තිත්ත කැකිරි රසට හදන්නෙ මෙහෙමයි|How to make kakiri-Sangeeth Vlogs|Sangeeth Satharasinghe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024
  • #sangeethvlogs #Sangeethsatharasinghe #cooking
    FaceBook Profile - / sangeeth.satharasinghe
    Instagram - www.instagram....
    TikTok - www.tiktok.com...
    FaceBook Fan Page - / sangeethsactor

ความคิดเห็น • 246

  • @samaliwickramasinghe5457
    @samaliwickramasinghe5457 3 ปีที่แล้ว +5

    Thanks amma... මේක කියලා දෙනකන් බලාගෙන හිටියේ... ❤️❤️ කැකිරි පැලෙන ටිකිරි හිනාවේ ලස්සන අම්මගේ... 😄😄 බුදුසරණයි අම්මා

  • @mgilekanayaka1595
    @mgilekanayaka1595 3 ปีที่แล้ว +20

    මගේ අම්මා වගේමයි අම්මේ ඔයාත් තව තව හොදට උයන්න ලැබේවා ..හැමදාම හොදින් සතුටින් ඉන්න අම්මේ..දළදා හාමුදුරුවන්ගේ පිහිටයි..🙏

  • @danuloveshashi945
    @danuloveshashi945 3 ปีที่แล้ว +14

    අනේ ගොඩාරියක් සතුටුයි අයියේ 😊..... අම්මී තාත්තී අද හැන්ඩ්සම් වෙලානී.. 😜 ලෝකෙ තියෙන හැම පවුලක්ම මේ වගේ ආදරෙන් ඉන්නෝනී... 😊 මේ පවුලටත් කවදාවත්ම ඇස් වහක්නම් වදින්නෙපා... 🙏 ❤️

  • @senushk1728
    @senushk1728 3 ปีที่แล้ว +23

    ආසම ටෙලිනාට්ටියක් බලන්න ඉවසිල්ලක් නැතුව වෙලාව එනකන් බලන් ඉන්නවා වගේ තමයි මේ වීඩීයෝ බලන්න ඉන්නේ❤️‍🔥

  • @sasindunimsara549
    @sasindunimsara549 3 ปีที่แล้ว +42

    සංගිත් අයියාගේ වීඩියෝ දාපු ගමන් බලන අය මේ පැත්තට ❤️❤️❤️

  • @chandrikamanatunga1471
    @chandrikamanatunga1471 3 ปีที่แล้ว +4

    අනේ තුන්දෙනාගේම ආදරනිය සතුට
    හැමදාමත් සතුටින් ඉන්න යේසු පිහිටයි

  • @sepalikagp1096
    @sepalikagp1096 3 ปีที่แล้ว +14

    ශා ... හරීම ශෝයි...තුන්දෙනාගෙම සතුට තමයි අපේත් සතුට....තෙරුවන් සරණයි!...

  • @chathurikasewwandi5723
    @chathurikasewwandi5723 3 ปีที่แล้ว +5

    අද නම් ගොඩාක් පරක්කු උනා අනේ වීඩියෝ එක බලන්න.ගමේ කෑම නියමයී👌👌👌❤️❤️❤️

  • @himaliwathsala9083
    @himaliwathsala9083 3 ปีที่แล้ว +7

    ඔයාලගෙ ආදරෙ දැක්කම කන්න ඕනිත් නෑ . බුදුසරණයි ඔයාල හැමෝටම ❤

  • @thakshi0079
    @thakshi0079 3 ปีที่แล้ว +2

    අනේ ශෝක් තුන්දෙනාම එකට ඉන්නකොට හරිම ආදරනීයයි ❤️ බලන්න ආසයි සතුටින් ඉන්න තුන්දෙනාටම තෙරුවන් සරනයි අම්මි❤️ තත්ති❤️ අයියා ❤️

  • @user-pi6pc7hz3b
    @user-pi6pc7hz3b 3 ปีที่แล้ว +12

    කැකිරි ඇට සොදලා අරගෙන කබලෙ බැදලා කුඩු කරලා කැකිරි ඇමුලට එකතු කරන්න.වකුගඩු වල ගල් වලට ගොඩාක් හොදයි.ආයුර්වෙද වෛද්‍යවරියක් කීවෙ.මමත් එහෙම කරනවා අම්ම්යො.......

  • @chathurikagayani332
    @chathurikagayani332 3 ปีที่แล้ว +3

    මං ඉල්ලපු දේ අම්මි දුන්නා. Thanks ammiyoooo. ආදරෙයි තුන්දෙනාටම. බුදු සරණයි...

  • @monikabalasooriya2588
    @monikabalasooriya2588 3 ปีที่แล้ว +5

    අම්මා හදලා තියනවා හරිම විදිහට
    බලාගෙන ඉන්න කොට කටට ඉවසුමාක්
    නැහා
    ජයවෙිවා

  • @NishaNisha-yg7iv
    @NishaNisha-yg7iv 3 ปีที่แล้ว +6

    අම්මි මාත් ඔයාගේ විදියට මුරුංගා හැදුවා..රසට ආවා..ආදරෙයි මගේ අම්මිට ඔයාලට තෙරුවන් සරණයි ....❤️❤️❤

  • @user-pf4gy7zi8k
    @user-pf4gy7zi8k 3 ปีที่แล้ว +4

    ශා මරු ඉතින් අම්මා හදන කෑම රසයි.පාටයි . මරු අප්පා තවගොඩක් වීඩියෝ ඕනි ලගදිම අලුතින්

  • @suranjithindika1026
    @suranjithindika1026 3 ปีที่แล้ว +2

    ආදරණීය පවුලක් .අම්මිගේ හිනාව තමයි ශෝක.හරිම නිහතමානියි ❤️❤️

  • @anushanifernando3421
    @anushanifernando3421 3 ปีที่แล้ว +10

    සංගීත් අයියේ දවසක අම්මි එක්ක කතා කරන්න ආසයි ❤️❤️❤️ අනේ pls 🙏🙏🙏

  • @piyushaneranga4211
    @piyushaneranga4211 3 ปีที่แล้ว +9

    අනේ තාත්තිටත් කෑමක් හදාන්න කියන්නකෝ අයියේ 😍😍😘😘

  • @Theekshana_Deshan
    @Theekshana_Deshan 3 ปีที่แล้ว +11

    අම්මගේ ආදරේ එක්ක හැමදාම කෑම රසයිනේ ඉතිම් අමුතුවෙන් කියන්න ඕන නෑනේ 🤗❤️❤️😋😋

  • @dilanisamantha9461
    @dilanisamantha9461 3 ปีที่แล้ว +6

    අම්මේ කැකිරි උයද්දී කොස් ඇට ටිකක් බෑ ගහලා ඕකට දාන්නත් පුලුවන් අමුතුම රසක් එතකොට මාලුව😍❤

  • @nilankasabeetha8209
    @nilankasabeetha8209 3 ปีที่แล้ว +6

    ඔබතුමිය ගෙ. හිනාවම ඇති බඩපිරෙනවා

  • @dsenanayaka3755
    @dsenanayaka3755 3 ปีที่แล้ว +4

    ඇත්තටම කැකිරි හොදයි ඇග උෂ්ණය වැඩි අයට හොදයි රසයි වගේ බුදුසරණයි තුන්දෙනාටම පරිස්සමෙන් ඉන්න අයියා,අම්මා,තාත්තා❤️🥰

  • @dilinithalagala6176
    @dilinithalagala6176 3 ปีที่แล้ว +4

    මම කැකිරි කන්න ආස නෑ..ඒත් අද කන්න හිතුනා මේක දැකලා ❤

  • @shanakawikramarathna5553
    @shanakawikramarathna5553 3 ปีที่แล้ว +4

    ආදරෙයි අම්මා..පරිස්සමින් ඉන්නවා නේද . දීර්ගායුශ සම්පත්තිය ලැබේවා . තෙරුවන් සරනයි පවුලටම . ආදරෙයි .

  • @gowridias6979
    @gowridias6979 3 ปีที่แล้ว +1

    Budusarani obatumiyata hamadeyakma adren kiyala denawata

  • @thanojathomas7625
    @thanojathomas7625 3 ปีที่แล้ว +3

    හරිම රස පාටයි ගොඩක් ආදරෙයි තුන්දෙනාටම. බුදුසරනයි.

  • @champrikagallage5077
    @champrikagallage5077 3 ปีที่แล้ว +1

    Kakiri palena tikiri sinawai... Amma ge hinawa Sweet ane , thathta ge kathawalata harima asai , sangeeth perfect superb waw . rasa kamak parissmata inna good luck Bs 🌺🌺🌺👍

  • @kwtqwe3030
    @kwtqwe3030 3 ปีที่แล้ว +1

    Ammo sangeethge thaththinam harima hodayi kemak uyala iwarawenakota thamayi enne neda .kekiri uyanna kiyala dunnata sthutiyi adareyi hemadamath budusaranayi .

  • @sanjudunukara2096
    @sanjudunukara2096 3 ปีที่แล้ว +2

    ape amma wagema game kamat hari lassanata wada karana amma kenek..amma gamagana kiyanakota matath gamata yanna asa hithenwa..ath api ma covied walat kotuwela minissunta sewaya karanwa hospital walat kotuwela

  • @shashikaharshani5887
    @shashikaharshani5887 3 ปีที่แล้ว +8

    මටනම් තියෙන එකම ප්‍රශ්නය අර එහා ලිපේ තිබුන ව්‍යාංජනය මොනවද කියලයි. 😁😁😁 ඒක දිහාමයි මං බලන් හිටියෙ...

  • @dilrath2497
    @dilrath2497 3 ปีที่แล้ว +5

    කැකිරි කිරට උයලා කන්න මම හරි කැමති ...අනිවාර්යයෙන් හදනවා ...පුළුවන් නම් කෑම ගලපන විදිහ ideas කෑම හදන්න කොට දෙන්න ...
    අම්මාගේ සිංදුව මරු ❤❤❤
    ලස්සනයි හැමදාම වගේ අදත් ..💐💐💐

  • @maleeshasooriyabandara8141
    @maleeshasooriyabandara8141 3 ปีที่แล้ว +1

    Aneee shoiii amme thank you adareii godariyakkk sathutin parissamen inna Budhu saranaiii .

  • @krishanthishaki7356
    @krishanthishaki7356 3 ปีที่แล้ว +1

    Saaa maru kakiri abula lassanata thiyenawa ammage sinduwath lassanai anith dawase sampurna sinduwak kiyanna one thundenama hinaha wela innawa adari godak❤❤❤

  • @nirosha707
    @nirosha707 3 ปีที่แล้ว +1

    සතුටින් බලන video එකක්.
    මේ විදිහට මමත් හදනවා.
    බුදු සරනයි .

  • @sudassithero3610
    @sudassithero3610 3 ปีที่แล้ว +1

    😮Wow maarai.👍🙏☸️ Jayawewa ammitai thathitai ayiyatai dennatama.☸️🙏

  • @diliniwijekoon7586
    @diliniwijekoon7586 3 ปีที่แล้ว

    Mage asama kamak . Adarei amma. thatha thundenagema hinawanam kakiri palenawa wage thamai. Hamadamama me widiyata sathutin hi nawela inna . Thank u sangeeth malli . Theruwan saranaii

  • @user-qj6kk2pp9q
    @user-qj6kk2pp9q 3 ปีที่แล้ว +4

    අමිමා කැකිරි මාලුව හැදුවේ 😆 හිනාව එක්ක නිසා තවත් රසයි කියලා හිතෙනවා සංගිත් මල්ලි ඔයා අමිමාට 🔪 ගෙනල්ලා දෙන්න තාත්තා වලන් ගෙනල්ලා හැමෝටම කියන්නේ පරිසමින් සුවේන් ඉන්න කියලා හදවතින්ම ප්‍රර්ථනා කරනවා ❤ ගොඩක් සිනි කැකිරි හරිම රසයි ජුස් හදලා බොන්න ඇඹිලිපිටියේ පැත්තෙන් ගිහින් බලන්න සිනි කැකිරි තියනවා හැබැයි එක කාලයක් විතරයි තියෙන්නේ

  • @shanthiperera8943
    @shanthiperera8943 3 ปีที่แล้ว +1

    Wowwwww asawe ba matti hattiyekakiri 😘😘😘

  • @pschanel5342
    @pschanel5342 3 ปีที่แล้ว +1

    Aneee mn asama kemak ammi..... Adarei godaaaaaariyak....

  • @ayeshadulanjali6817
    @ayeshadulanjali6817 3 ปีที่แล้ว +1

    😋😋 හරිම රසයි ආදරේයි හැමදාමත් බුදු සරණයි

  • @lakmalirajapaksha4239
    @lakmalirajapaksha4239 3 ปีที่แล้ว

    Kekiri me vidihata hadanna try karannam.

  • @neelsankalpana9214
    @neelsankalpana9214 3 ปีที่แล้ว +1

    මරු මරු ආසම කෑමක් ආදරෙයි තුන් දෙනාටම පන වගේ..

  • @srimalisiriwardhana1477
    @srimalisiriwardhana1477 2 ปีที่แล้ว

    මම කුරුණෑගල අම්මා.අපි කියන්නෙ කැකිරි ඇඹුල කියලා.මමත් උයන්නෙ ඔය විදියටමයි.තව චූට්‍ටක් වෙනස් ක්‍රමේකටත් උයනවා.රෑට වගේ තමයි ගොඩක් දුරට උයාගන්නෙ මද ගින්නෙ ගොඩක් වෙලා ලිපේ තියලා තෙල් පෑදෙන්න උයනව.
    තව තියනවනම් අලුත් කොස් ඇට ටිකක් පොත්ත පිටින්ම දෙකට්ට කපල දාල ඇඹුල රෑට ලිපේ තියල පහු වෙනිද උදේට කන්න ගද්දිත් මේ විදියට වගේම මාරම රසයි.සමහර විට අම්ම දඹුල්ලෙ නිසා දන්නවත් ඇති❤️❤️❤️
    ආදරෙයි අම්මා

  • @deduanusha7658
    @deduanusha7658 3 ปีที่แล้ว +1

    thank you tun denatama malliyo oya tawath lassana welah adare hode bs 👌♥️🙏

  • @irujayarathna5217
    @irujayarathna5217 ปีที่แล้ว

    Ane tnx aunty...man asawen hitiye meka danagnna..❤

  • @nalikalansakara3529
    @nalikalansakara3529 3 ปีที่แล้ว

    Mama asama kemak amma adarai budusarani parissamin

  • @keshalanishshanka2587
    @keshalanishshanka2587 3 ปีที่แล้ว +1

    Ammage hinawa ❤️❤️❤️❤️❤️ Dakkath athi hitha pirenawa ❤️❤️❤️❤️

  • @ishara2541
    @ishara2541 3 ปีที่แล้ว

    Ammi thaththi ayya godak adaren Innava dakkama godak sathutui.budu saranai

  • @nilanichamlika4056
    @nilanichamlika4056 3 ปีที่แล้ว +2

    Hemadama enne ayyalage adare blnna wediyenma..anee shoi..
    Amma කැකිරි kanna mamat asai godaak..amma thaththa ayya adarei..parisamen inna.bs.

  • @chandanifernando7456
    @chandanifernando7456 3 ปีที่แล้ว +1

    නියමයි.ජේසු පිහිටයි තුන්දෙනාටම.🙏🙏🙏🙏👍👍👍💞💞💞💖💖💖💖

  • @srimathirupasinghe
    @srimathirupasinghe 3 ปีที่แล้ว

    Shaaa amma hadana kema kohomath rasai ne🙂🙂thank you sangeeth 👍budusaranai🙏🙏

  • @vgyuhb134
    @vgyuhb134 3 ปีที่แล้ว

    අම්මිගේ කැකිරි මළුව මං අද හැදුවා. ඇත්තටම හරිම රසයි. Thanks අම්මී.... 😘😘ආදරෙයි ගොඩක්....... 💐💐💐💐ගොඩක් පිං.

  • @nuwanmadusanka2527
    @nuwanmadusanka2527 3 ปีที่แล้ว +2

    ලස්සනයි අදත්..... ❤️‍❤️‍❤️‍

  • @nadeeshaniloshini3869
    @nadeeshaniloshini3869 3 ปีที่แล้ว +1

    Aneeee shoooooi,Thun denatama theruwan saranai,,,,

  • @kanchanaduminda7431
    @kanchanaduminda7431 3 ปีที่แล้ว

    Kakiri uyala karawala thel dala thamai rasama🤩🤩🤩🤩🤩🤩🙆‍♀️🙆‍♀️🙆‍♀️🙆‍♀️🙆‍♀️ Uncle me wage ennawa dakkamath santhosai. God bless you.

  • @anushanifernando3421
    @anushanifernando3421 3 ปีที่แล้ว +2

    2nd හ්ම්ම් මම ආසම කෑම අම්මියෝ........

  • @SureshSuresh-uc7qk
    @SureshSuresh-uc7qk 3 ปีที่แล้ว +5

    අමිමො කැකිරි මාලුව දකිද්දි බඩගිනි දවස් ගානකින් කන්න බැරිව ඉන්නෙ මටත් කොරොනා හැදිලා ඉන්නෙ ඔය මාලුවත් එක්ක බත් ටිකක් කන්න තිබුනන් දැක්කාත් ඇති බුදුසරනයි මම කුවෙටි

  • @sasindunimsara549
    @sasindunimsara549 3 ปีที่แล้ว +1

    Ayye your are great

  • @nalaniaththanayake4387
    @nalaniaththanayake4387 3 ปีที่แล้ว

    ammige hinawat kakiri palena tikiri hinawa wage lassanai hamadamat satutin enna oyala tundenama budu saranai.

  • @sherinprabodi693
    @sherinprabodi693 3 ปีที่แล้ว

    අම්මි හරිම ෂෝක්... කතා කරන විදියට.ආදරේයි ඔයාලට බුදුසරණයි... පරිස්සමෙන් ඉන්න ♥♥♥....

  • @kanchanapremachandra9366
    @kanchanapremachandra9366 3 ปีที่แล้ว +1

    කැකිරි උයන විදිය දන්නේ නැතුව හිටියේ..දැන් හදන්න පුළුවන් අම්මිට පින් සිද්ද වෙන්න..ආදරෙයි තුන් දෙනාටම ...

  • @Ashen_sudda
    @Ashen_sudda 3 ปีที่แล้ว +1

    Ane man asama sangeeth aiye hinawata 😜😜🤝😁😁😁

  • @disnasatharasinghe1998
    @disnasatharasinghe1998 3 ปีที่แล้ว

    Rasa oya vediyata thamai ❤❤God bless you and family

  • @binutharu2449
    @binutharu2449 3 ปีที่แล้ว

    Oken idichcha gediyk aran bima hadl bonna aiy hitha gann beri rasai ♥️

  • @swa5531
    @swa5531 3 ปีที่แล้ว +1

    ශා පට්ට රස පාටයි😋😋😋😋

  • @nethuhansika6504
    @nethuhansika6504 3 ปีที่แล้ว +1

    Mn issara nam kanna asa na, het idan nm ohoma hadala kanawa, sthuthi amme❤❤🙏

  • @user_7961
    @user_7961 3 ปีที่แล้ว +2

    ෂා මරු 👌 ❤️

  • @chathurikabandara5122
    @chathurikabandara5122 3 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤ sathutui wenada wagema aiyage thaththith suwen innwa dakkama...me channel eka nisa ammi sathutin inna ekta nm aiyata thamai pina 🙏

  • @rushiniminoki5512
    @rushiniminoki5512 3 ปีที่แล้ว +1

    Thanks aiya 💕❤️👍

  • @kanchanasrimali1011
    @kanchanasrimali1011 3 ปีที่แล้ว +2

    සීනි කැකිරි මාර රසයි.කාල තියෙන අය මේ පැත්තට එන්න ❤😀

  • @sithuminichathumika8683
    @sithuminichathumika8683 3 ปีที่แล้ว

    Ammi Hari fun eke innwa sindu Kiya Kiya asai dakinakotath😍😍 hemadama sathutin Inna adarei ♥️ theruwan saranai Jesu pihitai ☸️✝️

  • @waruniweerarathna695
    @waruniweerarathna695 3 ปีที่แล้ว +1

    අම්මා තාත්තා 💙💙

  • @udaraganepola1501
    @udaraganepola1501 3 ปีที่แล้ว +1

    මාත් ආසයී කැකිරී 😌

  • @jamishagamage3902
    @jamishagamage3902 3 ปีที่แล้ว

    මම මේ curry එක හැදුවා නේ විදිහටම... ඒක නම් නියමෙට නියමයි... ඔයාලා තුන් දෙනාට තෙරුවන් සරණයි...මගේ පුංච් දූලා දෙන්නා ඔයාලාව මතක් කරන්න කිව්වා....

  • @sahandilshan8884
    @sahandilshan8884 2 ปีที่แล้ว

    සුබ දවසක් මම. අම්ම හදපු විදියට කැකිරි හදල රස. බලන්නම් බුදු සරණයි ‌ ඹයාලට

  • @Onali145
    @Onali145 3 ปีที่แล้ว +2

    ❤️❤️❤️

  • @sanitasanita7662
    @sanitasanita7662 3 ปีที่แล้ว

    රස..දැනුනා..මටත්.බුදුසරනයි

  • @tha247
    @tha247 3 ปีที่แล้ว +1

    පරිස්සමෙන් ඉන්න ආදරේයි බුදු සරණයි 😘😘😘

  • @shashinikamadhubhashini2184
    @shashinikamadhubhashini2184 3 ปีที่แล้ว +1

    Addicted 😍😍

  • @theepicshow7007
    @theepicshow7007 3 ปีที่แล้ว +1

    කතා අහන්න තමයි මම ආසම😁♥️

  • @mahu3909
    @mahu3909 3 ปีที่แล้ว

    Mamath ohoma thamai hadanne..mara rahai...😍😍

  • @keerthimalli3504
    @keerthimalli3504 3 ปีที่แล้ว

    Man kamathima kama thamai Ada Ammi dunna thank's very much love you guys stay safe ❤❤❤❤🌹🌹

  • @samadhidisanayaka6654
    @samadhidisanayaka6654 3 ปีที่แล้ว

    Godak hodai oya dana video aiye thanx oyata .ane නෝකෝල් මාලුව hadana vidiya dannako aiye plz

  • @csithmini3642
    @csithmini3642 3 ปีที่แล้ว +1

    Mage ammi wgemai ammiyo oyath. Ammith eka wachanayak hari katha karanna thibbanam kiyala asai 😓. Adarei ammi. Parissamin, sathutin ,නිරෝගීව inna ona ammi oya. බුදු සරණයි ❤️❤️❤️

  • @umarathei3679
    @umarathei3679 3 ปีที่แล้ว +4

    අනේ මම ඔයාලට හරි ආදරෙයි....මට පිස්සු වගේ ඔයාලා ඔක්කොම එකතු වෙලා කරන විඩියෝ එකක් බලනකම්...

  • @thakshilasrimali9875
    @thakshilasrimali9875 2 ปีที่แล้ว

    Man heduwa harima rasai

  • @seriatysr7593
    @seriatysr7593 3 ปีที่แล้ว

    Wowwwwwww, thank you so much. Good family. 💙💙💕🌺🌺🌺🌺🌺🌺🌺👍

  • @malamala1469
    @malamala1469 3 ปีที่แล้ว

    මම නම් කැකිරි උයන්නේ ,කැකිරි ගෙඩිය හොදට හොදලා නැට්ට හරියෙන් පුංච් පෙත්තක් කපලා
    ගෙඩියේ කිරි ගතිය ඇරලා නැව්ත
    හොදට හොදලා ලොකුවට කපන්න ඕනැ.කොස් ඇට තලලා දාන්න ඕනැ
    තුනපහා හා රතු මිරිස් කුඩු ,කහ කුඩු,රම්පේ,කරපිංචා,උම්බලකඩ,ගොරක කැල්ලක් ,උලු හාල් චුට්ටක් දලා ,මිටි කිරි,දිය කිරි
    රස අනුව ලුනු ,රතුලුණු දාලා මද ගින්නේ උයන්න ඕනැ කැකිරි ඇඹුල
    හිදීගෙන එනවිට කැකිරි මාලුව අයින් කරලා ඒ හැලියට පොල් තෙල් ටිකක් දාලා රත් වුනාට පස්සේ
    අඹ ටිකක් දාල රතුලුණු .රම්පේ ,කරපිංචා දාලා ඒවා බැදිගෙන එනවිට කැකිරි ඇඹුල ඒකට එකතු කරලා විනඩි
    දෙකක් විතර රත්වෙන්න තියලා
    ලිපෙන් බා ගන්න. මම අද දවාලේ
    කැකිරි ඇඹුල ඉව්වා. හරිම රසයි

  • @sanjeewapriyadarshani8669
    @sanjeewapriyadarshani8669 3 ปีที่แล้ว

    Ayya vedio eka daanakan ewasillak nathuwa bln enne🤗😊....aneh hrima asaai ayya dana vedios blnna🤗🤗

  • @mithilashashanka1577
    @mithilashashanka1577 3 ปีที่แล้ว

    Maru kamak..adarei punchi paulata..budu saranaii🌹🌹🌹

  • @sciencebased5886
    @sciencebased5886 3 ปีที่แล้ว +1

    කෑම හදනව වගේ නෙමෙයි අපට ඔයාගෙයි සූර්යයාගෙයි duet song එකක් ඕන.cover version එකක් වුණත් කමක් නැහැ.

  • @SujeewaSujeewa-qy8zr
    @SujeewaSujeewa-qy8zr 3 ปีที่แล้ว

    Ammo asama kamak math hadannamko thawa tika dawasakin adare bs💗💗💗💗💗💗💗💗

  • @dinisha4747
    @dinisha4747 3 ปีที่แล้ว +1

    ආසම කෑමක් 😍❤️

    • @lalaniliyanage6289
      @lalaniliyanage6289 3 ปีที่แล้ว

      මේක හදලා බලනවමයි,,

  • @chathurikamadushani4626
    @chathurikamadushani4626 3 ปีที่แล้ว

    Kochchr wada thibunath ayyage video blnw aniwaryen.adarei thundentm.💖💖💖💖💖

  • @danieljustin4595
    @danieljustin4595 3 ปีที่แล้ว +2

    අද තාත්තත් ඉන්නවා❤

  • @hanigraphicssl728
    @hanigraphicssl728 3 ปีที่แล้ว

    Hi
    I love your videos so much...And I really enjoy it...I want to tell you something...Plz consider more about the thumbnail design...Sometimes it is hard to understand because of the way you have design that..Be careful when you separate the words of the sentence. Otherwise it will give another meaning!
    Thank you!

  • @malishatharuka6521
    @malishatharuka6521 3 ปีที่แล้ว

    Aniwaryen supirima rahata athi👌

  • @Titi-je3ff
    @Titi-je3ff 3 ปีที่แล้ว

    Sangeeth vlogs silver butto😻😻😻

  • @menakafernando8437
    @menakafernando8437 3 ปีที่แล้ว

    Very nice

  • @batdil6181
    @batdil6181 3 ปีที่แล้ว

    Sangeeth vlogs woow