Doctor mage puthata masa 4 EYAGE MUNE podyata rathu patata pallamak tibune dan eka loku webawa tika tika le pokkalamak wage mulu munema boweiy kiyala hithenawa e rogaya duwakara ganna mata udau karanna 🙏🙏🙏
Doctor epidermoid cyst ekak thiyenwa... Eka dermatologist kenkta pennuwa.. Eka thiyagaththatata prashnayak na kiuwa.. Eka surgery ekakin ain karanna onada doctor
the way you wrote I assume it is a lump in the neck. lymph nodes are the usual cause. but if it is a single lump and size more than 1cm and persists larger than 1cm, for more than 3 weeks needs investigations. please go the neatest hospital
Mt awrudu 20i belle paththat wenn gatithi dekk ahu wenw dr kenk t pennuwm wasa gatithi kiwwa dn masa 3kt wage klin thwmth thiyenw thwadurat th prthikara walt yomu wiya ythu d
Dr.mata mii massek belle kana gawa widda dan sathi 3k wge ethana kuddatiyk wge gatayk ahuwenw dan..mt hithagnna ba me gatiththa klin idan tibbada kiyla..nattm mimassa widapu nisa awada kiyala...
Doctor mge babageth bella piti passe belle ytama dakunu atha patte podi gatayk wge ahu wenwa, Una hdila iddi thmai mta ahu une, eka samanya deyakda doctor
ඉතාමත් දක්ෂ කරුනාවන්ත ඩොක්ටර් කෙනෙක් අපේ දරුවා සනීප කලා ගොඩක් පිං
ඔබට ගොඩාක් ස්තූතියි අදහස් ප්‍රකාශ කරාට. ගොඩාක් අමාරුවෙන් තමයි වෙලාව හොයා ගන්නේ මේ නාලිකාවට, ඉතින් දිරිමත් කිරීම හොඳටම දැනෙනවා.
හරිම වැදගත් දෙසනක්,,,,🙏🙏🙏
Doctor you are great. This video is useful too much. Thank you doctor.
Doctar lagata api putha punchi kale aurudu ganak awa, den puthata hodatama hodai, eya den lokui,godaak pin obathumata, dergaayu wewaa❤️❤️
හරි පැහැදිලී.
ඉතාමත් වටිනා දේශනයක්
Doctor mage duwage kanata pahalin kuddheti 2k tiyanawa.wenadata eka asanipa unahama yata yanawa.denata masayakata wedi yata yamak ne scan karala beluwama badeth kuddeti 2k tiyanawa qwwa .eya nitharama kessa hembirissawa hedenawa.aurudu 3 1/2 babage wayasa
Thairogrosar opreshan krama katahadata prshnyk weida doctor
Thank you👍👍
Very clearly explained! Thankyou 😊
Thanks Sanduni for your encouragement.
ගොඩාක් හොඳ දැනුවත් කිරීමක් .ස්තුතියි !
ඔබතුමා සැමදාම මාව දිරිමත් කරනවා. ඒ බව සටහන් කරන්න ගත කරපු කාලයට ස්තුතියි.
Kanata pahalin gediyak tiyenawa wayasa 52 kohomada docter hamuwenne
කොහොමද ඩොක්ට ඔබව හමුවන්නේ
Doctor mage puthata masa 4 EYAGE MUNE podyata rathu patata pallamak tibune dan eka loku webawa tika tika le pokkalamak wage mulu munema boweiy kiyala hithenawa e rogaya duwakara ganna mata udau karanna 🙏🙏🙏
වෛද්‍යවරුන් කියන්නේ මෙන්න මේ අයට.බලන්න නිහතමානිකම ❤🎉
Ane doctor mage babage kana kekin pallaya belle gediyak dala.dan dawas 3 vithara . tikak lokui
Man doctor pennuwa beheth dunna aduwak na
Doctor mage duwage kane udin gatithiyak thiyenawa eka bayaida poddak pahadili karanna puluwanda doctor
Doctor epidermoid cyst ekak thiyenwa... Eka dermatologist kenkta pennuwa.. Eka thiyagaththatata prashnayak na kiuwa.. Eka surgery ekakin ain karanna onada doctor
Doktar mage belle dakunu paththe thiyanawa podi gediyak eke amaruwata oluwa kakkuma wamane yanawa man rohal godadakata giya kudgattak kiya kiwe mata eka awe aurufu 19 wage dan mata puthek innawa eyageth ewage gediyak thiyanawa lama rohalata pennuwa eyala kiwe th kidgattak kiyala math thma adu na oluwa rodenawa gedoyata mage puthatah kalayak yadfi amaru weida mage putha wenuwen ganna oni piyawara mokakda
Docter mage babata masa 11 eya ipaduna dawase idan oluwe piti passe getiththak thiyanawa wasa getiththak kiyl kiuwe Eka normalda docter
Doctor mage babage wam atha paththe kuddatta idimila thiyenne .eyata thama awruddai. Eya bella kelin thiyana kale idanma eka thiyenne . Le baluwa ewa walath pasnayak na. Eka samanya thathwayakda
the way you wrote I assume it is a lump in the neck. lymph nodes are the usual cause. but if it is a single lump and size more than 1cm and persists larger than 1cm, for more than 3 weeks needs investigations. please go the neatest hospital
මේ ඩොක්ටව සම්බන්ද කර ගන්නෙ කොහොමද
Doctor mage puthata aurudu 2 1/2i ayata mita masekata vithara kalin bacteria asadanayak avith beheth gaththa a kaledima puthage belle depaththe kuddati 2 awa dan asanipa serama hodai eth thawama kuddati 2 thiyenawa pramanayen tikak adui eth thawama thiyenawa aye doctor kenekta pennanna weida me pilibadawa pilithurak balaboroththu wenawa doctor.?
doctor puthage ahe doctor kiuwa wage gediyak thiyenawa ahata udin eka opreshan karannama oneda
Ou opreshion krnn oni.mage ahe gediyk awa Dan masa 6k wage itpsse man eka pennuwa hospitel ghin docter kiwe naganyk avith pupurala nh kiyla .itpsse preshion kra .eth eyala kiwe gediya parana nisa gate wage thiyei kiyl .e nisa ikmnt ofreshion krnn
Doktar babage wayasa 1yr 4month babage bella pitipasse kanata pahalin wasa gatithi depaththema ahuwenawa eka paththaka 4k wage .a gedi 1cm wage gedi thiyenne eka samanya deyakda doktar plz rip
හරිම වැදගත් දේශනයක්.....
It takes a lot of time to make one of theses videos and even a single note is so encouraging. thank you very much.
Mt awrudu 20i belle paththat wenn gatithi dekk ahu wenw dr kenk t pennuwm wasa gatithi kiwwa dn masa 3kt wage klin thwmth thiyenw thwadurat th prthikara walt yomu wiya ythu d
Thama thiynwda
Oyaga gatiti thama tiyanawada
Mage belle wam path the chuti eheta meheta panina gediyak thiyenawa.eka barapathalaida
@@Sanjayamadushanka-v4y mn ek opretion ekk krl ain kra
@@nishadirupasingha4200 mge thibbth dr habai ain kla kokkth check krla blnn
Dr.mata mii massek belle kana gawa widda dan sathi 3k wge ethana kuddatiyk wge gatayk ahuwenw dan..mt hithagnna ba me gatiththa klin idan tibbada kiyla..nattm mimassa widapu nisa awada kiyala...
it probably a temporary enlargement due to skin injury. give it 2 weeks and it not settling show to a doctor
Doctor mge babageth bella piti passe belle ytama dakunu atha patte podi gatayk wge ahu wenwa, Una hdila iddi thmai mta ahu une, eka samanya deyakda doctor
Oyaga bella eti wela tibba getitta thama tiyanawada
Sar. Babata aurudu 5.hisa athule athi getithi Nisa fit eka enawa. Athulath athi getithi iwath Karan a berida?
සමහරක් ගෙඩි ඉවත් කරන්න පුලුවන් සහ අවශ්‍යයි මොකද හිමීට ලොකුවට නිසා. ස්නායු ශල්‍ය වෛද්‍ය වරයකු හමුවන්න.
Mage babata aurudu 4i.ane piti passe podi getiththak thiye.hembirissawai unai heduna ethakota thamai eka awe.den sathiyak wenawa.thama adu ne eka.mokada karanne ekata
piyi passe kiyanne belleda, papuwa pitipasseda
කොහොමද ඩොක්ටර් ඔබව හමුවන්නේ
I am working in Galle
ඩොක්ට මගෙ මුනෙ නිකටට යටින් තල්ලෙ තියෙනවා ගෙඩි යක් මන් බෙත් ගත්තා.ශල්ලය ඩොක්ට කෙනෙකුට පෙන්නුවෙ.එයා කිඋවෙ.වසා ගැට්ත්තක් කියලා මගෙ ලෙ බැලුවා .එත් පොඩි ව්සබිජ ගතියක් කියලා කිඋවෙ.මගෙ කටෙ දත් 2ක් පනුවො කාල තිබුනෙ .ඩොක්ට කිඋවෙ.එ නිසා කියලා එත් මන් දත් ගැලෙඋවා එත් මගෙ මෙ ගෙඩිය අඩු නැ .මට අවුරුදු 28 ක් වෙනවා.මට ගොඩක් බය 😅 මෙක පිලිකා තත්ත්වයක් වෙඉ ද කියලා.අනෙ මට කියන්න මන් මොනවාද කරන්න ඔන
මගේ දුවට වයස 13.එයාගේ වම් කනට යටින් බෙල්ලේ අගලක වගේ ගෙඩියක් අහු උනා.ඩොක්ටර් කිව්වේ එයාගේ ඔලුවේ තුවාල වලට දාපු කුද්දැටියක් කියලා.දැන් මාස දෙකක් වෙනව තාම ඒක අඩු උනේ නැහැ..තුවාලනම් දැන් සනීප වෙලා..මේක සාමාන්‍ය තත්වයක්ද ඩොක්ටර්.
සුමාන තුනකට වැඩියේ පවතිනවානම් ශල්‍ය වෙෙද්‍ය වරයෙකුට පෙන්නන්න
සර් මගේ දරුවා ගෙත් බෙල්ලේ ගෙඩි තියේනවා ( වසාගැටතී)අවු දෙකේ ඉදලා දැන් අවු දහයක් වෙනවා දැන් ඇස් පෙනිමත් අඩුයි ඒ ගෙඩිත් වැඩී වෙලා ඒ ගෙඩී ඇස් වලට බලපානවාද?
වසා ගැටිති සහ ඇස් පෙනීම අතර කිසිම සම්බන්ධයක් නැහැ. වසා ගැටිති ඔය කාලෙට සුලබයි. ඇස් පෙනීමේ දුර්වලතාවය හරිම සුලබයි. ඔයා ඒක හොයාගත්ත එක හරි වැදගත් ගොඩාක්ම කට්ටියට මේක miss වෙනවා.
දොක්ටර් මගේ පුතාගේ බෙල්ල දෙපැත්තෙම ගෙඩි 2.3 තියෙනවා.ඩොක්ටර් කෙනෙක්ට පෙන්නුවා.වාසා ගැටිති කියුවා.අඩු වෙලා යයි කිවුවා.එල්
Oyaga thama e gatiti tiyanawada
ඩොක්ටර් මගේ බෙල්ලේ එක දිගට ගැටිති 5ක් තියෙනවා.. එක එහෙට මෙහෙට පනිනවා.. ලොකු වේදනාවක් නෑ
Oyaga thama bella getati tiyanawada
@@Sanjayamadushanka-v4y නෑ.. මං බයෝප්සි එකක් කලා.. ඒක ටිබි පොසිටිව් උනා
@@ranasinghesubhashi984 ewa nikan alladdi ehata mehata yanawa waga getitida tibba oyai.den pasnayak na kiuwada
Maga bellat gatati 3k waga ahu wenawa ewa ridenna na
අනෙ ඩොක්ටර් අපෙ පුතාට බෙල්ලෙ දකුණු පැත්තෙ ගෙඩියක් තියෙනවා එ ගෙඩිය ඉස්කැන් එකක් කරලා බැලුවා එතකොට බැලුවා කුද්දැත්තක් කියල කිව්වා දෙපැත්තේ ම තියෙනවා කිව්වා නොමල් කිව්වා
සර් මගේ දරුවාගේ කන පිටිපස්සේ පොඩි ගෙඩියක් තිබිල අයින් කලා. දැන් මාස 15 විතර වෙනව. තාමත් ඒ සිදුරෙන් සැරව වගේ සුදු පාටට ටිකක් ඉදල හිටලා එනව. මිරිකපුවාම. වටේට තාමත් ගෙඩිය වාගෙත් තියෙනවා. ආයමත් පෙන්නන්න වෙයිද සර්.
ඔයා ගේ විස්තරය අනුව බබාට තිබුනේ Dermoid කියන ගෙඩිය වෙන්න ඕන. ඒකෙ ඇතුලට ගිය කෑල්ලක් (කොස්සක්) තියෙනවා මොන තරම් පරිස්සමින් ශල්‍යකර්ය කරත් ඉතිරි වුනොත් නැත මතු වෙනවා. ශල්‍ය වෙෙද්‍ය වරයාට ආපහු පෙන්නමු, ගොඩාක් වෙලාවට ආපහු අයින් කරන්න වෙයි
කොහොමද ඩොක්ට ඔබව හමුවන්නේ