Hesara Bandara | Teri Deewani | Blind Auditions | The Voice Teens Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • The Voice Teens Sri Lanka
    The Voice One of the most successful reality TV formats in the world.
    Extremely successful in 180 countries.
    SRI LANKA’S NEWEST TELEVISION EXPERIENCE
    - THE VOICE TEENS -
    The Voice is an international reality television singing competition franchise of Dutch origin. It is based on the reality singing competition The Voice of Holland, which was originally created by Dutch television producer John de Mol.
    The show's format features five stages of competition: producers' auditions, blind auditions, battle rounds, knockouts (since 2012), and live performance shows.
    A combined 438 singers have won The Voice, The Voice Kids, The Voice Teens and The Voice Senior in 145 countries/regions. Each winner is given a recording contract, a monetary prize, and a title as that nation's "Voice". The first was Ben Saunders of The Voice of Holland and the most recent was Rita Sanches from the Portuguese version of The Voice.
    Official Facebook Page - / thevoiceteenssrilanka
    Official Instagram - / thevoiceteenssrilanka
    #TheVoiceLK #VoiceSriLanka #VoiceTeenLK
    #VoiceTeenSriLanka #Voice #TeenSL #TeenSriLanka

ความคิดเห็น • 2.3K

  • @MihinduAriyaratne
    @MihinduAriyaratne 4 ปีที่แล้ว +3743

    මේ මල්ලිට තමන්ගෙම සිංදු ටිකක් විතරයි හදාගන්න තියෙන්නේ. ලෝකෙම හොල්ලන්න පුළුවන්

  • @nastyjayin
    @nastyjayin 4 ปีที่แล้ว +922

    Wow man Lankans are talented . All the very best man. Love from India🇮🇳

  • @HesaraBandara
    @HesaraBandara 4 ปีที่แล้ว +2182

    Thanks to everyone who watched my video and made comment❤️🙏🤘

    • @chandanalasantha6228
      @chandanalasantha6228 4 ปีที่แล้ว +20

      මල්ලිගේ කටහඩ නම් සුපිරියි.....
      රටම හොල්ලනවා ශුවර් මල්ලි.....
      සමන් ලෙනින් අයියා වගෙ
      සින්දූ වලින් අපෙ කම ලොකෙට ගෙනියන්න මල්ලි....
      ඔයාට ජයම ....බුදුසරණයි

    • @akilasithara4997
      @akilasithara4997 4 ปีที่แล้ว +17

      ඔයා ගන්නෙ කප් එක❤️👊

    • @amirufernando34
      @amirufernando34 4 ปีที่แล้ว +7

      You are the best

    • @chamalimg
      @chamalimg 4 ปีที่แล้ว +10

      You have what it takes to be the Sri Lankan mark on the map of music world. Please focus on your goal. All the best!! 👍

    • @sanjanaisuru7749
      @sanjanaisuru7749 4 ปีที่แล้ว +4

      #Best ❤️

  • @desilva2429
    @desilva2429 4 ปีที่แล้ว +681

    වොයිස් ඉවර උනාට පස්සෙත් ඇවිත් බලන් උන් ඉන්න්වද 😍😍😍

  • @keshavnaidu3994
    @keshavnaidu3994 4 ปีที่แล้ว +367

    You guys rock. Love from India. 1 word about the judges they are "phenomenal ".

    • @dinelkadissanayake794
      @dinelkadissanayake794 4 ปีที่แล้ว +2

      👍👍👍

    • @Hana-xw5yl
      @Hana-xw5yl 4 ปีที่แล้ว +10

      Please watch the battle round of this guy it's awesome

    • @keshavnaidu3994
      @keshavnaidu3994 4 ปีที่แล้ว +7

      @@vinudisdaily9232 sure will do. Very proud of you all.

    • @keshavnaidu3994
      @keshavnaidu3994 4 ปีที่แล้ว +1

      @@Hana-xw5yl will do surely.

    • @rashencroos2793
      @rashencroos2793 4 ปีที่แล้ว +1

      Love from SL❤️

  • @kavindusandaruwan4522
    @kavindusandaruwan4522 4 ปีที่แล้ว +983

    කොල්ලා සිංදුවත් එක්ක සෙල්ලම් කරනවා🔥💕...
    ඒක පහරක්🙊🙊🙊

    • @shashiniisurika6200
      @shashiniisurika6200 4 ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️❤️

    • @Ashen-no9uc
      @Ashen-no9uc 4 ปีที่แล้ว +3

      හරි බන් එල 😂

    • @GowithLyricsSinhala
      @GowithLyricsSinhala 4 ปีที่แล้ว +3

      ane.。。。 kewa sinduwa 😂😂😂😂

    • @surebro1876
      @surebro1876 4 ปีที่แล้ว +1

      @@Ashen-no9uc 😂😂😂

    • @pk8172
      @pk8172 4 ปีที่แล้ว +1

      😂😂😂🖕 kala nida ganin bn

  • @digvijaysingh2029
    @digvijaysingh2029 3 ปีที่แล้ว +136

    Kailash Kher would be so happy seeing him performing on his song... love from India 🇮🇳🇮🇳🇮🇳🇮🇳

  • @rupalitales5444
    @rupalitales5444 4 ปีที่แล้ว +116

    Love from Odisha India 🇮🇳🙏🙏🙏🙏🙏 Namo Buddha

    • @giyutomioka127
      @giyutomioka127 3 ปีที่แล้ว

      Very nice

    • @themedlifee7076
      @themedlifee7076 3 ปีที่แล้ว +2

      Thanks ...Namo buddha 🙏 🙏 🙏 🙏 🙏

    • @nf5331
      @nf5331 3 ปีที่แล้ว +1

      Thnks for ur comment

    • @r.tejaswini1803
      @r.tejaswini1803 3 ปีที่แล้ว

      ଧନ୍ଯବାଦ ଭାଇ

    • @KK-og5rz
      @KK-og5rz 7 หลายเดือนก่อน

      Nice to see an Indian Buddhist. 🙏🙏🙏🙏🙏 Namo Buddhaya

  • @amilakavinda9065
    @amilakavinda9065 4 ปีที่แล้ว +566

    ලෝකප්‍රකට ගායකයෙක් වේවා !!!
    මාගේ එකම ප්‍රාර්ථනය 🙏🏼
    අද වෙනකම් දැක්කේ එක්කෙනයී ඒ ඔයයි.

    • @SandunJ
      @SandunJ 4 ปีที่แล้ว +8

      Amila Kavinda තාමත් අපි ඔයාගෙ voice එකට ආදරෙයි ❤️💪🏻

    • @desilva2429
      @desilva2429 4 ปีที่แล้ว +4

      Oyge mallith innawd meke sing krnna

    • @slthani
      @slthani 4 ปีที่แล้ว +2

      අමිල ❤️ උඹේ වොයිස් එකටත් එහෙම්ම ආදරෙයි බං ❤️❤️

    • @nipunichristina3693
      @nipunichristina3693 4 ปีที่แล้ว

      @@desilva2429 owwww

    • @dinushaekanayake4592
      @dinushaekanayake4592 4 ปีที่แล้ว

      Ane amila aiyaa😍😍😍😍❤️

  • @arunchandramathi9572
    @arunchandramathi9572 4 ปีที่แล้ว +74

    This guy is out of the world.
    Amazing voice
    Love from India
    Arun

  • @asrevta
    @asrevta 4 ปีที่แล้ว +251

    It's a beautiful rendition.
    Love from India.❤

    • @dumiashi8166
      @dumiashi8166 4 ปีที่แล้ว +2

      Akhil Sharma bohoth shukriya bahai love from srilanka

    • @menakadias4429
      @menakadias4429 4 ปีที่แล้ว

      Thanks! Love from Sri Lanka

  • @wimukthi4
    @wimukthi4 4 ปีที่แล้ว +652

    හරියට නෝට්ස් වල කියන සින්දු අහද්දි අශාන්ති ඔලුව ගස්සන හැටි පට්ට ❤️❤️

  • @sansala_darshani
    @sansala_darshani 3 ปีที่แล้ว +106

    හේසර බණ්ඩාර සහ වීණාත් සත්සර වොයිස් ටීන් එකේ දැකපු සුපිරිම වැඩ්ඩෝ දෙන්නෙක්.🔥 🔥

  • @rafnumachanhumanbeing4295
    @rafnumachanhumanbeing4295 4 ปีที่แล้ว +181

    Love from India (kerala) to srilanka 😘😘😘😘😘

  • @sanathannair4708
    @sanathannair4708 4 ปีที่แล้ว +77

    Fantastic rendition, May God bless you to reach greater heights.
    Hope one day you will perform in India.👍👍

  • @prayforworld9972
    @prayforworld9972 4 ปีที่แล้ว +1669

    දැන් ඉතින් දියවන්නා වගේ මේකත් සැරෙන් සැරේ බලන්න එන උන් කෝ😊

    • @Mihira258
      @Mihira258 4 ปีที่แล้ว +2

      🖐️

    • @agrabhashinee9084
      @agrabhashinee9084 4 ปีที่แล้ว +4

      Pray for world denata baluwa 10 parakata wada😂

    • @prayforworld9972
      @prayforworld9972 4 ปีที่แล้ว +3

      @@madartist8424 uba mokekda polleli ponnayo...ammata hukagannethuva shape eke palayan.

    • @asithasaminda1078
      @asithasaminda1078 4 ปีที่แล้ว +2

      Me innee

    • @ishikaranga
      @ishikaranga 4 ปีที่แล้ว +1

      අම්මෝ 5පාරක් විතර දැං බැලුවෝ...

  • @KaluMallii
    @KaluMallii 4 ปีที่แล้ว +338

    Good stuff little man 🔥

  • @sankajayathunga7344
    @sankajayathunga7344 4 ปีที่แล้ว +161

    Sirasa Sri Lankan Got Talent එකේ.... Team three කියන ගෲප් එකේ.... Hesara හිටියා.... Grand Final awa... ඇත්තටම පට්ට වැඩ්ඩෙක්....❤❤❤

    • @hashanchamilka2495
      @hashanchamilka2495 4 ปีที่แล้ว +1

      Man danne Nene uba mewata comment karanaw kiyala😂😂😂

    • @Mihira258
      @Mihira258 4 ปีที่แล้ว +3

      මටත් මතකයි මම කැමතිම කන්ඩායමක් උනා මෙයාලා.

    • @sankajayathunga7344
      @sankajayathunga7344 4 ปีที่แล้ว +1

      @@hashanchamilka2495 uge video eka baluwama mathaka una🤣
      Mama danne nea uba coment kiyawanawa kiala🤣

    • @hashanchamilka2495
      @hashanchamilka2495 4 ปีที่แล้ว

      😂😘

  • @palikawickramarachchi8715
    @palikawickramarachchi8715 4 ปีที่แล้ว +181

    Asoka to Ananda ❤️ Go International !
    මල්ලි ඉස්කොලවලින් ආපු පන්නරේ උබට පට්ට වටිනවා ! තාමත් මතකයි උබ 4 වසරෙදි කුලරත්න ශාලාවේ මුලින්ම කරපු ප්‍රසංගය ❤️

    • @pehansamindu239
      @pehansamindu239 4 ปีที่แล้ว +3

      @Whatsapp Status World තමන්ගේ ඉස්කෝලේ කෙනෙක් හොද තැනක ඉන්න එක ගැන සතුටු වෙන එකේ අවුලක් නෑ නේද...අනිත් අයව පහත් කරන්නේ නැතුව 🤔

  • @vl7334
    @vl7334 3 ปีที่แล้ว +22

    "The Voice" achinthya ge performance eka balala hesara ge "Theri diwani" ahanna awe ... this is the best performance of "Theri diwani" in sri lanka i've ever heard ❤️❤️❤️

  • @rgtv9895
    @rgtv9895 4 ปีที่แล้ว +283

    අම්මෝ මේ මල්ලි මාර ටැලන්ට්... මේ compitition එක මෙයා දිනයි කියල මට හිතෙනවා.. ජය මල්ලි.. sing කරන නංගිලා මල්ලිලා ඔක්කොම ලස්සනයි ජය වේවා ඔක්කොටම.... You guys so talented all the best..♥️♥️🙏🙏🤘🤘...

    • @user-xm7yj4qx2g
      @user-xm7yj4qx2g 4 ปีที่แล้ว +10

      Pissuda ane...dinanne "දියවන්නා කුමාරියේ"sinduwa kiyana kolla

    • @rgtv9895
      @rgtv9895 4 ปีที่แล้ว +6

      @@user-xm7yj4qx2g එයත් පට්ට හොඳයි... ඒත් මියුසික් Vocals ගැන ඉගෙනගෙන තියන අය මාත් එක්ක එකඟ වෙයි...♥️🙏🤘..

    • @user-xm7yj4qx2g
      @user-xm7yj4qx2g 4 ปีที่แล้ว +3

      Mn qwe dinana kena...talented thamay...eth ara kolla godak attractive ....me kolla lontha patay.. loku kama,sobane...daksha kamatama vitharak newey minisau sms karanne...

    • @nayanachandima46
      @nayanachandima46 4 ปีที่แล้ว

      @@user-xm7yj4qx2g lontha patai?oya photo ekak dala nati ekenma terenawa kauda lontha pata kiyala :D ai oyata meya mona hari qwada loku kathawak?nane?

    • @user-xm7yj4qx2g
      @user-xm7yj4qx2g 4 ปีที่แล้ว +2

      @@nayanachandima46 මම ඇත්තනෙ කිව්වෙ..කාගෙ හරි හිත රිදුනනම් සොරි...ඒත් දියවන්නා කුමාරියේ කියන පිරිමි ලමය නිහතමානී...ප්‍රියජනකය්

  • @veluvelu9523
    @veluvelu9523 4 ปีที่แล้ว +19

    I thought I may not discover some talents until short listed. Yes I don't discover Bandara until final list told. Thanks for judge Sanuka who really appreciate talent.I am Tamil from Tamilnadu

  • @kushanpathiraja8835
    @kushanpathiraja8835 4 ปีที่แล้ว +60

    my Final 2.. Veenath Sathsara and Hesara Bandara!!!

    • @kushanpathiraja8835
      @kushanpathiraja8835 4 ปีที่แล้ว +4

      @@methsara2210 Well Im not an Anandian.. but these 2 guys are the best in this competition

    • @SadevPeelipotha
      @SadevPeelipotha 4 ปีที่แล้ว

      Aiie අපිත් anende

  • @sridurgabalachandrarajan2379
    @sridurgabalachandrarajan2379 4 ปีที่แล้ว +80

    Thats the best vocals I've seen by far in any competition. Its just fantastic, the vocal texture and the ease with which he sings is just mind blowing. Im just spell bound. Has all the capacity and a very deserving candidate to win The Voice competition... :))

  • @thidesaweerasinghe4058
    @thidesaweerasinghe4058 4 ปีที่แล้ว +184

    තබ්ලා වාදක මහත්මය...බොහොම ස්තූතියි අගනා සහයක්

  • @surangadilhani1455
    @surangadilhani1455 4 ปีที่แล้ว +83

    නියම වැඩකාරයෙක්...ඇත්තටම අශාන්ති කිව්ව විදියට මේ තරඟයේ දැක්ක උපරිම දස්කම් තියෙන දරුවා...මට නම් විශ්වාසයි මෙයා මේකෙ winner ගන්නවාමයි .....ජය වේවා..සුභ අනාගතයක්...

    • @Athikramana
      @Athikramana 4 ปีที่แล้ว

      උඹට පිස්සු බන්. එච්චර ගැම්මක් නෑ

    • @hhhghjh5968
      @hhhghjh5968 4 ปีที่แล้ว

      ඔව් නියමයි

    • @pushpakumarasubasinghe6548
      @pushpakumarasubasinghe6548 4 ปีที่แล้ว

      නෑ .එරන්දි මඳක් හරි ඉදිරියෙන්

    • @GuerillaYT
      @GuerillaYT 4 ปีที่แล้ว +3

      @@pushpakumarasubasinghe6548 සින්දුවකින් දක්ශතාවෙ මයින්න බෑ.. මූ තනි සින්දුවෙන් වැඩ ගොඩක් දැම්මා.. කම්පිරිශන් එකකදි වෙන්න ඕනෙ ඒකයි .. මූ ෆයිනල්ස් වල ඉන්නම ඕනෙ

  • @kavindukaize
    @kavindukaize 3 ปีที่แล้ว +10

    අද 2020.12.06 Voice teens ඉවරයි ඒත් Voice Sri Lanka පටන් ගත්තා මේ සින්දුව අද වෙන කෙනෙක් කියලා මේ වගේම මුලු Stage එකම ගිනි ජාලාවක් කලා...💯❤️ පිස්සුවෙන් වගේ බලපු මේ Performance ආයිත් මතක් වෙලා බලන්න ආවා ....🔥💯💪 කියන්න වචන නෑ පට්ටම

  • @AnkitVerma-us3di
    @AnkitVerma-us3di ปีที่แล้ว +9

    Insane...... Never in my life I thought I will see this type of take on Teri Deewani..... Mind blowing❤

  • @samitmishra2342
    @samitmishra2342 4 ปีที่แล้ว +9

    Hesara is a superstar in the making.. sings so freely. God bless him. Love from India.

  • @Divithotawela
    @Divithotawela 4 ปีที่แล้ว +456

    මා වැනි 5ස් වතාවකට වැඩිය vedio aka බලන ඈයො තවත් සිටීද?💪

  • @shouldcanon9869
    @shouldcanon9869 4 ปีที่แล้ว +179

    Love this show.
    I'm from India

  • @akilachalinda9422
    @akilachalinda9422 4 ปีที่แล้ว +46

    අනිත් අයත් දක්ෂයි ඒත් වීනාත්, හේසර මුන් දෙන්නා තමයි දැකපු සුපිරිම බුලට් දෙක.

    • @rockmoring721
      @rockmoring721 3 ปีที่แล้ว

      Hi bro i indian and i will come sri lanka ??can i come your contry

    • @gayathri2502
      @gayathri2502 3 ปีที่แล้ว

      අනිවා😍🥰

    • @Anglekm
      @Anglekm 3 ปีที่แล้ว

      @@rockmoring721 yes😌🔥

  • @shivajivythi7307
    @shivajivythi7307 3 ปีที่แล้ว +14

    wish you all the best, loads of wishes from Chennai, India.

  • @aairavanawijewardena9234
    @aairavanawijewardena9234 4 ปีที่แล้ว +16

    ගිය අවුරුද්දේ
    Sri Lankas got talant අවසානය දක්වා ආවා.. team three
    මේ අවුරුද්දේ
    The voice teen Sri Lanka අවසානය දක්වාම ගිහින් දිනන්නම ඕන කෙනා...😍😍

  • @sudhirhiwale9784
    @sudhirhiwale9784 3 ปีที่แล้ว +9

    Superb improvisation. Excellent. Love and respect from India.

  • @shaynewalsh1219
    @shaynewalsh1219 4 ปีที่แล้ว +187

    This is a very different style compairing with original bt i really love this version... respect from india 🇮🇳

    • @bokka9668
      @bokka9668 4 ปีที่แล้ว +1

      Thnx yar

    • @itsmeDama
      @itsmeDama 4 ปีที่แล้ว +12

      පලයන් බන් යන්ඩ😂

    • @bokka9668
      @bokka9668 4 ปีที่แล้ว +3

      @@itsmeDama අඩෝ එපා බං🤣🤣

    • @shaynewalsh1219
      @shaynewalsh1219 4 ปีที่แล้ว

      Welcome guys

    • @shaynewalsh1219
      @shaynewalsh1219 4 ปีที่แล้ว

      @@itsmeDama 🙏

  • @LogeshwaranM
    @LogeshwaranM 4 ปีที่แล้ว +27

    He Nailed this performance, im gonna root for this guy, The Winner is here guy...he can easily win this show

  • @shehanmaduwantha5033
    @shehanmaduwantha5033 3 ปีที่แล้ว +21

    දවසට දෙපාරක් නම් ශුවර් අහනවා. ❤️🇱🇰

  • @samrana8529
    @samrana8529 4 ปีที่แล้ว +179

    Are baiyya!!! Love from india!!! 🇮🇳

    • @samrana8529
      @samrana8529 4 ปีที่แล้ว

      @Whatsapp Status World ponnayo indiawe sindu ahanna hodai indiawe sindu kiyana lankwe ponnayanta wihiluwak karama puka nodi hitapan

    • @e.s.iperera2686
      @e.s.iperera2686 4 ปีที่แล้ว +1

      @Vimukthi Lakshan සිරා ඔයි 😂😂😂😂😂

    • @sinhaladubbing-2438
      @sinhaladubbing-2438 4 ปีที่แล้ว +1

      @Vimukthi Lakshan ඒ මානසිකත්වයන් තේරුම් ගන්න අමාරුයි බං😂

    • @r.sulochana1532
      @r.sulochana1532 3 ปีที่แล้ว

      @@sinhaladubbing-2438 😂😂😂😂😂

  • @sachinthagamage9160
    @sachinthagamage9160 4 ปีที่แล้ว +357

    ඉන්දියාවේ ඉපදෙන්න ඕනෙ එකෙක් ලංකාවේ ඉපදුනාම..😍😍

    • @sachinthagamage9160
      @sachinthagamage9160 4 ปีที่แล้ว +5

      @@onelivansandi9276 Lankawe Tanak hadaganna amaruy. Audience ekA Madi.

    • @sportsworld4924
      @sportsworld4924 4 ปีที่แล้ว +2

      @@sachinthagamage9160 ek nm sira bn

    • @vidurajayasundara6628
      @vidurajayasundara6628 4 ปีที่แล้ว +1

      Lankawe talent dekkoth ekat wena rataka thibbanm hodai kiyann eoaa ykuu....mehe e adala talent ekat thenak nettm u thenak thiyena thenakata rate namath aran yai bro...

    • @sachinthagamage9160
      @sachinthagamage9160 4 ปีที่แล้ว +3

      @@vidurajayasundara6628 මේ ලෝකෙ තියරි and practical කියල දෙකක් තියෙනවා බං. මම කිව්වේ practical විදිහ. theoritically උඹ කියන දේට මම වඩාත් කැමතියි..❤️❤️👍

    • @vidurajayasundara6628
      @vidurajayasundara6628 4 ปีที่แล้ว +1

      Practically th eya esema wewa kiyla mama parathanaaa karanwa. Me rate bahitharayak kakulen adinawa dinanna hadana ekaage....mmm mewan asirimath jaathiya jayen udaarai

  • @prabhash1341
    @prabhash1341 4 ปีที่แล้ว +36

    I've heard all the songs in this audition so far, there is no one this talented, and with a vision like this young man! Hats off!! Keep it up!!!

  • @sachithra_official
    @sachithra_official 4 ปีที่แล้ว +10

    ලංකාවේ Reallity Show එකක මං දැකපු හොදම ගායනය,,මේ මල්ලි තමයි මේකෙන් අනිවාර්යයෙන්ම දිනන්න ඕනේ..දැන් මෙහෙමනම් තව ටික කාලෙකින් කොහොම Sing කරයිද..හදවතින්ම සුබ පැතුම් ❤️

  • @rutujadandekar5622
    @rutujadandekar5622 4 ปีที่แล้ว +27

    Wonderfully performed . Playing with this song is not easy . Superbly arranged. What a combo brother 👏👏👏👏

  • @user-sl3ue1jw5p
    @user-sl3ue1jw5p 4 ปีที่แล้ว +47

    මොනා උනත් බලපන් සනුකගෙ ටීම් එකේ තමා තියෙන්නෙ strongest voices ටික.. 🖤

  • @uththaraimangi342
    @uththaraimangi342 4 ปีที่แล้ว +25

    Dumal's look though, at the end of the song, it's like he knows that this boy is really special, great work 💜💜

  • @jananjayaekanayaka.9100
    @jananjayaekanayaka.9100 4 ปีที่แล้ว +1426

    එකපාරකමට වැඩිය අහපු අය කෝ..

  • @singingsoul4evatheeban735
    @singingsoul4evatheeban735 4 ปีที่แล้ว +28

    Simply mind blowing 😍💕🚀💥so brilliant singing 🌟🎖🏆🎇 u r so gifted wz ur phenomenal talent. So sad I dont understand judges comments. I dont know Srilankan language. All the very best to u Hesara Bandara. Good luck to you 🙋👍Love you bro 🤗😍👏

  • @anubhavchhettri4536
    @anubhavchhettri4536 4 ปีที่แล้ว +3

    Arre mere bhai kya gaya h.....osm yar dil ko chhu gaya😇😇

  • @prabashchinthaka2550
    @prabashchinthaka2550 4 ปีที่แล้ว +18

    අනේ ඒ දෙමවුපියන්ගේ මූණේ සතුට❤️ අම්මගෙ හිනාව❤️ හිත පිරෙනවා ඒ සතුට දැක්කම❤️

  • @chanikadaluwaththa2357
    @chanikadaluwaththa2357 4 ปีที่แล้ว +23

    The most stunning and exceptional performance I've ever noticed ever ....Best of luck my dear child...oneday you're going to be an icon of Sri Lankan youth in the international music arena

  • @bokka9668
    @bokka9668 4 ปีที่แล้ว +142

    මොනා උනත් ස්වර එක්ක හුරතල් වෙන එකෙක් කියලා නම් පේනවා ආඩම්බරයි කොල්ලෝ මේක ට්‍රෙන්ඩින් එන්නම ඕන ❤❤❤ලංකාවේ උන් අඩවනව ඉන්දියාවත්

  • @CeaselessVideos
    @CeaselessVideos 4 ปีที่แล้ว +1010

    Preet ki lath mohe aaisi laagi...He is most likely to win this game 👏😊 There is no doubt about it 👏 Like if you agree 👌 Love From India 🇮🇳

    • @slrewind3832
      @slrewind3832 4 ปีที่แล้ว +8

      I simply must agree with that

    • @madhuabeysekara9202
      @madhuabeysekara9202 4 ปีที่แล้ว +1

      ❤️

    • @rtxtwisted5289
      @rtxtwisted5289 4 ปีที่แล้ว +10

      It is way better to hear it from an indian friend 😍♥️ bcuz you knows the language too better than us.

    • @didulaamarasinghe5173
      @didulaamarasinghe5173 4 ปีที่แล้ว +21

      From India? 🤪🤪🤪
      Mun maara aathal ekak ganne

    • @Don-px1fe
      @Don-px1fe 4 ปีที่แล้ว +7

      @@didulaamarasinghe5173 ඔව් ඕයි සිරාවට 😂

  • @kasunmaduranga4626
    @kasunmaduranga4626 4 ปีที่แล้ว +75

    එලනේ මල්ලී.. මේ තරගයේ දැනට දැකපු හොදම ගායනය... මාලබේට අඩම්බරයි මල්ලි.. ඉස්සරහටම යමු මල්ලී.. අපි ගහන්නම් sms... මාලබේනුත් තවත් හොද ගායකයෙක් බිහිවෙනවා අනිවාරයෙන්...

    • @forestchathuranga4892
      @forestchathuranga4892 4 ปีที่แล้ว +1

      දන්න විදියට මේකේ sms නෑ නේද voice international එකේ

    • @kasunmaduranga4626
      @kasunmaduranga4626 4 ปีที่แล้ว +1

      Sms දැනට නෑ පස්සේ අනිවරයෙන් එයි.. මොකද මිනිස්සුන්ටත් ආතල් එකක් දෙනවනේ..

  • @nalindapriyathilaka8626
    @nalindapriyathilaka8626 4 ปีที่แล้ว +47

    දියවන්නාවට හිත ගිය අපි දැං දීවානි වෙන මොකක්දෝ කලා. 19 වතාවක් බැලුවා

  • @gayathrisenarathne6994
    @gayathrisenarathne6994 4 ปีที่แล้ว +32

    This talented teen can train the judges . The Question: How can you be a proficient singer like this? The Answer: It's all because of Practice....😎 Wish you all the best my dear!!!

  • @Medafly
    @Medafly 3 ปีที่แล้ว +6

    Good singing love from India 🇮🇳 to 🇱🇰

  • @hasuntharaka8385
    @hasuntharaka8385 4 ปีที่แล้ว +365

    ලංකාවේ නම ජාත්‍යාන්තරේට යවන්න පුලුවන් කො⁣ල්ලෙක් ❤ පට්ට මල්ලියේ

    • @shashiniisurika6200
      @shashiniisurika6200 4 ปีที่แล้ว +1

      Akanan attatama tama

    • @niluamarathunga638
      @niluamarathunga638 4 ปีที่แล้ว +1

      yes

    • @bokka9668
      @bokka9668 4 ปีที่แล้ว

      අනිවම

    • @usharidilrukshe910
      @usharidilrukshe910 4 ปีที่แล้ว

      @@user-sj1el7se2p ammoh dan welaleyi mewa dekal බීබර් paw oiii

    • @bokka9668
      @bokka9668 4 ปีที่แล้ว

      @@user-sj1el7se2p oya sammi biber eka tharahada ei🤣🤣

  • @Duminda-sl7nc
    @Duminda-sl7nc 4 ปีที่แล้ว +90

    අලුත් එකක් එනකන් බලන් හිටියේ මම විතරද. 👏👏

  • @sherenemendis
    @sherenemendis 4 ปีที่แล้ว +174

    හේසර එදා දුමාල් ව තෝර නොගත්ත එකේ වාසිය..knockout එකෙන් ලැබුනා....

    • @multilaky7578
      @multilaky7578 4 ปีที่แล้ว +6

      Me lamayage vasanawata thamai dumal modayage team ekata yanna hithune nethtthe.anik teamswalata yanna denneth nathiwa Honda lamainwa aragena anthimata kapanawa.dumalge aradanawanam kawuruth barannna epa.wada bari kellektanam Honda team eka dumal.

    • @nocaptions7127
      @nocaptions7127 3 ปีที่แล้ว +4

      @@multilaky7578 ඔයා හොද සංගීත නිපුන් කෙනෙක් නේද Class එහෙම කරනවද

  • @papajimbatchoy6608
    @papajimbatchoy6608 4 ปีที่แล้ว +5

    Since the Sri Lanka got talent days..I knew that this guy has a star factor..plus his voice🥰🥰🥰🥰

  • @agrabhashinee9084
    @agrabhashinee9084 4 ปีที่แล้ว +75

    මොකද්ද යකෝ මේ🔥 තාම හිතාගන්න බෑ ඇස්බැන්දුමක් වගේ😍❤️😘 එලම කොල්ලො👌👍

  • @Wepidea
    @Wepidea 4 ปีที่แล้ว +168

    හේශාන්ගේ ගෝලයෙක් තමයි ඉතින් ✌️🔥😍

    • @Wepidea
      @Wepidea 3 ปีที่แล้ว +1

      @Kevin Nugara ඉස්සර සිරස සුපර් ස්ටාර් එකේ judgment එකේ හිටියේ

    • @geethsenevirathna6874
      @geethsenevirathna6874 3 ปีที่แล้ว

      Gamma

  • @dilshan2524
    @dilshan2524 4 ปีที่แล้ว +728

    සිරස එක්ක තරු හදන්න කාටත් බෑ කියලා ඕන කෙනෙක් පිළිගන්න ❤

    • @malithashamaljayasinghe4705
      @malithashamaljayasinghe4705 4 ปีที่แล้ว +8

      අනිවාර්යයෙන්

    • @chamodjayarathna3817
      @chamodjayarathna3817 4 ปีที่แล้ว +7

      Siram❤️

    • @varuniperera3032
      @varuniperera3032 4 ปีที่แล้ว +39

      DUMAL WARNAKULASOORIYA ☆☆☆☆☆☆☆ ?
      SHIHAN MIHIRANGA ?
      SANKA DINETH ?
      THEEKSHANA ANURADHA ?
      PRADEEP RANGANA ?
      MALITH PERERA ?
      DASUN MADUSHAN ?
      AMILA NADEESHANI ?
      MEENA PRASADINI ?
      ETC.....ETC.......
      B4 COMMENT PLEASE CHECK.....

    • @sarangakarunarathna453
      @sarangakarunarathna453 4 ปีที่แล้ว +7

      @@varuniperera3032 shanika madhumali
      Sarith surith
      Surendra perera...

    • @varuniperera3032
      @varuniperera3032 4 ปีที่แล้ว +4

      @@sarangakarunarathna453 yeah......etc...etc...

  • @shehanmaduwantha5033
    @shehanmaduwantha5033 3 ปีที่แล้ว +20

    කතා දෙකක් නෑ සුපිරි වැඩ්ඩෙක්.❤️
    👇2021

  • @rahuljagtap9185
    @rahuljagtap9185 4 ปีที่แล้ว +8

    Despite the different accent he nailed it all the best bro for your future ❤️👍

  • @lakinduvass9827
    @lakinduvass9827 4 ปีที่แล้ว +71

    මූ අනිවා World wide singer කෙනෙක් වෙනවා.💯🔥😌

  • @nuwanjayawardana1272
    @nuwanjayawardana1272 4 ปีที่แล้ว +16

    මේ සිංදුව TRENDING වෙන්න ඕන අනිවාර්යයෙන් ම.

  • @newworld6501
    @newworld6501 4 ปีที่แล้ว +116

    Wow😱 love❤ from india🇮🇳

    • @achintha8963
      @achintha8963 4 ปีที่แล้ว +6

      ඉන්දියා 😂😂🖕

    • @achintha8963
      @achintha8963 4 ปีที่แล้ว +4

      @@asithachathuranga4269 මූ ලංකාවෙ එකෙක් 😂

    • @Tknj17
      @Tknj17 4 ปีที่แล้ว +1

      @NEW WORLD 🤜🤛😍❤

    • @sujithmadusankaNaNayakkara
      @sujithmadusankaNaNayakkara 4 ปีที่แล้ว +1

      ෆක 😁😂

  • @aarembts9571
    @aarembts9571 4 ปีที่แล้ว +17

    Perfect ! 😊 and final is going to be a blast for sure. How talented these teens are!

  • @sachinihansima5982
    @sachinihansima5982 3 ปีที่แล้ว +6

    තාම අහනවා හේසරගේ වොයිස් එකට එතරම් ආදරෙයි

  • @MudithEkanayake
    @MudithEkanayake 4 ปีที่แล้ว +31

    පට්ට ඒක නම්. Program එකේ හොදම voice එක. Coachla කියන එක හරි. ලංකාවට හොද artist කෙනෙක් බිහිවෙයි අනාගතයෙදි. සුබ පතනවා. හොද target එකක් තියෙනවා. ❤️❤️❤️💪💪💪💪😍😍😍😍😍

  • @asithasaminda1078
    @asithasaminda1078 4 ปีที่แล้ว +11

    මෙන්න ටැලන්ට්... බැලුව දැනට 10පාරක් විතර.. The voice oya thamai..😘😘😘😘

  • @asankaruwan2744
    @asankaruwan2744 4 ปีที่แล้ว +92

    කෝ බලන්න ඉංදියන් කොල්ලෙක් නැතිව ලංකාවේ කොල්ලෙක් කියලා හදවතට දැනුනු අය

  • @rahulgm1685
    @rahulgm1685 4 ปีที่แล้ว +25

    Seriously srilanka got talent.
    Oh oh

  • @gangagimhani5275
    @gangagimhani5275 3 ปีที่แล้ว +4

    Still watching 😶❤️ මේක නම් පිස්සුවක් 😥

  • @cdilshanart5478
    @cdilshanart5478 4 ปีที่แล้ว +408

    මේක trending යනවා කියන අය කෝ... පට්ට talent එකක්...😍😍
    ( මම සිතුවම් අඳිනවා බලන්න කැමති අය මගේ චැනල් එකටත් එකතු වෙන්න.

  • @Hirusha_Nirod
    @Hirusha_Nirod 4 ปีที่แล้ว +90

    Me : Trying to sleep😁
    My Brain : Hei You Remember this song 🙈❤

  • @tharangaprasad2512
    @tharangaprasad2512 4 ปีที่แล้ว +19

    SUPER VOICE, HE IS GIFT OF MY COUNTRY,I WISH BRIGHT FUTURE FOR HIM

  • @shash1232
    @shash1232 4 ปีที่แล้ว +9

    Unbelievable talent.. Proud of this young contestant..

  • @sameerafernando5852
    @sameerafernando5852 4 ปีที่แล้ว +50

    0:38 punch එකට අත යන විදියට..මන් විතරද ආස....😍😍

  • @charithkumasaru
    @charithkumasaru 4 ปีที่แล้ว +15

    International Show එකක් බැලුව වගේනේ. ඇබ්බැහි උන උන් කෝ.ජය වේවා.මල්ලී

  • @pasindueranga8596
    @pasindueranga8596 4 ปีที่แล้ว +44

    Another talented Anandian♥️💛#Keep it up malli.May the blessings of mother Ananda always be with u♥️

    • @rgtv9895
      @rgtv9895 4 ปีที่แล้ว +4

      Ananda boy Selected a Royalist as the Coach 😊...What a Good combination 😉.. I am sure he will win the Competition ♥️🤘...

  • @anuanu8181
    @anuanu8181 4 ปีที่แล้ว +54

    දියවන්නා කුමාරියේ....... දැන් මේක.... bullet දෙකම සනුකගේ teem එකේ... අනිවාර්යයෙන්ම Final ඉන්නම ඕන ❤️

    • @dileepaprabhath8378
      @dileepaprabhath8378 4 ปีที่แล้ว +2

      ඉන්නෙත් උන් දෙන්න තමා💛

  • @dhanusbro7646
    @dhanusbro7646 4 ปีที่แล้ว +12

    පට්ට කොල්ලා..උබ සින්දුව කියද්දි උබේ තාත්තගේ සතුට දැක්කද..උබට එකම ඇති.ජයවේවා පොඩ්ඩා..උබලා අපේ රටේ සම්පත්🙏🙏❤️❤️❤️

  • @chagaratnaweera4140
    @chagaratnaweera4140 4 ปีที่แล้ว +9

    Went to listen the original and I couldn’t believe that this is the same song as this version is sooo different but soooo powerful and beautiful.. Soo good. Way better than the original..

  • @sltechzone5364
    @sltechzone5364 4 ปีที่แล้ว +57

    2Million Views එයි කියල හිතෙන අය කෝ බලන්න😋❤🔥

  • @LogeshwaranM
    @LogeshwaranM 4 ปีที่แล้ว +12

    when Heshara sings its not a competition, it is a concert :)

  • @sasankakasun
    @sasankakasun 4 ปีที่แล้ว +9

    The finale~
    Coach Sanuka :- Hesara
    Coach Dumal:-Veenath

  • @ShenuKalpa
    @ShenuKalpa 4 ปีที่แล้ว +14

    අදහගන්න බැහැ මල්ලියෝ මේ වයසට ඔයාගේ දක්ෂතාවය.සුභ පතනවා ඔයාට හදවතින්ම.ජයවේවා✌️

  • @princess8884
    @princess8884 3 ปีที่แล้ว +6

    මේ voice එක පිස්සුවක්..
    මේ variations කාටද ගන්න පුළුවන්
    තාමත් අහනවා 😌😌

    • @Anglekm
      @Anglekm 3 ปีที่แล้ว

      Math ahnwa

  • @CoolDude-cs6kv
    @CoolDude-cs6kv 4 ปีที่แล้ว +363

    යකෝ මූ..මේක Rock Version එකක්ද, Classical Version එකක්ද කියල හිතා ගන්න බෑ.වැඩි වැඩ නෑ බොරු පඩ නෑ Singing, නං Singing , Pitching නං Pitching ආයෙ note එකටම.
    Band එකේ Distortion Lead Guitar එකයි Tabla Beat එකයි Blend උනාම පට්ටම රහයි මචං..

    • @SasithaSenanayake
      @SasithaSenanayake 4 ปีที่แล้ว +1

      පිස්සුවක්.. ❤❤

    • @SasithaSenanayake
      @SasithaSenanayake 4 ปีที่แล้ว +1

      පිස්සුවක්.. ❤❤

    • @lookaway8496
      @lookaway8496 4 ปีที่แล้ว

      Meke koheda rock ekak ahenne?😂😂😂

  • @HarshanakalumVlogs
    @HarshanakalumVlogs 4 ปีที่แล้ว +5

    මේකා ලමා ගායකයෙක්..පොඩි කාලේ ඉදන් හොඳට ගායනය පුහුණු කරලා ඉන්නේ ....හොඳ දක්ෂයෙක්....ජයවේවා මල්ලි ..බුදුසරණ

  • @sasankakasun
    @sasankakasun 4 ปีที่แล้ว +254

    සිරි ලන්කන් පීපල්ස්!!
    පට්ට කෑල්ලක්:- 6+ million views!
    Talent:-only one milion view!
    ආසියාවේ ආශ්‍චර්ය!!

  • @danushkawitiwalarachchi9619
    @danushkawitiwalarachchi9619 4 ปีที่แล้ว +13

    He is an international singer. no need any comments

  • @lochalasilva2359
    @lochalasilva2359 4 ปีที่แล้ว +160

    තවම මිලියන් වත් පැනලා නැහෑ මං විසි පාරක් විතර බැලුවා

    • @lochalasilva2359
      @lochalasilva2359 4 ปีที่แล้ว +1

      Math❤️

    • @loritaperera102
      @loritaperera102 4 ปีที่แล้ว +4

      Lochala Silva එහෙම වීව්ස් වැඩි වෙන්න්නෑ. එක්කෙනෙක් එකම එකවුන්ට් එකෙන් 100 පාරක් බැලුවත් එක වීව් එකයි කවුන්ට් වෙන්නෙ

    • @susamusic-oh8jk
      @susamusic-oh8jk 4 ปีที่แล้ว +1

      Ehema wenawanam meka melahakata anith vedio walatada eha yai

    • @susamusic-oh8jk
      @susamusic-oh8jk 4 ปีที่แล้ว +1

      මම තවටත් අහනව බං

    • @agrawalawage616
      @agrawalawage616 4 ปีที่แล้ว

      දැන් මිලියනය පැනලා

  • @lahirudotlive2166
    @lahirudotlive2166 4 ปีที่แล้ว +11

    Feel like he will win The Voice this time! Good Luck

  • @user-bk7wd7qt4o
    @user-bk7wd7qt4o 4 ปีที่แล้ว +22

    එක පිට තුන් පාරක් බැලුවා , යකෝ ඇග හිරිවැටෙනවා ඒ වොයිස් එකටනම් 😍

  • @sandupathirana315
    @sandupathirana315 4 ปีที่แล้ว +5

    ඇස්වලට කදුලු ආවා මල්ලියෝ තෙරුවන් සරණයි නිදුක් නිරෝගී වාසනාවන්ත අනාගයක් පැටියෝ 😱😱❤️❤️❤️❤️

  • @vbnjnnxzcghbh937
    @vbnjnnxzcghbh937 4 ปีที่แล้ว +11

    මූ තමයි වැඩ්ඩා 🖤😘

  • @nilanhettiarachchi6636
    @nilanhettiarachchi6636 4 ปีที่แล้ว +3

    Super singing & Best voice...
    Gd blz malla😘😘❤️❤️