Siththam Karamin ( සිත්තම් කරමින් ) Cover by Sachali Rathnayaka
ฝัง
- เผยแพร่เมื่อ 2 พ.ย. 2024
- Siththam Karamin ( සිත්තම් කරමින් ) Cover by Sachali Rathnayaka
Original Artist-Dayan Witharana
Lyrics -Airangani Maddhumabandara
Music- Karunaratne Wijewardhane
Cover Artist- Sanchali Rathnayake
Music Rearrangement-Sri Lakmal
Mixed & Mastered- Sri Lakmal
Lyric Video- Nayana Thushara
මම සිංදු අහන කෙනෙක් නෙවෙයි, 2007 පස්සේ, එත් මේක fb පෝස්ට් එකක දැකලා youtube එකට හොයාගෙන ආවේ. මේ කට හඬේ, පුදුම සුවයක් තියෙන්නේ. භාවනාවක් වගේ.
Good luck on your journy!!
👍😊
මමත්
@@ayomichristina7904 ගොඩාක් ස්තූතියි ඔබට...🙏😌❤️
දැන් වෙලාව හරියටම 12.20 යි
ජිවිතේ ලොකූ අඩුවක් ලොකුම ලොකු හිඩැසක් දැනෙන මේ වගේ රහසින් ඉකි බිඳින මොහොතක
හිත නිදහස් කරගන්න පුළුවන් ලස්සන කටහඬක් ❤❤❤❤❤
හරි ම ලස්සනයි පුතෙ තෙරුවන් සරනයි
පුදුමයක් ... ඒ කට හඩ... මේ කාන්තාව... කොයිතරම් මනස්කාන්ත ද? මිහිරි ද? සොදුරු ද??? ආදරණීයයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අපූරු හැඩයක් ලබාදුන්නා ගීතයේ අධ්‍යාත්මය තුළට රිද්මයාණුකූලව ඇතුල්වී. මේ භවයේ හෝ පෙර කිසියම් භවයක විරහවීමෙන් ලද වේදනාවක් ඔබගේ ආත්මය තුළ සැගව ඇත. ❤
වචන වලටම ගැලපෙන හැගීම්බර කටහඩක් ඒක....ලස්සනයි නංගී..❤
පුදුම මිහිරක් පුතේ. ඉක්මන්ටම ඔයාගෙම සිංදුවක් අහමු❤️
Very nice 👍 singing දුව .....ඇත්තටම දයාන් විතාරණ සොයුරාගේ ගීතයේ රසයත් සමගම වෙනත්ම හැඩයක් ගීතයට බොහෝම ලයාන්විතව ඔයා ගෙනැවිත් තියෙනවා . ඔයාගෙ voice❤️ හරිම ලස්සනයි .තෙරුවන් සරණයි .
ඉක්මනින් ඔයාගෙම සිංදු ටිකක් වෙන්න. මේ වගේ ලස්සන හඬවල් මිනිස්සුන්ට නිතර ඇහෙන්න ඕනි.❤
Agreed
ලස්සන සිංදු කනවා මෙ අය..
Good One Sanchali akka❤💫
Keep Going💯
ඔයාගෙම Original එකක් එනකන් බලන් ඉන්නවා🎶
Lassanai voice.song1alut vidihata ahuwa.hithata wadinawa❤
❤❤❤❤❤❤❤හරිමමිහිරිහඩක්දූවෙඹයාටබූදූසරනයි
Bawanawak wage katahadak harima lassanai akke budusaranai oyat 🥰
ටික්ටොක් එකේ දැකල හෙව්වෙ.
හරිම ලස්සනයි❤
Keep up the great work Sanchi!! Can’t wait to see what you do next! ❤️✨
Well done siz
Ane ammmeee hariiiima lassanai akkke ❣️❣️❣️❣️❣️❣️❣️👼🥹
Very nice song
Love is like heaven but it can hurt like hill..❤
Amazing ❤️😍
Ahanna ahanna asai akke ❤
ආයේ ආයේ හිත රිද්ද ගන්න ඕනේ නිසා එක දිගට පාන්දර 5 ඉදලා අහනවා 💔
@@AnuruddikaFernando-n1y 🙏😌
Godak lassanai dawasata hatharaa pass wathawak ahanawa❤
🥺🥺🥺 අනේ හරිම ලස්සනයි සංචලි 🥺🥺❤️❤️❤️❤️❤️
Super Sanchali ❤❤🥰
හදවතටම දැනුනා..සුභ පැතුම් සංචි…🥺❤️❤️👏👏😘
හරිම ලස්සනයි ඔයාගෙ වොයිස් එක අනෙ 😍❤️🥺
ඔඹ මගේ මුලු ලෝකයමනිසා වැඩියෙන් දුක දැනෙනවා ඇති
එ කටහඩ භාවනාවක් ...❤❤❤👌👌🙏🙏
ජය වේවා නංගී.. ❤❤
Harima lassanai akke ❤️🙏
Shaa patta meka♥️
❤❤
Best one...❤️🔥 good luck miss 😍
මාර විදියට දැනෙනව මේ කටහඩ ❤
❤❤❤❤Godak lssanii.
Lassanai miss 🥰❤️
සංචි ❤❤❤
සංචලී.... භාවනාවක් මේක නම්...🙏😍
සංජලී ❤
Harima lassni sanchi❤❤
මාරම ලස්සනයි මැඩම්❤🙏
Woow❤️
Harim lassanai ❤
Wooooww 💚💚💚💚💐💐💐💐
භාවනාවක් වගේ ... මාරම ලස්සනයි අක්කේ 🙏🙏🙏
Heart touching singing.. good luck ❤
Wowwwwww
Good luck❤
හරිම ලස්සනයි සංචී ❤😍💐
Super female voice ❤❤
Mage manika lassani ❤️ adambarai
හරිම ලස්සනයි සංචලී🥺💖
🥺❤ wow madam
Woww.. Wow..
❤
Wow mis.🥺👌
භාවනාවක් මට නම් ❤❤
සින්දු භාවනා. හරි ෂෝක් 😭😭😭😭
Heart touching ❤ Best wishes Sanchali
😍❤️💐
Woow this❤❤❤❤❤ beautiful sanchi ❤❤❤
Harima lassanai akka ❤️❤️
Aneeeee🥺❤️
Woww amazing nangi!! 💖 wanna hear more 😍💖💖💖💖💖💖
great voice sis... 🥰
Woahhh 🥺♥️🔥
Wow
කියන්න වචන නෑ ඇස් වහක් නම් වදින්න එපා මෙ හඩට, හදවත මොහොතකට නතර උනා මෙ සින්දුව අහද්දි 😥
Wow amazing voice nanga.💖💖
🥺❤️❤️❤️ superb
Beautiful ❤
දයාන් විතාරණ ත් ලස්ස්සනට ගායනා කරනවා. ගැහැණු ළමයෙක් ගායනා කරන විට ලයාන්විත වැඩියි. ❤️❤️❤️❤️
Akki❤️
ඔබ මගේ මුලු ලොකයම නිසා මට වැඩියෙන් දුක දැනේනවා ඇතී..
ඔබ මගෙ මුලු ලෝකයම නිසා මට වැඩියෙන් දුක දැනෙනවා ඇතී..😥❤️
nice
😢😢😢😢😢❤❤❤❤❤❤❤❤
🥺♥️
🥺❤
voice🥺❤️🩹
ඒ ගාම්බිර හඩ එක්ක තියෙන රසය නැති වෙලා..මෙයාලා විනාස කරනවා
Meka female version.ai itin okata aul ganne.ekat lassanai,mekat lassanai
❤❤❤❤😢😢😢😢
❤
❤❤❤❤
❤
❤❤❤❤❤
❤❤❤
❤❤❤❤
❤
❤
❤❤
❤
❤️
🥺❤❤❤