Kasun Kalhara - Matath Kaviyak Liyanna (මටත් කවියක් ලියන්න) (Official Audio)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • Kasun Kalhara - Matath Kaviyak Liyanna (මටත් කවියක් ලියන්න) (Official Audio)
    ✘ Spotify: spoti.fi/40W22EP
    ✘ Apple Music: apple.co/3mnho5Y
    ✘ Stream & Download: ffm.to/matathk...
    ➜ Song Name: Matath Kaviyak Liyanna
    ➜ Artist: Kasun Kalhara
    ➜ Melody: Kasun Kalhara
    ➜ Lyrics: Dr. Asha Abeysekara
    ➜ Mix and Master engineer: Lahiru De Costa
    ➜ Guitar: Prakash Ranasinghe
    ➜ Recording Studio: Ovinto
    ➜ Video By Isuru Sampath
    ➜ Digital Media Strategist: Prabodha Lakshan (‪@PrabodhaOnline‬)
    Follow KASUN KALHARA on Social Media!
    🔰 Facebook: bit.ly/KasunKa...
    🔰 TH-cam: ‪@KasunKalharaOfficial‬
    ℗ 2023 Kasun Kalhara
    © 2023 Kasun Kalhara
  • บันเทิง

ความคิดเห็น • 870

  • @xsanta5605
    @xsanta5605 6 หลายเดือนก่อน +889

    2024 ? 🥺💐

    • @moon.1111.
      @moon.1111. 5 หลายเดือนก่อน +6

      🙂💜️

    • @Greatwallparadise
      @Greatwallparadise 5 หลายเดือนก่อน +5

      Kalin ahuwa.aye mathak wela awa

    • @kyliesdairy
      @kyliesdairy 5 หลายเดือนก่อน +3

      oo yes

    • @Wish472
      @Wish472 5 หลายเดือนก่อน +2

      😊👍

    • @dasun_999
      @dasun_999 5 หลายเดือนก่อน +1

      02.05.2024

  • @sana3706
    @sana3706 8 หลายเดือนก่อน +383

    යනවනම් නුබ ඇත දුරකට
    මටත් නොකියම නොයෙන්න
    දුටුවොතින් සදවතිය අහසේ
    යන තැනක තතු කියන්න ....
    නුබේ මග දිග තුරු ලතා වල
    මල් පිපි දැයි බලන්න
    අපේ ආදර කතාවේ කෙටි පටුන
    පෙති මත ලියන්න
    පියුම් දහසක් පිපුන පොකුනක්
    හමුවුනොත් මග රැදෙන්න
    බඹර සමනල මීමැසින් හට
    සෙනෙහසේ කවි කියන්න ....
    ඉතිං තව නුබ දුර ගියොතින්
    මාව අමතක නොවෙන්න
    හිත හැදෙන්නට දුක නිවෙන්නට
    මටත් කවියක් ලියන්න...

    • @Heshi-000
      @Heshi-000 หลายเดือนก่อน +1

      යනවානම් නුබ ඇත දුරකට...මටත් නොකියම නොයෙන්න...දුටුවොතින් සඩවතිය අහසෙ...යන තැනක තතු කියන්න.....❤

  • @irudiniur8370
    @irudiniur8370 ปีที่แล้ว +1284

    පිළිතුරක්...
    යන්න සිතුවේ ඈත දුරකට
    ඔබට රිදුමක් නොදෙන්න
    දකින විට සඳ අහස බබළන
    මතක පද තව ලියන්න
    ඔහේ හමනා සුළං රැල්වල ඔබේ සුවඳත් ‍රැඳෙන්න
    අපේ ආදර කතාවේ පසුවදන හැකි මට ලියන්න
    පියුම් පිපුණත් පොකුණු අද්දර නැවතෙන්නෙ නෑ බලන්න
    බමර සමනලයන්ට නොපෙනී සැඟවෙන්න මග කියන්න
    ඉතින් තවමත් පමා නෑ ඔබ හිතේ ඇති දේ කියන්න
    නොයා දුරකට රැඳෙන්නම් මම ඔබේ ඔය හිත නිවන්න..
    ~Irudini~

  • @sldiaries4243
    @sldiaries4243 4 หลายเดือนก่อน +163

    අද 2024/06/13
    තව අවුරුදු 70 කින් ආවත් , ඒ කියන්නේ 2094 දි උනත් මේ සිංදුව ජීවමානව තියෙයි. මගේ comment එකත් මේ විදිහටම තියෙයි. හැබැයි මම නැතිවෙයි. හැබැයි සිංදුව තියෙයි. එතරම් විශිෂ්ඨයි මෙක.❤🥺🫡

    • @aravindarajapaksha5578
      @aravindarajapaksha5578 3 หลายเดือนก่อน +2

      Sanwedi wedi kenek oya..math oya wage hithana kenek...jeewithe heti ohomai..

    • @Sm08-p08
      @Sm08-p08 3 หลายเดือนก่อน

      ඒ කාලෙ මිනිස්සු මේවා අහන්නෙ නැතිවෙයිවත්......🙂💜️

  • @KinithHettiarachchi
    @KinithHettiarachchi ปีที่แล้ว +539

    අවුරුදු 25කට කිට්ටුයි දැන්, කිසිම තරඟයක් නෑ. කිසිම හදිසියක් නෑ. එකකට එකක් ගුණාත්මක බව අඩු වෙන්නෙත් නෑ. 2002 ඉඳලා කසුන් අයියගෙ සින්දු අහනවා. කෙටියෙන් කිව්වොත් මාරම unique "පොරක්" ❤ Legend එකක් 🙏

  • @yugathamarasinghe8748
    @yugathamarasinghe8748 9 หลายเดือนก่อน +60

    කොලොම්බියා episode එකෙන් පස්සේ ආයේමත් ආව අය❤️

  • @aroshisu1722
    @aroshisu1722 ปีที่แล้ว +62

    ඉතින් නුඹ තව දුර ගියෝතින්
    මාව අමතක නොවෙන්න..
    හිත හැදෙන්නට දුක නිවෙන්නට
    මටත් කවියක් ලියන්න.. ❤

  • @damith228
    @damith228 ปีที่แล้ว +95

    මේ සිංදුව තව ටිකක් අහන්ඩ චුට්ටක් දික් උනා නන් කියලා හිතෙනවා ❤

    • @NadeeshaIlangakoon
      @NadeeshaIlangakoon 5 หลายเดือนก่อน +1

      මටත් ඒකම හිතුනා 😔❤

    • @LankeshPerera-hq4zb
      @LankeshPerera-hq4zb 4 หลายเดือนก่อน

      Eknm attak🥹

    • @sewwandi141
      @sewwandi141 4 หลายเดือนก่อน

      Matat hituna.. Chorus ekak tibba nam hituna

    • @PasinduJayampathi-wb6qb
      @PasinduJayampathi-wb6qb 4 หลายเดือนก่อน

      මටත් 🥺

    • @RuwaniDevika-k1j
      @RuwaniDevika-k1j 2 หลายเดือนก่อน

      ඇත්තටම මටත් හිතුනෙ එහෙමයි 💜️

  • @kevinxvibes
    @kevinxvibes ปีที่แล้ว +48

    මගේ ප්‍රියතම සිංදුවේ අයිතිකාරයා😊❤

  • @ashvinipathirana2583
    @ashvinipathirana2583 ปีที่แล้ว +55

    පපුව හාරල වේදනාවල් එලියට අරගෙන
    අත් දෙක උඩින් තියල දෙනව.
    ඒවා දිහා උපේකශාවෙන් බලන්න කියනව.
    ADDICTED.
    LISTENING IN LOOPS ❤

  • @heshanijayawardena4735
    @heshanijayawardena4735 ปีที่แล้ว +100

    පිලිතුරු
    යනවා මං නුඹෙන් දුර ඈතට
    නුඹට නොකියම නො එන්න
    දුටුවත් සඳවතිය අහසේ
    නොකියාම තතු අප ගැන..
    මල් පිපී මිලාන වී තුරු
    ලතා වල සෝ දුකින් ම
    පටුන ලියනට අපේ කතාවේ
    හැකිලී ඇති පෙති දුකින් ම
    පොකුණු සිඳිලා දියත් නෑ අද
    අප වෙනුවෙන් මග රැඳෙන්න
    සෝදුකින් අමතක වී අද
    බඹර සමනල කවි පද..
    යා යුතුයි තව බොහෝ දුර මට
    නුඹව අමතක කරලම
    කෙසේ හිත මං හදා ලියන්නද
    නුඹයි ගියේ මට මුලින්ම....
    ✍️හෙෂ්.. 🌺

  • @JayanithyaMadhushani
    @JayanithyaMadhushani ปีที่แล้ว +70

    කාත් එක්ක වත් කිසිම තරඟයක් නැති මාරම unique කටහඩක්..
    කොටින්ම භාවනාවක් 🥺❤

  • @hiroshidhilfernando
    @hiroshidhilfernando ปีที่แล้ว +55

    පාන්දර 2ට headset එකත් ගහ ගෙන මේ සිංදුව අහද්දි හිත දුර ඈත අතීතයට යන එක නවත්තන්නෙ කොහොමද. දුර ඈත ඉඳ්න් ඒ අහිමි, තවමත් හිත රිද්දන ඒ ආදරය මතක් වෙනව.මේ කට හඬ භාවනාවක්.❤

  • @neleekhaweerasooriya6924
    @neleekhaweerasooriya6924 ปีที่แล้ว +258

    එනවා නම් මගහැරුණු පාරේ
    ආයෙමත් යළි නොයන්න
    සඳවතිය ඇති මඟ බලා මම
    ආ මගේ තතු කියන්න....
    එදා පිපි ඒ මල් මිලින වී
    ආයෙ පූදියි බලන්න
    ඔබට කෙටි වූ අපේ ආදරේ
    මට දිගයි බෑ ලියන්න....
    පියුම් සහසක් දුටුව මුත් බෑ
    කඳුළු පොකුණෙන් මිදෙන්න
    සෙනෙහසේ කවි කිව්වේ නෑ මම
    නුඹට බැඳි පෙම ඇරෙන්න....
    ඉතින් කම් නෑ ඔබ ගියොතින්
    නෑවිදින් මා සොයාන
    ලියන හැම කවියකම නුඹමයි
    මතක හිත යට තියන්න....
    -නෙලීඛා-

    • @aroshisu1722
      @aroshisu1722 ปีที่แล้ว +4

      හරිම ලස්සන පිලිතුරක් ❤

    • @neleekhaweerasooriya6924
      @neleekhaweerasooriya6924 ปีที่แล้ว +3

      @@aroshisu1722 බොහොම ස්තූතියි. 😊

    • @rasikaprabhathgajanayake156
      @rasikaprabhathgajanayake156 ปีที่แล้ว +5

      ගැලපීම් නියමයි.ලස්සනයි ❤️

    • @neleekhaweerasooriya6924
      @neleekhaweerasooriya6924 ปีที่แล้ว +4

      @@rasikaprabhathgajanayake156 බොහොම ස්තූතියි 🙏

    • @dewminasuwindu2132
      @dewminasuwindu2132 ปีที่แล้ว +3

      Good stuff sis♥️😙💫

  • @chathuraperera8476
    @chathuraperera8476 8 หลายเดือนก่อน +8

    මෙි සිංදුව අහන කොට ඇස්වලට කඳුලු නොඑන්න මම මාර ආයාසයක් දෙන්නේ, මොකද මෙි සිංදුව අහන කොට මගේ ආදර කතාව මතක් වෙනවා

  • @testingone5707
    @testingone5707 9 หลายเดือนก่อน +50

    Kolombia indala aawe..

    • @tharakawijethunga2816
      @tharakawijethunga2816 8 หลายเดือนก่อน +1

      Mat❤️

    • @mahesharavinda4056
      @mahesharavinda4056 8 หลายเดือนก่อน +1

      අහල තිබුනට ආස හිතුනේ බෙන්ජ කියනව අහලා...😍❤

    • @tharinduhewage4246
      @tharinduhewage4246 7 หลายเดือนก่อน +1

      සිරා ❤

    • @sachindilshan3265
      @sachindilshan3265 7 หลายเดือนก่อน

      2000n passe jeewitha 🥴

    • @testingone5707
      @testingone5707 7 หลายเดือนก่อน

      @@sachindilshan3265 අංකල් අර්ජිත් සිංගෙ සින්දු අහනවද? හේ මුශ්කිල්..

  • @ravinduhasanka31
    @ravinduhasanka31 ปีที่แล้ว +55

    තාමත් මම කැමතිම දක්ශම අංක එකේ ගායකයා❤️‍🔥❤️

  • @sangeethamila8559
    @sangeethamila8559 22 วันที่ผ่านมา +6

    මේකේ lyrics ලියන වෙලාවේ dr.asha abeysekara මොන වගේ situation එකකද ඉන්න ඇත්තේ මේ තරන් සින්දුව feel වෙන්න🥺

  • @supemwanniarachchi9287
    @supemwanniarachchi9287 ปีที่แล้ว +42

    Legend කෙනෙක්... හැබැයි කස්සා කියලා කියද්දි ඊට වැඩිය ගොඩක් සමීපයි කියලා දැනෙනවා... වයස 20 වගේ ඉදලා හිතේ රැදුනු ගීත ගොන්නේ වැඩියෙන්ම තියෙන්නේ කස්සගේ ඒවා
    God blesa
    Stay safe

  • @Kavinduhansanaofficial
    @Kavinduhansanaofficial 5 หลายเดือนก่อน +11

    මොනව කමෙන්ට් කරන්නද කියල හිතාගන්න බෑ. කමෙන්ට් නොකර යන්න හිතෙන්නෙත් නෑ...මාලනී බුලත්සිංහලයන් ගැයූ හොදම ගීතය වෙන කිසිවක් නොව...ඒ ගීතයේ නම කසුන් කල්හාරයන්‍ ය..

  • @dinushanranasinghe6290
    @dinushanranasinghe6290 ปีที่แล้ว +20

    යුගයක අයිතිකාරයා ❤

  • @Nirmala-Madumalee
    @Nirmala-Madumalee 10 หลายเดือนก่อน +10

    ගියේ නෑ මම සිතින් දුරකට
    ඉතින් කවි කිම ලියන්න.
    දැනුනොතිතින් යලි මගේ සෙනෙහස
    මග බලමි මම සදාම
    දැනුනේ නෑ අන් කවරකුගේවත්
    ඔබෙන් ලද සෙනෙ ඇරෙන්න
    සමාවනවද අනේ මේ මට
    ළඟින් සිටි විට නොහැකි වූවා කියන්න
    ❤❤❤❤

  • @eroshananuradha8648
    @eroshananuradha8648 ปีที่แล้ว +43

    "ඇස් පියාගෙන අසා ඉන්නම්
    අතීතය සිහි කරන්න
    ඈත අහසේ ඉර ගිලෙන තැන
    මගේ සිත ඇත මියෙන්න"
    කසුන් ඔබගේ ලයාන්විත ස්වරය
    නැවත මා අතීතයේ අතරමං කර
    ඇත.
    නිර්මාණය ඉස්තරම් 👍👍

  • @shaniekanayake8996
    @shaniekanayake8996 ปีที่แล้ว +41

    මටත් කවියක් ලියන්න
    ඒක නම්... ❤
    ගියේ නෑ මම ඈත දුරකට කවමදාවත් නොඑන්න
    දකින විට සඳවතිය අහසේ ගතු කියමි හිත හැදෙන්න
    මගේ මඟ දිග තුරු ලතාවල මල් පිපෙයි මේ බලන්න
    අපේ ආදර කතාවේ තව හීන පෙති මත ලියන්න
    ගිලී කිමිදී ඉඳිමි නිවෙමින් මල් පිපෙන තුරු සිඹින්න
    බමර, සමනල , මී මැසින් හට සෙනෙහසේ කවි කියන්න
    ඉතින් මම තව දුර නොයන හිංදා නොඑන්න
    හිත හැදෙන්නට දුක නිවෙන්නට තවත් කවියක් කුමටද
    🪷❤

  • @nammuni83
    @nammuni83 ปีที่แล้ว +121

    මේකනම් භාවනාවක් ❤️ කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැහැ . සංගීතය , පද , පට්ට 👊🤛👉👍✌️💪👏 ඒකෙ පුදුම රහක් තියෙන්නෙ

    • @ashaabeysekara9709
      @ashaabeysekara9709 ปีที่แล้ว +3

    • @kuhasith
      @kuhasith ปีที่แล้ว

      @@ashaabeysekara9709
      🎉Thank you for amazing lyrics,,,waiting to hear more of those ,,,

    • @ashaabeysekara9709
      @ashaabeysekara9709 ปีที่แล้ว

      @@kuhasith
      🙏❤️

    • @nammuni83
      @nammuni83 2 หลายเดือนก่อน

      ​​@@ashaabeysekara9709 ඔයාගෙද පද... ❤❤❤❤❤❤ හදේ පතුලෙම වදන් ටිකක්.. මේක ලියනකොට , මොනවගැන හිතාගෙනද ලිව්වෙ..

  • @chamanishiranthika4519
    @chamanishiranthika4519 21 วันที่ผ่านมา +4

    නොයමි තව දුර ඈත තනියම
    නැවුම් පැතුමකි පිපෙන්න
    සඳවතිය මේ කවිය පබැදුණු
    සෙමින් ඔහු වෙත කියන්න
    අපේ මග දිග තුරුලතාවන්
    මලින් බර වනු දකින්න
    පැතුම් මල් වල සුපෙම් කවියක්
    සෙමින් අරබමු ගොතන්න
    පියුම් දහසක් කුමට මට ඇත
    නුඹේ සෙවනෙහි රැදෙන්න
    රජුනි මට හැක දිවිතුරාවට
    සෙනිහසේ කවි ලියන්න
    සුසුම් නැති තුටු මලින් සැරසුණු
    මගක් සිත්තම් කරන්න
    යමුද දෑගිලි බැඳී හෙමිහිට
    සිහින ලොව පද ගොතන්න...~...

  • @gaveendiksura7020
    @gaveendiksura7020 5 วันที่ผ่านมา +1

    බාවනාවක්❤

  • @kamindabandara3036
    @kamindabandara3036 ปีที่แล้ว +32

    කස්සගේ සිංදුවල මට හැමදාම තියන ප්‍රශ්නේ කවදාවත් ඉවර වෙන්නේ නෑ වගේ.මේ වශීවෙන උමතු කටහඬේ රහ අහගෙන ඉද්දි lyrics වල තේරුම ඔළුවට යන්නෙම නෑ.කොච්චර ඇහුවත් ඒක එහෙමමයි ❤️

    • @Kavinduhansanaofficial
      @Kavinduhansanaofficial 5 หลายเดือนก่อน

      ඒකනම් 100% ඇත්ත .Lyrics වල තේරුමට ඔලුවට එන්නෙ නෑ ඒ හඩේ තියෙන තේරුම් වැඩි කමට 😢❤

  • @sasiru
    @sasiru ปีที่แล้ว +31

    පුරාවෘත්තයට තවත් ගීයක් ❤

  • @Mrmuffincast
    @Mrmuffincast หลายเดือนก่อน +3

    මටත් කවියක් ලියන්න ...

  • @isurusachinthani9051
    @isurusachinthani9051 ปีที่แล้ว +9

    ඇති යන්තම් ඔරිජිනල් පේජ් එකෙන් අප්ලෝර්ඩ් කරා..

  • @nirmalasandamali8900
    @nirmalasandamali8900 ปีที่แล้ว +18

    දවස පටන් ගන්නෙ මේකෙන්..ඉවර වෙන්නෙත් මේකෙන්..හැම වෙලාවෙම හිතෙන්නේ ඇයි මේක තව දිගට තිබ්බෙ නැත්තෙ කියලා..ඇත්තටම භාවනාවක් වගේ

  • @kavishasathmi5959
    @kavishasathmi5959 6 หลายเดือนก่อน +2

    Roo& kavee ❤️
    ඉතින් නුඹ තව දුර ගියෝතින්
    මාව අමතක නොවෙන්න
    හිත හැදෙන්නට දුක නිවෙන්නට
    මටත් කවියක් ලියන්න
    Mage Roo ta ❤️

  • @thara18422
    @thara18422 ปีที่แล้ว +11

    ඉතින් නුබ තව දුර ගියොතින්
    මාව අමතක නොවෙන්න
    හිත හැදෙන්නට දුක නිවෙන්නට
    මටත් කවියක් ලියන්න❤

  • @කවිශ්වරKawishwara
    @කවිශ්වරKawishwara 7 หลายเดือนก่อน +7

    දැනුනු හදවත කෙසේ ගුලි කර යන්න හැකිදෝ නොයෙන්න
    දකින විට මැයි මාර මල් රුව
    සිහි වෙන්නෙ අපෙ කතාව
    ඉතින් සදවත යන්න ඈතට දිනක
    හමුවෙමු ලගින්ම
    එනතුරා මගෙ ලෝකෙ අයිතිය
    නුබේ ලග ඇත බලන්න
    ✍️රාහුල...

  • @nayanagunasekara
    @nayanagunasekara 11 หลายเดือนก่อน +14

    ජීවිතේ කවදා හෝ දවසක අපි කවුරුත් වින්ද විරහා වේදනාව කොච්චර හිතේ තද කරගෙන හිටියත් කාටත් නොපෙනෙන්න මේ වගේ සින්දු ඇහෙන කොට එ වේදනාව ඇතුළෙත් ඒ අතීතය ඇතුළෙත් අපි අපිටම ආවේනික වූ රසයන් වල හිර වෙන ලස්සන. පට්ටයි කසුන් ඔයා ඇත්තටම වීරයෙක් අපිට හැමදාම 🌟

  • @maheshikaprabodani5703
    @maheshikaprabodani5703 2 หลายเดือนก่อน +3

    මන්දන්නැ මෙ සිංදුව මුලු හිතම අයිති කරන් 😢❤

  • @tharakanadeeshan8303
    @tharakanadeeshan8303 2 หลายเดือนก่อน +3

    Papuwa kiiri gehenw 😖❤24/7/24

  • @nisalwickramasinha8510
    @nisalwickramasinha8510 ปีที่แล้ว +4

    ගොඩද දුක දවසක් අද එයා වෙන කෙනෙක් එක්ක යලු උන පලවෙනි දවස .එයා අද එයත් එක්ක පලවෙනි ෆොටෝ එක ගහලා එයගේ යලුවගේ ෆෝන් එකෙන් මට දැම්මා.මට මාර දුකක් තියෙන්නේ.එයා අද ලස්සනට එයත් එක්ක ඉන්නවා.මට දෙන්න බැරි උන සේරම දෙවල් එයට අද එයාගෙන් හම්බවෙනවා .ඉතිම් මට දුක උනත් අද දවස එයා සතුටින් ..ගොඩක් අදරෙයි සුදු ♥️✨.කවදහරි මෙක දැක්කොත් මව මතක් වෙයි 💔🙂

  • @pradeepherath1989
    @pradeepherath1989 ปีที่แล้ว +8

    ඉඩෝරයට වැස්සක් වැටුණා වගේ. අවුරුද්දකට සැරයක්වත් සින්දුවක් දාන්න. ❤❤❤

  • @dila00A
    @dila00A 2 หลายเดือนก่อน +3

    කොහේදෝ තිබුන විරහ වේදනාවක් හිත පාරගෙන යනව❤

  • @Di_Sewmini
    @Di_Sewmini ปีที่แล้ว +21

    2:22 Legendary masterpiece with Legendary vocal...❤

  • @lakshanpradeep7853
    @lakshanpradeep7853 7 หลายเดือนก่อน +4

    2024 අහන සෙට් එක කෝ ❤

  • @AnjaniReshmi-uf5kx
    @AnjaniReshmi-uf5kx ปีที่แล้ว +5

    ආදරෙයි 🌸🌸🌸

  • @leoministudio7479
    @leoministudio7479 ปีที่แล้ว +12

    යෝධ ගාන්ධර්ව 🙂❤️ පාරනවා අපේ පරන මතක යලි යලිත් විදින්නටද විදවන්නටද . එය අසන ඔබම තීරනය කරන්න 🙌 ඒ විරහව සහ දුකේ ඇති මූසල රස අමුවෙන් විදින්න 😪💔 මේව තමා වදින්නෙ හදවත ගලවගෙනම යන්න 🥺

  • @Omelette_Lover
    @Omelette_Lover ปีที่แล้ว +5

    ඇයි එච්චර ඉක්මනින් ඉවර උනේ සින්දුව 😢😢

  • @dumindusenanayake6606
    @dumindusenanayake6606 ปีที่แล้ว +6

    මොකක්ද මන්දා අමුතුම හුරුපුරුදු බවක් දැනෙනවා❤❤❤❤

  • @ParindiPallimulla
    @ParindiPallimulla 8 หลายเดือนก่อน +3

    හිත හැදෙන්නට දුක නිවෙන්නට මටත් කවියක් ලියන්න ❤

  • @kanishkamadushan7830
    @kanishkamadushan7830 4 หลายเดือนก่อน +3

    ඉතිං නුඹ තව දුර ගියෝතින්
    මාව අමතක නොවෙන්න
    හිත හැදෙන්නට
    දුක නිවෙන්නට
    මටත් කවියක් ලියන්න

  • @dulanja_01_
    @dulanja_01_ หลายเดือนก่อน +1

    මටත් කවියක් ලියන්න 🐰❤️‍🩹

  • @alexwiky
    @alexwiky ปีที่แล้ว +167

    Kasun Kalhara is back on track ❤ (credits go to you tooo new admin 😊)

    • @Virantha
      @Virantha ปีที่แล้ว +2

      Great work Prabodha Lakshan 👏

    • @shehankodituwakku
      @shehankodituwakku ปีที่แล้ว +1

      @@Viranthah😅ju 😅jui

  • @moon.1111.
    @moon.1111. 6 หลายเดือนก่อน +3

    බැරි වුණත් මට නුඹේ අරුම සෙනෙහස
    මගෙම කරගෙන විදින්න..
    සෝ සුසුමන් නෑ හදේ කොතනකවත්
    නුඹව මට හැකි දුර ඉදන් හෝ දකින්න..
    දරාගන මගේ හිතේ රිදුමන් හැකි
    නුඹ ඇයට තිළිණයක් කරන්න ..
    පතමි මතු උපදිනා භවයක නුඹ මට
    නෙලනු හැකි දුරකින් පිපෙන්න ..❤🌸

  • @yasmin-oz9dx
    @yasmin-oz9dx 8 วันที่ผ่านมา +1

  • @Dilum_Randira
    @Dilum_Randira 3 หลายเดือนก่อน +3

    මටත් කවියක් ලියන්න... 🌷

  • @BulathSinhala-b6y
    @BulathSinhala-b6y ปีที่แล้ว +4

    කසුන්හේ හඩ මට පලමුවෙන්ම අහෙද්දි පාන්දර 04.30 ට විතර ඇති.ඒ කසුන්හේ අම්මත් එක්ක කියන සමගි සමදන පොලෙන් පුජාවට මල් අරගෙන කියන සින්දුවෙන්.එද ඉදන් අදටත් ❤❤❤ සුපිරි

  • @hitsongs4401
    @hitsongs4401 หลายเดือนก่อน +1

    ⁣බොන්න ඕන නෑ ඕයි මේවා ඇහුවාම අධි මාත්‍රා

  • @nipubhagya1674
    @nipubhagya1674 2 หลายเดือนก่อน +2

    දෙයියනේ ඒ වචන වල රහ🥺💞🎧

  • @user-ks3os2ej2x
    @user-ks3os2ej2x 9 หลายเดือนก่อน +5

    භාවනාවක් වගේ...❤❤
    කසුන්ගෙ ගීතවලින් හිත නිවෙනවා. අවුරුදු 23 ක් තිස්සෙ fan කෙනෙක්. ඒ ගීත වල ඔහුගේ හඬත් සමගම melody එකත් භාවනාවක්..❤ අනිත් අයගෙ හිතේ දුක නිවලා ඒක ඔහු කරගන්න ලොකු කුසලයක්...🙏

  • @Mrseon_99
    @Mrseon_99 21 วันที่ผ่านมา +1

    දැක්කොත් මටත් කවියක් ලියන්න 🙂❤️

  • @viranthadissanayaka3805
    @viranthadissanayaka3805 ปีที่แล้ว +2

    ගිටාර් කම්බි දිගේ ඇඟිලි ඇදෙන සද්දෙ😍

  • @nuwanchamara6058
    @nuwanchamara6058 7 หลายเดือนก่อน +2

    Kasun kalhara is back on track 2024

  • @amilalakmal4615
    @amilalakmal4615 ปีที่แล้ว +3

    TH-cam channel ekai , Apple Music ekai update karana ekata Thank you 🖤

  • @Sin_halasub
    @Sin_halasub 6 หลายเดือนก่อน +1

    මටත් කවියක් ලියන්න🖤

  • @habaraththawalanandasarath3394
    @habaraththawalanandasarath3394 ปีที่แล้ว +8

    ආදරණිය කලා කරුවණි සුබ පැතුම්..තෙරුවන් සරණයි

  • @sahansandaruwan3269
    @sahansandaruwan3269 3 หลายเดือนก่อน +2

    ජීවිතේ ආසකරපු හැමදේම එකින් එක නැතිවෙලා යන දිහා ඔහේ බලාගෙන ඉන්න ගමන් මේක අහද්දි හිතේ කිසිම හැගීමක් නැතුව ඕහේ ඉන්න ගමන්⏯️

    • @xcadlab2218
      @xcadlab2218 3 หลายเดือนก่อน

      Same 😢

  • @MrRANJITHK
    @MrRANJITHK 8 หลายเดือนก่อน +2

    කසුන් ...කොයිතරම් ආදරෙයිද❤️

  • @dilperera5224
    @dilperera5224 ปีที่แล้ว +7

    දවස පටන් ගන්නෙ සහ ඉවර වෙන්නේ මේ ගීතයෙන්. කවුරු ආවත් මගේ ප්‍රියතම ගායකයා..භාවනාවක් වගේ නිර්මාණයක් ..❤

  • @a-jay5628
    @a-jay5628 8 หลายเดือนก่อน +2

    ඉතින් නුඹ තව දුර ගියෝතින්
    මාව අමතක නොවෙන්න​
    හිත හැදෙන්නට දුක නිවෙන්නට
    මටත් කවියක් ලියන්න
    තව පැය කිහිපයකින් එයා මනමාලියක් වෙයි.
    එයා කවියක් ලියන්නේ නැතිවෙයි.
    ඒත් මම තමයි එයාගේ කවිය වුනේ.

  • @HottestStreetFoodVendors
    @HottestStreetFoodVendors ปีที่แล้ว +5

    ඉක්මනින් ඇබ්බැහි වෙන සුලුයි 🤤❤️

  • @kaveesharukshan
    @kaveesharukshan ปีที่แล้ว +3

    2:23
    ස්වර තරංග සවන් දිගේ ගලා ඇවිල්ලා මන්නුස ප්‍රාණයේ ගැබුරුම තැන ,පතුලම ස්පර්ශ කරනවා

  • @kavimusic--KW3936
    @kavimusic--KW3936 7 หลายเดือนก่อน +1

    මටත් කවියක් ලියන්න ✍️❤️

  • @doctorrudraatheist7371
    @doctorrudraatheist7371 ปีที่แล้ว +12

    hello namaskar sri lankan friends i am dav rudra kumar sagar from india listening this song please tell me the meaning of this song

    • @TechVortex20
      @TechVortex20 8 หลายเดือนก่อน

    • @sewwandi141
      @sewwandi141 4 หลายเดือนก่อน +9

      If you are going to go very far and leave me permanently without my prior knowledge;
      When you see the moon in the sky, tell her the details about where you are going..
      Watch your path; watch whether there are flowers blooming in the trees and creeps in the path you walk...
      Write the short contents page of our love story on those flower petals.
      If you ever find a pond with thousands of lotuses in it, stop by there and recite the poems of love to wasps, to butterflies and to bees who come to the flowers in it.
      If you are going to go more far; write a poem for me so as not to forget me, to make-up my mind and as well as to ease my pain ...
      (Basic meaning of the song)

  • @eranga_mithun
    @eranga_mithun หลายเดือนก่อน +1

    ලියන්න දෙයක් නෑ විශිෂ්ටතම නිර්මාණයන් එච්චරයි 💞🥰

  • @rashmitha_abhisheka
    @rashmitha_abhisheka ปีที่แล้ว +7

    Best of the best❣

  • @89සෙට්එක
    @89සෙට්එක ปีที่แล้ว +2

    ඉගිලෙන්න ඔබ එක්ක ආකාසයේ මටත් කවියක් ලියන්න...

  • @0ぬわー
    @0ぬわー 8 หลายเดือนก่อน +1

    මටත් කවියක් ලියන්න ...)))

  • @dhanujaravinindu5504
    @dhanujaravinindu5504 หลายเดือนก่อน +1

    Anthima peli tika thamai lassanama 😢❤

  • @user-pp6ho2nr9t
    @user-pp6ho2nr9t 4 หลายเดือนก่อน +2

    මුල් පේලිටික ඇහුවත් ඇති ඇබ්බැහි වෙනව මේ song එකට... 🥺❤️

  • @Hiroshan_Champika
    @Hiroshan_Champika ปีที่แล้ว +2

    Ambalangoda - Ampara bus eke 08.03 pm (07.07.2023) ❤

  • @wasanthakumara3175
    @wasanthakumara3175 ปีที่แล้ว +8

    ඒ වචන , voice එක , music එක හදවතට මාරටම feel වෙනවා... පට්ට super Wow... 😍 ගොඩ කාලෙකට පස්සෙ මේ වගේ හිතට දැනෙන song එකක් ඇහුවේ...

  • @hesh123
    @hesh123 6 หลายเดือนก่อน +2

    ඉතිං නුබ තව දුර ගියෝතින්..
    මාව අමතක නොවෙන්න...
    හිත හැදෙන්නට දුක නිවෙන්නට...
    මටත් කවියක් ලියන්න...🖤

    • @moon.1111.
      @moon.1111. 5 หลายเดือนก่อน

  • @shanthanpremathilaka5568
    @shanthanpremathilaka5568 8 หลายเดือนก่อน +2

    භාවනාවක්....

  • @brandedsrilanka9899
    @brandedsrilanka9899 ปีที่แล้ว +1

    ප්‍රකාශ් රනසිංහ නාද🎻🎸🎹🎼 ගිටාර්. ජයවේවා

  • @suranjayaprabuddha5635
    @suranjayaprabuddha5635 ปีที่แล้ว +2

    කල්හාර කල්පය 📌️

  • @thaashut
    @thaashut 6 หลายเดือนก่อน +4

    මතක පමණක් ඉතිරිවී ඇති
    අහස යට තව රැඳෙන්න
    පතන්නට වත් නොහැකි තැන් වල
    හිතින් ප්‍රේමය දකින්න
    ඔබේ මග දිග සොඳුරු වනමල්
    පිපී සුළඟට වැනෙන්න
    පතන්නෙමි මන් ඉතින් සුරලොව
    නුඹෙ නමට මෙහි මැවෙන්න
    කඩා වැටෙනා තාරකාවක
    එළිය සදහට නිවෙන්න
    ඉතින් හිතවත නුඹේ අහසේ
    සඳවතිය ලඟ රැඳෙන්න
    සුවඳ විතරක් ඉතිරි වී ඇති
    මතක කඳුලක් පිසින්න
    ඉතින් කාටද අයිතියක් වෙන
    මගෙ හිතට පියමනින්න..
    නොහිමි බැව් දැන දැනම තව තව
    නුඹෙ දෙපා යුග සිඹින්න
    රැඳෙන්නට ඇති කාරණා කිම
    හැකියි නම් මට කියන්න.....🙂

    • @guvanidewasurendra
      @guvanidewasurendra 5 หลายเดือนก่อน +1

      Perfect 👌❤

    • @thaashut
      @thaashut 5 หลายเดือนก่อน

      @@guvanidewasurendra ❤️

  • @kanishkasandaruwan1856
    @kanishkasandaruwan1856 ปีที่แล้ว +4

    පිස්සු හැදෙනවා.අහන්න Headset දාගන.❤️❤️❤️.කටහඩ❤️

  • @ImashiAnuththara-kt9ld
    @ImashiAnuththara-kt9ld 2 หลายเดือนก่อน +1

    භාවනාවක් ❤️

  • @royaleproduction396
    @royaleproduction396 7 หลายเดือนก่อน +1

    Kolombiya එකෙන් ඇහිලා ආවේ ❤

  • @pradeepweerage199
    @pradeepweerage199 8 วันที่ผ่านมา

    දිගු කාලෙකින් හිත කීරී ගැහැන්නම කියලා❤️❤️

  • @n.tharindugimhangimhan-yz1ii
    @n.tharindugimhangimhan-yz1ii 4 หลายเดือนก่อน +1

    2024 newei panapitin hitiyoth 2400th ahanawa ❤❤

  • @KavikariKavikari
    @KavikariKavikari 13 ชั่วโมงที่ผ่านมา

    ඉතින් නුඹ තව දුර ගියෝතින්
    මාව අමතක නොවෙන්න
    හිත හැදෙන්නට දුක නිවෙන්නට
    මටත් කවියක් ලියන්න

  • @poornawarnakulasooriya3035
    @poornawarnakulasooriya3035 ปีที่แล้ว +1

    Matath kaviyak liyanna ❤

  • @minukashadow9561
    @minukashadow9561 11 หลายเดือนก่อน +2

    ඉවර වෙනවට ආස නැති සින්දුවක්🥺❤‍🩹

  • @nila5288
    @nila5288 4 หลายเดือนก่อน +1

    ඉතින් නුඹ තව දුර ගියෝතින් මාව අමතක නොවෙන්නෙ...
    හිත හැදෙන්නට දුක නිවෙන්නට මටත් කවියක් ලියන්න...❤

  • @Sandiesamaranayake
    @Sandiesamaranayake 2 หลายเดือนก่อน +2

    යන්න සිතුවේ නුඹෙන් දුරකට
    නුඹව අමතක කරන්න
    ඉතින් ආපසු හැරෙනු බැහැ මට
    නුඹට කවියක් ලියන්න
    මගේ මග දිග තුරු ලතා වල
    බොහෝ මල් තව පිපුණද
    පිපී පරවුණු " කල්හාර" මල
    තරම් සුවඳක් කොයින් ද.....
    ඉතින් සොදුර!
    ලියා අවසන් පෙම් කවක් වෙනුවට
    බලා හිඳීමත් ප්‍රේමයක් වග පමණක්ම පවසමි.. 🤍

  • @Oshan_Dissanayaka
    @Oshan_Dissanayaka ปีที่แล้ว +7

    Relax වෙන්න අහන්න පුලුවන් ලස්සන සිංදුවක්!🥰🥰

  • @vinyamenikejayasekara187
    @vinyamenikejayasekara187 ปีที่แล้ว +1

    දෙවියනේ..😥❤

  • @Sahansandika_
    @Sahansandika_ 6 หลายเดือนก่อน +1

    හිටියොතින් නුබ මගේ ලග තව කාලයක් මටත් කවියක් ලියන්න 😓

  • @jasonrichard463
    @jasonrichard463 28 วันที่ผ่านมา +1

    වට වංගු පිරි මග දිග
    ජීවිතේ දුර යන විට
    කඳුල හා සිනහව මට
    වරින් වර සිටියා ළඟ
    වැඩියෙන්ම තිබුණේ කඳුළය
    සිනා එතරම් වැඩි නැත

  • @nilanthiguruge8169
    @nilanthiguruge8169 11 หลายเดือนก่อน +2

    ඔබේ දෑතින් තැනේවා මියුරු පබැදුමි මුසු වේවා සොදුරු තත්සර ඇසේවා ස්වර ගී රස සවනට හදවතට කලා කරුවාණෙනි චිරාත් කල් පවතින්න ඔබ 🙏🙏💐🩷