding akak, dennama harima lucky,adin arabu aluth jeevite wasana weva, derane siyalu dena godak hashitate adarei kiyala dakka, suba patanawa dennatame

  • @chamilafernando5941
    @chamilafernando5941 6 วันที่ผ่านมา +2

    Best wishes to loving couple❤❤ Thank you Madawa❤

  • @hiruniliyanage98
    @hiruniliyanage98 6 วันที่ผ่านมา +17

    Harima lassana video ekak❤
    Apith suprise wuna 😂❤ Harima sathutuiii 😍🤘 Congratulations to him ❤ Dennage love story ekath oniii ❤

  • @sathyajayasooriya
    @sathyajayasooriya 6 วันที่ผ่านมา +9

    හරිම ලස්සන කෙල්ලෙක් ❤

  • @beautifulworld2210
    @beautifulworld2210 6 วันที่ผ่านมา +2

    Madhava aiyya & Naduni Akki you are soo beautiful 😍😍Naduni akki's outfit is really beautiful ❤❤❤

  • @user-gj2gy7bb1o
    @user-gj2gy7bb1o 5 วันที่ผ่านมา +1

    ❤❤❤❤සුපිරි.සුබ පැතුම් හසිත.

  • @KaviKavi-us6jt
    @KaviKavi-us6jt 6 วันที่ผ่านมา +2

    මාරම ලස්සනයි ❤

  • @shobithasinhabahu1175
    @shobithasinhabahu1175 4 วันที่ผ่านมา +2

    ලියෙනා ,හසිත ඔබ දෙපලට ජයවේවා! අනාගතය ප්‍රීතිමත් වේවා!

  • @shash789
    @shash789 6 วันที่ผ่านมา +2

    Hasitha Liyena Lassana couple ekak...❤ Happy wedded life both of you..❤ Liyena is so cute beautiful girl...❤

  • @dayapriyankara6408
    @dayapriyankara6408 วันที่ผ่านมา

    හරිම ලස්සනයි

  • @user-sf9yi8fw8e
    @user-sf9yi8fw8e 13 ชั่วโมงที่ผ่านมา

    අනේ හැමදාම සතුටින් ඉන්න..බුදුසරණයි..❤

  • @manjulademoore9348
    @manjulademoore9348 6 วันที่ผ่านมา +4

    GOD Bless. Hasitha & juti Rosa mala.🎉🎉🎉❤❤

  • @aewerasinha8973
    @aewerasinha8973 6 วันที่ผ่านมา +3

    happyweddinganniverssaryhasithagodblessyou

  • @user-dk2vy2gl9g
    @user-dk2vy2gl9g 6 วันที่ผ่านมา +3

    Harima lassana couple ekak
    Bride cute❤❤congratulations ❤❤❤

  • @user-jo2ir8wn4y
    @user-jo2ir8wn4y 5 วันที่ผ่านมา

    හරිම ලස්සනයි❤️❤️❤️❤️❤️❤️

  • @sheharasiribaddana8919
    @sheharasiribaddana8919 4 วันที่ผ่านมา +1

    Congratulations both of you!!😍💖🎉

  • @shyamali_wick72
    @shyamali_wick72 4 วันที่ผ่านมา +1

    Congratulations මම ආසම කෙනෙක් හසිත. ආදරය නිසා අනේක දුක් විදපු මේ කොල්ලට ලස්සන කෙල්ලෙක් ලැබුණා හරිම සතුටුයි හැමදාම සතුටින් ඉන්න ලැබේවා ❤❤❤

  • @priyankainduruwa5646
    @priyankainduruwa5646 6 วันที่ผ่านมา +3

    Congratulations Hasitha Malli and Liyenna

  • @nilminikren7843
    @nilminikren7843 6 วันที่ผ่านมา +1

    Congratulations Hasitha, you got the best partner, Stay bless

  • @SMML-mr4em
    @SMML-mr4em 6 วันที่ผ่านมา +15

    වස්ති ප්‍රේක්ෂකයන් රැවැට්ටුව නිසා හසිතට මිනිස්සු තවමත් වැඩිය සුබ පතලා නැහැ . මටනම් තවමත් අවිශ්වාසයි. සුබ පතලා රැවටෙන්න උනොත් එහෙම 🤔

  • @AnomaPriyangani-fh8qw
    @AnomaPriyangani-fh8qw 5 วันที่ผ่านมา

    ලස්සන couple ekak.ලස්සන wedding එකක් api meatha kaalaye බලපු..

  • @skjravindra1328
    @skjravindra1328 5 วันที่ผ่านมา +3

    ඇත්තටම හරි ලස්සනයි චාම් නියමායි.

  • @sujithmadusankaNaNayakkara
    @sujithmadusankaNaNayakkara 5 วันที่ผ่านมา

    Congratulations දෙන්නටම ❤❤

  • @Hh__Y00
    @Hh__Y00 4 วันที่ผ่านมา +2

    මාරම ලස්සනයි අනේ එයා ❤😍

  • @rasikarasika3300
    @rasikarasika3300 5 วันที่ผ่านมา +2

    Congratulations hastha&liyena.💖

  • @Waruni-fl7px
    @Waruni-fl7px 6 วันที่ผ่านมา

    Congratulations lovely couple ❤

  • @beautifulworld2210
    @beautifulworld2210 6 วันที่ผ่านมา +1

    Congratulations Hasitha Wijewardhana aiyya🎉❤Akki you are soo beautiful & soo cute❤❤Happy wedded life both of you❤❤❤❤🎉🎉🎉❤

  • @user-zh2dr1vq1g
    @user-zh2dr1vq1g 10 ชั่วโมงที่ผ่านมา

    හරිම ලස්සනයි ❤❤❤❤❤❤❤

  • @NK_235
    @NK_235 6 วันที่ผ่านมา +3

    සුපිරි ❤ වෙඩිම 🎉🎉🎉🎉

  • @kalumwaidyaratne8445
    @kalumwaidyaratne8445 6 วันที่ผ่านมา +4

    සුභ පැතුම් ❤