Werala Konaka | වෙරළ කොනක | Lyric Cover - Sanjula Himala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ธ.ค. 2024

ความคิดเห็น •

  • @jcb7332
    @jcb7332 9 หลายเดือนก่อน +26

    ඒ අතීතයට මන් කියන්න බැරි තරම් ආදරේ

  • @dulankanarasinha8693
    @dulankanarasinha8693 3 ปีที่แล้ว +29

    අනෙ මන්ද මාරයි කීපරක් අහුවද කියලා, කොච්චර අහුවත් එපා වෙන්නැ 😘🤩😍

  • @damithpathirana8211
    @damithpathirana8211 3 ปีที่แล้ว +46

    වෙරළ කොනක හිඳ
    බලා හිඳින්නෙමි
    ඔබ එන මග මා පවන් සැලී
    පෙර දිනයක අප හමු වූ තැන හිඳ
    වෙන්වන්නට මුණ ගැසෙමු යළි
    වෙරළ කොනක හිඳ
    බලා හිඳින්නෙමි
    ඔබ එන මග මා පවන් සැලී
    පෙර දිනයක අප හමු වූ තැන හිඳ
    වෙන්වන්නට මුණ ගැසෙමු යළි
    වෙරළේ හැපෙනා දළ රළ අතරේ
    මුමුණයි හෙමිහිට අපේ කථා
    රැල්ලට නොපෙනී වෙනතක ගිය මුත්
    සුදු වැලි මුමුණයි අපේ කතා
    වෙරළ කොනක හිඳ
    බලා හිඳින්නෙමි
    ඔබ එන මග මා පවන් සැලී
    පෙර දිනයක අප හමු වූ තැන හිඳ
    වෙන්වන්නට මුණගැසෙමු යළි
    ඔබ හා දොඩනට ගත සිත ශක්තිය
    නැති ලෙස හදවත හඬා වැටේ
    එනමුදු අප පෙම් කතාව නිම වී
    සමුගන්නම් අද තරහ නොවී
    වෙරළ කොනක හිඳ
    බලා හිඳින්නෙමි
    ඔබ එන මග මා පවන් සැලී
    පෙර දිනයක අප හමු වූ තැන හිඳ
    වෙන්වන්නට මුණගැසෙමු යළි
    වෙරළ කොනක හිඳ
    බලා හිඳින්නෙමි
    ඔබ එන මග මා පවන් සැලී
    පෙර දිනයක අප හමු වූ තැන හිඳ
    වෙන්වන්නට මුණගැසෙමු යළි

  • @hiruniapsara1385
    @hiruniapsara1385 4 หลายเดือนก่อน +101

    අපේ bs පංතියේ හිටියා මාලන් කියලා ලමයෙක්, එයාගේ ආසම සිංදුවක් මේක, බදාදා අපේ සර්ගේ bs class එකේදි කොහෙන්වත් අදාල නැති මාර්තුකාවක් උන මරණය ගැන කතා උනා, අපි අපේ සර්ට ගොඩක් ආදරෙයි, සර් කිව්වා බයික් වල හයියෙන් යන්න එපා, යන්න හිතෙනවනම් මාව මතක් කරගෙන මට ආදරෙයිනම් හිමින් පලයල්ලා කියලා....සර් එදාම මාලන්ව ලගින් තියාගෙන හිමින් යන්න කියල කියද්දි එයා ඇහුවලු මන් මැරෙන්නද යන්නෙ කියලත්...එත් අපේ සර් කියල තිබුනා..උබ මගෙ මිනිය කරගහන්න ඕනි දවසක කියලා..සිකුරාදා රෑ එයාගෙ හොදම යලුවට කවදහරි මන් මැරුනම මේ සිංදුව කියන්න කියලා සෙනසුරාදා උදේ gfට msg එකකුත් දාලා දවල් වෙද්දි බයික් ඇක්සිඩන්ට් එකකින් සදහටම අපිව දාලා ගියා...එයාගෙ gf online ඇවිත් msg එක දකිද්දි එයා මේ ලෝකේ නෑ..හරියටම එයාව බූමිදානය කරන මොහොතේ එයා ඉල්ලපු විදිහටම එයාගේ වල වටේ ඉදන් අපි මේ සිංදුව කිය කියා ඇඩුවා....
    පිටතින් පේන්න හිටියේ ටිකක් රස්තියාදුකාර චරිතයක් විදිහට..අහල පහල ගෙවල් වල මිනිස්සු පවා එහෙම වෙන්න ඇති හිතන්න ඇත්තේ...ඒත් ඒ කොල්ලා තමන්ට කෑම බීම බස් වියදම් වලට දෙන සල්ලි නංගි වෙනුවෙන් ඉතිරි කලා කියලවත් තාත්තත් එක්ක කට ගැහුවත් එයාට පන ඇරලා ආදරෙයි කියලවත් එයාගේ ලොකුම හීනේ දවසක අම්මවයි තාත්තවයි නංගිවයි හොදට බලාගන්න එක කියලා කවුරුත් දැනන් හිටියේ නැතිව ඇති..කොච්චර කියන දේ ඇහුවෙ නැති උනත් එයාට හීනයක් තිබුනා කවදහරි තාත්තේ මන් ආදරෙයි කියලා එයාගේ තාත්තව බදා ගන්න ...ඒත් ඒක එයාගේ තාත්තා දැනගත්තේ අවසන් වරට අපේ සර් එයා ගැන කතා කරපු ගුණ කථනයෙදි..ඒ වෙලේදි නම් අඩපු නැති මිනිස්සුත් ගොඩක් ඇඩුවා....
    මේ සිංදුව ඇහෙන වාරයක් ගානේ මතක් වෙනව උබව මාලන්...😔

    • @arunasampath1718
      @arunasampath1718 4 หลายเดือนก่อน +1

      😢😢😢😢

    • @anjanahatdwell8775
      @anjanahatdwell8775 3 หลายเดือนก่อน +1

      😐😐😥😥

    • @sumudunanayakkara5129
      @sumudunanayakkara5129 2 หลายเดือนก่อน +1

      😢

    • @dinidueranga2459
      @dinidueranga2459 หลายเดือนก่อน +1

      😢😢😢

    • @dinidueranga2459
      @dinidueranga2459 หลายเดือนก่อน +1

      අපි ජීවිතේ බලාපොරොත්තු නොවන දේවල් අපට වෙන්නේ.ඒක එයාගේ ඉරනම කියලා හිතන්න .ඒත් පවු කොල්ලා හිටියනම් එයාගේ දෙමව්පියෝ ,නංගී බලාගන්නවා නේද .

  • @sahansangeeth325
    @sahansangeeth325 3 ปีที่แล้ว +24

    හදවතටම දැනනවා පට්ට වොයිස් එකක් ❤

  • @dilakshifernando847
    @dilakshifernando847 3 ปีที่แล้ว +127

    ඒ පදවැල් , ඒ කටහඬ , ඒ සංගීතය අතීතයට අරන් ගිහින් දරාගන්න බැරි තැනක නැවතුනා....🥺😥

  • @janakakumara1802
    @janakakumara1802 3 ปีที่แล้ว +20

    අමතක කරන්න හදන අතීතය
    නැවත නැවතත්
    පෙරළි පෙරළි
    හදවත පාරවනවා
    ආදරෙයි ආයෙමත් කදුලට

  • @dammikadewapriya.-schikuu9309
    @dammikadewapriya.-schikuu9309 3 ปีที่แล้ว +13

    ඇත්තමයි ගොඩක් ලස්සනයි 😊😊😊😘😘😍😍 අහන් ඉන්න ආස හිතෙන voice එකක්👌😊😊👍💓💓💓💓👌congrj

    • @natashabernadette2314
      @natashabernadette2314 2 ปีที่แล้ว

      ඇත්තමයි ගොඩක් ලස්සනයි 🥰☺️

  • @malmeeweerakoon151
    @malmeeweerakoon151 3 ปีที่แล้ว +7

    ඇත්තටම ලස්සනයි...මගේ කතාවට සමානයි මේකෙ පදවැල්....😴...අයියගේ කටහඩ ඒ සින්දුවෙ අරුත තවත් වැඩි කරනවා...ගොඩක් ලස්සනයි

  • @AMORE_24
    @AMORE_24 4 หลายเดือนก่อน +21

    ඔබ හා දොඩනට ගත සිත ශක්තිය නැති ලෙස හදවත හඩා වැටේ...එනමුදු අප පෙම් කාතාව නිම වී සමු ගන්නම් අද තරහා නොවී 🥺🫀🥀

  • @rikyboyyt7814
    @rikyboyyt7814 3 ปีที่แล้ว +9

    සුපිරි අමුතු ලෝකයකට ගියා ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @sahansithumina408
    @sahansithumina408 3 ปีที่แล้ว +7

    ඇත්තටම ලස්සනයි.මගෙන් සුබ පැතුම්...

  • @asithwijayawardana298
    @asithwijayawardana298 3 ปีที่แล้ว +8

    නොදැනිම ඇහැට කදුලක් එනවා මාරම ලස්සනයි 🙂👍❤

  • @DiluniNethmika
    @DiluniNethmika 3 หลายเดือนก่อน +5

    මන් කැමතිම සිංදුව...කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නම් නෑ ....හැමදාම දවසට එක පාරක් හරි අහනවමයි

  • @navinnavodya2679
    @navinnavodya2679 3 ปีที่แล้ว +7

    තනිකර භාවනාවක්ම තමා සුපිරි ❤️❤️

  • @AnushkaAnushka-g7l
    @AnushkaAnushka-g7l 3 หลายเดือนก่อน +3

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති හිතට දැනෙන ගීතයක

  • @ආගන්තුකකුරුල්ලා
    @ආගන්තුකකුරුල්ලා 3 ปีที่แล้ว +13

    Ahapu wara gana mathaka na.
    As deka piyagaththama bawnawak wageee❤❤❤❤

  • @udaracranadewa523
    @udaracranadewa523 3 ปีที่แล้ว +10

    හිත භාවනාවකට අරන් ගියා වගේ

  • @AhinsaChithramali
    @AhinsaChithramali 8 หลายเดือนก่อน +12

    මේ සින්දුව ඇහෙනකොට මං එයා ලග ඉන්නවා වගේ දැනෙන්නෙ..❤

  • @dirgashanigamage2662
    @dirgashanigamage2662 3 ปีที่แล้ว +6

    ගොඩක් ලස්සනයි...❤️😔

  • @kaveeshasandeepani1093
    @kaveeshasandeepani1093 3 ปีที่แล้ว +7

    Voice eka super❤️❤️

  • @duleerajapaksha3695
    @duleerajapaksha3695 3 ปีที่แล้ว +7

    ලස්සනයි ❤️

  • @SachinigunawardabaSachinigunaw
    @SachinigunawardabaSachinigunaw 3 หลายเดือนก่อน +4

    තනිකරම පිස්සුවක්🥺 අහන වාර ගනනනම් මතක නැ

  • @hasithhasith5953
    @hasithhasith5953 3 หลายเดือนก่อน +13

    අසෙල්මා ඔයාව මතක් වෙනවා ගොඩාක් මේ සිංදුව අහද්දී.දරාගන්න බැරි තරම් ගොඩාක් දුක හිතෙනවා.ඔයා මගේ ජීවිතේ ඉන්නම ඕන කෙනෙක්.තව අවුරුදු 10කින් හරි ඔයා මේ කමෙන්ට් එක දකින්න කියලා ප්‍රාර්ථනා කරනවා මං 🥺

    • @allinne3550
      @allinne3550 2 หลายเดือนก่อน +1

      😢

    • @කවිඳුජයමාල්
      @කවිඳුජයමාල් หลายเดือนก่อน

      අනේ 😭😭😭 හදවත පිච්චිලා ගියා.හදවතින්ම දාපු කමෙන්ට් එකක් 😭😭😭

    • @nimeshikanishu2004
      @nimeshikanishu2004 27 วันที่ผ่านมา

      😔😔

  • @prabathiroshan1783
    @prabathiroshan1783 3 ปีที่แล้ว +7

    Maru oi eka

  • @TresilOorloff
    @TresilOorloff 4 หลายเดือนก่อน +1

    හැගීම් බර ගායනාවක්..Superb Singing..❤🎉

  • @KasuniDeshanjalee
    @KasuniDeshanjalee 23 วันที่ผ่านมา +1

    ජීවිතේ ලස්සන මතක මිනිස්සුන්ව ජීවත් කරවනවා... අමිහිරි මතක නොමරා මරනවා...😔😔😔 කිසිම කෙනෙකුට වෙන්වන්න කිසිම හමුවීමක් නොලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏🙏

  • @niaadhasa
    @niaadhasa ปีที่แล้ว +3

    පෙර දිනයක අප හමු තැන හිද වෙන් වන්නට යලි මුන ගැසෙමු අපී🥺

  • @CharuniWimalaweera
    @CharuniWimalaweera 3 หลายเดือนก่อน +5

    පරන හැමදේම මතක් වෙනවා 😔😔

  • @HashanJayalath-s4v
    @HashanJayalath-s4v 16 วันที่ผ่านมา +2

    Relax වෙන්න,මුහුදු හුළං ටිකක් වදින්න කිය කිය හිත රවට්ටගෙන වෙරළ කොනක තනි උන හවස්වරු ඕනි තරම් තිබුනා.නොදැනිම මනෝලෝකවල අතරමං උනා විතරයි.

  • @dishanpamudu4852
    @dishanpamudu4852 3 หลายเดือนก่อน +4

    මාරම තනිකමක් දැනෙනවා අද 🥺💔🎶

  • @KavinduChamod-sh9gh
    @KavinduChamod-sh9gh 2 หลายเดือนก่อน +3

    වෙනම ලෝකයක්ට ගියා 🥺❤

  • @DarshiThennakoon-k7l
    @DarshiThennakoon-k7l 4 หลายเดือนก่อน +2

    Mage jiwithe mama asama karana song ekak ❤❤❤

  • @sachinisachinthala9108
    @sachinisachinthala9108 3 ปีที่แล้ว +5

    ලස්සනයි

  • @ireshadilrukshi1981
    @ireshadilrukshi1981 11 วันที่ผ่านมา +1

    හිත පුච්චලා දාන සිංදුවක්.🥹

  • @anuruddika4402
    @anuruddika4402 3 ปีที่แล้ว

    Lassanai...denenawa ....hithata ...patta

  • @hashanrashmithaedherisinhe2940
    @hashanrashmithaedherisinhe2940 2 ปีที่แล้ว +2

    පෙර දිනයක අප.... හමු වූ තැන හිද වෙන් වන්නට මුන ගැසෙනු යලී....😔😔😔😔

  • @nawdisavindya5989
    @nawdisavindya5989 2 ปีที่แล้ว +1

    Hdawathatama danena sinduwak ❤❤mage nathi una ayyath mathak una ❤😓🥺🥺

  • @sududoni5993
    @sududoni5993 3 ปีที่แล้ว +10

    ලස්සනයි 👍👍👍

  • @sasinisakunthala5525
    @sasinisakunthala5525 หลายเดือนก่อน

    °°°වෙරල කොනක හිද බලා හිදින්නෙමි.. ඔබ එන මග මා පවන් සැලී..🥀🥺 i really felt it babe♥️

  • @dramas6891
    @dramas6891 2 ปีที่แล้ว +2

    පෙර දිනයක අප හමුවූ තැන හිඳ වෙන් වන්නට මුණ ගැසෙමු අපි

  • @limalisilva2115
    @limalisilva2115 2 ปีที่แล้ว

    Katahada super..❤❤

  • @chamodigamage5416
    @chamodigamage5416 3 ปีที่แล้ว +1

    suprm...niyamayi

  • @SumithJayasinha-d4j
    @SumithJayasinha-d4j 2 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤i love you djleo 😂😂😂😂😂😂

  • @NilankaHasini-bd8vi
    @NilankaHasini-bd8vi 7 วันที่ผ่านมา

    mage appaci asama sog eka adari apppaci❤❤❤❤❤❤❤

  • @priyanganiabayasinghe2976
    @priyanganiabayasinghe2976 3 ปีที่แล้ว +2

    හදවතට කතා කලා ගීතයෙන්.. 😪😪❤️❤️

  • @NawodDilshan-r3w
    @NawodDilshan-r3w ปีที่แล้ว

    Hitha sahallu karanawa niyamai

  • @rushiththaraka9951
    @rushiththaraka9951 16 วันที่ผ่านมา

    මමත් හරිම ආසයි මේ සිංඋුවට 😒

  • @කතාඅරණ
    @කතාඅරණ 3 ปีที่แล้ว

    ❤️ voice eknm fttaa

  • @freedomlife.98
    @freedomlife.98 3 ปีที่แล้ว +2

    Nice voice 😍

  • @SureshKumara-p8w
    @SureshKumara-p8w 3 หลายเดือนก่อน

    සුපිරි සිංදුවක්

  • @induwareeminethma7155
    @induwareeminethma7155 3 ปีที่แล้ว +2

    ❤️‍🔥❤️‍🔥

  • @BrendaJ-b1x
    @BrendaJ-b1x 26 วันที่ผ่านมา

    Beautiful voice❤❤❤

  • @chatline4287
    @chatline4287 3 ปีที่แล้ว +1

    Super ❤️❤️❤️❤️

  • @desilva2429
    @desilva2429 3 ปีที่แล้ว +1

    එල

  • @isharihemanthi4889
    @isharihemanthi4889 29 วันที่ผ่านมา

    Godak hythata wadina sinduwak.

  • @DhammikaLakmali-ke9vk
    @DhammikaLakmali-ke9vk 2 หลายเดือนก่อน

    kocchara ahuwath epa wen na ❤❤❤

  • @KavindiAnuththra-uw5cr
    @KavindiAnuththra-uw5cr 5 หลายเดือนก่อน

    Lassanai 👍❤

  • @Chathu-no3ve
    @Chathu-no3ve 3 หลายเดือนก่อน

    Heart touching song ❤

  • @NethmiAmaya-u2u
    @NethmiAmaya-u2u หลายเดือนก่อน

    භාවනාවක් මේකනම් 😴

  • @dilhanisenarath-hi3hp
    @dilhanisenarath-hi3hp 4 หลายเดือนก่อน

    Lassanayi❤

  • @sumithsagara5449
    @sumithsagara5449 3 ปีที่แล้ว +1

    ❤️🤟

  • @SampathRajapaksha-o2w
    @SampathRajapaksha-o2w 10 หลายเดือนก่อน

    Adare pattay ridim naththam

  • @dinka999x
    @dinka999x 17 ชั่วโมงที่ผ่านมา

    0.9x 💗✨

  • @UmeshaSilawa
    @UmeshaSilawa 5 หลายเดือนก่อน +1

    Kenekwa mtk wenwa meka eheddi ❤❤😢

  • @ChamakaAnhettige
    @ChamakaAnhettige 11 ชั่วโมงที่ผ่านมา

    මද්‍රස් ❤ මම

  • @NuwanHarshan
    @NuwanHarshan 6 หลายเดือนก่อน

    අමතක නඑහෙ අතීතය 🤗

  • @niroshanchathuranga5923
    @niroshanchathuranga5923 2 ปีที่แล้ว

    😍😘😘😘😘😘

  • @jagathmunasingha9260
    @jagathmunasingha9260 6 หลายเดือนก่อน

    Super voice ❤

  • @LahiYaaa
    @LahiYaaa 24 วันที่ผ่านมา

    එදා මේ සිංදුව එයත් එක්ක ඇහුවා එකට ඒත් අද වෙනකොට එයා නෑ ( ම්නිස්සු යනවා එනවා ඒත් මතක ඉතිරි වෙනවා ) ❤

  • @Manillewije
    @Manillewije 7 หลายเดือนก่อน +1

    Super

  • @udarasampath9509
    @udarasampath9509 2 ปีที่แล้ว

    ☝️👌

  • @DilmiNirasha-hq3by
    @DilmiNirasha-hq3by หลายเดือนก่อน

    💗🥰

  • @udeshikalakmali278
    @udeshikalakmali278 3 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤

  • @samanthasugandhi6234
    @samanthasugandhi6234 2 ปีที่แล้ว +1

    🥰

  • @RuwanKumara-w1f
    @RuwanKumara-w1f 5 หลายเดือนก่อน

    ❤❤❤

  • @maheshanuruddha1085
    @maheshanuruddha1085 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @samanthasugandhi6234
    @samanthasugandhi6234 2 ปีที่แล้ว +1

    lassani bn ithim

  • @MadushikaGamage1
    @MadushikaGamage1 5 หลายเดือนก่อน

    ❤❤👍

  • @ThiliniSanjeewani-v8l
    @ThiliniSanjeewani-v8l 3 หลายเดือนก่อน

    👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @moon.1111.
    @moon.1111. ปีที่แล้ว

    ♥️♥️♥️💗

  • @Vidurangapathiraja12
    @Vidurangapathiraja12 3 ปีที่แล้ว +4

    කාලකන්නි අතීතයක් මතක්උනා ආයෙත්😞

    • @Schobyofichel
      @Schobyofichel 2 ปีที่แล้ว

      හ්ම්ම්🥺

    • @Vidurangapathiraja12
      @Vidurangapathiraja12 2 ปีที่แล้ว

      @@Schobyofichel ❤️‍🔥

    • @Vidurangapathiraja12
      @Vidurangapathiraja12 2 ปีที่แล้ว

      @@Schobyofichel කල් යනව හිත හැදෙන්න💔❤️‍🔥

  • @shalanirathnayake3245
    @shalanirathnayake3245 2 ปีที่แล้ว

  • @DellangedaraKarunarathne-lq3kx
    @DellangedaraKarunarathne-lq3kx ปีที่แล้ว

    😢Thadinma denena sinduwk..❤

  • @gayathrisamarathunga6281
    @gayathrisamarathunga6281 4 หลายเดือนก่อน

    😌❤

  • @senakasusantha2534
    @senakasusantha2534 ปีที่แล้ว

    Lassani sinduwa

  • @MikeshaRajapaksha
    @MikeshaRajapaksha หลายเดือนก่อน

    ❤M❤️🥺😓

  • @KavishkaudayanganaKavishka
    @KavishkaudayanganaKavishka 4 หลายเดือนก่อน

    😢😢😢😢😢😢❤❤❤❤❤

  • @lakshithapiumal8384
    @lakshithapiumal8384 หลายเดือนก่อน

    😊🥀💔

  • @AmalshLakshan
    @AmalshLakshan 2 หลายเดือนก่อน

    🥺🥺🥺

  • @priyasadhbasnayaka
    @priyasadhbasnayaka 4 หลายเดือนก่อน

    ❤ forever
    I will waiting for you hunny.. ever...my hool life. Good night.ummmmmmmmmmmmaa
    Suwen nidanna 😴😚

  • @MaduMadawa-q9w
    @MaduMadawa-q9w 3 หลายเดือนก่อน

    😢❤

  • @YureshKrish-vn8xe
    @YureshKrish-vn8xe 11 หลายเดือนก่อน

    Ruuuuuවී

  • @raveeshayasasvi4656
    @raveeshayasasvi4656 หลายเดือนก่อน

    🥺🙂

  • @ruwangipraboda9516
    @ruwangipraboda9516 24 วันที่ผ่านมา

    me sinudwa mt eya ewwe.. api denna break up unata passe.. adatath ahanawa..my hash 😔🌻oyawa amathaka nowana mathkayak wela iwarai...😔😔😔 oya danne nathi dewal godai😔

  • @denethanjana8077
    @denethanjana8077 5 หลายเดือนก่อน

    ඔයා එනකම් තාම බලන් ඉන්නවා ❤😢

  • @lovelyfathoom7157
    @lovelyfathoom7157 3 ปีที่แล้ว

    Nice song

  • @navidushehan-dt5ev
    @navidushehan-dt5ev 5 หลายเดือนก่อน

    ,,,❤❤❤❤😢😢😢😢😢

  • @ChamindaWijerathana-gq7to
    @ChamindaWijerathana-gq7to 5 หลายเดือนก่อน

    Me sinduwa ahanna beri dukak enne mata witharada

  • @madusanka7901
    @madusanka7901 21 วันที่ผ่านมา

    මට ඔයාව එක පාරක් හම්බෙන්න ලැබුනොත් මගෙ හිතේ හිරකරන් ඉන්න හැමදේම ඔයාට කියන්න අන්තිම වතාවට මට ඔයාව කොච්චර වටින කෙනෙක්ද කියන්න miss you ❤️🌻