Ma wenuwenma nupan kumari - Cover by Harsha Maduranga ( මා වෙනුවෙන්ම නූපන් කුමාරී )

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • Original Artist - Priya Sooriyasena
    Cover Artist - Harsha Maduranga
    Cover Music - Sithum Abhisheka
    Lyrical Video Creation - Dilusha D Munasinghe @ DILUUcreations
    -----------------------------------------------------------------------------------------------------------
    Harsha - Subscribe Me For New Songs - / @harshamusicofficial
    Connect With Me On Instagram - / harsha_music
    Connect With Me On Facebook- / harshamusic4
    Sithum - / siththa
    Dilusha - / dilusha.deshapriya
    / diluu404

ความคิดเห็น • 2.1K

  • @bjyxslfanofficial916
    @bjyxslfanofficial916 8 หลายเดือนก่อน +197

    2024 මේ සිංදුව අහන සෙට් එක මේ කොනට 👈

  • @Kids-sx8pq
    @Kids-sx8pq 3 ปีที่แล้ว +854

    ජිවිතේ කවදාකවත් අමතක කරන්න බැරි අමතක නොවන එකම සිංදුව. මගෙ ජීවිතේ මං පණට වඩා ආදරේ කරන මිනිහා මට ලබා දුන්න සිංදුව. ඔව් හොදට මතකයි මට ගෙදරින් ගෙනාපු විවාහ යෝජනාවකට බදින්න ලෑස්ති කරද්දී මගෙ කොල්ලා ඔය සිංදුවෙ එක කොටසක් එයාගේ ෆේස්බුක් එකේ ලියා දාලා තිබුනා. ඒත් මං ඒ වෙද්දී මේ සිංදුව අහලා තිබුනේ නෑ. එදා You tube Search කරලා ඇහුවා. ජිවිතේ එදා මං මගේ අක්කා තාත්තා අයියා මගෙ යාලුවෝ මට බදින්න කතා කරපු හැමෝම අතෑරලා මගෙ කොල්ලගෙ පැත්තට අයින් උනා.
    ජීවිතේ ආසම සිංදුව. අද වෙද්දී මට මගෙ කොල්ලා විතරයි දෙවියන් වහන්සේ අපිට හොදක්ම කරයි.
    ❤️😔

  • @dammikadammika4317
    @dammikadammika4317 4 ปีที่แล้ว +592

    මේ අත්දැකිම ලැබුව්ව කෙනෙක් මේ සිංදුවේ තෙරුමත් එක්ක හිතින් ලොකු ගමනක් යනවා..

  • @daytodayworks7446
    @daytodayworks7446 2 ปีที่แล้ว +248

    අවුරුදු 6ක් මාත් එක්ක හිටපු එයාගෙ wedding එක අද.. අද එයා මනමාලියෙක් වෙලා කොච්චර ලස්සනයිද 😍😍.. මට හිමි කරගන්න බැරි උනත් කොහේහරි සතුටින් ඉන්නවානේ.. 🙏🙏
    මා වෙනුවෙන්ම නූපන් කුමාරී
    සිත දවනා වරම් දුන් කුමාරී
    ඔබ ඔහුගේම මනමාලි වේවා
    මුළු කල්පයෙහි මගෙ නෙත් හඩාවා
    නව පති පතිනි දිගුකල් දිනේවා
    මගෙ සිහිනයක හෝ ඔබ ඉඳීවා

    • @malshanhansa3885
      @malshanhansa3885 2 ปีที่แล้ว +8

      😍😍 respect bro

    • @sanjayajayaweera2324
      @sanjayajayaweera2324 2 ปีที่แล้ว +10

      හිත හයිය කරගනින් බොක්ක...වරදින්නේ නෑ..

    • @oshirodrums3502
      @oshirodrums3502 2 ปีที่แล้ว +20

      මගෙත් අවුරැදු 6 ක ආදරයක් එයාගෙ ගෙදර අය වෙන කෙනෙක් හොයලා දිලා මම දුප්පත් නිසා. සතුටින් එයාට යන්න දුන්නා තරහක් අදටත් නැ. ඉන්න තැනක සතුටින් ඉන්නයි ඕනා ❤❤❤❤❤❤❤

    • @saubhagyaherath5711
      @saubhagyaherath5711 2 ปีที่แล้ว +3

      Respect .

    • @samadirajapaksha3028
      @samadirajapaksha3028 ปีที่แล้ว +1

      ❤️❤️

  • @prageethfernandoprageethfe6823
    @prageethfernandoprageethfe6823 3 ปีที่แล้ว +359

    ආසම සින්දුවක් ....එකතු වෙන්න බැරිනම් එපා දෙවියනේ මුන ගස්වන්න එපා.🙏

  • @menukaabishan9904
    @menukaabishan9904 2 ปีที่แล้ว +122

    මෙච්චර ආදරේ කරලත්...
    මෙච්චර කාලය වෙන් කරලත්...
    මෙච්චර කාලකන්නියෙක් වෙලත්...
    ලෝකෙ තියෙන හැම උපක්‍රමයක්ම යොදලත්...
    උරුම වෙන්නැති බව දැන දැනත්...
    ඇබ්බැහිවෙලාවගේ පස්සෙන් දුවපු...ආදරයක් වෙනුවෙන් අවසාන තුරුංපුව දක්වාම හබා ගිහිල්ලත් අවසානෙට ඉතුරු වෙන්නෙ අහිමිවීමම විතරයි.🙂♥️
    මේ මිනිසත් බවින් මා ලැබූවේ අසරණ වෙන්න වරමක් නොවේදෝ?😥👍

    • @madhumuthuarachchi993
      @madhumuthuarachchi993 ปีที่แล้ว +2

      අහිමි තැන් වල බැදීමෙන් වේදනාව පමනයි ඉතිරි වෙන්නේ..සහනයක් ලැබෙන්නේම නෑ.. මුලු ආත්මයම නැති වෙනවා අන්තිමට

    • @nimnatharasiriwardhana7561
      @nimnatharasiriwardhana7561 ปีที่แล้ว

      Eeka nm aththa

    • @pavithradilshani5573
      @pavithradilshani5573 ปีที่แล้ว

      අමාරුවෙන් වුනත් හිත හදා ගන්න වෙනවා 😢

  • @supunchamara4083
    @supunchamara4083 3 ปีที่แล้ว +931

    කුඩු ගැහුවා වගේ තවම අහන එවුන් ඉන්නවද. 😻😔

  • @rameshadikari4191
    @rameshadikari4191 4 ปีที่แล้ว +191

    අන්සතු උනත්...ඒ අදරේ වෙනුවෙන් බලන් ඉන්නවාන්ම් ..එක තමයි අදරේ...❤️❤️

    • @rashininipunika435
      @rashininipunika435 3 ปีที่แล้ว +8

      අනිවා 😔

    • @__nime_gril7796
      @__nime_gril7796 3 ปีที่แล้ว +5

      හ්ම් ඇත්ත 😥😥😥

    • @Aladin.90
      @Aladin.90 2 ปีที่แล้ว +1

      රෙද්ද තමයි

    • @shehanlasanthi8624
      @shehanlasanthi8624 2 ปีที่แล้ว +1

      අනිවා❤️❤️❤️❤️ eka aththa

    • @urd7280
      @urd7280 2 ปีที่แล้ว +1

      Matath innawa ehma adare karana kenek thamath man enakan balan inna kenek😞😞❤

  • @slbasu6686
    @slbasu6686 4 ปีที่แล้ว +137

    ආදරේ කියන්නේ පාරමිතාවක්.. ලබා ගැනීම නොලෑබීම ඒ පාරමිතාවේ අවසන් ඵලය.. බැදීම් හුගක් වෙලාව ට මිනිස්සු අසරණ කරනවා..

  • @twinsworld7153
    @twinsworld7153 4 ปีที่แล้ว +110

    හැමොටම මේවගේ විදවන ආදරයක් තියෙනවා ...මට කවදාවත් අමතක කරන්න බැරී වේයි...😢 ආරෙයි ...

  • @hiruniwaranga4462
    @hiruniwaranga4462 3 ปีที่แล้ว +102

    සුව වෙලත් කලක් ගත උන සිතක් උනත් , මේක අහද්දි ආයෙම පෑරෙනව. 😔

  • @poorni1996
    @poorni1996 3 ปีที่แล้ว +76

    මොකක්දෝ කියාගන්න බැරි හැඟීමක් දැනෙනවා මේ සිංදුව අැහෙද්දි... හදවතටම දැනෙනවා... මං මේ සිංදුව අහන හැම වෙලාවකම ගත "මොහු" ගාව තිබුනත්, හිත "ඔහු" ගාවට දුවනවා...

    • @hma-rn3vw
      @hma-rn3vw 3 ปีที่แล้ว +1

      🥀🥀🥀🥀🥀

    • @urd7280
      @urd7280 2 ปีที่แล้ว

      Yes❤😞

  • @dinukhirushaarunadeva4800
    @dinukhirushaarunadeva4800 3 หลายเดือนก่อน +11

    සමහර මිනිස්සූ කවදාවත් දැන ගන්න එකක් නෑ අපි ඒ මනුස්සයට කොච්චර ආදරේද කියලා😊 ඒවා කවදහරි අපි එක්කම මැරිලා යයි🚶💕

  • @nadeeshapiris961
    @nadeeshapiris961 4 ปีที่แล้ว +133

    අන්සතු වස්තුවක් හා බැදෙන්නේ...
    හිත මෙතරම් අකීකරු ද මාගේ....
    මේ මිනිසත්කමින් මා ලැබූවේ අසරණ වෙන්න වරමක් නොවේදෝ.......😔

    • @sheronvimukthipereraoffici2530
      @sheronvimukthipereraoffici2530 4 ปีที่แล้ว +4

      අන්සතු වස්තුවක් හා බැදෙන්නේ...
      හිත මෙතරම් අකීකරු ද මාගේ...
      මේ මිනිසත් කමින් මා ලැබූවේ...
      අසරණ වෙන්න වරමක් නොවේදෝ...😔

    • @thilinikularathna5892
      @thilinikularathna5892 3 ปีที่แล้ว +3

      මේ කොටස හැමෝටම අයිති.මටත්

  • @bookworld6113
    @bookworld6113 4 ปีที่แล้ว +238

    මා වෙනුවෙන්ම නූපන් කුමාරී
    හිත දවනා වරම් දුන් කුමාරී
    ඔබ ඔහුගේම මනමාලි වේවා
    මුළු කල්පයෙහි මගේ නෙත් හඩාවා ..
    මගේ ජීවන විලේ නිහඩ තැන්නේ
    මට නොකියාම ඇයි මල් පිපෙන්නේ
    ඒ මල් නැතිලු මට උරුම වන්නේ
    එහෙනම් ඇයි අනේ මල් පිපෙන්නේ..
    මට වැලපෙන්න රෑ හුදකලාවේ
    මුදු කමලක් සුගන්දේ දෙවාවි..
    මා වෙනුවෙන් නූපන් කුමාරි
    හිත දවනා වරම් දුන් කුමාරී
    ලොව පතිනියනි ් දිගුකල් දිනේවා
    මගේ සිහිනයක හෝ ඔබ ඉදීවා..
    ඔබේ සුදු පාද දෝවන්න මාගේ
    නෙත ඇත තාම කදුලැල් මහෝගේ
    අන්සතුවත් උවත් හා බැදෙන්නේ
    හිත මෙතරම් අකීකරුද මාගේ..
    මේ මිනිසත් බවින් මා ලැබූවේ
    අසරණ වෙන්න වරමක් නොවේදෝ..

  • @pamudithasachinthaka6802
    @pamudithasachinthaka6802 2 ปีที่แล้ว +83

    Lyrics :
    මා වෙනුවෙන්ම නූපන් කුමාරී
    සිත දවනා වරම් දුන් කුමාරී
    ඔබ ඔහුගේම මනමාලි වේවා
    මුලු කල්පයෙහි මගෙ නෙත් හඬාවා
    මගෙ ජීවන විලේ නිහඬ තැන්නේ
    මට නොකියාම ඇයි මල් පිපෙන්නේ
    ඒ මල් නැතිලු මට උරුම වන්නේ
    එහෙනම් ඇයි අනේ මල් පිපෙන්නේ
    මට වැලපෙන්න රෑ හුදකලාවේ
    සුදු කමලක් සුගන්දේ දෙවාවී
    මා වෙනුවෙන්ම නූපන් කුමාරී
    සිත දවනා වරම් දුන් කුමාරී
    නව පති පතිනි දිගුකල් දිනේවා
    මගෙ සිහිනයක හෝ ඔබ ඉඳීවා
    ඔබෙ සුදු පාද දෝවන්න මාගේ
    නෙත ඇත තාම කඳුළැල් මහෝගේ
    අන්සතු වස්තුවක් හා බැඳෙන්නේ
    සිත මෙතරම් අකීකරුද මාගේ
    මේ මිනිසත් බවින් මා ලැබූවේ
    අසරණ වෙන්න වරමක් නොවේදෝ
    මා වෙනුවෙන්ම නූපන් කුමාරී
    සිත දවනා වරම් දුන් කුමාරී
    ඔබ ඔහුගේම මනමාලි වේවා
    මුලු කල්පයෙහි මගෙ නෙත් හඬාවා

  • @sewmi5809
    @sewmi5809 3 ปีที่แล้ว +81

    Experience එකක් නම් නෑ..ඒත් මේක අහනකොට හිත එක තැනක අතරමං වෙනවා වගේ දැනෙනවා..මේ වගේ දුකක් නම් කාටවත් දැනෙන්න එපා..❤️

    • @mremoney9061
      @mremoney9061 2 ปีที่แล้ว +2

      ලස්සනයි ❤

    • @mremoney9061
      @mremoney9061 2 ปีที่แล้ว

      මා වෙනුවෙන්ම නූපන් කුමාරී..... හිත දවනා වරම් දුන් කුමාරී..... ❤

    • @sandaruwansithijaya1760
      @sandaruwansithijaya1760 ปีที่แล้ว +1

      අත්දකින්නවත් හොද නැති... දෙයක්... 🙏🙏🙏🙏

  • @udfack1610
    @udfack1610 11 หลายเดือนก่อน +27

    අන්සතු වස්තුවක් හා බැදෙන්නේ..හිත මෙතරම් අකීකරු ද මාගේ...මේ මිනිසත් කමින් මා පැතූවේ අසරණ වෙන්න වරමක් නොවේදෝ 🥺❤️‍🩹

  • @Tharu957
    @Tharu957 ปีที่แล้ว +18

    මගේ ජීවන විලේ නිහඬ තැන්නේ
    මට නොකියාම ඇයි මල් පිපෙන්නේ
    ඒ මල් නැතිලු මට උරුම වන්නේ
    එහෙනම් ඇයි අනෙ මල් පිපෙන්නේ ...🙂🖤

  • @mahesadee53
    @mahesadee53 3 ปีที่แล้ว +60

    අපි කොච්චර ආදරේ කරත් අපි මොන තරම් දේවල් කරත් 'අන්සතු වස්තුවක් හා බැදෙන්නේ හිත මෙතරම් අකීකරුද මාගේ' කියලා දවසක කියන්න වෙනවා.. කාටවත් ඒ වගේ දෙයක් වෙන්න එපා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.

    • @urd7280
      @urd7280 2 ปีที่แล้ว

      Badapu mata adatath adare karana eyata thama adarei aurudu 12k man ekka innwa nobada man wenuwen ....hitha metharam akeekaruda ohuge😭😭💔❤️

  • @Manukalpa
    @Manukalpa 4 ปีที่แล้ว +184

    දැන් කීපාරක් අහුවද එපා නම් වෙන්නෙ නෑ

  • @lpjaya1016
    @lpjaya1016 2 ปีที่แล้ว +18

    ලබා ගන්නත් කියා ගන්නත් බැරුව විදවන ආදරේ මාර විදිහට දැනෙනවා මේක අහද්දි...කාටවත් කවදාවත් එහෙම ආදරයක් දැනෙන්න එපා...😌😌😌😌

  • @sachinisoysa2664
    @sachinisoysa2664 4 ปีที่แล้ว +50

    මේ කටහඬ නම් තනිකරම භාවනාවක්... මේ සිංදුව අහනව අහනවා ඉවරයක් නෑ.. පිස්සු හැදිල ඉන්නේ .. ❤️

  • @sihilwarsha3210
    @sihilwarsha3210 4 ปีที่แล้ว +162

    මොකක්ම හෝ අසරණ කමක් නිසා ගීතයේ "ඇය"ත් ඔහුව හිතකින් අවතක්සේරු නොකරන්න ඇති..

    • @malithlakshan5619
      @malithlakshan5619 4 ปีที่แล้ว +1

      0713867476

    • @anuradhadesilva9076
      @anuradhadesilva9076 4 ปีที่แล้ว +8

      Kawadaa hari dawasaka, thani una mohothaka... ohutath. ayatath... ekinekaa mathak wenawa... ehema nowe nam...hmmm.... aadare karala naa

    • @sanjeewaniperera3312
      @sanjeewaniperera3312 4 ปีที่แล้ว +7

      Number හිටන් දාලා....😂😂😂😂😂😂

    • @nuwaniroshani5504
      @nuwaniroshani5504 3 ปีที่แล้ว +4

      නම්බර් එකකුත් දාලා...🤣🤣🤣🤣

    • @user-mv3xx3yj1y
      @user-mv3xx3yj1y 3 ปีที่แล้ว +2

      මිනිස්සු කැමති අපිට නෙවෙයි අපිට එයාල වෙනුවෙන් කරන්න පුලුවන් දේවල් වලට විතරයි...❤💔👈☝✔

  • @madaramahanama7002
    @madaramahanama7002 3 ปีที่แล้ว +22

    ජීවිතේ කවදාවත් අමතක කරන්න බැරි සිංදුවක් හදවතට කතා කරන. සමහර මිනිස්සු අතහැරීම් කරන්නේ ආදරේ නැති නිසා නෙමෙයි ආදරේ වැඩි කමටයි. ඒත් ඒ අතඇරීම හිත නොමරා මරනවා හැම තත්පරයකම ලෝකයටම හොරෙන් 😔

  • @dilaranarmada2491
    @dilaranarmada2491 3 ปีที่แล้ว +32

    ගොඩක් දවසකට පස්සේ මට එයාව මතක් වෙලා ඇඬුනා මේ සිංදුව අහද්දී.. (NS) ❤️😘

  • @dhananjayasamarakoon1393
    @dhananjayasamarakoon1393 4 ปีที่แล้ว +54

    ඔබ ඔහුගෙම මනමාලි වේවා කල්පයම මගෙ නෙත් හඩවා...😔😔💔💔💔💔

    • @dilrudaz5211
      @dilrudaz5211 4 ปีที่แล้ว +1

      😥

    • @yamithuishara4128
      @yamithuishara4128 4 ปีที่แล้ว +4

      Godak lassanai apith yanawa parana matakayanta api hetana de apita labenne na oba ohugema manamali venwa kiyala mama saha meya ahna hamoma hetanawa kiyala mama hetanawa 😌😌😌😌❤️❤️❤️❤️❤️❤️❤️👍

  • @beautifulsrilankapradeepba4828
    @beautifulsrilankapradeepba4828 3 ปีที่แล้ว +33

    😢😢අවුරුදු 10 කට පෙරදැකපු ඔබ කොහේද දන්නැ

  • @M.O.V.I.E.U.N.V.I.R.S
    @M.O.V.I.E.U.N.V.I.R.S 2 ปีที่แล้ว +9

    මේ සිංදුව ඇහුවෙ අදමයි.එයාම තමයි මේ සිංදුව එව්වේ. කලෙකට පස්සේ.. අස්දෙකට කඳුලක් ආවා එයා එක්ක ගෙවපු කාලෙ මතක් වෙලා 😞😞.කාලේ ඉක්මනට ගෙවිලා යනවා.. ඒ..ත් මතක එහෙම්ම ඉතුරු වෙනව.. හිතේ ලොකු අඩුවකුයි දුකකුයි එක්ක.. එකතු වෙන්න බැරිනම් ජීවිතේ කාටවත් කවදාවත් ආදරේ මුනගැහෙන්න හොඳ නෑ.. 🙏🙏

  • @Thewonderoftime
    @Thewonderoftime 4 ปีที่แล้ว +23

    හිනාවෙන හැම වෙලේම ❤ ට ඉදිකටු වලින් අනිනව වගේ වේදනාවම ආයෙ උඩ එනව ඒත් ඒ වෙදනාවත් හරි රසයි

    • @ruwaniperera8466
      @ruwaniperera8466 3 ปีที่แล้ว

      ඇත්තමයි මටත් 😥

  • @bavindusupun8421
    @bavindusupun8421 2 ปีที่แล้ว +11

    Drink එකක් දාද්දී ඇහුනු ලස්සන සිංදුවක්. අවුරුදු පහක අපේ ආදර කතාව පොඩි උනාට මතක ගොඩක් තිබ්බා එයා දැන් මට අයිති නැතත් එයාගේ අලුත් ජීවිතේට මම හදවතින්ම සුබ පතනවා ඒ සුන්දර මතක එක්ක මම හැමදාටම තනියම ඉන්න තීරනය කරලා ඉවරයි 😊 හැමදාමත් මම ඔයාට ආදරෙයි මගේ පන ❤️ (KS) 💔

    • @bkchannel135
      @bkchannel135 2 ปีที่แล้ว +3

      ඔයට සුබ අනාගතයක් තියේ සහෝදරයා 😊... always keep smiling 😃 😊

    • @HarshaMusicOfficial
      @HarshaMusicOfficial  2 ปีที่แล้ว +2

      ❤️❤️

  • @navindyarashini6870
    @navindyarashini6870 4 ปีที่แล้ว +22

    කියාගන්න බැරි අසරණ කමක් දැනෙනවා මේක අහනකොට..කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ😞❤️great voice..Good luck

  • @smax1840
    @smax1840 4 ปีที่แล้ว +7

    ඔබ ඔහුගේම මනමාලි වේවා,මුලු කල්පයෙහි මගෙ නෙත් හඩාවා❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️මගෙ සිහිනයක හෝ ඔබ ඉදීවා😘😘😘😘😘😘😘😘

  • @udeniwisnagalage7346
    @udeniwisnagalage7346 4 ปีที่แล้ว +25

    අන්සතු වස්තුවක් හා බැදෙන්නේ හිත මෙි තරම් අකිිකරු ද මාගේ ❤

  • @worldmovies683
    @worldmovies683 10 หลายเดือนก่อน +3

    අන්සතු වස්තුවක් හා බැදෙන්නේ හිත මෙතරම් අකීකරුද මාගේ..... නුබ ඇයගේම මනමලයා වේවා මුලු කල්පයෙහි මගෙ නෙත් හඩාවා.......😞

  • @Bejiya
    @Bejiya ปีที่แล้ว +3

    පිරිමි ලෝකෙට පේන්න අඩන්නෑ. උන් හිතින් මේ වගේ විදවනවා.... හිතින් මේ වගේ අඩනවා ....

  • @isurulakshitha2934
    @isurulakshitha2934 4 ปีที่แล้ว +6

    මා වෙනුවෙන්ම නූපන් කුමාරි...........ඇස් පනාපිටම මගේ අත්දැකීමදො කියන්නෙ කියලා හිතෙනවා.. තනිකඩයි ඒ දුකත් සමගම..

  • @audeshi3156
    @audeshi3156 3 ปีที่แล้ว +11

    මේ සිංදුව අහන හැම වෙලාවකම සිතට ලොකු අසරණකමක් වේදනාවක් දැනෙනවා.. 💔😥

  • @malshanhansa3885
    @malshanhansa3885 3 ปีที่แล้ว +9

    අන්සතු වස්තුවක් හා බැදෙන්නේ
    හිත මෙතරම් අකීකරුද මාගේ
    මේ මිනිසත් භවෙන් මා ලැබුයේ
    අසරණවන්න වරමක් නොවේ😍😍

  • @LahiruMalshanL
    @LahiruMalshanL 3 ปีที่แล้ว +10

    පිස්සු හැදෙන්න සින්දුව අහපු දුකට..... කළු ගල් වගේ හදවත් උණු කරලා කදුළු වලින් එළියට හලන විශ්වීය බෙහෙත...😕🥺❤️ ආදරය ඉදිරියේ කෙදිනකවත් මිනිසා මිනිසත්කමින් කමින් අසරණ නොවේවා.....🙏🙏❤️🥺

  • @chamindithewarapperuma2694
    @chamindithewarapperuma2694 3 ปีที่แล้ว +48

    එකසිය එක් වෙනි වතාවටත් ඇහුවා ....💔😔😢😭

  • @kasunimadhulika8256
    @kasunimadhulika8256 4 ปีที่แล้ว +25

    ඔබෙ ජීවන විලේ නිහඬ තැන්නේ..
    ඔබට නොකියාම නෑ මල් පිපෙන්නේ..
    ඒ මලකින් එකක් උරුම වන්නේ..
    ඔබ නෑ දුටුවෙ, මා දෙස බලන්නේ..
    වැලපෙන්නට එපා හුදෙකලාවේ..
    ඒ කමලත් නුඹ මෙන් හඬාවී..
    ඔබ වෙනුවෙන්ම නූපන් කුමාරී..
    ........
    ........
    ........
    .........
    මගෙ පායුගල දෝවන්න සිතු සේ..
    කඳුළැල් ඕනෙ නැහැ මෙමට ඔබ ගේ..
    අන්සතු වස්තුවක් හා බැඳෙන්නේ..
    හිත එතරම් අකීකරු නැහැ ඔබගේ..
    මේ මිනිසත් කමින් ඔබ ලැබූයේ..
    පින්වත් වරමකී ඔබ නෑ, දන්නේ..

  • @rashir4737
    @rashir4737 4 ปีที่แล้ว +27

    මොහොතකට වෙනම ලෝකක තනිවුනා..මේ කටහඩත් එක්ක..gd luck අයියා.හරිම ලස්සනයී.. ❤️❤️❤️😍

  • @dilmibuthpitiya
    @dilmibuthpitiya 6 หลายเดือนก่อน +3

    මේ මිනිසත් කමින් මා ලැබූවේ
    අසරණ වෙන්න වරමක් නොවේදෝ....😇

  • @enjoylife996
    @enjoylife996 2 ปีที่แล้ว +4

    මගෙ සිහිනයක හෝ ඔබ හිදීවා...😭😭💔💔.විදින්නම නොදී.විදවන්නම සැලැස්සුවනෙ..😭😭

  • @lmeshafernand4451
    @lmeshafernand4451 4 หลายเดือนก่อน +3

    මේ සීන් එක ඇත්තටම වෙච්ච උන් කොච්චර emotional වෙනවද මේක මේ හඩින් අහද්දී 🥺

  • @lakshanmadushanka6501
    @lakshanmadushanka6501 ปีที่แล้ว +100

    2023 මේ සිංදුව අහන අය මේ කොනට 🥺❤️

  • @mahelaherath9330
    @mahelaherath9330 2 ปีที่แล้ว +10

    අදත් අහනවා හෙටත් අහනවා තව අවුරුදු ගානක් ගියත් අහනවා ❤❤

  • @ravindusrimal9491
    @ravindusrimal9491 4 ปีที่แล้ว +41

    හිතාගන්න බැරි මොකද්දො අසරණකමක් දැනෙනවා... ඔයා අද මන් ලග නැතත් දැන් අලුතින් ජිවිතේ පටන් ගත්ත කෙනාත් එක්ක හැමදාම සතුටින් ඉන්න...මොකද්දො නොලැබීමකට මට ඔයව නැති වුනා..

    • @Madawa99
      @Madawa99 4 ปีที่แล้ว +1

      උඹට ලැබෙන්න ඕනෙ දේ වෙලාවට ලැබෙයි සහොදරයා... ගියපු දේවල් අල්ලලා දාපන්💪🏻

  • @ishanisadarashmi7804
    @ishanisadarashmi7804 ปีที่แล้ว +6

    මුලු කල්පයෙහි මගේ හිත හඩාවා😥💔💔

  • @gayanibandara4367
    @gayanibandara4367 4 ปีที่แล้ว +5

    මා වෙනුවෙන්ම නූපන් කුමාරි
    සිත දවනා වරම් දුන් කුමාරි
    ඔබ ඔහුගේම මනමාලි වේවා
    මුලු කල්පයෙම මගේ නෙත් හඩාවා....🌼🌼👍👍

  • @marinaperera9615
    @marinaperera9615 3 ปีที่แล้ว +18

    හරිම ලස්සන voice එකක් තියෙන්නේ ..
    ඇත්තටම ඒක භාවනාවක් වගේ
    මම නම් ඒකට ඇබ්බැහි උනා...❤❤❤

  • @inokasenani8412
    @inokasenani8412 2 ปีที่แล้ว +3

    අන්සතු වස්තුවක් හා බැදෙන්නේ සිත මේතරම් අකීකරුද මාගේ😥😥 මේ මිනිසත් කමින් මා ලැබුවේ අසරණ වෙන්න වරමක් නොවේදෝ 😔😔😔

  • @sandeepanisa5899
    @sandeepanisa5899 4 หลายเดือนก่อน +2

    කොච්චර ඇහුවත් එපාවෙන්නෙ නැහැ ඒ තරමටම ඇබ්බැහිවෙලා මේ සිංදුවට🔥🥰

  • @nethu263
    @nethu263 2 ปีที่แล้ว +4

    අන්සතු වස්තුවක් හා බැඳෙන්නේ ... හිත මේ තරම් අකීකරුද මාගේ ..🥺♥️

    • @HarshaMusicOfficial
      @HarshaMusicOfficial  ปีที่แล้ว +1

      ❤️

    • @nethu263
      @nethu263 ปีที่แล้ว +1

      Reply balalath ayeth me sinduwa ahanna tharamata ma addicted welaa 🥺💔

  • @thilinikularathna5892
    @thilinikularathna5892 3 ปีที่แล้ว +13

    මේ song එක මට කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ. ඇඬෙන තරම් ලස්සනයි ඔයාගේ voice එක නිසා ඒක තවත් දැනෙනවා. Tnx a lot මේ වගේ cover එකක් කලාට

  • @gayandanushka543
    @gayandanushka543 3 ปีที่แล้ว +5

    මෙ සින්දුවනම් බවනාවක් . මෙ සින්දුවට කවුරු හරි අඩුවනම් ඒ කෙනා මෙ life එකෙ ජය අරගෙන ඉන්නෙ. මොකද කිව්වොත් මෙ සින්දුව බවනාවක් වගෙ . කොව්වර අහුවත් එපා වෙන්නෙ නැ . දුක් බර හැගුම් වලින් පිරිච්ච සින්දුවක් .මෙ ගීය කවදාවත් හිත් වලින් මැකෙන එකක් නැති වෙයි 🌎😥♥️👍👌👌👌👌👌👌😖😕😢😢

  • @chathufernando7957
    @chathufernando7957 4 ปีที่แล้ว +3

    අන්සතු වස්තුවක් හා බැදෙන්නෙ
    හිත මෙතරම් අකීකරුද මාගේ..
    මේ මිනිසත් කමෙන් මා ලැබූවේ
    අසරණ වන්න වරමක් නොවේදෝ..
    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති හරිම ලස්සන සින්දුවක්

  • @dsarts5752
    @dsarts5752 4 ปีที่แล้ว +2

    මට මැව්වේ නුඹ දෝ දැයි අසාවි
    සිත නිවෙනා හඩක් දුන් ස්වාමී
    නුඹ මාගේම මට මැව් කෙනා වී
    සසරේ මගෙම වී ලග හිදීවී

  • @dilhanidilhani-ep3dt
    @dilhanidilhani-ep3dt หลายเดือนก่อน +1

    අහිමි ගොඩාක් දේවල් හරිම ලෙංගතුයි

  • @vindiupeksha545
    @vindiupeksha545 4 ปีที่แล้ว +3

    Me minisathkamin ma labuye....
    Asarana wenna waramak noweedo...

  • @prasadkodi1647
    @prasadkodi1647 2 ปีที่แล้ว +4

    Suriyasena
    මා වෙනුවෙන්ම නූපන් කුමාරී
    සිත දවනා වරම් දුන් කුමාරි
    ඔබ ඔහුගේම මනමාලි වේවා
    මුළු කල්පයෙහි මගෙ නෙත් හඩාවා
    මගෙ ජීවන විලේ නිහඬ තැන්නේ
    මට නොකියා ඇයි මල් පිපෙන්නේ
    ඒ මල් නැතිලූ මට උරුම වෙන්නේ
    එහෙනම් ඇයි අනේ මල් පිපෙන්නෙ
    මට වැළපෙන්න රෑ හුදෙකලාවේ
    සුදු කමලත් සුගන්දේ දෙවාවී
    මා වෙනුවෙන්ම නූපන් කුමාරී
    සිත දවනා වරම් දුන් කුමාරි
    ඔබ ඔහුගේම මනමාලි වේවා
    මුළු කල්පයෙහි මගෙ නෙත් හඩාවා
    ඔබෙ සුදු පාද දෝවන්න මාගේ
    හිත ඇත තාම කදුලැල් මහෝගේ
    අන්සතු වස්තුවක් ගා බැදෙන්නෙ
    හිත මෙතරම්ම කීකරු ද මාගේ
    මේ මිනිසත් බවින් මා ලැබූ ඒ
    අසරණ වෙන්න වරමක් නොවේදෝ
    මා වෙනුවෙන්ම නූපන් කුමාරී
    සිත දවනා වරම් දුන් කුමාරි
    ඔබ ඔහුගේම මනමාලි වේවා
    මුළු කල්පයෙහි මගෙ නෙත් හඩාවා

  • @sachinimeththasinghe2510
    @sachinimeththasinghe2510 3 ปีที่แล้ว +7

    මට කවදාවත් මගේ කරගන්න පිනක් නැති,එයා මන් වෙනුවෙන් කිවුව සිංදුව.දැනන තැන ජීවත් වෙන්න පිං මදි මට මේ ආත්මේ..🥺🙏

    • @indulakmali9619
      @indulakmali9619 2 ปีที่แล้ว

      මටත්.. එයා කිව්වෙ අන්තිමට මේක. දැනුන තැන අහිමි වුනා. දැන් නම් ජීවිතය මල ගෙයක්🥺😭

  • @harshasankalpa82
    @harshasankalpa82 ปีที่แล้ว +2

    *ඔබ ඔහුගේම මනමාලි වේවා මුළු කල්පයෙහි මගෙ නෙත් හඩාවා.....❤️🌼*

  • @stupidman1235
    @stupidman1235 3 ปีที่แล้ว +18

    නුඹ වෙනුවෙන්ම නූපන් කුමාරී...
    හද දැවෙනා රිදුම් ලැබු මනාලී...
    රෑ සිහිනෙන් නුඹේ රූ පෙනේවා...
    මතු සසරේම නුඹෙ පතිනි වේවා...
    අපෙ ආදර කතා ගොතපු නිම්නේ...
    ඇයි මීවන වලින් වැසී යන්නේ...
    පෙම් මල් නැතිලු අපිටම පිපෙන්නේ...
    එහෙනම් ඇයි අනේ අපි බැඳෙන්නේ...
    මට වැලපෙන්න වත් හුදකලාවේ...
    අයිතිය නැතිව කඳුලින් හිනාවේ...
    අපෙ පෙම් කවිය පබඳින්න දෑලේ...
    හිත ඇත තාම නුඹගේම ආලේ...
    මා මටවත්ම හිමිනෑ ප්‍රියාවේ...
    නුඹගෙම වෙන්න පතනෙමි දෙවේලේ...
    මේ කොහෙ හෝ සඳේ නුඹ හිඳීවා...
    අවසන් වරට නුඹෙ රුව පෙනේවා... 💔

  • @tanyaminon6833
    @tanyaminon6833 2 ปีที่แล้ว +4

    මං හිතනවා.. මං වගේම එයත් අද මේ ලෝකේ කොහෙට හරි වෙලා මේ සිංදුව අහනවා ඇති... 🥀 හැමදාටමත් ආදරේයී... කවදා හරි දවසක ඇත්ත දැනගත්තු දවසක මං ලගට එයි කියලා මං විශ්වාස කරනවා...🥀 ඒත් එදාට අපේ ජිවීත මොනවගේ වෙනස්කම් සිද්ද වෙලා තියෙන්න පුලුවන්ද කියන්න මං දන්නේ නෑ... මං දන්නවා අදටත් ඔයාට මාව මතක් වෙනවා මට වගේම... 🥀 DCK my sunshine forever 🌻

    • @tanyaminon6833
      @tanyaminon6833 11 หลายเดือนก่อน +2

      මේ කමෙන්ට් එක දාලා අවුරුද්දක්... හිතුවා වගේම එයා ආවා... එක හැන්දෑවක අවසාන වතාවට හම්බෙලා ලස්සන වෙන්වීමක් සිද්ද උනා ... මේ වෙද්දි මං වෙන කෙනෙක්ගේ බිරිදක්, මවක් වෙන්න බලාපොරොත්තුවෙන් දින ගැන ගැන ඉන්නේ... ඒත් අද අහම්බෙන් මේ සිංදුව ආයේ ඇහුවා.. ආපස්සට හැරිලා බලද්දි මං හිතනවා බලාපොරොත්තුවෙන් උන්නූ දේවල් ඒ විදිහටම නොව්නූ එකත් හොදයි කියලා ... My dear DCK.... You are the humble , kind person ever i met. ❤❤

  • @user-mv3xx3yj1y
    @user-mv3xx3yj1y 3 ปีที่แล้ว +4

    මේ මිනිසත්කමින් මා ලැබූයේ අසරණ වෙන්න වරමක් නොවේදෝ..💔❤👈☝✔
    මිනිස්සු කැමති අපිට නෙවෙයි අපිට එයාල වෙනුවෙන් කරන්න පුලුවන් දෙවල් වලට විතරය...❤✔💔👈👌

  • @SHANIShani-oi1ee
    @SHANIShani-oi1ee 4 ปีที่แล้ว +5

    මේ දැන් මං මේ සිංදුව ඇහුවෙ.. ඒකත් ගේ ලග party එකක ඩොල්කි music එක්ක කියනවා ඇහුන නිසයි.. ඇත්තටම වෙනස්ම විදියට හිත ගිය සිංදුවක්.. ලස්සනයි ගොඩාක්..මේ කටහඬත් එක්ක..🌹

  • @indulakmali9619
    @indulakmali9619 2 ปีที่แล้ว +7

    සෑහෙන වාර ගානක් ඇහුවා.. අදටත් අහනවා.. අඩලා හිතේ බර නිදහස් කරගන්න ඕනි වුනාම.😥

  • @dilanrathnayaka9141
    @dilanrathnayaka9141 3 ปีที่แล้ว +5

    “මගෙ සිහිනයක හෝ ඔබ හිදීවා..”
    හැමදාමත් ආදරෙයි මැණික..
    Mr. D 💔🥺

  • @stefanrodrigo6156
    @stefanrodrigo6156 4 ปีที่แล้ว +5

    කී පාරක් ඇහුවද කියන්න දන්නේ නැහැ පට්ට ලස්සනයි වොයිස් එක.මේ විදිහ පරණ සින්දු ම කරන්න 👍👍👍👍
    from germany

  • @akshithadilmal8966
    @akshithadilmal8966 8 หลายเดือนก่อน +5

    කොච්චර ආදරේ කරත් එයා මට අයිති වෙන්නේ නැ 🙂💔. හිත ගොඩක් හදාගන්නේ මෙක අහලා 😊♥️😣

    • @ChamoNawanji
      @ChamoNawanji 7 หลายเดือนก่อน +1

      මටත් ඉන්නවා ඒම කෙනෙක්.😒 ඊලඟ අත්මෙවත් මේ විදවන හැටියට සාදාරනයක් කරයි කියලා හිත හදන් මම අයින් උනා😔

    • @akshithadilmal8966
      @akshithadilmal8966 7 หลายเดือนก่อน +1

      @@ChamoNawanji අයිති කෙනා කොහොම හරි හම්බෙයි ♥️

    • @ChamoNawanji
      @ChamoNawanji 7 หลายเดือนก่อน +1

      😒

  • @nethminidissanayaka9745
    @nethminidissanayaka9745 3 ปีที่แล้ว +13

    ආදරේ කියන්නෙ එක් වීමම නෙවෙයි සමහර වෙලාවට ආදරේ වැඩි නිසාම ඈතට වෙලා බලන් ඉන්න වෙනවා ළඟ දැවටි දැවටි හිටිය ආදරේ දිහා 😥

    • @urd7280
      @urd7280 2 ปีที่แล้ว

      Matath innawa dura idan mathakayan ekka adatath man wenuwen balan inna adarayak🥺😭💔

  • @dewadewa6421
    @dewadewa6421 3 ปีที่แล้ว +2

    අාදරෙයි ගොඩක් ඒක මගේ ජිවිතේටම අහපු ලස්සනම සිංදුවක් අැත්තටම අාදරෙයි

  • @ashasenu4805
    @ashasenu4805 3 ปีที่แล้ว +3

    කියන්න බැරි ලොකු දුකක් හිතට දැනෙනවා මෙ සිංදුව ඇහෙද්දි අපිට අයිති නැති දෙකට අපි කොච්චරක්නම් ආදරෙ කරනවද ආදරෙන් බැදිලා වෙන් වෙන්න බැරි තරමටම .😥 😥😥😥 වෙන කෙනෙක් ලග එයා සතුටින් ඉන්නවා නම් එච්චරයි ❤️❤️❤️❤️

  • @ishanisadarashmi7804
    @ishanisadarashmi7804 ปีที่แล้ว +4

    මේ මිනිසත්කමින් මා ලැබූ ඒ.....අසරණ වෙන්න වරමක් නොවේදෝ....🖤🖤🖤

  • @ayeshadinu2908
    @ayeshadinu2908 4 ปีที่แล้ว +7

    මේ මිනිසත් කමෙන් මා ලබුවේ අසරණ වෙන්න වරමක් නොවෙදෝ

  • @R4B_Official
    @R4B_Official 4 หลายเดือนก่อน +2

    කවුරුත් කවදාවත් මේ සින්දුවට මෙච්චර සාදාරනයක් කරන එකක් නෑ ❤

  • @apekshacharuni8549
    @apekshacharuni8549 2 ปีที่แล้ว +2

    කියාගන්න බැරි හැඟිමක් හිතේ හිර වෙලා...අන්සතු වස්තුවක් හා බැදෙන්නෙ හිත අකීකරුද මාගේ...
    අහන හැ⁣ම වෙලාවකම ඇැස් වලින් කදුලු පිරෙනවා 💔😥

  • @johnians1584
    @johnians1584 4 ปีที่แล้ว +70

    අඩෝ thank broo මන් මේක කවර් කරන හැම කෙනාගෙන්ම ඉල්ලුව එත් උන් අහන්නෙ කෙල්ලො කියන දෙවල් thnks bokka❤️

  • @anm3781
    @anm3781 4 ปีที่แล้ว +46

    The love of my life, my ex girlfriend, my only love, she got married this year and this song just killed me. No words bro you just killed me! 👌💔

  • @kasunharshakumara8008
    @kasunharshakumara8008 4 ปีที่แล้ว +132

    අයේ ආදරේ කවදවත් එපා අයේ අඩන බැහැ නුබ දන් දුන වෙස්සන්තර කෙනෙක් මම අදටත් ආදරේ ❤️

  • @maleeshaanjana971
    @maleeshaanjana971 ปีที่แล้ว +6

    ඒක පාර්ශිවික ආදරේ ලොකු වේදනාව ක්‌ ❤️🥺🌼

  • @u_s_s_vlogs
    @u_s_s_vlogs 5 หลายเดือนก่อน +2

    wow eka nm hitha niwanawa..

  • @amu868
    @amu868 2 ปีที่แล้ว +3

    ඔබ ඔහුගේම මනමාලී වේවා
    මුලු කල්පයෙහි මගෙ නෙත් හඩාවා !
    🥺💔😣

  • @ivory-oasis
    @ivory-oasis 4 ปีที่แล้ว +6

    මේ මිනිසත්කමින් මා ලැබූවේ අසරණ වෙන්න වරමක් නොවේදෝ❤️❤️❤️

  • @sarath9999
    @sarath9999 4 ปีที่แล้ว +3

    මගෙ ජීවන විලේ නිහඬ තැන්නේ
    මට නොකියා ම ඇයි මල් පිපෙන්නේ......
    ආදරය ගොඩක් වෙලා වට පරිත්‍යාගය ක්...

  • @dilukshiwijerathna3148
    @dilukshiwijerathna3148 2 ปีที่แล้ว +3

    Mage sihinayaka ho oba hidiwa ....... ..........

  • @ishanisadarashmi7804
    @ishanisadarashmi7804 ปีที่แล้ว +3

    මේ සින්දුවේ අනිත් පැත්ත මට ගොඩක් ගැලපෙනවා 🥺

  • @bavindusupun2969
    @bavindusupun2969 2 ปีที่แล้ว +16

    එයා ලගදි Engaged වෙනවලු 💔 මම එයාට හදවතින්ම සුභ ප්‍රාර්ථනා කරනවා එයා මගේ ලස්සන මනමාලි වෙනවා බලන්න මගේ ඇස් පිං කරලා නෑ 😥

  • @princesssewwandi1513
    @princesssewwandi1513 2 ปีที่แล้ว +4

    අයියාගේ එක සින්දුවක් ඇහුවා දැන් මේ චැනල් එකට ඇවිත් හැම එකක්ම ඇහුවා..❤️❤️❤️❤️ මාරම ෆීල් එකක් හිතට 🥺🔥

  • @sanjeewaniperera3312
    @sanjeewaniperera3312 4 ปีที่แล้ว +3

    මේ මිනිසත් කමින් මා ලැබුයේ
    අසරණ වන්න වරමක් නොවේදෝ

  • @kaushalyaperera1335
    @kaushalyaperera1335 3 ปีที่แล้ว +25

    මෙි සින්දුව ට ඇඩෙන්නෙ මට විතරද

  • @kawindyajayawardana4445
    @kawindyajayawardana4445 2 ปีที่แล้ว +1

    Hadawathe bandeem rakaganna thiyana anthima supiri thurumpuwak me sinduwa

  • @Vibe_vault_2
    @Vibe_vault_2 2 ปีที่แล้ว +46

    ජීවිතේ හරි පුදුමයි..🙂💔
    අයිතියක් නැති හිත් තුල අයිතියක් අයිතියක් නෑ කියලා දැන දැනත් අයිතියක් හොයනවා.... 🙂💔
    හිමි වෙන්නේ නෑ කියලා දැන දැනත් ආදරේ කරනවා ...🙂💔
    හැර යන බව දැන දැනත් ලන් වෙනවා ....🙂💔
    අපි දැකපූ හීන අපි ඇස් ඉස්සරහම දියවෙලා යනවා කියලා දැනේන කොට පපුව පිච්චිලා යනවා හුස්ම ගන්න අමතක වෙලා යනවා 😖💔
    අපි ආස අය අපිට හම්බෙන්නේ නෑ 💔🙂
    නොලැබෙනවා කියලා දැන දැනත් ආදරේ කරන්න මගෙ හිත බොලදයි ...🙂💔
    මගෙ නෙවෙයි කියලා දැන දැනත් හොයලා බලන්න හිත බොලදයි..🙂💔
    ආදරේ මහා පුදුමයි...🙂💔

  • @oshanibhagya5415
    @oshanibhagya5415 2 ปีที่แล้ว +3

    එකතු වෙන්න බැරි උනත දුරින් ඉදන් ආදරය කරන්න පුළුවන් කියන්නෙම සුන්දර හිතක්

  • @nimashag.hettiarachchi5132
    @nimashag.hettiarachchi5132 2 ปีที่แล้ว +5

    මේ සින්දුව අහන් ඉද්දි ඒ දැනෙන හැඟීම හරිම වෙනස්.... වෙනම ලෝකෙකට යනවා වගේ දැනෙන්නේ..... හරිම ලස්සනයි අයියේ මේ සින්දුව..... හදවතින්ම සුබ පතනවා ඔයාට.....😌💖

  • @hemanthawikramadasa1240
    @hemanthawikramadasa1240 4 หลายเดือนก่อน +2

    එ හඩ නම් බාවනාවක් කියාගන්න බැරි උන එ වේදනාව මොනතරම් ලස්සනට කියනවද 🥺

  • @user-if3zh8fw8n
    @user-if3zh8fw8n 5 หลายเดือนก่อน +1

    Mage sihenayaka Ho oba hidewa.

  • @nisanthapredipkumara3636
    @nisanthapredipkumara3636 2 ปีที่แล้ว +5

    ලස්සනයි