ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
සැක්සපෝන් වාදනය කරන සමන් මේ වෙද්දි අක්මාරෝගයකින් පීඩා විදිනවා.මේ සින්දුව රස වින්දා වගේම පුලුවන්නම් අපි ඒ මනුස්සයට පිහිටවෙමු.
අනිවාර්යයෙන්ම අපි උදව් කරමු.
Aniwarenma api udau karamu.
කිසිම වෙනසක් නැතුව එදාවගේම අදටත් මේ ගීතය රසවිඳින මම වගෙ අය තව ඉන්නවද යාලුවනෙ🤔
ඔව්
❤🎉❤❤lk my I'm😂😂🎉🎉😂@@MadushankaRajapaksha-li2hn
Me too
අහපු පලවෙනි දවසක් නම් මතක නෑ ඒදා ඉදන් අද මේ දැන් වෙනකල් අහද්දි දැනෙන හැගිම වචන කරන්න බෑ. මේ voice එකම විතරයි ඒ feel එක දෙන්න පුලුවන්❤
mamath bn
දයාන් ඔබ දැහැනක් ❤️🙏අධිමාත්‍රා ❤️
ඔබ මගේ මුලු ලෝකයම නිසා මට වැඩියෙන් දුක දැනෙනවත් ඇති ! 😔🤍
🙄
මුලින්ම මේ සින්දුව ඇහුනේ bus එකේ යද්දි. එදා ඉඳන් අද වෙනකම් lyrics අමතක වෙලා මට සින්දුව හොයාගන්න බැරුව හිටියේ. ඒත් අද bus එකේදී අහම්බෙන් වගේ ආයෙත් මේ සිංදු ඇහුන. ආයේ කවදාවත් අමතක වෙන්නෙ නැතිවෙයි සින්දුව. විඳින්න දුන්න ජීවිතේ කවදාවත් කාටවත් විඳවන්න වෙන්න එපා ❤️
High way bus ekkada ?
දෙලොවක් අතරේ සරන ඔබේ සිතමෙතරම් සසලෙන්නැතුව ඇතිඔබ මගෙ මුළු ලෝකයම නිසා මටවැඩියෙන් දුක දැනෙනවා ඇතිවිඳින්න දුන් ජීවිතය අරන් මමවිඳවන්නද මේ භවය පුරා... ❣❣
Eka maru❤️❤️❤️
අධි මාත්‍රා.....කියන්නෙ මේවට❤
විදින්න දුන් ජීවිතය අරන් කිසිම මනුස්සයෙක්ට කවදාවත් විදවන්න නම් වෙන්න එපා දෙවියනේ....!!!😢❤
"විදින්න දුන් ජීවිතය අරන් මම විදවන්නද මේ භවය පුරා...." අම්මෝ ඒක............
❤😢
සැරින් සැරේ අහන හිත නිවන ලස්සනම සින්දුවක්..ඒ වගේම බැකින් එකත් සින්දුවට ගැලපෙන විදියටම යොදලා තියෙනවා ❤❤❤
දෙලොවක් අතරේ සරන ඔබේ හිතමෙතරම් සසැලෙන් නැතුව ඇති..ඔබ මගේ මුළු ලෝකයම නිසා මටවැඩියෙන් දුක දැනෙනවා ඇති... 🥺💔🥀
ඔබ මගේ මුලු ලෝකයම නිසා මට වැඩියෙන් දුක දැනෙනවා ඇති 😔
අනේ ඒකනම් භාවනාවක් !!! ආත්මයම නිවිල යනව....... මගේ ජීවිතෙත් ඒ වගේ කවියක් උනේ කොහොමද කියල කල්පනාකරද්දි තේරෙනව මේ ජීවිතේ කොහොම ගියත් දවසක අපි විදවනව 🥲
Same 😣
සිංදු නෙවෙයි මෙවා අදිමත්‍රා❤
සිත්තම් කරමින් මනසේ ඔබ රුව කවදා හෝ යලි දකින තුරා..රැවු පිලි රැවු දී ඇසෙන ඔබේ හඩ යලි මගෙ සවනට වැකෙන තුරා..විදින්න දුන් ජීවිතය අරන් මම විදවන්නද මේ භවය පුරා...❤️😶
ඔබ මගෙ මුලු ලොවම නිසා මට වැඩියෙන් දුක දැනෙනව ඇති.... ❤️ඉසූ❤️
සිත්තම් කරමින් මනසේ ඔබේ රැවකවදා හෝ යළි දකින තුරා....රැව් පිලිරැව් දී ඇසෙන ඔබේ හඬයළි මගේ සවනත වැකෙන තුරා...විඳින්න දුන් ජීවිතය අරන් මමවිඳවන්නද මේ භවය පුරා....----/\/\/\/----/\/\/\/-----/\/\/\/----දෙලොවක් අතරේ සරන ඔබේ හිතමෙතරම් සසැලෙන් නැතුව ඇතිඔබ මගේ මුළු ලෝකයම නිසා මටවැඩියෙන් දුක දැනෙනවා ඇතිවිඳින්න දුන් ජීවිතය අරන් මමවිඳවන්නද මේ භවය පුරා....----/\/\/\/----/\/\/\/-----/\/\/\/----භවයෙන් භවයේ අහිමිව හිමි වනනොපිරෑ පාරමිතාව පුරාසමුගනිමුද අපි අපේම වූ මතුභවයක යළි හමුවෙමුයි පතාවිඳින්න දුන් ජීවිතය අරන් මමවිඳවන්නද මේ භවය පුරා....සිත්තම් කරමින් මනසේ ඔබේ රැවකවදා හෝ යළි දකින තුරා....රැව් පිලිරැව් දී ඇසෙන ඔබේ හඬයළි මගේ සවනත වැකෙන තුරා....විඳින්න දුන් ජීවිතය අරන් මමවිඳවන්නද මේ භවය පුරා....❤️🩹❤️🩹❤️🩹❤️🩹
විදින්න දුන් ජීවිතය අරන් මම, ,,,,,😢😢😢විදවන්න ද මේ 😢භවය...😢පුරා,,,,,,
මරම අස,කටහඩක් එවගෙම අහන්න අසම,එදා,ඉදන් අදටත් කැමතිම සිංදුවක්
Key board shashika aiya supper. Saxophone saman wijesinha sir.tharuna sewa sabawen dayada kala ජේෂ්ඨ wadhakain.
එයාව මතක් වෙනව..ගොඩක් ම...ආසයි ..ඒකට 😢❤
පැරණි ගීතයට අල්ප මාත්‍රයකවත් හානියක් නෑ.
ව්‍ය්ෙව්‍ය්විට්
100% agreed
හානි වෙන්නෙ කොහොමද බන් ..සින්දුව එයාගෙමනෙ..😂
@@sampathudayakumara1😂😂😂 pisso mun kunuhrpa rap ahala oluw aul wela munge
yako dannathi line allanna epa.perani geethe sunil shantha geda ay
Mewa sindu namai... thanikara medicine ❤❤❤❤ me wage voice ayith apita labenne na...
දෙලොවක් අතරේ සරන නුබේ සිත මෙතරම් සසලෙන් නැතුව ඇතී.....ඔබ මගෙ මුලු ජීවිතය නිසා මට මෙතරම් දුක දැනෙනවා ඇති.......I fetl it 💔💔
Lalai lilai lai eken me sinduwa aayeth mathak wela awe man witharada ❤😢
විදින්න දුන් ජිව්තය අරන් මම ... විදවන්නද බවය පුරා
2013. A/l කාලේ මට ඇහුනා බස් එකේ එදා ඉදන් ඉඩක් අරගත්තා අද වෙනකම්ම අද මට මේක තව දැනෙනවා❤
හරිම ලස්සන ගීතයක් ❤❤❤
සවන් පිනවපු හැමෝටම පින් ❤️❤️❤️❤️❤️❤️❤️
Eka nam aththa
පට්ට සින්දුවක්......
විදින්න දුන් ජිවිතය අරන් මම විදවන්නද මෙ බවය පුරා 💔🥺
ඔබ මගෙ මුලු ලෝකයම නිසා මට වැඩියෙන් දුක දැනෙනවා ඇති ❤
ලස්සන song එකක්.. 😊
විදින්න dun ජීවිතය aran mama vidawannada me බවය pura.....😓😓😓😓😌😌😌
❤❤adarei me sinduwata❤❤
දිවිය ලෝක පදපෙලකට !!! මනුස්ස කටහඩක් වැටිලා
Comment එක❤ 🤜🤛
විදින්න දුන් ජීවිතය අරන් මම විදවන්නද මේ භවය පුරා❤❤❤❤❤❤
ගොඩාක් ලස්සන song එකක් ❤😊
හදවත නිවන භාවනාවක් මේ කටහඩනම්....
Thanks for my Shan and God bless to all of you from me and our Children ❤️💕💕💕💕💕💕💕💗
දනුශ්ක මිලාට කියපු එක අහලා හොයන් ආපු උන් ඉන්නවද
Ow aniwarenma
@@kavindachathura3070 ❤️❤️❤️
Mn ❤
Ado ado 😅
අපි 😂😂
අහන්න ආසම ලස්සන කටහඩක්❤❤❤
Ammoh😢😢😢😢 sindu niym sindu❤❤
මාරම feeling එකක්.පට්ට!
ජිවිතය,,,ආදරය,,,,,,,,,,,,,,විරහව
නැළවිල්ලක් තනිකරම...❤❤
ඔබ මගේ මුලු ලෝකයම
Best version of this song..❤
සැක්සා tone ❤
මේ සමන් අයිය අසනීප වෙලා පුළුවන් විදියට උදව් කරමු
Wow that's amazing
ඔබ මගේ මුලු ලෝකයම නිසා මට වැඩියෙන් දුක දැනෙනවා ඇති විදින්න දුන් ජීවිතය අරන් මන් විදවන්නද මේ බවය පුරා.....2022.12.31😪🙏😪
godak adenawa sinduwa aheddi.wedinna dunna jeewithe wedawana nisa
Dayan and abhisheka are my favourite singers.
Best singer❤❤❤❤❤❤
අධිමාත්‍රා ❤
Fav singer ❤️
Heart touching song ❤❤
Dayan witharana ❤️🎤🎵🎧❤️
Kochchara ahuwath epa wenne na echchara lassana sinduwak katahada bawanakwak ❤
Volume - 10Ac - For the chestWay - Along to kandy to kurunegala in my carMind - no , i am frozen ❤🙏😥
What great road to drive while listening to this alone.
තුෂාර සුභසිංහ ඔක කියනවා පට්ටට❤
Lassanai
මගෙ පරන මතකයන් අවුසසන්න එපා මනුස්සයො 😢😢
Master peace ❤😌
Innoo machooo
Asama sinduwak ❤
wow
Oh dayan you are layanwithayi,come back please please,Pattiarachchi
Kalayak me song eka mage life ekatath prasnayak una
ඒ වචන 🥺
Nice song ❤❤❤
Wood lassanai ❤️
ආදරෙයි. sasana ❤ ❤ miss you
Masterpiece
Best song
ජීවිතයක් අරමුණක් නැතිව හිටිය ජීවිතයකට අරමුණක් හදලා දීලා විඳවන විදවිල්ල, දෙලෝවක් අතරේ සරණ ඔබේ හිත....ractr 😂😂😂
සීන්දුවක් පැහැදිලි
❤Good
WOW
මනරම් ගීතයක්... සංගීතයෙන් මීට වඩා දෙයක් මෙහිදී කරන්න තිබුනා කියල හිතුනා...
🔥🔥🔥🔥🔥
Mn ehema hewwa wena song ekk ❤😂
Happy birth day lakshitha
2024 ahana aya ko
🔥
supiri
Legend's 🥺🤍
❤❤❤❤
🎶🎧👍
❤❤❤❤❤❤❤❤❤❤❤❤
🖤😍
❤❤❤❤❤
❤️
❤️❤️❤️❤️👍👍👍👍👍🙏🙏🙏🙏
❤❤❤❤❤❤❤❤
Hade gihilla hamadama ahapu sinduwak
Mage love ekahta thanikarama gelapuna sinduwak .. Adatath mn. Thaniyama
Too late to say goodbye
❤️🥺
සැක්සපෝන් වාදනය කරන සමන් මේ වෙද්දි අක්මාරෝගයකින් පීඩා විදිනවා.මේ සින්දුව රස වින්දා වගේම පුලුවන්නම් අපි ඒ මනුස්සයට පිහිටවෙමු.
අනිවාර්යයෙන්ම අපි උදව් කරමු.
Aniwarenma api udau karamu.
කිසිම වෙනසක් නැතුව එදාවගේම අදටත් මේ ගීතය රසවිඳින මම වගෙ අය තව ඉන්නවද යාලුවනෙ🤔
ඔව්
❤🎉❤❤lk my I'm😂😂🎉🎉😂@@MadushankaRajapaksha-li2hn
Me too
අහපු පලවෙනි දවසක් නම් මතක නෑ ඒදා ඉදන් අද මේ දැන් වෙනකල් අහද්දි දැනෙන හැගිම වචන කරන්න බෑ. මේ voice එකම විතරයි ඒ feel එක දෙන්න පුලුවන්❤
mamath bn
දයාන් ඔබ දැහැනක් ❤️🙏
අධිමාත්‍රා ❤️
ඔබ මගේ මුලු ලෝකයම නිසා මට වැඩියෙන් දුක දැනෙනවත් ඇති ! 😔🤍
🙄
මුලින්ම මේ සින්දුව ඇහුනේ bus එකේ යද්දි. එදා ඉඳන් අද වෙනකම් lyrics අමතක වෙලා මට සින්දුව හොයාගන්න බැරුව හිටියේ. ඒත් අද bus එකේදී අහම්බෙන් වගේ ආයෙත් මේ සිංදු ඇහුන. ආයේ කවදාවත් අමතක වෙන්නෙ නැතිවෙයි සින්දුව.
විඳින්න දුන්න ජීවිතේ කවදාවත් කාටවත් විඳවන්න වෙන්න එපා ❤️
High way bus ekkada ?
දෙලොවක් අතරේ සරන ඔබේ සිත
මෙතරම් සසලෙන්නැතුව ඇති
ඔබ මගෙ මුළු ලෝකයම නිසා මට
වැඩියෙන් දුක දැනෙනවා ඇති
විඳින්න දුන් ජීවිතය අරන් මම
විඳවන්නද මේ භවය පුරා... ❣❣
Eka maru❤️❤️❤️
අධි මාත්‍රා.....කියන්නෙ මේවට❤
විදින්න දුන් ජීවිතය අරන්
කිසිම මනුස්සයෙක්ට කවදාවත් විදවන්න නම් වෙන්න එපා දෙවියනේ....!!!😢❤
"විදින්න දුන් ජීවිතය අරන් මම විදවන්නද මේ භවය පුරා...." අම්මෝ ඒක............
❤😢
සැරින් සැරේ අහන හිත නිවන ලස්සනම සින්දුවක්..ඒ වගේම බැකින් එකත් සින්දුවට ගැලපෙන විදියටම යොදලා තියෙනවා ❤❤❤
දෙලොවක් අතරේ සරන ඔබේ හිත
මෙතරම් සසැලෙන් නැතුව ඇති..
ඔබ මගේ මුළු ලෝකයම නිසා මට
වැඩියෙන් දුක දැනෙනවා ඇති... 🥺💔🥀
ඔබ මගේ මුලු ලෝකයම නිසා
මට වැඩියෙන් දුක දැනෙනවා ඇති 😔
අනේ ඒකනම් භාවනාවක් !!! ආත්මයම නිවිල යනව....... මගේ ජීවිතෙත් ඒ වගේ කවියක් උනේ කොහොමද කියල කල්පනාකරද්දි තේරෙනව මේ ජීවිතේ කොහොම ගියත් දවසක අපි විදවනව 🥲
Same 😣
සිංදු නෙවෙයි මෙවා අදිමත්‍රා❤
සිත්තම් කරමින් මනසේ ඔබ රුව කවදා හෝ යලි දකින තුරා..
රැවු පිලි රැවු දී ඇසෙන ඔබේ හඩ යලි මගෙ සවනට වැකෙන තුරා..
විදින්න දුන් ජීවිතය අරන් මම විදවන්නද මේ භවය පුරා...❤️😶
ඔබ මගෙ මුලු ලොවම නිසා මට වැඩියෙන් දුක දැනෙනව ඇති.... ❤️ඉසූ❤️
සිත්තම් කරමින් මනසේ ඔබේ රැව
කවදා හෝ යළි දකින තුරා....
රැව් පිලිරැව් දී ඇසෙන ඔබේ හඬ
යළි මගේ සවනත වැකෙන තුරා...
විඳින්න දුන් ජීවිතය අරන් මම
විඳවන්නද මේ භවය පුරා....
----/\/\/\/----/\/\/\/-----/\/\/\/----
දෙලොවක් අතරේ සරන ඔබේ හිත
මෙතරම් සසැලෙන් නැතුව ඇති
ඔබ මගේ මුළු ලෝකයම නිසා මට
වැඩියෙන් දුක දැනෙනවා ඇති
විඳින්න දුන් ජීවිතය අරන් මම
විඳවන්නද මේ භවය පුරා....
----/\/\/\/----/\/\/\/-----/\/\/\/----
භවයෙන් භවයේ අහිමිව හිමි වන
නොපිරෑ පාරමිතාව පුරා
සමුගනිමුද අපි අපේම වූ මතු
භවයක යළි හමුවෙමුයි පතා
විඳින්න දුන් ජීවිතය අරන් මම
විඳවන්නද මේ භවය පුරා....
සිත්තම් කරමින් මනසේ ඔබේ රැව
කවදා හෝ යළි දකින තුරා....
රැව් පිලිරැව් දී ඇසෙන ඔබේ හඬ
යළි මගේ සවනත වැකෙන තුරා....
විඳින්න දුන් ජීවිතය අරන් මම
විඳවන්නද මේ භවය පුරා....
❤️🩹❤️🩹❤️🩹❤️🩹
විදින්න දුන් ජීවිතය අරන් මම, ,,,,,😢😢😢විදවන්න ද මේ 😢භවය...😢පුරා,,,,,,
මරම අස,කටහඩක් එවගෙම අහන්න අසම,එදා,ඉදන් අදටත් කැමතිම සිංදුවක්
Key board shashika aiya supper. Saxophone saman wijesinha sir.tharuna sewa sabawen dayada kala ජේෂ්ඨ wadhakain.
එයාව මතක් වෙනව..ගොඩක් ම...ආසයි ..ඒකට 😢❤
පැරණි ගීතයට අල්ප මාත්‍රයකවත් හානියක් නෑ.
ව්‍ය්ෙව්‍ය්විට්
100% agreed
හානි වෙන්නෙ කොහොමද බන් ..සින්දුව එයාගෙමනෙ..😂
@@sampathudayakumara1😂😂😂 pisso mun kunuhrpa rap ahala oluw aul wela munge
yako dannathi line allanna epa.perani geethe sunil shantha geda ay
Mewa sindu namai... thanikara medicine ❤❤❤❤ me wage voice ayith apita labenne na...
දෙලොවක් අතරේ සරන නුබේ සිත මෙතරම් සසලෙන් නැතුව ඇතී.....
ඔබ මගෙ මුලු ජීවිතය නිසා මට මෙතරම් දුක දැනෙනවා ඇති.......
I fetl it 💔💔
Lalai lilai lai eken me sinduwa aayeth mathak wela awe man witharada ❤😢
විදින්න දුන් ජිව්තය අරන් මම ... විදවන්නද බවය පුරා
2013. A/l කාලේ මට ඇහුනා බස් එකේ එදා ඉදන් ඉඩක් අරගත්තා අද වෙනකම්ම අද මට මේක තව දැනෙනවා❤
හරිම ලස්සන ගීතයක් ❤❤❤
සවන් පිනවපු හැමෝටම
පින් ❤️❤️❤️❤️❤️❤️❤️
Eka nam aththa
පට්ට සින්දුවක්......
විදින්න දුන් ජිවිතය අරන් මම විදවන්නද මෙ බවය පුරා 💔🥺
ඔබ මගෙ මුලු ලෝකයම නිසා මට වැඩියෙන් දුක දැනෙනවා ඇති ❤
ලස්සන song එකක්.. 😊
විදින්න dun ජීවිතය aran mama vidawannada me බවය pura.....😓😓😓😓😌😌😌
❤❤adarei me sinduwata❤❤
දිවිය ලෝක පදපෙලකට !!! මනුස්ස කටහඩක් වැටිලා
Comment එක❤ 🤜🤛
විදින්න දුන් ජීවිතය අරන් මම විදවන්නද මේ භවය පුරා❤❤❤❤❤❤
ගොඩාක් ලස්සන song එකක් ❤😊
හදවත නිවන භාවනාවක් මේ කටහඩනම්....
Thanks for my Shan and God bless to all of you from me and our Children ❤️💕💕💕💕💕💕💕💗
දනුශ්ක මිලාට කියපු එක අහලා හොයන් ආපු උන් ඉන්නවද
Ow aniwarenma
@@kavindachathura3070 ❤️❤️❤️
Mn ❤
Ado ado 😅
අපි 😂😂
අහන්න ආසම ලස්සන කටහඩක්❤❤❤
Ammoh😢😢😢😢 sindu niym sindu❤❤
මාරම feeling එකක්.පට්ට!
ජිවිතය,,,ආදරය,,,,,,,,,,,,,,විරහව
නැළවිල්ලක් තනිකරම...❤❤
ඔබ මගේ මුලු ලෝකයම
Best version of this song..❤
සැක්සා tone ❤
මේ සමන් අයිය අසනීප වෙලා පුළුවන් විදියට උදව් කරමු
Wow that's amazing
ඔබ මගේ මුලු ලෝකයම නිසා මට වැඩියෙන් දුක දැනෙනවා ඇති
විදින්න දුන් ජීවිතය අරන් මන් විදවන්නද මේ බවය පුරා.....
2022.12.31😪🙏😪
godak adenawa sinduwa aheddi.wedinna dunna jeewithe wedawana nisa
Dayan and abhisheka are my favourite singers.
Best singer
❤❤❤❤❤❤
අධිමාත්‍රා ❤
Fav singer ❤️
Heart touching song ❤❤
Dayan witharana ❤️🎤🎵🎧❤️
Kochchara ahuwath epa wenne na echchara lassana sinduwak katahada bawanakwak ❤
Volume - 10
Ac - For the chest
Way - Along to kandy to kurunegala in my car
Mind - no , i am frozen ❤🙏😥