Bells mathu petin penna kesima wenasak eth athulen kakkumai bema baladdi dam eka allala wadak karaddi tikak kakakumai wagema kela geliddi ugure athulen nikan mas guliyak tokos gala uda pahalata yanwa eka mata apahasui man thairoid check kala reports normal doctor me thathwe pilikawakda.
2:53 Doctor I have a small lump on the left side of my neck..below the ear and it's moving up and down. It is there nearly 15 years.. do i need to check it?? Can it be a cancer
Doctor mata kassa hadila tika dawasak giyahama kata karanna bari una hada pita une nha behath gattama kiuwa ස්වර නාල edimila kiyala behath beela sati 4 k witara gihamai kata hada sadde aawa aath tikak wela katakaraddi ugura ridanawa kata hada adu wanawa meeka mema rogayata sambandada
Doctor man dan thyroxine 25mg pethi bonawa dawsak ara dawsak masa 4 k thisse. Dan mage report normal . Habai mage konde yans pramanya wadi bawa danenwa. Mn meka samage well woman wage multivitamin ekak use kerata kamak nadda
D r sar mata thairox aduwa තියන්න mama danata inna rRuminiya mata masa 5 pamana සිට maga thairox granthiy ඇතුළත loku hiravimak wage loku amaruwak thiyanawa kama gilinna amarui nida ganna apahasu
Doctor mage ammageth me wagema thyroid gediyak belle thiynnwa awurudu ganawakata kalin parikshana karala baluwama kiuwe mkuth na kiyala eth ammta kela giliddi kanakota bonakota ridenwa idimuma eliyta penawa dr obawa chanel kranne keseda mta pilithurak labadenna
Godak hodai.mamahmawani rogiyak kudakala sita maga balla mahah una. Da aya.tharmak lokui.akata mama mokada karanna ona.da maga wasa 62. Pilthurak danna.X❤
ඔබතුමාට ගොඩක් ස්තූතියි මට තියෙනවා තයිරොයිඩ් ගොඩාක් වටිනවා ඔබතුමාගෙ මේ උපදෙස්
ගොඩාක්ම හොද පැහැදිලි කිරිමක්. ඔබ තුමාට පින් සිදු වේවා!!!!!!!!!!!!😊
Godak watinawa thank you Dr 🙏🙏🙏🇱🇰🇱🇰🇲🇾🇲🇾
Thanks doctor බුදුසරණයි 🙏🙏🙏🙏🙏👍👍👍👍
හොද-පැහැදිලි-කිරීමක්-ස්තුතියි-
Doktar mage belle kanata pallahain podi gatiththak thiyanawa akata උත්තරයක් ඔනි
පින් ගොඩක්
ඩොක්ටර් ගොඩක් හොදයි පැහැදිලි කර දෙනවා ගොඩක් පින් නීරෝගී සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා
Thank you very much for taking your Precious time and making a video like this.
Thanks
ගොඩක් පිං සරල 🙏❤🙂🇱🇰
Very valuable information 🙏
Prathikara aaahara pilibadawa danuwath karanna
Obata godak pin mihipita deviyani
Well explained! Thanks, Doctor.
Dr godak stutie
ගොඩක් ස්තූතියි ඩොක්ටර් ❤🎉😊
ස්තුතියි doctor
ස්තුතියි ඔබ තුමාට පැහැදිලි කිරීමට තද ඔළුවකැකුමක් අවම ඇයි ලේ දෙන්නෙ ඒ ගැන විස්තරයක් කරන්න පුලුවන් නම් හොදයි
thanks sir...👍
Thanks so much for your video
Helpful... Thanks doc 🌹
පිළිතුරක්
🎉
Doctor දෙපැත්තේ සෙම් ගෙඩි දැකත් තියෙනවා ස්වරලය අසල ගෙඩි දෙකක් තියෙනවා සෙමත් විටින් විට හැදෙනවා
රොගියාව පරික්ෂානොකර කිසිවක් කියන්න බෑ
Doctor hypothrodism walata api ganna dose eke pramanaya niyamitha pramanayata wada madinam ugura ridenawada.bella ridenawada.
නැහැ. බෙහෙත් ප්‍රමාණය මදි නම් ඇතිවන්නේ වෙනත් ලක්ෂණ
Sir God bless you
Watiina denuwath kiremak obatumata godak pin teruwan saranei
Doctor mama monawa hari gilinakota uguru danda udinma nikan gessila wage yanne ai a..
මට පරික්ෂාකර බලන්න ඕන
Dr mata exophthalmos kiyana me hyperthyroidism nisa me roga lakshaya mathuwela thiyenne😢 me exophthalmos walatabeheth nedda😢
තයිරොක්සින් හෝමෝනය පාලනය කරන්න. කාලයත් සමඟම අඩුවෙන්න පුලුවන්
@CancerInSriLanka thanks docter 🌝😊
ස්තුතියි ඩොක්ටර් ❤❤❤
Dr.husma ganna apahasu wenne me lede tiyana nisada mata sema waget nitarama ugure tiyenawa
වෙන්න පුළුවන්. වෛද්‍ය උපදෙස් ගන්න
ඩොක්ටර් කෙල ගිලිකොට සෙම හිරවෙනවා වගේ දැනෙනවා නිකටට පල්ලැහෙන් පොඩි ගැටිති දෙකක් තියෙනවා මට නිතරම ගොඩක් දාඩිය දානවා එක පාරටම මම ගොඩක් කෙට්ටූත් උනා මට විස්තරයක් කියන්න පුළුවන්ද ඩොක්ටට ගොඩක් ස්තූතියි ❤❤
තයිරොයිඩ් ග්‍රන්ථියේ හොර්මෝන ශ්‍රාවය වැඩි ඇති කියලා මට හිතෙනවා. හැකි ඉක්මනින්ම වෛද්‍යවරයකුට පෙන්වන්න. ලේ පරීක්ෂණයක් කරලා බලන්න අවශ්‍යයි
Watina video akak.thanks docter
Mage belle kana kota ahata mehata harena kota rali watenawa meka mokakda kiyala danne na thanks for giving advice 🙏🙏
Bells mathu petin penna kesima wenasak eth athulen kakkumai bema baladdi dam eka allala wadak karaddi tikak kakakumai wagema kela geliddi ugure athulen nikan mas guliyak tokos gala uda pahalata yanwa eka mata apahasui man thairoid check kala reports normal doctor me thathwe pilikawakda.
නොවෙන්න පුලුවන්. නමුත් මට පරික්ෂාකර බලන්න අවශ්‍යයයි.
Thanks doctor
ඩොක්ට මට තයිරොක්සින් ගෙඩියක් තියනවා දැනට වසර 10 වෙනවා..තයිරොක්සින් පෙත්ත ගන්නවා..
Doctor le check karala thairocsinda kiyala bala ganna puluwanda.scan karanna onamada
දෙකම කරන එක හොදයි
Thanks Dr.
doctor... mage belle saw gediyak wage ekak eheta meheta ynawa moona langatath enawa eka welawata .. athen allandath puluwang eka welawakata eka e mondha dctr bayanaka deyakda?
පරික්ෂානොකර කියන්න බෑ
Dr keta ganthi idimimak wenne ai,man sacan ekak kara eken thama kiwwe visabijayak giyamath ehema wenawada,mage belle wam paghthe gediyak ahuwenawa ridenne mokuth ne doctor,plz reply
ඛේට ග්‍රන්ථ ඉදිමෙන්න හුගක් හේතු තියෙනවා. විසබීජ නිසාත් වෙන්න පුළුවන්. පරික්ෂා නොකර කියන්න අපහසුයි.
Thanks docter
2:53 Doctor I have a small lump on the left side of my neck..below the ear and it's moving up and down. It is there nearly 15 years.. do i need to check it?? Can it be a cancer
As its 15 years, very unlikely to be a cancer. But better get it checked by a doctor
Thank you doctor
Docter, මගේ බබාට වයස අවු:2 මාස 8.බබාගේ බෙල්ලේ (කනට පහලින්)ගැටිත්තක් පේනවා.බෙල්ල පහත් කරන කොට තමයි පේන්නේ.දැන් මාස 8ක් වගේ ඉඳලා තියෙනවා.ලොකුවීමක් පෙන්න නැහැ.එයාට රිදීමකුත් නෑ.මොනවද කරන්න ඕන ඩොක්ට?
ශල්‍ය වෛද්‍ය වරයකුට පෙන්වන්න
Mageth ugure nitarama sema petalenawa den auruddak vitara ethi klenik yanawa kisima aduwak ne
උගුර කන් නාස විශේෂාංග වෛද්‍යවරයකුට පෙන්වන්න
Doctor dakunu paththe belle meda hariye polimata kuddati thunak ahuwenawa.podi ewa e eida doctor
මේ😜
ස්කැන් පරීක්ෂණයක් කරගන්න. එහිදී ඒවා සාමාන්‍ය කුද්දෑටිද නැත්ද කියා බලා ගන්න පුළුවන්.
Doctor mata hypothyrodism thiyenawa den awrudu 3 wage beheth bonawa.25 mg ganne.mita masa 2 kalin blood report eka wenas wela 8.5 thibune.e kipa dawsak mata beheth ganna beri una.den mn newatha 25 mg bonawa.me dosage eka wedi karaganna weida.den sathi 2 wage mage ugure nithara sema petalenawa kela giliddi mona hari thiyenawa wage denenawa.beheth gaththama sem gedi ewith semata kiwa
Thyroxine පෙති ප්‍රමාණය තීරණය කරන්නේ ලේ පරීක්ෂණය අනුවයි. පෙති නියමාකාරව ගෙන මාස දෙකකින් test කරලා බලන්න. ඒ අනුව dose එක තීරණය කරන්න පුළුවන්.
තයිරොයිඩ් ග්‍රන්ථිය තියෙන්නේ හුස්ම ගන්න මාර්ගයට පිටින්. ඒ නිසා සෙම අමාරුව තයිරොයිඩ් රෝග වලට සම්බන්ධයක් නෑ.
@@CancerInSriLanka thank u so much for the reply.
Levothyroxine tablets lp50Mcg ඔබ තුමාට හැකිනම් මෙම බෙහෙත් ගැන සිංහල යෙන් කියා දෙන්න ස්තුතියි
Thank you so much doctor
Doctor mata kassa hadila tika dawasak giyahama kata karanna bari una hada pita une nha behath gattama kiuwa ස්වර නාල edimila kiyala behath beela sati 4 k witara gihamai kata hada sadde aawa aath tikak wela katakaraddi ugura ridanawa kata hada adu wanawa meeka mema rogayata sambandada
පරික්ෂානොකර කියන්න බෑ
Doctor. Mage ugura dhepaththema ridenawa.gata 2 ka thiyenawa samahara welawata ridenawa. Kandhek Athule kasanawa. Mata ekaparak kathakaranna bari tharamatama mage sound eka nathiwela giya. Beheth gaththa eth adu unatA thawama thiyenawa. Mokadda me. Please answer me please 🙏.
පරික්ෂානොකර කියන්න බෑ. Scan පරික්ෂණයක් කල යුතුයි
Thanks dr.
Thank you
Thanks
ඉස්තුතිය් ඩොක්ට
Doctor bella awata idimela wage..poddak ridenawa ai ahema wenne
වෛද්‍යවරයකුට පෙන්වන්න
මගේ උගුරුදන්ඩට දකුනු පැත්තටවෙන්න අල්ලලා බලද්දි ගෙඩියක් වගේ අහුවෙනවා මට සෙම තියෙනවා කැස්සඑනවත් එක්කම සෙම එනවා සෙමටත් එහෙම වෙනවද. මට Doctor kenek chanal karanna ඕන එයට කුමන අංශයෙ Doctor කෙනෙක්ද chanal kala uthu
පැහැදිලි කර දුන්නාට ඔබ තුමාට පින් මගේ බේල්ලේ පිටතට සියුම් ගෙඩියක් පෙන්න තියේ එකට මොන පරික්ෂනයද කල යුත්තේ
පලමුව ශල්‍ය වෛද්‍යවරයකුට පෙන්වන්න. ස්කෑන් පරීක්ෂණයක් සුදුසුයි
අනේ ඩොක්ට මගෙත් උගුරෙ හිරවෙලා වගෙ දැනෙනවා කෙලගිලිනකොටත් හිරවෙලාවගෙ යන්නේ කැස්සත් තියෙනවා හුස්ම ගන්නත් අමාරුයි එකපරම ලොකු හුස්මක් ගන්න ඔනි..මගේ හකුත් රිදෙනවා නිකටයි , බෙල්ලයි හහරියට බරක් උස්සන් ඉන්නවා වගේ කැක්කුමයි අනේ ඒ ඇයි ඩොක්ට...මං බෙහෙත් ගන්න ගියාට පස්සේ ක්ලිනික් දැම්මා එතනින් දුන්නේ ගෑස්ට්‍ට්‍ක් වලට ඒත් අඩු නෑනේ ඩොක්ට රිප්ලයි එකක් දෙන්නකො ඒ ඇයි
රොගියාව පරික්ෂානොකර කිසිවක් කියන්න බෑ
Bohoma estuti oba tumata mata danagnna ona gasraitis walata ugura tuwala ati wanawada awata mon vidihatada prtikara kargnna ona
ගැස්ට්‍රයිටීස් නිසා ඇසිඩ් උඩට ආවොත් උගුර තුවාල වෙන්න පුලුවන්. කැමරාවක් දාලා බලව ගන්නවානම් හොඳයි.
Docterwa hambenne kohomada . kohatada enna oni
කොළඹ kings hospital. EChanelling බලන්න
Doctor man dan thyroxine 25mg pethi bonawa dawsak ara dawsak masa 4 k thisse. Dan mage report normal . Habai mage konde yans pramanya wadi bawa danenwa. Mn meka samage well woman wage multivitamin ekak use kerata kamak nadda
පාවිච්චි කරන්න
D r sar mata thairox aduwa තියන්න mama danata inna rRuminiya mata masa 5 pamana සිට maga thairox granthiy ඇතුළත loku hiravimak wage loku amaruwak thiyanawa kama gilinna amarui nida ganna apahasu
හැකි ඉක්මනින්ම වෛද්‍ය උපදෙස් ගන්න
පිලිතුරක් අවශ්‍ය යි මගේ මෙන්සස් පරක්කුයි කොන්ද කැක්කුම් ,හුස්ම ගැනීම ,කෑම ගන්න විට හිර වීම ,ඇගට පන නැති වීම අදික් ලෙස තරහා යෑම , බඩ කොර වීම කෑමට පසු බඩේ කැක්කුම් ඇති වීම ඩොක්ට මේවා ට හේතුව කුමක් ද
පරික්ෂානොකර කිසිවක් කියන්න බැ
කෙල ගිලිනවිට තරමක් රිදෙනව එය උගුරැ දන්ඩට පහලින් වගේ තමා දැනෙන්නෙ යමක් තියෙනව වගේ දැනෙනව හැබැයි කෑමෙදි එමෛ අපහසුවක් දැනෙන්නෙ නෑ( සති දෙකක පමන සිට) මෙය කුමක් විය හැකිද කියා කාරැනිකව පහදාදෙන්න 1:27
පරික්ෂානොකර කියන්න බෑ
Doctor mage ammageth me wagema thyroid gediyak belle thiynnwa awurudu ganawakata kalin parikshana karala baluwama kiuwe mkuth na kiyala eth ammta kela giliddi kanakota bonakota ridenwa idimuma eliyta penawa dr obawa chanel kranne keseda mta pilithurak labadenna
Kings Hospital Colombo 5
මගේ බෙල්ලේ වම් පැත්තෙ උගුරු දණ්ඩ පැත්තකින් කුඩා ගැටිත්තක් තියෙනවා...වේදනාවක් තියනවා අල්ලන කොට ඩොක්ට...
එය කුද්දැටියක් විය හැකියි. වෛද්‍ය උපදෙස් ගැනිම සුදුසුයි
Sir mage ugura ethulin dewatimak denenawa kela gilinakota.monawa hary redila thiyanawa.wege.ekata mokada karanna one.
වඩාත් සුදුසු වන්නේ එන්ඩොස්කොපි පරික්ෂණයක් කරගන්නවා නම්. කටින් බටයක් දාලා ඇතුල් බලන්න පුලුවන්. එය එතරම් අමාරු පරික්ෂණයක් නොවෙයි
Tanks dr mata th thiyenawa thairod mata nitharama ugura weligena kassa enawa ugura paththak idimenawa mo inne kuwetwala
කැස්ස උගුර කසන ගතිය තයිරොයිඩ් නිසා නොවෙයි. නමුත් වෛද්‍යවරයකු ට පෙන්වන්න පුළුවන්නම් හොදයි
Docter mn ada denagaththe mata thairokshin kiyala.. ane mn babek hadanna godak asawen balaporoththuwen inna kenek.. merry karalath masa 8 k wenawa.. docter mata babek pilisida noganiwida.. mn mokada karanna oni
හරි ප්‍රතිකාර ලබා ගන්න. නාරිවේද වෛද්‍යවරයකුට පෙන්වන්න. තයිරොක්සින් ආසාදිත තත්ත්වය බාධාවක් නොවෙයි
Dr mt dn masa 5ka withara idan husma gnna amarui.dr denata 13 denek pariksha kara.e hema kenekma kiwe ledak ne kiyla.eth mt amarui.dn dawas dekaka idan kela giliddi ehema ugura ridenawa.kanath ridenawa. Oluwe kekkumat enwa
මට පරික්ෂා නොකර මුකුත් කියන්න බෑ
ලෙඩාව පරික්ෂා නොකර මුකුත් කියන්න බෑ
Dr mgeth swaralaya lagama dakunu paththe gediyak ahuwenawa eka alladdi ridenawa dr.dan dawas dekak wenwa mta eka ahu wela ekai mn me video eka baluweth 😢
Check karala balanna dr,mokada mageth dakunu peththe oya kiyana vidihatama gediyak thibba eka cancer ekak .😢
වෛද්‍යවරයකුට පෙන්වන්න. Scan පරීක්ෂණයක් කරගන්න
ඩොක්ටව සම්බන්ධ කරගන්න නම්බර් එකක් දේන්න පුලුවන්ද
Kings Hospital Colombo 5. EChanelling බලන්න
Doctor gave thamai man thyroid clinic ave lanka hospital eke.
Docter mata oya kiyana vdihata weralu atayak wage ahuwenawa belle.den masa dekak vthara eka harima wedanai.allannawath be.docter kiyana vdihata uda balagena kela gilinna be ridenawa.meka mokak wenna puluwanda docter.man rata inne mata prashnayak weida.pilithurak balaporoththu wenawa docterta pin
පුලුවන් නම් වෛද්‍යවරයකුට පෙන්වන්න
What prostate.
?
Doctor, i am 15 years old mata kela gilime apahasuthawayak thiyenawa awruddaka vithara idan, e mokak nisada?
මට පරික්ෂාකර බලන්න ඕන.
තයිරොක්.පරික්සාව.කරන්නෙ.කොහොමද .විස්තරකියන්ඩ.කෑම .කීයටද.නවත්වන්නෙ.
Fasting ඉන්න ඕනේ නෑ. කැමති වේලාවකට ගිහින් කරගන්න
උගුරේ යමක් හිරවෙලාවා වගේ දැනෙන්නේ ඇයි ඩොක්ටර් කුඩා බෙහෙත් පෙත්තක් හිර වෙලාවගේ ඒ වෙලාවට දකුනු පපුව ඇතුලින් ගුලි කරනවා වගේ වේදනාවක් එන්නේ
පරික්ෂානොකර කියන්න බෑ
දැන් මොකද අඩුද.මටත් තියෙනවා
Doctor මගේ ස්වරාලයට චුට්ටක් උඩින් (නිකට යට වගේ) පොඩි ගැටිත්තක් අහු වෙනවා.දැන් අවුරුද්දක් වගේ.රිදෙන්නේ මොකුත් නෑ.මේක මොන ගෙඩියක්ද ඩොක්ටර්.
Scan කරගන්න. මට පරික්ෂානොකර කිසිවක් කියන්න බෑ
ස්තිතු.ඩොක්ඩට.මම.ඉන්නෙ.ඩුබයි.මගේ දැන්.දවස්.4.5උගුර.හරිම.අමරැයි.බෙල්ල.එතන.කවුරැ.හරි මිරකගෙන.ඉනවා.වගේ තමයි.මට.තැනනෙ.නිදාගෙන.ඉන්න කොට.තමයි.ගොඩාක්ම.දැන්නෙ.හරිම.අමරැයි.මට.මෙිකට.විසදුමක්.කියනවද.ඔබට.තෙරැවන්.සරනයි❤❤❤
පරික්ෂානොකර පිළිතුරක් දෙන්න බෑ. මෙය වෛරස් ආසාදනයක් වෙන්න පුළුවන්. ඩුබායිහි වෛද්‍යවරයකුට පෙන්වන්න
මට 2021 ඉදන් උගුර ගෙඩි 3 තියෙනවා 2024 තව ගැටිත්තක් ආවා උඩ හරියෙ මගෙ ලේ රිපොට් හොදයි .මහ ඉස්පිරිතාලෙන් පරීක්ෂණ කරනවා .ගෙඩි මෙහෙම උගුරෙ තියෙන නිසා බයයි දොස්තර මහත්තයෝ 😢😢😢
Doctor mge belleth ehm gedi aduwenw .. mn pennuwm qwe egolln ukunont wenn athi kiyl .. eth thm ehemmai .. dn maasa 6k 7k wge.. wam pththe dkunu pththe belle ahu wenw .. mokkd ekt krnne ..??
ශල්‍ය වෛද්‍ය විශේෂඥවරයෙක්ට පෙන්වනවානම් හොඳයි. බෙල්ලේ ස්කැන් පරික්ෂණයක් සහ ලොකුම ගැටිත්තේ නිඩ්ල් පරීක්ෂණයකුත් කරනවානම් ස්ථීර වශයෙන්ම මොකක්ද කියලා දැනගන්න පුලුවන්.
Doctor mge belle godak mahthata panawa emanisa mam doctor kenekuta pannuwa pasuwa lebalannakiuwa ripot dekakwarge dakakin Gatha dakama hodai pasuwa sikankaranna kiuwa makumna ththwaykda
Thnk u doctor
Doctor ,,මට වයස 24,මගෙ කනට පහලින් බෙල්ලෙ එක් පැත්තක ගැටිතක් අහු වෙනවා,ඒක සමාන්‍ය තත්වයක්ද?
oyata eaka ridhenawada?
matath thiyenawa ea wage
@@ferozafahim1261 nee
Mageth
Man doctor kenek hamba venna giya lagadi,eya kivva ehema venne ඔලුවේ උකුනෝ ,හිස්සොරී වගෙ දේවල් තිබුනාම කියලා
වසා ගැටිති තිබුනොත් ඒව ශරීරයට ප්‍රශ්නයක්ද Doctor
වාසා ගැටිති ශරිරයේ තිබිය යුතු සාමාන්‍ය ග්‍රන්ථි. නමුත් අසාමාන්‍ය විදියට ලොකු වුවොත් එය රෝගී තත්ත්වයක් වෙන්න පුළුවන්.
Thank you so much for sharing Doctor 🙏🙏💐🇱🇰🇱🇰
Mata e sadaha mokadda karanna puluwan dr
Doctor මං තයරොයිඩ් පරික්ශාවක් කලා .. එකේ..2.54 තියේ..ඒක ප්‍රශ්න යක් ද Doctor
රිපෝට් එක ගැන එවලා තියෙන විස්තරය මදි පිළිතුරක් දෙන්න
තල්ල යට ඇටයක් වගෙ අහු වෙනවා මගේ, මේක තයිරොයිඩ් පිළිකාවක් විය හැකිද?
තයිරොයිඩ් ග්‍රන්ථි තල්ල යට නෑ. තියෙන්නේ බෙල්ල ඉදිරියේ
Doctor තල්ල යට කුමක් හෝ ග්‍රන්ථියක් පිහිටලා තියෙද? ඇටයක් වගෙ අහු වෙනවා නම් එය කුමක් විය හැකිද?
Doctor mage duwage kane udin gatithak thiyena eka bayaida
බලන්නේ නැතිව කියන්න අපහසුයි
මට තයිරෝක්සින් තියෙනවා ගැටිත්තක් තියෙවා ඩෝක්ටර් එක ඔපරේෂන් කරන්න ඔනිද
ඔපරේෂන් කරන්නේ නැතිව හොද කරගන්න බැයිද මම කාන්තාවක්
ඔබව පරික්ෂා නොකර පිලිතුරක් දෙන්න අපහසුයි.
Notch eka uda left hand side eka alladi ridenwa ehma wenne ai.. Anith patte ehma ridenne... Middle eke idan left eka wenakal rid ewwa.. Gatathi nm ahu wenne
ඔබට සැකයක් ඇත්නම් වෛද්‍යවරයකුට පෙන්වා ස්කෑන් කරගන්න.
Scan karanna keeyak withara gannawada samannayen
ඩොක්ටර් මගෙ එහෙම ගැටිති වගෙ අහු වෙන් නැ ඒත් එ හරිය ඉදිමිලා වගෙ තියෙනව කෙල ගිලිද්දි උඩට පහලට යනව එ ඇයි ඩොක්ටර්
බොහෝවිට තෙල් ස්තරයක් වෙන්න පුලුවන්. නමුත් වෛද්‍යවරයකුට පෙන්වන්න
Godak hodai.mamahmawani rogiyak kudakala sita maga balla mahah una. Da aya.tharmak lokui.akata mama mokada karanna ona.da maga wasa 62. Pilthurak danna.X❤
ඉස්සෙල්ලම වෛද්‍යවරයකුට පෙන්වන්න. බෙල්ලේ ස්කෑන් පරීක්ෂණය සහ තයිරොක්සින් ලේ පරීක්ෂණය කරගන්න. ඒ අනුව කල යුත්තේ මොකක්ද කියලා තීරණය කරන්න පුලුවන්
ඩොක්ට මෙම පීලීකාව සැදෙන්නෙ වයස කීයෙ අයටද අවුරැදු13 14 අයටත් හැදෙනවද
පුලුවන්. හැබැයි කලාතුරකින් තමයි
තයිරසින් එලට මඤ්ඤොක්කා ගෝවා කෑවට කමක් නැද්ද
ඒ වර්ගයේ ආහාර වලින් තයිරොක්සින් නිශ්පාදනය අඩුවෙනවා
ඉස්තුති ඩොක්ට මගෙත් තයිරොස් තියෙනවා ඔබතුමාගෙ ව්ඩියො එක ගොඩක් වැදගත්
මේ විදියට පරීක්ශා කරන්න සුදුසු වන්නේ කාන්තාවන් සදහා විතදර doctor
දෙපාර්ශ්වයටම පුලුවන්
@@CancerInSriLanka තයිරොයිඩ් ආසදනය නොවී තිබුනත් එක තයිරොයිඩ් ග්‍රන්ති ඇසට දැකගන්න පුලුවන්ද
අනේ doctor මගේ බෙල්ල මහත් වෙලා කියලා ගොඩ දෙනෙක් කියනවා. තයිරොයිඩ් පරීක්ෂනය කලින් කලා.මුකුත් ප්‍රශ්නයක් තිබුණේ නේ.ආයේ කරන්න වෙයිද
අවුරුදු දෙකකට පෙර කලා නම් තවත් වරක් කලාට ප්‍රශ්නයක් නෑ
ඩොක්ට, මගෙත් බෙල්ලේ දකුනු පැත්තෙ කුද්දටියක් අහුවෙනවා,මට මීට මාස කීපෙකට කලිනුත් ඒක අහුවෙලා තියේ මගේ තයිරොයිඩ් ග්‍රන්තියත් ඉවත් කරන්න වේවිද?
ඔබව පරික්ෂා නොකර මුකුත්ම කියන්න අපහසුයි.
dewa walanawa waga wannath thaeroed nisada
නැහැ. දියවැඩියාව නිසා වෙන්න පුළුවන්
මගෙන් තයිරොයිට් ගෙඩියක් තියෙනවා මට බෙහෙත් මොකුත් දුන්නැ අවුරුද්ද කින් එන්න කිවෙ ඇයි එ
රිපෝට් බලන්නේ නැතිව මුකුත්ම කියන්න බෑ. බොහෝ විට එය බෙහෙත් දීමට හෝ සැත්කමක් කිරිමට අවශ්‍ය නැතිව ඇති.
Sthuthi obata