ඔබේ ශරීරයේ ඇති ගැටිති පිළිබදව ඔබ සැළකිලිමත්ද? | Piyum Vila | 30 - 12 - 2020 |Siyatha TV
ฝัง
- เผยแพร่เมื่อ 9 ก.พ. 2025
- ඔබේ ශරීරයේ ඇති ගැටිති පිළිබදව ඔබ සැළකිලිමත්ද? | Piyum Vila | 30 - 12 - 2020 |Siyatha TV
The First and the Only 4K ULTRA HD Television channel in Sri Lanka - Siyatha TV - ලංකාවේ ප්‍රථම සහ එකම 4K ULTRA HD නාලිකාව - සියත tv
-
Access our Videos as soon as we upload them - Subscribe to our youtube channel today from here 👉 goo.gl/Lf9SPh 👈
වීඩියෝ දැමු සැනින් දැනගැනීමට අපගේ youtube channel එක දැන්ම Subscribe කරන්න මෙම link එක ක්ලික් කරන්න
👉👉 goo.gl/Lf9SPh 👈👈
-
Watch all episodes - siyathatv.lk/
-
Like us on facebook - / siyathatv
-
Follow us on Instagram - / siyathatv
-
Follow us on Twitter - / siyatha_tv
-
Subscribe on TH-cam - goo.gl/Lf9SPh
-
Watch Siyatha TV Online on siyathatv.lk/live/
-
#SiyathaTV #SriLanka
® Property of Voice of Asia Network (Pvt) Ltd - The Largest Media Network in Sri Lanka
www.voa.lk
Super good doctor. He doesn’t pretend. No drama. So professional and truthful.
වටිනා වැඩසටහනක්,ස්තූතියි සියත
ගොඩක් වටිනව....🤩
පියයුරු පිලිකාවක් හැදෙන්න ඉඩකඩ තියෙනවාද.unmarried වයස අවුරුදු 21 ක් වගේ තියෙන කෙල්ලෙකුට.
Thank you doctor
ස්තූතියි
මගේ අතේ පොඩි ගෙදියක් වගේ එකක් තීනවා.ඒ ගෙඩිය ගාව හිලකුත් තීනවා.ඒකෙන් කලු පාට දෙයක් පිට වෙනවා.ගදකුත් තීනවා.🥺.මේක ලොකු ප්‍රශ්නයක් ද?
කැක්කුම නැද්ද ඔයාගෙ මගෙන් තියනවා අනෙ 🥺
මගේ බෙල්ලේ තියනවා කුද්දැති කිහිපයක් මම ලඟදි දැන ගත්තෙ ඒ කුද්දැති කියල ..මේව අවුරුදු ගානක ඉදල තිබ්බෙ ..ඒ වගේම මගේ හක්කෙ දත් සවුත්තු වෙලා තියනව ..මේක මොන වගේ තත්ත්වයක්ද කියල දැන ගන්න පුළුවන්ද
@@HashJahinthantrige oyaga bella tiyana getitta hodaida
😎
Mageth hame gedi tiyanawa tika tika mathu wenawa ekak lokuwata tiyanawa hamenma Ena ekak ekata beth karanna puluwanda
Aha athule masdallak wagegatiththak athiwiimata hethuwa
Ana Dr mage aege phodi phodi getithi wage thiyanawa sama aethule thiyenna pitin beluwama penna ne allala beluwoth vitharai danna a monawada
Mokada kare ekata
මගේ කිහිල්ලෙ පොඩි ගෙඩියක් තියෙනවා.මිරිකුවම සුදු පාට ස්‍රාවයක් එනව.ටිකක් ගදක් එනවා
කුඩා බිබිලි ගොඩක් තියෙනවාද කිහිලි ප්‍රදේශයේ
Mage papuweth thiyanwa e ay
@@productionnoize4150
මගෙත් එකගෙඩියක් කිහිල්ලෙ තියනවා පිටතින් අල්ලද්දි ඇතුලෙ ලොකු ගෙඩියක් තියෙනවා
විසදුමක් ඉක්මනට කියන්න පුලුවන් නම්
@@LKOFFICIAL973 mget tiynw bn nikn tiyn ewa went ne
මගෙ අත් යට කිහිල්ල යට මස් ඇවිල්ලා එක රොගයක්ද
මගෙ අතෙ මැණික් කටුව ලග ඔය පෙන්නුව විදියෙම ගෙඩියක් තියෙනව බයයි operation කරන්න 😥😥😥😥
Mageth..oya ekata moko kale?math baya wela inne.😓
Mageth tibuna 2k ain kara ayemath awith ethana kakkumai ainkarata wedak nepasawanne ne
ඔය මොකද කරෙ
ඔයා operation kald🙄
Oyage athe kothand tibbe🙄
Me doctor inne koheda .
Hari nihatha mani doctor kenek.
Me doctor mona hospital ekeda poddk visthra danagnna puluwnda
Operation nokara hitiyoth prashnyk weid
Mage sunge කන pitipase gatitak tiyenawa
Mage kakule gatiththak thiyenw e kakula hiriwatenawa ayi e
මගෙ නිකට යට පොඩි ගෙඩියක් වගේ අහු වෙනවා මොකක්ද කියලා දැනගන්න පුලුවන්ද 😥
Owa wasa getathi owa kalakin aduweyi
Mokkd ekt kalee
@@maushanijayarathna2492 mage kihille thiyenawa dan masa ganak lawata ahuwenne.
මගෙහ් නිකට යට තියෙනවා දැන්ගොඩක් කල්
@@Madusanka.. mageth kammule thiyenawa
Mage kihili yata getithi wage ahu wenava..allanakota ridenava..awrudu 15 k withara wenava..a mokada beth kala .le ekak chek kala eth eka normal..mata bayai mokada danne
ගුදමාර්ගයෙ විවරය ළග අර්ශස් නොවෙන ගෙඩියක් තියනවා
මගෙත් තියෙනවා. බයයි බන් පිලිකාවක්ද දන්නැ
@@Buddhika999 ඩොක්ටර් කෙනෙක්ට පෙන්නුවා. රෑශ් එකක් ඇවිල්ල තිබ්බේ. ක්‍රීම් එකක් දුන්නා. ඒක ගාපුවාම අඩු වුණා
@@pasanranasinghe7586 eke nama mokakda
Mageth penahallata udin podi gatiththak awilla athulen..aka pitatat ahuwenne naha athule thiyenne.
Sthri muthrashaya ashrithw htgath gediyak.eya Hama ethulathin pemini gediyak.mehi wednaawk ne.namuth eya ebena sulu gediyk.dn maasa 3k wage.meya gena pahadili krnk
අතේ ගැටිති තියෙන්නේ ඇයි...?
Mage husbange oluweth podi podi gedi wage 4k vithra thiyei...ekata mokakda danne hethuwa
Dr ikili pradeshe gatithi ath yata gatithiathibwenne ai
Mage belle podi gedi 2k tiyanawa pitin alladde atulen lokuwata ahuwenawa.
Mage bella piti passe gediyak tiyeno😥
Ane mageth gediyak tiyenawa. Eka ridenne na habai . Dan tikak Kal wenawa .
@@charuniweerasingha7286 aththatama mgeth tino mokdda dnne n neda
@@chandibeautytips9376 oya doctor kenekta pennuwe nadda
@@charuniweerasingha7286 na ane eka mn wadiya ganan gtte n
Eth bayai
Doctors.maga.duwaga.papuwa.mada.podi.gatiti.awa.awa.rohalan.kapala.bahath.damma,pasuwa.kihilla.gadi.anawa.doctor.kanakuta.pannuwama...auakiuwa.dahadieua..grantiuaka.prashnauak.kiuala.katakuddatiiuakawilla
අයා මුකුත්ම දන්නෙ නානෙ අනෙ..
මගේ කිහිල්ලේ ගෙඩියක් වගේ ඇවිත් .ඒක කිරි නාලයක් ලොකු වෙලා කියලා කියන්නේ..මොකක්ද මේ
E mokkda matath danaganna one
මටත් දැන ගන්න ඕනෙ මගෙත් තියනව
මගෙත් එහෙමයි මටත් දැනගන්න ඕන
මේවාට රිප්ලයි නෑනේ
මටත් තියනවා එකට විසදුමක් නැද්ද