Siththam Karamin | සිත්තම් කරමින් | Cover Song

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 พ.ย. 2024

ความคิดเห็น • 221

  • @nimsara2866
    @nimsara2866 2 ปีที่แล้ว +88

    සිත්තම් කරමින් මනසේ ඔබෙ රුව
    කවදා හෝ යළි දකින තුරා
    රැව් පිලිරැව් දී ඇසෙන ඔබේ හඬ
    යළි මගෙ සවනත වැකෙන තුරා
    විඳින්න දුන් ජීවිතය අරන් මම
    විඳවන්නද මේ භවය පුරා.
    දෙලොවක් අතරේ සරන ඔබේ සිත
    මෙතරම් සසලෙන්නැතුව ඇති
    ඔබ මගෙ මුළු ලෝකයම නිසා මට
    වැඩියෙන් දුක දැනෙනවා ඇති
    විඳින්න දුන් ජීවිතය අරන් මම
    විඳවන්නද මේ භවය පුරා.
    භවයෙන් භවයේ අහිමිව හිමිවන
    නොපිරූ පාරමිතාව පුරා
    සමුගනිමු ද අපි අපේම වූ
    මතු භවයක යළි හමුවෙමුයි පතා
    විඳින්න දුන් ජීවිතය අරන් මම
    විඳවන්නද මේ භවය පුරා

    • @vishakaviraji2947
      @vishakaviraji2947 ปีที่แล้ว +2

      ඔබ මගෙ මුලු ලෝකයම නිසා මට...
      වැඩියෙන් දුක දැනෙනවා ඇතී🥀

    • @nimsara2866
      @nimsara2866 ปีที่แล้ว

      @@vishakaviraji2947 සමුගනිමුද අපි අපේම වු මතු භවයක යළි හමුවෙයි පතා...✍

    • @hishanthamadushanka1254
      @hishanthamadushanka1254 10 หลายเดือนก่อน +2

      Thanks

    • @tharushiumansha-xj2gn
      @tharushiumansha-xj2gn หลายเดือนก่อน

  • @chammacj2591
    @chammacj2591 2 ปีที่แล้ว +158

    මේ හඬම හෙව්වා.......ඔරිගිනල් එකට වඩා ෆීල් වෙන්නේ මේක......🥺🥺🥺🥺🥺🥺🥺❤️❤️❤️❤️

  • @gamelkkhfgf677
    @gamelkkhfgf677 ปีที่แล้ว +31

    කවමදාක හරි ඔය රුව හමුවෙන තුරු මම ඔබේ රුව හිතේ සිත්තම් කරගන්නම්
    මගෙ සවනට ඔයාගෙ මිහිරි කටහඩ ඇසෙන තුරා මම මගෙ ජීවිතේ විඳවන්නම්
    එක හිතක ආදරේ විඳින්න බැරි නිසා ඔයාගෙ හිත මගෙ හිත තරම් රිදෙන්නෙ නැතු ඇති
    හැම භවයෙම ඔයා මේ විදිහට මගෙ ලඟ ඉඳල අහිමි වෙලා යන්න ඇති
    මතු භවයෙදි වත් හමුවෙන ප්‍රාර්තනාවෙන් අපි මේ භවේ සමුගනිමු.

    • @kaviduirosh3246
      @kaviduirosh3246 4 หลายเดือนก่อน

      එක හරි ලස්සනයි

  • @LyricLegacy629
    @LyricLegacy629 3 หลายเดือนก่อน +12

    එයා වෙන කෙනෙක් එක්ක සතුටින් ඉන්නවා බලාගෙන ඉන්න ඒකපාර්ශ්වික ප්‍රේමයේ කටුකත්වය විදින මම.
    ඒත් අබමල් රේණුවකවත් දුකක් නෑ. මොකද එයා සතුටින්❤

  • @isurangashashipriya3999
    @isurangashashipriya3999 ปีที่แล้ว +10

    මගෙ සුදු මැණික... 💙💙💙⭐
    සමුගනිමුද අපි අපේම වූ මතු භවයක යළි හමුවෙමුයි පතා... 🥺

  • @sampathkumara-mi1wj
    @sampathkumara-mi1wj 5 หลายเดือนก่อน +4

    ඇත්තටම ජිවිතය කියන්නෙ භාවනාවක්ම තමයි.....ඒ තුල අපිට ආපසු හැරි මෙනෙහි කරන්න දෙවල් ගොඩයි........හිත රිදෙනන වාර අනන්තය ....... නමුත් එදා අද හෙට විදෙව්වත් තාම ආදරෙයි ❤❤❤❤❤❤සුන්දර ගීතයකි.👍👍👍👍

  • @teleenabacho3940
    @teleenabacho3940 ปีที่แล้ว +13

    ඔබ මගෙ මුළු ලෝකයම නිසා මට
    වැඩියෙන් දුක දැනෙනවා ඇති..💔💔😞😞

  • @akhilaupendra9691
    @akhilaupendra9691 2 ปีที่แล้ว +10

    පට්ටයි ❤️ මාස ගානක් තිස්සේ හොයල අදයි හම්බ වුණේ 😭😭

  • @a.k.snadeeshan5696
    @a.k.snadeeshan5696 2 ปีที่แล้ว +8

    විදින්න දුන් ජීවිතය අරන් මම විදවන්නද මේ භවය පුරා😥💚

  • @YumashaSewwandi
    @YumashaSewwandi 3 หลายเดือนก่อน +4

    මේක අහද්දි මුලු ඇගම හිරි වැටෙන්නේ මගේ විතරද 🥺❤️❤️🎧කියන්න වචන නෑ 🥺❤️❤️

    • @chathu68
      @chathu68 2 หลายเดือนก่อน

      mageth

  • @nirmithaheshara9379
    @nirmithaheshara9379 2 ปีที่แล้ว +10

    නිකන් කරන්ට් ඇගට වැදුනා වගේ...පට්ටම ලස්සනයි...තව මේ වගේ කවර් කරන්න බ්‍රෝ ❤

  • @OCBLK
    @OCBLK 2 ปีที่แล้ว +23

    Love that deep voice ❤️🙂

  • @chalanilakmini5856
    @chalanilakmini5856 2 ปีที่แล้ว +8

    ඔබ මගෙ මුලු ලෝකයම නිසා මට වඩියෙන් දුක දනෙනවා අතී

  • @Lochana_000
    @Lochana_000 5 วันที่ผ่านมา +1

    ඔබ මගේ මුලු ලෝකයම නිසා මට වැඩියෙන් දුක දැනෙනවා ඇති 😊❤️

  • @NalakaRanathunga-z7f
    @NalakaRanathunga-z7f 6 หลายเดือนก่อน +3

    හදවතින්ම බැදුන ආදරණීය මතයන්...නැවත නැවතත් අමතක කරන්න නොදී....හිත පාරන ගීත..

  • @indikasampath1015
    @indikasampath1015 ปีที่แล้ว +3

    ලස්සනයි...ජිවිතේ මතකයන් .අතිතය යලි ජිවමාන කරන පදපෙලක්..❤

  • @PiNkY0307
    @PiNkY0307 4 หลายเดือนก่อน +3

    Such an amazing deep voice 🔥💯 so feeling full 😑🤍 mind relaxing

  • @nilushamayuri5583
    @nilushamayuri5583 ปีที่แล้ว +3

    හදවතේ සියුම් තැන් ස්පර්ශ කරන්න පුළුවන් කටහඩක් . මතක අවුස්සන❤️😥🥺

  • @tharukamalshani2759
    @tharukamalshani2759 2 ปีที่แล้ว +9

    දෙලොවක් අතරේ සරන ඔබේ සිත
    මෙතරම් සසලෙන් නැතුව ඇති
    ඔබ මගේ මුලු ලෝකයම නිසා මට
    වැඩියෙන් දුක දැනෙනවා ඇති
    විදින්න දුන් ජිවිතය අරන් මම
    විදවන්නද මේ බවය පුරා❤️😔

    • @marianfernando1120
      @marianfernando1120 3 หลายเดือนก่อน

      ❤❤වැඩියෙන්ම දැනුනු පද පේලිය....

  • @NuwanNiwunhalla
    @NuwanNiwunhalla 5 หลายเดือนก่อน +4

    අනේ අපි හිතන පතන අපි ගවම රැදෙන ආදරේ අපි ගාවම තියනවානම්. විදින්න ලැබුනු ජීවිතය අද විදවනවා. එත් මතකය අමතක කරන්න බෑ ප්‍රාර්තනා කරනවා ඊලග ආත්මෙක හරි මගෙම වෙන්න කියලා. අපි දෙන්නට අපි දෙන්නා අයිතී නෑ කඩ දාසියකට විතරක් උරුම උන නම් දෙක...... ඔයාට තුනුරුවන්ගෙ සරනයි. ජේසු පිහිටයි.

  • @DonRaveen
    @DonRaveen 2 ปีที่แล้ว +7

    මං ඒක අහුවා නෙමෙ ඒක ඇතුලේ ජීවත් වුනා 🤍

  • @sashithheshitha6315
    @sashithheshitha6315 วันที่ผ่านมา

    භාවනාවක් ඒක නම්❤ 2024

  • @sanjunirmani9751
    @sanjunirmani9751 2 ปีที่แล้ว +4

    🧡💙💚💛හිත නිවෙනවා.....

  • @Kaniya773chesko77
    @Kaniya773chesko77 2 ปีที่แล้ว +15

    මාර ලස්සනයි 😊❤

    • @sudeerarasanka8726
      @sudeerarasanka8726 2 ปีที่แล้ว +1

      original eka ahala balanna...eka kochchara lassanada kiyala..meka kakki baren wge ne kiyanne..sindu ahala nathi unta nam mewa lassana athi...

  • @thepepino9410
    @thepepino9410 ปีที่แล้ว +3

    පලවෙනියට ඇහුවෙ ගහලා ඉද්දි හොදට ඒත් දැන් මං අමුවෙන් ඇහුවත් මේ සිංදුව අහද්දි ගහලා වගෙ වෙනම
    ලෝකෙක 😪

  • @hirunibandara3716
    @hirunibandara3716 6 หลายเดือนก่อน +2

    Oba mage mulu lokayama nisa mata wadiyen duka danenwa athi 🤍

  • @kavindyalakruwani5383
    @kavindyalakruwani5383 11 หลายเดือนก่อน +4

    අනේ මාරම ලස්සනයි 🥰 ඔරිජිනල් එකට වඩා දැනෙනවා🖤

  • @NalakaRanathunga-z7f
    @NalakaRanathunga-z7f 6 หลายเดือนก่อน +2

    සමුගනිමුද අපි අපේම වූ මතු බවයක යලි හමුවෙමුයි පතා....

  • @MandiraKarunaratne
    @MandiraKarunaratne ปีที่แล้ว +4

    remind someone 🥺❤ Love the voice.....❤

  • @ThamaraIrangani-i9w
    @ThamaraIrangani-i9w หลายเดือนก่อน +1

    ඔයා ජීවිතේ වින්දත් විදෙව්වත් ඈතින් ඉදන් හැමදාම ආදරේ කරන මං❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Sandesh_T
    @Sandesh_T 10 หลายเดือนก่อน +2

    රැව් පිලි රැව් දී ඇසෙන ඔබේ හඩ යලි මගෙ සවනත වැකෙන තුරා 🙂❤

  • @Me_leez
    @Me_leez 2 ปีที่แล้ว +4

    Hmmo meka pissuwak.. Superrrrrrbbbbbb

  • @jagathliyanage-dd5nw
    @jagathliyanage-dd5nw 8 หลายเดือนก่อน +1

    සුපිරි කියලා වැඩක් na suba අනාගතයk malli😊

  • @nishanrathnathilaka6898
    @nishanrathnathilaka6898 2 ปีที่แล้ว +2

    Mata ahenne dumal ge voice eka. Patta lassanai

  • @hashiniamaya9285
    @hashiniamaya9285 2 ปีที่แล้ว +5

    addicted

  • @chethanalakruwani8161
    @chethanalakruwani8161 2 ปีที่แล้ว +2

    Me sinduwa ahana hemawelema mawa math wela ynawa wage.. puduma lassanak thinne... Mara vidiyt denenawa... Voice eka bawanawak wage... ❤️

  • @DulaniWanniarachchi-wx7cl
    @DulaniWanniarachchi-wx7cl 3 หลายเดือนก่อน +1

    Love to this amazing voice ❤

  • @nimeshikadharmarathne9073
    @nimeshikadharmarathne9073 2 ปีที่แล้ว +4

    භාවනාවක් ❤️

  • @omakiomali3417
    @omakiomali3417 2 ปีที่แล้ว +3

    My Gosh. What a voice. Love ❤ your so much. Please do more songs. 🙏 Thank you . BUDHUSARANI.

  • @gamingwithishanka
    @gamingwithishanka 11 หลายเดือนก่อน +8

    මේක හොයාගන්න දුන්න ගේමක් 🥺❤ ඔරිජිනල් එකට වඩා මේ වොයිස් එක ෆීල් වෙනවා කදුලු පනින්නම 😓

    • @nssammani2913
      @nssammani2913 7 หลายเดือนก่อน +2

      Maara lassanay

  • @nimnapiyumanthi2170
    @nimnapiyumanthi2170 ปีที่แล้ว +1

    Siththam karamin manasee obe ruwa kawadaa hooo yali dakina thuraaa ekma wish eka🥺

  • @imeshdilsahan1270
    @imeshdilsahan1270 2 ปีที่แล้ว +4

    අදි මාත්‍රා ❤

  • @nethmiperera3077
    @nethmiperera3077 2 ปีที่แล้ว +4

    කියන්න වචන නෑ....❤️

  • @nishanthasadaruwan2870
    @nishanthasadaruwan2870 ปีที่แล้ว

    මතක අව්ස්සන ලස්සන සින්දුවක්😥

  • @Chucklesandbrawn
    @Chucklesandbrawn ปีที่แล้ว +2

    Chamara Fernando 💯

  • @dangeeshan8380
    @dangeeshan8380 2 ปีที่แล้ว +3

    භාවනාවක් 🎧😌

  • @DiveHive
    @DiveHive 9 หลายเดือนก่อน +3

    Singer - Chamara Fernando

  • @kanishkarandunu1180
    @kanishkarandunu1180 ปีที่แล้ว +1

    ඒ ෆීලින්ග් එක 👌

  • @kaumadibandara6676
    @kaumadibandara6676 2 หลายเดือนก่อน +1

    ඔබ මගෙ මුලු ලෝකයම නිසා මට වැඩියෙන් දුක හිතෙනවා ඇතී!

  • @swasthiprabashwara3382
    @swasthiprabashwara3382 2 ปีที่แล้ว +1

    ගොඩාක් ලස්සනයි 👌👌👌👌

  • @SAMIE97
    @SAMIE97 20 วันที่ผ่านมา

    That voice❤

  • @erandikaweerasooriya3958
    @erandikaweerasooriya3958 2 ปีที่แล้ว +5

    Love his voice💜️✨️

  • @piumashamalshani5863
    @piumashamalshani5863 11 หลายเดือนก่อน

    Marama wedeyata feel wenwa..heavenly..and wish no one should suffer being a third person in between a pure love🥺

  • @npwijesinghenalaka1395
    @npwijesinghenalaka1395 ปีที่แล้ว +2

    Splendifferance.....❤

  • @dilharimadushani7204
    @dilharimadushani7204 2 ปีที่แล้ว +4

    Addicted ❤️❤️ what an amazing voice you have ❤️
    Really love your voice ❤️❤️❤️

  • @akshi_rohith
    @akshi_rohith 2 ปีที่แล้ว +4

    Beautiful voice👌🏽✨

  • @imashasupun6256
    @imashasupun6256 2 ปีที่แล้ว +3

    Amazing ❤️❤️

  • @gayaniimalsha4026
    @gayaniimalsha4026 ปีที่แล้ว +1

    Addicted ❤️🥺

  • @kumaricooray2486
    @kumaricooray2486 2 ปีที่แล้ว +3

    I can't bear this voice..💔😔

  • @priyanthesenevirathne9847
    @priyanthesenevirathne9847 2 ปีที่แล้ว +1

    ලස්සනය්.

  • @dilinijayathilaka7368
    @dilinijayathilaka7368 2 ปีที่แล้ว +2

    My heart sank when I heard this for the first time. ♥️

  • @divya7882
    @divya7882 ปีที่แล้ว

    අනෙ හරිම ලස්සනයි...🥺🥺

  • @sllakshangamer9069
    @sllakshangamer9069 2 ปีที่แล้ว +4

    TOP❤
    .

  • @nithuuswaraa3393
    @nithuuswaraa3393 2 ปีที่แล้ว +4

    Addicted 🔥 what a miraculous voice you have ❤️❤️

  • @ruwansudan5738
    @ruwansudan5738 2 ปีที่แล้ว +2

    what a voice😱😱😱🎼🎼🎼🥇🏆

  • @Geeth.
    @Geeth. 2 ปีที่แล้ว +3

    ❤️

  • @malathiewijayananda7100
    @malathiewijayananda7100 ปีที่แล้ว

    Heartfelt........So emotional

  • @cjay-dcode
    @cjay-dcode 2 ปีที่แล้ว +1

    විඳින්න දුන් ජීවිතය අරන් මම
    විඳවන්නද මේ භවය පුරා

  • @manjulapriyankara9348
    @manjulapriyankara9348 5 หลายเดือนก่อน

    nicely done... all the very best!!

  • @prabathviolin5205
    @prabathviolin5205 2 ปีที่แล้ว

    Harima lassanayi ❤️❤️❤️❤️🌹🌹🌹

  • @gihanthathsara609
    @gihanthathsara609 2 ปีที่แล้ว +2

    Amazing❤

  • @hirunibandara3716
    @hirunibandara3716 6 หลายเดือนก่อน +2

    Samuganimuda api apema wu mathu bawayaka Yali hamuwemui patha🤍

  • @DUVINDA
    @DUVINDA 2 ปีที่แล้ว +1

    Ammo menna covers, absolutely beautiful ❤️

  • @nimshaniakila8682
    @nimshaniakila8682 2 ปีที่แล้ว +1

    Ammoooooh🖤🖤🖤🖤🖤

  • @RuwanKFransis
    @RuwanKFransis ปีที่แล้ว

    Original ekt wada mn mekt kemathi 🥺💗

  • @chandumalli9773
    @chandumalli9773 ปีที่แล้ว

    විදින්න දුන් ජීවිතය අරන් මම ......
    විදවන්න ද මේ බවය පුරා .... 🥺🥺🥺🥺💔

  • @Sandesh_T
    @Sandesh_T 7 หลายเดือนก่อน +2

    🥺💔

  • @dhanukadilshan9828
    @dhanukadilshan9828 2 ปีที่แล้ว +1

    Mara voice ekk brother ❤

  • @amanthasumudu243
    @amanthasumudu243 9 หลายเดือนก่อน

    කියන්න වචන නෑ ❤❤

  • @SeethaGodawitharane
    @SeethaGodawitharane 3 หลายเดือนก่อน

    Ridenawa kiyala dana danama paara ganna thuwala mewa 😢😢😢

  • @MaheshmadusankaMadusanka-z6z
    @MaheshmadusankaMadusanka-z6z 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @savigunasekara6781
    @savigunasekara6781 2 ปีที่แล้ว

    පිස්සුවක්🥺❤️

  • @rasikajayathilaka3516
    @rasikajayathilaka3516 5 หลายเดือนก่อน

    Who is singing this cover song? One of the best SriLankan voices!!!

  • @johnstork705
    @johnstork705 ปีที่แล้ว

    පට්ට

  • @සච්නිකුමාරසිංහ
    @සච්නිකුමාරසිංහ 2 ปีที่แล้ว +1

    Dalowaka athara sarana obe hitha metharam sasaranethuwa athii....😔oba mage mulu lokayama nisa mata wadiya duk danenawa athi vidin duna jivithaya aran mama vidawanada me pawaya pura....💔M

  • @nuwanwickramasinghe5520
    @nuwanwickramasinghe5520 2 ปีที่แล้ว +1

    පට්ට... ඔන්න හරියටම කිව්ව......

  • @manobasnayake8667
    @manobasnayake8667 ปีที่แล้ว

    Love this voice😊

  • @udeshnadeeshan865
    @udeshnadeeshan865 2 ปีที่แล้ว

    Aurudu 5kin passa ayeth awa jivithata namuth mawa wadayaklu eyata

  • @udarakariyawasam4037
    @udarakariyawasam4037 2 ปีที่แล้ว +1

    ශා හරිම ලස්සනයි ❤ Love your voice

  • @namalinamali4144
    @namalinamali4144 2 ปีที่แล้ว +1

    ව්දින්න දුන් ජිව්තය අරන් මම ව්දවනව

  • @inokaedirisinghe233
    @inokaedirisinghe233 ปีที่แล้ว

    ඔබ මගෙ මුලු ලෝකයම නිසා මට වැඩියෙන් දුක දැනෙනවා ඇති 🥺❤️

  • @SK_Dream_World
    @SK_Dream_World ปีที่แล้ว

    Widinna dun jeewithaya aran mama widawannada me bawaya pura.

  • @deerumusic7651
    @deerumusic7651 2 ปีที่แล้ว +1

    Wow 🥰

  • @hank3975
    @hank3975 ปีที่แล้ว

    Impressive!

  • @shanikanadeeshani691
    @shanikanadeeshani691 2 ปีที่แล้ว +1

    Where are you in bro. Need your voice to feed our souls. Go head with more success ❤️

  • @Tharu-e6n
    @Tharu-e6n ปีที่แล้ว

    Deep 🖤

  • @maneldissanayaka3514
    @maneldissanayaka3514 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️❤️❤️

  • @erangaranjith6108
    @erangaranjith6108 2 ปีที่แล้ว +1

    Ft

  • @HarshaniSandamali-d9j
    @HarshaniSandamali-d9j หลายเดือนก่อน

  • @vinushaanu3812
    @vinushaanu3812 ปีที่แล้ว

    ඔබ මගේ මුළු ලෝකයම නිසා මට වැඩියෙන් දුක දැනෙනවා ඇති....🥺🖤