ඩබල් රස අම්මිගේ චිකන් කරිය|How to make special chicken curry-Sangeeth Vlogs|Sangeeth Satharasinghe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.ค. 2021
  • #sangeethvlogs #Sangeethsatharasinghe #cooking
    FaceBook Profile - / sangeeth.satharasinghe
    Instagram - sangeethsat...
    TikTok - www.tiktok.com/@sangeethsatha...
    FaceBook Fan Page - / sangeethsactor
  • บันเทิง

ความคิดเห็น • 690

  • @disnashyamali576
    @disnashyamali576 3 ปีที่แล้ว +43

    මම කලින් එකත් හැදුවා.අද එකත් හදන්නම් අම්මී.
    ආදරේයි ගොඩක් පවුලේ තුන්දෙනාටම❤️❤️❤️සහ බව්වෝ දෙනාටම ...❤️❤️

  • @dulanjikaushalya4542
    @dulanjikaushalya4542 3 ปีที่แล้ว +31

    අනේ අම්මාගේ හිනාව හරී පින් පාටයි.. ❤️❤️❤️❤️😘

  • @romimadanayake4691
    @romimadanayake4691 3 ปีที่แล้ว +17

    සංගීත් අයියේ ඔයාගේ අම්මා හරිම නිහතමානී කෙනෙක් ... ❤️

  • @w.ssewwandi946
    @w.ssewwandi946 3 ปีที่แล้ว +67

    අනේ අපි හිතුවට වඩා කොච්චර සරල නිහතමානී පවුලක්ද බොරු පොශ් නැති.ආදරේ ❤️❤️❤️❤️

  • @mgilekanayaka1595
    @mgilekanayaka1595 3 ปีที่แล้ว +13

    රසය ගුණය උපරිම වෙන්න අම්මා හදන කෑම හොදයි.. හැමදාම මෙහෙම දේවාල් තව තව හදන්න අම්මාට සුභ පතනවා.. අම්මේ🙏

  • @kawindyasajani98
    @kawindyasajani98 3 ปีที่แล้ว +18

    අම්මා සිංහල අච්චාරුවක් හදන්නකෝ ❤ 😍

  • @ajanthakumari2198
    @ajanthakumari2198 3 ปีที่แล้ว +82

    ඇසට කදුලක් ඉනුව පළවෙනි පංතියෙ ගුරැතුමියට පින් දුන්න මොහොතෙනෙම්,❤️

    • @shanikamadu7727
      @shanikamadu7727 3 ปีที่แล้ว

      Man nan kamathima aiya rasa balana widihatai ammaige pin pata hinawatai

    • @sasamms13
      @sasamms13 3 ปีที่แล้ว

      Fjkkl

    • @sasamms13
      @sasamms13 3 ปีที่แล้ว

      Kzz_jzcbxnnk

  • @nimethmasithmi5134
    @nimethmasithmi5134 3 ปีที่แล้ว +4

    ප්‍රශ්න ගොඩක ඉදන් මේ වීඩියෝ එක බලන්නේ මගේ සීයා අසනීප වෙලා එයාට ගොඩක් ආමරුයි දැන් ඉන්නේ නවලෝක hospital එකේ. පුලුවන් නම් එයාට නීරෝගී ඉක්මන් සුව පතන්න. මාව චූටි කාලේ බලා ගත්තේ එයා මට එයා අසනීප උනාම දරාගෙන ඉන්න අමාරුයි.
    මේ දවස් වල ඔයාලා හැමෝම පරිස්සම් වෙන්න. බුදු සරණයි. ජේසු පිහිටයි ඔක්කොටම. ආදරෙයී හැමෝටම

    • @ishanimadushika487
      @ishanimadushika487 3 ปีที่แล้ว

      ikman suwa labewa seeyata.budu saranai..

    • @nimethmasithmi5134
      @nimethmasithmi5134 3 ปีที่แล้ว

      @@ishanimadushika487 ඔයාට ගොඩක් ස්තූති. සීයට දැන් ගොඩක් හොදයි. අද එයාව discharge කරනවා. බුදු සරණයි

  • @chathurikasewwandi5723
    @chathurikasewwandi5723 3 ปีที่แล้ว +77

    පුලුවන් දවසකට සැමන් රසට හදාගන්න පුලුවන් වීඩියෝ එකක් කරන්නකෝ අම්මා 👍👍👍❤️❤️❤️

  • @samaliwickramasinghe5457
    @samaliwickramasinghe5457 3 ปีที่แล้ว +4

    Ane අම්මා ශොක් ..😃. හිනා වෙනකොට අපේ හිත් පිරෙනවා😍, ඒ වගේම අම්මා දුක් වෙද්දී අපිටත් දුක හිතෙනවා.. 😭 chicken මෙහෙමත් හදලා බලන්නම් අම්මා .. ❤️bs

  • @damithsameera864
    @damithsameera864 3 ปีที่แล้ว

    Ane..harima rasai...math haduwa.....දමිත් ...mage malli...eyage nama thibunata..mamai balanna..man anu...sangith aiya...amita kiyanna...thxx

  • @nethmiimalshani3658
    @nethmiimalshani3658 3 ปีที่แล้ว +21

    අනේ අම්මා දැක්කත් හිත පිරෙනවා 🥰

  • @ranisujatha1240
    @ranisujatha1240 3 ปีที่แล้ว +3

    ඔයාගේ අමිමා හරිම ලස්සනයි අමිමාට දිර්ඝායුෂ ලැබෙිචා අනිචාර්යයෙන්ම බුදු සරණයි දෙවිපිහිටයි දළද සමිදු පිහිටයි 🙏🙏🙏❤❤❤ අමිමාට 💕💕💕💕

  • @sujanilakshika4532
    @sujanilakshika4532 3 ปีที่แล้ว

    Ammage aadare....attamai harima aadaraneeyai..godapk lassanai...

  • @Dr_eDitz_1674
    @Dr_eDitz_1674 3 ปีที่แล้ว +6

    මමත් හැදුවා චිකන් කරි එක කලින් හදපු එක..... ඒ විදිහට ම..... මේකත් හදනවා මේ වගේම... 💟💙

  • @gagnahanuhas6068
    @gagnahanuhas6068 3 ปีที่แล้ว +5

    ලංකාවට ගිහිල්ලා උයනවා දැන් බැහැනේ අමිමටයි පුතාටයි තෙරැවන් සරණයි

  • @harshahimali2261
    @harshahimali2261 3 ปีที่แล้ว +3

    Looks delicious, will try,love her😊

  • @nimmianuthtara5753
    @nimmianuthtara5753 3 ปีที่แล้ว

    මම ගොඩක්ම හදන්නෙ මේ විදියට .මම හැමදාම බලනවා.ස්තුතියි අම්මේ.බුදුසරණයි දෙවිපිහිටයි ඔයාලා හැමොටම .

  • @damithidissanayake6953
    @damithidissanayake6953 3 ปีที่แล้ว +10

    Ammo ammiwa dakke naththan kawe nh wage mata nan. ammi Adarei godariyak 💕💕

  • @upekshaimali6167
    @upekshaimali6167 3 ปีที่แล้ว +8

    අම්මි කෑම උයනකොට ඒ සුවඳ දැන් අපිටත් දැනෙනවාද මන්දා කෙලත් ගිලෙනවා.. වැඩියෙන්ම ආදරේ අම්මියාගේ හිනාවටයි සරල කමටයි...බුදුසරණයි හැමෝටම.

  • @pramilanakandala9510
    @pramilanakandala9510 3 ปีที่แล้ว

    Thanks. Harima rasi wage. Hadala balannam.

  • @thiwanthiuthpala8488
    @thiwanthiuthpala8488 3 ปีที่แล้ว +2

    අම්මි කියා දෙන කෑම නම් සරලයි, රසයි. අම්මි පැටියෝ ආදරෙයි පවුලටම, අම්මෝ අයියා රස බලලා කියන විදිය තමා මරු, අපි ඒ වෙලාව එනකල් බලන් ඉන්නෙ අයියා රස කියන විදිය බලන්න, ඔයාලගෙ නිහතමානිකමට තමා අපි ගොඩක්ම ආදරේ, තාත්ති දැක්කෙ නෑනෙ අද, ඊලග video එකේදි තාත්තිවත් පෙන්නන්න අයියේ, ඔයාලට බුදු සරණයි!

  • @shanikaranashinghe2215
    @shanikaranashinghe2215 3 ปีที่แล้ว +3

    ඔයාලගේ පවුල දැක්කත් හිත පිරෙනවා හරිම ලස්සනයි

  • @sepanilanka8164
    @sepanilanka8164 3 ปีที่แล้ว +10

    ගොඩාක් සුන්දර අහිංසක අම්ම කෙනෙක්.පුතේ ඔයාල තුන්දෙනාටම තෙරුවන් සරණයි .

  • @wasanarathnayake5339
    @wasanarathnayake5339 3 ปีที่แล้ว

    Issella receipie ekath haduwa. Godak rasai. Thanks a lot ammi. Mekath hadala rasa balannamko. Hamotama dewi pihitai ♥️♥️

  • @maliscolorfulwonders2164
    @maliscolorfulwonders2164 3 ปีที่แล้ว +2

    හැමදාමත් සතුටින් ආදරෙන් බලන්නේ කොච්චර වැඩ තිබුනත්. හරිම සංවේදී ආදරනීය කෙනෙක් කියල අද හොදටම දැක්කා. පරිස්සමින් ඉන්න . තෙරුවන් සරනයි🥰❤️❤️

  • @dayanidissanayaka8557
    @dayanidissanayaka8557 3 ปีที่แล้ว +4

    No words to tell actually very EXELLENT👌😍AND STAY SAFE😷

  • @renukadamayanthi21
    @renukadamayanthi21 3 ปีที่แล้ว

    මමත් හදනවා හැරීම සතුටුයි බුදුසරනයි දෙවි පිහිටයි

  • @minukabihan6486
    @minukabihan6486 3 ปีที่แล้ว +2

    Wow thanks amma 👌👌🤟❤️❤️❤️

  • @dinuthilakarathne2770
    @dinuthilakarathne2770 3 ปีที่แล้ว

    අහම්බෙන් දැක්ක විඩියෝ එකක් බලල දැන් පිස්සුවෙන් වගේ බලනව අයියෙ..exam වලට පාඩම් කරල මහන්සි වෙලා ටිකක් නිදහසෙ ඉන්න time එකට මේ vedios නිතරම බලනව..හිතට හරිම සතුටක් සැනසීමක් දැනෙනව..හරිම ලස්සනයි..ආදරනීයයි..ජයෙන් ජයම වේවා..අපි.හැමදාම ඔයාලත් එක්ක ඉන්නව.හැමදාම විඩියෝ දාන්න අයියේ..💕

  • @dilrukshidilrukshi8924
    @dilrukshidilrukshi8924 3 ปีที่แล้ว

    Woow adanam rasama Rasa kemak. Aniwaryenma hadanawa.adarei hemomatama

  • @luvinisuga658
    @luvinisuga658 3 ปีที่แล้ว

    Thanks for the recipe

  • @sunilfernand4739
    @sunilfernand4739 3 ปีที่แล้ว +4

    සුවඳ ම සුවඳයි අතට රස බලන්න ඉල්ලනවා අපේ චූටි දු

  • @heshanimaheshika9179
    @heshanimaheshika9179 3 ปีที่แล้ว +1

    Apith haduwa harima rasai thanks

  • @binarasampath7193
    @binarasampath7193 3 ปีที่แล้ว +1

    It was delicious thank you so much

  • @nathashakumari7110
    @nathashakumari7110 3 ปีที่แล้ว +7

    පින්වත් අම්මේ dirgausha ලැබේවා ❤❤❤❤budu saranai 🙏🙏🙏🙏🙏🙏🙏

  • @hansaniswarnamali3028
    @hansaniswarnamali3028 3 ปีที่แล้ว +1

    අද තමයි මගේ පලවෙනි comment එක දැම්මේ. ඒත් හැමදාම බැලුවා. Videos හැම එකක්ම download කරගෙන නොවරදවාම බලනවා. අපේ ගෙදර හැමෝම බලන්න ආසයි. අම්මි හදපු ගොඩක් කෑම අපි ගෙදර හැදුවා. මේකත් try කරනවා අනිවාර්යයෙන්ම.
    ගොඩක් ලස්සනයි. බුදු සරණයි ඔයාලට❤️

  • @Onali145
    @Onali145 3 ปีที่แล้ว +7

    අනේ අම්මගේ හිනාව ආදරෙයි දෙන්නටම ❤️😍

  • @ayeshsunal8525
    @ayeshsunal8525 3 ปีที่แล้ว +2

    රස පාටයි තමා .tnx amme

  • @harshidissanayake3407
    @harshidissanayake3407 3 ปีที่แล้ว +1

    අම්මා හරිම පිං පාටයි සංගීත් අයියේ...බුදුසරණයි පවුලටම❤️

  • @nirohomecookingsrilanka
    @nirohomecookingsrilanka 3 ปีที่แล้ว +2

    ලස්සනයි අනේ...ඇත්තටම අපිටනම් මෙච්චර හොදට රගපාන්න බැ...ගොඩාක් ලස්සනයි ආදරෙයි...😘😘😘👍👌👌

  • @ambavalageharshaniharshani1780
    @ambavalageharshaniharshani1780 3 ปีที่แล้ว

    Haduvata 4to danana bahana ..ammiga rice aka nam haduva aththatama rasai. Hari asai dakkama uyanna ma daval..mahama kiyala Dana aka Nam godak vatinava. Hari sarala va kiyala danava thank you ammi..niduk nirogi Suva oyata labava

  • @kumuduaponsu5156
    @kumuduaponsu5156 3 ปีที่แล้ว

    Niyamai ..ammagei puthagei chicken akei hurathale.budu saranai

  • @upamaliweerasooriya5209
    @upamaliweerasooriya5209 3 ปีที่แล้ว

    Ane ammiyage lassana..Mama aniwa ammiwa balanna enawa lankawata awa gaman..It looks very yummy and tasty..I am gonna try ❤❤❤

  • @a.m.saumyaashinsaniadikari8385
    @a.m.saumyaashinsaniadikari8385 3 ปีที่แล้ว +1

    රසයි වගෙ හදලා බලන්නමි ස්තුතියි ❤❤❤❤❤

  • @osa8052
    @osa8052 3 ปีที่แล้ว +4

    හැමදාම සතුටින් ඉන්න ඕනේ bs ☺️👨‍👩‍👦

  • @sagarikapriyadarshani5913
    @sagarikapriyadarshani5913 3 ปีที่แล้ว

    Me lagadith klin kiypu chiken cry eka haduwa.. rasayii.. mekth try krnnm.. aadreyi ❤ ammge katha tik ahn iddi welaw ynw danenneth n.. 😍 sanjana akkith ekkth aulth video ekk arn enna...

  • @lalanimangalika9529
    @lalanimangalika9529 2 ปีที่แล้ว

    අනිවාර්යයෙන් මම හදනවා

  • @sachiimaddumage7546
    @sachiimaddumage7546 2 ปีที่แล้ว

    Harima shooii aunty ge chili paste eka mn heduwa harima rasai auty ge recipe hema ekakma blnawa ❤️❤️❤️😘

  • @ashachathurangi7039
    @ashachathurangi7039 3 ปีที่แล้ว +3

    රස පාටයි.පොල් රොටියක් එක්ක සුපිරියට තියෙයි නේද අම්මි.තාත්ති දැන් සනීපෙන් නේද. ආදරෙයි ඔයාලා තින්දෙනාටම පරිස්සමින් ඉන්න.💕❤️

  • @nishiskitchen.
    @nishiskitchen. 3 ปีที่แล้ว +2

    අම්මෝ මරු නේ 😍😍😍
    සුපිරි අයියේ 🤩🤩 ආ අම්මිට කියන්න දෙයක් තියේ.. අම්මිගේ රහසක් අපේ ගෙදරත් දවසක් අපේ අම්මා පාවිච්චි කරා.අම්මා සෝයා මීට් එකක් හදල ඒකෙ රස බලන්න මට දුන්නම ලුණු වැඩී ටිකක් 🤭අම්මා ඒ වෙලාවෙ සීනි ටිකක් දැම්මා වැඩ්ඩා වගේ 😜කවදාවත් අපේ අම්මා කෑම වලට සීනි දාලා නෑ.ලුණු වැඩි උනොත් වෙන මොනව හරි තමයි කරන්නෙ..ඒක දැකල මං ඇහුවා අර සංගීත්ගෙ අම්මා දානව බලන් ඉදල නේද කියල.හිනා වෙවි ඔව් කිව්ව 🤭🤭
    අපේ අම්මත් එක්ක තමයි අයියගේ කෑම හදන අම්මි ඉන්න වීඩියෝස් බලන්නෙ.එදා සෝයා මීට් එකනම් සුපිරි ලුණු බැලන්ස් වෙලා රස නියමෙට ආවා😋😋 අයියෙ අම්මිට කියන්න හොදේ මේ කමෙන්ට් එක දැක්කොතින් 😁🤩🤩

    • @jeneesathare8217
      @jeneesathare8217 3 ปีที่แล้ว

      මට සතුටුයි පුතේ .

    • @nishiskitchen.
      @nishiskitchen. 3 ปีที่แล้ว

      @@jeneesathare8217 අනේ ස්තූතියි නැන්දා 😍😍🥰

  • @sitharasithara4719
    @sitharasithara4719 3 ปีที่แล้ว

    Amboo rasama rasa patai matath kelagiluna aniwaryenma hadanawa jayen jayama wewa

  • @chathurangabandara2714
    @chathurangabandara2714 3 ปีที่แล้ว

    Math rata ammige chicken curry eka hadanawa thankz oyalata.

  • @dayapathirathna8946
    @dayapathirathna8946 3 ปีที่แล้ว +1

    හරිම නිහතමානී පවුලක් පළමුව නිකම් පුහු මාන ගතිගුණ නැති හොඳ නිහතමානි අවංක ගතිගුන වලින් පිරිච්ච අය

  • @deepikasanjeewani7262
    @deepikasanjeewani7262 2 ปีที่แล้ว

    Aiya mn kaha barai.sudu lunu maluwai haduwa mara rasai thx oyalata

  • @ymhansika7552
    @ymhansika7552 3 ปีที่แล้ว

    Patta rasai mn ada deweni paratat heduwa 👍👍👍

  • @suranjithindika1026
    @suranjithindika1026 3 ปีที่แล้ว

    අම්මිගේ හිනාව පින් පාට. ආදරණීය පවුලක්.අම්මි කතා කරන විදිය හරිම ආදරණීයයි බුදු සරණයි ❤️❤️

  • @ranganadissanayaka5036
    @ranganadissanayaka5036 3 ปีที่แล้ว +1

    ape ආදරණීය අම්මා. Adarei හැමදාමත් ❤️🙏

  • @lakshmisamadi2732
    @lakshmisamadi2732 3 ปีที่แล้ว

    Adarei oyalata chicken curry eka dekkama kanna asaiy .💖💖💖💖

  • @niroshagunawera7452
    @niroshagunawera7452 3 ปีที่แล้ว +1

    මම හෙට හදන්න ඔන අම්මට. පුතා තාත්ති බුදුසරණයි දෙව් පිහිටයි ආසයි ඔයලගේ සිහි නා වට සතුටින් ඉන්න

  • @vishmimadushi9541
    @vishmimadushi9541 3 ปีที่แล้ว +1

    ඇත්තටම රස ඇති.😋😋

  • @lakshmandbi2628
    @lakshmandbi2628 3 ปีที่แล้ว +1

    කටට කෙල උනනවා. ආදරෙයි ඔයාලට. බුදුසරණයි

  • @theonlyellenow
    @theonlyellenow 3 ปีที่แล้ว

    Aunty, mama chicken curry eka haduwa gdak rasai
    Thank you Aunty❤️😍

  • @kanchanasrimali1011
    @kanchanasrimali1011 3 ปีที่แล้ว

    Ammi uyana hama kamakatama asai.god bless you

  • @tessmo5527
    @tessmo5527 3 ปีที่แล้ว +1

    අනේ අම්මේ විඩියෝ එක බලල ගොඩාක් දේ ඉගෙන ගත්තා ගොඩාක් ස්තුති බුදු සරනයි

  • @mudithairanthi4542
    @mudithairanthi4542 3 ปีที่แล้ว

    Rasai waga chicken currey aka ammi taththi sangeeth oyalata godak adarai parisamin inna budusaranai daviphitai

  • @sandunikatuwapitiya3643
    @sandunikatuwapitiya3643 3 ปีที่แล้ว +5

    අනේ ආන්ටි, මට හරි සතුටුයි. ගොඩාක් නිහතමානී කෙනෙක් කියලා දැනෙනවා.

  • @ashokaashika182
    @ashokaashika182 3 ปีที่แล้ว

    waaw මාත් හදන්න ඕනේ ඒවිදිහට 😋

  • @shanubros6118
    @shanubros6118 2 ปีที่แล้ว

    hi Mummy indeed happy memory good impressive .....රසවත්

  • @pathumiabeysirigunawardana8589
    @pathumiabeysirigunawardana8589 3 ปีที่แล้ว +2

    Thank u Ammi for ur amazing recipes🤗😘

  • @askdissanayaka7462
    @askdissanayaka7462 3 ปีที่แล้ว

    Kanna ona na amme harima rasa patai budu saranai oyalata

  • @shaniacademy6414
    @shaniacademy6414 2 ปีที่แล้ว

    eknum godak rasai ammi..math haduwa.. pudum rasak eka... budusaranai ammi

  • @chatubaba1248
    @chatubaba1248 3 ปีที่แล้ว +4

    Wowww niyami amma

  • @nilukumari6058
    @nilukumari6058 3 ปีที่แล้ว +3

    අාසයි දකිනකොට මමත් රසට උයන්න දන්නවා. අපිට හිතුවොත් ඕන දෙයක් හදන්න පුළුවන්. මම මේ හදන දිහා ආසාවෙන් බලනව. ආදරෙන් හදනකොට තවත් රසයි. ඔයාලට නිරෝගී සුවය මම ප්‍රාර්ථනා කරනවා.

  • @gtfsa
    @gtfsa 2 ปีที่แล้ว

    ගෙදර හැමෝම ආසාවෙන් බලනවා😊අම්මි හරිම ෂෝක්❤ හැමදාමත් මේ වගේ video එකක් එනකන් අපි බලා ඉන්නවා😍

  • @rathmalrathmal2434
    @rathmalrathmal2434 3 ปีที่แล้ว +1

    අමිම්.රසයි

  • @thathsaraniudayakumari1673
    @thathsaraniudayakumari1673 3 ปีที่แล้ว

    woww!!!!!!!!!!!!!!!!!!!! ammi budusaranai!!!!!!!!!!

  • @damayanthisamarasinghe8024
    @damayanthisamarasinghe8024 2 ปีที่แล้ว

    Very nice putha. Its looks very tasty. Very pleasent mother. Take care

  • @niroshaniranaweera263
    @niroshaniranaweera263 3 ปีที่แล้ว

    woww.nice video aiye .may triple gem bless u all

  • @lakminilakmini4459
    @lakminilakmini4459 3 ปีที่แล้ว

    Aneee meka hadanawa aniwaryenma
    Adarei ammitai ,sangeeth aiyatai.budusaranaiiii

  • @champrikagallage5077
    @champrikagallage5077 3 ปีที่แล้ว

    Balanna deyak na mara rasai wage Amma ge kama haduwa athtatama rasai . parissmata inna good luck Amma Adare sangeeth perfect BS 🌺🌺🌺🌹👍

  • @ireshadenipitiya4486
    @ireshadenipitiya4486 3 ปีที่แล้ว

    රස පාටයි..ආදරණීය අම්මාට තෙරුවන් සරණයි..❤️

  • @militarywife3498
    @militarywife3498 3 ปีที่แล้ว

    chicken biriyani reciepe pls 🥰

  • @loveit9829
    @loveit9829 3 ปีที่แล้ว +4

    මේ විදියට කවදාවත් චිකන් හදලා නෑ .අනිවාර්යෙන්ම හදලා බලන්න ඕනේ .ගොඩක් රස පාටයි .මේ වගේ රස කෑම හදන විදිය අපිට කියලා දෙනවට අම්මට ගොඩක් පින් ..ආදරෙයි අම්මා ...❤️❤️❤️❤️

  • @roubarouba698
    @roubarouba698 3 ปีที่แล้ว

    Thanks👍👍👍👍💖💖💖💯Budusaranaiii

  • @bcnayanathara5114
    @bcnayanathara5114 3 ปีที่แล้ว

    Mn chicken..kanne ne..eth husbandta uyanna epai amme...gedara Inna kale oka uyanna igana gaththema..ne..ane thank you ammi apita oka kiyala dunnata..

  • @nishu___nishu5309
    @nishu___nishu5309 3 ปีที่แล้ว +5

    රස පාටයි🥺❤️

  • @nipunisathsarani5760
    @nipunisathsarani5760 2 ปีที่แล้ว +1

    Ane ආදරණීය family ekak .ane sangeethe aiyyatath eyage ammi wage lassana quite නිහතමානී අහිංසක girl kenek lebenna kiyala eka sithin wish karannawa .me chiken eka harima rasai wage .video eka balnakotath suwada awa wage denuna wowwww mekanm marama maraii thawath me wage lassana videos karanna budusaranin හැමෝටම adarei ♥️

  • @sachinitharaka2133
    @sachinitharaka2133 2 ปีที่แล้ว

    Wow… rasai . Adarei amma oyata

  • @krishanthishaki7356
    @krishanthishaki7356 3 ปีที่แล้ว

    Ane ammata godak sathutuy eyage 1 panthiye ticha kathakarata eyata sathutata aduna matath aduna eka dakala man chiken hadaddi soy sauce hoddata danne ada bala gaththa amma hadana vidiya igawa dawase me vidiyata hadannam thank you amme budu saranai thundenatama❤❤❤

  • @thushaninirasha3188
    @thushaninirasha3188 3 ปีที่แล้ว

    Ammita aaadare hithenawaaa....harima shoiii.balan inna asaiii...❤️

  • @dulikapiyanthi5578
    @dulikapiyanthi5578 3 ปีที่แล้ว +12

    ගොඩක් හොදයි...දැන්නම් අම්මිව හැමදාම දකිනා සතුටුයි ගොඩක්.අදරෙයි ගොඩක් ...පරිස්සමෙන් ඉන්න ...බුදු සරනයි .....

  • @ayeshasewwandi123
    @ayeshasewwandi123 3 ปีที่แล้ว

    ගොඩාක් ලස්සන පවුලක්. දීර්ඝායු වේවා අම්මේ. බුදු සරණයි හැමොටම.අයියට බෙල්ල රිදෙනවා ඇති නේද අම්මේ... අම්මාට කැම් එක හරවද්දී අයියා නැමිලා ඉන්නේ පවු අම්මේ...💐❤️

  • @nethmimansala7249
    @nethmimansala7249 3 ปีที่แล้ว +2

    අයියෙ ඔයා හරි ලස්සනයි ...හරිම පින් පටායි...❤

  • @ishararuwanthika1850
    @ishararuwanthika1850 3 ปีที่แล้ว

    Math hadanwa me vidiyata ammi.godak thankz api danne nathi aluth dewal kiyala denwata bs ❤

  • @krishmilatanu9425
    @krishmilatanu9425 3 ปีที่แล้ว +1

    Auntyge kalin chicken curry eka haduwa seeni tikakuth demma. Rasata awa. Mekath hadanawa

  • @thakshilat3715
    @thakshilat3715 3 ปีที่แล้ว

    ane ammige hinawa marama lassanai.🤩🤩🤩🤩🤩🤩

  • @renoalrno2310
    @renoalrno2310 3 ปีที่แล้ว

    Hete mn chicken 🍗🍗 ammige resipyta wow

  • @maheswarankandiah1302
    @maheswarankandiah1302 3 ปีที่แล้ว +4

    i Like sangeeth Mama😘😛

  • @harshanisamarawickrama2209
    @harshanisamarawickrama2209 3 ปีที่แล้ว +2

    Yummy 😋 Chicken 🐔. ❤️ ❤️ ❤️