බෙල්ලේ කැක්කුම සහ ඒ සදහා ඔබට නිවසේදී කලහැකි ප්‍රතිකාර

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 มิ.ย. 2021
  • වීඩියෝ අංක -2
    බෙල්ලේ කැක්කුම සහ ඒ සදහා ඔබට නිවසේදී කලහැකි ප්‍රතිකාර.
    විශේෂඥ වෛද්‍ය හමුව සඳහා අමතන්න 0115 777 777 , 0777 217 212
    .
    .
    .
    #rheumatoidarthritis #rheumatology #neckpain #painmanagement #nawalokahospitals

ความคิดเห็น • 160

  • @podimenikeherath8532
    @podimenikeherath8532 หลายเดือนก่อน +1

    බොහොම පිං ඔබතුමාට මෙම රෝගය මටත් තිබෙනවා දැන් තමයි හරියට දැනගත්තේ ස්තූතියි දැනුවත් කිරීම ට

  • @renukakarunarathna8165
    @renukakarunarathna8165 19 วันที่ผ่านมา

    නියම පැහැදිලි කිරීමක් ,ගොඩක් ස්තූතියි

  • @shanthihewamuni677
    @shanthihewamuni677 3 ปีที่แล้ว +28

    බෙහෙවින්ම පිං 🙏 ඔබ තුමාට මා මෙ බෙල්ල වෙදනාවෙන් කාලයක සිට වෙදනා විදිනවා

  • @fathimafathima7936
    @fathimafathima7936 11 วันที่ผ่านมา

    පිංසිද්ද වේනවා ඩොක්ටර් තෙරුවන් සරණයි 🙏

  • @user-ts5fr1qw7u
    @user-ts5fr1qw7u 12 วันที่ผ่านมา

    Ieda bayanokara pratikara kiyadeema gena obatu.mata pin

  • @anillasanthapeyahandi5615
    @anillasanthapeyahandi5615 ปีที่แล้ว +2

    බොහොම පිං.... ඔබ තුමාට
    තෙරුවන් සරණයි !!! 🙏

  • @mohamedmufaaz7810
    @mohamedmufaaz7810 3 ปีที่แล้ว +1

    Hello doctor i have sevier neck pain. I have sevical rib problem. i did physio therapy. Now i complete my treatments but now also i have the same problem can you please give me a salutation?

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 ปีที่แล้ว +5

    බොහොම ස්තුතියි ඔබතුමාට 🙏🇦🇪

  • @dinujayaruwantha3676
    @dinujayaruwantha3676 3 ปีที่แล้ว +1

    I too have a neck pain l will do exercise Thank you very much doctor for your advices

  • @ceyleefashions9970
    @ceyleefashions9970 3 ปีที่แล้ว +2

    Very important explanation

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 ปีที่แล้ว +1

    බොහොම වටිනවා..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sdhanushka8689
    @sdhanushka8689 ปีที่แล้ว

    බොහොම පිං ..🙏...තෙරුවන් සරනයි ඔබතුමාට ..!!..

  • @freedausoof1800
    @freedausoof1800 ปีที่แล้ว

    Great video doctor. I had Ñeck pain done this exercise now much better. Thanks so much for very important Advice.God bless.

  • @kanthikanthikanthi9362
    @kanthikanthikanthi9362 10 หลายเดือนก่อน +1

    Mama Al karana genu lamayek mage bella kekkuma sehena kalayak idan bella atakatu idanridenawa mama asthi roga viseshachna Doctor kenek hamb una eth oya kisi deyak mata kare ne Doctor ganna bam ekak dunna bonna beth dunna thama mage belle kekkuma mokakda Doctor karanna puluwan mekata mata 😢😢

  • @renjnysrilanka2258
    @renjnysrilanka2258 3 ปีที่แล้ว +4

    ඩොක්ටර් මම ඉන්නෙ මැදපෙරදිග වතුර හොදට බොනවා එත් දිනපතාම කකුල් වල පුදුම වෙිදනාවක් වඩිවෙිනා නැගිටින විට සහා උදේ පාන්දර ඇවිදලා යන්න බැහැ එකට හේතුව කුමක්ද මට සිනිහෝ වෙනත් රොගනැහැ මෙිසදහා කරන්න යමක් මෙි මැදපෙරදිග සිටින ආපට ගොඩ පලපාන රෝගයක් මෙි සදහා පිලිතුරක් දෙන්න හැකිද ඩොක්ටර් ඔබතුමාට

  • @user-ts5fr1qw7u
    @user-ts5fr1qw7u 12 วันที่ผ่านมา

    Obatumata pin leda bayanokara vistara kiyala dunnata

  • @rmchandralatha5856
    @rmchandralatha5856 3 ปีที่แล้ว +7

    පින් සිද්දවේවා

  • @sadathraka9472
    @sadathraka9472 ปีที่แล้ว +2

    ගොඩාක් පින් වෛද්‍යතුමණි" මටත් මේ රෝගය දැන් දින කීපයක් තියෙනවා බුදුසරණයි"

  • @malkakannangara9280
    @malkakannangara9280 3 ปีที่แล้ว +1

    බොහොම පිං.

  • @cantisrilanka6142
    @cantisrilanka6142 2 ปีที่แล้ว +4

    බොහොම ස්තුතියි

  • @priyanthaperera3208
    @priyanthaperera3208 ปีที่แล้ว

    Thank s

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 ปีที่แล้ว +1

    බොහෝම ස්තුතියි ..

  • @hedemu1902
    @hedemu1902 ปีที่แล้ว +3

    ඔබ තුමා ඇතුලු සියලු දෙනාටම සම්බූදුසරණයි සියලු දෙවි පිහිටයි ආයුබොහෝ වේවා සුවපත් වේවා .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dulanilakahmi.89
    @dulanilakahmi.89 9 หลายเดือนก่อน

    Thank you sir

  • @user-ts5fr1qw7u
    @user-ts5fr1qw7u 12 วันที่ผ่านมา

    Leda bayanokara pratikara kkiyadeema gena obatumata pin

  • @rukmasurangi7235
    @rukmasurangi7235 2 ปีที่แล้ว +1

    බොහෝම ස්තූතියි ඩොක්ටර් දැනුවට්ත් කලාට

  • @induwaraproduction4011
    @induwaraproduction4011 2 ปีที่แล้ว +1

    Thank you doctor.

  • @rashmithsamararathna8676
    @rashmithsamararathna8676 2 ปีที่แล้ว

    Bohoma sthuthi mahathmaya..

  • @anushadilanthi111
    @anushadilanthi111 3 ปีที่แล้ว +3

    Thank you doctor

  • @mallikaabeykoon7024
    @mallikaabeykoon7024 2 ปีที่แล้ว

    Thank you so much

  • @shenalarundhaka4829
    @shenalarundhaka4829 ปีที่แล้ว +2

    බොහොම ස්තුතී

  • @user-xl3wu6hs9z
    @user-xl3wu6hs9z 3 ปีที่แล้ว

    Thenks

  • @thanujafernando7534
    @thanujafernando7534 ปีที่แล้ว

    Sir mata bima balagena gewath ati gana bari Taram belle wenawak tiyanawa

  • @ramzanbeebi4964
    @ramzanbeebi4964 3 ปีที่แล้ว

    Maansha peashi lihil weemata behet ganna puluwada?

  • @nanihnanih9353
    @nanihnanih9353 2 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි

  • @ashikaganga3533
    @ashikaganga3533 2 ปีที่แล้ว +1

    Thanks doctor

  • @shalikajayaweera301
    @shalikajayaweera301 3 ปีที่แล้ว +2

    Thank u doctor

  • @geethasamaranayake277
    @geethasamaranayake277 2 ปีที่แล้ว +2

    ස්තූතියි

  • @shyamateacher265
    @shyamateacher265 6 หลายเดือนก่อน

    ගොඩක්
    ස්තුතියි වෛද්‍යතුමණි🙏

  • @jayanthimallika2762
    @jayanthimallika2762 2 ปีที่แล้ว

    Thanks so much

  • @ananthashamali5863
    @ananthashamali5863 3 ปีที่แล้ว

    හොඳට kiyala danawa oba tuma

  • @kumarisamarakoon3045
    @kumarisamarakoon3045 ปีที่แล้ว +1

    Sthuthi obathnmata asthi sambandawa..pupil danee labenawane.wedanawak danunama prathi lassanada yomu unath prathi palayakpalayak labuna naha danata obathu ma dena viyamaviyama behewin prayoganauna obathumata godak sthuthi Obata Budusarani harima karuniki🙏🙏🙏🙏

  • @nilanthinilanthidissanayak4609
    @nilanthinilanthidissanayak4609 ปีที่แล้ว

    Doctor mage Bella kakkuma tiyanawa urisspathtata enawa pita davilla mama enne rata mehen beheth gatha eith bonakan adui oluwa radeeth hadenawa pls monawada karanne

  • @user-ts5fr1qw7u
    @user-ts5fr1qw7u 12 วันที่ผ่านมา

    Obatu.mata pin leda bayanokaravistarakiya dunnata

  • @SadunShirantha-ey1bu
    @SadunShirantha-ey1bu 9 หลายเดือนก่อน

    Lagadi bella ta barak watuna..thama hoda na doctor.mkd karnna ona doctor

  • @deshanirose9749
    @deshanirose9749 ปีที่แล้ว +1

    Obatathumata godak isthuthii!! ❤

  • @aavenae6308
    @aavenae6308 ปีที่แล้ว +2

    ගොඩක් පින් ලගදි ඉදලා මගෙ බෙල්ල රිදෙනවා

    • @Karzolioo
      @Karzolioo ปีที่แล้ว

      Oyta dn aduda

  • @e-mediaproductionwithtrave6216
    @e-mediaproductionwithtrave6216 ปีที่แล้ว

    Thankx

  • @chamarasampath7532
    @chamarasampath7532 ปีที่แล้ว

    🙏

  • @sudathwijayatunga7001
    @sudathwijayatunga7001 2 ปีที่แล้ว +1

    Thanking u Sir..

  • @shyamaannedambage2811
    @shyamaannedambage2811 2 ปีที่แล้ว +3

    මටත් ලගදී ඉදන් දකුණු උරහිසේ කැක්කුමක් තියෙනවා ස්තුතියි ඩොක්ටර්

  • @shehanikoshila893
    @shehanikoshila893 2 ปีที่แล้ว

    👍thanks doctor

  • @serimaserima2019
    @serimaserima2019 10 หลายเดือนก่อน +1

    බොහොම ඉස්තුතියි ❤️❤️❤️❤️

  • @janetries2533
    @janetries2533 ปีที่แล้ว

    Thank you so much sir,

  • @dhanukadilshan2156
    @dhanukadilshan2156 ปีที่แล้ว

    Mama inne rata
    Obatuma kiyanavidihata siyaluma wedanaval mata tiyenava oluwa ,bella,urahisa me siyallama daraganimata nohakilesa kakuma allanava
    Bima balagena sitima ,bara asavima vage dewal mama karanava a vage deval nokara sitimata mata apahasui mama gruhasevikawak vidihata vada karanne obatumata hakinam mata wedanava aduvimata behetak sadahan karanna mama mehe ati famisiyakin aya genva gannam

  • @roshansampath4942
    @roshansampath4942 2 ปีที่แล้ว

    thank you doctor

  • @rajikaliyanapurarajika3513
    @rajikaliyanapurarajika3513 2 ปีที่แล้ว +1

    ස්තුති ඩොක්ටර්

  • @nathmijayasekara1328
    @nathmijayasekara1328 ปีที่แล้ว

    Jel eka weluna ayat wiya yam monwda

  • @weerasundarasmith3793
    @weerasundarasmith3793 2 ปีที่แล้ว

    Belle amaruwa thiyena kenek driving job ekak kirima hodaida.

  • @user-kz1bq3bk8i
    @user-kz1bq3bk8i 3 ปีที่แล้ว +5

    පිං සිදුවේවා ඩොක්ටර් මට තියන ලොකු ගැටලුවක්

  • @jayanthimallika524
    @jayanthimallika524 3 ปีที่แล้ว +1

    Bella pitupasa molliya wage ena ekata mokada karanne welawakata wedanawakuth enawa plese doctorta upadesayak denna godak pin

  • @jacenthagunawardane9953
    @jacenthagunawardane9953 2 ปีที่แล้ว

    Very good video 🌹💕🌹💕🇺🇸

  • @deepikand5722
    @deepikand5722 ปีที่แล้ว +1

    Bohoma sthuti වෛද්‍යතුමනි

  • @sandunmusichub5048
    @sandunmusichub5048 3 หลายเดือนก่อน

    ගොඩාක් වටිනවා ගොඩක් අය මේ වගේ video එකක් කරලා custormersla ගෙන්න ගන්න තමයි බලන්නේ ඒත් අවසානේ මේකේ කියලා දෙන phisio theraphy exercis ටික ගොඩාක් වටිනවා බොහොම පිං ඔබ තුමාට🙏🙏🙏

  • @champriyangani2254
    @champriyangani2254 3 ปีที่แล้ว

    Dr. Bohoma pin ciduwewa

  • @yamunathilakarathnage7948
    @yamunathilakarathnage7948 5 หลายเดือนก่อน

    Budusaranai

  • @shyamaannedambage2811
    @shyamaannedambage2811 3 ปีที่แล้ว +2

    ඩොක්ටර් සහ පැහැදිලිව අපට කියලා දෙන ඔබතුමිය ටත් ස්තුතියි

  • @RaniRani-iy3op
    @RaniRani-iy3op 3 ปีที่แล้ว

    ❤❤❤

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 2 ปีที่แล้ว +1

    ස්තුතියි ඩොක්ට

  • @asankapradeep1647
    @asankapradeep1647 8 หลายเดือนก่อน

    Godak pin ❤

  • @kanthijayasinghekuwait2359
    @kanthijayasinghekuwait2359 3 ปีที่แล้ว +2

    බොහොම ඉස්තුතියි

  • @u.g....9819
    @u.g....9819 3 ปีที่แล้ว +4

    🙏 🙏 🙏 ගොඩක් අපේ ඩෝක්ට .තේරුවන් සරණයි

  • @manorinishansala6052
    @manorinishansala6052 2 ปีที่แล้ว

    Matath thiyenawa..godak wedanawa.denenawa..

  • @priyadarshaniperera7006
    @priyadarshaniperera7006 3 ปีที่แล้ว

    doctor me lede te pisiyotherapi karanne hodai de..

  • @nathmijayasekara1328
    @nathmijayasekara1328 ปีที่แล้ว

    Me doctor sambanda karaganne komda

  • @sunethradiunugala558
    @sunethradiunugala558 2 ปีที่แล้ว

    Thans doctor

  • @nethuumayangana4729
    @nethuumayangana4729 2 ปีที่แล้ว

    Godak Sthuthi oba thumata . Magae Ammath Sandi Amarun enae obathumta panimta haiknm pin Sthuthi

  • @eranthiiresha2088
    @eranthiiresha2088 2 ปีที่แล้ว

    Bohoma sthuthiy

  • @palithapalitha9833
    @palithapalitha9833 2 ปีที่แล้ว

    Sr. Number aka danna man harema dukak wedinne parrksana gananawak kala adu naa

  • @thejanpg3438
    @thejanpg3438 2 ปีที่แล้ว

    thanks

  • @bhadrakumari9327
    @bhadrakumari9327 3 ปีที่แล้ว +3

    🌸🌸🌸🙏

  • @ayshaoman3917
    @ayshaoman3917 ปีที่แล้ว +3

    ගොඩාක් පිං ඩොක්ට මම රට ඉන්නෙ බෙහෙතක් නැති කොට ඔබ තුමාගේ උපදෙස් මත මට ටිකක් සුවයි 🙏🙏🙏🙏

  • @amazedfiles
    @amazedfiles 2 ปีที่แล้ว

    Pin sidu weva

  • @sugandhisugandhi661
    @sugandhisugandhi661 7 หลายเดือนก่อน

    Godak pin mage bellath ridenewa dokkte

  • @priyanganiamilakuwait8715
    @priyanganiamilakuwait8715 ปีที่แล้ว

    බොහොම pin ඔබ tumata.mahe ura hisath akka belle amariwa .අවුරුදු ganak aka digata mesimen mahana nisada.danne .

  • @sithasenevirathna1738
    @sithasenevirathna1738 2 ปีที่แล้ว

    Thanks everybody

  • @mweerasinhga
    @mweerasinhga 3 ปีที่แล้ว +2

    බොහොම ඉස්තුතියි
    ඩොක්ටර්
    ආතරයිටිස් නිට්ටාවට සුවකළ හැකිද
    මගේ අයියාගේ බිරිද ආතරයිට් නිසා ගොඩක් දුක් විදිනවා
    ඇයව සුවකර ගත හැකිද
    දැනට අනුරාධපුර ශික්සන රෝහලෙන්
    වසර 3 පමණ බෙහෙත් ගන්නවා
    ඇය විදින වේදනාව ලොකු දුකක්

  • @edirisinghekumar7349
    @edirisinghekumar7349 3 ปีที่แล้ว

    Mm enna රට mtat ata. Kakkma

  • @doladola4890
    @doladola4890 3 ปีที่แล้ว

    Pehedili.kara.dunnata.godak.pin.b.s

  • @malikahhm6326
    @malikahhm6326 2 ปีที่แล้ว

    Godak isthuthi doctor

  • @suramyapeeris3703
    @suramyapeeris3703 ปีที่แล้ว

    ගොඩක් වටිනා උපදෙස් මටත් බෙල්ලෙ අමරුයි එත් මට පෙසර් එක තියෙනවා එ නිසාද මෙ බෙල්ල අමාරුව මම විදෙස රටක සෙවය කරන්නෙ නමුත් බෙල්ලට බර වැටෙන දෙයක් වෙන්නෙ න๬

  • @jagathprasannaweerasinghe9018
    @jagathprasannaweerasinghe9018 2 ปีที่แล้ว

    Matath okatama

  • @user-xf7op6cg1s
    @user-xf7op6cg1s 5 หลายเดือนก่อน

    Bellai kondayi ridenwanm mokkd e lede kakul dekath ridenv ath dekth ridenw

  • @amaaththanayake6158
    @amaaththanayake6158 2 ปีที่แล้ว

    Godak sthuthi mageth Bella amaru thiyenwa

  • @k.r3776
    @k.r3776 6 หลายเดือนก่อน

    excersie karanne ... maru kalla...

  • @gunasirinanayakkara7657
    @gunasirinanayakkara7657 2 ปีที่แล้ว

    Hodayi

  • @rohinigamage5990
    @rohinigamage5990 3 ปีที่แล้ว +3

    බොහො පිං දැනුවත්ලකාට

  • @chaturikasamanmali3013
    @chaturikasamanmali3013 ปีที่แล้ว

    dokta neck pain eka mata awurudu 5 tisse tiyenawa mri sken kara et ledak nelu man easanipen pidawidinakenek eyata man clonecy pam,saha gabapentin gannawa ewaleta witarai sahanayak tiyenne ane dokta man giwitaya neti karaganna taram wedanawakin enne dokta mokadda me rogaya

    • @lakshankarunarathna2342
      @lakshankarunarathna2342 ปีที่แล้ว

      Meka 90%k hoda krganna plwan.mi thel rath krla hemadama reta ganna.hoda masaj ekak ekka krnna one.agili walin hodata pallehata masaj krna gamn thel ganna one.

    • @sashinihanaika1195
      @sashinihanaika1195 ปีที่แล้ว

      @@lakshankarunarathna2342 m

  • @sandukumari2899
    @sandukumari2899 3 ปีที่แล้ว

    🎉doctar Mata atha dige hiriwatena kekkuma thiyenne mama inne dubai seeni nisai kiyanawa seenith adu una den kekkumata beheth dunna eth eka parata mas pdu thadawenawa ath dige kekkuma enawa pitath ekkama me rate doctar injakshan ganna. Hadanne Mata hart eke prasneyak thiyenawa diyawadiyawa thiyenawa beheth viddata kama nedda

  • @ratjaya1328
    @ratjaya1328 5 หลายเดือนก่อน

    ❤💐