අපි එතනින් අයින්වුණාIලංකාවේ අංක එකේ කොමඩි නාලිකාව බවට පත්වුණ මුලතිව් කොල්ලො | Vini Productions

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024
  • #viniproductions#

ความคิดเห็น • 1.4K

  • @rangaprasanga8452
    @rangaprasanga8452 2 หลายเดือนก่อน +356

    විනීලට මම කැමති එයාලගෙ කථාවල කුණුහරුප නෑ අනික එයාලගෙ ජීවිත ගැමි.

    • @percysilva1600
      @percysilva1600 หลายเดือนก่อน +2

    • @SampathBanneheka
      @SampathBanneheka หลายเดือนก่อน +2

      Mamath eka nisa vinilata kemathi eka nisa thamai 😊

  • @gayanpriyantha5853
    @gayanpriyantha5853 2 หลายเดือนก่อน +60

    මට මතකයි ඉෂාර අයියලා ඉස්සර වෙලාම අපේ ඉස්කෝලෙ කරපු drama එක. ගොඩක් අඩු පහසුකම් වලින් තනයි කලේ ඒ හැම දේම. Dancing teacher ට හොරෙන් මේකප් items ට්ක ගෙනත් පොඩි makeup එකක් දාපු හැටි මතකයි. එදා අපි ගොඩක් හිනා උනා සතුටු උනා. ඔය සෙට් එකේ ලසන්ත ඉස්සර clz එකේදි අපිට විහිලු කරලා අව්සනවා. මන් තරහ වෙලත් තියනවා ඇත්තටම දැන්නම් ගොඩක් සතුටුයි. ඉස්සර මෙයාලගෙ ගමේ ඉදලා එනවා ctb bus එකක්. ඒක වෙඩ් වදින්නෙ නැති තහඩු වලිනුයි හදලා තිබුණෙ . scl ළමයි ගොඩක් එනවා ඒ bus එකේ හිරවෙලා. එයාලගෙ කොණ්ඩය අව්ල් වෙලා ඇදුම් පොඩ්වෙලා 😢 ලොකු අපහසුවකින් තමයි මෙයාලා ඒ ගමන ආවෙ. බස් එක එන්න පරක්කු උනාම අපි අඩනවා අපේ යලුවො මතක් වෙලා. Principal camp වලට cl කරලා බලනවා මෙයාලගෙ bus එක පිටත් උනාද කියලා. bus එකේ සද්දෙ ඇහෙකොට අපි අනේ දෙවියනේ කියනවා😊 ඉතින් මුලු ලෝකෙටම මේ අය ලොකු ආදර්ශයක්. යුද්ධය නිසා උපරිමයට පීඩාවට පත් උන මේ කොල්ලො ටික. මේක පිනට ලැබුණු අවස්තාවක නෙමෙයි. එයාලගෙම උත්සහයෙන් උනන්දුවෙන් කැපවිමෙන් ලබාගත් දෙයක්. අපේම කියන හැගීමෙන් මේ Videos බලන්නෙ අපි. ❤❤❤

  • @dilinadakshila8592
    @dilinadakshila8592 2 หลายเดือนก่อน +485

    ආසම TH-camrsලා ටික.
    උඩට යද්දි ඔලුව ඉදිමුන් නැති ආසම කට්ටියක් ❤🤩

    • @roshankulasekara3947
      @roshankulasekara3947 2 หลายเดือนก่อน

      th-cam.com/video/bZ7AKSqLh0k/w-d-xo.htmlsi=92iXSDeIZQ2U1GuY

  • @Rami123-ou8uq
    @Rami123-ou8uq 2 หลายเดือนก่อน +123

    පොඩ්ඩක්වත් skip කරන්නෙ නැතුව ආසවෙන් බලපු එකම interview එක ❤😍

  • @TheVnv23
    @TheVnv23 2 หลายเดือนก่อน +219

    විරාජ් වැඩිමල් එකා උනාට ඌ තමයි පොඩි එකා වගේ. කකුල් දෙකවත් හරියට බිම තියන්න බෑ සෝෆා එකේ වාඩි උනාම කකුල් දෙක වන වන ඉන්නවා පොඩි එකා වගේ 😀😀

  • @sameerasandaruwansameerasa7777
    @sameerasandaruwansameerasa7777 2 หลายเดือนก่อน +42

    විනී කියන්නෙ ලස්සන ගමක අහිංසක කොල්ලො ටිකක් යුද්ධය කාලෙ අපමණ දුකක් වින්ද කොල්ලො සහ ගමෙ අය ඉන්නෙ ඉතින් සියලු දෙනාටම බුදු සරනයි දෙවි පිහිටයි ජයෙන් ජයම ලැබේවා !!!

  • @DuleeEkanayake111
    @DuleeEkanayake111 2 หลายเดือนก่อน +435

    විරාජ් හරිම නිහතමානි එයා කොයි වෙලාවකවත් තමන් තනියම credit බාර ගන්නෙ නැ ❤

    • @roshankulasekara3947
      @roshankulasekara3947 2 หลายเดือนก่อน

      th-cam.com/video/bZ7AKSqLh0k/w-d-xo.htmlsi=92iXSDeIZQ2U1GuY

    • @Asanka468
      @Asanka468 2 หลายเดือนก่อน +2

      💳 ඒවද

    • @Sajith_Uditha
      @Sajith_Uditha หลายเดือนก่อน

      ​@@Asanka468තො ගොඩෙ ගොං බයියා credit කිවුවම ඒක විතරද දන්නෙ..

    • @Asanka468
      @Asanka468 หลายเดือนก่อน

      @@Sajith_Uditha 😁 2000 එකෙක් ටිපර් වෙලා.....

    • @Asanka468
      @Asanka468 หลายเดือนก่อน

      @@Sajith_Uditha You are a big fool, I just made the comment for fun... did you think I was still in the stone age?................

  • @ravanking9865
    @ravanking9865 2 หลายเดือนก่อน +106

    පඩ ෂෝ දාන වස්තිලා එක්ක ගත්තම විනීලා කියන්නෙ පට්ට කොල්ලො සෙට් එකක් . ඔය කොලිටි එක නිසාම තමා මිනිස්සු උඹලට ආදරේ . ඒ කොලිටි එක මේන්ටෙන් කරපන් කොල්ලනෙ . ජයෙන් ජයම වේවා ❤❤❤❤

    • @kandyderana3258
      @kandyderana3258 2 หลายเดือนก่อน

      ❤❤❤❤

    • @anuruddharathnayake2451
      @anuruddharathnayake2451 2 หลายเดือนก่อน +1

      Gon katha kiyannepa..un degolloma unge gamana gihilla iwarai

    • @rasikaperera-u8q
      @rasikaperera-u8q 15 วันที่ผ่านมา

      මම ආසම තවත් චරිත බුදු සරනයි දෙවි පිහිටයි පරිස්සමෙන් ඉන්න හැමදාම සතුටින් ඉන්න ආදරෙයි පැලෙන්න ❤❤❤❤❤❤❤❤❤❤❤

    • @MadhuGihan
      @MadhuGihan 8 วันที่ผ่านมา

      ඇයි ලකයි සිකයි

  • @parakummendis8667
    @parakummendis8667 2 หลายเดือนก่อน +635

    වැලිඹය දරැවන් ටිකක් දැකීමත් සන්තෝසයි මමසම්පත් නුවර රෝහලේ වෛද්‍යවරයකු ලෙස වැඩකලා යුද්දයට දරැනුවටම මුහුන දුන් ඹබලාට ජයෙන් ජය ලැබේවා ඹබලා ගැන ඉතාමත් ආඩම්බරයි🎉❤

  • @InokaKumari-h6b
    @InokaKumari-h6b 2 หลายเดือนก่อน +55

    විරාජ් අයියා ලොක්කා වුනාට එයා තමයි පොඩි එකා වගේ ඉන්නේ.. බත් නොකා හිටියහැකි. විනීලා නැතුව ලෝකයක් නෑ... අන්තිමට සිංදුව කියලා කියනවා ඒක කෑවා ලු. so cute...
    ආදරෙයි විනී පරපුරටම...
    ආදරෙයි ආදරෙයි ආදරෙයි විනී..

  • @m.s.ms-gama4650
    @m.s.ms-gama4650 2 หลายเดือนก่อน +301

    බෝම්බ , අලි, අඩු පහසුකම් වලින් යුතු අධ්‍යාපනය, දුශ්කරතා මැද්දේ මෙච්චර දුරක් ආපු උබලට ඉන්ටර්නැෂනල් ගේමක් ගහනවා කියන එක මහලොකු කජ්ජක් නෙවෙයි බ්‍රෝස්ලා.. ❤

  • @MadushaniVijerathna-n2b
    @MadushaniVijerathna-n2b 2 หลายเดือนก่อน +50

    ප්‍රසිද්ධ වෙන්න වෙන්න සමහර මිනිස්සූ ආඩම්බර උනාට , විනිලාට නිහතමානීකම ගොඩක් පිහිටලා තියෙනවා ❤😊

  • @Malindu_Malshan
    @Malindu_Malshan 2 หลายเดือนก่อน +359

    පිටතින් සරලයි වගේ පෙනුනට කතා කරන විදියෙන් පේනවා මේ තැනට එන්න වෙච්චි මහන්සිය.. ඇත්තටම සතුටුයි ගමේ කොල්ලො ටිකක් මේ වගේ තැනක ඉන්න එක ගැන..ඉදිරි වැඩකටයුතු ඔක්කොම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා... ❤

    • @roshankulasekara3947
      @roshankulasekara3947 2 หลายเดือนก่อน

      th-cam.com/video/bZ7AKSqLh0k/w-d-xo.htmlsi=92iXSDeIZQ2U1GuY

  • @summapradeep3184
    @summapradeep3184 2 หลายเดือนก่อน +143

    විරාජ් තමයි ගොඩක් කන්ටෙන්ට්වල අයිති කාරය. ස්ක්‍රිප්ට් ලියන්නෙ විරාජ්. නමුත් එකම තැනකවත් ඒක කියන්නෙ නෑ 4 දෙනාම කියල කියන්නෙ. අනිත් 3න් දෙනාම කියනව විරාජ් කියල. ඒකට අනුෂ්කය තඩියත් එක්ක ඉන්න හැම වෙලේම ඌ කියන්නෙ උගේ අදහස් කියල ඔක්කම. රෙස්පෙක්ට් විනී ❤

    • @shashkzn6433
      @shashkzn6433 2 หลายเดือนก่อน +4

      අනුශ්ක වෙනම ලෙවල් එකක් බන් මුන් එකෙක්ට බෑ ඌගේ තැනට යන්න. ❤ උන් මුන් ඔක්කෝම එක්ක බලද්දි උබ නිකන්ම සිප්පි කෑල්ලක් අනුශ්කගේ ඇද හොයන්නේ නැතුව පාඩුවේ උබේ වැඩක් බලාගනින් ගෝතයා 🤣

    • @SLTunnelAgriculture
      @SLTunnelAgriculture 2 หลายเดือนก่อน

      @@shashkzn6433 මගුල තමයි... 😂 vini channel එක wasthiට වඩා පරනයි...

    • @RashiThaaru
      @RashiThaaru 2 หลายเดือนก่อน +7

      ​@@shashkzn6433 අනුශ්ක උබේ කවුද බන්😂

    • @VimukthiDilhan
      @VimukthiDilhan 2 หลายเดือนก่อน

      පම්ක තමා😂​@@shashkzn6433

    • @summapradeep3184
      @summapradeep3184 2 หลายเดือนก่อน +1

      @@shashkzn6433 උබ දැක්කද මම සිප්පි කෑල්ලක් කියල. අනුශ්කට කියල පැටියෙක් හදාගනින් ගෝතය

  • @surangasanjeewa7799
    @surangasanjeewa7799 2 หลายเดือนก่อน +316

    උඹළා සෙට් එක ඉන්නේ හදවතේ ගැඹුරුම තැනක...එක වචනයක්වත් ස්කිප් නොකර බැලුවා...කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැති එකම සෙට් එක❤️❤️❤️❤️

    • @Chamal967
      @Chamal967 2 หลายเดือนก่อน +1

      සහතික ඇත්ත ❤

  • @Hansi-tw7hr
    @Hansi-tw7hr 2 หลายเดือนก่อน +33

    අනේ අමල් අයියව එක්කන් එන්න තිබ්බේ 🥺❤️❤️
    හැමදාම විනිලට අපි අදරෙඉ

  • @Aberathne-pc6zt
    @Aberathne-pc6zt 2 หลายเดือนก่อน +162

    මගේ පුතා ජිවිතය හදා ගත්තේ විනිලා උදාහරනයට අරන් මොකද අපි නුවර මෙයාලා වැලිඔය මෙි අය ගෙවන දුෂ්කර ජිවිතය මම කිවිවාට පසු පුතා හෙවිවා එ ගැන මගේ උත්සාහය සාර්ථකයි පුතා ජය ගත්තා ජිවිතය විනිලා වගේම දැන් මගේ පුතා නවසිලන්තේ රැකියාවක් කරනවා ජය වෙිවා විනි ඔයාලට ❤❤❤❤

    • @nethuv4951
      @nethuv4951 2 หลายเดือนก่อน +5

      මාත් ආසම රට. ගොඩක් ඉගෙනගෙන නෑ. සල්ලිත් නෑ යන්න.

    • @Mr.kanna_di
      @Mr.kanna_di 2 หลายเดือนก่อน

      ​@@nethuv4951උත්සාහ කරන්න කරන්න බැරි දෙයක් නෑ මේ ලෝකේ 😊

    • @alexcikarathnayake7214
      @alexcikarathnayake7214 2 หลายเดือนก่อน +2

      හරිම ආදරණීය කතාවක් ඒක..❤

    • @AnushaWijesinghe-bg2kg
      @AnushaWijesinghe-bg2kg หลายเดือนก่อน

      ​@@nethuv4951ඉතින් ඉතින් බැල්ලියේ තෝ ඉගෙනගෙන නෑ කියන්නේ කුඩු විස්මස් හරි කරපන් තොට යන්න පුළුවන් ඇමෙරිකාවේ ඔබට සල්ලි නැත්නම් යකෝ මුළු බිස්නස් කරපන් නැත්නම් අයිස් බිස්නස් කරපන් එතකොට හොඳට සල්ලි හොයාගන්න පුළුවන් මොලේ කල්පනා කරලා බිස්නස් එක කරගෙන පලයක් නැත්නම් පොලිසියට මාට් උනොත් තොට හැමදාම හිරේ තමා ලගින්න වෙන්නේ❤ නැත්තං හොඳ කම්පනයක රස්සාවක් කරපන් දියුණු වෙන්න තියෙන්නේ ඔය තුන තමයි එතනින් එහාට පාරවල් නෑ දියුණු වෙන්න

  • @SumindaGamge
    @SumindaGamge 2 หลายเดือนก่อน +25

    Harindar මහාත්තයා තමයි මම දැකපු සුන්දරම මාදෟය වෙදියා එතුමගෙ වැඩසටහන් හරිම පැහැදිලියි හරිම රසවත් කිසිම කුහක කමක් නැති නියතමානි චරිතයක් විනිලටත් හරිම කැමති ජයවෙවා

  • @Shuba-t9m
    @Shuba-t9m 2 หลายเดือนก่อน +133

    ඇත්තටම මේ වැඩසටහන බලද්දිත් හිනාවෙවී බැලුවෙ හරිම සතුටුයි.

  • @madhawau.kariyawasam9528
    @madhawau.kariyawasam9528 2 หลายเดือนก่อน +8

    Vini කියන්නේ මාර අවංක යාළුවො ටිකක්, ඒ නිසා උන්ගෙ ආකර්ෂනය එක්ක එන වාසනාවක් තියෙන මිනිස්සු ටිකක්, මාර ආදරෙයි මමත්.
    හාරීන්ද්‍ර, මම පොඩි කාලේ ස්වර්ණවාහිනියේ නිවේදන කටයුතු බලන කාලේ ඉදං මාර ආකර්ෂණයක් එක්ක නිහතමානී කම හඹාඑන වාසනාවක් තියෙන මනුස්සයෙක්.
    ජේශ්ඨයා කිනන වචනයට හොදම උදාහරණයක් හරීන්ද්‍ර ම්හත්මයා උදාහරණයක් ඊටත් වඩා ගෞරවයක්.
    ආදරෙයි හැමදාමත් ඔබලාගේ නිහතමානීකමට.
    ජය!

  • @Dhanuwa9999
    @Dhanuwa9999 2 หลายเดือนก่อน +67

    ඇයි විනීලා කාගෙවත් interview යන්නෙ නැත්තේ කියලා කල්පනා කර කර ඉද්දි මේක දැකපු මම😂❤

  • @dushanikurugama2028
    @dushanikurugama2028 2 หลายเดือนก่อน +22

    ඇත්තටම මං දැකපු එක දෙයක් තමා දරුවො ඉන්න තැනක උනත් බලන්න පුළුවන්..මගෙ දුව හරිම ආසාවෙන් ඉන්නෙ වීනීලා වීඩියෝ එකක් දානකං..මහතුං, සල්පිල ඒවා කොච්චරවත් බලනවා.❤

  • @rajinifonseka2075
    @rajinifonseka2075 2 หลายเดือนก่อน +325

    මාරම දක්ශ කට්ටියක්.මේඅයට ටෙලි නාට්‍ය චිත්‍රපටි දෙන්න ඕනෙ.❤❤❤

    • @gayanboy7009
      @gayanboy7009 2 หลายเดือนก่อน +10

      දැනටමත් දීල තියෙන්නෙ ටෙලිඩ්‍රාමා එහෙම

    • @LumeshPavindya-bb9ly
      @LumeshPavindya-bb9ly 2 หลายเดือนก่อน +4

      සිරාවටම❤

    • @roshankulasekara3947
      @roshankulasekara3947 2 หลายเดือนก่อน

      th-cam.com/video/bZ7AKSqLh0k/w-d-xo.htmlsi=92iXSDeIZQ2U1GuY

    • @ruwansameera7987
      @ruwansameera7987 2 หลายเดือนก่อน +1

      එහෙම දුන්නම වැඩක් නෑ...

    • @rajinifonseka2075
      @rajinifonseka2075 2 หลายเดือนก่อน +3

      ඔව් මේරටේ දැන් ඉන්න මෙලෝ රහක් නැති අද්‍යක්ශකවරු යටතේ නෙවේ. විනීලගේ සෙට් එකටම දීලා කවෘහරි සල්ලි යොදවන්න ඕනෙ. නැත්නම් මේ හදාගෙන තියන නමත් ඉවරයි.😊

  • @arunodamadhushani6640
    @arunodamadhushani6640 2 หลายเดือนก่อน +29

    මාරම දක්ශ,අවංක,නිහතමානී,උත්සාහවන්ත සෙට් එකක්💖දිනෙන් දින දියුණුවට පත්වෙන්න ලැබේවා🙏ආසම චරිත ටික🥰විනී✨️සුපිරි❤️

  • @pradeepdisanayaka6369
    @pradeepdisanayaka6369 2 หลายเดือนก่อน +214

    හරීන්ද්‍ර අයිය තමයි මම ආසම මාද්‍යවේදියා මාරම නිහතමානී මනුස්සයෙක් විනී සෙට් එකටත් ආසයි ජයවේවා හරීන්ද්‍ර ජයලාල් අයිය 😘😘🥰🥰🙏🙏

    • @lahirudhananjaya6268
      @lahirudhananjaya6268 2 หลายเดือนก่อน +1

      👍 හරි පැහැදිලි 😅

  • @Udhii123
    @Udhii123 2 หลายเดือนก่อน +82

    වීනිලා 3M වලට තව පන්දාහයි .ජය වේවා . ආදරෙයි

    • @ColombaLasa
      @ColombaLasa 2 หลายเดือนก่อน +2

      50000යි සහෝ ....😅😅

  • @ashanathukorala-wm5he
    @ashanathukorala-wm5he 2 หลายเดือนก่อน +149

    කට්ට කාල මෙතන්ට ආව කොල්ලො ටික විනී ප්‍රොඩක්ශන් ❤

  • @Tharu227
    @Tharu227 2 หลายเดือนก่อน +18

    හිනාවල් තුන නම් මිල කරන්න බෑ😁 ඒ තරම්💐🫰❤️ ලස්සනයි

  • @Heart2591
    @Heart2591 2 หลายเดือนก่อน +239

    විනීලගේ මුල්ම කාලේ සබ්ස්ක්‍රයිබර් කෙනෙක් මම...අද ඉන්න තැන දැක්කම ගොඩක් සතුටුයි.පුදුම දක්ෂයි.ගමේ කම දිගටම අනුගමනය කරන්න කියල මතක් කරනවා.ඉදිරියට තව තවත් දියුණුවෙන් දියුණුවට පත් වේවා.හරේන්ද්‍ර අයියට බොහොම ස්තූතියි මේ වැඩසටහන නිර්ලෝභීව ගෙන ආවාට...තෙරුවන් සරණයි ❤🙏

    • @lahiruhlg
      @lahiruhlg 2 หลายเดือนก่อน +5

      ඔයා විනිලගෙ මුල්ම කාලේ 😂😂 අවුරුදු 3කට කලින් youtube ඇවිත් තියෙන්නෙ. විනිලා 2014-2015 ඉදන් වීඩියෝ දාන්නෙ😂😂

    • @yasasith5970
      @yasasith5970 2 หลายเดือนก่อน +1

      @@lahiruhlg😂😂😂 ammo

    • @J_and_N_Music
      @J_and_N_Music 2 หลายเดือนก่อน +1

      ​@@lahiruhlgසියල්ල විමසිල්ලෙන් බලා සිටී

    • @nuwanedhiriweera1407
      @nuwanedhiriweera1407 2 หลายเดือนก่อน

      ❤❤

  • @dileepanilakshi7626
    @dileepanilakshi7626 2 หลายเดือนก่อน +9

    හැමදාමත් ගමේකම තියාගන්න ....ඒක ඉතාම වටිනවා ....ඒ පරිසරේ...ගහකොළ ...👌👌👌

  • @shaniii0r
    @shaniii0r 2 หลายเดือนก่อน +106

    විනීලට Subscribers ලා අඩු කාලෙක Videos බලන්න ගත්තේ 😇 ඒ කාලේ හිතුනා කවදහරි ලංකාවේ TH-cam වල සුපිරිම තැනක ඉදී කියලා දැන් ඒක වෙලා තියෙනවා 😌 මෙයාලා වෙනස් නොවුනු එකයි වටින්නේ ❤

  • @HasiyaGunasekara
    @HasiyaGunasekara 2 หลายเดือนก่อน +19

    නිකන් හිටියත් ෆුල් ආතල් එකේ සෙට් එකක් තමයි ❤ උබලනම් ඇත්තටම මාරම චරිත ටිකක් බන් මිනිස්සුන්ට ආදර්ශයක් දෙන ගමන් ආතල් දෙනවා ආදරෙයි බන් උබලා සෙට් එකටම ❤❤

  • @KumuduBandara-v7i
    @KumuduBandara-v7i 2 หลายเดือนก่อน +64

    ගමේ වටිනා කමක් දුන්නා යුද්දෙට හෙම්බත් වු තරුනයෝ 2000 කට්ටිය හිතන්න පුලුවන් දේවල් ගොඩාක් තියෙනවා දෙමාපියන් ටත් ගොඩාක් පින් නියම හෙලයෝ ❤❤ආදරෙයි

  • @extremebp8891
    @extremebp8891 2 หลายเดือนก่อน +14

    විනිලා ගිය වෙන සාකච්ඡා වල වගේ නෙවෙයි මේකෙ හරින්ද්‍ර අහන ප්‍රශ්න ටික පට්ට ❤
    අනික විනීලා කොමඩි වලින් එහා සෑහෙන දේවල් කරලා තියෙනවා කියලා දැනගත්තා❤

  • @wasanawasana8492
    @wasanawasana8492 2 หลายเดือนก่อน +61

    විනි❤
    හරේන්ද්‍ර අයියා හරිම ලස්සනට සරලව වැඩ සටහන කරනවා මෙතන.skip කරන්න තැනක් ඇත්තෙම නැ.

  • @prabodharavihari7749
    @prabodharavihari7749 2 หลายเดือนก่อน +10

    ආසම Vini ලා ආසම නිවේදකයෙක්ගෙ program එහෙක කොච්චර වැඩ තිබ්නත් මේක බලන්නම හිතුනා 😍❤️

  • @Shuba-t9m
    @Shuba-t9m 2 หลายเดือนก่อน +82

    ඇත්තටම හරි සතුටුයි හරෙන්ද්‍ර මහත්තයා අද විනීලා ගෙනල්ලා මෙ වැඩසටහන කරන එක ගැන .විනීලගෙ හැම නාට්‍ය කොටසක්ම බලපු කෙනෙක් මං වැඩිපුරම ආස මහතුන්ට ඒ චරිතයට මං මාරම කැමතියි . දැන් දකිනවා ප්‍රසිද්ධ චැනල් වල මහතුන් සහා ජනක රඟපානවා .විනීලගේ සමහර කොටස් මාර කොමඩි ඒවා එකම කොටස දෙතුන් වතාව වලනවා.මේ ටීම් එකටම මාර ආදරෙයි.

  • @Sineth.Official
    @Sineth.Official 2 หลายเดือนก่อน +21

    චාමර අයියට තියන ආදරේට සමාන ආදරයක් තියෙන නමක් තමා විනී කියන්නේ
    පට්ට brand එකක් හදපු සෙට් එකක්

  • @MenuVlogs97
    @MenuVlogs97 2 หลายเดือนก่อน +75

    එක එක්කෙනාට respect කරගන්න විදියනම් මාරයි. ❤

  • @krishanmannapperuma2407
    @krishanmannapperuma2407 2 หลายเดือนก่อน +8

    පට්ටම සෙට් එකක්. වීනී කියන අකුරු දෙකෙන් ලෝකයක් හොල්ලන්න පුළුවන් දවසක. හාස්‍යජනක චරිත ටිකක් වගේම ගමේ හිත හොඳ කොල්ලො ටිකක්. දිගටම වැඩටික කරගෙන යන්න ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනා කරනවා.

  • @rajinifonseka2075
    @rajinifonseka2075 2 หลายเดือนก่อน +122

    ඉශාරගෙ රගපැම් විශිශ්ටයි.❤

    • @roshankulasekara3947
      @roshankulasekara3947 2 หลายเดือนก่อน

      th-cam.com/video/bZ7AKSqLh0k/w-d-xo.htmlsi=92iXSDeIZQ2U1GuY

  • @manojpriyashan5596
    @manojpriyashan5596 2 หลายเดือนก่อน +11

    විනි කියන්නේ අපේ සම්පතක් හරිම සරල නමුත් ජීවිතේට වැදගත් පාඩම් කියලා දෙනවා . අපේ කොල්ලෝ ටිකට ජය වේවා ....

  • @SN0107
    @SN0107 2 หลายเดือนก่อน +64

    සමාජයට ආදර්ශයක් දෙන ගමන් මිනිස්සුන්ට හිනාවෙන්න සැහැල්ලු වෙන්න අවස්ථාව දෙන නියම කණ්ඩායමක් . ❤

  • @ErandiRupasinghe-oq5uu
    @ErandiRupasinghe-oq5uu 2 หลายเดือนก่อน +15

    ලංකාවෙිි පටන් ගත්ත දා ඉදන් අද වෙනකන් ආදරේ කරන චරිත ටික...එයාලා ආපු ගමනට සුබ පැතුම් 🎉❤

  • @Saleen906
    @Saleen906 2 หลายเดือนก่อน +43

    හරීන්ද්‍ර මහත්තයා හරි වැදගත් විදිහට හා හරි ලස්සනට වැඩසටහන් කරනවා. මම ප්‍රාර්ථනා කරනවා තව තවත් දියුණු වේවා කියලා.

  • @TREADING-with-SHARMA
    @TREADING-with-SHARMA 2 หลายเดือนก่อน +9

    ස්කිප් නොකර බැලුවනම් බලපු එකම වැඩසටහ..විනී ඔයාලට අපෙ හදවත්වල හැමදාමත් ආදරෙ රැදිලා තියෙනවා..ඒ වගේම හරේන්ද්‍ර අය්යෙ ඔයත් එදා ඉදන් ම අපි ආස කෙනෙක් වගේම අගයන කෙනෙක්..❤❤❤

  • @mahindakodagoda5677
    @mahindakodagoda5677 2 หลายเดือนก่อน +44

    ඈත දුෂ්කර ගම්මානයකින් බිහිවූ දක්ෂ තරුණ කණ්ඩායමක් තුලින් ප්‍රහාරක කලාව ඉහළින් වැජබීම ගැන හදපිරි සතුට පුද කරමි.
    ඒවගේම හරේන්ද්‍ර ජයලාල් මයා විසින් මේ දරුවන්ගේ අනාගතය ලෝකය පුරා ඔවුන්ගේ හැකියාවන් විසුරුවා හැරීමට ක්‍රියා කිරිම ගැන ස්තුතිය පුද කරමි.
    සැමට තෙරුවන් සරණයි.

  • @NJay380
    @NJay380 2 หลายเดือนก่อน +16

    මෙච්චර කාලෙකට විනීලගෙ කරපු ලස්සනම ආතල්ම Interview කලේ හරේන්ද්‍ර අයියා..❤❤

  • @liyanagemaheesha
    @liyanagemaheesha 2 หลายเดือนก่อน +67

    අනේ මන්දා මෙික බලලත් හිනාගියේ මට විතරද මන්ද 🙊😂 බුදුසරණයි වීනී සෙට් එකටම ❤️ජයම වෙිවා 👍🙏

  • @dilanthakavisara8632
    @dilanthakavisara8632 2 หลายเดือนก่อน +12

    ඇත්තටම විනී ඒ රෙස්ටුරන්ට් එකෙන් අයින් වෙච්ච එක හොදයි...මමත් කීප සැරයක් ගියා...එන්න එන්න කොලිටිය අඩු උනා..සහ පිරිසිදු කම,පිළිවෙලක් නැති එක,කස්ටමර් කෙයාර් කරන්නැති එක වගේ දේවල් ටිකක් දැනුන..🥺💔
    මිනිස්සූ එන්නෙ "විනී" කියන බ්‍රෑන්ඩ් එක නිසා..ඒ වගේ තැනකින් අයින් වෙච්ච එක හොදයි..හැබැයි ඔයාල,ඔයාලගෙ නමින්,කොලිටිය ඔයාලටම මේන් ටේන් කරන් යන්න පුලුවන් විදියට ආයෙත් එන්න...❤
    ආදරෙයි විනී.....😍🙏

  • @rashmijeewan1923
    @rashmijeewan1923 2 หลายเดือนก่อน +86

    Thank you for inviting vini ❤..විරාජ්ට රගපාන්න පුලුවන් හොඳටම..තුන්දෙනාම සුපිරි ❤

  • @LashithaMadhusanka-gf3tp
    @LashithaMadhusanka-gf3tp 2 หลายเดือนก่อน +17

    හරේන්ද්‍ර ජයලාල් කියන්නෙ වෙනම ලෙවල් එකක මාධ්‍ය වේදියෙක් වගේම විනී උබලා හරිම ආදරනීය හදවත රත්තරං කොල්ලො ටිකක්.

  • @NishadiMiyurangi
    @NishadiMiyurangi 2 หลายเดือนก่อน +64

    අනේ...හරිම නිහතමානී.මේ program එක දාපු ගමන්ම බැලුවා.විනීලට අපි හරිම ආදරෙයි.❤❤❤❤ ජීවිතේම කිසි බරක් නැතුව ගෙවන මිනිස්සූ.ඉදිරියට යමු.ඔයාලා හැමෝටම ජය

  • @miniboy1162
    @miniboy1162 2 หลายเดือนก่อน +11

    පිස්සු ජනක,🎉😂😂😂😂 ඇත්තටම ඔයාලගෙ වීඩියෝ එන්නෙ කවදද කියලා බලන් ඉන්නෙ.ආදරෙයි.❤❤❤❤👌👌👍👍

  • @pasindulakmina2905
    @pasindulakmina2905 2 หลายเดือนก่อน +99

    විරාජ් කියන්නෙ මාර පොරක් නේ ❤

  • @Dinithakaushalya
    @Dinithakaushalya 2 หลายเดือนก่อน +13

    හරින්ද්‍ර මාමේ මගේ විනි අයියලාව වැඩසටහනට ගෙනාවට ගොඩක් ස්තුතියි වැඩසටහන හරිම ලස්සනයි ❤️❤️❤️

  • @KumuduBandara-v7i
    @KumuduBandara-v7i 2 หลายเดือนก่อน +42

    ❤❤හදවතින්ම ආඩම්බර යි හරිම සරල නිහතමානී හෙමින් ගමනක් යන ශ්‍රී ලාංකීය තරුණ ප්‍රජාව උපන් රටට නය නොමැති දරුවන් අර්ථ වත් කතාවක් සියලු දෙනාටම බුදු සරන යි ❤❤❤

  • @mohomawsook5865
    @mohomawsook5865 2 หลายเดือนก่อน +10

    උබලත් හිනා වෙලා අපිවත් හිනස්සුවාට මම දන්නවා උබලා මේ ආපු ගමන් මග එච්චර සුන්දර මගක් නෙවෙයි ඒ නිසා මම ප්‍රාර්ථන කරනවා මින් ඉදිරියට තබන පියවරක් පියවරක් ගාමෙ මල් මාවතක් වෙන්න ඕනෙ කියලා ❤❤❤❤❤

  • @IshuGamage-z4o
    @IshuGamage-z4o 2 หลายเดือนก่อน +28

    ඇත්තටම මට සාමන්‍යෙන් විහිලු බලනකොට හිනා යන්නෙ ගොඩක් අඩුවෙන් කලාතුරකින් වගේ ඒත් කියන්න සතුටුයි මේ වීඩියෝ එක බලද්දිත් හිතේ කිසිම කහටක් නැතිව හොදට හිනාඋනා..❤❤❤ඔයාලට දළදා හාමුදුරුවනේ පිහිටෙන් ඔය ඉන්නවටවඩා ගොඩක් දුර යන්න ශක්තිය වාසනාව ලැබේවා කියලා හදවතින්ම පතනවා...❤❤❤❤

  • @lahiruchathuranga563
    @lahiruchathuranga563 2 หลายเดือนก่อน +7

    මොනාවා උනත් කොල්ලෝ ටික මාර ගෞරවනීය භයකින් හරින්ද්‍ර මහත්තයා ඉස්සරහා කතා කරන්නේ .. හරින්ද්‍ර මහත්තයා මාධ්‍ය ක්ෂේත්‍රයේ ලෙජන්ඩ් කෙනෙක්...❤

  • @rashilarathnasiri6388
    @rashilarathnasiri6388 2 หลายเดือนก่อน +44

    Harindra sir කරපු වීඩියෝස් වලින් පටන් ගත්ත වෙලේ ඉඳන් ඉවර වෙනක්නම හිනා වේවි බලපු පළවෙනි විඩියෝ එක. Vini ❤

  • @ludeeshavishmi4026
    @ludeeshavishmi4026 2 หลายเดือนก่อน +11

    විනී ප්‍රොඩක්ශන්...අපි ආදරෙයි...හරිම ලස්සනයි වැඩසටහන ❤ හරේන්ද්‍ර මහත්මයා ලස්සනට මෙහෙයවනව 🎉

  • @sikashnishantha3116
    @sikashnishantha3116 2 หลายเดือนก่อน +49

    හරීද ජයලාල් නිහතමානී හොද මනුස්සයෙක් ජය වේවා

  • @SandeepaniPrabathkumari
    @SandeepaniPrabathkumari 2 หลายเดือนก่อน +14

    බොරු ආටෝප නැතුව බොක්කෙන්ම කතා කරන්නෙ සෙට් එක ❤ආදරෙයි ❤

  • @RuvinduSuwahas
    @RuvinduSuwahas 2 หลายเดือนก่อน +30

    එකමුතු පව්ලක් වගේ.හරිම නිහතමානි සුපිරි මිනිස්සු .

  • @diwyanjalirathnayaka
    @diwyanjalirathnayaka 5 วันที่ผ่านมา +1

    ඇත්තටම මාර හැදියාවක් තියෙනවා,රඟන්නේ නෑ,නිහතමානීකම❤❤respect

  • @nero88823
    @nero88823 2 หลายเดือนก่อน +31

    ඉස්සර වස්තිල❤
    දැන් විනී❤
    වස්තිල වගේ පිස්සු කෙලින් නැතුව දිගටම Video දාහල්ල🤗🤗

  • @sadamalisadamali3237
    @sadamalisadamali3237 2 หลายเดือนก่อน +10

    international ගේමක් ගහපල්ලා vini කොල්ලෝ set ඒක මුලි න් ඔයාලට ලොරි ටෝක් දුන්නු එව්න්ට හික් කියවෙන්න ආදරේ set එකට ❤❤❤❤❤❤❤❤

  • @sagarikapremakanthi205
    @sagarikapremakanthi205 2 หลายเดือนก่อน +28

    යුද්දේ කාලෙදී වැලිඔය මොනතර කරදර තිබ්බද එ දුක විදගන ආව ගමන ගැන හද පතුලෙන්
    ම සතුටුයි ❤සුබ පතනවා ඔයාලා හමොටම❤❤❤❤❤

  • @indika9194
    @indika9194 2 หลายเดือนก่อน +11

    Vini ගොඩ ගියේ සමගිය නිසා respect මල්ලිලා. Thanks Mr harindra

  • @Glowacki-Francis
    @Glowacki-Francis 2 หลายเดือนก่อน +29

    විනී අයියලට ගොඩක් ආදරෙයි ❤ කොහොමත් ආතල් ඒ සෙට් එක සෙට් උනු තැන ❤
    මන් මේ බලාගෙන ඉදියෙ හරේන්ද්‍ර මහත්මයාගෙ පරිණත මහත්මා ගතිය ❤❤❤
    තෙරුවන් සරණයි සියලු දෙනාටම

  • @ManelWeerasuriya-n9m
    @ManelWeerasuriya-n9m 2 หลายเดือนก่อน +10

    ආසම සෙට් එක එන වීඩියෝ හැම එකක්ම බලනවා අපේ දුව වගේම අනිත් පොඩි සෙට් එක ආසාම ඔයාලාට සුබ පතනවා වගේම හරේන්ද්‍ර සර් ගේ වැඩසටහන් ඔක්කොම බලනවා ❤❤❤❤

  • @worlddestiny4505
    @worlddestiny4505 2 หลายเดือนก่อน +28

    ඒක හරිම සුන්දර වැඩසටහනක් හරේන්ද්‍ර අයියේ විනීලටත් සුභ පතන ගමන් ඔයාටත් ජය ප්‍රාර්තනා කරනවා හදවතින්ම ❤🎉

  • @IAmPrashad
    @IAmPrashad 2 หลายเดือนก่อน +14

    අමල් ප්‍රසාද්ගෙ රංගන හැකියාව ගැනත් අනිවාර්යයෙන්ම කියන්න ඕන

  • @niMMa-official-2
    @niMMa-official-2 2 หลายเดือนก่อน +40

    Viraj වැඩිය රගපාජ්න බෑ කිව්වට ඌත් Supiri ❤

    • @nishunish1338
      @nishunish1338 2 หลายเดือนก่อน +1

      Viraj supiri acting ❤

  • @Sinethdesilvaj-t6k
    @Sinethdesilvaj-t6k 2 หลายเดือนก่อน +15

    පිස්සුද විරාජ් ඔයා තමයි හොදටම රගපාන්නෙ ❤️

  • @madhuwijesinghe3220
    @madhuwijesinghe3220 2 หลายเดือนก่อน +20

    Skip කියන එක ගෑවුනේවත් නෑ ....ජයෙන් ජයම වේවා විනී ❤. ඒ වගේම හරේන්ද්‍ර සර් ඔයාටත් ගොඩක් ඉස්තූති මේ වගේ ගොඩ යන කොල්ලො සෙට් එකක් interview එකකට ගත්ත ට.❤🙏

  • @ThiliniShanika-n5i
    @ThiliniShanika-n5i 2 หลายเดือนก่อน +6

    පැය දෙක තුනක් තිබුනත් බලා ඉන්න පුළුවන් වැඩසටහනක්...❤ ආදරෙයි විනී ❤

  • @navodi7872
    @navodi7872 2 หลายเดือนก่อน +20

    අනේ හරිම ආස කට්ටියක් ස්තූතියි මෙයාලා ගෙන්නුවට ...මහතුං ජනක .ඔක්කොටම ආසයි

  • @Imeshadilki
    @Imeshadilki 2 หลายเดือนก่อน +2

    යුද්ධ කාලෙ ඉස්කෝලෙ සංගීත නාට්‍ය තිබුනෙ නැති නිසා ඒව මගඇරුනා කිව්වම මාර දුක හිතුනා 💔 ඇත්තටම ඔයාලා හරිම දක්ශයි...ඒ වගේම හරිම නිහතමානියි.... ඉස්සරහටම යන්න ලැබෙන්න කියලා හදවතින්ම විශ් කරනවා...❤ ආදරෙයි

  • @samanthapriyankara4700
    @samanthapriyankara4700 2 หลายเดือนก่อน +56

    බලාපොරොත්තු වෙච්ච වැඩසටහනක් 🥰🥰🥰

  • @danuka_prasantha
    @danuka_prasantha 2 หลายเดือนก่อน +10

    දුෂ්කරතා එක්ක හැදුනට ලෝකෙ ගැන මාරම අප්ඩේට් එකක් තියෙන සෙට් එකක් කියලා ඒ කතා කරපු දේවල් වලින් තේරුම් ගන්න පුලුවන් ❤
    ජය වේවා විනී... ලෝකෙ දිනමු ❤✌

  • @kanchanasewwandi8748
    @kanchanasewwandi8748 2 หลายเดือนก่อน +26

    සහෝදරවරුනි නියමයි....උත්සාහය සාර්ථකයි...බුදු සරනයි හැමෝටම ..❤❤❤🫂👍

  • @lakminipriyadarshani6935
    @lakminipriyadarshani6935 2 หลายเดือนก่อน +5

    විනීලාගේ බලපු ආතල්ම video එක "අවුරුදු කෑම"... තේක්ක ගස් බලන්න යන්න කතා කරන එක අපේ ගෙදර තාමත් තියෙනවා

  • @ssh126
    @ssh126 2 หลายเดือนก่อน +39

    Cricket නම් cricket
    Pubg නම් pubg
    රගපාන්න නම් රගපාන්න
    ඕන එකක් කරන්න පුලුවන් සුපිරි පොරක් තමා විරාජ් දනන්ජය ද සිල්වා කියන්නේ ❤

    • @highlights7736
      @highlights7736 2 หลายเดือนก่อน +4

      ඇයි අර ලුසී කියන england කෙල්ලව බැදල අහංගම ඉන්නෙත් මූනෙ 😅😅

    • @ssh126
      @ssh126 2 หลายเดือนก่อน +2

      @@highlights7736 Ow ow 😅

  • @sameeraKumara-s6y
    @sameeraKumara-s6y 2 หลายเดือนก่อน +23

    විරාජයා තමා වැඩ්ඩා❤

  • @reanukekarunarathne5626
    @reanukekarunarathne5626 2 หลายเดือนก่อน +22

    ලෝකෙම ප්‍රසිද්ධ වෙන්න ඕනේ vini productions

  • @tmbro8036
    @tmbro8036 2 หลายเดือนก่อน +7

    විනී සෙට් එකේ දියුනු වීමේ පිටිපස්සේ ඉන්නේ ගමේ මිනිස්සූ. ඉස්සරහට යන්න මාර සපොට් එකක් දෙන්නේ. අනිත් ගම් වල නැත්තේ ඕකනේ. එකෙක් ඉස්සරට යනකොට ගමේ අය ඉරිසියා උනොත් බෑ ඒකට අපේ ගමේ කොයි වෙලේද කෙලවන්නේ කියලා බලන් ඉන්නේ 🤭🤭🤭

  • @NishadiMiyurangi
    @NishadiMiyurangi 2 หลายเดือนก่อน +33

    මුල මතක ඇති කොල්ලෝ ටිකක්....❤❤❤

  • @thilinarajapathiranalage2848
    @thilinarajapathiranalage2848 2 หลายเดือนก่อน +8

    විනීලා රගපානවා නෙමෙයි.... ස්වාභාවිකව ඒ තැනට අදාලව ජීවත් වෙනව වගේ හිතෙන්න් ❤

  • @gamunu-rl7dr
    @gamunu-rl7dr 2 หลายเดือนก่อน +38

    හරි මේකත් හොදම දවසක් උනා විනි් කොල්ලෝ ටිකටත් ජයවේවා❤❤❤❤❤❤❤

  • @pthikshana44
    @pthikshana44 2 วันที่ผ่านมา +1

    නියමයි මල්ලිලා...උබලා ගමෙන් අැවිත් දෙයක් කරනවා

  • @kalharafernando7426
    @kalharafernando7426 2 หลายเดือนก่อน +31

    මම විඩියො එක බලන්න පටන් ගද්දි විව්ස් 18k බලලා ඉවර වෙද්දි 32k ❤🎉

    • @nishantha1422
      @nishantha1422 2 หลายเดือนก่อน +1

      ලයික්

    • @kalharafernando7426
      @kalharafernando7426 2 หลายเดือนก่อน

      පටන් ගද්දි 2.2k ඉවර වෙද්දි 2.6k​@@nishantha1422

  • @NidukiNeranjani
    @NidukiNeranjani 2 หลายเดือนก่อน +4

    හරිම ආදරෙයි විනීලට..අලුතෙන් වීඩියෝ එකක් එනකල්මයි බලන් ඉන්නෙ අපිනම්..❤❤ ජයෙන් ජයම වේවා ..❤❤

  • @prabhawijesinghe759
    @prabhawijesinghe759 2 หลายเดือนก่อน +11

    රස විදින අපේ පවුල..ඒ වචනෙම නිහතමානී හැඟීමක්..හැමදාම ආදරෙයි විනී..සුභ පතනවා ඉදිරි වැඩ සියල්ල සාර්ථක වෙන්න..ජයෙන් ජය වේවා..🎉❤

  • @prabodharavihari7749
    @prabodharavihari7749 2 หลายเดือนก่อน +3

    බොරු පොශ් නෑ අමු මිනිස්සු ❤ ආදරෙයි විනී කාටත් ඉස්සරහටම යන්න ලැබෙන්න ඕනේ. සුබම වෙන්න ඕනේ

  • @kesharapradeep8284
    @kesharapradeep8284 2 หลายเดือนก่อน +40

    හරේන්ද්‍රගෙන් බලාපොරොත්තුවෙන්ම හිටිය ප්‍රෝග්‍රෑම් එකක්..මේකේ part 2 කියල එකකුත් කරන්ඩකො අනිත් 12 දෙනත් ගෙනල්ල..ජය විනී ✌
    හරේන්ද්‍ර ✌

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 2 หลายเดือนก่อน +2

    මමත් ඉස්කොලෙ යන කාලේ ඔය කිව්ව වගේ මගෙ නංගී ගැන කවියක් ලිව්ව 😢 අපේ පව්ලේ 5දෙනෙක් ඉන්නව මට වැඩිමල් අයියා කෙනෙකුයි අක්ක කෙනෙකුයි ඉන්නව මම ගෙදර කාගෙන් වත් ඇහුුවෙ නැතිව කවිය ලිව්ව කවිය ලස්සනට ආවා 🎉 මටම ආසයි ඉස්සර අපිට සිංහල ඉගැන්නුවෙ ඉස්කොලෙ විදුහල්පතිතුම😢 සිංහල වෙලාවෙ මම ලියපු කවිය පෙන්නුවම ඒක බලල මට හොඳටම බැන්න මම කවිය කාගෙන් හරි අහගෙන කියල 😢😢😢 තව එහෙම ගුරුවරු දෙතුන් දෙනෙකුටත් පෙන්නල ඒ ගුරුවරු එක්කත් මට දොස් කිව්ව මට මාර දුකයි 😢 පස්සෙ මම හිතාගත්ත ආයනම් කවි ලියන්නැ කියල 😢 පස්සෙ මම ඉස්කොලෙ අයින් උනාට පස්සෙ කවි ගොඩක් ලිව්ව ලංකා දිපෙටත් දැමීම ඉස්කොලෙ කාලේ අපිට මමත් එක්ක මොකක් හරි තිබුණ 😢😢 මෙි ලඟදි පිංසිපල් මැරුන මම මම මල ගෙදර වත් ගියෙ නෑ 😢 පිංසිපල් මමත් එක්ක මොකක් හරි තරහකින් ඉඳලා තියෙන්නේ 😢 හැමදාමත් මම පන්තියෙ එක නැතිනම් දෙක එයාගෙ ලමයින්ට එහෙම බැ 😢 මට හිතෙන්නේ එව්වා තමයි හේතු 😢😢😢

  • @indikakosala1703
    @indikakosala1703 2 หลายเดือนก่อน +10

    මමත් ආසම සේටි එක හා ලංකාවෙි ඉන්න හොදම නිවෙිදකයා හරින්දු ජයලාල්

  • @Chamal967
    @Chamal967 2 หลายเดือนก่อน +4

    මේ වීඩියො එක බලලත් පට්ට හිනා 😂😂 සුපිරි @vini production