පිස්සු හැදෙන රස ඕලු හාල් බත|How to make olu rice-Sangeeth Vlogs|Sangeeth Satharasinghe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ย. 2024
  • #sangeethvlogs #Sangeethsatharasinghe #villagekitchen #traditionalkitchen #villagecooking
    FaceBook Profile - / sangeeth.satharasinghe
    Instagram - www.instagram....
    TikTok - www.tiktok.com...
    FaceBook Fan Page - / sangeethsactor

ความคิดเห็น • 599

  • @ayomikarunarathna9911
    @ayomikarunarathna9911 3 ปีที่แล้ว +24

    පොඩි කාලේ කෑවට පස්සේ කාලා නෑ රස මතක නෑ තාත්තා රස කරපු විදියට ඒක හොයාගෙන උයන්නම ඔනේ😍❤ අපේ දේශීය දේට දෙන වටිනාකම ඇත්තටම හරිම වටිනවා👌

  • @chamodihansani4674
    @chamodihansani4674 3 ปีที่แล้ว +42

    Ane අම්මිගෙ හිනාව හරිම ලස්සනයි පරිස්සමෙන් ඉන්න කට්ටිය ආදරෙයි ගොඩක් 💘💘💘💘💗

  • @achiniishara7222
    @achiniishara7222 3 ปีที่แล้ว +19

    දේශීය දේවල් ගේනවට අපේ දේ අගයනවට ඔයාලට ගොඩක් පින් ආදරෙයි හැමෝටම පරිස්සමෙන් ඉන්න බුදුසරණයි දෙවි පිහිටයි

  • @isharadilshika7225
    @isharadilshika7225 3 ปีที่แล้ว +28

    අපි නොදන්නා දේවල් අපිට කියලා දෙනවා අම්මී ගොඩක් ස්තුතියි.බුදුසරණයි ඔයාලා තුන් දෙනාට

  • @piumikalakshani6153
    @piumikalakshani6153 3 ปีที่แล้ว +45

    ඕලු හාල් බත් අදමයි ඇහුවේ දැක්කෙත් අදමයි 😁 අපි නොදන්න දේවල් පෙන්නනවට ගොඩාක් ස්තුතිය අයියේ 🤩🤩 ආදරෙයි අයියේ හැමදාමත් මන් ඔයාලට ❤️❤️❤️❤️❤️❤️

  • @dildil1196
    @dildil1196 3 ปีที่แล้ว +19

    අද ගෙදර ඉන්නෙ අයියේ උදේ ඉදන් බලාගෙන හිටියේ ඔයාගෙ විඩියො එකක් එනකම් ආදරෙයි ගොඩාක් 😍😍😍😍😍❤❤❤❤❤

  • @premalathalatha8280
    @premalathalatha8280 3 ปีที่แล้ว +6

    අනේ මම අද තමයි දැක්කේ නොදන්න දේවල් කියලා දෙනවා ගොඩක් ස්තුතියි ඔය වගේ හැමදාම සතුටින් ඉන්න ඔය ලස්සන හිනාවන් එක්ක ආදරෙයි ජේසු පිහිටයි 🌹🌹❤❤❤

  • @nilnethu6702
    @nilnethu6702 3 ปีที่แล้ว +57

    සංගීත්ගෙ හිනාව තමයි වැඩේ අම්මත් එහෙමයි 😍❤️ ආදරෙයි හැමදාමත් සතුටින් ආදරෙන් ඉන්න බුදුසරණයි

    • @jayanthiginige7216
      @jayanthiginige7216 3 ปีที่แล้ว +1

      So nice to see the smiling faces of you all in the morning. (It's morning for us) Sister Gene is this for your morning meal or. for lunch. ..I have not seen Olu seeds before. It looks like red rice. Sorry we can't smell it. We miss the fresh scraped coconut too. All are from the freezer.
      I like to listen to father's old stories. He explains it nicely.
      Must try it when I come back.. All the best to you all. Budusaranai.

  • @lakmaligunawardana3713
    @lakmaligunawardana3713 3 ปีที่แล้ว +5

    ඔයාගේ අම්මානම් ගමේ සරල ආදරණීය මවක්...ඒ වගේම හරිම නිහතමානීයි ..හරිම ආදරෙයි

  • @vgyuhb134
    @vgyuhb134 3 ปีที่แล้ว +1

    ඇත්තටම අපේ දේ ලෝකෙටම මේ විදිහට දෙනවට ගොඩාක් පිං.අපි 2018 අනුරාධපුර ගිහින් එනකොට ඒ අපිට නුපුරුදු අපේ රටේ ධාන්‍ය වර්ග ගෙනාවා. ඒත් හදන්න දැනන් හිටියේ නැහැ. කැඳ, කිරිබත් හදලා කෑවා. TH-cam එකේවත් ඒ වෙනකොට videos තිබුනේ නැහැ. අම්මි ඒ ගැමි කම අපිට හොඳට දැනෙන්න කෑම හදනවා. තාත්තිත් අපිට ඒවගේ වැඩි විස්තර කියලා දෙනවා.ඔබලාගේ ඒ නිහතමානී කමට මං හරි ම ආදරෙයි. ❤❤❤❤
    තෙරුවන් සරණයි!
    ජේසු පිහිටයි!

  • @NishaNisha-yg7iv
    @NishaNisha-yg7iv 3 ปีที่แล้ว +28

    ඕලු හාල් නම් කලා නැහැ ලංකාවට ආවම කන්න ඔනි ...ආදරෙයි අම්මි ඔයලා හැමෝටම තුරුණුවන්ගේ සරණයි ....😘😘😘❤️❤️

  • @shiromadamayanthi1356
    @shiromadamayanthi1356 3 ปีที่แล้ว +21

    බුදු සරණයි සියලු දෙනාටම පරිස්සමෙන් ඉන්න හැමෝම ❤️❤️❤️❤️

  • @irajaya7201
    @irajaya7201 3 ปีที่แล้ว +14

    ඔය සිනහව තමයි වැඩේ සංගිත් තෙරුවන් සරනයි හැමදෙනාටම පරෙස්සමින් තෙරුවන් සරනයි ❤

  • @user-qj6kk2pp9q
    @user-qj6kk2pp9q 3 ปีที่แล้ว +6

    රසවත් ගුණවත් කියලා හිතෙනවා සංගිත් මල්ලි අමිමා තාත්තා කියන නිසා මමනමි ඉතිං කවදාවත් රස බලලා නැහැ දැකලා නැහැ ස්තුතියි අමිමා ❤ ගොඩක්

  • @Nawanjana196
    @Nawanjana196 3 ปีที่แล้ว +1

    Thank you aiyaa.api olu hal nam ne. Godak rasa eti. Budu saranai aiyee oyalata💖💖💖💖🌸🌸🌸🌸🌷🌷🌷🌷🌺🌺🌺🌺🤩🤩🤩🤩👍👍👍👍✨✨✨✨😍😍😍😍

  • @hirunisewwandi5310
    @hirunisewwandi5310 3 ปีที่แล้ว +8

    අනේ අයියේ ඔයාගෙ හිනාවෙන් පස්සෙ කියන හමිමෝ😅😅😅 කෑල්ල තමා ලස්සනම. ඒක කියනකමි බලා ඉන්නෙ අපි.😁😁😁😁😍😍

  • @apekshadhananjani6974
    @apekshadhananjani6974 3 ปีที่แล้ว +19

    අම්මෝ අපි අදත් ඔළුහාල් බතුයි කොච්චි සම්බෝලයි වැව්මාළු වේලලා තෙල්දාලා මාරම රසයි අපි හැමදාම සතියකට දවස් තුනක් උදේට කනව

    • @Ashi949
      @Ashi949 3 ปีที่แล้ว +3

      අනේ මම කවදාවත් කාලා නෑ අනේ 😪😪😪😪😪

    • @jeewanianu1352
      @jeewanianu1352 3 ปีที่แล้ว

      ඔයාලා කොහෙද

    • @Ashi949
      @Ashi949 3 ปีที่แล้ว +1

      කුරුණෑගල 😁

    • @sdschannel7437
      @sdschannel7437 3 ปีที่แล้ว

      olu hal 1kg k kiyada.?etharamma thiyenawada oluhal?

    • @sdschannel7437
      @sdschannel7437 3 ปีที่แล้ว

      olu hal kiri hadanawada?

  • @achinisandareka416
    @achinisandareka416 3 ปีที่แล้ว +7

    අදනම් බඩගිනි උනා.අම්ම්ගෙ කෑම හරිම රස පාටයි.ආදරෙයි ❤❤❤

  • @manishagunawardhana1974
    @manishagunawardhana1974 3 ปีที่แล้ว +1

    Apo..වේ..ගෙන ..එන..රසවත් ..gunawath..සුපිරි ..කෑම ..ගැන ..දැනුවත් ..කළ ..ඔබ ..තිදෙනා ..tama ..ගොඩාක් ස්තුතිවන්ත වෙනවා ..නිදුක් නිරෝගී සුව සහ දිගාසිරි ලැබේ වා theruwan saranai ජය වේවා ..ආදරෙයි .සැමටම .👍👍👍👍👍👋👋👋👋😄😄😄😄❤❤❤❤

  • @nimalivindya2501
    @nimalivindya2501 3 ปีที่แล้ว +4

    අනේ ඔයාලට ගොඩාක් පිං අයියේ... අදමයි ඇහුවෙත්. මං පොලොන්නරුවේ ඒත් අහල දැකල නෑ මේව. ගොඩාක් පිං 🙏🙏🙏
    පරිස්සමට සතුටින් ඉන්න... තෙරුවන් සරණයි !!!

  • @dushaninilunika9638
    @dushaninilunika9638 3 ปีที่แล้ว +22

    ආදරෙයි අම්මා,අයියා❤😘හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න බුදුසරණයි 🙏

  • @roshaniroshanidarmakeerthi8860
    @roshaniroshanidarmakeerthi8860 3 ปีที่แล้ว +6

    ඔයාලගෙ සමගිය හැමෝටම ආදර්සයක්..හැමදාම සතුට්න්ම ඉන්න..ආදරෙයි ගොඩක්....❤️❤️❤️

  • @suga3572
    @suga3572 3 ปีที่แล้ว +1

    ඕලු බත් මම ආසම කෑමක් ...😘😘😘😘.....ඉස්සර පුංචි කාලේ වැවට ගිහින් ඕලු ගෙඩි කඩන් ඇවිත් බත් උයලා කනවා...❤️❤️

  • @pmthamarathathsarani3618
    @pmthamarathathsarani3618 3 ปีที่แล้ว +18

    අම්මියට ආදලේයි ගොඩාක් 🥺❤✊🌼

    • @hasinidulika8274
      @hasinidulika8274 3 ปีที่แล้ว +1

      අයියේ ඔයාගේ අම්මි ශෝක්... ,😗😙😘

  • @duleekaclothing8696
    @duleekaclothing8696 3 ปีที่แล้ว +2

    Oh my god... don't know what to say...no enough word to describe the taste of our srilankan foods. Superb , fantastic, stay safe .. god bless all of you..🎚️

  • @manelkuruppu197
    @manelkuruppu197 3 ปีที่แล้ว +4

    ආදරෙයි ඔයාලා 3 දෙනාටම .හරිම ආසාවෙන් බලන වැඩ සටහනක් .බුදුසරණයි .පරිස්සමින් ඉන්න.

  • @shirmilaperera1588
    @shirmilaperera1588 3 ปีที่แล้ว +3

    Mother and son ... both have the same sweet smile. Love your family very much. ❤ ❤ ❤

  • @Kaushi22
    @Kaushi22 3 ปีที่แล้ว +17

    ඕලු හාල් ඇහුවෙත් අද 🥺 ඇත්තටම බොහොම ස්තූතියි අයියෙ අපි නොදන්න දේවල් ගෙනවට 🙏❤️

  • @kasunjanaka5666
    @kasunjanaka5666 3 ปีที่แล้ว +5

    අම්මගෙ හිනාව සිරියාවන්තයි.... ආදරෙයි අයියෙ තුන්දෙනාටම ❤️❤️❤️👍👍👍👍👍🙏

  • @shiranisilva1255
    @shiranisilva1255 3 ปีที่แล้ว +5

    ඒක නම් නියමයි ....කවදාවත් කාල නම් නැහැ ....කොහොම හරි හොයල දවසක උයනන ඕන ......හදල කියනනම්කො..........මම දිපු චැලෙන්ජ එක කෝ 👍👍👍👍👍👍👍❤❤❤❤❤❤

  • @tharangikamadushani5369
    @tharangikamadushani5369 3 ปีที่แล้ว +11

    මේ වගේ නිර්ලෝභී,නිහතමානී,අම්ම කෙනෙක් ලබන්න සංගීත් අයියා හරි වාසනාවන්තයි.තුන්දෙනාටම සුබ පතනවා හැමදාමත් සතුටින් ඉන්න 🙏🙏❤️❤️😍😍

    • @yante1237
      @yante1237 3 ปีที่แล้ว

      😁😁😁

  • @liyanagesugath2501
    @liyanagesugath2501 2 ปีที่แล้ว +1

    අනේ ඔයාලාගේ හිනාව ට හරිම කැමති ඇස්වහක්නම් වදින්න එපා ඔයාලාට බුදුසරණයි පරිස්සමෙන් ඉන්න ආදරෙයි ගොඩාක් ❤️❤️❤️🙏❤️❤️❤️

  • @minoshijayasekara5667
    @minoshijayasekara5667 3 ปีที่แล้ว +3

    අදමයි ඕලු හාල් ගැන ඇහුවෙත්...
    Thank you so much..
    👍👍👍

  • @ireshasewwandi3516
    @ireshasewwandi3516 3 ปีที่แล้ว +24

    ඔයලගේ සමගිකම දැක්කාම ගොඩක් ආදරේ හිතෙනවා

  • @chathurikajayawardana6534
    @chathurikajayawardana6534 3 ปีที่แล้ว +4

    Ammi harima siriyawanthai adarei mage ammata wage 😘😘😘parissamen inna Sangeeth family 😍😍😍

  • @inokasanjeewaniwaldeniya9450
    @inokasanjeewaniwaldeniya9450 2 ปีที่แล้ว +1

    Appreciate your attempt. Promoting Sri Lankan ancient food. Good luck guys. Keep on

  • @dilrath2497
    @dilrath2497 3 ปีที่แล้ว +3

    අම්මාගේ සැර..😂😂 හොඳ දෙයක් කන්න එපා 🤣🤣 සුපිරි ...හරි ලස්සනයි අදත් ❤💐

  • @imranmana985
    @imranmana985 3 ปีที่แล้ว +1

    කරොල හොදි හදලා ඔලු හාල් බත් උයලා නියමයි .ඔයාලා හැමදාම සතුටින් තන්තොසෙන් ඉන්න බුදු සරනයි 👌👌💖 සුරං මසුරං 😂😂 ආදරෙයි හැමදාමත් 👌👍

  • @Manel12345
    @Manel12345 3 ปีที่แล้ว +3

    අනේ මේ වගේ තාත්තා කෙනෙක් ගෙදරට වාසනාවක්.මුලු ගෙදරටම පිරිලා ,තාත්තගේ තියෙන ආදරනීය බව නිසා මුලු පවුලම සතුටෙන් .මේ ආදරේට අපිත් හරිම ආදරෙයි

  • @leeshasudarshani5867
    @leeshasudarshani5867 3 ปีที่แล้ว +1

    වෙනස් කෑම කන්න මමත් ගොඩක් ආසයි. දැන් හිතෙනවා සංගීත්ලගෙ ගෙවල් ලග හිටියනං හොදයි කියලා.🥰🥰🥰

  • @charmainenissanka7171
    @charmainenissanka7171 3 ปีที่แล้ว +3

    Thank you very much, Jenny and Sangeeth. Today's is one of the best episodes. I learned new things about our culture and the cooking was superb. Thanks to Suran too, for the additional information he supplies so candidly. Love the whole package, smiles all around and the happy family atmosphere. We live in New Zealand and love your family. Wish you all, the best of the best!

  • @anusaumase4177
    @anusaumase4177 3 ปีที่แล้ว +1

    olu hal bath තනිකර කන්න බැරිනම් හාලුත් කලවම් කරලා උයන්න පුළුවන් ආසම කෑම මම පොඩි කාලේ කෑවට පස්සේ තව වෙන තුරු කෑවෙ නෑ ඔය බත් මේ රටවල ඕවා අපිට නෑ අනේ ඔයාලා තුන්දෙනාටම බුදු සරණයි

  • @narmadawickramasinghe6191
    @narmadawickramasinghe6191 3 ปีที่แล้ว +5

    "කෝ මට" කියනව අම්මා❤️❤️

  • @kalpanadesilva9832
    @kalpanadesilva9832 3 ปีที่แล้ว +1

    Karawala hoddata kaha miris witharak demmama harima rasai dakuna vidiyata

  • @niroshsakumari374
    @niroshsakumari374 3 ปีที่แล้ว

    Ane aththamai...adamai dakke.olu hal kalin dakala thibun na.thank,s

  • @achininelushika1052
    @achininelushika1052 3 ปีที่แล้ว

    අදමයි දැක්කෙත් ඇහුවෙත් අදමයි ඕලූ හාල් ගොඩාක් ස්තුති අම්මා මේ දේවල් පෙන්නනවට සහා මේ දේවල් කියලා දෙනවට😍😍

  • @mangalikakusumtika9839
    @mangalikakusumtika9839 3 ปีที่แล้ว +5

    බුදු සරණයි ඹයාලා තුන්දෙනාටම පරිස්සමින් ඉන්න 💞💞💞

  • @meriyanperera1825
    @meriyanperera1825 3 ปีที่แล้ว

    Oyala thundenage thiyena adaraya badeema eka harima watinawa ada inna samahara aya badeem wala watinakamak danne na.parissamin sathutin inna jesu pihitay 🙏🙏 theruwan saranay 🙏🙏

  • @thanojathomas7625
    @thanojathomas7625 3 ปีที่แล้ว

    හොද දේවල් හොයාගන්න ටිකක් අමාරැයි. මෙ දේවල් පෙන්නන එක ගැන ගොඩක් සතුටුයි. ආදරෙයි තුන්දෙනාටම. බුදුසරනයි.

  • @Ourlifescript
    @Ourlifescript 3 ปีที่แล้ว

    ලස්සනයි නැන්දා. හැමදාම ඔය විදිහට අපිට ආශිර්වාදයක් වෙන්න. සමාජයට දෙන උපදෙස් ගොඩාක් වටිනවා.
    සංගීත් මල්ලි හැමදාම සතුටින් තියන්න අම්මා අප්පච්ව. දළදා සමිදු පිහිටයි සියලු දෙනාටම
    පරිස්සමෙන් ඉන්න. 🙏

  • @user-rv1rm3ov5n
    @user-rv1rm3ov5n 3 ปีที่แล้ว +1

    අම්මෝ අම්මත් හරිම ශෝයි ,, මාත් පොඩි කාලේ කාලා තියෙනවා ,,ඒත් ඕවා දැන් නැහැනෙ ,,තෙරුවන් සරණයි ඔයාලට ,,🙏❤️

  • @mguide449
    @mguide449 3 ปีที่แล้ว +2

    රස කෑමක්.දැන් කාලෙ මේ වගේ දේවල් වැඩිය නෑනෙ ...ගොඩක් හොඳයි මේ වගේ දේවල් පෙන්වන්න කටයුතු කරනවට... 🧡👍

  • @punchisamanalun2748
    @punchisamanalun2748 3 ปีที่แล้ว +2

    අම්මිට ගොඩක් පින් අම්මි❤️❤️❤️ අපිට මෙවා කියලා දෙනවට❤️❤️❤️❤️😍😍

  • @Elina_Rathnayaka
    @Elina_Rathnayaka 3 ปีที่แล้ว

    Ape ammi hadanawa rathu hal walata olu hal dala ekath rasai 💝budu saranai oyalata nandi....

  • @thisaricabesinha8423
    @thisaricabesinha8423 3 ปีที่แล้ว +2

    මල්ලි හදපු ලාව කේක් හැදුව.හරිම රසයි කීව කාපු අය.මට නම් රස බලන්න විතරයි පුළුවන් උනේ.ස්තූතියි.

  • @rasikapriyadarshani417
    @rasikapriyadarshani417 หลายเดือนก่อน

    මමනම් උදේට කන්න ඕලු බත් හදනවා . හොදි හදන්න වෙලාව මදිනම් රටලූනු ගෙඩියක් හීනියට ලියලා තෙලට දාලා කහ තුන පහ, මිරිස් කුඩු, ලුනු ටිකක් දාලා පොඩි තෙම්පරාදුවක් දාලා ගන්නවා .

  • @maleeshatharushi2932
    @maleeshatharushi2932 3 ปีที่แล้ว

    Thank u අයියේ. මන් අද තමා ඕලු හාල් දැක්කෙ. මාත් අනිවරෙන් try කරලා බලනවා. ❤️✔ආස හිතුනා. කෑම එකට

  • @punsaralakshani3164
    @punsaralakshani3164 3 ปีที่แล้ว +1

    අහල තිබ්බට දැකලා තිබ්බෙ නෑ.....ඔන්න අද තමයි ඔහොමහරි දැක්කෙ.....බොහෝම ස්තූතියි ......😊❤️👌

  • @krishanthishaki7356
    @krishanthishaki7356 3 ปีที่แล้ว +3

    දැකලනමි තියෙනවා ඵත් කලනමි නැ අමිමා උයනවා බලන් භිටියා අපිත් කැවා වගේ තමයි අමිමගෙ ලස්සන හිනහාවට තමයි අපි කැමති තුන්දෙනාම පරිස්සමෙන් ඉන්න තුන්දෙනාටම ආදරෙයි
    🙏🙏🙏❤❤❤

  • @Onali145
    @Onali145 3 ปีที่แล้ว +6

    අනේ අයියගෙයි අම්මගෙයි හිනාව ආදරෙයි හැමදාම සතුටින් ඉන්න ❤️❤️❤️

  • @TheMawi1988
    @TheMawi1988 3 ปีที่แล้ว +1

    Dear Sangeeth and ammi, I highly apreciate you thinking of others, specially during this period, good luck

  • @vinithakumarasinghe677
    @vinithakumarasinghe677 3 ปีที่แล้ว

    Ammoo sangeethge hinawa ammage kama nam patta thamai adarey oyalata parissamen inna jesu pihitai 💓💓

  • @sulanilasanthi3427
    @sulanilasanthi3427 3 ปีที่แล้ว +1

    ඉස්සර නම් හවස 5වෙනකම් ඉන්නෙ binariyo 12 බලන්න .dn නම් ඉතින් sangeeth thama....

  • @yohanmaduwantha2669
    @yohanmaduwantha2669 3 ปีที่แล้ว +2

    මේ වෙලාවේ හුස්ම එක්ක පොර බදින සියලු දෙනඅ සුවපත් වේවා 🙏🙏🙏🙏

  • @wasanthigajanayaka29
    @wasanthigajanayaka29 3 ปีที่แล้ว

    Oyalaga Samagi Kama Dakkama Godak Adara Hithanawa.Ammiga Hinawa Harima Lassanai Adari Thundanatama Hama damath Oya widiyata Sathutin Inn Budusaranai!.

  • @thamaradelshi8851
    @thamaradelshi8851 3 ปีที่แล้ว

    Mamath kala na olubath hoyagena hadanawa oyala ta thanks sathutin inna hamadamath budusaranai! !!

  • @jantyracikamadu1844
    @jantyracikamadu1844 3 ปีที่แล้ว

    Man kala thiyenawa harima rasai man minnerye ithin api kanawa aththatama rasai man harima asai .Kelath giluna😜😜dekkama lankawata awama aye kanawa😁😁😁oyatath parissamen inna budusaranai❤❤❤❤❤

  • @sajeevanidesilva4031
    @sajeevanidesilva4031 3 ปีที่แล้ว

    පිස්සු වට්ටන හිනාව දැක්කත් හිත පිරෙනව තෙරුවන් සරණයි පරෙස්සමින් සියලු දෙවි රැකවරණයි තුන්දෙනාටම

  • @sudeerawijesekara724
    @sudeerawijesekara724 3 ปีที่แล้ว

    අනේ රස කෑමක්....හැබැයි අපිනම් කාලත් නෑ.....ඒ උනාට අම්මා හදනකොට කන්න ආස හිතුණා......බුදු සරණයි.....දෙවි පිහිටයි.....🙏🙏🙏🙏❤❤❤❤❤

  • @subashinimadushika9612
    @subashinimadushika9612 3 ปีที่แล้ว +1

    අම්මා නම් ගොඩක් හොඳයි අනේ ආදරෙයි හැමෝටම පරිස්සමෙන්

  • @Sugandika.
    @Sugandika. 3 ปีที่แล้ว

    Bohoma sthuthi ammi,,dakala neti dewal , kala neti dewal hadana vidiha kiyala denawata..ammi rasa gana kiyaddi hoyagena kanna asa hithenawa.. ❤️❤️❤️

  • @keerthimalli3504
    @keerthimalli3504 3 ปีที่แล้ว

    Kawadawath kala Na Amma Olu Hal bath, lankawa kadeta giya dawasaka Ahanna ona olu Hal thiyenawada kiyala, thank's Amma godariyak, godak Adarei budu saranai parissamen inna, 😘😘😘😘❤❤❤

  • @hemajayantha2351
    @hemajayantha2351 3 ปีที่แล้ว +1

    තාත්තා හැම වෙලාවේම ගොඩක් වටිනා දේවල් කියාදෙනවා

  • @shazykim
    @shazykim 3 ปีที่แล้ว +3

    අනේ ඒ ආදරෙ 💕

  • @gdodinuka7390
    @gdodinuka7390 3 ปีที่แล้ว

    අනෙ ආස හිතෙනවා ..මම ඕලු හාල් දැකලාවත් නැ ,මේ සැරෙ ලංකාවට ආවාම කන්න ම ඕනි ,හැමෝම කියනවා රසායි කියලා ,ඔයාලා පවුලේ සතුට හැමදාම රැදේවා ..බුදු සරනයි ..සංජානා අක්කිව දවසක් එකක් එන්නකො ..

  • @amalkidissanayake414
    @amalkidissanayake414 3 ปีที่แล้ว

    අහල තිබ්බට දැකලාවත් කාලාවත් තිබුනෙ නෑ..thank you so much aiye අපි නොදන්න දේවල් කියලා දෙනවට

  • @buddhiniwedagedara4652
    @buddhiniwedagedara4652 3 ปีที่แล้ว

    දැන් ඉතිං එළියට යන්න ලැබුණු පමාවට ඕලු හාල් තමයි මුලින්ම ගන්නෙ. වැව් මාළු තිබුණත් එපා. ආස හිතුනෙ කරවල හොද්දටනේ... 😍😍😍 තුන්දෙනාටම ගොඩක් පින් රස ගුණ දේවල් කියලා දෙනවට.

  • @fathimanazrin1987
    @fathimanazrin1987 3 ปีที่แล้ว +1

    Lovely family. These days very important love, care and safe. ❤️

  • @keshanihansika4097
    @keshanihansika4097 3 ปีที่แล้ว

    Video eka beluwenaththam dawasema kewenewage.theruwan saranaiiii.

  • @rashinieranga7568
    @rashinieranga7568 3 ปีที่แล้ว +2

    බුදු සරණයි සියලු දෙනාට 🙏🙏 හැමෝම පරිස්සමෙන් ඉන්න 🥺

  • @Kaushi22
    @Kaushi22 3 ปีที่แล้ว +3

    Hamadma oya wge ammi thaththi ekka satutin parissamin inna 😘❤️

  • @binurisamindini6656
    @binurisamindini6656 3 ปีที่แล้ว +1

    අයියේ... දවසක අම්මට කියලා හබල පෙති කැඳ හදන විදිය කියල දෙනවද ?

  • @piyumikasewwandi1723
    @piyumikasewwandi1723 3 ปีที่แล้ว

    Ape paththe thiyenawa olu gedi. Anuradapura.olu bath kanna asawa thibuna eth hadaganna danne nathiwa hitiye.dan hadaganna puluwan.budusaranai thundenatama.

  • @lasanthidodangoda4661
    @lasanthidodangoda4661 3 ปีที่แล้ว

    අද මල්ලි බැලුවේ අද ගොඩක් රස කෑමක්‌ හැදුවේ ගොඩක් අසාවෙන් බැලුවේ මමත් උයනවා ඉක්මනින් මල්ලි ඔයාලා තුන් දෙනාටම බුදුසරණයි....

  • @pradeepaliyanage626
    @pradeepaliyanage626 3 ปีที่แล้ว

    අනේ මරැ මම පහුගිය වීඩියෝ එකෙන් ඉල්ලපු මෙිනු එක thank you so much තව මොනවද ඔීලු හාල් වලින් හදන්න පුළුවන්

  • @sithuminichathumika8683
    @sithuminichathumika8683 3 ปีที่แล้ว

    Ahalanam na Olu haal gena watinwa ammi mewa penwana eka apita..adarei theruwan saranai jesu pihitai❤❤

  • @taveeshadanidu4524
    @taveeshadanidu4524 3 ปีที่แล้ว +6

    අයියෙ නියමයි ඈ පට්ටම ආදරයයි ❤️❤️❤️❤️❤️❤️❤️

  • @dsenanayaka3755
    @dsenanayaka3755 3 ปีที่แล้ว

    මම කවදාවත් කලා නෑ අම්මේ ඕලු හාල් බත් අම්මාගේ හිනාව දැක්කම හිත පිරෙනවා රස ගුණ කෑම ගැන කියලා දෙනවට අම්මට පිං 🙏🏻 බුදුසරණයි පරිස්සමෙන් ඉන්න අම්මා තාත්තා අයියා සුදු ආච්චි අම්මා මතක් කරා කියන්න ආදරේයි ❤️🥰

  • @jayanimadushani3170
    @jayanimadushani3170 3 ปีที่แล้ว

    අදමයි අහුවෙ ඕලූ හාල්....අනේ හරිම ලස්සනයි ශෝයී අයියෙ ❤️❤️❤️

  • @Ashen_sudda
    @Ashen_sudda 3 ปีที่แล้ว +2

    මට නම් සන්ගීත් අයියෙ හිනාවට බඩ පිනේනවා 🤗

  • @alokageethani1925
    @alokageethani1925 3 ปีที่แล้ว

    ඇත්ත කතාව නම් ඕලු හාල් කාලත් නෑ දැකලත් නෑ තුන් දෙනාම ඉන්න කොට කෑම අමතක වෙනවා ඒ තරමටම ආදරෙයි හැමෝටම🤗🤗🤗 බුදුසරනයි දෙවිපිහිටයි

  • @senuridishara4893
    @senuridishara4893 3 ปีที่แล้ว

    අම්මෙක්ගෙයි පුතෙක්ගෙයි අතර තියෙන්න ඕනේ බැදීම ඔයාලා අතර නොඅඩුව තියෙනවා අයියේ....තාත්ති එක්කත් ඒමයි..හැමදාම ඕම සතුටින් පරිස්සමින් ඉන්න..රස වගේම ගුන කෑම ගැන කියලා දෙනවට ගොඩක් පින්..ආදරෙයි,බුදු සරණයි🙏❤️❤️

  • @gaynimaduahika5575
    @gaynimaduahika5575 3 ปีที่แล้ว +1

    Ane සුදු අම්මිගෙ හිනව හරි ලස්සනයි .

  • @dildil1196
    @dildil1196 3 ปีที่แล้ว +5

    19 වෙනි ක්මේන්ට් එක. අම්මි තාත්ති අයියේ ආදරෙයි ඔයාලගෙ ෆැමිලි එකටම 😍😍😍😍😍😍😍😍😍😍😍😍

  • @ruvi4538
    @ruvi4538 2 ปีที่แล้ว

    ඕලූ හාල් බතුයි වැවු මාලුයි පට්ට

  • @samanthajanodani794
    @samanthajanodani794 3 ปีที่แล้ว

    අනේ අම්මිගේ හිනාව හැමදාම සතුටින් ඉන්න අම්මීව බලන්නම වීඩීයෝ එකක් දාපු ගමන් දුවන් එනවා ❤️❤️❤️😍😍🥰🥰🥰🥰🥰🥰

  • @tharukaruwanpathirana5498
    @tharukaruwanpathirana5498 3 ปีที่แล้ว

    අනේ ලස්සනයි ගමේකම අමතක කරලා නෑ අම්මා හරි ලස්සනයි මේ වගේ ඒවා තව ඕන අපට

  • @sandunifernando9998
    @sandunifernando9998 2 ปีที่แล้ว

    මාත් කාලා තියෙනවා අපේ තාත්තත් ආසයි ගමේ කෑම වලට

  • @hemamaliabeysinghe8892
    @hemamaliabeysinghe8892 3 ปีที่แล้ว

    Theruwansarani 🙏🙏🙏🌷🙏
    Dalada samidu saranin siyalu devi rakawaranayi 🙏🌷🙏

  • @mallikasamahon4339
    @mallikasamahon4339 3 ปีที่แล้ว

    Ane godak dewal danagannawa oyalage videos walin. Thanx