හමේ තිත් තිත් බිබිළි බිබිළි (Keratosis Pilaris) තත්වයට ගෙදරදීම කල හැකි සත්කාර! / Madu Talks Skincare

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.ย. 2024

ความคิดเห็น • 48

  • @priyafonseka8372
    @priyafonseka8372 ปีที่แล้ว +2

    Thanks so much Madu for the valuable information! You always give the best and the most effective solution! ❤ respect for guiding us correctly 👌👍👍❤️

  • @tilinitilini5546
    @tilinitilini5546 2 ปีที่แล้ว +1

    ගොඩක් වැදගත්
    මාගේ ඔය ගැන prshnayak තියෙනවා තෙරුවන් සරනයි දෙව් පිහිටයි ඔබ තුමියට

    • @MaduTalks
      @MaduTalks  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි.. තෙරුවන් සරණයි! දෙවි පිහිටයි!

  • @maheshigunasekara
    @maheshigunasekara 11 วันที่ผ่านมา

    ගොඩක් ස්තූතියි මිස් ඔයාට.❤අනේ මට කියනවද මගෙ කකුල්වල සුදු තිත් වගේ තියෙනවා, සමහර තැන්වල. මගෙ අම්මගෙත් මේ තත්වය තියෙනවා බත් කෙණ්ඩා කියන කොටසට පහළින්. ආයුර්වේද ප්‍රතිකාරවලට ගියාම ගාන්න තෙල් එකක් දුන්නා.තව ප්‍රයිවට් ආයුර්වේද බෙහෙත් ගත් තැනකින් ක්‍රීම් එකක් දුන්නා අළුහම්, දද කුෂ්ටවලට තියෙන එකක්.ඒත් මේක අළුහම් තත්වයක් නෙමෙයි. විටමින් ඌණතාවයක් ද කියලා මට හිතෙනවා.අනෙ මම ගොඩක් අපහසුතාවයට පත් වෙලා ඉන්නෙ මේ නිසා.කරුණාකරලා මේ පිළිබඳ උපදෙස් බලාපොරොත්තු වෙනවා.🙏

  • @olushanawanjana8646
    @olushanawanjana8646 3 หลายเดือนก่อน +2

    Thank you❤🎉

  • @disnaramanayaka9516
    @disnaramanayaka9516 2 ปีที่แล้ว +19

    අක්කෙ පුළුවන් නම් මේකට cream එකක් කියනවද මේක නිසා ගොඩක් මෙන්තටලි ඩවුන් වෙනවා

    • @shanushanu6052
      @shanushanu6052 2 ปีที่แล้ว +5

      CeraVe SALotion for Rough & Bumpy skin [ CeraVe Salicylic Acid Lotion ]

    • @disnaramanayaka9516
      @disnaramanayaka9516 2 ปีที่แล้ว +2

      @@shanushanu6052 thank you so much

    • @enjoytravel801
      @enjoytravel801 2 ปีที่แล้ว

      @@shanushanu6052 kohenda dr gnna tiyenne

    • @nethumyasiriwardene
      @nethumyasiriwardene 2 ปีที่แล้ว +1

      The ordinary glycolic acid solution legs walata hodai

    • @happyrabbit4526
      @happyrabbit4526 ปีที่แล้ว

      @@shanushanu6052 thanks

  • @teenarathnayaka-kn2lf
    @teenarathnayaka-kn2lf 3 หลายเดือนก่อน +2

    Attatama godak thanks ❤

  • @priyafonseka8372
    @priyafonseka8372 ปีที่แล้ว +3

    Watinaama Video ekak❤❤❤ aayith baluwa yaluwekta share karanna

  • @priyafonseka8372
    @priyafonseka8372 2 ปีที่แล้ว +1

    Danagannama ona wela hitiya deyak… thanks a lot 👍👍👍👍👍👍👍👍💜👌

    • @MaduTalks
      @MaduTalks  2 ปีที่แล้ว

      Thank you & you're welcome !!:))

  • @sachiwikramarasingha2688
    @sachiwikramarasingha2688 2 ปีที่แล้ว +2

    Thak you akki...ape nangita thiyana prashnayak

    • @MaduTalks
      @MaduTalks  2 ปีที่แล้ว +1

      you're welcome !!:))

  • @RiveenJ
    @RiveenJ 2 ปีที่แล้ว +3

    හම ගැන කතා ගොඩාක් දේවල් ගැන ඔයාට ලොකු දැනමක් තියනවා කියලා මට හිතෙනවා ඔයාට
    ඔයා නිසා මං ගොඩාක් දේවල් ඉගෙන ගත්තා ඔයා දාන හැම වීඩියෝ එකක්ම මං බලනවා
    මගේ වයස දැන් අවුරුදු 40ක් වෙනවා ඇත්තටම මං වැඩය මගේ හැම පිළිඳව හිතපු නැති කෙනෙක් දැන් මගේ කකුල්වල උඩ ප්‍රදේශයේ කලවා වල හම රැලි ස්වභාවයක් වගේ පේනවා
    ඒකට සුදුසු ක්‍රිම් එකක් කියන්න පුලුවන්ද
    කකුල් වලට සුදුසු ක්‍රීම් ගැන පුලුවන් නම් කියලා දෙන්න අපි වගේ නොදන්න අයට කරන ලොකු උදව්වක් ඒක
    බුදු සරණයි ඔයාට

    • @MaduTalks
      @MaduTalks  2 ปีที่แล้ว +2

      බොහොම ස්තූතියි! The Body Shop එකේ බොඩි බටර් (cream) හොඳයි ඇඟේ රැළි ගැසුණු තැන් වලට.. හමේ වේළුන ගතියට.. මම මේ ගැන වැඩසටහන් කරලා තියනවා ඒවත් බලන්න help වෙයි.. ඉදිරියටත් මේ ගැන වැඩසටහනක් මම කරන්නම්..බුදු සරණයි!

    • @RiveenJ
      @RiveenJ 2 ปีที่แล้ว +2

      අනේ මිස් ඔයාට ගොඩාක් ගොඩාක් ම ස්තුතියි මට මගේ ප්‍රශ්නෙට උත්තරයක් දුන්නට අනිත් යුටියුබර්ස්ලා වගේ නෙවෙයි මිස් හරි නිහතමානි කෙනෙක්
      මිස්ගේ කරන සියලු දෑ සර්වප්‍රකාරයෙන් සාර්ථක වෙන්න සුභ පතනවා
      බුදු සරණයි

  • @lakshanliyanagamage-zu7bf
    @lakshanliyanagamage-zu7bf 6 วันที่ผ่านมา

    Ane mge bibili dal mulu agem tinw ew kasnala thuwalath athi wela tinne mt hitha gann ba mkd karnne kiyal
    ane mt mekat behet ek kiyannko 😔😔

  • @user-wr9wq6tl1o
    @user-wr9wq6tl1o 4 หลายเดือนก่อน

    සෙලියුලිස් ගෙන විවියෝ එකක් ඕනි කකුල්වල

  • @Razas_vibes
    @Razas_vibes 2 ปีที่แล้ว +2

    Thank you akke ❤️

    • @MaduTalks
      @MaduTalks  2 ปีที่แล้ว +1

      Welcome nangi !!:))

  • @niramaladisanayaka4152
    @niramaladisanayaka4152 8 หลายเดือนก่อน +1

    Anee mageth me vidiyata mulu piteema thiyenava akkiyo.visadumak dennako?

  • @rsl7255
    @rsl7255 2 ปีที่แล้ว +1

    Thank you so much ❤️

    • @MaduTalks
      @MaduTalks  2 ปีที่แล้ว +1

      You’re welcome!!:))

  • @wajiratharangani9281
    @wajiratharangani9281 ปีที่แล้ว +1

    Ane mageth tikak me thathwe thiyenawa.mamath me gana මානසිකව පීඩා විඳිනවා ..mata loku mudalak weya karanna wathkamak na.meka adu wela skin eka pahapath wenna loku gaanak nathi praducts mona hari kiyanna plz...thanks.oyage kathawa ahannai mn wadipurama video balanne.

  • @isharamalshani606
    @isharamalshani606 ปีที่แล้ว

    Anee mageth godak thiyenawa . මානසික vidawanawa eka nisa mn kuweit eke inne . Mata mehen ganna puluwan creem ekak kiyannko 🙏

  • @Pasindi__0
    @Pasindi__0 2 หลายเดือนก่อน

    අනේ මගෙත් තියනවා.චූටි බිබිලී 🥺 mata hugak byaii meka ledak da akki ? Plz kiynnkooo

  • @kavindadilshan9571
    @kavindadilshan9571 5 หลายเดือนก่อน

    Magwth munee oya wagee thiyenwa podima podi bibilii ඒකට cerve brnd eke sa clenser eka hodaida

  • @happypoppypandashow5806
    @happypoppypandashow5806 วันที่ผ่านมา

  • @tharushipramadya1624
    @tharushipramadya1624 8 หลายเดือนก่อน +1

    මූනෙ රෝම අයින් කරාම බිබිලි දාලා කසන්න වෙනවානෙ.ඒකට මොකද්ද කරන්නේ

  • @dilkidilki1932
    @dilkidilki1932 ปีที่แล้ว +1

    Godak pin

  • @dilkashamali8781
    @dilkashamali8781 ปีที่แล้ว +1

    Mata Cream ekak kiyanne puluwanda

  • @dilkidilki1932
    @dilkidilki1932 ปีที่แล้ว +4

    මගෙ ගොඩක් තියෙනවා අනේ😩😩😩

    • @sumathasathun327
      @sumathasathun327 ปีที่แล้ว

      මොකද්ද පාවිච්චි කරපු බෙහෙත

  • @happyrabbit4526
    @happyrabbit4526 ปีที่แล้ว

    Mekta hriyana body lotion ekkuth kiynnko

  • @NilushiNilushi-kw3gk
    @NilushiNilushi-kw3gk 13 วันที่ผ่านมา

    Ane mgeth kakuldekem thiynwa mkdakrnne

  • @NimeshakaushalyaAbenayka
    @NimeshakaushalyaAbenayka 3 หลายเดือนก่อน

    Mage muneth thiynna

  • @SMPSKS
    @SMPSKS 2 ปีที่แล้ว

    Scrub karoth hondada mekata

  • @gayanisubashini4952
    @gayanisubashini4952 ปีที่แล้ว

    Bumpy skin කියන්නේ mekatamada

  • @tharindijayarathna6301
    @tharindijayarathna6301 5 หลายเดือนก่อน

    අනේ මටත් තියෙනවා.එපා වෙලා තියෙන්නේ

  • @hashinichathurangani4926
    @hashinichathurangani4926 4 หลายเดือนก่อน +1

  • @shanthasampath5104
    @shanthasampath5104 2 ปีที่แล้ว

    Thank you...❤❤❤

    • @MaduTalks
      @MaduTalks  2 ปีที่แล้ว +1

      You're welcome!!:))

  • @kaushalyakrishani1515
    @kaushalyakrishani1515 2 ปีที่แล้ว

    ❤❤