ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

පොලොස් පෙරෙතයන්ට පොලොස් මැල්ලුම|How to make polos malluma-Sangeeth Vlogs|Sangeeth Satharasinghe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ค. 2021
  • #sangeethvlogs #Sangeethsatharasinghe #cooking
    FaceBook Profile - / sangeeth.satharasinghe
    Instagram - sangeethsat...
    TikTok - www.tiktok.com/@sangeethsatha...
    FaceBook Fan Page - / sangeethsactor

ความคิดเห็น • 371

  • @rasanjanihirunika8001
    @rasanjanihirunika8001 3 ปีที่แล้ว +68

    කෝ බලන්න මා වැනි පොලොස් පෙරේතයන් සිටීද කියලා..🙈🙈....තැන්කුයි අම්මී.ආසම කෑමක්.😘😘😘😘

    • @jeneesathare8217
      @jeneesathare8217 3 ปีที่แล้ว +1

      😍

    • @yamunadasanayake5274
      @yamunadasanayake5274 3 ปีที่แล้ว

      අපී හදන්නම් මමත් හදනවා නමුත් සුදුරු කොත්ත මල්ලි කුඩු කරලා දන්නේ නෑ ඒක කරන්නම් ඉතින් අම්මා ඉන්න කල් හදලා දේවි ඊටපස්සේ දැන් ඉන්න ගැහැණු ළමයි ඔවා හදෛඉද

    • @shrimathisrilanka1642
      @shrimathisrilanka1642 3 ปีที่แล้ว

      @@jeneesathare8217 .

    • @fatmakindi1888
      @fatmakindi1888 3 ปีที่แล้ว

      @@shrimathisrilanka1642 කටටකෙල
      ඉනුවාඅය්යොපිස්සුවැට්ටනවා🇦🇪♥️♥️♥️♥️

  • @senushk1728
    @senushk1728 3 ปีที่แล้ว +39

    අහම්බෙන් දැක්ක video එකකින් බලන්න පටන් අරන් දැන් මේක පිස්සුවක් වෙලා තියෙන්නේ...😍😍😍😍😍😍😍

  • @rox9853
    @rox9853 2 ปีที่แล้ว +3

    අනේ ඒ අම්මා...
    කෑම එකටත් වඩා වටින හිනාවක් තියෙන්නෙ බුදු සරනයි .

  • @dayanidissanayaka8557
    @dayanidissanayaka8557 3 ปีที่แล้ว +3

    හිතන්නකෝ ගොඩක් හොදෛ නියමයි මම හරි ආස කෑමක්😍 THANK YOU SO MUCH AND STAY SAFE

  • @theepicshow7007
    @theepicshow7007 3 ปีที่แล้ว

    ගොඩක් දේවල් දැනගන්න පුළුවන් උනා... ජය සිද්ධ වෙච්චාවේ 💪♥️🙏🏻

  • @diliniwijekoon7586
    @diliniwijekoon7586 3 ปีที่แล้ว

    Sangeeth malli thathata kohomada ? Dan hodaineda ? Thank u amma rasa polos mallumak hadala pennuwata . Theruwan saranai thundenatama

  • @priyanthypriyanthy7778
    @priyanthypriyanthy7778 3 ปีที่แล้ว +2

    රසට කෑම උයන එකත් එක භාවනාවක් වගේ ලස්සනයී බුදුසරණයි ගෙදර සියලුම දෙනාටම බව්වත් ලස්සනයී

  • @kanishkakodikarage3666
    @kanishkakodikarage3666 3 ปีที่แล้ว

    Ammi your recipe is sooo amazing.. I made it.. output was awesome.. Thank u❤️

  • @senidinu7293
    @senidinu7293 3 ปีที่แล้ว

    හරිම ආසාවෙන් බලන්නෙ. අම්මා කියලා දුන්නු කිරි මාලුවත් හැදුවා ලගදි. හරිම රසට තිබුනා. ගොඩාක් ස්තූතියි ❤️

  • @thephfamly
    @thephfamly 3 ปีที่แล้ว +11

    එදා පොලොස් බාගයක් ඉතුරු කරනකොටම මට හිතුනා පොලොස් මැල්ලුමක වීඩියෝ එකක් ලඟදිම එයි කියලා 😁😁😁 තැන්කූ අම්මී...😁😁😍😍❤️❤️

    • @jwdmwijerathne7832
      @jwdmwijerathne7832 3 ปีที่แล้ว +1

      😂😂😂😂👍

    • @nadeekasandamali4595
      @nadeekasandamali4595 3 ปีที่แล้ว +1

      මාත් හිතුවා🤣

    • @thephfamly
      @thephfamly 3 ปีที่แล้ว

      @@jwdmwijerathne7832 😂😂👍

    • @thephfamly
      @thephfamly 3 ปีที่แล้ว

      @@nadeekasandamali4595 😂😂😂

  • @srimathirupasinghe
    @srimathirupasinghe 3 ปีที่แล้ว

    Niyama kemak polos kiyanne👍👍thank you sangeeth 👍👍adarei Amma ❤️❤️budusaranai🙏🙏

  • @sadamalisenarath1687
    @sadamalisenarath1687 3 ปีที่แล้ว +1

    Asawan balanna වැඩසටහනක් thankas malli b.s

  • @maleeshasooriyabandara8141
    @maleeshasooriyabandara8141 3 ปีที่แล้ว +1

    Wowwwww niyamaii amme thank you amme hemadam sathutin parissamen inna adareei godariyakk Budhu saranaii.

  • @ionasilva7560
    @ionasilva7560 3 ปีที่แล้ว

    Love to see ammai puthai. Polos malluma looks yami. 😍

  • @rhbadanage2945
    @rhbadanage2945 5 หลายเดือนก่อน

    හොඳින් පැහැදිලි කරලා දුන්නට ගොඩක් ස්තුතියි ❤❤❤❤

  • @ruwanthikagimhani2930
    @ruwanthikagimhani2930 3 ปีที่แล้ว +1

    Thannkuu ammi.asama kaamak 😊

  • @sandalisewwandi1542
    @sandalisewwandi1542 2 ปีที่แล้ว

    Harima adaraniya amma kenek.budu saranai

  • @maliscolorfulwonders2164
    @maliscolorfulwonders2164 3 ปีที่แล้ว +8

    බෝහෝම ස්තුතියි දයාබර ජෙනී. පොලොස් මැල්ලුමක් එක්ක විතරක් බත් කන්න පුලුවන්. මටනම් දිව්‍යලෝක රස දැනෙන ව්‍යංජන වලින් එකක්. ලංකාවට යනකන් බලාන ඉන්න ඕනේ ඕක කන්න නම්. ආදරෙයි හැමදාමත්🥰❤️❤️

  • @nimmianuthtara5753
    @nimmianuthtara5753 3 ปีที่แล้ว

    පිරිසිදුකම සහ අරපිරිමැස්ම හරිම ඉහලයි අම්මගෙ .ඒවගේම රසවත්,ගුනදායි විදිහට හදනවා.බුදුසරණයි දෙවිපිහිටයි ඔයාලා හැමොටම .

  • @amilajayaweera2323
    @amilajayaweera2323 3 ปีที่แล้ว

    කිසිම ලෝබකමක් නැතිව ගොඩාක් කෑමවර්ග කියලා දෙන අමිමාට හරීම ආදරේ හිතෙනවා.හරිම වටිනා දෙයක් ඔයාලා ලෝකෙට දෙන්නේ. ගොඩාක් ස්තූතියි.

  • @chandanisepalika8517
    @chandanisepalika8517 3 ปีที่แล้ว

    Shoi amma harima rasai .theruwan saranai .ikman suwaya parthana karami Adsrei samada .mama saudiye inne.

  • @sandunibhagya7423
    @sandunibhagya7423 3 ปีที่แล้ว +3

    මාත් ආසම කෑමක් තමා අද සංගීත් අයියගේ අම්මි හැදුවේ.😍අපේ අම්මනම් කුරුදු පොතුත් කොටලා දානවා මැල්ලුමට ..❤ආදරෙයි අපිත්.💜️බුදු සරණයි දෙවි පිහිටයි ජේසු පිහිටයි හැමෝටම වීඩියෝස් බලන නොබලන හැමෝටම.🙏පරිස්සමින් සතුටින් ඉන්න හැමදාමත්.😄

  • @renukasamarasinghe3400
    @renukasamarasinghe3400 3 ปีที่แล้ว

    Weasma widiyata adath thank you ❤️❤️❤️👍

  • @ariaamos4674
    @ariaamos4674 3 ปีที่แล้ว +3

    Love all your videos 🥰
    the bond you have with your parents especially Priceless 🥰❤️🙏

  • @thushariwickramasinghe2902
    @thushariwickramasinghe2902 3 ปีที่แล้ว

    ශා..නියමයි..මගෙත් ආසම කෑමක්..

  • @hazhishez8398
    @hazhishez8398 3 ปีที่แล้ว +2

    ආසම කෑමක්❤ අම්මි ආදරෙයි

  • @rangikaoshani8736
    @rangikaoshani8736 2 ปีที่แล้ว

    රසයි රසයි ආසම කැමක්

  • @devikasubashini9470
    @devikasubashini9470 3 ปีที่แล้ว

    Amma polos gediya pothu erala gidiyata pihiyen thattu karala liyagannako. Thawath lesiy. Thawath sihinwa liyaganna puluwan.

  • @danuloveshashi945
    @danuloveshashi945 3 ปีที่แล้ว

    අපට කෑම හදන්න කියා දෙනවා වගේම ඒක පිටුපසිනුත් ලොකූ දෙයක් ඔයාලා අපට කියලා දෙනවා අයියේ... අද සමාජයේ දරුවොයි දෙමාපියොයි අතර ලොකු දුරස් බවක් ඇති වෙලා... ඒත් අම්මි අයියයි ලොකූ ආදර්ශයක් දෙන්නෙ මුළු ලෝකෙටම... අයියා 💪කොල්ලෙක් වෙලත්... නියමයි අයියේ.. ප්‍රාර්ථනා කරනවා හැමදාමත් ඔය වගේම සතුටින් ඔය වගේම ආදරෙන් ඉන්න ලැබෙන්න කියලා... ❤️😊😊

  • @kanchanapremachandra9366
    @kanchanapremachandra9366 3 ปีที่แล้ว

    මේ විදියට අනිවාර්යයෙන්ම හදලා රස කියන්නම් අම්මි ...ආදරෙයි තුන් දෙනාටම ....

  • @minukabihan6486
    @minukabihan6486 3 ปีที่แล้ว +10

    සුපිරි කෑමක් තමා 👌👌🤟❤️❤️❤️

  • @kanchanachthrani5926
    @kanchanachthrani5926 2 ปีที่แล้ว

    Matath ehune kuru wage 😁😁😁 jaya wewa amme. malli. Thathi nethiwa palui theruwansaranai

  • @sciencebased5886
    @sciencebased5886 3 ปีที่แล้ว +1

    ෂා.නියමයි.ස්තූතියි.
    කෝමාරිකා ව්‍යංජනයක් පිළියෙල කරන අන්දම කියල දෙන්නකෝ.

  • @nethuhansika6504
    @nethuhansika6504 3 ปีที่แล้ว

    මං ආසම කෑමක්😁 ස්තුතිය අම්මේ🙏🙏❤❤

  • @pujaniiiahinsa843
    @pujaniiiahinsa843 3 ปีที่แล้ว +2

    අයියා රස බලද්දි තමා ආසම ❤️😊

  • @jeewanianu1352
    @jeewanianu1352 3 ปีที่แล้ว

    මෙ දෙකම මගෙ දැන් ඇබ්බැහියක් නාඩගම්කාරයො & sangeeth vlogs අම්මිගෙ කෑම හැදිල්ල.😍😍😍 ආදරෙයි.

  • @surenijayampathi8010
    @surenijayampathi8010 3 ปีที่แล้ว

    ම්ම්ම්ම් රස ....💗👍

  • @manjulairoshaneefernando93
    @manjulairoshaneefernando93 3 ปีที่แล้ว

    I missed polos . from U.a.e...

  • @gayathriudeshika310
    @gayathriudeshika310 3 ปีที่แล้ว

    නියමයි 👌👌ආදරෙයි අම්මේ godaaaaak❤️❤️❤️❤️❤️❤️❤️ පරිස්සමින් ඉන්න.බුදු සරණයි 🙏🙏 ඔයාලට

  • @shanakawikramarathna5553
    @shanakawikramarathna5553 3 ปีที่แล้ว +1

    ආදරෙයි අම්මා.. පරිස්සමින් ඉන්නවා නේද . නිදුක් නීරෝගී වාසනාවන්ත ජීවීත ගත කීරීමට ලැබේවා . ඉදිරි වැඩකටයුතු සියල්ල සර්වප්‍රකාරයෙන්ම සාර්තක වේවා..තෙරුවන් සරනයි . ආදරෙයි පවුලටම .

  • @ayeshmantha6049
    @ayeshmantha6049 8 หลายเดือนก่อน

    ane oyalata godakpin mage nonata kiri ave tikai lamaya nalava gan nat be At amma hadala dun na oya melluma rasa vagema godak gunai 👍👍

  • @tharangakumara7185
    @tharangakumara7185 3 ปีที่แล้ว

    Ammi oyage widihata babala kamathi widihata noodles rasata hadana Hari kiyala dennakooooo.

  • @mauraelectronicsme3431
    @mauraelectronicsme3431 3 ปีที่แล้ว

    නියමයි නියමයි.... මම ආසම කෑමක්..🥳🤩😀

  • @dahamiweerabahu7191
    @dahamiweerabahu7191 14 วันที่ผ่านมา

    ane ammi ekk daralipe kirikos hadannako aphu🥺❤️ ammige recipe godaak baluwa man

  • @wishmikagunaweera6774
    @wishmikagunaweera6774 3 ปีที่แล้ว

    Ane mn asama kemak amme. Ammata budu saranai. 🌹🌹🌹❤❤❤

  • @neelahelapita6669
    @neelahelapita6669 3 ปีที่แล้ว

    Niyamai

  • @shalikamadumali953
    @shalikamadumali953 3 ปีที่แล้ว

    Woow

  • @cakebash8862
    @cakebash8862 3 ปีที่แล้ว +3

    අම්මි wedding photos පෙන්නන්නකෝ ❤❤❤❤

  • @chndimasanjeewani221
    @chndimasanjeewani221 3 ปีที่แล้ว

    Man අසම කෑමක්

  • @sudeerawijesekara724
    @sudeerawijesekara724 3 ปีที่แล้ว

    අම්මා,අන්කල් දෙන්නම හොදටම සනීප වෙන්න ඒක තමයි අපේ ප්‍රාර්තනය.. මේ vedio එකේ අම්මා එහෙම කිව්වට පස්සේ අපට ගොඩාක් දුක හිතනා..... පරිස්සමින් ඉන්න... නියමයි අද recipe එක..... 🙏😄👍❤❤❤❤❤

  • @punsaralakshani3164
    @punsaralakshani3164 3 ปีที่แล้ว

    Mmm...නියමයි..නියමයි ...අනේ අම්මේ..ඔහොම්ම ගස්ලබු මැල්ලුමකුත් ඕන...😋❤️👌

  • @sithuminichathumika8683
    @sithuminichathumika8683 3 ปีที่แล้ว

    Aiya kiwwa wagema etin kawda polos kanna peretha natte..😋😋ammata kiyala hadan kanna ona meka😍😍 adarei ♥️ theruwan saranai Jesu pihitai ☸️✝️

  • @sandunsavinda8743
    @sandunsavinda8743 3 ปีที่แล้ว

    Hadanneme one kemak.... thanks

  • @trishi6764
    @trishi6764 3 ปีที่แล้ว +1

    Very nice recipe✨️💛

  • @shashinikamadhubhashini2184
    @shashinikamadhubhashini2184 3 ปีที่แล้ว +1

    Addicted❤️❤️

  • @kanchanapriyangani4790
    @kanchanapriyangani4790 3 ปีที่แล้ว

    Wooou ammma mage asama kemak. Api lankawen pita inna nisa kos polos tikak hoyaganna amarui amma. Oya thama mama kiuwa Gowa carry eka heduwe nene thama

  • @senuridishara6284
    @senuridishara6284 3 ปีที่แล้ว +1

    ගොඩක් ආසාවෙන් බලන්නේ...❤️❤️😍

  • @lourdesjayathunge9457
    @lourdesjayathunge9457 3 ปีที่แล้ว

    We add piece of Cinnamon

  • @gunasilihanduwana413
    @gunasilihanduwana413 3 ปีที่แล้ว

    Polos malluma harima rasai

  • @pradeepadesilva5013
    @pradeepadesilva5013 3 ปีที่แล้ว

    Shaaaa amma ada godak lassanai. Mod wela. Ammai puthai akkai malliyi wage.😀😀❤️❤️

  • @dhammikajayasingha5004
    @dhammikajayasingha5004 3 ปีที่แล้ว

    👍👍

  • @maneeshajayanthi9685
    @maneeshajayanthi9685 3 ปีที่แล้ว

    Budusaranai aiye...😍😍😍😍

  • @unclenikcooking1787
    @unclenikcooking1787 3 ปีที่แล้ว +16

    පොලොස් කිව්වත් කටට කෙල උනනවා ..මේක බලපු නිසා හෙටම හදනවා.. ගස් වල පිරිලා✌❤

  • @vindionalihettiarachchi4672
    @vindionalihettiarachchi4672 3 ปีที่แล้ว +1

    Sangeeth vloGS ........😁😁😁😁😁😁
    Matada manda kiwe......
    Amme oya ada godaaak lassani ......❤️❤️❤
    බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @dinujayasingha6716
    @dinujayasingha6716 3 ปีที่แล้ว

    Niyamai aiye maru

  • @nirosha707
    @nirosha707 3 ปีที่แล้ว

    ලස්සන පාටයි.
    රසයි ,සුවදයි අපිටත් පෙනෙනවා.
    බුදු සරනයි .පරෙස්සමින් ඉන්න .🙏

  • @vishakakuruneru7224
    @vishakakuruneru7224 3 ปีที่แล้ว

    අහම්බෙන් හමුවුනේ දැන් මේක නොබල ඉන්න බෑ.අම්මිගේ මූණ නොබලා නින්ද යන්නේ නෑ.ඔයාලාට බුදුසරණයි .❤️!.....

  • @hemamaliabeysinghe8892
    @hemamaliabeysinghe8892 3 ปีที่แล้ว

    Theruwansarani 🙏🙏🙏🌷🙏
    Adaraya + Alokaya....Adaraya....+...Peace samadama..labewa 🙏🌷🙏

  • @sudassithero3610
    @sudassithero3610 3 ปีที่แล้ว

    😊Adarsh super 👌

  • @naweenadivyanjalee1662
    @naweenadivyanjalee1662 3 ปีที่แล้ว

    Nice

  • @saman7906
    @saman7906 3 ปีที่แล้ว +1

    Ammige videos walata abbahi una man. 😙😙😘😚❤

  • @subashinisubashini5126
    @subashinisubashini5126 3 ปีที่แล้ว

    මගේ ආසම කැමක්

  • @dashikadilangani3178
    @dashikadilangani3178 3 ปีที่แล้ว

    Yami........sangith.....😋😋😋😋👍👍👍

  • @deepakumudunikumuduni8196
    @deepakumudunikumuduni8196 3 ปีที่แล้ว +1

    Wooooooow dakiddi katata kela unanawa.💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚

  • @keerthimalli3504
    @keerthimalli3504 3 ปีที่แล้ว

    Ma Ammigei puthagei Adarata maha godariyak Adarei, mama nam Ammiga video balanna mage kama ekath bedagena kanagsman, Ammiyo mata Ahuneth kuru mustiya kiyala, budu saranai parissamen inna love you All stay safe 😘😘😘❤❤❤❤🌷🌷

  • @duleeshashehani746
    @duleeshashehani746 3 ปีที่แล้ว

    Hamadama balan inne aluth vidio ekak enakan😊💗

  • @ruvinidilrukshi8531
    @ruvinidilrukshi8531 3 ปีที่แล้ว

    Cholesterol control wena hoda suduloonu viyanjanayk hadala pennannko amme...

  • @malakamedini4520
    @malakamedini4520 3 ปีที่แล้ว +7

    සංස්කෘතික අගයන පවුලක්, හරිම සතුටුයි 😍

  • @sachijayawardene8954
    @sachijayawardene8954 3 ปีที่แล้ว

    Aiyee, adanm ammiya haduwee mama adama kamak ape amma hadanneth oya vidiyatama gale abarala harima rasaii polos mallumai bath ekai vitharak unath kanna puluwan .
    Ape ammiya dann harima diunu welaa adare hithenawa dannm kiyana wachana walataa dannm ammige hinawata pissu watila dann ❤️❤️❤️❤️

  • @nilukasamanmalnilukasamanm8406
    @nilukasamanmalnilukasamanm8406 3 ปีที่แล้ว

    Man asama kamaka tamai etin

  • @Chalanii
    @Chalanii 3 ปีที่แล้ว +1

    Ane asawen htiye danakan❤️

  • @rasangiperera3444
    @rasangiperera3444 2 ปีที่แล้ว

    Boru atopa nathi video tikk. Kemath hari rasai.good job aiya.

  • @ranirunrani8067
    @ranirunrani8067 3 ปีที่แล้ว

    Wow....❤❤❤❤

  • @thilinimadubashini9368
    @thilinimadubashini9368 3 ปีที่แล้ว +1

    Shoi amma.hrima rasai.bs.adarei godak

  • @amdatv8697
    @amdatv8697 3 ปีที่แล้ว

    කොස් පොලොස් දෙල් කියන්නේ මගේ ආසම කෑම ,ආසාවෙන් බලන චැනල් එකක් සංගිත් මල්ලී ජයවේවා ❤️🙏

  • @samaliwickramasinghe5457
    @samaliwickramasinghe5457 3 ปีที่แล้ว +1

    Easy ගේමක් නේද අම්මා😃😃😃 අම්මගේ විදියටත් පොලොස් මැල්ලුම් හදන්නම්කෝ අම්මා.. ❤️❤️ අම්මා රසට කරවල තෙල්දාමුකෝ දවසක.. 💚💚 bs.

  • @nadeekashamale4894
    @nadeekashamale4894 3 ปีที่แล้ว

    Hodai asama kemak .

  • @mithilashashanka1577
    @mithilashashanka1577 3 ปีที่แล้ว +1

    Adarei. Amme..🌹🌹.Maru. Kamak...pin. Ammata..paulatama. Adarei goodakk..❤️❤️🌹🌹

  • @Ndofficial03
    @Ndofficial03 3 ปีที่แล้ว

    💖💖

  • @nisharaedirisinghe8238
    @nisharaedirisinghe8238 3 ปีที่แล้ว

    අපි හැමදාම උයලා කන්නේ පොළොස් මැල්ලුම් කන්න එච්චර ආස නෑ ඒත් අයියේ මේක දැක්කට පස්සේ අපේ අම්මටත් හදන්න ආස හිතිලා..අපේ අම්මා හොර ගෙඩියා වගෙ මටත් කලින්ම අම්මිගෙ videos බලනවා..❤

  • @lovelonely4138
    @lovelonely4138 3 ปีที่แล้ว

    බුදු සරණයි ඔයලාට පරිස්සමින් ඉන්න 💓🙏

  • @raneeshasamaraweera4208
    @raneeshasamaraweera4208 3 ปีที่แล้ว +1

    Wooww අම්මේ

  • @user-cn1hk7ee3l
    @user-cn1hk7ee3l 3 ปีที่แล้ว

    ලංකාවට ආවම එන්නම් ko අම්මාගේ කෑම කන්න .ආදරෙයි

  • @sandalihewage8452
    @sandalihewage8452 3 ปีที่แล้ว

    Nice one✌💚💚

  • @SimpleLifeWithAvishka
    @SimpleLifeWithAvishka 3 ปีที่แล้ว

    මට නම් එන්න හිතුනා කන්න පොලොස් මැලුම මන් දැන් අම්මි ගේ කැම බලන්න ඇබ්බැහි වෙලා ඉන්නේ එතරම් හරිම රසවත් .😍😍👌👌

  • @anjuyapa4724
    @anjuyapa4724 3 ปีที่แล้ว +3

    ඊලඟට මොකක්ද කරන්නෙ මම කියල හිත කඩන් වැටිල තියෙන වෙලාවක අම්මෙ ඔයාව මම බලන්නෙ.. මට ඕනෙ වුනේ උයන්න ඉගෙනගන්නම නෙවෙයි අම්මෙ..හිත නිදහස් කරගන්නයි. ස්තූතියි ඔබට❤

  • @user-lo8uj1go3b
    @user-lo8uj1go3b 3 ปีที่แล้ว

    දකිනකොටත් කටට කෙලත් උනනවා ඒත් අපිට ගොඩක් දුරට පොලොස් හම්බ වෙන්නේ නැ ඒත් හරිම අසාවෙන් විඩියෝ එක බලනවා ... පවුලේ සියලුම දේනාට තෙරුවන් සරණයි .. මන් කුවේට් සිට 💗💗💗💗💗💗💗💗💗💗🌹🌹🌹🌹🌹🌹

  • @user-jo8pk6ox5y
    @user-jo8pk6ox5y 2 ปีที่แล้ว

    Ammage hinawa lassanai

  • @shanikaranashinghe2215
    @shanikaranashinghe2215 3 ปีที่แล้ว

    අහම්බෙන් දැක්ක වීඩියෝ එකක් නිසා දැන් ඇබ්බැහි වෙලා තියෙන්නේ හැමදාම බලනවා ලස්සන පවුලක් ආදරෙයි ඔයාලට

  • @SureshSuresh-uc7qk
    @SureshSuresh-uc7qk 3 ปีที่แล้ว

    ආස හිතෙනවා දැක්කම කටට කෙලත් එනවාඔබතුමියගෙ කරැනාවයි ඔය සරියාවන්ත හිනාවයි එකතු වුනාම තවත් රස වෙනවා කැම දැන් සුවයි නෙද ඔයාලට තුනුරැවන් සරනයි මම කුවෙටි සිට