Can Manioc (Cassava) kill cancer cells. මයියොක්කා වලට පිළිකා සෛල විනාශ කල හැකිද ?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 พ.ย. 2021
  • Manioc is rich in carbohydrates. Also, it contains a chemical called amygdalin which is incorrectly labelled as a vitamin (as Vit B17). Can this kill cancer cells in the body. What evidence do we have to recommend for cancer patients.
    මය්යෝක්ක carbohydrate සහිත ආහාරයකි. එහි ඇති ඇමැග්ඩලින් වලින් පිළිකා විනාශ කල හැකි බවට මතයක් ඇත. එහි සත්‍යතාව කුමක්ද ?
    Don't forget to like, subscribe to the channel and follow Cancer In Sri Lanka
    www.cancerinsrilanka.com/​
    #DrNaomalPerera​, #cancerinsrilanka​, #Cancer​, #HowCancerisFormed​, #CancerInSriLanka​ #caring​ #curing​ #earlydetection​ #CancerSupport #CancerSociety #CancerCommunity #CancerSurvival #Prevention #Detection #manioc #food #carbohydrate

ความคิดเห็น • 94

  • @cclanka1683
    @cclanka1683 2 ปีที่แล้ว +5

    බෙහෙවින්ම ස්තුතියි වෛද්‍යතුමනි සෑම අතින්ම මිත්‍යාව රජ කරන දේශයකට විද්‍යාත්මක සත්‍ය එන්නත් කිරීමට ඔබ දරන මේ වෙහෙසට.ඉතාම සරලව ගැඹුරු ව්ද්‍යාත්මක සත්‍යයන් පොදු ජනතාව වෙත ඉදිරිපත් කිරීම ඔබ තුමාගේ නාලිකාවේ සුවිශේෂීත්වය ලෙස මා දකිනවා.තව දුරටත් මෙවැනි ඉදිරිපත් කිරීමට ශක්තිය සහ දිරිය ලැබේවා .

    • @CancerInSriLanka
      @CancerInSriLanka  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි

  • @techome3925
    @techome3925 ปีที่แล้ว +2

    ගොඩාක් වටිනවා .ස්තුතියි ඔබතුමාට.

  • @thilinishanika8410
    @thilinishanika8410 ปีที่แล้ว

    Godak pin doctor

  • @rosiirosi2151
    @rosiirosi2151 หลายเดือนก่อน

    🙏🙏🙏🙏ස්තුතියි.

  • @mohanhettiarachchi6504
    @mohanhettiarachchi6504 2 วันที่ผ่านมา

    Thx.Dr.

  • @NilanthiSandya-js9is
    @NilanthiSandya-js9is 7 หลายเดือนก่อน +2

    good

  • @nalikadilhani488
    @nalikadilhani488 ปีที่แล้ว +19

    පිලිකාව කියන්නෙම ,මරනයට දින නියම කිරිමක් හා සමානයි,එවැනි කාලයක ඔබ තුමාගෙ මේ ක්‍රියාව මතු බුදුවීමට එක් පාරමිතාවක් පිරීමක්

  • @neetawasnti4216
    @neetawasnti4216 2 หลายเดือนก่อน +1

    Mamath.pilika rogiyek godak pin obata 🙏🙏

  • @user-dh3vj2qq4w
    @user-dh3vj2qq4w 2 หลายเดือนก่อน

    Ana hda rohal rohal vala kuruna gala bath namava kala vath enna pulu vam natha

  • @sandarusandeepa4082
    @sandarusandeepa4082 2 ปีที่แล้ว +4

    ඉතාමත් වටින channel එකක් 😍😍

    • @CancerInSriLanka
      @CancerInSriLanka  2 ปีที่แล้ว +1

      දිරිමත් කලාට බොහොම ස්තුතියි

  • @IsuruAkalanka98
    @IsuruAkalanka98 2 ปีที่แล้ว +7

    ලංකාවේ එන්න එන්නම cancers වැඩි වෙනවා දන්න දන්න ගොඩක් දෙනාට දැන් cancers 😐😐 මේ channel එකේ videos ඉදිරියේදී අනිවාර්යයෙන් බොහෝ දෙනෙන්ක්ට වැදගත් වේවි.. ❤❤

    • @CancerInSriLanka
      @CancerInSriLanka  2 ปีที่แล้ว +3

      ඔබගේ දිරිගැන්වීමට බොහෝම ස්තුතියි.

  • @ranmaperera3443
    @ranmaperera3443 7 หลายเดือนก่อน

    Doctor sinthiya abesekara kiyala lady doctor kenek eyata hedichcha cancer eka manioc walin honda una kiyala loku article ekak face book daala thibuna

    • @CancerInSriLanka
      @CancerInSriLanka  7 หลายเดือนก่อน

      ඒකේ විද්‍යාත්මක පදනමක් නෑ

  • @Hansika-wg5nt
    @Hansika-wg5nt 9 หลายเดือนก่อน

    Doctor niyapoththe kalu irak wage enne cancer wala lakshanayakda

    • @CancerInSriLanka
      @CancerInSriLanka  9 หลายเดือนก่อน

      බලන්නේ නැතිව කියන්න අපහසුයි. නමුත් බොහෝවිට නොවෙන්න පුලුවන්.

  • @nadeesha-mk7bc
    @nadeesha-mk7bc ปีที่แล้ว

    Mage thaththata oluwe pilikawak. Mole dakwama pathirila. Me mannokka eka api hada hada denawa. Bohoma sthuthi

    • @CancerInSriLanka
      @CancerInSriLanka  ปีที่แล้ว

      එහි එහෙම ගුණයක් නෑ කියල තමයි මම වීඩීයෝ වෙන් කියලා තියෙන්නේ.

  • @maleesha9552
    @maleesha9552 ปีที่แล้ว +1

    Dr mata thairoid pilikawak thiyenawa. Man ahala thiyenawa thairoid eke hadena pilika sanipa karanna puluwan kiyala. Ane kiyanna ko eka aththada

    • @CancerInSriLanka
      @CancerInSriLanka  ปีที่แล้ว +1

      හරියට ප්‍රතිකාර කළොත් සුව කල හැකියි

    • @malanisamarakoon9374
      @malanisamarakoon9374 ปีที่แล้ว

      ❤🎉🎉🎉

  • @dananjaniwasana8520
    @dananjaniwasana8520 ปีที่แล้ว

    Doctor ape puthata canser ekak thiyenawa doctorta puluwanda apita udaw karanna

  • @amaralalani4265
    @amaralalani4265 11 หลายเดือนก่อน +14

    මමත් පිලිකා රෝගියෙක් අපිට හොස්පිට්ල් එකේ බෙහෙත් ගොඩාක් අඩුයි .මම මයියොක්කා කනවා තවකෙනෙක් දැනුවත් කරාට ගොඩාක් පින්

    • @CancerInSriLanka
      @CancerInSriLanka  10 หลายเดือนก่อน +3

      මයියොක්කා වල පිළිකා නැති කරන ගුණයක් නෑ. ඒක තමයි මම වීඩියෝවෙන් කියන්නෙත්. නැවතත් එය බලන්න.

    • @recommended2
      @recommended2 9 หลายเดือนก่อน +1

      @@CancerInSriLanka onna ohomai ape rate minissu pothata kalin pita kaware balanne

    • @FashionHouse1017
      @FashionHouse1017 6 หลายเดือนก่อน

      ​@@CancerInSriLankaනෑ මයියොක්කා වල පිලිකා නැසීමේ හැකියාවක් ඇති කියල පිලිගන්න පුලුවන්. මයියොක්කා වල සයනයිඩ් හෝ වෙන විශ වර්ගයක් තියෙනවා කියල පිලිගන්න දෙයක්. එම විශ වර්ගය පිලිකාව සදහා ක්‍රියාත්මක වෙනවා කියල පිලිගන්න පුලුවන්.
      ඒ පිලිකා නැසීමේ ගුණයට මයියොක්කා අමුවෙන් පොත්ත ඉවත් කර blend කරල භාවිතා කරන එක තමයි කරන්න ඕනේ.
      මිනිස්සු ඒක භාවිතා කරන ක්‍රමය වැරදියි.
      අපේ මුතුන් මිත්තෝ මයියොක්කා වල එම විශකාරක බව දන්නා නිසා තමයි. මයියොක්කා පිසන විට කහ භාවිතා කලේ, වතුර පෙරැවේ, පිසීමට ගන්නා භාජනය වහන්නෙ නැතුව පිසූවේ.
      මයියොක්කා තම්බා භාවිතා කිරිම පිලිකා රෝගියකුට පලක් නොවෙන්න, පිසිමේදි එම විශ භාවය නැතිවෙන නිසයි.
      නිරෝගී පුද්ගලයෙකු එම විශ ඉවත් කොට භාවිතා කිරිම """ඉතාම වැදගත් වුවත්""".
      පිලිකා රෝගියකු එය ආහාරයට ගත යුත්තේ එම විශ සමගයි.

    • @SathsaraniSamarawickrama
      @SathsaraniSamarawickrama หลายเดือนก่อน

      කටුපිල තම්බලා බොන්න ඒවත් හොදයි

  • @InokaSandamali-ej3vw
    @InokaSandamali-ej3vw 2 หลายเดือนก่อน

    Ane doctar mata thiroid granthiye canser akak aka wasa gatithi walata gihin mata ayadin aka parak kala ath thawa wasa gatiththak thiyanawalu akata mokadda karanna mata doctar gawata anna bada prthikara walata

    • @CancerInSriLanka
      @CancerInSriLanka  หลายเดือนก่อน

      මම ඉන්නේ colombo Kings Hospital එකේ. පුලුවන් නම් ඇවිත් පෙන්වන්න

  • @Hansika-wg5nt
    @Hansika-wg5nt 9 หลายเดือนก่อน

    Doctor mata danaganna puluwanda beheth bona gaman maiyokka kanna hoda nadda.godak aya ehema kiyannawa

    • @CancerInSriLanka
      @CancerInSriLanka  9 หลายเดือนก่อน

      කන්න පුලුවන්. නමුත් මයියොක්කා වලින් පිළිකා විනාශ කරන්න බෑ

    • @Hansika-wg5nt
      @Hansika-wg5nt 9 หลายเดือนก่อน +1

      Thank you doctor... Cancer sambandawa newei doctor man eka ahuwe.. English beheth bona gaman manioc kawama wisa wenawa kiyala godak mathawada thiyenawane man ona une eka gana dana ganna.. thank you doctor digatama me channel eka karagena yanna obathumara dairya shakthiya labewa🙏🙏🙏🙏🙏

  • @DinulaYasas
    @DinulaYasas 2 หลายเดือนก่อน

    Doctor pilikavak thiynawada kiyla danaganna mokadda karana pareekshanaya

    • @CancerInSriLanka
      @CancerInSriLanka  หลายเดือนก่อน

      එක පරික්ෂණයක් නෑ. Test වර්ග ගණනාවක් කරන්න ඕනේ. ඒවා කරන්නේ බහුලවම තියෙන පිළිකාවලට විතරයි. ඒවා කලාම අදට පිළිකාවක් නෑ කියලා කියන්න පුලුවන්. නමුත් ඉදිරියේදී වැළදෙන්නේ නෑ කියලා කියන්න බෑ

  • @mohanmanawadu2252
    @mohanmanawadu2252 2 ปีที่แล้ว

    Me.Dr.Mona .Hospitalekeda weda karanne apita hamuwenna puluwanda

    • @CancerInSriLanka
      @CancerInSriLanka  2 ปีที่แล้ว

      මම ඉන්නේ කොලඹ. පුද්ගලික රෝහල් වල පමනයි. කැමතිනම් හම්බවෙන්න පුලුවන්.

    • @noeltheboss3682
      @noeltheboss3682 ปีที่แล้ว

      English please

  • @brendamcdonald1691
    @brendamcdonald1691 ปีที่แล้ว +2

    Can this have English subtitles? Thank you

  • @user-yw9nl1mh9i
    @user-yw9nl1mh9i 3 หลายเดือนก่อน

    Gesraitis thiyena kenekta kanna hodaida dokata

  • @xr6hx1h
    @xr6hx1h ปีที่แล้ว +4

    දැනුවත් කලාට ගොඩාක් පිං මමත් පිලිකා රොගියෙක්

    • @maheshikaudayangani1492
      @maheshikaudayangani1492 11 หลายเดือนก่อน

      Oya ikmnta suwa wenna kiyala mn parthana karanawa ahuwata mukut hithanna epa pilika hadunama mulu agama ridenawada nikan agata pana na wage gathiyak enawada

  • @positivethinking5961
    @positivethinking5961 4 หลายเดือนก่อน +4

    ඩොක්ට, මගේ අම්මාට ගැබ් ගෙල පිලිකාවක් කියලා අපි දැන ගෙන සති දෙකක් විතර. දැන් 2B ස්ටේජි එකේ වගේ ලු තියෙන්නේ . අනේ ඩොක්ට radiotherepy වලට යන්න කියලා ඩොක්ටස්ලා කියනවා. ඒක කරන්න බයයි අනේ ඩොක්ට . අපට වෙන කරන්න පුළුවන් මොනවද ඩොක්ට දන්න දෙයක් කියන්න පුළුවන් ද අනේ . ගොඩාක් පින් ඩොක්ට❤❤😢

    • @CancerInSriLanka
      @CancerInSriLanka  2 หลายเดือนก่อน +3

      සාර්ථකම ක්‍රමය radiotherapy තමයි. ඒක එතරම්ම භයානක නෑ. ඒක කරගන්න

    • @sandyakumari4172
      @sandyakumari4172 หลายเดือนก่อน

      Radiotherapy thamai hodama de . Baya wanna epa.

    • @alanx4121
      @alanx4121 26 วันที่ผ่านมา

      Radiotherapy is more effective with ozone therapy or vitamin c IV therapy, you can look up the science.
      Can you summarize what doc's conclusion is? I want to try raw cassava juice but the intestines have b-glucosidase.

  • @user-cn1df4rf7p
    @user-cn1df4rf7p 13 วันที่ผ่านมา

    Ahu gedi kanna

  • @maheshikaudayangani1492
    @maheshikaudayangani1492 11 หลายเดือนก่อน

    Aga purama pathirila thibbot sanipa karanna barida docter me ahara gatthot

    • @CancerInSriLanka
      @CancerInSriLanka  10 หลายเดือนก่อน

      මයියොක්ක වල පිළිකා නසන ගුණයක් නෑ. වීඩියෝවෙන් කියන්නෙත් නෑ කියලනේ

  • @user-oo8by1ko5c
    @user-oo8by1ko5c 11 หลายเดือนก่อน +1

    plika nasana beheth vdiyowak dannako

  • @amith.kumaraamith.kumara1595
    @amith.kumaraamith.kumara1595 10 หลายเดือนก่อน

    Doctor oluwe pilikawak ..hadunoth .eka suwa karanna puluwanda plz riply 🥹🥺

    • @CancerInSriLanka
      @CancerInSriLanka  10 หลายเดือนก่อน

      ඔලුවේ පිළිකා කියන දේ අපැහැදිලියි. තව විස්තර අවශ්‍ය යි

  • @disnapriyangani7099
    @disnapriyangani7099 ปีที่แล้ว +1

    පෙනහළු පිලිකා වලට හොදයිද

    • @CancerInSriLanka
      @CancerInSriLanka  ปีที่แล้ว

      මෙයින් පිළිකාවලට කිසිම ප්‍රයෝජනයක් නෑ

  • @user-zs8lp8kg5x
    @user-zs8lp8kg5x 2 หลายเดือนก่อน

    අනේ ඩොක්ට මට ඔබ තුමා ඉන්න තැනක් කියන්න පුලුවන්ද මම විවාහ වෙන්න ඉන්න කෙනාට පෙනහලු පිලිකාවක් තියනවා එයා විදේශ ගත වෙලා හිටීයෙ දැන් ඇවිත් ඉන්නෙ බෙහෙත් කරන්න විදියක් නෑ මට ඔබතුමාට පුලුවන්නම් මට සුව කරලා දෙන්න ගොඩාක් පිං

    • @CancerInSriLanka
      @CancerInSriLanka  หลายเดือนก่อน

      මම ඉන්නේ කොළඹ පෞද්ගලික රෝහල්වල. EChanelling වලින් වේලාවක් බලල එන්න

  • @Sithufreelife-ox7jw
    @Sithufreelife-ox7jw 10 หลายเดือนก่อน +1

    කැමට කලින්ද පස්සෙද මය්යොක්කා බ්ලෙන්ඩර් කරලා හදපු වතුර එක බොන්න ඕනි

    • @CancerInSriLanka
      @CancerInSriLanka  10 หลายเดือนก่อน

      මයියොක්ක වලින් පිළිකා සෛල නැති කරන්න බෑ

    • @recommended2
      @recommended2 9 หลายเดือนก่อน

      pothatakalin pita kawarene baluwe

  • @niranjanidesilva2982
    @niranjanidesilva2982 9 หลายเดือนก่อน +2

    හපොයි දෙයියනේ මිනිස්සු පනදාගන මඤ්ඤොක්කා කනව

  • @bandara0718859
    @bandara0718859 7 หลายเดือนก่อน +2

    ඇයි එතකොට මිනිස්සු මඤ්ඤොක්කා කන්නේ..? එතකොට බටහිර දෙන ප්‍රතිකාර වලට කවුරැත් මොනවාවත් කියන්නේ නැත්තේ...අපි ඒවගේ ගුණ අගුන බලනවද.? ඇත්තටම හැමදේම දැන් ව්‍යාපාරයක් වෙලා. පිට රටින් ගේන බෙහෙත් ටික විකුනන්න කට්ටියනෙ doctor කියන්නේ. ලංකාවේ වෙද මහත්වරැත් දැන් එතන. අපිට බැරිද සත්භාවයෙන් මුදල් ජීවත්වෙන්න පමණක් අරන් අසරණ මිනිස්සුන්ට පිහිට වෙන්න. දැන් කාවද මිනිස්සු විස්වාස කරන්න ඕන.

    • @CancerInSriLanka
      @CancerInSriLanka  7 หลายเดือนก่อน

      මයියොක්ක කන එක වරදක් නෑ. එකේ වෙනම පෝෂණ ගුණ තියෙනවා. නමුත් පිළිකා සෛල විනාශ කිරිමට නොහැකියි.

  • @hopeforlanka1536
    @hopeforlanka1536 ปีที่แล้ว +1

    මනියොක් කොල මලවලා කපුවම ඔය ගුනය ලැබෙනවද

    • @CancerInSriLanka
      @CancerInSriLanka  ปีที่แล้ว

      මයියොක්ක වල පිළිකා නසන ගුණයක් නෑ

  • @lakilakshitha8719
    @lakilakshitha8719 2 ปีที่แล้ว +1

    පිලිකාවට සාර්ථක බෙහෙතක් තියනවනම් කියන්නකො

    • @CancerInSriLanka
      @CancerInSriLanka  2 ปีที่แล้ว +2

      පිලිකා කියන්නේ සුව කරන්න අපහසු රෝගයක්. එක බෙහෙතකින් හොදකරන්න බෑ. ඒකනිසා තමයි පිලිකාකාරක වලින් බේරිලා ඉන්නත් කලින් හදුනාගෙන හරි ප්‍රතිකාර ගන්නත් මම මේ video වලින් උපදෙස් දෙන්නේ. ඒවා අනුගමනය කරන්න.

    • @PubuduNethZZ
      @PubuduNethZZ ปีที่แล้ว

      ​@@CancerInSriLanka.

    • @ranjanimalkanthi3818
      @ranjanimalkanthi3818 หลายเดือนก่อน

      😅​@@CancerInSriLanka

  • @prabhashwarau
    @prabhashwarau ปีที่แล้ว +1

    දවස ගානෙ කෑමට සුදුසු නැද්ද

    • @CancerInSriLanka
      @CancerInSriLanka  ปีที่แล้ว

      ප්‍රශ්නයක් නැහැ

  • @user-zs8lp8kg5x
    @user-zs8lp8kg5x 2 หลายเดือนก่อน

    ඩොක්ට රජයේ රෝහලකද ඉන්නෙ ඩොක්ට

    • @CancerInSriLanka
      @CancerInSriLanka  2 หลายเดือนก่อน

      නැහැ. පුද්ගලික අංශයේ කොළඹ රෝහල්වල පමණයි

    • @user-zs8lp8kg5x
      @user-zs8lp8kg5x 2 หลายเดือนก่อน +1

      @@CancerInSriLanka සල්ලි ඕනෙ හැමදේටම දැන්

  • @ayeshanethmi2274
    @ayeshanethmi2274 ปีที่แล้ว +1

    ඩොක්ටර් අපෙ තාත්තිට උගුරෙ cancer එකක් තියනව...ඩොක්ටර්ට පුලිවන්ද අපිට උදව් කරන්න පුලුවන්ද😔

    • @CancerInSriLanka
      @CancerInSriLanka  ปีที่แล้ว

      මට call කරන්න 0717374788

    • @nilanvij
      @nilanvij ปีที่แล้ว +3

      අමූ අල වලින් ගොඩාක් හොදයිලු.අපේ නැදැ කෙනෙකුට මුක නාලයෙ පිලිකාවක් තිබිලා හොදටම හොද උනා.හොස්පිටල් එකෙ මාස ගානක් ඉදලා කන්න බොන්න බැරුව බට දාලා සනිප කරන්න බැ කියලා ගෙදර ආවා.ඉට පස්සේ මඤ්ඤොක්කා අමු අල බෙලෙන්ඩ් කරලා බොන්න දුන්නා බෙහෙත් කරන කෙනෙකුගේ උපදෙස් මත බොන්න ඕන ප්‍රෙමානය අරගෙන බොන්න ඕන ..❤

    • @vimukthithathsara9895
      @vimukthithathsara9895 ปีที่แล้ว

      Dawasata ki parka denna onida

    • @Madusanka..
      @Madusanka.. 11 หลายเดือนก่อน

      ​@@nilanvijthawa විස්තර tikak ganna පුළුවන් da

    • @Madusanka..
      @Madusanka.. 11 หลายเดือนก่อน

      ​@@nilanvijkagenda upades gannee