ගෙඩි ගැට සහ ලප (දෙවෙනි වෙලුම), Lumps and Bumps (episode 2)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ธ.ค. 2024

ความคิดเห็น • 26

  • @nirmalajayagoda3681
    @nirmalajayagoda3681 12 วันที่ผ่านมา

    Anee dr mage puthage kana pite passe oyawage getethak theyenwa godark beluwa parekshana kala canser saela na kewa obathuma hamuwenna paliwanne koheda

  • @ransiachala8063
    @ransiachala8063 2 ปีที่แล้ว

    ඉතාමත් වටිනවා සර්. තව තවත් වටිනා කරැණු කියාදෙන්න.🙏🙏🙏

  • @ruwanthiweerasinghe2876
    @ruwanthiweerasinghe2876 ปีที่แล้ว

    ඉතා වටිනවා තව තවත් මෙවැනි වීඩියෝ කිරීමට ශක්තිය ලැබෙන්නට පතම්

    • @suwathidaruwo
      @suwathidaruwo  ปีที่แล้ว

      I am planning a second season. Will discuss important genitourinary illnesses.

  • @GayashaRathnayaka-c1u
    @GayashaRathnayaka-c1u หลายเดือนก่อน

    Doctor mage puthata 6 years. Ayage dakunu kana pitipasse gediyak tibila adu una.. den wam kana pitipassatat awet gediyak.. allanakota ridenawa kynwa..

  • @dineshmilinda6731
    @dineshmilinda6731 ปีที่แล้ว

    ගොඩක් 🙏 ස්තූති ඩොක්ටර්

  • @ranulaprashan4619
    @ranulaprashan4619 2 ปีที่แล้ว

    Valuable video sir..

  • @miurusubani1423
    @miurusubani1423 ปีที่แล้ว

    Dr wa chennel karan puluwan hospital monada

  • @ssemachandredissanayakamud4967
    @ssemachandredissanayakamud4967 ปีที่แล้ว

    Doctor can you tell us please are you working in which hospital? How can we see you doctor?

  • @sandamaliweerasinhe912
    @sandamaliweerasinhe912 8 หลายเดือนก่อน

    Dr mage daruwata masa 4k wenne eyage kana piti passei oluwe piti passei podi ehata mehata yana getithi 2k thiye. Eka samanyada dr plz reply karanna

  • @indrakalyni5198
    @indrakalyni5198 5 หลายเดือนก่อน

    4:05 4:05 Docter mage wayasa 52 i....kanata pahalin gediyak tiyenawa ridennaha...docter gen patikara ganna puluwanda mama gampaha...kohomada patikara karana tanata enne

  • @bottuwa1
    @bottuwa1 2 ปีที่แล้ว

    Good explanation sir

  • @kavibdadinu5661
    @kavibdadinu5661 ปีที่แล้ว

    Dr mge babage kana pitipasse oluwe gedi 4k vithra thiye.ewa 1cm vithr lokui.alladdi ridenwa kiyanwa.beth gaththata adu ne.babata 2 years old.upadesak denna.

    • @suwathidaruwo
      @suwathidaruwo  ปีที่แล้ว

      අල්ලන්නේ රිදෙනවානම් එකකට වඩා තියෙනවානම් විෂබීජ වසා ගැටිති වෙන්න ඉඩ ගොඩයි. ඉතින් Scan පරීක්ෂණයක් කර ගන්න. එතැනින්ම ප්‍රශ්නේ විසඳෙයි.

  • @NimeshaSilva-le5rz
    @NimeshaSilva-le5rz ปีที่แล้ว

    Docter mage babageth aurudu 4 idan belle wasagatithi awa.blood picture check kara 3 parak.scanuth 2 kara.aulak na kiwwa awala mkuth.dn babata aurudu 7 thma a apu wasagatithi tiyenwane docter.

    • @suwathidaruwo
      @suwathidaruwo  ปีที่แล้ว

      Dear Ms Silva
      you wrote lastly saying still there are wasa gatithi, like those lymph node would vanish one day. the fact is those lymph nodes are in those postions throughout his life and would decrease once active function no longer needed may be around 13 to 14yrs age. so don't worry and calmly wait. only they are increase in size individually more than 1cm or evidence of infection you should worry.

    • @NimeshaSilva-le5rz
      @NimeshaSilva-le5rz ปีที่แล้ว

      Thanku docter

  • @mahinshakarunarathne7269
    @mahinshakarunarathne7269 9 หลายเดือนก่อน

    ❤❤

  • @dineshnimal925
    @dineshnimal925 6 หลายเดือนก่อน

    අනේ ඩොක්ටර් මමත් බය වෙලා හිටියේ මගේ දුවට ත් ගැටිති 2ක් තියෙනවා කියලා දුන්නට ස්තුුතියි

  • @lalithwijeratne6383
    @lalithwijeratne6383 ปีที่แล้ว

    Dr.මගේ බබාගේ බෙල්ලෙ 1ක් සහ ඉකිලිවල එහාට මෙහාට පනින ගැටිති 2ක් තියෙනවා.බෙල්ලෙ ගැටිත්ත 1cm ට වඩා අඩුයි .ඉකිලිවල ගැටිති 1cm වගේ . peadiatric කෙනෙකුට පෙන්නුවා . ඒ doctor normal කිව්වා .බබාට රිදෙන්නෙ නැහැ .මට ඒවා දකින දකින වෙලාවට බය හිතෙනවා doctor. මම බබාගේ FBC එකකුත් කෙරෙව්වා .ඒකත් normal.අනේ doctor මට කියන්න මොකක්ද කරන්න ඕනෙ කියලා pls 🙏🙏

    • @suwathidaruwo
      @suwathidaruwo  ปีที่แล้ว +1

      baya wenna epa Mr Lalith, oya karanna ona dewal karala thiyenne, avurudu 13k withara wenakan oya vasa gatithi apita udaw karanawa ange prathishakthiya hadanna. ethakota eva athata ahuwena thiyenwa. babge evath ehema kiyala thamai hithenne, anika pediatrician kenekuta pennuwane. avashanam e kenatama kiyala scan ekaka kara ganna. e athi hondatama.no worries, Good luck

    • @lalithwijeratne6383
      @lalithwijeratne6383 ปีที่แล้ว

      Thank you so much doctor 🙏

  • @shanitashiya3504
    @shanitashiya3504 7 หลายเดือนก่อน

    මී මැස්සෙක් දශ්ට කරහම කුද්ද්ටි එනවද ඩොක්ටර්? 😢මට හිතග්න්න බෑ කලින් ඉදන් තිබ්බ එකක්ද කියල..

    • @suwathidaruwo
      @suwathidaruwo  6 หลายเดือนก่อน

      generally lymph nodes (kuddatti) be visible up-to about 13yrs and if they are not enlarging or painful we just don't have to be worried.

  • @DiliniSadamali-s3n
    @DiliniSadamali-s3n ปีที่แล้ว

    අපෙ පුතාගෙ බෙල්ලෙ කුද්දැත්‍ත ලොකු යි ඉස්කැන් එකෙන් c,m1 විතර එක නොමල් කියලා කිව්වා පුතාට සෙම ගතිය තියෙනවා