කපන්නෙ නැතුව වකුගඩුවෙ ගල් එළියට ගන්න සිම්පල් මැජික් එකIමං ගාවට එන ලෙඩාට වේදනාවක් කැක්කුමක් එන්නෙ නෑ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • වකුගඩු සහ මුත්‍රාශය ආශ්‍රිත ගල් වේදනාවකින් තොරව පහසුවෙන් සහ ඉතා කෙටි වේලාවක් තුල ඉවත් කර ගැනීමට හැකි පහසුම සැත්කමII
    විශේෂඥ ශල්‍ය වෛද්‍ය අරුණ නන්දසේන මහතා සම්බන්ධ කර ගැනීමට 0775 295 786 අමතන්නII
    Contact Us : Harindra Jayalal TH-cam Channel (+94)716 35 65 92
    Email : harindra28@hotmail.com

ความคิดเห็น • 372

  • @karuqatar8147
    @karuqatar8147 ปีที่แล้ว +66

    දියුණු රටවල ඉතා සාර්තකව කරන මෙම ක්‍රමය අපේ වෛද්‍යවරයකු ලංකාවෙ කිරීම ගැන හරිම සතුටුයි,

  • @kanthifernando411
    @kanthifernando411 ปีที่แล้ว +46

    ඇත්තටම හරිම සතුටුයි මෙහෙම දොස්තරලා ඉන්නවා කියලා අපිට අපේ රටේ ජේසු පිහිටයි ඔබතුමාට වැඩි වැඩිය දැනුම ලැබේවා

  • @chandrakarunaratnerajapaks8193
    @chandrakarunaratnerajapaks8193 ปีที่แล้ว +89

    මෙවැනි වෛද්‍ය වරු රටට වාසනාවක්‌ නිදහස් අද්‍යාපනය ලබල වෙනඋන් රට හැරයද්දී මේ වන් වෛද්‍ය වරුන්ට දීර්ගායු ලැබේවා 🌹🌹🌹

  • @mallikasrilanka4442
    @mallikasrilanka4442 ปีที่แล้ว +26

    මේ.වගේ.ඩොක්ටලා.අපේ.ලංකාවේ.බිහිවෙනවා.කියන්නේ.අපේ.වාසනාව.ඔබ.තුමට.බුදුසරනයි.

  • @sumethracol3331
    @sumethracol3331 ปีที่แล้ว +37

    මිහිපිට අපිට අැසට පේන දෙවිවරු.තෙරුවන් සරනයි සියලු දෙවි පිහිටයි ඔබතුමාට. ස්තුයි හරෙන් ද්‍රමහත්මයා ඔබතුමාටත්❤❤❤❤❤❤❤

  • @samarasubasinghe3271
    @samarasubasinghe3271 ปีที่แล้ว +24

    මෙලෙස රෝගීන් දැනුවත් කල ඔබ දෙපලටම ගොඩක් ස්තූතියි. පින්.තෙරුවන් සරනයි!!! දෙවිරැකවරනයි!!!

  • @tharindudilha7302
    @tharindudilha7302 ปีที่แล้ว +37

    ඇත්තටම නිහතමානි ඉතාමත් දක්ෂ වෙඅද්‍ය වරයෙක් එතුමා. ගෙවන මුදලට ඉතාමත් වටිනා සදරණයක්‌ ඉටුකරනවා. ප්‍රතිපල 100%❤️🌹සුභ පැතුම් 🙏

    • @travelparadiseofsrilanka4393
      @travelparadiseofsrilanka4393 11 หลายเดือนก่อน

      කොපමණ මුදලක් යනවද සාමාන්‍යයෙන්

    • @kesaralanka1983
      @kesaralanka1983 7 หลายเดือนก่อน

      කොපමණ මුදලක් යනවද?

    • @nadishanwickramasinghe4512
      @nadishanwickramasinghe4512 5 หลายเดือนก่อน

      Number ekak tynwada?

    • @PahtmaPahtma-hg9so
      @PahtmaPahtma-hg9so 26 วันที่ผ่านมา

      කියක් ගන්නවාද

  • @shandishandi9585
    @shandishandi9585 ปีที่แล้ว +23

    🙏ස්තුතියි ඩොක්ටර් මෙහෙම ඩොක්ටර් කෙනෙක් අපේ ලංකාවේ බිහිවීමගැන හරිම සතුටුයි දීර්ගායු වේවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි හරේන්ද්‍ර සර් ටත් ස්තුතියි 🌹🌹

  • @nirmalarathnayakarathnayak6496
    @nirmalarathnayakarathnayak6496 ปีที่แล้ว +9

    🌹🌹🌹🌹ස්තුතියි හරේන්ද්‍ර, ඩොක්ටර් ස්තුතියි 🌹🌹🌹මෙවැනි දේවල් පෙන්නන්න ඕන ජනතාවට , දැනුවත් කිරීම පිලිබඳව ගොඩක් ස්තුතියි,

  • @wmtpriyanka
    @wmtpriyanka ปีที่แล้ว +21

    මේ වීඩියෝ එක පටන් ගන්න ඕනේ "දුප්පත් නම් ගල් පෝසත් නමි මල් කියලා " වටිනවා මෙි විඩියො එක.. ගල් වලින් දුක් විදින මෙි රටෙි පොසත් මිනිස්සුන්ට ...නිකමට call අරගෙන අහන්න මෙි දේ කරන්න යන වියදම එදා වෙිල හමිබ කරන් කන දුප්පත් මිනිහෙකුට හිතන්න වත් බැරි මුදලක් කියනවා.. නැති බැරි මිනිහෙක්ටය යන්න තියෙන එකම තැන රඡයේ hospital එකකට තමයි ඒ ගිහාම මාස ගනන් අවුරැදු ගනන් කිලිනික් වලට ගෙන්න ගන්නවා...මෙි ලෙඩෙි ඉවර වෙනකකන් ආයේ රස්සාවක් කර ගන්න බැ....මෙි වගේ පුද්ගලික තැන් වලට ආවහම එක දවසින් ගල් ඉවත් කරන්න පුළුවන් කියනව⁣ා .. ⁣ පුද්ගලික තැන් වල පුළුවන් නමි රඡයේ hospital ⁣මෙි තරමි කාලය යන්නේ ඇයි...නැති බැරි කෙනෙක් කෙනෙක් රඡයේ hospital එකකට ආවහම අඩුම දවසින් දෙකෙන් කරනේ අවශ්‍ය නැ..අඩුම තරමෙ මසයක් ඇතුලත කරලා දෙන්න...එක මෙි රටෙ ජිවත් වෙන දුප්පත් මිනිස්සුන්ට ලොකු දෙයක් වගේම ලොකු හයියක් .. මෙි මිහිපිට අපි දකින දෙවිවරැ වෛද්‍යවරුය..ඔබ තුමා ඇතුළු මෙි රටෙි සිටින වෛද්‍යවරු සියල්ලට ලොකු පිනක් වෙයි එ්ක...ස්තුතියි🙏🙏

    • @channel.a.b3466
      @channel.a.b3466 11 หลายเดือนก่อน +1

      එක නම් ඇත්ත 150000 ඉල්ලුවා nuwara hospital එකකින් ඔය ඔපරේෂන් එක කරන්න

    • @wimalchandana5422
      @wimalchandana5422 8 หลายเดือนก่อน

      ඔබ හරි ....මේවා කරන්න ලොකු ගනන් ගන්නවා ..මමත් කරපු කෙනෙක් ..

    • @dpnahalladpnahalla5046
      @dpnahalladpnahalla5046 7 หลายเดือนก่อน +3

      එහෙම මුදල්මතම ප්‍රතිකාර කරන වෛද්‍ය වරයෙක් නෙවෙයි මෙතුමා..........ඕනෙම තරාතිරමක කෙනෙකුට ප්‍රතිකාර කරවගන්න පුලුවන්.......හැම කෙනාවම එකම මිම්මෙන් මනින්න එපා........මම ලොකු ගලක් ඉවත්කරව ගත්තා......ඉතාම සුලු මුදලක් මට ගියෙ........

    • @thusharianushika6635
      @thusharianushika6635 7 หลายเดือนก่อน

      ඔයාට කීයක් ගියාද කොයි කාලෙද කලේ ​@@dpnahalladpnahalla5046

    • @ChamindaKumara-kj4kf
      @ChamindaKumara-kj4kf 5 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් ඔබ තුමා හරි
      අපෙ අම්මාගෙ වකුගඩු නරක් වෙනකන් ගල් අයින් කරලා දුන්නෙ නෑ දැන් වකුගඩු රෝගය හැදිලා

  • @uddhikathilanka4559
    @uddhikathilanka4559 ปีที่แล้ว +9

    මේ වෙද්‍යය නිලධාරිතුමා හරිම නිහතමනි ගුණයහපත් දක්ෂ හිතහොද මහත්මයෙක්.මගේ පියාගේ මුත්‍රාශයේ හා වකුගඩු ආශ්‍රිතව ගල් තිබුනා..විවිද දොස්තරවරු විශාල මුදල් අය කිරිමට උත්සහ කරනවිට ,මෙතුමා දෙවියෙක් ලෙසින් අනුරාධපුර රෝහලෙන් පියානන්ව සුවකර දුන්නා....බොහොම පිං ඔබතුමාට.ආයුබෝවේවා...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @nilakshilakshika7573
      @nilakshilakshika7573 ปีที่แล้ว

      Koheda me ඩොක්ටර් inne, කොහොමද සම්බන්ධ kragnne

    • @pavinmendis9645
      @pavinmendis9645 ปีที่แล้ว

      ​@@nilakshilakshika7573
      Hemas Hospital Wattala
      Weekdays 7.30am, 9.00am, 3.30pm
      Saturday 7.30am
      Hemas Hospital Thalawathugoda
      Tuesday 10.00am
      Thursday 6.00pm
      Friday & Saturday 10.00am
      Nawaloka Hospital Negambo
      Tuesday 5.30pm
      Thursday 10.30am
      Saturday 11.30am
      Nawaloka Medi Care Gampaha
      Wednesday 5.30pm
      Athurugiriya Medi Help
      Thursday 6.30pm
      Kelaniya Medi Help
      Monday 6.00pm
      Pannipitiya Nursing Home
      Saturday 9.00am

    • @princykuruppu6175
      @princykuruppu6175 ปีที่แล้ว +2

      වියදම කොහොමද කියලා දැනගන්න පුලුවන්ද

    • @KingsburyhotelClinic-ri5bk
      @KingsburyhotelClinic-ri5bk ปีที่แล้ว

      වියදම් කොහොමද කියල දාන්නකො

  • @sandunmusichub5048
    @sandunmusichub5048 13 วันที่ผ่านมา

    හරිම වැදගත් තොරතුරු ගොඩක් සම්බන්ධයෙන් දැනුවත් කිරීමක් කලා මේ වැනි Docters ලා අපේ රටේ ඉන්න එක වාසනාවක් තෙරුවන් සරනයි ඔබ දෙපලටම

  • @suwarank9065
    @suwarank9065 ปีที่แล้ว +11

    ඇත්තටම ඔබ වැනි උතුම් ඩොක්ටර්.මේ අපේ රටට සම්පතක් .ගොඩක් වටිනා ..දෙයක් .ඔබ තුමාට තවත් ඉදිරියට මේ උතුම් සත්කාරය කරගෙන .යන්න නිදුක් නිරෝගි ශක්තිය ලැබේවා හරේන්ද්‍ර මහතානණි ඔයාට ගොඩක් පින් .මේ වගේ දෙයක් රටට පෙන්නුම් කලාට ❤❤❤

    • @chandrakanthi6921
      @chandrakanthi6921 ปีที่แล้ว

      ඝ්තුතියි.මටත්,බලාගන්නවඋවමනයි😊😅

    • @chandrakanthi6921
      @chandrakanthi6921 ปีที่แล้ว

      හ,ෙරන්දු,ටත්,ෙඩාකටත්,ෙමිවැනි,පැහැදිලිකිරිමට,ඝ්තුතියි

  • @CakesbyDinuliCreations
    @CakesbyDinuliCreations ปีที่แล้ว +2

    ඉතාමත් දක්ෂ ලෙස හොඳින් පැහැදිලිකිරීමක් සිදුකලා. මිහිපිට දෙවි කෙනෙක්. 🙏 මෙතුමාව සම්බන්ධ කරදීම පිළිබඳ ඔබතුමාටත් ස්තූතියි.

  • @kgskaushalya4898
    @kgskaushalya4898 3 หลายเดือนก่อน +4

    පොළොන්නරුව බබා අපේ. ඇත්තටම අවුරුදු පහක් දුක්විදි දරුවා එක දවසින් ගල් කීපයම ඉවත් කරලා දුන්නෙ මෙතුමා. දීර්ඝායුෂ ලැබේවා ❤️🙏

  • @anomawijesundarawijesundar4885
    @anomawijesundarawijesundar4885 ปีที่แล้ว +9

    අහන්නත් සතුටුයි. තව තවත් දැනුම වර්දනය වේවා

  • @gayansenevirathna1996
    @gayansenevirathna1996 ปีที่แล้ว +2

    ගොඩාක් වටිනව ඩොක්ටර් ඔයා කරන සේවය,අත්දැකීම මට තියනව මන් ඩොක්ටරගෙන් ඔපරේශන් එක කරන්න එන්නට කලින් දවසෙ ඉදන්ම, ගෙදර ගියත් ඔපරේශන් එක කරල හැම අවශ්‍ය වෙලාවකම සොයල බලල කරල දුන්න, නන්දසේන ඩොක්ටර් වගේම පාවින්ද මහත්තය කරන සේවය මාර වටිනව ගොඩාක් පින් ඔයාලට

    • @priyangajayathilake4985
      @priyangajayathilake4985 ปีที่แล้ว

      මේ ඩොක්ටර් සම්බන්ධ කරගන්නෙ කොහොමද,කොහෙන්ද ,චැනලින් කරනවද? ඔබතුමා දන්නවනම් මට විස්තර කියන්නකෝ,ස්තූතියි.

  • @kusumltr2034
    @kusumltr2034 5 หลายเดือนก่อน +1

    හරීන්ද්‍ර ගේන්නෙම අර්තයම තියෙන දේවල් .මේ ඩොක්ට අපට වාසනාවක්.තෙරුවන් සරණයි !දීර්ඝායු වේවා !

  • @somawgk4778
    @somawgk4778 ปีที่แล้ว +17

    මිහිපිට දෙවිවරු ❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sarathkumara2517
    @sarathkumara2517 ปีที่แล้ว +10

    අැත්තටම වටිනවා.
    මේ කථාවෙම කියනවනම් හොදයි දල වශයෙන් යන වියදම

  • @NeethaniFernando
    @NeethaniFernando 3 หลายเดือนก่อน +1

    I thank God for sending Dr.Nandasena as my doctor. You have been such a kind and caring doctor for me during my hard time. A massive thank for all the things you have done to save my life.
    From Chilaw

  • @sumaneds7306
    @sumaneds7306 ปีที่แล้ว

    ගොඩක්ම වටිනවා මෙවැනි වෛද්‍යවරුන් අපේ රටෙිත් බිහිවිම ගැන ගොඩක් පින් මෙතුමාට හරින්ද්‍ර ඔබටත් ගොඩක් ස්තුතියි මෙවැනි වටිනා වැඩ සටහනක් අපට ගෙනාවට තෙරුවන් සරනයි ඔබ දෙදෙනාටම

  • @upaliperera6246
    @upaliperera6246 4 หลายเดือนก่อน +2

    මෙතුමා ඉතාමත්ම දක්ෂ වෛද්‍යවරයෙක්.හේමාල් රෝහලේ මටත් ඔය සැත්කම කළා.අති සාර්ථකයි.මෙවැනි වෛද්‍යවරුන් අපේ රටට මිල කළ නොහැකි වස්තුවක්

    • @udara99876
      @udara99876 4 หลายเดือนก่อน

      Mata kiynnako me surgery ekata kiyak giyada kiyla.

  • @amaranilmini770
    @amaranilmini770 ปีที่แล้ว +2

    ගොඩක් වටිනා දැනුවත් කිරීමක් හරිම වැදගත්.
    මේ ගල් නොසාදෙන්න පරිස්සම් වෙන්නේ කොහොමඳ කිවුවොත් ගොඩක් පිං

  • @troncykadana1117
    @troncykadana1117 ปีที่แล้ว +46

    අනෙ අපෙ රට දාලා යන්න නම් එපා...දකින දෙවිවරු..❤️🙏🙏🙏

  • @dineshinnpy4307
    @dineshinnpy4307 ปีที่แล้ว +7

    ඇත්තටම දක්ශ වෛද්‍ය වරයෙක් ,සුපිරි

  • @NelumLanka
    @NelumLanka ปีที่แล้ว +2

    අනේ හොදයි ඩොක්ටර් ඔබ තුමාට ස්තූතියි මේ දැනුවත් කිරීමට. ඇත්තටම අපේ රටේ මිනිස්සුන්ට මේ වගේ පහසු ක්‍රමයක් තිබීම ඉතාම වටිනවා. සියලු රෝගීන් නීරෝගී වෙත්වා නීරෝගී වෙත්වා නීරෝගී වෙත්වා නීරෝගී වෙත්වා..

  • @nilanthinilu7958
    @nilanthinilu7958 ปีที่แล้ว +7

    මිහිපිට දෙවිවරු.දීර්ඝායුෂ වේවා තෙරුවන් සරණයි .දෙදෙනාටම

  • @chanikashyamali1982
    @chanikashyamali1982 ปีที่แล้ว +6

    ඩොක්⁣ට ඔබ ඇතුළු සියලු දෙනාටම බුදු සරනයි

  • @sajikumara4352
    @sajikumara4352 ปีที่แล้ว +2

    මල්ලි ඔයාට ⁣ගොඩක් ස්තුතියි මෙවැනි දේවල් ජනතාවට දැනුවත් කිරිම ගැන.ඩොක්ටටත් ස්තුතියි

  • @swarnasarojini5786
    @swarnasarojini5786 ปีที่แล้ว +3

    ඉතාම වටිනා දැනුවත් කිරීමක්...
    දෙපලටම බොහොම ස්තුතියි ..පින් .

  • @dilankawanigasekara2766
    @dilankawanigasekara2766 26 วันที่ผ่านมา

    My heartfelt thanks for successfully performing my kidney surgery. Your expertise and compassionate care were truly reassuring throughout the process. I am grateful for the positive outcome and your commitment to my well-being.

  • @CMEkanayeka
    @CMEkanayeka 10 หลายเดือนก่อน +2

    මේ Doctor කිව්ව සියල්ල ම ඇත්ත. එතුමාගේ දක්ෂතාවය හා හැකියාව අති විශිෂ්ටයි. ඔබතුමා ට දීර්ඝායු වේවා!!!

    • @erangasampath1574
      @erangasampath1574 6 หลายเดือนก่อน

      Giyapau gana poddak kiyannako

  • @alagiyawannapremasiri4882
    @alagiyawannapremasiri4882 ปีที่แล้ว

    හරිම සතුටුයි මේ වගේ දක්ෂ දොස්තර මහත්තුරු අපේ රටේ ජනතාවට හදුන්වා දෙන හරේන්ද්‍ර මහතාට ගොඩක් පිං ස්තුතියි. කරුණාකර මෙතුමා ගේ ලිපිනය සදහන් කරන්න Tp. අංකය සමග. තෙරුවන් සරණයි ඔයාලා දෙපලටම 🌹🌹❤❤🇱🇰🙏🙏. මැදපෙරදිග අහසයට සිට

  • @SamanKumara-e8g
    @SamanKumara-e8g วันที่ผ่านมา

    මගේ වකුගඩු දෙකේ හා එක නාළෙක ගල් 8 තිබ්බා මම ඩොක්ටර් චැනල් කරලා 2024.08.21 ඔපරේශන් එක කරා එදිනම මට ගෙදර එන්නත් පුළුවන් උනා දැන් මට හොදටම හොදයි තව ඔපරේෂන් එක කරන් ආවට පස්සෙ මට කතා කරලා මගේ තත්වෙ ගැන හොයලා බලනවා ගොඩක් ස්තුතියි ඩොක්ටර්

  • @rawana927af5
    @rawana927af5 ปีที่แล้ว +5

    Dr බන්ඩාර මහතාත් ඔය විෂයම නේද කරන්නේ,,,සුපිරි මහත්මයෙක් එතුමා,,මට වසර දහයකට විතර කලින් ට්‍රීට් කලා,, දැං නම් ලොකුම මහත්මයෙක්,,තෙරුවන් සරණයි සියලුම වෛද්‍යවරුන් සහ රෝහල් කාර්ය මංඩලයට,,!!!.

  • @nayomichamika1128
    @nayomichamika1128 ปีที่แล้ว +2

    හරිම සතුටුයි මගේ රටේ මේවගේ දෙයක් තිබෙන එක.මටත් වකුගඩු වල ගල් තිබුනා මාස 7කට කලින් මම ඉන්නෙ ඩුබායි වල ඉදන් මම ලංකාවට ආවා..මම ලංකාවෙන් එද්දි හොදටම සුව වෙලා ආවේ ඒත් මට ආයෙමත් අමාරැ වුනා..මම ඩුබායි Hospital එකකින් laser තාක්ෂණය ඔස්සේ ගල් ඉවත් කලා එක පැත්තක.. හෙට දකුණු වකුගඩු වේ laser එක කරනවා...🙏🙏

  • @user-zv1ib2uf8s
    @user-zv1ib2uf8s หลายเดือนก่อน

    දොස්තර තුමනි ඔබතුමා අපේ රටට වස්තුවක් ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා

  • @user-xr6vs4gb3l
    @user-xr6vs4gb3l 8 หลายเดือนก่อน +1

    Dr. අරුන නන්දසේන වෛද්‍යතුමනි මුලින්ම ඔබතුමාව දකින්න ලැබීමත් සතුටක්. ඩොක්ට අනුරාධපුර hospital එකේ ඉන්න කාලේ මගේ operation එකක් කරා..මට විසබීජයක් ගිහින් ඩොක්ට තමා මාව හොද කරේ.. අනුරාධපුරට හිටපු සම්පතක්. දැන් ඩොක්ට නෑනේ.🙏🙏🙏ඔබතුමාට ජය ශ්‍රී සමිදු පිහිටයි..🙏🙏🙏

  • @nandaniranaweera5415
    @nandaniranaweera5415 ปีที่แล้ว +4

    අත්දැකීමක් ලද මා
    මට නැවත ජිවය දුන්
    මෙතුමාට සැම මොහොතකම
    පිං දෙනවා .වැඩසටහන තුළ
    කියන ලද සියලුම කරුනු සත්‍ය
    බව තහවුරු කරමි

    • @gamingpanda.8629
      @gamingpanda.8629 ปีที่แล้ว +1

      කොහෙන්ද කර ගන්න පුලුවන්?

    • @nandaniranaweera5415
      @nandaniranaweera5415 ปีที่แล้ว

      @@gamingpanda.8629 අර දුරකථනය අංකයට අමතන්න

  • @mytechchanel8977
    @mytechchanel8977 ปีที่แล้ว +7

    මිහිපිට දෙවියන් 🙏❤️

  • @ramaniwanigasuriya6101
    @ramaniwanigasuriya6101 ปีที่แล้ว +4

    ඔබතුමා.දෙවියෙකි.ඔබතුමාට.තවතවත්නැණනුවන.පහල.වෙිවා

  • @anjalikafernando633
    @anjalikafernando633 ปีที่แล้ว

    හැමදා. වගේ.හොද දේවල්. ඉදිරි පත් කරල අපිව දැනුවත් කරන. හොද අයට තැනක් ලැබා දෙන . අපේ. හරින්ද්‍රර මල්ලිව අගේ කරනවා.ඔබට මල්ලි. ජේසු පිහිටයි

  • @utharabope3891
    @utharabope3891 ปีที่แล้ว +2

    නැවත නැවත ගල් හැදෙන්න හේතු සාකච්ඡා කරන්න පුලුවන් නම් ...........
    බෙහෙවින්ම ස්තුතියි 💐🙏 හරි .

  • @user-xy2hh8ro2y
    @user-xy2hh8ro2y ปีที่แล้ว +3

    මෙවන් වයිද්යවරැ වැර රැක ගන්න ඕනැ අනිවාරයෙන්ම දෙවිවරැ කියන්න මේ අයට තමයි harandra madya waditumatat බොහොම පින් බූදූ සරනයි

  • @lathakarunarathne5563
    @lathakarunarathne5563 ปีที่แล้ว +5

    ස්තුතියි හරින්දු ඉතාමත් වැදගත් වැඩසටහනක්

  • @pgwickramasinghe2340
    @pgwickramasinghe2340 ปีที่แล้ว

    හාරිම සතුටින් හැදිනගැනිම මනුෂ්‍යත්වය බෙහෙවින් 🙏 ස්තුති ඔබ තුමාට සියලු දෙවිපිහිට ලැබෙිවා !!!

  • @lifewithnadeesha5556
    @lifewithnadeesha5556 ปีที่แล้ว +5

    මගේ husband 2020 ලේසර් සර්ජරියක් කලේ උදේ ගිහින් හවස ආවේ එත් හරිම අමාරැ ඉට පස්සේ දවස් දෙකකින් ආයෙත් තව පාරාක් ලේසර් කලා එක ලේසි නැහැ අපිට ලොකු ප්‍රස්නයක් උනේ නැහැ මේ හැම දේම ඇමරිකාවේ රොහලක කරපු නිසා ,එත් ලේසර් කියන්නේ සයිට් ඉපෙක්ට් වැඩ්යි එක අත් දැකිමෙන්ම දන්නවා, අපි නම් හිතුවේ නෝමල් ඔපරේෂන් එක තමයි හොද, අදටත් වකුගඩු ගල් නිසා නිතරම හොස්පිටල් යනවා හස්බන්ඩ්,හැම දේම කරන්න කලින් දෙපාරාක් හිතන්න.

    • @ashansameera3995
      @ashansameera3995 ปีที่แล้ว

      Math 2015 idan thma duk vidinva medam me ston nisa

  • @nilanmaduranga1655
    @nilanmaduranga1655 หลายเดือนก่อน +2

    මමත් මේ ඩොක්ටගෙන් ගල් අයින් කරා .වකුගඩු දෙකේම.ගොඩක් හොදයි.හරිම ගුණ යහපත් සර් කෙනෙක්.සියලුම දේවල් හොයලා බලලා .කරනවා.❤

    • @SudheshNuwan
      @SudheshNuwan 29 วันที่ผ่านมา +1

      කීයක් ගියද

    • @nilanmaduranga1655
      @nilanmaduranga1655 28 วันที่ผ่านมา

      @@SudheshNuwan Asanepa tatwe hetiyata .maga wakugadu dekama ain kara.

  • @Hhurghh-rt5ze
    @Hhurghh-rt5ze 3 หลายเดือนก่อน +1

    ඔබතුමා ට පින්

  • @sumanavahegal1374
    @sumanavahegal1374 ปีที่แล้ว +3

    තෙරැවන් .සරණයි .බොහොමයක් .පින්.ස්තුතියි

  • @prabhawickckramarachchi2869
    @prabhawickckramarachchi2869 ปีที่แล้ว +4

    හොද අවබෝධයක් ලබා ගැනීමට හැකි වුනා ස්තූතියි ඔබතුමාට

  • @malikajayalath3036
    @malikajayalath3036 ปีที่แล้ว

    තෙරුවන්සරනයි ඩොක්ට ඔබ තුමා අපේ රටට මහා සම්පතක් හරෙන්ද්‍ර මහතාටත් තෙරුවන්සරනයි .

  • @harrietgnanalatha8894
    @harrietgnanalatha8894 ปีที่แล้ว +3

    හරේන්ද්‍ර ලේසර්වලින් වකුගඩු ගල් ඉවත් කිරිම, ශනික පුතිකාරයක් ලෙස හොදයි.! ඒත් , වලක්වා ගැනිමට දිර්ගකාලිනව ⁣ෙබහෙත් බිම.......... සුදුසු නොවෙි ! ආයුවෙිද /දේශීය ආධ්‍යාත්මික ,පුතිකාර තුල 1.ගල් හැදිම වලක්වා ගැනිමට, 2.ගල් දියකිරිමට, ගල් පිටකිරිමට , 3 නැවත හැදිම වලක්වා ගැනිමට අවශ්‍ය උ⁣පදෙස් පවති..... ජනතාව රොගිනොවි ජිවත්විය යුත්තේ කොහොමද සිතාබලන්න. භෞතික තාක්ෂණයට වඩා දේවල් ආධ්‍යාත්මික, ආයුවෙිද , දේශීය , පිලිගන්නා මිනිසුන් සතුටින් තමජිවිත පවත්වාගෙන යයි...0775233 676 අායුවෙිද විශේෂඥ වෛද්‍ය

  • @mlssbio
    @mlssbio ปีที่แล้ว +3

    Arune sir tought us Urology when we are medical students in Teaching hospital , Anuradhapura. Very good clinical teacher

  • @harshanikumudumali5122
    @harshanikumudumali5122 9 หลายเดือนก่อน +3

    මගෙ මහත්තයට සැත්කම කරේ මේ ඩොක්ට බොහොම ස්තූතිය 🙏

    • @manelkumari6251
      @manelkumari6251 7 หลายเดือนก่อน

      මේ ඩොක්ටර් මොන හොස්පිට්ල් එකේද ඉන්නෙ අයකිරීම් කොහොමද

    • @harshanikumudumali5122
      @harshanikumudumali5122 7 หลายเดือนก่อน +2

      @@manelkumari6251 waththala hemas eke..lak 4 kittu wenna giya dr..

    • @RwanChamara-pr5ix
      @RwanChamara-pr5ix 4 หลายเดือนก่อน

      Kiyak yanawada me doctor chanel karala gal ain karanna

    • @harshanikumudumali5122
      @harshanikumudumali5122 4 หลายเดือนก่อน

      @@RwanChamara-pr5ix lak 4k kittu wenna giya dr..edama geadara enna puluwan .1 day admit wela hitiya api wedi hodata

    • @NadunWarnakulasooriya-cj1gb
      @NadunWarnakulasooriya-cj1gb 3 หลายเดือนก่อน

      Kiyak giyada

  • @manikemanike1320
    @manikemanike1320 ปีที่แล้ว

    ඔබ තුමාට නිදුක් නිරෝගී සුව,දීර්ගායු ලබේවා🙏🌹

  • @sumeshadilshaniperera7831
    @sumeshadilshaniperera7831 11 หลายเดือนก่อน

    ඔබතුමාන් ලා දෙදෙනාටම ගොඩක් පින්...

  • @user-gn8kp3gy1s
    @user-gn8kp3gy1s 6 หลายเดือนก่อน +3

    අනේ වෛද්‍ය තුමාට තෙරුවන් සරණයි අපේ රටේ ලෙඩුන් සුවපත් කරන්න ඒදෑතට දෙව්පිහිටයි

  • @sashithiru1774
    @sashithiru1774 ปีที่แล้ว +2

    Dr aruna nandasena..i cany thank youenough for the special excellent care you have provided and for the unique gift you are to your patients...Thankyou so much forthe great care and surgery you proformed on me...

  • @ll0ydjayamanna88
    @ll0ydjayamanna88 8 หลายเดือนก่อน +1

    හරිම වටිනවා දැනුවත් කිරීම ..ඔබ දෙpolata pin ..වෙර්කොස් සාම්බන්දව pogram ekak කරන්න plz 🙏

  • @AselaSubath
    @AselaSubath ปีที่แล้ว +3

    මමත් මේ ලෙඩේ නිසා තවමත් හොදටම දුක් විදින ගමන් ඉන්නෙ, 2021,12,31 කලුබෝවිලදි ඔපරේෂන් කරා, අවු 4කට කලින් කොලබදි ලේසර් කරා, එ්ත් තවම අඩුවක් නෑ, දැන්මට කිසිම වැඩක් කරගන්න බැරුව එක තැනට වෙලා ඉන්නව අවසට හත් අට වතාවක් කැක්කුම හැදෙනව, වමනෙ යනව, දැන්මට ජීවිතේ අැතිම වෙලා තියෙන්නෙ, වකුගඩු දෙකේම තියනව. වියදම කොහොමද යන්නෙ,

  • @NimaliAmarathunga
    @NimaliAmarathunga ปีที่แล้ว +3

    මෙන්න වෛද්‍යවරු කිසිම ලෝබ කමක් නැතුව telephone ටෙලි පෝන් නොම්බරෙන් දැම්මා බුදු සරණයි දෙවි පිහිටයි

  • @samudraharshi2962
    @samudraharshi2962 11 หลายเดือนก่อน

    Ape urology sir,,aththatama daksha surgeon kenek..e wagema harima නිහතමානී චරිතයක් ..දැකීමත් sathutak..ape sitta subha pathanawa, 🙏🙏💖💖

  • @rupaindrani2899
    @rupaindrani2899 ปีที่แล้ว

    ජයලාල් මහතාටත් ෙඩාක්ටර්ටත්. ෙපා ෙහාම පින්. කටිටිය දැනුවත් කරාට ❤

  • @rj999sl
    @rj999sl ปีที่แล้ว +7

    මේ ඔපරේෂන් එක ඕනෑම ශල්‍ය වෛද්‍ය වරයෙකුට කරන්න පුලුවන්, ප්‍රශ්නය දොස්තර නෙවී මේ උපකරන ලබා ගැනීම.මේ මැජික් එක කරන්න නම් මේ උපකරණ අවශ්‍ය වෙනවා.රජයේ රෝහලකට මේ වගේ උපකරණයක් ඉල්ලුවම වෙන දේ දන්නේ ඒ ශ්‍රේෂ්ත්රයේ ඉන්න අය.
    මේක මාකටින් වැඩක් .උපකරණ බහුල නම් බොහෝ අය කරයි .
    රටේ මේ ප්‍රශ්නය ඉතාම බහුලයි නමුත් ඒ සියලු දෙනාගේ ඔපරේෂන් මේ තනි දොස්තරට කරන්න පුලුවන්ද? ඒ නිසා මේ උපකරණය සහ ඊට අවශ්‍ය X ray, පහසුකම් මුත්‍ර ගල් බහුල ප්‍රදේශ වල ඒ පිලිබද උනන්දුවක් තියන දොස්තරලට ලබා දෙන්න.
    එතකොට මේව මැජික් නෙවි

  • @anojad7275
    @anojad7275 ปีที่แล้ว +10

    ලේසර් කරනවා කිව්වට අද තමා හරියටම දැනගත්තේ... පින් සිදු වේවා!!!

  • @nilanthijayasinghe3894
    @nilanthijayasinghe3894 หลายเดือนก่อน

    අනේහරිම ගුණයහපත් දක්ෂ doctor කෙනෙක් මගෙත් මේ operration එක මේ doctor හේමාස් hospital එකේදි කළා.එතුමාට දීර්ඝ ආයුෂ ලැබේවා!සල්ලි පස්සෙ යන්නෙැති උතුම් docror කෙනෙක්.

  • @miulamiula328
    @miulamiula328 ปีที่แล้ว +1

    ගොඩක් pin oba dapalata kidanak marunada ma gal prashna නිසා budusaranei

  • @user-pe3po7zm1m
    @user-pe3po7zm1m 5 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි ජයලාල් මහතාට,

  • @shiromidilrukshi7130
    @shiromidilrukshi7130 ปีที่แล้ว +12

    කොපමන මුදලක් අය කරනවද

  • @vinojjanisha5011
    @vinojjanisha5011 2 หลายเดือนก่อน

    නිහතමානි දොස්තරකෙනෙක් රොගින් එක්ක කතා කරන විදිහට මොනතරම් වෙදනවෙන් ආවත් වෙදනාව නැතිවෙනවා මගේ වකුගඩු දෙකෙ ගල් 7ක් ඉවත් කරා දිර්ඝායුස ලැබේවා තෙරැවන් සරණයි ඔබ තුමාට❤

    • @user-oj7qy4bw1d
      @user-oj7qy4bw1d หลายเดือนก่อน

      Kiuak witara giyada doctar koheda inne

    • @vinojjanisha5011
      @vinojjanisha5011 หลายเดือนก่อน

      තලවතුගොඩ හේමාස් වත්තල හේමාස්.මට ගියා ලක්ෂ 4.80ක්

    • @vinojjanisha5011
      @vinojjanisha5011 หลายเดือนก่อน

      @@user-oj7qy4bw1d ගල් හැදෙන්නේ මොන හේතු නිසාද කියලා ලැබ් එකට යවලා ගල් එකට බෙහෙත් දෙනවා මට බෙහෙත් දුන්නා පට්ට නිහතමානි සර් කෙනෙක්

  • @ksdisanayakadisanayaka4791
    @ksdisanayakadisanayaka4791 ปีที่แล้ว +2

    Good luck doctor you are very importent for our helth feld 🤝🙂

  • @Indrani123-fw9xk
    @Indrani123-fw9xk ปีที่แล้ว +3

    ගරු වෙද්‍ය තුමණි සාමාන්‍ය ගල් ඉවත් කරන්න අය කිරීමකොහොමද මගේ ලෙඩක් ඉන්නවා බුදුසරණයි

  • @Priyadarshaniruvanpura
    @Priyadarshaniruvanpura ปีที่แล้ว +2

    අනේ කොච්චර වාසනාවක්ද ස්තූතියි ,

  • @SurekaDamayanthi-o7j
    @SurekaDamayanthi-o7j 27 วันที่ผ่านมา

    I had an excellent experence at hemas hospital yesterday the service provided was exceptional and i was particulrly lmpressed by the attentive care from Dr Aruna Nandasena .their professioalism and kindness made a signicant difference ln my husban treatment.thankas Dr Aruna

  • @nipunanalinda2932
    @nipunanalinda2932 ปีที่แล้ว +4

    මමත් මේ ඩොක්ටර් ගෙන් ඔපරේෂන් එකක් කරා නමුත් 100% ක් සාර්ථක වුනේ නැහැ,නැවතත් මාසෙකින් ct ස්කෑන් එකක් කරා එතකොට තවත් පොඩි කෑලි අතුලේ තිබුනා,මම වෙනත් රටකට ඒ වෙනකොට ගිහින් තිබුනේ,

    • @ridmatharuka9586
      @ridmatharuka9586 ปีที่แล้ว

      Mata oyage contact number ekak denna puluwanda please

    • @ajithrupasinghe2459
      @ajithrupasinghe2459 4 หลายเดือนก่อน

      මේ ඩොක්ට දැන් කොයි හොස්පිටල් එකේද ඉන්නේ

    • @lathawijekoon9845
      @lathawijekoon9845 4 หลายเดือนก่อน

      sethkamata kiyak gaththada.

  • @dgepalage5252
    @dgepalage5252 ปีที่แล้ว +3

    දීර්ඝායු වෙීවා !! කොහෙද මෙී ඩොක්ට ඉන්නෙ ස්තුති

    • @pavinmendis9645
      @pavinmendis9645 ปีที่แล้ว +2

      Hemas Hospital Wattala
      Weekdays 7.30am, 9.00am, 3.30pm
      Saturday 7.30am
      Hemas Hospital Thalawathugoda
      Tuesday 10.00am
      Thursday 6.00pm
      Friday & Saturday 10.00am
      Nawaloka Hospital Negambo
      Tuesday 5.30pm
      Thursday 10.30am
      Saturday 11.30am
      Nawaloka Medi Care Gampaha
      Wednesday 5.30pm
      Athurugiriya Medi Help
      Thursday 6.30pm
      Kelaniya Medi Help
      Monday 6.00pm
      Pannipitiya Nursing Home
      Saturday 9.00am

  • @kocchukocchu8001
    @kocchukocchu8001 8 หลายเดือนก่อน +1

    Mama me video eka balala hemas hospital eke dr aruna gen eeye operation eka kara.puduma hoda doctor kenek .harima wasanawantha doctor kenek. E wagema hemas eke inna okkom doctor s la nurse s la staff okkoma harima hodai.hodata salakanawa.godak pin doctor. Mama Kuwait eke idan awe.

    • @dishankularathna3237
      @dishankularathna3237 6 หลายเดือนก่อน

      Operation eken passe Dan kohomada tatwe oyage?suwayak danenawada? ayemath Kuwait giyada?

  • @shanikarukshani1505
    @shanikarukshani1505 ปีที่แล้ว +1

    Godak sthuti harendra

  • @lokawasiya
    @lokawasiya ปีที่แล้ว +1

    niyamai...athi daksha waiddathumek..a wagema bohoma watina,,itha hoda kenek...teruwan saranai

  • @harshanikumudumali5122
    @harshanikumudumali5122 3 หลายเดือนก่อน +1

    දෙවි කෙනෙක් මගෙ මහත්තයටත් ඔපරේශන් එක කලේ මේ ඩොක්ට.ගොඩක් පිං ඩොක්ට ❤

    • @nilanmaduranga1655
      @nilanmaduranga1655 2 หลายเดือนก่อน

      Me doctor koheda inna number akak netda

  • @NawarathnaNawarathna-x3m
    @NawarathnaNawarathna-x3m ปีที่แล้ว

    ගොඩාක් වටිනවා බුදු සරනයි

  • @sarath6535
    @sarath6535 ปีที่แล้ว

    Good job Mr Harendra. Can you do an interview with a doctor who can remove gallstone in gallbladder and the systic duct insteated of removal of whole gallbladder with stone.

  • @manelswarnakanthi9538
    @manelswarnakanthi9538 ปีที่แล้ว

    Nodanna Karunu Godak Danagattha. Harima Karunika Vaidyawarayek. Mihipita Devikenek. Obe Thumata Pin. Karunika Bawa. , Danuwath Kirima Koi Taram Watinawada. Siya Paulatama Pin.

  • @lalithananyakar161
    @lalithananyakar161 ปีที่แล้ว +1

    ඇත්තේ න්ම මේ වාගෙ ඩොක්ටර්ස්ලා ලන්කාවේ ඉන්නවද
    අහින්සක පේශන්ලාගෙ වාසනාව ❤❤ දීර්ගායු ලැබේවා

  • @dilumsalika7999
    @dilumsalika7999 ปีที่แล้ว +1

    Thank you Harendra..

  • @chandrikalalani6093
    @chandrikalalani6093 ปีที่แล้ว +4

    වකුගඩු වල විතරද ගල් ඉවත් කරන්නේ.පිත්තාසයේ ගල් ඉවත් කරන්නේ නැද්ද?

  • @HarshikaChathurani
    @HarshikaChathurani 5 หลายเดือนก่อน +1

    Math25march operation Kara aththatama godak Hoda docter kenek a wagema channelling eke idan operation eka iwara wenakanuth eta passeth call karalath ledage thathwe balanawa

  • @jayarathnawicramaarachchi9309
    @jayarathnawicramaarachchi9309 ปีที่แล้ว +3

    මට මතක විදියට ඩොක්ටර් අනුරාධපුර රෝහලේ සේවයකළා නේද, මමත් ඔබතුමාගෙන් බෙහෙත් ගත්ත වගේ මතකයි.
    ගුණයහපත් කාරුණික වෛද්‍යවරයෙක්

  • @pdgayansuranga5659
    @pdgayansuranga5659 8 วันที่ผ่านมา

    ලක්ශ 3 ක් ඉක්මවනවා - වත්තල Hemas

  • @shanakabrabath1240
    @shanakabrabath1240 23 วันที่ผ่านมา

    වකකඩුවල ගල් තියෙනවා කිවුවා ඔප්රේෂන් කරන්න වෙනවා කිවුවා බැරි මොනවා හරිකරන්න සර් 😢😢😢

  • @tharushiperera4653
    @tharushiperera4653 6 หลายเดือนก่อน

    Doctor Aruna Indika Nandasena.❤🎉

  • @user-gj5fv6tb1f
    @user-gj5fv6tb1f ปีที่แล้ว

    Budusaranai wakugadu muthra roga saha wenath kisidu rogayak nosadewa. Budusaranai

  • @user-kn9ot5tv8p
    @user-kn9ot5tv8p 4 หลายเดือนก่อน

    වාසනාවන්.ඩොක්ටර්.ඔබ වැනි දෙවියන්

  • @ranjanisenadeera6686
    @ranjanisenadeera6686 ปีที่แล้ว

    Watina wedasatahanK obata pin budusaranai

  • @johnlayisa9603
    @johnlayisa9603 ปีที่แล้ว +2

    දවසට වතුර ලීටර් 2ක් බොන්න, අත්දැකීමෙන් කියන්නෙ.

  • @mudith7964
    @mudith7964 4 หลายเดือนก่อน

    Theruwan saranai doctor ඔබට

  • @sadpabian4843
    @sadpabian4843 6 หลายเดือนก่อน

    Doctor obathumata mehipita deviyo kiyanava ahanna tharam oba monatharam uthcrustadha? Lokaye ehalama nilaya doctor nilayai . Ada doctorsla nathnam janathavath naa . Harendra ithamath supiri ithamath pahadili mattame usas kalochitha vedio 1kata thank u . God bless u. 2 doctor n harendra .

  • @user-fo9zu6kr2h
    @user-fo9zu6kr2h ปีที่แล้ว

    Ape sir.Sirta budu saranai .