Mage As Piyena Thura(මගේ ඇස් පියෙන තුරා) - Official Cover - Gayan Arosha

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024
  • මගේ ඇස් පියෙන තුරා Official Cover
    Artist : Gayan Arosha
    Melody : Yasas Medagedara
    Music rearangment : Tharindu Saarnga
    Lyrics : Sajith Akmeemana
    DOP - Sandaru lakshitha , Hasun dananjaya
    Editor - Raveesha Lochana
    TIKTOK කරපු, COVERS කරපු,
    ආදරයෙන් ගීතය රස විඳි,
    එදා සිට අද දක්වා "මගේ ඇස්""
    සමඟ රැදී උන් ආදරණීය ප්‍රේක්ෂක ඔබ සියලු දෙනාටත්
    මාගේ හද පිරි ස්තුතිය.🌹
    Connect with Gayan Arosha
    Facebook - / gayanarosha
    Instagram - / gayanarosha
    TikTok - / gayan_arosha
    #Gayanarosha #mageaspiyenathura #trending

ความคิดเห็น • 6K

  • @MaDuShAVlog
    @MaDuShAVlog 4 หลายเดือนก่อน +244

    ඔයාගෙ තැන ඔයා හදාගෙන ඉවරයි අයියා යන්න පුලුවන් උපරිම තැනට යන්න ඕනෙ අයියා ජය වේවා 👊🖤

    • @gayanarosha
      @gayanarosha  4 หลายเดือนก่อน +16

      ❤️❤️🌹🌹pls subscrib like and share ❤️❤️🌹🙏🏻

    • @msa3964
      @msa3964 3 หลายเดือนก่อน +4

      Group luck brother ❤️❤️

    • @erindslive818
      @erindslive818 หลายเดือนก่อน +2

      ❤❤❤❤❤❤

  • @gayanarosha
    @gayanarosha  2 ปีที่แล้ว +1486

    ගීතය රසවිඳි , මා වෙනුවෙන් තම වටිනා අදහස් පල කල, මෙමෙ ගීතයට අදටත් ආදරය කරන සියලු දෙනාටම මාගේ හදපිරි ස්තුතිය පුදමි... ගීතය රස විඳින මගේ ආදරණීයන්ගෙන් මා ඉල්ලා සිටින්නේ.. තවත් මගේ නිර්මාණ ලැබුණු සැනින් ඔබ වෙත ලැබෙන්නට, channel 1k subscribe කරන ලෙසයි... තෙරුවන්සරණයි!!!!!

    • @kovilinduupadhya8399
      @kovilinduupadhya8399 2 ปีที่แล้ว +12

      ලස්සනයි අයියේ....ජය වේවා බුදු සරනයි ❤️ වොයිස් එක ❤️

    • @mrchathuwa4745
      @mrchathuwa4745 2 ปีที่แล้ว +8

      ගොඩක් හොද නිර්මාණයක් ජය වේවා ❤ ඔබට

    • @sumusic6400
      @sumusic6400 2 ปีที่แล้ว +9

      අලුත් සිංදුවක් එනකල් ආසාවෙන් බලං ඉන්නවා 🥰💖 ආසම වොයිස් එක 🙈

    • @isurisaubhagya3386
      @isurisaubhagya3386 2 ปีที่แล้ว +4

      Oyage voice eka mara lassanai aiye.. all the best.. tawa song ekak ona ikmanata...

    • @buddikalakshan1702
      @buddikalakshan1702 2 ปีที่แล้ว +5

      Oyage anit sinduvalata gihin cement balanna pissek athi 😂😂nambare ilala

  • @තරුරණසින්හ
    @තරුරණසින්හ ปีที่แล้ว +74

    එයාව මතක් වුනෙ අද කොහේ ඉන්නවා ඇතිද අනෙ දෙවියනෙ එයාව පරිස්සමි කරන්න හැමදාම 🌸👀🌍💔🥀🔓🌿

    • @gayanarosha
      @gayanarosha  ปีที่แล้ว +2

      ඔබ එදා දුන් ආදරය, මෙයින් තවමත් මා වින්දින්නෙම්...
      මේ සොඳුරු නිර්මාණ ලෝකයට ගෙනියන්න
      subscribe කර
      bell batton click කරන්න.
      මීට ඔබේ ආදරණීය *ගයියා* 🌹

  • @madushaniteckla1052
    @madushaniteckla1052 ปีที่แล้ว +21

    සුපිරියි සහෝදරයා තවත් මේ වගේ ලස්සන සිංදුවක් කරන්න ♥️👌🔥ජේසු පිහිටයි

  • @ravindumadushan4252
    @ravindumadushan4252 ปีที่แล้ว +6

    මම මේ සිංදුව දවස් 4කට කලින් බලද්දි තිබ්බෙ 95k වීව්ස් 😍 දැන් 215k මාර ම සතුටුයි ඒක බාවනාවක් වගේ 😍 මාර ම ලස්සනයි 😍 ජය වේවා ගයාන් අරෝශ අයියා😍

    • @gayanarosha
      @gayanarosha  ปีที่แล้ว

      ඔබ එදා දුන් ආදරය, මෙයින් තවමත් මා වින්දින්නෙම්...
      මේ සොඳුරු නිර්මාණ ලෝකයට ගෙනියන්න
      subscribe කර
      bell batton click කරන්න.
      මීට ඔබේ ආදරණීය *ගයියා* 🌹

    • @sadu134
      @sadu134 ปีที่แล้ว +1

      @@gayanarosha dan 880k ayye congratulations 💗🤝

  • @mayumigamage5599
    @mayumigamage5599 ปีที่แล้ว +13

    අවුරුදු ගානක් ගියත් තාමත් ආදරේ කරන සින්දුවක්❤️🔥

    • @gayanarosha
      @gayanarosha  ปีที่แล้ว

      ඔබ එදා දුන් ආදරය, මෙයින් තවමත් මා වින්දින්නෙම්...
      මේ සොඳුරු නිර්මාණ ලෝකයට ගෙනියන්න
      subscribe කර
      bell batton click කරන්න.
      මීට ඔබේ ආදරණීය *ගයියා* 🌹

  • @Rasanga8096
    @Rasanga8096 ปีที่แล้ว +5

    හේතුවක් නැතුව ඇස් වලට කදුලු එනවා මේ සිංදුව අහන හැම මොහොතකම 😭😭😭😭😢

  • @mdpsampath55
    @mdpsampath55 2 ปีที่แล้ว +12

    Cold night+earphone+volume up+this masterpiece = Huge wave of nostalgia...💙💙
    Superb Machan..🔥🔥🔥🔥🔥

  • @nishithanishitha6773
    @nishithanishitha6773 ปีที่แล้ว +7

    මට ඔබේ තුරුලෙ ප්‍රියේ මියදෙන්න දෙන්න අවසන් පැයේ🥺💔🥀

    • @gayanarosha
      @gayanarosha  ปีที่แล้ว +1

      ඔබ එදා දුන් ආදරය, මෙයින් තවමත් මා වින්දින්නෙම්...
      මේ සොඳුරු නිර්මාණ ලෝකයට ගෙනියන්න
      subscribe කර
      bell batton click කරන්න.
      මීට ඔබේ ආදරණීය *ගයියා* 🌹

  • @nethminawodya5230
    @nethminawodya5230 ปีที่แล้ว +10

    සින්දුව පරන උනාට තම ඒ වගේම ලස්සනයි ❤

    • @gayanarosha
      @gayanarosha  ปีที่แล้ว

      ඔබ එදා දුන් ආදරය, මෙයින් තවමත් මා වින්දින්නෙම්...
      මේ සොඳුරු නිර්මාණ ලෝකයට ගෙනියන්න
      subscribe කර
      bell batton click කරන්න.
      මීට ඔබේ ආදරණීය *ගයියා* 🌹

  • @ShashiShashi-mt9is
    @ShashiShashi-mt9is ปีที่แล้ว +6

    Favorite voice❤️

    • @gayanarosha
      @gayanarosha  ปีที่แล้ว +1

      ඔබ එදා දුන් ආදරය, මෙයින් තවමත් මා වින්දින්නෙම්...
      මේ සොඳුරු නිර්මාණ ලෝකයට ගෙනියන්න
      subscribe කර
      bell batton click කරන්න.
      මීට ඔබේ ආදරණීය *ගයියා* 🌹

  • @sakusenadhi9394
    @sakusenadhi9394 29 วันที่ผ่านมา +1

    අහන හැම වෙලාවකටම දන්නේම නැතුව ඇහැ තෙත් වෙනවා,Mr.Gayan I wish you all the happiness in your life.

    • @gayanarosha
      @gayanarosha  29 วันที่ผ่านมา +1

      @@sakusenadhi9394 ❤️❤️❤️🌹🌹🌹🙏🏻pls subscrib like and share ❤️❤️🌹

  • @isirimadushani9573
    @isirimadushani9573 ปีที่แล้ว +10

    කොච්චර ලස්සනට කියනවද කියලා මට කියන්න තෙරෙන්නෙ නැ 🥺. හැමදේම මුල ඉදන් මතක් වෙනවා 🥺. කීපාරක් ඇහුවද කියලා කියගන්න බැරි තරම් 🥺. හදවතටම සින්දුව කිව්වා 🥺❤️.
    මගෙ ඇස් පියෙන තුරා රත්තරනෙ ඔබම තමා 🥺........
    නුබ දන් නැ කිසිදා මගෙ මුලු ලොවම කියා 🥺☹️..
    ඉන්න තැනක ඔයා සුවෙන් ඉදිනු සදා ☹️😞

    • @gayanarosha
      @gayanarosha  ปีที่แล้ว +1

      ඔබ එදා දුන් ආදරය, මෙයින් තවමත් මා වින්දින්නෙම්...
      මේ සොඳුරු නිර්මාණ ලෝකයට ගෙනියන්න
      subscribe කර
      bell batton click කරන්න.
      මීට ඔබේ ආදරණීය *ගයියා* 🌹

  • @pubudu7665
    @pubudu7665 6 หลายเดือนก่อน +1

    Ammoo me sinduwa Mechchara kal koheda thibbe maarama maara song ekak
    Godak pin arosha ❤🙏🙏

    • @gayanarosha
      @gayanarosha  6 หลายเดือนก่อน +1

      ❤️❤️❤️🌹🌹🌹pls subscrib like and shere🙏

  • @Noizyboii
    @Noizyboii 2 ปีที่แล้ว +4

    පිස්සුවක් 😍🔥❤️

    • @gayanarosha
      @gayanarosha  ปีที่แล้ว

      ඔබ එදා දුන් ආදරය, මෙයින් තවමත් මා වින්දින්නෙම්...
      මේ සොඳුරු නිර්මාණ ලෝකයට ගෙනියන්න
      subscribe කර
      bell batton click කරන්න.
      මීට ඔබේ ආදරණීය *ගයියා* 🌹

  • @ranjanramanayaka6698
    @ranjanramanayaka6698 ปีที่แล้ว +9

    Beautiful song. but why is it named official cover ? Arn't you the original singer..👍

    • @gayanarosha
      @gayanarosha  ปีที่แล้ว +2

      I didn't even think for a moment
      that I received a comment from you, it is a great honor for me,
      the reason for putting this as an official cover, my song has so many covers.
      It makes me very proud,
      but I put it like that for recognition... Thank you very much. These words are very precious to me... ❤️❤️My brother has always been a character in my heart and lives on....තෙරුවන්සරණයි 🙏

  • @sawanidilka6459
    @sawanidilka6459 ปีที่แล้ว +1

    මේ සින්දු අහනකොට ජිවිතේ වටිනාම ආදරේ ආයේ ලැබේනවනම් කියලා හිතුන වාර අනන්තයි.. congratulations ...

    • @gayanarosha
      @gayanarosha  ปีที่แล้ว +1

      ❤️❤️🌹🌹pls subscribe like and share ❤️❤️🌹🙏

  • @madhushafernando8147
    @madhushafernando8147 ปีที่แล้ว +1

    harima lassana katahadak..... thawa sindu karanna

  • @UmeshaMadhushani-cm7gj
    @UmeshaMadhushani-cm7gj 7 หลายเดือนก่อน +1

    අහන් ඉන්න අහන් ඉන්න ආස හිතෙනවා..ලස්සනයි ගොඩක්..❤❤❤

  • @MithuniSankalpi-se8id
    @MithuniSankalpi-se8id ปีที่แล้ว +1

    එදා වගේම අදත් අහද්දි හිත පතුලටම දැනෙනවා , ඒ වගේම එක පාරක් අහල නවත්තන්න බැරි තරම්❤️

    • @gayanarosha
      @gayanarosha  ปีที่แล้ว

      ❤️❤️❤️❤️🌹🌹🌹🌹pls subscribe like and share ❤️❤️🌹🙏
      th-cam.com/video/dTivI0T5LXI/w-d-xo.html

  • @ayodhyahansani1771
    @ayodhyahansani1771 ปีที่แล้ว +1

    අපි අපේ නොවුනත් ප්‍රියේ මට ඉන්න දෙන්න තහනම් සිතේ..🥺🥀

    • @gayanarosha
      @gayanarosha  ปีที่แล้ว

      ❤️❤️🌹🌹pls subscribe like and Share ❤️🙏🌹🙏

  • @gayanarosha
    @gayanarosha  ปีที่แล้ว +1097

    එදා මා දුටු, මා වටා උන් ඒ සොඳුරු ප්‍රේක්ෂක ආදරය....වසර 8කට පසුවත් තවමත් මා සමඟ මා ලඟින් සිටිනු මා අද දකිමි....කලා කරුවෙකුට මීට වඩා සම්මානයක් තවත් කොහිද??? අවසන් හුස්ම දක්වා මෙය විඳින්නට කැමැත්තෙමි.... මා එදත් අදත් හෙටත් ඔබ තැනූ සුපිරි තරුව වන්නෙමි ....
    ඔබ සැමට තෙරුවන්සරණයි!!!!
    මීට ඔබේ ගයියා ❤️❤️❤️

    • @kitkat7044
      @kitkat7044 ปีที่แล้ว +14

      "සැමදා මා ඔබේ" සින්දුවෙ පොලිසියෙන් අල්ලන් යන්වනෙ, ඊට පස්සෙ 2023 තමා ඇවිල්ල තියෙන්නෙ.
      අවුරුදු ගානකට පස්සෙ ආපහු ඔයාගෙ සින්දු උඩට ඇවිල්ල මරු..🥰❤️‍🩹✌️

    • @nipunlakmal5591
      @nipunlakmal5591 ปีที่แล้ว +10

      🎶💯🎤අනේ ගයාන් අයියේ මටත් මෙ සිංවට cover එකක් කරන්න පුලුවන් ද....🎶🎤🖖💯🎼🎼🎵👈👈🤗

    • @shewanrashmika1386
      @shewanrashmika1386 ปีที่แล้ว +3

      ඇතටම මේ සින්දුව ලස්සනයි ♥️🥲👍

    • @shewanrashmika1386
      @shewanrashmika1386 ปีที่แล้ว +2

      congratulations ♥️

    • @krishanishashikala8152
      @krishanishashikala8152 ปีที่แล้ว +4

      අනේ මේ සිංදුව නම් පිස්සුවක්,එදා වගේම තාම ආදරෙයි මේ සිංදුවට

  • @pudumalokayaofficial
    @pudumalokayaofficial ปีที่แล้ว +341

    සෑමදා මං ඔබේ එකටත් මෙහෙම එකක් කරමු අයියේ 🥺❤️

    • @gayanarosha
      @gayanarosha  ปีที่แล้ว +23

      Pls Subscribe. Like and share🌹🌹❤️

    • @gayanarosha
      @gayanarosha  ปีที่แล้ว +38

      ඉදිරියේදී කරමු මලයා,වෙනස්ම වැඩ කීපයක් ඉදිරියේදී දකින්න ලැබෙයි... බොහොම ස්තුතියි මේ ඇගයීමට🙏🙏🙏

    • @pudumalokayaofficial
      @pudumalokayaofficial ปีที่แล้ว +12

      @@gayanarosha අනිවාර්යෙන්ම... Reality තරඟ වලින් ඔයාලා වගේ අය බිහිවෙන්නෙ ගොඩක් කලාතුරකින්.එහෙම කිහිප දෙනයි ඉන්නෙ. ඒ සිංදුවටත් මෙහෙම එකක් කරන්න පුළුවන් වෙන්න කියලා සුභ පතනවා ❤️

    • @gayanarosha
      @gayanarosha  ปีที่แล้ว +10

      @@pudumalokayaofficial bohoma sthuthi malli, hemadaama man ekka rendevi kiyala balaporoththu wenwa.. Budusarani.. 🙏

    • @akilasampath8203
      @akilasampath8203 ปีที่แล้ว +4

      Ade matath bn🥺🥺

  • @KoshilaMaduwanthi-e1m
    @KoshilaMaduwanthi-e1m 5 หลายเดือนก่อน +256

    2024 අහන අය මේ පැත්තට ❤❤

    • @Indra-x7g
      @Indra-x7g 4 หลายเดือนก่อน

      I love you djleo pan

    • @isankaanuradhi2621
      @isankaanuradhi2621 3 หลายเดือนก่อน

      Maath ada ahuwe , හරිම ලස්සනයි 🥰

  • @shanedirisinha6134
    @shanedirisinha6134 6 หลายเดือนก่อน +102

    මට මගෙ අහිංසක රත්තරන් කෙල්ලව මගේ ලගට එන්න ලැබේවා කියලා ප්‍රර්තනා කරන්න යාලුවනේ😢 මගෙ ජිවිතය එයා

    • @dayandinujaya6240
      @dayandinujaya6240 5 หลายเดือนก่อน +2

      Aniwaran oyata eyawa labenna one 🙏🙏🙏 budusaranai

    • @dayandinujaya6240
      @dayandinujaya6240 5 หลายเดือนก่อน +1

      Aniwaran oyata eyawa labenna one 🙏🙏🙏 budusaranai

    • @AnusaJoylat
      @AnusaJoylat 13 วันที่ผ่านมา

      ඒ ප්‍රාර්ථනා ව එලෙසින්ම ඉටුවේවා හැම භවයකදිම දෙයියො බාරයි🙏

  • @Alone.queen.Madu.
    @Alone.queen.Madu. ปีที่แล้ว +739

    #Lyrics/මගෙ ඇස් පියෙන තුරා#
    මගෙ ඇස් පියෙන තුරා
    රත්තරනේ ඔබෙම තමා
    නුබ දන්නෑ කිසිදා...
    නුබ මගෙ මුලු ලොවම කියා...
    පන මගේ මන් වගේ
    පෙම්වතෙක් නෑ ලොව කිසිදා...
    අද වගේ මතකයේ..
    තියෙනවා ඔය රුව ඇදිලා...
    ඉන්න තැනක ඔයා
    සුවෙන් හිදිනු සදා
    සසර ගමනෙදි මා
    පැතුවෙ ඔබම තමා...
    පෙර වගේ මුන ගැසුනු සේ
    හමුවන්න බෑනේ ලංවීලා...
    මේ භවේ අපි විදි සෙනේ
    මතු ලොවක විදිමු එක්වීලා
    අපි අපේ නොවුනත් ප්‍රියේ
    මට ඉන්න දෙන්න තහනම් සිතේ
    පන මගේ මං වගේ පෙම්වතෙක් නෑ ලොව කිසිදා...
    අද වගේ මතකයේ තියෙනවා ඔය
    රුව ඇදිලා...
    පෙම් කලේ ඇයි අපි මෙසේ හැමදාම ඉන්නෙ කදුලින් නේ
    හැමවෙලේ මන් පැතුව සේ
    ඔබ ඉන්න ඕනේ සතුටින් නේ
    මට ඔබේ තුරුලේ ප්‍රියේ
    මියැදෙන්න දෙන්න අවසන් පැයේ පන මගේ මං වගේ පෙම්වතෙක් නෑ ලොව කිසිදා
    අද වගේ මතකයේ තියෙනවා ඔය රුව ඇදිලා....
    මගෙ ඇස් පියෙන තුරා....
    #hit the 👍 if you like this#🤗

    • @Alone.queen.Madu.
      @Alone.queen.Madu. ปีที่แล้ว +4

      Can you pin me😁plz

    • @thilinaudayanga3953
      @thilinaudayanga3953 ปีที่แล้ว +1

      ❤️

    • @nishithanishitha6773
      @nishithanishitha6773 ปีที่แล้ว +1

      🥺🥀💔

    • @raminduabeygunawardana9732
      @raminduabeygunawardana9732 ปีที่แล้ว +3

      අදත් හෙටත් ආදරේ බං උඹට සුභ ගමනක් තව ඉස්සරහටත් යන්න පුළුවන් වෙන්න ඕනෙ ❤️❤️❤️😍🙏

    • @dinuvijayanthi3886
      @dinuvijayanthi3886 ปีที่แล้ว +4

      ❤️🥰 mm kmttim soge ekh kochchr ehuwth ep wanneh na

  • @ashanisepalika4233
    @ashanisepalika4233 11 หลายเดือนก่อน +255

    එයා දැන් බැඳලා අවුරැද්දකුත් වෙන්න එනවා.මේ සිංදුව අහද්දී අදටත් ඒ රෑපේ,ඒ ඇස් දෙක තාමත් හිතේ ලස්සනට ඇදෙනවා🥺♥️

    • @gayanarosha
      @gayanarosha  11 หลายเดือนก่อน +5

      Pls Subcribe like and share ❤️❤️🌹🌹

    • @purnimadevindi5311
      @purnimadevindi5311 7 หลายเดือนก่อน +1

    • @NishanthaLakshan-t3l
      @NishanthaLakshan-t3l 2 หลายเดือนก่อน

      Mageth😊

    • @NishanthaLakshan-t3l
      @NishanthaLakshan-t3l 2 หลายเดือนก่อน

      Hithata wadunama comment ekk😢

    • @White.....186
      @White.....186 หลายเดือนก่อน

      Matath issaraha ta venne okama thama.😢

  • @pawankalhar3332
    @pawankalhar3332 ปีที่แล้ว +48

    බලාගෙන යනකොට ගොඩක් මිනිස්සු තැවි තැවි හිනාවෙනවා..තමනගේ හිත තමන්ම තනියෙන් හදාගෙන ලෝකේට සතුටින් ඉන්න බව පෙන්වනවා..මේක type කරන මමත් එහෙමයි..මිනිස්සු ඇයි මෙච්චර තව කෙනෙක්ගේ හැගීම් එක්ක සෙල්ලම් කරන්නේ

  • @shashikalanamarathna3331
    @shashikalanamarathna3331 ปีที่แล้ว +114

    මගෙ ඇස් පියෙන තුරා ...
    රත්තරනේ ඔබෙම තමා
    නුබ දන්නෑ කිසිදා
    ඔබ මගෙ මුළු ලොවම කියා
    පන මගේ මං වගේ පෙම්වතෙක් නෑ ලොව කිසිදා
    අද වගේ මතකයේ තියෙනවා ඔය රුව ඇදිලා
    ඉන්න තැනක ඔයා සුවෙන් හිදිනු සදා
    සසර ගමනෙදි මා පැතුවෙ ඔබම තමා
    පෙර වගේ
    මුන ගැසුනු සේ
    හමුවන්න බෑනේ ලංවීලා
    මේ භවේ
    අපි විදි සෙනේ
    මතු ලොවක විදිමු එක් වීලා
    අපි අපේ නොවුනත් ප්රියේ
    මට ඉන්න දෙන්න තහනම් සිතේ
    පන මගේ මන් වගේ පෙම්වතෙක් නෑ ලොව කිසිදා
    අද වගේ මතකයේ තියෙනවා ඔය රුව ඇදිලා
    පෙම් කලේ ඇයි අප මෙසේ
    හැමදාම ඉන්නෙ කදුලින්නේ
    හැම වෙලේ මං පැතුව සේ ඔබ ඉන්න ඕනි සතුටින්නේ
    මට ඔබේ තුරුලේ ප්රියේ මියැදෙන්න දෙන්න අවසන් පැයේ
    පන මගේ මන් වගේ පෙම්වතෙක් නෑ ලොව කිසිදා
    අද වගේ මතකයේ තියෙනවා ඔය රුව ඇදිලා
    මගෙ ඇස් පියෙන තුරා ...
    රත්තරනේ ඔබෙම තමා
    නුබ දන්නෑ කිසිදා
    ඔබ මගෙ මුළු ලොවම කියා
    පනවගේ මන් වගේ පෙම්වතෙක් නෑ ලොව කිසිදා
    අද වගේ මතකයේ තියෙනවා ඔය රුව ඇදිලා
    ඉන්න තැනක ඔයා සුවෙන් හිදිනු සදා
    සසර ගමනෙදි මා පැතුවෙ ඔබම තමා
    ❤️🌚😘😘

    • @rukshikanawodani1690
      @rukshikanawodani1690 ปีที่แล้ว +4

      🥺💖

    • @gayanarosha
      @gayanarosha  ปีที่แล้ว +6

      ඔබ එදා දුන් ආදරය, මෙයින් තවමත් මා වින්දින්නෙම්...
      මේ සොඳුරු නිර්මාණ ලෝකයට ගෙනියන්න
      subscribe කර
      bell batton click කරන්න.
      මීට ඔබේ ආදරණීය *ගයියා* 🌹

    • @warunadissanayaka7927
      @warunadissanayaka7927 ปีที่แล้ว +1

      f

    • @hasinimadhuwanthi8256
      @hasinimadhuwanthi8256 ปีที่แล้ว

      😍

  • @chamodrandika2
    @chamodrandika2 ปีที่แล้ว +461

    හිත කඩාගෙන වැටුන වෙලාවට මහ රෑ එලි වෙනකම්.අහන සින්දුව...සමහරු දුක නිවාගන්න ඇබ්බැහි වුනේ.මේ වගේ භාවනාවක් වගේ සින්දු වලට...ඒ කටහඩ එදා වගේමයි තාමත්...සින්දුව නහර දිගෙ බොක්ක කඩාගෙන පපුවටම වදිනව තාමත්.....පාඩුවෙ මනෝ පාරක් ගහගෙන...දුක නිවාගන්න සින්දුවක් කලාට උබට ගොඩාක් ස්තූතී ගයාන් අයියෙ...🙏🙏🙏🙏....මේව නොමියෙන සින්දු...💓😘😘😘😘

  • @LyricsComLK
    @LyricsComLK ปีที่แล้ว +5

    Lyrics :-
    මගෙ ඇස් පියෙන තුරා ...
    රත්තරනේ ඔබෙම තමා
    නුබ දන්නෑ කිසිදා
    ඔබ මගෙ මුළු ලොවම කියා
    පන මගේ මං වගේ පෙම්වතෙක් නෑ ලොව කිසිදා
    අද වගේ මතකයේ තියෙනවා ඔය රුව ඇදිලා
    ඉන්න තැනක ඔයා සුවෙන් හිදිනු සදා
    සසර ගමනෙදි මා පැතුවෙ ඔබම තමා
    පෙර වගේ
    මුන ගැසුනු සේ
    හමුවන්න බෑනේ ලංවීලා
    මේ භවේ
    අපි විදි සෙනේ
    මතු ලොවක විදිමු එක් වීලා
    අපි අපේ නොවුනත් ප්රියේ
    මට ඉන්න දෙන්න තහනම් සිතේ
    පන මගේ මන් වගේ පෙම්වතෙක් නෑ ලොව කිසිදා
    අද වගේ මතකයේ තියෙනවා ඔය රුව ඇදිලා
    පෙම් කලේ ඇයි අප මෙසේ
    හැමදාම ඉන්නෙ කදුලින්නේ
    හැම වෙලේ මං පැතුව සේ ඔබ ඉන්න ඕනි සතුටින්නේ
    මට ඔබේ තුරුලේ ප්රියේ මියැදෙන්න දෙන්න අවසන් පැයේ
    පන මගේ මන් වගේ පෙම්වතෙක් නෑ ලොව කිසිදා
    අද වගේ මතකයේ තියෙනවා ඔය රුව ඇදිලා
    මගෙ ඇස් පියෙන තුරා ...
    රත්තරනේ ඔබෙම තමා
    නුබ දන්නෑ කිසිදා
    ඔබ මගෙ මුළු ලොවම කියා
    පනවගේ මන් වගේ පෙම්වතෙක් නෑ ලොව කිසිදා
    අද වගේ මතකයේ තියෙනවා ඔය රුව ඇදිලා
    ඉන්න තැනක ඔයා සුවෙන් හිදිනු සදා
    සසර ගමනෙදි මා පැතුවෙ ඔබම තමා

    • @gayanarosha
      @gayanarosha  ปีที่แล้ว

      ❤️❤️❤️❤️🌹🌹🌹🌹pls subscribe like and share ❤️❤️🌹

  • @rithmi_sehansa
    @rithmi_sehansa ปีที่แล้ว +1349

    කොච්චර ඇහුවත් මේ සින්දුව එපා වෙන්නෙ නැත්තෙ මට විතරද❤️🙃

  • @crickissa4019
    @crickissa4019 ปีที่แล้ว +178

    Music 100%
    Voice 100%
    Background 100%
    තනිකර මාත්‍රාවක්😘💜️

    • @gayanarosha
      @gayanarosha  ปีที่แล้ว +7

      Pls subscribe. Like and share 🙏

    • @sanduniperera3176
      @sanduniperera3176 ปีที่แล้ว +1

      @@gayanarosha 🫀

    • @gayanarosha
      @gayanarosha  ปีที่แล้ว

      @@sanduniperera3176 ❤️❤️❤️❤️🌹🌹🌹pls subscribe like and share ❤️❤️❤️❤️🙏

  • @jasmin3258
    @jasmin3258 ปีที่แล้ว +22

    අද මගේ bf මේ සින්දුව එඋවේ.. අපි දෙන්නටම අපෙන් වෙන් වෙන්න වෙනවා. හැමෝගෙම හොදට.. අඋරුදු 6ක් ආදරෙ කරා හැමෝටම හොරෙන්.. එත් අද අපිට නවතින්න වෙනවා.. ගෙවල් වලින් අපිව හිර කරලා.. මට සමාවෙන්න මගේ මැණික ❤වෙන් උනාට හැමදාටම ආදරෙ මේ හදවතේ තියෙනවා ❤❤

    • @gayanarosha
      @gayanarosha  ปีที่แล้ว +3

      ඔබ එදා දුන් ආදරය, මෙයින් තවමත් මා වින්දින්නෙම්...
      මේ සොඳුරු නිර්මාණ ලෝකයට ගෙනියන්න
      subscribe කර
      bell batton click කරන්න.
      මීට ඔබේ ආදරණීය *ගයියා* 🌹

    • @emishenu
      @emishenu ปีที่แล้ว +1

      අනේ 😞

    • @jasmin3258
      @jasmin3258 ปีที่แล้ว +1

      අමතක කරන්න අමාරුයි... එත් හොරෙන් ඇවිත් මාව බලලා යනවා ❤

  • @malithishara-vg2cl
    @malithishara-vg2cl ปีที่แล้ว +124

    2023 අහන අය කෝ ❤️
    ටික් ටොක් එකෙන් අහාලා ආවේ..😍

    • @gayanarosha
      @gayanarosha  ปีที่แล้ว

      ❤️❤️❤️❤️pls subscribe like and share 🌹❤️🙏

    • @janakabandara3625
      @janakabandara3625 ปีที่แล้ว +1

      මමත්

    • @gayanarosha
      @gayanarosha  ปีที่แล้ว

      @@janakabandara3625 🙏🙏🙏pls subscribe like and share 🌹❤️🙏

    • @SanjuSanju-e7n3z
      @SanjuSanju-e7n3z 8 หลายเดือนก่อน

      2024 අහනවා...ලංකාවට ගිහින් hithe ඉන්න kenawama ඉක්මනට බදින්න ලැබෙන්න oni mata

  • @KrishuuMusicOfficial
    @KrishuuMusicOfficial ปีที่แล้ว +303

    අද වගේ මතකයේ තියෙනවා ඔය රුව ඇඳිලා🥺❤
    ඒක හරියට භාවනාවක් වගේ 😍❤️
    Best of luck aiyaa❤️

    • @gayanarosha
      @gayanarosha  ปีที่แล้ว +37

      මේ තරම් දෙනා අයෙමත් මේ ගීතයට ආදරය කරන්න හේතුව... Krishuu music.... බොහොම පිං 🙏🙏🙏 ආයෙමත්... මේ ගීතය අයෙමත් මේ සුන්දර මිනිස්සු ලඟට ගෙනගියාට ❤️❤️

    • @KrishuuMusicOfficial
      @KrishuuMusicOfficial ปีที่แล้ว +15

      @@gayanarosha ඒ නිහතමානීකමට තමයි මිනිස්සු මේ තරම් ආදරේ කරන්නෙ ❤😍❤️

    • @shewanrashmika1386
      @shewanrashmika1386 ปีที่แล้ว +7

      Ow athamayi

    • @vidushikaushalya2002
      @vidushikaushalya2002 ปีที่แล้ว +6

      කොච්චර ඇහුවත් එපා වෙන්නෑ 🥲🥺

    • @shewanrashmika1386
      @shewanrashmika1386 ปีที่แล้ว +2

      ow Athamayi eka rupyak mathak wenawa 🥰

  • @Maleesha0124
    @Maleesha0124 7 หลายเดือนก่อน +127

    2024 ත් අහනවා 🙂💞🌹

  • @yashminitharanya
    @yashminitharanya ปีที่แล้ว +168

    මීට අවුරුදු 7 කට කලිනුත් මේක මගේ ආසම සින්දුව 🥺❤️

    • @niroshikalakmali5759
      @niroshikalakmali5759 ปีที่แล้ว +3

      Ekanam aththa

    • @nimeshabandara353
      @nimeshabandara353 ปีที่แล้ว +3

      මටත් දැනටත් හැහෙද්දි හැම දෙයක්ම චිත්‍රයක් වගේ මැවෙනවා😢

    • @BattaBattu
      @BattaBattu ปีที่แล้ว

      @@nimeshabandara353 🙂💔

  • @kasunranawaka0813
    @kasunranawaka0813 ปีที่แล้ว +116

    ඇඩෙනවා 🙂❤️
    මේකට views නාවොත් තමා පුදුමෙ. දවසට කී පාරක් නම් අහන්න ඇත්ද. ඒ වගේ කීදෙනෙක් අහනවා ඇතිද 🥺
    අද වගේ මතකයේ තියෙනවා ඔය රුව ඇඳිලා 🌻

    • @rusirudilshan2724
      @rusirudilshan2724 7 หลายเดือนก่อน +2

      ඒ වගේම කී දෙනෙක් මේ සිංදුව අහලා කාටත් හොරෙන් කොච්චර කදුලු හලනව ඇතිද 🥺

    • @kasunranawaka0813
      @kasunranawaka0813 7 หลายเดือนก่อน

      @@rusirudilshan2724 ❤️

    • @ishanperera7464
      @ishanperera7464 7 หลายเดือนก่อน

      ​@@rusirudilshan2724🙂mmmmm

  • @dilanchamara9770
    @dilanchamara9770 ปีที่แล้ว +203

    සිරස super star වල දැකපු නිහතමානීම ගායකයා ❤️🎶.. දක්ෂයාට නිසි තැන ලැබුණු season එක.. ❤️

  • @sachinlakshan9323
    @sachinlakshan9323 ปีที่แล้ว +48

    හිටියා නම් දැන් අවුරුදු 8ක්..ඒ රූපේ තදින්ම මතක් වෙනවා.. 🥺♥️

  • @lakshithamanoj3110
    @lakshithamanoj3110 ปีที่แล้ว +792

    මේ සිංදුව අහනකොට එක රෑපයක් තදින්ම මතකේට එනවා💔

  • @thisaraweerasinghe
    @thisaraweerasinghe ปีที่แล้ว +9

    ආසම ගීතයක් සහෝ... ජයමවේවා..!

    • @gayanarosha
      @gayanarosha  ปีที่แล้ว +2

      සම්ප්‍රදායට එහා යන්න හිතන එකම දිනුමක් මලයා.. ඒකටම හරියන වචන වලට පණ පොවන්න පුළුවන්... අතිශය ආදරණීය හඬක් ඔබ‍ට උරුමයි....ඊටත් වඩා තව කෙනක් ව අගයන්න හිත තියන එකම ප්‍රමාණවත්... තෙරුවන්සරණයි මලයා...
      චිරං ජය..!!!!!🌹🌹🌹🌹

  • @ravindusrivijaya5118
    @ravindusrivijaya5118 ปีที่แล้ว +134

    අනුන්ට දැනෙන හැඟීමක් වචනයෙන් තමන්ගෙ හඬින් කියන අපූරුව ❤

    • @gayanarosha
      @gayanarosha  ปีที่แล้ว +3

      🙏🙏🙏🙏❤️❤️pls subscribe like and share ❤️🌹🙏

  • @yeshankeppetipola2957
    @yeshankeppetipola2957 4 หลายเดือนก่อน +18

    Adatath me song eka mn ahanawa.hamadana ... Gayan ayye mata me song eka oya ekka ekama eka park personal hri sing krnna one.. 🥺

    • @gayanarosha
      @gayanarosha  4 หลายเดือนก่อน +5

      ❤️❤️❤️🌹🌹🙏🏻🙏🏻

  • @sithupiumi5347
    @sithupiumi5347 ปีที่แล้ว +35

    ...සසර ගමනේදි මා පැතුවේ ඔබම තමා...
    කවම දවත් කිසිම අදර කතවකට ගේදරින් අකමැති වේන්නා එපා.. 😥😥 කවම දවත්....

  • @manimelduraasha3569
    @manimelduraasha3569 ปีที่แล้ว +45

    Iye mage wedding eka tiyenna tibbe. Awurudu 8 love ekak. peya ganata e gdr minissu mage hina serama winasa karala demma. Mata duka wedding eka hemotama kiyala card gahala. neyanta kiyala Serama lesthi karala tiyeddit mata mehema kala. Mn iye kasade athsan karana welawa wenakan oralosuwa diha balan idiya dan ei dan ei kiyala. Mata cl ekakwat dunne. Mata hadi dukai. Kellek welath man kawadawat e gedettawat ara manussayatawat barak une ne. Mage mahamsiyen man jiwath une. Anthima mohothe pawule ayage peththa aran mawa amathaka kala. Mata nindawat yanne. Awurudu 8 kiyanne punchi kalayak nemei😞

    • @gayanarosha
      @gayanarosha  ปีที่แล้ว +31

      ගත වුනු කාලයට වඩා ගෙවන්න තිබුණු කාලය වැඩියි, අරමුණක් නැති අයෙක් එක්ක ජීවිතේ ඉතිරි කොටස ගත වීමට වඩා.. එය සුදුසු යයි සිතමි. තමන් ප්‍රවේසම් කරගන්න.. ඔබ‍ට නිවැරදිම දේ ලැබෙනු ඇත. තෙරුවන් සරණයි ❤️

    • @naharnisa8875
      @naharnisa8875 ปีที่แล้ว +3

      Hi

    • @hashnmadhu8943
      @hashnmadhu8943 ปีที่แล้ว +1

      😢😢

    • @sanoskapharmacy8006
      @sanoskapharmacy8006 ปีที่แล้ว +3

      ඇත්තෙන්ම ගොඩක් දුකයි..ඔයා ට උනුදේට...හිත හදාගන්න පුළුවන් වෙන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕන...😢 බිඳුන හිතක වේදනාව හරි බරයි කියල දන්නව...

    • @ShashikaGayashani-bo2ml
      @ShashikaGayashani-bo2ml ปีที่แล้ว +2

      Oyata hodama kena labewi🥺🥺

  • @praveengamage688
    @praveengamage688 ปีที่แล้ว +60

    අහම්බෙන් fb එකේ cover එක දැක්කේ. ඊට පස්සේ youtube search කරලා බැලුවේ. සුපිරියක් සහෝදරයා. වින්දනය උපරිමෙන්... තව මෙවන් නිර්මාණ බලාපොරොත්තු වෙනවා ඔබෙන්... ජය !

    • @gayanarosha
      @gayanarosha  ปีที่แล้ว +3

      ඔබ එදා දුන් ආදරය, මෙයින් තවමත් මා වින්දින්නෙම්...
      මේ සොඳුරු නිර්මාණ ලෝකයට ගෙනියන්න
      subscribe කර
      bell batton click කරන්න.
      මීට ඔබේ ආදරණීය *ගයියා* 🌹

    • @sheharamalithi6551
      @sheharamalithi6551 ปีที่แล้ว +1

      @@gayanarosha wow aiya. Harima lassanai. Me ahanne kiweni parada kyla matakath ne

    • @pavithramadushani3356
      @pavithramadushani3356 ปีที่แล้ว +1

      Me.too 🥺❤️

    • @sitharabhagya2252
      @sitharabhagya2252 ปีที่แล้ว

      Math

  • @lakshikakumarasinghe3858
    @lakshikakumarasinghe3858 ปีที่แล้ว +49

    Tik tok එකේ දැකලා හොයන් ආවේ 💗
    මාරම ලස්සනයි 🙂🌻super voice 💖

    • @gayanarosha
      @gayanarosha  ปีที่แล้ว +5

      ඔබ එදා දුන් ආදරය, මෙයින් තවමත් මා වින්දින්නෙම්...
      මේ සොඳුරු නිර්මාණ ලෝකයට ගෙනියන්න
      subscribe කර
      bell batton click කරන්න.
      මීට ඔබේ ආදරණීය *ගයියා* 🌹

  • @gaminghirusha
    @gaminghirusha 8 หลายเดือนก่อน +3

    මන් එයට පනත් වාඩා අදරෙ කලා එයා මව ටිකක් රිද්දුව එයා දැන් මොනවා, කරනවාද දන්නෙ නැ එය මට තම අදරෙයි මන් දන්නවා එයා දවසක මන් ගවට එයි මට එක විස්වසෛ😪😔😭

  • @kaviijay
    @kaviijay ปีที่แล้ว +55

    මට මේ song එක අහන එක නතර කරගන්න බෑ🥺 highly addicted ♥️🥺

    • @gayanarosha
      @gayanarosha  ปีที่แล้ว +4

      🙏🙏pls subscribe like and Share 🌹❤️🙏

    • @nishadijayalath5533
      @nishadijayalath5533 ปีที่แล้ว

      ඒ මටත් එහෙමනෙ.

  • @Sith-i3m
    @Sith-i3m ปีที่แล้ว +126

    "නුබ දන් නැ කිසිදා නුබ මගේ මුලු ලොවම කියා" 🥺❤ I felt it 🙂🍂

    • @ruwindaudesh4758
      @ruwindaudesh4758 ปีที่แล้ว +5

      Pissu wge neda ahaddi..adare nisa una deyak..

    • @ranukashiran1264
      @ranukashiran1264 ปีที่แล้ว +3

      Hmmm...💔🥺

    • @gayanarosha
      @gayanarosha  ปีที่แล้ว +9

      ඔබ එදා දුන් ආදරය, මෙයින් තවමත් මා වින්දින්නෙම්...
      මේ සොඳුරු නිර්මාණ ලෝකයට ගෙනියන්න
      subscribe කර
      bell batton click කරන්න.
      මීට ඔබේ ආදරණීය *ගයියා* 🌹

    • @vihangafernando3257
      @vihangafernando3257 ปีที่แล้ว +4

      ආසම ටික💔

    • @gayanarosha
      @gayanarosha  ปีที่แล้ว

      🌹🌹🌹❤️❤️pls subscribe like and Share ❤️❤️🙏

  • @shalikapriyadarshani3438
    @shalikapriyadarshani3438 ปีที่แล้ว +136

    අද වගේ ....
    මතකයේ...
    තියෙනවා ඔය රුව ඇදිලා...😘😘😘
    පිස්සුවක් වෙලා මේකත් දැන් ❤❤❤

    • @gayanarosha
      @gayanarosha  ปีที่แล้ว +3

      ❤️❤️❤️❤️❤️❤️pls subscribe like and Share 🌹🌹🌹❤️❤️❤️

    • @2003_niroshan
      @2003_niroshan 3 หลายเดือนก่อน

      🙂💔

  • @MissJay19
    @MissJay19 ปีที่แล้ว +56

    කටහඩේ තියන පිළිවල,පැහැදිලි කම ඒකනම් පිස්සුවක් හරිම ලස්සනයි ❤
    ආදරෙයි ❤ ජය අයියේ

    • @gayanarosha
      @gayanarosha  ปีที่แล้ว

      ඔබ එදා දුන් ආදරය, මෙයින් තවමත් මා වින්දින්නෙම්...
      මේ සොඳුරු නිර්මාණ ලෝකයට ගෙනියන්න
      subscribe කර
      bell batton click කරන්න.
      මීට ඔබේ ආදරණීය *ගයියා* 🌹

  • @lakshan_bathiya
    @lakshan_bathiya ปีที่แล้ว +18

    අයියේ කමෙන්ට් එක පින් කරන්න 🙂❤
    සදේ ආයේ ඔයා මේ සින්දුව අහනවනම් මන් ඉන්නෙ තාම ඔයාගෙ මතකෙන් 🥺❤️ මාව දාලා ගියාට කමක් නෑ සතුටින් ඉන්නවා හරිද ආදරෙයි තමුසෙට මැරෙනකන් 🙂 මාව දරුවෙක් වගේ බලාගත්තට තමුසෙට පින් මගේම වැරදි නිසා තමයි ඔයා ගියේ එදා වගේම අදටත් ඔයාගෙ කිසි වැරද්දක් මන් දකින්නෙ නෑ ඒත් මැරෙනකන් ඉන්නවා කියලා ඇයි ගියෙ කියන එක මගේ හිතේ හැමදාම තියෙයි මට අමතක කරගන්න බෑ අපි දෙන්නා එකට හිටපු දවස් වෙලාවල් කොහොමද ඔයා මන් නැතුව ඉන්නෙ 😰 ඒක මතක් වෙද්දිත් මගෙ පපුව පිච්චිලා යනවා මැනිකේ පරිස්සමින් ඉන්න තැනක ඉන්න දාලා ගියාම එකී මහ බඩුවක් කියන්න පුලුවන් උනාට උබ මට මගේම ආදරේ දුන්න තවත් අම්මා කෙනෙක් 🙂😣❤️

  • @kanishkaravihari4637
    @kanishkaravihari4637 ปีที่แล้ว +48

    100 පාරකට වඩා අහන්න ඇති දෙයියනේ... 🥺🥺🥺🥺

    • @gayanarosha
      @gayanarosha  ปีที่แล้ว +4

      ඔබ එදා දුන් ආදරය, මෙයින් තවමත් මා වින්දින්නෙම්...
      මේ සොඳුරු නිර්මාණ ලෝකයට ගෙනියන්න
      subscribe කර
      bell batton click කරන්න.
      මීට ඔබේ ආදරණීය *ගයියා* 🌹

    • @malaka509
      @malaka509 ปีที่แล้ว

      එච්චර මෝල් නං අංගොඩ පලයං

    • @shami95
      @shami95 ปีที่แล้ว

      මමත් අප්පා..මාරම පට්ටම ලස්සනම සිංදුවක් මේක.අයියගෙ හැම සිංදුවක්ම මාරම ලස්සනයි.

    • @kaneeshaprabodhani757
      @kaneeshaprabodhani757 ปีที่แล้ว

      Owuu aththatam 🥺🥺

    • @Nipun3013
      @Nipun3013 ปีที่แล้ว

      Attac

  • @minrukshenal6587
    @minrukshenal6587 ปีที่แล้ว +35

    මේක පිස්සුවක් ඔලුවට ♥️ ඇබ්බැහි වෙලා මම 2:07 ♥️ හිත අස්සෙ හැංගිච්ච හැමදේම මේ සිංදුවේ හිත කතාකරනවා වගේ තියනවා... පට්ට අයියා ♥️

    • @gayanarosha
      @gayanarosha  ปีที่แล้ว +1

      ❤️❤️🙏🙏🙏🙏🙏pls subscribe like and Share ❤️❤️❤️🌹🌹🙏

  • @hasankamalshan7168
    @hasankamalshan7168 ปีที่แล้ว +20

    ඕන එකෙක් දැකපු දෙන්😞එයා තමයි පලවෙනියා මගේ.දැන් බැදලා😊අන්න එයා තමයි මතක් වෙන්නෙ මේ සිංදුව එක්ක❤Aisha

    • @akshiakshi2201
      @akshiakshi2201 ปีที่แล้ว

      මුස්ලිම් කෙල්ලෙක්ද

    • @eshanasewminda1731
      @eshanasewminda1731 ปีที่แล้ว

      හොද වැඩේ 😂😂😂

    • @gayanarosha
      @gayanarosha  ปีที่แล้ว

      ඔබ එදා දුන් ආදරය, මෙයින් තවමත් මා වින්දින්නෙම්...
      මේ සොඳුරු නිර්මාණ ලෝකයට ගෙනියන්න
      subscribe කර
      bell batton click කරන්න.
      මීට ඔබේ ආදරණීය *ගයියා* 🌹

  • @vihangafernando3257
    @vihangafernando3257 ปีที่แล้ว +25

    එයා තමයි කිව්වෙ අහන්න කියල..මන් තාම අහනවා හන්ස....ඔයා අද නෑ ඒත් ඔයත් අනිවාරෙන් අහනවා ඇති...
    (ඉන්න තැනක ඔයා සුවෙන් හිදිනු සදා)❤️‍🔥🙏

    • @gayanarosha
      @gayanarosha  ปีที่แล้ว +1

      🌹🌹🌹🙏🙏pls subscribe like and share 🌹🙏❤️

    • @ShashikaGayashani-bo2ml
      @ShashikaGayashani-bo2ml ปีที่แล้ว +1

      Yanna hadanna Aya Yana Eka hodai

  • @Ihasantha525-ys7kj
    @Ihasantha525-ys7kj 8 หลายเดือนก่อน +8

    මගේ මහත්තයා ඉන්නේ රට මට එයාව ගොඩක් මතක් වෙනවා❤. මං එයාට ගොඩක් ආදරේයි .❤ අපි නිසානේ එයා දුරරටක දුක්විදින්නේ😔. එයාව මට ලොකයක්💜️💜️ .මගේ පණටත් වඩා එයාව රකින්න දෙවියනේ💜️🇦🇪✈️🇱🇰

  • @SLSOFTBALLCRICKETMANIA
    @SLSOFTBALLCRICKETMANIA ปีที่แล้ว +12

    මගෙ ඇස් පියෙන තුරා
    රත්තරනේ ඔබෙම තමා
    නුබ දන්නෑ කිසිදා...
    නුබ මගෙ මුලු ලොවම කියා...
    පන මගේ මන් වගේ
    පෙම්වතෙක් නෑ ලොව කිසිදා...
    අද වගේ මතකයේ..
    තියෙනවා ඔය රුව ඇදිලා...
    ඉන්න තැනක ඔයා
    සුවෙන් හිදිනු සදා
    සසර ගමනෙදි මා
    පැතුවෙ ඔබම තමා...

    පෙර වගේ මුන ගැසුනු සේ
    හමුවන්න බෑනේ ලංවීලා...
    මේ භවේ අපි විදි සෙනේ
    මතු ලොවක විදිමු එක්වීලා
    අපි අපේ නොවුනත් ප්‍රියේ
    මට ඉන්න දෙන්න තහනම් සිතේ
    පන මගේ මං වගේ පෙම්වතෙක් නෑ ලොව කිසිදා...
    අද වගේ මතකයේ තියෙනවා ඔය
    රුව ඇදිලා...
    පෙම් කලේ ඇයි අපි මෙසේ හැමදාම ඉන්නෙ කදුලින් නේ
    හැමවෙලේ මන් පැතුව සේ
    ඔබ ඉන්න ඕනේ සතුටින් නේ
    මට ඔබේ තුරුලේ ප්‍රියේ
    මියැදෙන්න දෙන්න අවසන් පැයේ පන මගේ මං වගේ පෙම්වතෙක් නෑ ලොව කිසිදා
    අද වගේ මතකයේ තියෙනවා ඔය රුව ඇදිලා....

    මගෙ ඇස් පියෙන තුරා.... SAPNA

    • @gayanarosha
      @gayanarosha  ปีที่แล้ว

      ඔබ එදා දුන් ආදරය, මෙයින් තවමත් මා වින්දින්නෙම්...
      මේ සොඳුරු නිර්මාණ ලෝකයට ගෙනියන්න
      subscribe කර
      bell batton click කරන්න.
      මීට ඔබේ ආදරණීය *ගයියා* 🌹

  • @EnglishWithSHAN
    @EnglishWithSHAN ปีที่แล้ว +49

    When Gayan Arosha said "අද වගේ මතකයේ තියෙනවා ඔය රුව ඇදිලා".. We all felt it.

    • @gayanarosha
      @gayanarosha  ปีที่แล้ว +3

      ඔබ එදා දුන් ආදරය, මෙයින් තවමත් මා වින්දින්නෙම්...
      මේ සොඳුරු නිර්මාණ ලෝකයට ගෙනියන්න
      subscribe කර
      bell batton click කරන්න.
      මීට ඔබේ ආදරණීය *ගයියා* 🌹

    • @washanu1848
      @washanu1848 ปีที่แล้ว +2

      @@gayanarosha මේ කොලටි සිංදුවක් කරහං බං පුපිරියක් මේක...

  • @piumi99
    @piumi99 10 หลายเดือนก่อน +19

    කිසිම කෙනෙක්ට තමන්ගේ ආදරේ අහිමි නොවෙවා❤!

    • @gayanarosha
      @gayanarosha  10 หลายเดือนก่อน

      ❤️❤️❤️🌹🌹pls subscribe like and share ❤️❤️🌹

  • @kacreations4689
    @kacreations4689 ปีที่แล้ว +212

    මායාකාරී කට හඬක් අයියේ ඔයාට තියෙන්නේ. කලා ලොවේ ඔයාල වගේ අය වැජඹෙන්න ඕනි ❤❤❤

  • @ranasinghekasun
    @ranasinghekasun ปีที่แล้ว +18

    මේක් අවුරුද්දක් මට මිස් වුනේ කොහොමද ? ආදරෙයි අරෝෂ් අයියේ පරණ එකට වඩා මේකට ආදරේ හිතෙනවා.. මාරම ලස්සනක්. ඔයාගේ පෙනුමත් සුපිරියි

    • @gayanarosha
      @gayanarosha  ปีที่แล้ว +3

      ❤️❤️❤️

    • @gayanarosha
      @gayanarosha  ปีที่แล้ว +1

      ඔබ එදා දුන් ආදරය, මෙයින් තවමත් මා වින්දින්නෙම්...
      මේ සොඳුරු නිර්මාණ ලෝකයට ගෙනියන්න
      subscribe කර
      bell batton click කරන්න.
      මීට ඔබේ ආදරණීය *ගයියා* 🌹

  • @henushaprabashmi1765
    @henushaprabashmi1765 ปีที่แล้ว +12

    කිසිම හේතුවක් නැති උනත් මොකක්දෝ දුකක් දැනෙනවා මේ සින්දුව අහද්දි 🥺😔 ඇත්තටම ලස්සනයි කියන්න වචන නැ ❤️🥰

  • @thakshilakusalani5652
    @thakshilakusalani5652 ปีที่แล้ว +8

    ජීවිතේ පළවෙනි වතාවට ආදරේ කරපු කෙනාම බඳින්න ලැබුන කෙනෙක් මම...ඒත් මේ සින්දුව අහනකොට හිතට මාර දුකක් දැනෙනවා...මෙහෙම වෙන් වෙන අය කොච්චර ඇතිද...ඇත්තටම ආදරේ කරන අයට මේ වගේ දුකක් නම් කවදාවත් දැනෙන්න එපා....පුදුම ලස්සනයි අයියෙ ඔයාගෙ voice එක....එක දිගට ඇහුවත් එපාවෙන්නෑ .....❤❤❤

    • @gayanarosha
      @gayanarosha  ปีที่แล้ว

      ❤️❤️❤️🙏🙏🌹🌹pls subscribe like and share ❤️❤️🌹🌹th-cam.com/video/dTivI0T5LXI/w-d-xo.html

  • @moonshine-o1k
    @moonshine-o1k ปีที่แล้ว +22

    අපි අපේ නොව්නත් ප්‍රියේ මට ඉන්න දෙන්න තහනම් සිතේ 🥺❤️ i felt it 🍃🥀

    • @gayanarosha
      @gayanarosha  ปีที่แล้ว +2

      Pls Subscribe like and share 🌹❤️🙏

    • @shanidimasewwandi4581
      @shanidimasewwandi4581 ปีที่แล้ว +1

      Lassanai

    • @gayanarosha
      @gayanarosha  ปีที่แล้ว +2

      @@shanidimasewwandi4581 pls Subscribe like and share 🌹❤️🙏

  • @thejaniganegoda9540
    @thejaniganegoda9540 ปีที่แล้ว +26

    දැන් සින්දුනම් එකක්වත් අහන්නෙ නෑ.මේ සිංදු තප්පර ගානකට ගීතයේ ජීවත් කරවනවා.ලස්සනයි ගොඩාක්.තවත් මේ වගේ ලස්සන සිංදු තමා ඕනි. දිගු ගමනක් යන්න සුභ ගමන් ඔබට බුදු සරණයි 🙏🙏🙏🙏🙏

    • @gayanarosha
      @gayanarosha  ปีที่แล้ว

      ❤️❤️❤️🙏🙏pls subscribe like and share ❤️❤️🌹🙏

  • @ceylontunemusic6298
    @ceylontunemusic6298 ปีที่แล้ว +37

    මේ සින්දුව අහද්දි හැමදාම වගේ තදින්ම හිතට දැනුන කෙනෙක් මතක් වෙනවා,කොහේ හිටියත් හොදින් ඉන්නම ඕනේ හැමදාම 🤗🤗🤗

    • @gayanarosha
      @gayanarosha  ปีที่แล้ว

      Pls Subscribe like and share 🌹❤️❤️🙏

    • @NimashaSithu-ru8gt
      @NimashaSithu-ru8gt 9 หลายเดือนก่อน

      හ්ම් එකනම් ඇත්ත...

  • @Isuru_Chamika
    @Isuru_Chamika ปีที่แล้ว +45

    ඉන්න තැනක ඔයා
    සුවින් ඉදිනු සදා
    සසර ගමනෙදි මා
    පැතුවේ ඔබම තමා.....❤

    • @gayanarosha
      @gayanarosha  ปีที่แล้ว +1

      Pls Subscribe like and share ❤️❤️🌹🙏

  • @D_Heartz
    @D_Heartz 2 ปีที่แล้ว +15

    මාත් ඔයාගෙ සින්දුවකට cover එකක් කලා අයියා
    th-cam.com/video/forlUcCryos/w-d-xo.html මේ තියෙන්නෙ ඒක හැබැයි ඔයාගෙ voice එකේ තියන feeling වලට මට යන්න බෑ congratulations අයියා ජයවේවා ❤️🌹

    • @gayanarosha
      @gayanarosha  ปีที่แล้ว

      ඔබ එදා දුන් ආදරය, මෙයින් තවමත් මා වින්දින්නෙම්...
      මේ සොඳුරු නිර්මාණ ලෝකයට ගෙනියන්න
      subscribe කර
      bell batton click කරන්න.
      මීට ඔබේ ආදරණීය *ගයියා* 🌹

  • @vidushachathumina4631
    @vidushachathumina4631 5 หลายเดือนก่อน +36

    අවුරුද්ද 2016.මං 9 වසරේ..ගෙදරින් දුර ස්කෝලෙක ගියේ මං..කොහොමෙන් හරි ගැනූ ලමයෙකුත් යාලු උනා..නිවාඩුවට ගෙදර ආවම එයාව මතක් වෙන ගානේ මේ සින්දුව තමයි ඇහුවේ..අදටත් මේ සින්දුව ඇහුනත් ඇති ඒ අතීතයට ඇදිලස් යනවා..2016 හම්බුන එයා තමයි අදටත් මං ලගින්ම ඉන්නේ..මේ සින්දුවත් අපේ ආදරෙත් එක්කම බැදිලා තියෙන්නේ..සැමදා මං ඔබේ සින්දුවත් ඒ වගේ..මැරෙන දවසක් එනකම්ම ආදරේ කරන සිංදුවක් මේක..❤❤❤❤❤

    • @gayanarosha
      @gayanarosha  5 หลายเดือนก่อน +1

      ❤️❤️❤️🌹🌹🙏🙏pls subscrib like and share🙏

    • @kaveeshawijerama4638
      @kaveeshawijerama4638 2 หลายเดือนก่อน +1

      😞😞🥺

  • @shehan8028
    @shehan8028 2 ปีที่แล้ว +26

    අයියෙ (සෑමදා මං ඔබෙ) එකටත් Cover එකක් දෙන්නකො 😍🖤

  • @සෙමියාසෙමියා
    @සෙමියාසෙමියා ปีที่แล้ว +24

    පුදුම විදිහට අතීතේ මතක් වෙන සින්දුවක්.මේක අවංක ආදරවන්තයන්ට උපහාරයක්ම වේවා..

    • @gayanarosha
      @gayanarosha  ปีที่แล้ว

      🙏🙏🙏pls subscribe like and share 🌹❤️

  • @wasanawickramathanthri1342
    @wasanawickramathanthri1342 ปีที่แล้ว +14

    පිටරටක සේවය කරන මම වගේ අයට මේ සින්දුව ඇහුවාම...ලන්කාවේ ඉන්න ආදරය(හස්බන්ඩ්) මතක් වෙන්නේ....ඇස් වලට කදුලු එන බව නොදැන......පොඩි හිත් රිදවීම් වලින් බැදීම් දුරස් වූනාම....එක මැරෙන තුරාවට වේදනාවක්....

    • @gayanarosha
      @gayanarosha  ปีที่แล้ว +5

      ඉතා ඉක්මනින් ඔබ‍ට ජීවිතේ ඔබ සොයන සතුට ලැබේවී , වැරැදුන තැන් ජීවිතේ බොහොමයි, ජීවිතේ සුන්දර වචන තියනවා අපි භාවිතා නොකරන, හිතේ තියන ආදරෙ කියන්න, විවාහය ඒකට බාදාවක් කරගන්න එපා... සමාව දෙන්න, ඉල්ලන්න, කල්පනා කරන්න එපා, බොහෝ දේ හරියාවි... උත්සහ කරන්න 🙏🙏🙏තෙරුවන් සරණයි

  • @SNF-lv5ze
    @SNF-lv5ze 5 หลายเดือนก่อน +5

    මේ coment දැක්ක කෙල්ලෙක් කොල්ලෙක් කවදාවත් තමන් ආදරේ කරන කෙනාව දාලා යයිකියලානම් මන් හිතන්නෙ නෑ🥲❤️

    • @gayanarosha
      @gayanarosha  3 หลายเดือนก่อน

      ❤️❤️🌹🌹🙏🏻pls subscrib like and share ❤️❤️🌹🙏🏻

  • @rangaekanayake322
    @rangaekanayake322 ปีที่แล้ว +16

    ගයාන් මල්ලි හිතට එන හැඟීම් වචන කරන්ඩ බෑ බැදීම් වල ඉන්න මිනිස්සුන්ට ඒත් තදටම දැනෙන වචන ගොන්නට ඔයා දෙන පණ පුදුමයි ආදරනීයයි❤

    • @gayanarosha
      @gayanarosha  ปีที่แล้ว

      🙏🙏🙏🌹🌹🌹අවබෝදය වපුරන්නෙක් ගෙන් ලැබෙන පුංචි වචනයක් පවා... ජීවිතයට මහමෙරක් 🌹🌹🙏🙏

    • @rangaekanayake322
      @rangaekanayake322 ปีที่แล้ว +2

      නිහතමානී කලාකරුවාට සප්ත ස්වරයෙන් ගව් සියයක් දුර යන්නට ජයෙන් ජයම වේවා🙏

  • @danukadilshan8641
    @danukadilshan8641 ปีที่แล้ว +22

    "මගේ ඇස් පියෙන තුරා..රත්තරනේ නුබම තමා"....මාර ලස්සනයි එ වදන❤️❤️

    • @gayanarosha
      @gayanarosha  ปีที่แล้ว

      ❤️❤️🌹🌹🌹pls subscribe like and share ❤️🌹🙏

  • @gimhanasenarathne
    @gimhanasenarathne ปีที่แล้ว +10

    පෙම් කලේ ඇයි අප මෙසේ හැමදාම ඉන්නේ කදුලින්නේ...හැම වෙලේ මන් පැතුව සේ ඔබ ඉන්න ඕනේ සතුටින්නේ....🙂❤

    • @gayanarosha
      @gayanarosha  ปีที่แล้ว

      🌹❤️🙏Pls Subscribe like and share 🙏🙏

  • @deshkavi4569
    @deshkavi4569 ปีที่แล้ว +9

    🥺වචන!
    මට ඔබේ තුරුලේ ප්‍රියේ
    මියැදෙන්න දෙන්න අවසන් පැයේ.... 💔

    • @gayanarosha
      @gayanarosha  ปีที่แล้ว

      ඔබ එදා දුන් ආදරය, මෙයින් තවමත් මා වින්දින්නෙම්...
      මේ සොඳුරු නිර්මාණ ලෝකයට ගෙනියන්න
      subscribe කර
      bell batton click කරන්න.
      මීට ඔබේ ආදරණීය *ගයියා* 🌹

  • @janakshidewnima3371
    @janakshidewnima3371 7 หลายเดือนก่อน +4

    අදටත් ඔයා මතක් වෙනවා😔😔අපි අපේ නොවුනත් ප්‍රියේ මට ඉන්න දෙන්න තහනම් හිතේ😔අපි වෙන අයගේ වෙලා ජීවත් උනත් වෙන් වෙලා අදට අවුරුදු 15ක් උනත් අදටත් ඔයාට තරම් කාටවත් ආදරේ කරලා නෑ.ඒක ඔයා දන්නෙවත් නෑ😢😢

  • @Nimchihelon
    @Nimchihelon ปีที่แล้ว +13

    මං මේ සිංදුව මුලින්ම අහද්දි O/L කරනවා...එදා ඉදන් අද වෙනකන් අවුරුදු 7කට කිට්ටු වෙන්නවා තාමත් අහනවා...😍 අහම්බෙන් cover එක දැක්කේ...කවදාවත් එපා වෙන්නැති මං අහපු ලස්සනම සිංදුව...good luck...😍❤🌹

    • @gayanarosha
      @gayanarosha  ปีที่แล้ว +2

      Pls Subscribe like and share ❤️🌹🙏

  • @dinithijayaweera634
    @dinithijayaweera634 ปีที่แล้ว +8

    පෙම් කලේ ඇයි අප මෙසේ ❤️‍🩹😭
    හැමදාම ඉන්නෙ කඳුලින්නේ ... ❤️‍🩹😭
    හැමවෙලේ මං පැතුව සේ ❤️‍🩹😭
    ඔබ ඉන්න ඕනෙ සතුටින්නේ ... ❤️‍🩹😭
    අද වගේ මතකයේ තියෙනවා
    ඔය රුව ඇඳිලා ... 💔
    ඉන්න තැනක ඔයා ...
    සුවෙන් ඉඳිනු සදා ... ❤️‍🩹

    • @gayanarosha
      @gayanarosha  ปีที่แล้ว +2

      Pls subscribe like and Share 🌹❤️🙏

  • @shewanrashmika1386
    @shewanrashmika1386 ปีที่แล้ว +25

    අහම්බෙන් ඇහුන සින්දුවක් .....
    ඇත්තටම ලස්සනයි ♥️🥲

  • @ManjulaKumudu
    @ManjulaKumudu 2 หลายเดือนก่อน +2

    මගෙ පන මම අවුරුදු ගානක් අදරෙ කරපු එයා මාව දාලා ගියා එයා ආය එනිනැ 😢😢H......❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😢😢😢😢

  • @ashanmadusanka6897
    @ashanmadusanka6897 ปีที่แล้ว +37

    මම මුලින්ම මෙ සිංදු ව අහද්දී මට වයස 5 දැන් 16 වයස තාම ඒ කටහඬ මයි අයියා ගෙ සුපිරි ආ...❤️‍🔥❤❤

    • @gayanarosha
      @gayanarosha  ปีที่แล้ว +3

      ❤️❤️❤️Pls Subscribe like and share 🌹🙏❤️

  • @prasannarathnayake4424
    @prasannarathnayake4424 ปีที่แล้ว +13

    පලවෙනියට අහනකොට කිසිම අත්දැකීමක් නෑ ප්‍රේමය ගැන.. දැං අහනකොට අත්දැකීමක් එක්ක අහන්නෙ.. 😥😥

    • @gayanarosha
      @gayanarosha  ปีที่แล้ว +1

      ඔබ එදා දුන් ආදරය, මෙයින් තවමත් මා වින්දින්නෙම්...
      මේ සොඳුරු නිර්මාණ ලෝකයට ගෙනියන්න
      subscribe කර
      bell batton click කරන්න.
      මීට ඔබේ ආදරණීය *ගයියා* 🌹

    • @prasannarathnayake4424
      @prasannarathnayake4424 ปีที่แล้ว +1

      @@gayanarosha ගයියා.. උඹ සුපර් ස්ටා සිං කරද්දි අපි ඉස්කෝලෙ යනව.එදා වගේම අදටත් ඉස්සරහටත් අපේ හිත්වල තියේවි.

  • @sujeewasanjeewani489
    @sujeewasanjeewani489 ปีที่แล้ว +16

    ලස්සන වචන ලස්සනහඩක් 🥰🥰🥰🥰 අතීිතයේ සමහර මතක හරි ලස්සනට මතක්වෙනවා 😥😥😥

  • @ShehanPrabudda2005
    @ShehanPrabudda2005 ปีที่แล้ว +31

    සුපර් ස්ටාර් එකෙන් ආපු අයම තමයි අදටත් නියමම තරු. I felt it 😊❤❤😍

    • @gayanarosha
      @gayanarosha  ปีที่แล้ว +3

      🙏🙏🙏❤️❤️pls subscribe like and share 🌹❤️🙏

    • @chaminjayaa.
      @chaminjayaa. ปีที่แล้ว +1

      Aniwa👌

  • @supunsanjula4418
    @supunsanjula4418 ปีที่แล้ว +26

    🌸මට ඔබේ තුරුලේ පියේ මියදෙන්න දෙන්න අවසන් පැයේ ❤️

    • @gayanarosha
      @gayanarosha  ปีที่แล้ว

      ඔබ එදා දුන් ආදරය, මෙයින් තවමත් මා වින්දින්නෙම්...
      මේ සොඳුරු නිර්මාණ ලෝකයට ගෙනියන්න
      subscribe කර
      bell batton click කරන්න.
      මීට ඔබේ ආදරණීය *ගයියා* 🌹

  • @gwithanage6641
    @gwithanage6641 2 ปีที่แล้ว +100

    ඉතාමත් දක්ෂ , නිහතමානී සුපර් ස්ටාර් කිරුළ දිනූ ගයාන් අරොෂට තව තවත් හොඳ නිර්මාණ කරන්නට , ශක්තිය, ධෛර්යය ලැබේවා !! ❤️
    කතරගම දෙවියන්ගේ පිහිටයි.

    • @gayanarosha
      @gayanarosha  ปีที่แล้ว +1

      ඔබ එදා දුන් ආදරය, මෙයින් තවමත් මා වින්දින්නෙම්...
      මේ සොඳුරු නිර්මාණ ලෝකයට ගෙනියන්න
      subscribe කර
      bell batton click කරන්න.
      මීට ඔබේ ආදරණීය *ගයියා* 🌹

  • @rashitharukshani873
    @rashitharukshani873 ปีที่แล้ว +6

    මේ සින්දුව අහන්කොට මගෙ පන මතක් වේනවා.එයා මාව දලා ගියා.අදටත් හිතා ගන්න බෑ දෙයියනේ එයා කොහොම ඉන්නව ද කියලා.මාව අමතක කරලා.....😢😢😢😢

    • @gayanarosha
      @gayanarosha  ปีที่แล้ว

      Pls Subcribe like and share 🙏🙏❤️❤️❤️

  • @malithranasinha5179
    @malithranasinha5179 ปีที่แล้ว +13

    "අපි අපේ නොව්නත් ප්‍රියේ ,
    මට ඉන්න දෙන්න තහනම් සිතේ.!" 💔🥀

  • @araaontube
    @araaontube ปีที่แล้ว +6

    බූට් කාල නැතත් දුකයි බන් මේක අහද්දි.

  • @hashinikeshala8487
    @hashinikeshala8487 ปีที่แล้ว +7

    ඇබ්බැහි වෙලා වගෙ දැනෙන්නෙ මට විතරද, කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ මේක..🥺💔 පන මගේ මං වගේ.....😪

  • @anupamafernando8156
    @anupamafernando8156 ปีที่แล้ว +6

    ඇයි අපි මිනිසුන්ට ඇබ්බැහි වෙන්නේ ...ඇත්තමයි දරා ගන්න හිතා ගන්න බැරි වෙලාවක මතක් උන සිංදුවක්...ඔව් අමාරුයි දරා ගන්න ඒත් ..ඔව් අපි දිනනවා තාමත් හිත කියන්නේ එහෙම....බලාපොරොත්තු අපිව ජිවත් කරවනවා...❤👊

    • @gayanarosha
      @gayanarosha  ปีที่แล้ว +1

      ❤️❤️❤️❤️🌹🌹pls subscribe like and share ❤️❤️🌹🙏

  • @mnushanthika646
    @mnushanthika646 ปีที่แล้ว +6

    මගෙ ඇස් පියෙන තුරා ...
    රත්තරනේ ඔබෙම තමා
    නුබ දන්නෑ කිසිදා
    ඔබ මගෙ මුළු ලොවම කියා...
    අද වගේ මතකයේ තියෙනවා ඔය රුව ඇදිලා
    ඉන්න තැනක ඔයා සුවෙන් හිදිනු සදා..
    සසර ගමනෙදි මා පැතුවෙ ඔබම තමා..
    පෙර වගේ
    මුන ගැසුනු සේ
    හමුවන්න බෑනේ ලංවීලා
    මේ භවේ..
    අපි විදි සෙනේ
    මතු ලොවක විදිමු එක් වීලා
    අපි අපේ නොවුනත් ප්රියේ
    මට ඉන්න දෙන්න තහනම් සිතේ...
    අද වගේ මතකයේ තියෙනවා ඔය රුව ඇදිලා
    පෙම් කලේ ඇයි අප මෙසේ
    හැමදාම ඉන්නෙ කදුලින්නේ..
    අද වගේ මතකයේ තියෙනවා ඔය රුව ඇදිලා...❤
    හැම වෙලේ මං පැතුව සේ ඔබ ඉන්න ඕනි සතුටින්නේ...
    මට ඔබේ තුරුලේ මියැදෙන්න දෙන්න අවසන් පැයේ....❤

    • @gayanarosha
      @gayanarosha  ปีที่แล้ว

      Pls subscribe liie and Share ❤️🌹🙏

  • @hansanifernando2415
    @hansanifernando2415 ปีที่แล้ว +5

    මගේ ආසම ගීතය ඒ වචන ඒ කටහඩ තනුව මේ මුලු නිර්මාණයම කියන්න වචන නෑ ඇත්තමයි..පුදුම ලස්සනක්.. tiktok එකේ දැකල හොයන් ආපු මේ දැනුත් රසවිඳින comments දදා comment එක edit කර කර තවත් වචන එකතු කරන status දාන save කරන් ඒත් තව වෙනම save වල album හදන් පිස්සුවෙන් වගේ අහන සිංදුවක් 🥺❤

  • @danukadeshan498
    @danukadeshan498 ปีที่แล้ว +6

    දැනෙන කෙනාට ගොඩක් ආදරේ කරලා ඒ කෙනා මග හැරැනාම පසුව කුමන ආදරෙක පැටලුනත් ඒක නිකන් හිස් වචනයකට සිමා වෙනවා කිසි හැගිමක් නැති🫰🏻

    • @gayanarosha
      @gayanarosha  ปีที่แล้ว

      ඔබ එදා දුන් ආදරය, මෙයින් තවමත් මා වින්දින්නෙම්...
      මේ සොඳුරු නිර්මාණ ලෝකයට ගෙනියන්න
      subscribe කර
      bell batton click කරන්න.
      මීට ඔබේ ආදරණීය *ගයියා* 🌹

    • @sitharahapuarachchi4205
      @sitharahapuarachchi4205 ปีที่แล้ว +1

      🥺🥺🥺🥺