අම්මිගේ කලුකුඩු රෙසපිය|How to make kalukudu- Sangeeth Vlogs | Sangeeth Satharasinghe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • #sangeethvlogs
    #sangeethsatharasinghe
    FaceBook - / sangeeth.satharasinghe
    Instagram - www.instagram....
    TikTok - www.tiktok.com...

ความคิดเห็น • 897

  • @darshanicakepastry5076
    @darshanicakepastry5076 3 ปีที่แล้ว +99

    ඔයාගේ අම්මාගේ අදහස් හරියටම හරි අයියේ. කවදාවත් හිතන්න හොද නෑ ප්‍රමානයන් ගැන. ඉස්සර අපේ අය කවදාවත් මැනලා මිම්මට උයලා නෑනේ. අති විසිස්ටයි.

    • @dhammikasaranathissa701
      @dhammikasaranathissa701 3 ปีที่แล้ว

      ❤️❤️❤️🧡🧡🧡💛💛💛💚💚💚💙💙💙💜💜🤎🤎

    • @enokapriyadarsani6700
      @enokapriyadarsani6700 3 ปีที่แล้ว

      අමිමට
      පුතාට තාත්තා ට දිර්ඝ යුෂ ලැබේ වා

    • @enokapriyadarsani6700
      @enokapriyadarsani6700 3 ปีที่แล้ว +1

      රත්තරං පුතෙ මමත් පුත්තූ දෙන්නෙකුගෙ අමිමාකෙනෙක් ඒත් අපට දරුවන් තුරුලට ගන්න පින් කරලා නැ තිබැරි කමට රට ආවා දැන් යන්න නැහැ අමිමායිපුතෙ ඔයා දිහා බලාගෙන සතූටුවනවා අමිමනමී තනිකරන්න එපා මම මෙහෙම විසාකාවියන් දැක්කෙ පලමුවට ඔයාගෙ අමිමාගෙන් පූතෙ අමිමාට උදෙ සවස දිර්ගායුස පතන්න තිසරණ සරණයි

    • @menikehalvinna6765
      @menikehalvinna6765 3 ปีที่แล้ว

      E

    • @chandralathawijesundara5125
      @chandralathawijesundara5125 3 ปีที่แล้ว +2

      Suduru danne nadda,,,

  • @chethanadilrukshi9167
    @chethanadilrukshi9167 3 ปีที่แล้ว +51

    ඒ අම්මා හරිම අහින්සක නිහතමානී අම්මා කෙනෙක් .හිනහ වෙවී ආදරයෙන් කතා කරන එක බලන්නමයි මම එන්නෙ.ඒ කතාකරන විදිය හරිම ලස්සනයි .බුදුසරණයි ඔයාලා හැමෝටම.❤️

  • @dammikasampath6357
    @dammikasampath6357 3 ปีที่แล้ว +10

    අම්මේ මං බලන් හිටියේ විඩියෝ එකක් දානකම්. ඔයාගෙ හිනාව බලන්න. ඇස් පියා ගත්තත් ඔයාගෙ හිනාව පේනවා. සංගිත් මල්ලි ඔයත් හරිම ෂෝක්. අාදරෙයි ඔයාලට. බුදු සරණයි.

  • @virajshow6950
    @virajshow6950 3 ปีที่แล้ว +6

    මෙවගේ පවුලක් එක්ක ජිවත් විමට ගොඩක් පින් කරන්න ඔනෙ, අපේ ජෙනි අම්මා ට ගොඩාක් පින් අපිට සන්ගිත් අයියා වගේ ලස්සන හිත හොද දරුවෙක් වැදුවට එ වගෙම ඔයාලගෙ පවුලේ අදරය අපිටත් පෙන්නනවට,හොම් ටුවර් එකක් ඔනෙමයි අයියා බුදුසරණයි

  • @sanusri4036
    @sanusri4036 3 ปีที่แล้ว +23

    අම්මා කවිය කියනකම් පුතාගේ තිබුන ඉවසීම කොහොමද.... සුපිරී....👍❤ ❤❤❤❤ තරුණ දරුවන්ට මේවා හොද ආදර්ශ...!!!!💪(පත්තරේ නොදා ඊලග වතාවේ භාජනයකට දාන්න, මොකද පත්තර ප්‍රින්ට් කරනකොට ගොඩාක් කෙමිකල් දානවා. පොඩි උපදේශයක් පමණයි ❤❤.)

    • @fjanuuvjjhhettihandi3599
      @fjanuuvjjhhettihandi3599 3 ปีที่แล้ว +2

      ඇතිතටම සතුට ඉතිරිලා යනවා විඩියෝ බලදිදි බුදු සරණයි ඔයාලට

  • @anjur5445
    @anjur5445 3 ปีที่แล้ว +66

    බොහොම පින් අම්මා..ඔයා නම් ඇත්තටම ශෝයි ..අපි වගේ තරුන අයට ඔයා කියන හැම වචනයක්ම වටිනවා..අනේ කෑම ජාති ගෝඩාක් හදන්න කියලා දෙන්න ..අපි ආදරෙයි ඔයාට...බුදුසරනයි ඔයාලා හැමෝටම ...

    • @indiakerla1026
      @indiakerla1026 3 ปีที่แล้ว +1

      ගොඩක් හොඳයි සීනි පොඩ්ඩකුත් දාමු නේ විහිළුවක් කලේ සොරි

    • @aselapiyumali3250
      @aselapiyumali3250 3 ปีที่แล้ว +1

      සුදුරැ දැමිමෙ නැද්ද

  • @reetapitiyage839
    @reetapitiyage839 3 ปีที่แล้ว +12

    අම්මා නිසා යූටියුබ් එකෙන් ගොඩ ගියපු අපේ සන්ගීත් අයියා 🤭😆😁❤❤😘 ආදරෙයි අම්මේ

  • @roundtheworld4480
    @roundtheworld4480 3 ปีที่แล้ว +36

    බව්වෝ ගැන වීඩියෝ එකක් ඕනේ😍නිහතමානි,අාදර්ශමත්,අාදරණිය පවුලක් ❤

  • @amanthisamayawardhena2063
    @amanthisamayawardhena2063 3 ปีที่แล้ว +18

    අද නම් ලස්සනට කවියක් කියලම වැඩ පටන්ගත්තා . අම්මා ඉතාම සුන්දර සරලව ජිිවත් වන චරිතයක් . ජය වේවා ඔයාලට .

  • @pasinduchamara1971
    @pasinduchamara1971 3 ปีที่แล้ว +15

    අයියට සබ්ක්‍රයිබ් වැඩි වෙනවා දැක්කම හරි සතුටුයි .

  • @nethuminisepalika5287
    @nethuminisepalika5287 3 ปีที่แล้ว +17

    Unlike කරලා තියෙන්නේ කන්නේ බොන්නේ නැති අය වෙන්න ඇති නේද අයියේ මන් නම් අදම හදනවා ඕන කරන දේවල් husbandට ගේන්න කිවුවා අම්මිට බොහොම ස්තුතියි කිවුවා කියන්න

  • @saproduction4929
    @saproduction4929 3 ปีที่แล้ว +13

    සංගීත් ව්ලොග්ස් 😍 සංජාන අක්කි කියන විදිය තමා මරු

  • @ashayadubai7534
    @ashayadubai7534 3 ปีที่แล้ว +7

    ආදරෙ අනෙ අම්මටයි පුතාටයි.....දෙවිපිහිටයි💕💕💕💕😘😘😘😘😘 ස්තුතියි

  • @tharakajayasingha2989
    @tharakajayasingha2989 3 ปีที่แล้ว +9

    පව් කළ ගොනෝ ඇයි අම්මි පුතා දිහා බැලුවේ නොකියා කිව්වෙ ඔයාටද අයියා,ආදරෙයි හැමෝටම

  • @monicajanz2576
    @monicajanz2576 3 ปีที่แล้ว +7

    ආදරනීය අම්මා කොහොම උනත් ආදරනීය පුතා ඉගෙන ගනියි වගේ ඉවුම්පිහුම් ..🤔🤔🤔

  • @appleuae5065
    @appleuae5065 3 ปีที่แล้ว +39

    දවසක සංජානාව එක්කන් ඇවිත් අම්මා එක්ක වීඩියෝ එකක් කරන්නකෝ..හරිම ආදරණීයයි අම්මා

  • @dilrukshihettige6038
    @dilrukshihettige6038 3 ปีที่แล้ว +3

    පොඩි ප්‍රශ්නයක් පුතේ 🤔🤔 අම්මගෙන් අහන්න සූදුරු පාවිච්චි කරන්නේ නැද්ද කියලා 😊😊😊 අම්මගෙයි පුතාගෙයි ආදරේ ලස්සනයි ❤️❤️❤️

  • @wasanthaamarasinha4837
    @wasanthaamarasinha4837 3 ปีที่แล้ว +63

    පව් කල ගොනෝ කියල අම්මා පුතා දිහා බලපු එක තරයේ හෙලාදකිනවා🤣😂😍😍😘

  • @mokshamadhu2440
    @mokshamadhu2440 3 ปีที่แล้ว +10

    හැමදාම විඩියෝ බලද්දි හිතෙනවා මේ වගෙ ආදරනීය අම්මා කෙනෙක් මටත් ඉදියා නම් කියලා.ආදරෙයි අම්මා ❤️

  • @hirunisavindya3140
    @hirunisavindya3140 3 ปีที่แล้ว +5

    මං නම් දැන් චුට්ට චුට්ට අයියගේ අම්මා කියන කෑම ට්‍රයි කරනවා ඒ විදිහට. හැබැයි ගොඩක්ම video බලන්නේ අම්මගේ හිනාව බලන්න 🤭🌹

  • @senushk1728
    @senushk1728 3 ปีที่แล้ว +6

    අය්යේ අම්මිට kitchen scale එකක් අරන් දෙන්න.එතකොට එයාට අපිට ප්‍රමානවල් කියන්න ලේසි වෙයි😍

  • @Chathu_Girl
    @Chathu_Girl 3 ปีที่แล้ว +41

    ඇත්තටන දැන්නම් ඔනාලි අක්කවමයි මතක් වෙන්නේ වෙල්කම් ටු සංගීත් ව්ලොග්ස් 😷කියද්දී

  • @PLMS583
    @PLMS583 3 ปีที่แล้ว +1

    සංගීත් මල්ලි ගේ ලග විකුණන්න ඉඩමක් නැද්ද..ගෙවල් විකුණල් ඔයාලගේ ගේ ලග පදිංචි වෙන්න එන්න හිතෙනවා.ඇත්තමයි ඒ තරම් ආසයි මේ ප්‍රියයන් ඇසුරු කරන්න..ඒක මංගල කරුණක්නේ..අනේ කට පුරා අම්මේ කියල කතා කරන්න පුලුවන් අම්මා කෙනෙක්...ආදරෙයි අම්මා...පරිස්සමින් හැමෝම..අම්මවයි තාත්තවයි ඇස් දෙක වගේ පරිස්සම් කරන්න මල්ලියෝ...

  • @manoriyapa5151
    @manoriyapa5151 3 ปีที่แล้ว +3

    අනේ පුතේ මමනම් ඔයාගෙ අම්ම්‍ ව බලන්න එනවා මයි. පුහු ආටෝප makeup නැති අම්මයි පුතා යි.

  • @sajeedisanayaka372
    @sajeedisanayaka372 3 ปีที่แล้ว +10

    දිර්ඝගායු අම්මා ඔයාට හරිම නිහතමානී චරිතයක් ආදරෙයි 😘😘😘😘😘😘😘

  • @amayawaragoda4304
    @amayawaragoda4304 3 ปีที่แล้ว +1

    මමත් ආසාවෙන් ඉදියෙ කලු කුඩු හදන්න ඉගෙනගන්න. බොහොම ස්තූතියි අමිමි ❤❤

  • @pushpamapalagama3220
    @pushpamapalagama3220 3 ปีที่แล้ว +3

    ගොඩක් ස්තුතියි ඔයාට කවියත් ගොඩක් මිහිරියි නිදුක් නිරෝගී වේවා හැමදාම සතුටින් සිටීවා

  • @dilkihallinnage9002
    @dilkihallinnage9002 3 ปีที่แล้ว +4

    හරිම සුවඳයි අම්මේ කලු කුඩු එක ඒ වගේම තමා ව්‍යාංජන වලට දැම්මාම රසයි තැන්කිව් අම්මේ 😍

  • @cherryblossom9593
    @cherryblossom9593 3 ปีที่แล้ว +1

    I am going to make it tomorrow..A big thank you to your loving Ammi..💖💖

  • @paramiamaya7146
    @paramiamaya7146 3 ปีที่แล้ว

    Thank you ammiyoo..thawath rasa dewal aragena enna..adarei hamadama..😘😘😘

  • @maliscolorfulwonders2164
    @maliscolorfulwonders2164 3 ปีที่แล้ว

    බොහෝම ස්තුතියි දයාබර සොයුරිය🙏🙏. අපිට මේක ගොඩක් වටිනවා. අපිට දැන් ලංකාවෙන් අපේ අයට කියල හදාගෙන එන කලු කුඩු නෑ. එයාලත් හිතේ ප්‍රමාණයට දාන නිසා ඇහුවට හරි ප්‍රමාණය අපිට ගන්න බෑ ඒත් අද ඔයාගේ වීඩියෝ එකෙන් දැක්ක නිසා හදාගන්න පහසු වෙයි. අනේ පුලුවන්නම් අපේ ගමේ ක්‍රමයට හදන අමු තුනපහ එකත් හදලාම පෙන්නන්න🙏🙏🙏. ගොඩක් ඒවා උත්සාහ කලා මේ දවස් වල , ඒත් අපිට හුරු පුරුදු සුදු මාලු හොද්දක , සුදට ගන්න කරියක රස එන්නේ නෑ. හැමදාමත් ආදරෙයි ඔබේ සෙනෙහෙබර කතාවට. පරිස්සමින් ඉන්න ඔබේ පවුලට තෙරුවන් සරනයි. ❤️🥰

  • @onelayasmine8769
    @onelayasmine8769 3 ปีที่แล้ว +3

    අනේ මල්ලි ඔයාගෙත් ආදරනීය අම්මාගෙත් කිසිම ලොකු කමක් නෑ. සමහරු you tube චැනල් කරන්නේ බොරු පොශ් එකක් තියාගෙන..හරිම live recording එකක් වුනත්..ආන්ටි ට මන් ගොඩාක් ආදරෙයි ...හැමදාම සතුටින් ඉන්න ..පරිස්සමෙන් ❤❤❤

  • @anusharanhoti
    @anusharanhoti 3 ปีที่แล้ว +6

    මගේ අම්මත් හඩන්නේ ඔය විදියටම 👍මේ අම්මා හරිම නිහතමානී 😊 බුදුසරණi අම්මේ 🙏❤️❤️❤️❤️❤️❤️🥰🥰🥰

    • @w.ssumedha4990
      @w.ssumedha4990 3 ปีที่แล้ว +2

      හා..ඇන්ටි ..

  • @inokadamsilu8667
    @inokadamsilu8667 3 ปีที่แล้ว +3

    අනේ බලාපොරොත්තුවෙන්ම හිටියා මම මේ කලු කුඩු එක. මම අම්මිගේ අනිත් recipes හැදුවා. සම්බෝලේ එහෙම ගොඩක් රසයි. අම්මිට බොහොම ස්තූතියි. 😍😍

  • @rasanjanihirunika8001
    @rasanjanihirunika8001 3 ปีที่แล้ว +5

    ආසවෙන් හිටියේ මේ විඩීයෝ එක එනකන්...අනේ ගොඩක් පින් මිස් ඔයාට..අපිට මේ වගේ ක්‍රම කියලා දෙනවට...හැමදාම මේ වගේ අලුත් දේවල් කරලා දාන්න...ආදරෙයි ..❤️❤️❤️

    • @gananwaa3527
      @gananwaa3527 3 ปีที่แล้ว +1

      අනේ හරි හොදයි පුතායි අමිමායි හදන කෑම හොදයි

  • @mrfish7712
    @mrfish7712 3 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍👍👍👍👍👍😘👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍✋මෙ ක ගොඩක් හොද නිස මන් ලඉක් ගොඩක් ඩැම්මා😘

  • @suduhansi5602
    @suduhansi5602 3 ปีที่แล้ว

    මම ඔය විදියටම හැදුවා එදා මස් කරි එක හදද්දි.thank you amma

  • @__-jf8vt
    @__-jf8vt 3 ปีที่แล้ว +14

    කෑම මේසෙ තියෙන්නෙ රෙදි වනන්න නෙවෙයි..🤭😂😂 දෙන්න අම්මෙ අල්ලගෙන හොඳ ගුටියක්......😂😂
    ආදරෙයි අම්මේ...😍❤️
    ගොඩාක් ස්තූතියි නොදන්න දේවල් කියලා දෙනවට..🤗🤗

  • @stellamiss2618
    @stellamiss2618 ปีที่แล้ว

    Pin oyata ammiyoo oyawage kalu kudu hadala dammama kema harima rasai thanks b s

  • @januradhijanuradhi278
    @januradhijanuradhi278 3 ปีที่แล้ว +1

    ඔන්න අපි පුන පුනා ආසාවේන් හිටපු
    වීඩීයෝ එක දීලා අය්යා 👍👍
    ඔයා වීඩීයෝ එක පටන් ගන්න විදිය හරිම ලස්සනයි ❤️❤️❤️
    එත් මේ වීඩීයෝ අද තවත් ලස්සන වුනා
    වීඩීයෝ පටන් ගන්න කොට ඔයාගේ ආදරනීය අම්මා කිවුව කවිය නිසා ❤️❤️
    අම්මා ගෝඩාක් ලස්සනට ඒ කවිය කිවුවා 💖💖💖💖💖💖
    ඔයාගේ අම්මාගේ මුනේ තියේන හීනාව හරිම සුන්දරයි ❤️❤️❤️❤️
    ආදරනීය අම්මට අපි හරිම ආදරේයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
    සන්ගීත් අය්යේ ඔයාට මුලින්ම
    ස්තූතිවන්ත වේන්න ඕන
    අපි ඉල්ලන වීඩීයෝස් අපිට පුලුවන් තරම් ඉක්මන්ට ලබා දුන්නට
    එක්ට ඔයාට ගෝඩාක් ස්තූතියි🙏🙏🙏🙏
    එ වගේම තවත් වීශේශයේන්ම
    ස්තූතීවන්ත වේන්න ඔනේ
    ඔයාගේ ආදරනීය මවට
    අපිත් සමග ආදරේන් මේ දේවල් බේදා හාදා ගන්නවට
    අම්මේ ඔබටත් ගෝඩාක් පින් 🙏🙏🙏🙏🙏
    ආදරනීය අම්මට ගෝඩාක් ආදරේයි මායි
    මගේ ගේදර ඔක්කෝමලයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
    ඒ වගේම අපේ ආදරනීය සුරන් මාමවත්
    ආදරේන් මතක් කරා කියලත් කියන්න
    ඔයාලා දේන්නා වගේම සුරන් මාමා කියන්නේත් අමතක නොවෙන චරිතයක්
    සුරන් මාමේ ඔයා පට්ටයි 👍👍👍👍
    සන්ගීත් අය්යේ ඔයාටත්
    අම්මේ ඔයාටත්
    සුරන් මාමේ ඔබටත්
    අපි ඔක්කොමලා ගෝඩාක් ආදරේයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
    පරිස්සමින් ඉන්න
    බුදුසරනයි
    ආදරේයි ගෝඩාක්
    😍😍😍😍😍😍😍
    💚💚💚💚💚

  • @මධූවීරසිංහ
    @මධූවීරසිංහ 3 ปีที่แล้ว

    Mn ada thamai hariyatama dena gaththe hadana vidiya...thank you...

  • @dulavijerathna13
    @dulavijerathna13 3 ปีที่แล้ว

    Thanks anti .asa hithuna mtth hadala balanna.😍

  • @ooo7567
    @ooo7567 3 ปีที่แล้ว +3

    ඔයා ලෑ ගෙදර vedio එකක් දාන්න කො අයියේ .මමන් දන්නෑ කලු කුඩු හදන්න අද ආසාවෙන් ලැබුවා ....💐💐💐👍👍👍👍💕💕💕💕

  • @saumyaniwanthi8517
    @saumyaniwanthi8517 3 ปีที่แล้ว +1

    හරිම නිහතමානී අම්මා කෙනෙක් තෙරුවන් සරණයි!!! .

  • @wimalawijewardana4582
    @wimalawijewardana4582 3 ปีที่แล้ว +2

    හරිම අාදරෙයි මගේ අම්මා මට නැති වුනා මාව පොඩි කාලේ මට දැන් දුවෙික් ඉන්නේ මටත් තව අාදරනිය පුතෙක් හිටියන් කියලා හිතන වාර අනන්තයි.ඔයලාගෙ නාටකමාරයි බලුවා මුතුලෙඅනදොර බලුවා හරිම ලස්සනයි හැම දාම අාදරෙන් ඉන්න ලැබෙිවා සුබ පතනවා බුදු සරණයි දෙවි පිහිටයි සනගිත් අැයි ඔයා ඩිවෝස් උනේ අාය් බදින් නැද්ද අාදර අවංක කෙනක් ලැබෙන්න කියලා පුුරාර්ත්තනා කරනවා.

  • @shashikaladilrukshi3024
    @shashikaladilrukshi3024 3 ปีที่แล้ว

    Thanks ammi..sangeeth ayye owa suwada balanna gihn nahayata yai hodada...budu sarani.parissamen inna

  • @thamaliabiya1462
    @thamaliabiya1462 3 ปีที่แล้ว +1

    ආදරෙයි අයියටයි අම්මිටයි❤️හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න අයියේ ඔයාලා,ජේසු පිහිටයි අයියේ❤️❤️

  • @Moreish20-c9f
    @Moreish20-c9f 3 ปีที่แล้ว +3

    අයියෙ චිකන් උයද්දි මමත් සීනි ටිකක් දැම්මා ඇත්තටම ඒකෙන් මාර රසක් එනවා . ගෙදර අයත් කියනව එහෙම හැදුවහම වෙනදට වඩා රසයි කියලා ,හැබැයි ඒ ප්‍රසිද්ධ රහස ඒගොල්ලන්ටනම් කිව්වෙ නැ however that complement should goes to your mother and you.. Thank you so much again...

  • @thinumikihansakihansa4302
    @thinumikihansakihansa4302 3 ปีที่แล้ว

    Oya wage wadagath kenek dakkamayi ayiya haryma deesan thanks

  • @ruwanitharika4874
    @ruwanitharika4874 3 ปีที่แล้ว +2

    Athiyantham damma.. Ammawa balanna asawen hitiye

  • @sadewliyanarachchi8642
    @sadewliyanarachchi8642 3 ปีที่แล้ว +3

    තල ඇට ටිකකුත් ,පොල් ටිකකුයි,කැකුලු හාල් ටිකකුයි එකතු කලා නම් 👌 රස බැ දලා ❤❤️😍🔥

  • @darshidarshi5659
    @darshidarshi5659 3 ปีที่แล้ว +1

    සංගීත් ඔබගෙ අම්ම අපි වෙනුවෙන් හදපු හොද සුවද කරි powder එක අපිත් හැදුවා. සුපිරි නියමයි 👍❤️

  • @romimadanayake4691
    @romimadanayake4691 3 ปีที่แล้ว +10

    අම්මා හදන කෑම වලටත් වඩා ඔයාලගේ ආදරේ හරිම ශෝක් ❤️🤭♥️

  • @scienceclass3174
    @scienceclass3174 3 ปีที่แล้ว +1

    Oyal ge vedio ak baluwam leda teyan ayat ledath saneep wenaw.mokad lay pirisudu wenawa sathutui thanks bus

  • @melarathnayake4174
    @melarathnayake4174 3 ปีที่แล้ว

    Ammi නියමයි mn asama kenek..

  • @indikadassanayake4518
    @indikadassanayake4518 3 ปีที่แล้ว

    සුදුදුරු දාන්නේ නැද්ද ?

  • @shromikariyawasam5062
    @shromikariyawasam5062 3 ปีที่แล้ว +1

    වටිනවා...අද විඩියෝ එක..අම්මට ආදරෙයි ගොඩාක්..❤️❤️❤️

  • @sanjanagamarachchi9658
    @sanjanagamarachchi9658 3 ปีที่แล้ว +2

    ❤️❤️

  • @shanakawikramarathna5553
    @shanakawikramarathna5553 3 ปีที่แล้ว

    හැමදාම බලනවා අම්මගෙ වීඩීයෝස්....ආදරෙයි අම්මා හැමදාම ..

  • @nilanthijayasinghe3894
    @nilanthijayasinghe3894 3 ปีที่แล้ว +1

    ඕකට සූදුරු දාන්නෙ නැද්ද?රස්නෙ පිටින් පත්තර කොළ වලටදාන්න හොඳ නෑ.තීන්තවල රසායනික බලපෑමක් තියෙනවා.ආදරණීය දැනුම්දීමක් හොදේ.බලාගෙන ඉන්නකොට සුවද දැනෙනවා කලුකුඩුවල.Thank you for the video .

  • @happylife7249
    @happylife7249 3 ปีที่แล้ว

    හරිම වැදගත් අම්මාට ගෙඩක් පින් අපි ඩය විදිහට හදන්නම් බුදුා සරනයි යාලට

  • @madushirajapaksha5975
    @madushirajapaksha5975 3 ปีที่แล้ว

    ගොඩක් පින් අම්මා.😍😍😍ලස්සනට කියලා දුන්නා.ආසාවෙන් හිටියේ මෙක දනකම්..ඔයාටත් ස්තුතියි අයියා 😍😍😍අද නිවාඩු දවසනේ අදම හදනවා..😍😍😍😋😋

  • @piyumigurusingha2413
    @piyumigurusingha2413 3 ปีที่แล้ว +2

    ඇඹුල් තියල් හදන හරි විදිහ කියලා දෙන්න අම්මේ...❤️❤️❤️❤️

  • @warshaprasadhanifernando5458
    @warshaprasadhanifernando5458 3 ปีที่แล้ว +1

    Thank you අයියේ ....ආදරෙයි ඔයාලට ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @yourtube4454
    @yourtube4454 3 ปีที่แล้ว +2

    බුදු සරණයි අම්මා.💝
    ආදරෙයි ගොඩක්.❤
    Thank You SoO Mutch.😍

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha 3 ปีที่แล้ว +2

    ඔය සුවද කුඩු දාල කෑමක් හදල පෙන්නන්න අම්මි ♥️♥️♥️♥️💋💋💋

  • @harshanisamarawickrama2209
    @harshanisamarawickrama2209 3 ปีที่แล้ว +2

    Love ❤️ U Dear Auntie So Much ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️.
    Stay Safe All of Your Loving 😍 ❤️ Family 👪. Budu Saranai ❤️ ❤️ ❤️

  • @nethuniseya7415
    @nethuniseya7415 3 ปีที่แล้ว

    Aiye me kulu kudu hama kemakatama ekathu karnna puluwanda 🙂

  • @udenisuranga9816
    @udenisuranga9816 3 ปีที่แล้ว

    Amme rampa kawenna hoda na pilikakarakayak kiyal kiyanawa

  • @ramyakaru3629
    @ramyakaru3629 3 ปีที่แล้ว

    Hello..putha..oyage ammage wayasa mama ..oya koi tharam දක්ෂද..අපෙ හිත්.ඔයාගෙ විඩියෝ..බලන්න ප්‍රිය කරගැනිම ඒතරම් දක්ෂයි..විඩියේව පටන් ගැනිම හරිම.ලස්සනයි..ඔයාගෙ කතා විලාසය...තව තවත් කෑම විඩියෝ දෙන්න..පූතා ඔයා.තාම අතූරැගිරියෙද.....

  • @srimaleerajapaksha3177
    @srimaleerajapaksha3177 3 ปีที่แล้ว

    කලු කුඞුහදද්දි සුදුරැ එකතු කරන්නෙ නැද්ද?

  • @priyamendis9410
    @priyamendis9410 3 ปีที่แล้ว

    ඔයගේ අම්මා තාත්තාටත් අපි ඉතාමත් ආදරය කරනවා.... මම ඕස්ට්‍රේලියාවේ Aunty Priya පුතේ... නිවාඩුවකට ඔයල තිදෙනා , එන්න ඔස්ට්‍රේලියවට.....අපේ ගෙදරඉන්න පුලුවනි !!!

  • @shiromadinamuni4868
    @shiromadinamuni4868 3 ปีที่แล้ว

    Niyamai amme podi deyak kiyannam suduru dannama one neda. tawa mun ata kakulu hal tikak dammama tawa gunai rasai

  • @sumanasuma5479
    @sumanasuma5479 3 ปีที่แล้ว

    මන් ඕමාන් වල ඔයාගෙ vidiyo හැමදාම බලනවා අම්මාගේ හිනාව හරි ට ආදරෙයි

  • @සොනාලිප්රියදර්ශනී

    කලු කුඩු අපි හදනවා තව දෙවල් එකතු කරනවා අමිමා හදන විදිහට අපි මිට පස්සේ හදලා බලනවා නිරේගි සුවය ලැබෙිවා කියලා හදවතින්ම ප්‍රර්ථනා කරනවා ඔයලා හැමෝටම

  • @yashodasewmini7715
    @yashodasewmini7715 3 ปีที่แล้ว +2

    Oyage ammi ekka karana video harima ලස්සනයි 😘😘😘

  • @marianfernando2896
    @marianfernando2896 3 ปีที่แล้ว +1

    Ammige polos maluwakut one.....one.....🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗❣🌹

  • @thanuthiweeraratne9861
    @thanuthiweeraratne9861 3 ปีที่แล้ว

    Adarei Amme Hemadamath. Budu saranai !!!!!!!!!

  • @dinuwarnasooriya1251
    @dinuwarnasooriya1251 3 ปีที่แล้ว +11

    බොහෝම පින් අම්මා ඔයාට මේ දේවල් කියලා දුන්නට. ගොඩක් වටිනවා අපිට ❤️

  • @teengirl9217
    @teengirl9217 3 ปีที่แล้ว

    okata halui polui bedala danna ethkta thick wenwa

  • @danushyanayomi5098
    @danushyanayomi5098 3 ปีที่แล้ว

    පොලොස් ඇඹුල් hadana heti dannako

  • @mykitchenlife5122
    @mykitchenlife5122 3 ปีที่แล้ว

    ඇත්තටම බොහොම අගෙයි අම්මයි පුතයි කලුකුඩු හදනවා ගොඩක් ස්තුතියි

  • @ranisujatha1240
    @ranisujatha1240 3 ปีที่แล้ว +1

    අමිමා නියමයි ගොඩක් ඔයාට බුදු සරනයි දෙවිපිහිටයි දළද සමිදු පිහිටයි 🙏🙏🙏❤❤❤ ඔයාට අමිමාට

  • @sami-xj9cd
    @sami-xj9cd 3 ปีที่แล้ว

    මේක හදන්න ඕනි

  • @sumanasuma5479
    @sumanasuma5479 3 ปีที่แล้ว

    මං ඕමාන් වල ඔයාගෙ vidiyo හැමදාම බලනවා අම්මාගේ හිනාව ට

  • @chamodichathurika5074
    @chamodichathurika5074 3 ปีที่แล้ว

    kalukudu dala malu uyala pennannko

  • @nirashakumari3568
    @nirashakumari3568 3 ปีที่แล้ว +11

    අමිමා මම ඔයා හදපු කලු කුඩු එකට තව පොඩි රහසක් කියන්නද, කැකුලු හාල් ටිකක් , මුං ඇට ටිකක් , සේර කොළ ටිකක් එකතු කරලා බදින්නකො වෙනස ⁣ කොහෝමද බලන්න, මම කලු කුඩු හදන්නේ මෙි ජාති ටිකත් දාලා. ඔයත් හදලා බලන්නකෝ අමිමා අය හදනකොට මම කියපු එවත් දාලා,

    • @ayomikarunarathna9911
      @ayomikarunarathna9911 3 ปีที่แล้ว

      අපේ අම්මත් ඔය ටික දානවා තව පරිප්පුත් මිටක් විතර එතකොට ඒක දැම්මම හොද්ද උකු වෙනවලු.. ආදරනීය අම්මයි පුතයි❤❤

    • @amithavithanage2004
      @amithavithanage2004 3 ปีที่แล้ว

      I put those two plus rathu Miris Karal 2 plus Suduru tikak

  • @i_am_serval8131
    @i_am_serval8131 3 ปีที่แล้ว +1

    ආන්ටි මේකටම තල ටිකක් කලුදුරු ටකකුත් එකතු කරන්න මේස හැන්දක් වගේ.ඇගට ගුනයි මේ අසනිප හැදෙන කාලෙ❤

  • @isharawerake7442
    @isharawerake7442 3 ปีที่แล้ว

    කරපිංචා rampe කුරුදු ඒවා බැඳලා gathata awulk නැද්ද welgannama oneda...

  • @tharangasulochana188
    @tharangasulochana188 3 ปีที่แล้ว +1

    harima ආදරෙයි .අම්මා

  • @asanthisilva1073
    @asanthisilva1073 3 ปีที่แล้ว +8

    🙏🙏හැමදාම බලනව බොරු පොශ් ලයින් නැතිව තමන්ට දැනෙන විදිහට හදනව අමිමා ඒක වටිනව අමිමාට කියන්න සංගිත් හැමදාම එහෙම ඉන්න කියා සරල ජිවිතයක් පොලොවෙ පය ගහලා ජිවිතය ගත කරන අම්මෙ ඔයාට ස්තුති ජයම වෙිව

  • @kumarikumara7846
    @kumarikumara7846 3 ปีที่แล้ว +13

    අම්මගේ කවිය හරි ලස්සනයි අම්මිත් ලස්සනයි අපි බලාගෙන හිටියේ අම්මිගෙ වීඩියෝ එකක් එනකන් ඉතින් ඔයාලා පරිස්සමින් එන්න බුදු සරණයි දෙවි පිහිටයි ඔයාලා හැමෝටම පරිස්සමින් ඉන්න ගෙදරට වෙලාම ඉන්න මම සෞදි

    • @stellaindrani5713
      @stellaindrani5713 3 ปีที่แล้ว

      Akke suduru danne nadd

    • @stellaindrani5713
      @stellaindrani5713 3 ปีที่แล้ว

      Ammita lasana kavi kiyanna dannawa rasa kema hadann dannawa ane parisamen enna..b s.

  • @priyamendis9410
    @priyamendis9410 3 ปีที่แล้ว

    දෙමව්පිය ආශිර්වාදය ඇතිව, හඳහන් ගලපාබලා, සාර්තක විවාහයක් වේවා කියා පතනවා... !!! විවාහයට නිලියන් සම්බන්දකර නොගන්න පුතේ.... රත්තරන් පුතාට ජයම වේවා !!!

  • @indraniamarakoon9760
    @indraniamarakoon9760 3 ปีที่แล้ว

    Suuduru danne nadda

  • @priyankap4051
    @priyankap4051 3 ปีที่แล้ว

    Mat balan hitiye kalu Kadu tunapaha aka anakam adarei oyalata thank man abusabi sita

  • @zsw527mydf
    @zsw527mydf 3 ปีที่แล้ว +1

    මේකට සූදුරු දාන්නෙ නැද්ද

  • @agraniparamitha7252
    @agraniparamitha7252 3 ปีที่แล้ว

    Oyage abulthiyal Hari rasay .thunapaha hadana vedio ekak Danna . budusarny hamotama.

  • @wasanthikandakubura8394
    @wasanthikandakubura8394 2 ปีที่แล้ว

    Tablespoon kiyanna

  • @supunesupune9935
    @supunesupune9935 3 ปีที่แล้ว

    මම..මෙි..අාදරේන්..අහන්නේ.....පවිකොලගොනෝ.කිවිවෙි..අපෙු්.නලුබටිටටද..හාහාහා😄😃😃😃😃😃

  • @niroshiniperera938
    @niroshiniperera938 2 ปีที่แล้ว

    ස්තූතියි ඔබ ට මේ දෙන දැනුමට. කඵ කුඩු හදනකොට සූදුරු දාන්නෙ නැද්ද?
    I really enjoy your cooking and they are really great . Thank you so much for sharing these receipes... Good luck ..God bless you all and stay safe..