දිව වහවැටෙන අම්මිගෙ පොලොස් ඇඹුල|How to make polos ambula- Sangeeth Vlogs|Sangeeth Satharasinghe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 พ.ย. 2024

ความคิดเห็น • 800

  • @damithidissanayake6953
    @damithidissanayake6953 3 ปีที่แล้ว +31

    අම්මෝ අදනන් පොලොස් ඇඹුල දාලා. දානකන් බලන් හිටියා ❤️❤️

  • @mukundeniyalalitha3946
    @mukundeniyalalitha3946 3 ปีที่แล้ว +1

    පලමුවෙන්ම ඔබ සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවය චිර ජීවනය ශක්තිය ධෛර්යය යෝධ බල යෝධ වැර වීරිය නොඅඩුව ලැබේවා කියා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ...බුදුන්ගේ සරණයි දෙවියන්ගේම පිහිටයි ...!!! පොලොස් ඇඹුල් දකිද්දිත් කටට රස දැනෙනවා ...!!! හරිම රස මම ඉතාමත්ම ආස කරන වෑංජනයක්...අනික අම්මලාගේ අත් ගුණය මොනව ඉවුවත් හරිම රසයි ..බුදු සරණයි ඔබ දෙපලට සහ පුතුට .ඉතාමත්ම ආදරනීය ෆැමිලි එකක් ...!!!🌹🌹අනිත් අයටත් ආදර්ශයක් .ඇස්වහක් කටවහක් වදින්න එපා ඔබලාගේ පුංචි ෆැමිලි එකේ සියලුම දෙනාට ...!!!🌹🌹කොරෝන රෝගය වැළඳී සම්පුර්ණයෙන්ම සුවය ලැබූ ඔබ දෙපලට තිස්තුන් කෝටියක් දෙවියන්ගේම පිහිටයි ..!!!🌹🌹.ජය ශ්‍රී මහා බෝධි රාජයානන්ගේ පිහිටයි ..!!!🌹🌹උතුම් ශ්‍රී දළදා සමිඳුන්ගේම පිහිටයි ...!!!🌹🌹🌹ජේසු දෙවියන්ගේම පිහිටයි නිදුක් නිරෝගී සුවයෙන් සුවපත් වෙත්වා ...!!!🌹🌹 සුවපත් වෙත්වා .!!!.🌹🌹 සුවපත් වෙත්වා ...!!!🌹🌹 දීර්ඝායු සම්පත්තිය ලැබේවා ..සතර වරම් දෙවියන් සතර වටින්ම ආරක්ෂා කරත්වා ...!!! ❤️සතුටින් ඉන්න හැමදාමත් සත් පත්තිනි මෑණියන්ගේ පිහිට ආශිර්වාදය නොඅඩුව ලැබේවා ..!!!🌹🌹🌹 බුදුන්ගේ සරණයි ...!!! දෙමව්පියන්ට පන මෙන් ආදරය ❤️❤️ කරන රත්තරං පුතේ ඔයාට කවදාවත් වරදින්නෙ නැහැ ..ජය නියතයි ...බුදු සරණයි ...!!!🌹🌹🌹❤️❤️🌹🌹🌹❤️❤️🌹🌹❤️❤️🌹🌹❤️❤️🌹🌹❤️❤️

  • @wanniarachchigemangalasura4267
    @wanniarachchigemangalasura4267 3 ปีที่แล้ว +3

    මල්ලි ඔයාගේ අම්මා පැහැදිලිව කියලදෙනවා. අපිට කෑම හදන්න ආස හිතෙනවා. ඔයාලට ගොඩක් පින්. බුදුසරණයි!🙏🏻🙏🏻🙏🏻

  • @sudeerawijesekara724
    @sudeerawijesekara724 3 ปีที่แล้ว +22

    අම්ම රසටම කෑම හදනවා... අපේ අම්මී වගේමයි.තවත් රස කෑම ඕනි.. අම්මට
    තවත් හොදට සුවපත් වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා....👍👍❤❤🙏🙏🙏බුදු සරණයි.🙏🙏

  • @samaliwickramasinghe5457
    @samaliwickramasinghe5457 3 ปีที่แล้ว +5

    Ane ගොඩාක් කල් බලන් හිටපු කෑමක් අම්මා.. thanks අම්මා...💜️💜️😀 මල් වගේ වෙන්න ගොඩාක් කැපුවම පොලොස් කෑල්ල පොඩි වෙනවා වගේ නේද අම්මා.. 🌼අම්මගේ ලස්සන අද.. 😀😀 කෙල්ල වගේ.. බුදුසරණයි අම්මා 🌹🌹

  • @hemaniwettasinghe1522
    @hemaniwettasinghe1522 3 ปีที่แล้ว +25

    අමිමෝ තාත්තා දැන් කොල්ල වගෙ..හැමදාම ඔහොම හිනාවෙලා ඉන්න ලැබෙිවා .තෙරුවන් සරනයි 🙏🙏🙏🙏❤❤

  • @hazhishez8398
    @hazhishez8398 3 ปีที่แล้ว +35

    තාත්තිට දැන් සනීප පාටයි ❤❤ අම්මි හිනා වෙලා ඉන්නව අද ගොඩක් 😊😊

  • @kalanibuddhimali3069
    @kalanibuddhimali3069 3 ปีที่แล้ว +30

    තාත්තා ඔහොම ඉන්නවා දකිනකොට අපිටත් ගොඩක් සතුටුයි 😘😘😘😘🤗

  • @nadeeshamaduwanthi8218
    @nadeeshamaduwanthi8218 ปีที่แล้ว

    ගොඩාක් රස ඇති අම්මි හදපු පොලොස් ඇඹුල අනිවාර්යයෙන් ම මමත් ඔය විදියට ම හදලා බලනවා.....ගොඩාක් Thank you කියලා දුන්නට......

  • @kavindyaswijesinghe8780
    @kavindyaswijesinghe8780 3 ปีที่แล้ว +5

    අද නම් වීඩියෝ එක නියමයි ආසම කෑමක් 😍😍😍 අපේ තාත්තගෙ ගමත් ගලේවෙල..දඹුල්ලට මෙහා..අම්මා ඔය කියන අගුණ කොල සම්බෝල එහෙම අපේ අත්තම්මා හදලා දෙනවා ඉස්සර ...නිකන්ම හැදෙන්නේ ඒ වැල්..ඒ ගම් පලාත් හරිම ශෝක් සුන්දර මතක ගොඩයි ❣️

  • @ireshanimaya5825
    @ireshanimaya5825 3 ปีที่แล้ว +1

    පොලොස් ඇබුලක් රසට හදනව දැක්කෙ ඔයාලගෙන්.... ෂෝක් අනේ්...මටත් ආස හිතුනා පොලොස් උයන්න.. සතුටින් ඉන්න හැමදාමත්.. ජේසු පිහිටයි හොදේ..

  • @thephfamly
    @thephfamly 3 ปีที่แล้ว +14

    අනේ ගොඩාක් පින් මම තරම් පොලොස් හදල ඉල්ලුවෙ නෑ කවුරුත් හැම වීඩියෝ එකකම ඉල්ලුවෙ පොලොස් ඇඹුල.. 😁😁 අද දැක්කම ගොඩාක් සතුටු හිතුනා..😍😍 ගොඩක් පින් අම්මා නිරෝගි සම්පත ලැබේවා 3 දෙනාටම තෙරුවන් සරණයි ❤️❤️❤️

  • @gayathriudeshika310
    @gayathriudeshika310 3 ปีที่แล้ว +3

    ඒ පොලොස් එකනම් මරු අම්මේ.පරිස්සමින් ඉන්න තුන්දෙනාම.බුදු සරණයි 🙏🙏 ඔයාලට.ආදරෙයි godaaaaak❤️❤️❤️❤️❤️❤️❤️ 😘😘😘😘😘

    • @jeneesathare8217
      @jeneesathare8217 3 ปีที่แล้ว +1

      ආදරෙයි ඔයාටත් .

  • @nirosha707
    @nirosha707 3 ปีที่แล้ว +1

    මේ විදිහට මමත් පොලොස් ඇබුල හදනවා . ස්තුතියි ඔබතුමියට .බුදු සරනයි .පරෙස්සමින් ඉන්න.

  • @inokadilhani
    @inokadilhani 3 ปีที่แล้ว +3

    Thank you so much for the wonderful recepie. Just start making it.. stay safe. Budusaranai!

  • @islam5920
    @islam5920 3 ปีที่แล้ว +13

    ඔයාගේ අම්මා හරිම අහිංසකයි ❤️ දීර්ඝ ආයුශ ලැබෙන්න ඕනි ඇන්ටිට! 🥰❤️

    • @jeneesathare8217
      @jeneesathare8217 3 ปีที่แล้ว +1

      ඔයාටත් එසේම වේවා ! පුතේ.

  • @kasunchinthaka2740
    @kasunchinthaka2740 3 ปีที่แล้ว +14

    මම කැමතිම අම්මගෙ කතා අහන්න♥️♥️

  • @Mashii473
    @Mashii473 3 ปีที่แล้ว +38

    පොලොස් කන්න ලංකාවටම එන්න ඕනේ 😥 ආදරෙයි අම්මා බුදුසරණයී ඔයාට පුංචි පවුල රත්තරන් සංගිත් අයියා ආදරෙයි ❤️❤️

    • @shiromicolambage8050
      @shiromicolambage8050 3 ปีที่แล้ว

      V . interesting. Mothers larff is so cute and fathers also . Your a lucky son to have a friendly and loving family. May God bless youll.

  • @upekshaimali6167
    @upekshaimali6167 3 ปีที่แล้ว +2

    බුදුසරණයි සියලුම දෙනාට..අද තමා නිදහසක් ලැබුනේ වීඩියෝ එක බලන්න..ඒ ආදරය හැමදාමත් එකම විදියට දෙනවාට අම්මියාට පින්.😘😘

  • @nishanthialankara3091
    @nishanthialankara3091 3 ปีที่แล้ว +2

    අනේ හරිම ෂෝක් අම්මි කෑම හදන විදිහ බලන් ඉන්න ආසයි .. දවසක ආච්චී අම්මී පෙන්නන්නකෝ...ආච්චී අම්මී ඒ කාලේ හදන කෑම ගැන අම්මී විස්තර කරද්දී මොන තරම් සුන්දර අතීතයක්ද කියලා හිතෙනවා ...

  • @පිනිරශ්මි
    @පිනිරශ්මි 3 ปีที่แล้ว +10

    මගෙ ආසම කෑම😍😍 ඔය ඉන්නෙ වෙනදා වගෙ ලස්සනට💗💗 සංගීත් අයියේ අම්මාවයි තාත්තවයි පරිස්සමින් බලාගන්න හරි ආසයි අම්මා අතීතේ මතක් කර කර කියන කතා අහගෙන ඉන්න තිදෙනාටම බුදු සරනයි !!!

  • @rasanjanihirunika8001
    @rasanjanihirunika8001 3 ปีที่แล้ว +20

    අම්මෝ ආසම කෑමක්..ගොඩක් දවසක් ඉල්ලපු කෑමක්..ආදලෙයි අම්මියෝ

  • @jeonjeon5557
    @jeonjeon5557 3 ปีที่แล้ว

    Meka nm godk rasa asama කෑමක්. Video balanna chuttak parakku unata aniwaren balanawamai..adrei ammi ♥️ budusaranai

  • @bashibashi245
    @bashibashi245 3 ปีที่แล้ว +2

    මම ආසම කෑමක් ...පින් අම්මට...අම්මට මහන්සියි කියලා පෙනවා අම්මෙ😢😢...ඉක්මන් සුවය ලැබේවා අම්මට ,තාත්තට ,,ආදරේයි 😘.පවුලේ සියලු දෙනාටම දීර්ඝායු ලැබේවා 🙏

  • @thakshilagimhani5481
    @thakshilagimhani5481 3 ปีที่แล้ว +4

    Ammo පොලොස් කියන්නේ ආගමක්
    රස පාටයි thank you aunty ♥️♥️

  • @kanchanapremachandra9366
    @kanchanapremachandra9366 3 ปีที่แล้ว +1

    අම්මෝ පට්ට කෑමක් තමයි පොළොස්..හරිම ආසයි මම..අපි හදන්නේ කිරි දාලා දර ලිපේ..ඒකයි බතුයි නියමයි..

  • @tha247
    @tha247 3 ปีที่แล้ว +3

    සංගීත් අයියාගේ අම්මීගෙන් මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා ගොඩක් පිං අම්මී තෙරුවන් සරණයි ❤️

    • @jeneesathare8217
      @jeneesathare8217 3 ปีที่แล้ว +1

      ආදරෙයි පුතේ.

    • @tha247
      @tha247 3 ปีที่แล้ว

      ❤️

  • @madushikaaudhayangani5791
    @madushikaaudhayangani5791 3 ปีที่แล้ว +21

    වව් දකින කොටත් ආසයි. පොලොස් මාලුව.. ගෙදර ගිහින් තාමා .රස බලන්න වෙන්නේ....අද පරක්කු මොකද කියලත් බැලුවා. ..ලස්සන කලා පවුලට තෙරුවන් සරණයි..❤❤❤

  • @lasinduchamathka914
    @lasinduchamathka914 3 ปีที่แล้ว +13

    Frist comment 😅 හැමදාම වගෙ දාපු ගමන්ම අම්මයි පුතායි බලන්න ආව .පරිස්සමට ඉන්න හැමෝම ❤️ සංගීත් අයිය 👌

    • @lalaniliyanage6289
      @lalaniliyanage6289 3 ปีที่แล้ว

      අදත් ගොඩක් දේවල් ඉගෙන ගත්තා පොලොස් පාට වෙන්නේ පොල්වතුරෙන් කියපු එක අම්මට පරිස්සමින් ඉන්න කියන්න පුතේ තාත්තත් දැක්කෙ ඒක හරි සතුටුයි

  • @sreemabalasooriya6985
    @sreemabalasooriya6985 3 ปีที่แล้ว +2

    මගෙ ඉල්ලීමත් හරි
    අදම හදනවා thanks

  • @dayanidissanayaka8557
    @dayanidissanayaka8557 3 ปีที่แล้ว +9

    අය්යේ ආයේ නැ නියමයි සුපිරි excellent මම PIZZA හැදුව මරු අය්යේ පරිස්සමින් ඉන්න 😷❤ Thank you ammige hinawata mama hari aasai

  • @roshelupeksha4536
    @roshelupeksha4536 3 ปีที่แล้ว +2

    අම්මී කීව විදියට ම හැදුවෝ අම්මෝ පට්ට රසායී , මගේ අම්මාත් එක්ක බැලුවේ ස්තුතිය , එ වගේ බොම පින්🙏 රස කෑම විඩියොස් දනවට 🙂 අපී කාවදවත් මේ විදියට පොලොස් හදලා නැහැ රසයි ගොඩාක් පරිස්සමින් ඉන්න පවුලේ සැම !! ජේසු පිහිටයී .❤️😘😘😘😘😎🙂

  • @Onali145
    @Onali145 3 ปีที่แล้ว +9

    දැක්කත් කන්න හිතෙනවා ❤️😍

  • @roshikasamaratunge7228
    @roshikasamaratunge7228 3 ปีที่แล้ว +1

    Polos කියන්නේ ආසම kama ❤️❤️❤️❤️ mage. ලංකාවේ ඉන්න කොට hamadama උනත් kanwa.
    Oyalage videos okkma balanwa. ♥️ Miss una ඒවා හොයලා හොයලා khma hari හැම එකක් ම balanwa.
    Man ආසම TH-cam channel එක.
    Budusaranai 🙏 ඔයාලට.

  • @renukasamarasinghe3400
    @renukasamarasinghe3400 3 ปีที่แล้ว +1

    Wenasma kruma walata hadanawa thank you budusaranai ❤️❤️❤️🙏

  • @trinitishehani2655
    @trinitishehani2655 3 ปีที่แล้ว +2

    දකිනකොටත් ආසයි ...ලංකාවට දුවන්න හිතෙනවා..හරිම රස පාටයි..ජේසු පිහිටයි ..

    • @ayeshamadushani856
      @ayeshamadushani856 3 ปีที่แล้ว

      Rata inna apita mawa balala hithahadagana thami inna wanna ithin

  • @chaminidilhariamarasekara9240
    @chaminidilhariamarasekara9240 3 ปีที่แล้ว +2

    ආසයි අයියෙ ඔහොම දකිද්දි. ගොඩක් රස ඇති. Aunty ඉක්මනින් සුව ලැබේවා.

  • @kqmqnilianarachchi4811
    @kqmqnilianarachchi4811 2 ปีที่แล้ว

    Harima adaren Inna Paulak budu saranai thaththata Dan sanipa I budusaranai❤️❤️❤️❤️❤️

  • @sandamalijayasooriya8136
    @sandamalijayasooriya8136 2 ปีที่แล้ว

    Anee mn me vidio eka balala ada polos haduwe puduma rasak tyenne thanks you

  • @kumudusamanali1248
    @kumudusamanali1248 3 ปีที่แล้ว +3

    බුදුසරනයි ඔයටත් ඔයගෙ පවුලෙ සියලුම දෙනටමත් තේරුවන් සරනයි

  • @yohandarayohansikulawansha9592
    @yohandarayohansikulawansha9592 3 ปีที่แล้ว +2

    එනකම් බලාගෙන හිටපු කෑමක්..තැන්කූ අම්මි....❤️❤️🤗🤗 තාත්ති හොදටම හොද වෙලා ඉක්මනින් එන්න

  • @pathmagurusinghe4832
    @pathmagurusinghe4832 3 ปีที่แล้ว

    Oyalage, aadaraya dakkama harima sathutui. Hamadaama sathutin Inna. Deergau ,waasanaawan. ❤

  • @a.m.saumyaashinsaniadikari8385
    @a.m.saumyaashinsaniadikari8385 3 ปีที่แล้ว +4

    ඔයාලට තෙරැවන් සරණයි. පරිස්සමින් ඉන්න.මම ආසමකැමක් ලංකාවට ආවම තමයි කන්න වෙන්නෙ.🌻🌻🌻🌻🌻

  • @grashannaleen3829
    @grashannaleen3829 3 ปีที่แล้ว +1

    ශෝක් අදනම් ....අද ඔයාල හරිම සතුටින් .........ඔයාගෙ තාත්ති ඔය විදියට හිනා වෙලා දකිද්දී හරි සතුටුයි ........අම්මිත් අද වෙනදට වඩා හිනාවෙලා ඉන්නවා....හොදින් ඉන්න බුදු සරණයි .......ආයිත් අපිට හිනාවෙන්න අර නාටක මාරයි වගේ ලස්සන නාට්‍යක් කරන්න ❤❤❤❤❤❤

  • @prathibhaamarasinghe7204
    @prathibhaamarasinghe7204 3 ปีที่แล้ว +5

    Very valuable for young generation.Thank you aunty for these recipes and thank you aiya for sharing auntys' recipes with us.keep it up.I love to watch and tryout.😋

  • @nilanichamlika4056
    @nilanichamlika4056 3 ปีที่แล้ว

    Adarei amma thaththa ayya..harima adaraneeyai oyala thundenama..parisamen inna amma thaththa ayya..budu saranai

  • @indikaashani5275
    @indikaashani5275 3 ปีที่แล้ว

    ගොඩක් රස පොලොස් ඇඹුලක් ලංකාවට ගිහින් තමයි හදල කන්න වෙන්නෙ තෙරැවන් සරණයි ඔයාල සියලු දනාටම

  • @sanjusanjana9544
    @sanjusanjana9544 3 ปีที่แล้ว +6

    මට නම් කියන්න වචන නෑ ඔයාලා ගැන ආදරෙයි ගොඩක් බුදුසරණයි ඔයාලට හැම කෙනෙක්ම මේ වගේ ආදරෙන් බැදීමෙන් ඉන්නවා දකින්න මන් ගොඩක් ආසයි ❤❤❤

  • @vineethadesilva456
    @vineethadesilva456 2 ปีที่แล้ว

    Thank a lot....
    Good luck all....
    Triple gem bless you and your family members.

  • @shashikalakeshani1609
    @shashikalakeshani1609 3 ปีที่แล้ว +5

    හරිම රස පාටයි අම්මා ❤️❤️

  • @srimathibanagalage2281
    @srimathibanagalage2281 3 ปีที่แล้ว

    Ammo thaththata jesupihitai siyalu denata nirogi suvaya

  • @samankumara5365
    @samankumara5365 3 ปีที่แล้ว

    Polos zbulata bohoma sthuti oyalagee adaraya goodakvatlnawa budusaranal

  • @malmimunasinghe3666
    @malmimunasinghe3666 3 ปีที่แล้ว +4

    අනේ ඔයාලා තුන්දේනාම හරීම ශොක් අනේ 😍😘🤩

  • @prettikumari4299
    @prettikumari4299 3 ปีที่แล้ว

    පොලොස් ඇඹුල බැලුවා පට්ටම Rasak තියෙන්නේ බුදු සරණයි පරිස්සමෙන් ඉන්න හොඳේ

  • @chathurikamadushani4626
    @chathurikamadushani4626 3 ปีที่แล้ว

    Thaththige kalin thibuna hinawa aye awith.gdk sathutui ayye dakinkotath.parissamin inna budusaranai thundentm.💖💖💖

  • @Dflock1234
    @Dflock1234 3 ปีที่แล้ว

    Good tips denawa.Thanko

  • @priyankap4051
    @priyankap4051 3 ปีที่แล้ว

    Thank u balagena hitiye polos abul asai man abudabi sita balanne dakina vita kanna asai

  • @swarnamalieratnayake3671
    @swarnamalieratnayake3671 10 หลายเดือนก่อน

    Nice to see you cooking again. This looks very good and thanks for sharing.

  • @nadeekamihindu5385
    @nadeekamihindu5385 2 ปีที่แล้ว

    Math ada haduwa polos Anika me vidiyatama harima rasai thanks 🙏🏻💕budu saranay amme

  • @dilinithanupama6765
    @dilinithanupama6765 3 ปีที่แล้ว

    බොහොම පින්. මම ආසම දේ තමයි පොලොස් ඇබුල බොහොම පින් අම්මා. ඔයාලා හොදින් ඉන්නවා දැක්කහම හරිම සතුටුයි.

  • @anomgoodfonseka4232
    @anomgoodfonseka4232 3 ปีที่แล้ว

    sangeethge ammi hadane hame kamakma mama haduva patta rasei thank you very much god blese you

  • @iraniperera3651
    @iraniperera3651 3 ปีที่แล้ว

    Irani Kaduwela Hamadama Balanawa Apith Hadanawa ThankYou VeryMuch

  • @shiranisilva1255
    @shiranisilva1255 3 ปีที่แล้ว

    නියමයි ....පුලුවන් වෙලාවක හොඳ කහ බත් එකක් හදන්න ......ගමෙ විදිහට ....ඔය හිනවට තමා අපි ගොඩක් ආස .....බුදු සරණයි ..

  • @virajithpiyasinghe8538
    @virajithpiyasinghe8538 3 ปีที่แล้ว

    Auntyගේ පොලොස් ඇඹුල මම හැදුවා කියලා වැඩක්නැ රස Thank you very much ඔබට තවත් කෑම හදන්න ශක්තිය ලැබේවා! බුදු සරණයි!

  • @chutigomes6461
    @chutigomes6461 2 ปีที่แล้ว

    Amige widihata ada man haduwa polos. Eka weanma rahak. Shok ekata eawa ambula. Thank you ammi.

  • @sudathpriyantha465
    @sudathpriyantha465 3 ปีที่แล้ว

    samgeeth man anusha pregnent kenek polos ambula dakala katata aasa hituna tnx ammita

  • @dilrukshidilrukshi8924
    @dilrukshidilrukshi8924 3 ปีที่แล้ว

    Woow api asama kemak. Aniwaryenma hadanna oni.polos gediyak hamba una gamanma.thanku ayya.amma oyala sathutin innawa dekkama harima adare hithenawa.tatta hodin innawa.budu saranai oyala okkotama.

  • @piuminiwijerathne5364
    @piuminiwijerathne5364 2 ปีที่แล้ว

    Thanks 👍
    Ada hadanawa man palaweni wathawata.

  • @kanchanamalageethanjalikan1327
    @kanchanamalageethanjalikan1327 3 ปีที่แล้ว

    ඔයලා තුන් දෙනාටම අපි ගොඩක් ආදරේයි..❤️❤️❤️❤️❤️ බුදු සරණයයි 🙏🙏🙏🙏

  • @හිමාලීහිමාලී-ජ1ඛ
    @හිමාලීහිමාලී-ජ1ඛ 3 ปีที่แล้ว +1

    අම්මීගේ මිශ්‍ර සලාදය ඊයේ රෑ හැදුවා හරිම රසයි .❤️❤️❤️😘😘😘

  • @sandunsavinda8743
    @sandunsavinda8743 3 ปีที่แล้ว

    Mmmmmmm harime rase patai.... hadanne one... thanks.

  • @kumudunidies4260
    @kumudunidies4260 3 ปีที่แล้ว +1

    Ane Ayieaa Amma taei Thathithataei hame dama adareni enina...😍😍😍❤❤❤🙂🙂🙂

  • @nilminijayanthika9331
    @nilminijayanthika9331 3 ปีที่แล้ว

    Sangeethge amma harima karunawanthai api godak adarei oyalage pawlata

  • @Moreish20-c9f
    @Moreish20-c9f 3 ปีที่แล้ว +1

    පොලොස් ඇඹුල පට්ට... අලුත් දේවල් ගොඩක් දැනගත්තා, විශේෂයෙන් පොල් වතුර දාන එක එහෙම, මොකද සමහර අය රතු පාට වෙන්න කියල බුලත් කන හුණු දානව, මේක පට්ට රසම පාටයි.... ...... රෝස්ට් පාන් කන්න නම් මරේ මරු.... ආ අයියෙ ආන්ටි රතු බත් කිව්වහම ඔයාට කලින් මට අයියෝ කියල කියවුනා 🤣🤣

  • @trishi6764
    @trishi6764 3 ปีที่แล้ว +1

    Wow😋😘 ammi polos abula hadanakal balan hitiye

  • @niroshanew2565
    @niroshanew2565 3 ปีที่แล้ว

    A ammage kathawa lassani a nisa thami me wadasatahana balanne.me video balanakota lankawata duwan Anna hithanawa

  • @mohamedfazly1024
    @mohamedfazly1024 3 ปีที่แล้ว

    waaaw sangeeth bro.thank u so much for the wonderfull recipe.

  • @samankumara6553
    @samankumara6553 3 ปีที่แล้ว

    ආසම කෑමක් වීඩියෝ එක සම්පූර්ණ ඉවරවෙනකම් බැලුවා අපිත් හදලා බලන්නම්කෝ ඒ විදිහට රස පාටයි 😋❤️❤️❤️

  • @thisaruneelawala4943
    @thisaruneelawala4943 3 ปีที่แล้ว

    Rasa denenawa.mmmmmm.mama Ala beduma heduwa.harima rasata awa.thank you Aluth dewal kiyala denawata.niduk nirogee suwaya lebewa.

  • @Wackywaffle
    @Wackywaffle 3 ปีที่แล้ว +6

    I never miss your programmed.Love u a lot

  • @amaperera7215
    @amaperera7215 3 ปีที่แล้ว +4

    මං ආසම කෑමක් අනේ❤❤❤

  • @KaKa-sq3vh
    @KaKa-sq3vh 3 ปีที่แล้ว

    අද හැමෝම සතුටින්..ආසම රසම රස කෑමකුත් එක්ක පවුලේ අයගේ සතුට පිරුණ හිනාවත් එක්කම වීඩියෝ එක මමත් සතුටින් බැලුවා ...අවුරුදු නවයක්ම පොළොස් ඇඹුල් කන්න ලංකාවේ හිටියේ නැහැ ..ඉතින් රසවත් කෑමක් අරන් ආවට ස්තුතියි ...සංගීත් ලොග්ස්...මම ලෙබනනයේ සිට..🌷🌷🌷🌷🌷🌷🌷

  • @sampathnishantha4740
    @sampathnishantha4740 3 ปีที่แล้ว

    Niyamai ammo Rasa hemadama rasa kemak genna ...

  • @diliniwijekoon7586
    @diliniwijekoon7586 3 ปีที่แล้ว

    Hmmm athatama rasa athi hadapu widiyenma theruna . Thank u sangeeth malli . Adarei godak Oya thun denatama daladha samidu pihitai.

  • @shanakw556
    @shanakw556 3 ปีที่แล้ว +1

    ලස්සනයි හිනාව අම්මගෙ පුතගෙ ❤❤❤❤

  • @kumaridayarathna1939
    @kumaridayarathna1939 3 ปีที่แล้ว

    Parissamin inna... Thaththata බුදුසරණයි.. Video eka danakan balan hitiya

  • @rajatelevision5139
    @rajatelevision5139 3 ปีที่แล้ว +1

    It is very delicious curry Sangeeth aya.carry on your cooking.

  • @villagelife5885
    @villagelife5885 3 ปีที่แล้ว

    Amma pirisiduwata lassanata piliwelata wada karanawa good luck

  • @maleeshasooriyabandara8141
    @maleeshasooriyabandara8141 3 ปีที่แล้ว +1

    Kemathi kemak , Thank you amme, sathutin parissame inna adareii godariyak Budhu saranaiii

  • @nimminimmi-n8k
    @nimminimmi-n8k 6 หลายเดือนก่อน

    Oyage ammi harima adaraneyai ❤

  • @dilgamage5486
    @dilgamage5486 3 ปีที่แล้ว

    Ane ammi hari shok ane.hodawade ayyata banum ahuwane.ආදරෙයි thundenatama

  • @achalanilminiwarnakulasuri859
    @achalanilminiwarnakulasuri859 3 ปีที่แล้ว

    Ane oyage amma kiyala dena widiya harima apurui.dewi pihitai.

  • @buddhiniwedagedara4652
    @buddhiniwedagedara4652 2 ปีที่แล้ว

    අලුත් දෙයක් ඉගෙන ගත්තා... පොල් වතුරවලින් පොලොස්වලට පාට එනවා කියලා කලින් දැනන් හිටියෙ නෑ... 😍♥️♥️♥️ බොහොම ස්තූතියි සංගීත් අයියගෙ අම්මි... 😘😘😘😘

  • @sududoni497
    @sududoni497 3 ปีที่แล้ว

    මම කටාර් මෙහේ කඩවල් වල තියෙනවා මම පොලොස් කපන කොට දෙහි ඇඹුල් ටිකක් අතුල්ලනවා පිහියට .. පොලොස් කපා කහ ලූනු දමා තම්බා බැදලා තුන පහ පොල් කිරි දමා උයාගන්නවා ස්තුතියි මේ වගේ රෙසිපි දෙනවාට තෙරුවන් සරණයි පරිස්සමින් ඉන්න

  • @hussainanoordeen5754
    @hussainanoordeen5754 3 ปีที่แล้ว +1

    She is a fantastic cook. 👏. Cooks very authentic sri lankan food. And such a pleasant lady. Love to watch her.

  • @dasithnethdula2668
    @dasithnethdula2668 3 ปีที่แล้ว

    amma oyagen rahasak igena gaththa mama.pol wathura polos ambulata dana eka.polos rathu wenna bulath wita kanawa hunu chuttak dammamath polos rathu wenawa

  • @maneeshajayanthi9685
    @maneeshajayanthi9685 3 ปีที่แล้ว

    Wow dakinakota kanna asa hithenawaa....bs oyala hemotama..

  • @srimathirupasinghe
    @srimathirupasinghe 3 ปีที่แล้ว

    Thank you recipe ekata👍👍sangeeth wenas, wenas widihe video’s Karanna 👍👍parissamin inna budusaranai🙏🙏❤️❤️

  • @nkabeysingha3625
    @nkabeysingha3625 3 ปีที่แล้ว +2

    අම්මේ අනිත් දවසේ මට ඕනි අල කොළ මාළුව ගමේ විදිහට හදලා මම ආසම කමක් එකත්. ඔයාට පුළුවන් නම් එකත් හදන්න ආදරෙයි ඔයාලා 3ටම 💗💗💗💗💗💗

  • @pushpanarangoda1143
    @pushpanarangoda1143 2 ปีที่แล้ว

    ෂා මරු කන්නත් හිතුනා
    ඔයාලා තුන්දෙනාටම තෙරුවන් සරණ්යි 🙏🙏🙏🙏🙏